THE OLDEST CHOCOLATE OF SWITZERLAND - CAILLER 🤤🍫🍩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 เม.ย. 2021
  • VLOG 18
    In this video, we go to the Gruyere Castle and Cailler Chocolate factory in Gruyere, Switzerland. Tasting instantly made chocolate then and there was the highlight of the day for us 😊
    Instagram: / nomadiclobsters
    Facebook: / nomadiclobsters
    About us:
    We are a Sri Lankan couple. Our goal is to travel to 50 countries around the world and to share our experiences with you all through this youtube channel. On the day this video is uploaded, we have completed 35 countries out of 50. Still, a long way to go :)

ความคิดเห็น • 352

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +38

    Switzerland කියන්නේ නිකන් දිව්‍යලෝකෙ වගේ.. මන් ආසම තවත් රටක් switzerland..❤

    • @kusalnavinna5164
      @kusalnavinna5164 3 ปีที่แล้ว +1

      කොහොමද නේහ් අපේ රට...💫

    • @darshana573
      @darshana573 3 ปีที่แล้ว +1

      @@kusalnavinna5164 ලම්සයි මචන්..

    • @sheshanikanishka3824
      @sheshanikanishka3824 3 ปีที่แล้ว

      Eka nam aththa thama

    • @hktamoori7249
      @hktamoori7249 3 ปีที่แล้ว +1

      @@kusalnavinna5164 ඊයා

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      ❤❤❤

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +23

    අක්කගේ කටහඩ නිකන් පුංචිකාලේ සුරංගනා කථා කරලියේ හඩක් වගේමයි. ලස්සනයි

  • @pasanperera295
    @pasanperera295 3 ปีที่แล้ว +2

    ගොඩක් ආසයි.....ගොඩක් පින් මේ දේට.....දවසක අපිටත් ඔය හැම තැනම යන්න ආස හිතෙනවා ඕගොල්ලො නිසා.....ජය අයියෙ ,අක්කෙ 😍

  • @achiladananjaya637
    @achiladananjaya637 3 ปีที่แล้ว +11

    හිමාලතරනය විඩීයෝ එක බලලා තමා subscribe කරේ. ඔයාලා වීඩීයෝ record කරන විදියට,structure එකකට present කරන විදියට, editing එක, ඒක වෙනම එකක්. තව අලුත් රටවල් වලට වැඩි වැඩියෙන් ගිහින් vlog ගේන්න ලැබේවා කියලා wish කරනවා❤️❤️

  • @relaxingwithenvironment118
    @relaxingwithenvironment118 2 ปีที่แล้ว

    Switzerland kiyanne podi kale idanma mn hri asama ratak. Oyala dennagen labena vlog imformations hrima pahadili ee wagema oyala travel karana country eka gana hoda pahadilikireemak karanwa ekata attatama mn harima asai. Oyala karana special thing eka thamai oyala oyalata travel journey eka athuledi kama beema wala cost eka, transport wala cost eka, hotels wala cost eka anna ee hamadema ee adala country eke currency eka wagema Sri Lankan Rupees walin yana cost eka okkoma hamadema content eka athule thiyenawa. Oyala oyalge wade supiriyatama kranwa. Good Luck Aiya and Akka. Thawa lassana me wage contents oyalagen balaporoththu wenawa.
    Thank you
    Mama Janidu.

  • @InTheMoment444
    @InTheMoment444 3 ปีที่แล้ว +1

    Apitat chocolate badaginnak awa oylge tour eka dekala. Oylge videos harima lassanata krnwa. Good luck🎉️

  • @food_deals__2925
    @food_deals__2925 3 ปีที่แล้ว +9

    Editing has improved alot! Thanks for bringing good content 😌

  • @malithshavinda4498
    @malithshavinda4498 3 ปีที่แล้ว +3

    ඔන්න බලන්න කලින්ම comment කළා. Cant wait guys for another video. Stay safe loving aiya and akki and do travel 👣 ❤

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      thank you so much ❤ you too stay safe! 😊

  • @mafialokka5989
    @mafialokka5989 3 ปีที่แล้ว +3

    these videos are awesome to wipe out sleepy mode when working late at night because you guys are doing the thing that I love most. keep posting more videos cheers

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      glad to hear this ❤ thanks a lot 😊

  • @songlkcom
    @songlkcom 3 ปีที่แล้ว +4

    අක්කා චොක්ලට් හැදෙන විදිහ කියද්දී..අන්තිමට ඒ චොක්ලට් පාට පාට දේදුන්නෙන් පාට වෙලා තමයි අපි ලගට එන්නේ කියයි කියලා බලන් හිටපු කට්ටිය මේ කොනට .

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි මල්ලි ...ඔයාලා ගේ ඉදිරිපත් කිරිම ගොඩාක් ලස්සනයි ....සුභ පැතුම් ...තෙරුවන් සරණයි !

  • @slaxit32
    @slaxit32 3 ปีที่แล้ว

    Niyamaaai 😊

  • @jaliyawickramarachchi6172
    @jaliyawickramarachchi6172 3 ปีที่แล้ว +6

    කියලා වැඩක් නැත. මේක මරු ❤️
    අති සාර්ථක වේවා♥️

  • @jayani4456
    @jayani4456 3 ปีที่แล้ว +3

    Good luck!My favourite couple.Budu Saranai!

  • @pasannimzara
    @pasannimzara 3 ปีที่แล้ว +3

    Editing ehem maara professional..! Niyami Akkee..!

  • @niroytdon4670
    @niroytdon4670 3 ปีที่แล้ว +1

    විඩියාෙ එකනම් සුපිරියි ඔයාලට මෙවගේ තව විඩියොකරන්න ශක්්තිය දරිය ලැබෙවා !

  • @sandunidissanayake7188
    @sandunidissanayake7188 3 ปีที่แล้ว

    I love to watch both of your videos.. Those keep my heart in calm💓💓 .
    Akki i also studying at Uva wellassa university as a Undergraduate 😊And one day i also hope to travel like you two🥺 .... Stay safe ❤

  • @induruattanayake1475
    @induruattanayake1475 3 ปีที่แล้ว +11

    Thumbnail එක නම් මාරම ලස්සනයි....
    දකින් ඕනම කෙනෙක්ට බල්න්න හිතෙනවා....😍

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 ปีที่แล้ว +1

    WOOOW...
    LOVE this chocolate factory vlog...
    👍👍👍❤️👍👍👍

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    Harima shook. Jayawewa....

  • @avillageinsrilanka1087
    @avillageinsrilanka1087 3 ปีที่แล้ว

    බලා සැනසෙමි..ලස්සන තැනක්.. පරිස්සමින් බුදු සරණයි..ආසාවෙන් බලනවා

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 ปีที่แล้ว +2

    Thanks nangi malli oya dennata....
    Apita godak lassana lassana dewal pennanawata
    Kiyala denawata.....

  • @user-pj5vw2et4n
    @user-pj5vw2et4n 3 ปีที่แล้ว +2

    එකත් මරු,ලස්සන vlog ekak
    ❤️☸️🙏

  • @shehanishara7462
    @shehanishara7462 3 ปีที่แล้ว +2

    නියමයි අක්කේ,අපේ කෙනෙක් මේ විදියට දකිද්දී දැනෙන සතුට,ආඩම්බරයි වත්සලා අක්කේ ❤️❤️👌👌👌

  • @dasunichamodya1045
    @dasunichamodya1045 3 ปีที่แล้ว +1

    Hemadamath wage oyala dennage video aka adath harima interesting.oyala denna harima wedagath widihata present karanawa.good luck

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you soo much me comment eka ta 💖💖

  • @kasungayashan9805
    @kasungayashan9805 3 ปีที่แล้ว +5

    Binariolata passe hambuna supirima couple vlog channel ekak.. godak aswen balanawa.. 🤩😍😍

  • @saraabeywickrama364
    @saraabeywickrama364 3 ปีที่แล้ว +1

    wow i love this vedio akkii.. waiting for more .

  • @randilgayashan7605
    @randilgayashan7605 3 ปีที่แล้ว

    ආසාවෙ බෑ. බලා සැනසෙම් ඉතිම් . 😍😍😍💖💖💖

  • @rookiecrest5710
    @rookiecrest5710 2 ปีที่แล้ว

    Ur videos r so healing. Great work y'all, keep up the good work

  • @kulanthamuditha
    @kulanthamuditha 3 ปีที่แล้ว +1

    Aiya ge හැම video ekak ma මාර supab edit එකත් සුපිරි මේ channel eka kawada හරි සුපිරි තැනකට enawa🤍💯

  • @NomadicSriLanka
    @NomadicSriLanka 3 ปีที่แล้ว +3

    Wow this may will be superb one.will see.

  • @nishanthasandaruwan94
    @nishanthasandaruwan94 3 ปีที่แล้ว +2

    👍 නියමයි ....
    Travel එක තව ටිකක් විස්තර කරන්න

  • @tharinduprasad2774
    @tharinduprasad2774 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි🍃
    වේවා ඉදිරි ගමන සුබ!💙

  • @banukakaushalya6176
    @banukakaushalya6176 3 ปีที่แล้ว +19

    අක්ක හින්දා විඩියෝ බලන්න ආපු කට්ටිය කෝ 💟💜️💟😂😂😂

  • @p_nimsara
    @p_nimsara 3 ปีที่แล้ว +6

    අතිවිශිෂ්ඨයි සෑර්ර්ර්.😍😍😍

  • @devinomez1227
    @devinomez1227 3 ปีที่แล้ว +4

    eththatama oya denna travel karanawa dekkahama marama asawak hithenne matanan.
    eeth apita bee ne ohoma jeewithe widinna. dhuppath wela ipaduna nisa hema daama dhuppa minissu wageema inna wela.
    kamak neee. oyala denna api wage aya wenuwen hari meewage loke lassana pennana ekata godak pin aiye.
    Good Luck ! dennatama.

    • @romelofernando7709
      @romelofernando7709 3 ปีที่แล้ว +1

      Hituwoth puluwan yakooo salli tikak hoyaganin palaweniyatama jayawewa.❤💯

    • @devinomez1227
      @devinomez1227 3 ปีที่แล้ว

      @@romelofernando7709 hummmm

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Uthsahayai mahansiyai thiyanawanam bari wenne na malli. Good luck hama deetama ❤❤

  • @dinushaanupama3646
    @dinushaanupama3646 3 ปีที่แล้ว

    හරිම ලස්සන vlogs දෙකක්. ජය ! ✌ 🙂

  • @bhagyakodagoda4654
    @bhagyakodagoda4654 3 ปีที่แล้ว +2

    Thanks for sharing all these Your Experiences with us,Highly appreciated!!!❤️👏🎉️

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thank you brother 💖💖

    • @bhagyakodagoda4654
      @bhagyakodagoda4654 3 ปีที่แล้ว +2

      @@NomadicLobsters Ur welcome brother & sister!!!❤️❤️👏👏💯💯 I am a huge fan of Your Channe,Jaya Wewaa!!!❤️❤️👏👏🙏🙏

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      ❤❤❤

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 ปีที่แล้ว +1

    Sathiyakt video ekk gane dann aiya.ethkot hamotam balnn lesiy..good luck denntm✌️❤️

  • @nirosankumara5475
    @nirosankumara5475 2 ปีที่แล้ว +1

    ඔබල දෙන්න එකතුවෙලා කරන වැඩසටහන් අගය කල යුතුයි. මේ රටේ මිනිස්සුන්ට හීනෙන් වත් දකින්න බැරි දේවල් පෙන්නන එක ඉතාමත්ම වටිනවා. සිරස සංචාර කියලා වැඩසටහනක් ගියා අන්න එ මට්ටමට වත් ඔබල ආවත් ඔය කරන වැඩසටහන් තවත් ලස්සනයි. මම එහෙම කියන්නේ ඔබලාට ඒ වීඩියෝ ටික බලල. Editing,camera,introducing වගේ දේවල් ගැන යම් කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කියන අදහසින්, එතකොට තවත් වටිනාකම් වැඩි වෙනවා කරන වැඩසටහන් වලින්. ඉතින් සුභ පැතුම්

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට 😊😍🧡💚

  • @shiko-loco6769
    @shiko-loco6769 3 ปีที่แล้ว +32

    ලෝකේ හොඳම තේ එන්නෙ ලංකාව ඉන්දියාව වගේ රටවල් වලින්. ඒ වුනාට කියන්නේ English breakfast tea කියලා. ලෝකෙන්ම කොකෝවා නිපදවන්නේ අප්‍රිකාවේ එහෙම නැත්නම් ලතින් ඇමරිකාවේ..... ඒ උනාට කියන්නේ finest Swiss chocolate කියලා! I wonder why ? 🤔🤔 Btw, I love Swiss teuscher chocolate 🍫🍫🍫

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +13

      ඔබ හරි! ලංකාව, ඉන්දියාව සහ අප්‍රිකානු රටවල් කරන්නේ අමුද්‍රව්‍ය නිපදවන එකනේ. එංගලන්තය සහ ස්විට්සර්ලන්තය කරන්නේ high quality අමුද්‍රව්‍ය අරගෙන, highest standards use කරල value add කරල, brand එකක් හදන එක (lipton, lindt, nestle, toblerone etc.). brands ටික තමයි ප්‍රසිද්ද වෙන්නේ, මිනිස්සු අතරට යන්නේ, සහ වැඩියෙන් සල්ලි හම්බ කරන්නේ 😊

    • @lifewithsanji2207
      @lifewithsanji2207 3 ปีที่แล้ว +1

      @@NomadicLobsters Ane ape lankawatat apema dewal yodagena watina brand hadanna puluwan unanam Ape rata godak diyunu wei.Adai chanel eka hambune .subscribe kala .Good job akkk and aiya❤❤❤

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      @@lifewithsanji2207 ❤❤ thank youuu

    • @savindad12
      @savindad12 2 ปีที่แล้ว

      english breakfast kiynne tea namak witarai ceylon tea lokema dannawa

    • @savindad12
      @savindad12 2 ปีที่แล้ว

      @@NomadicLobsters lankawe tea brand widiyata tama export karanne Dilmah Lipton Zesta Mlesna Batler Basilur etc ceylon tea brands

  • @bimashiamanda9122
    @bimashiamanda9122 3 ปีที่แล้ว +1

    Superb😍👍

  • @deepthiabesingheabesinghe4564
    @deepthiabesingheabesinghe4564 3 ปีที่แล้ว +2

    My dream country Switzerland ❤️

  • @LetsPlayakaNHP
    @LetsPlayakaNHP 3 ปีที่แล้ว +1

    😍😍😍 Superb

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +1

    අක්කගෙ කටහඩ්‍ෙ හැසිරවීම අනර්ගයි... stay safe both of u

  • @rmdileepadarshana5449
    @rmdileepadarshana5449 3 ปีที่แล้ว +1

    Mali nangi new family life ekata jayawewa theruwansaranai

  • @rashbinu2698
    @rashbinu2698 3 ปีที่แล้ว

    wow........

  • @MultiRukshan
    @MultiRukshan 3 ปีที่แล้ว

    Superb ❤️❤️

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍 😀😀😀😀 ලස්සනයි video එක..ජයවෙවා

  • @pabuditharindi8166
    @pabuditharindi8166 3 ปีที่แล้ว +1

    Wow 🥰♥️ hrim lassanai

  • @eshansankalpa9275
    @eshansankalpa9275 3 ปีที่แล้ว +2

    magabalan hitapu video eka 😁❤️🔥

  • @WorldSpiceLK
    @WorldSpiceLK 3 ปีที่แล้ว +1

    Woow lassnai 😍😍 oyla mewa apitath pennanawta godak thanks

  • @THARUx7300
    @THARUx7300 3 ปีที่แล้ว +9

    ආසයි ඇවිත් ඉදගෙන ඉන්න 😒❤️

  • @chandumadurangadias2916
    @chandumadurangadias2916 3 ปีที่แล้ว

    Thanks for both you

  • @nuwanmataraarachchi1548
    @nuwanmataraarachchi1548 3 ปีที่แล้ว +1

    Nice vlog

  • @hrmmax9841
    @hrmmax9841 3 ปีที่แล้ว +2

    Niyamai 👍

  • @pavithrigodakanda7921
    @pavithrigodakanda7921 3 ปีที่แล้ว +1

    Chocolate😃yum yum...

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 3 ปีที่แล้ว +1

    Favourites ❤️

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว +2

    Beautiful ........
    Mmm...🍫 chocolate ......
    Love you අයියා and අක්කි .....

  • @ruwandissanayaka564
    @ruwandissanayaka564 3 ปีที่แล้ว

    Super 👍👍👍

  • @rashenakhil
    @rashenakhil 3 ปีที่แล้ว

    Editing nam top..niyama video ekak .. keep it up ayya and akka ❤🤙❤

  • @RAINBOW-kc5qc
    @RAINBOW-kc5qc 3 ปีที่แล้ว +2

    woow ❤️

  • @LittleGetaways
    @LittleGetaways 3 ปีที่แล้ว +1

    Wow. Castle එකක ඇතුල ඇත්තටම බලන්න හරි ආසාවෙන් හිටියෙ ❤️❤️❤️ එලියෙ කදු එක්ක view එක නම් dream world එකක් වගේ. හරිම ලස්සනය. කවුද මේ නංගි පීතර මාමා කියන්නෙ? 😍

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thank you soo much 😊❤
      Peethara mama inne sura pappa cartoon eke episode ekaka 😄😄

    • @LittleGetaways
      @LittleGetaways 3 ปีที่แล้ว

      @@NomadicLobsters ආහ් අපි දැන් වයස නිසා අමතක වෙලා 😀

  • @isulapramod8456
    @isulapramod8456 3 ปีที่แล้ว +2

    1 st comment ek magen

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 ปีที่แล้ว +1

    නියමයි අක්කා අයියා ❤❤❤

  • @dilkisiriwardhana9820
    @dilkisiriwardhana9820 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...❤️💚❤️

  • @thimashshanuka3823
    @thimashshanuka3823 3 ปีที่แล้ว

    Lassanata karano oya denna😘

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +1

    Wow😍 😍💓

  • @ni_shan54
    @ni_shan54 3 ปีที่แล้ว +1

    නියමයි 🇱🇰💟

  • @gayathrigamage5290
    @gayathrigamage5290 3 ปีที่แล้ว +2

    Super😍❤

  • @sinhalamusicsong4977
    @sinhalamusicsong4977 3 ปีที่แล้ว +1

    Lasanai 😁👍

  • @sihinapathum6224
    @sihinapathum6224 3 ปีที่แล้ว

    Wow

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว

    👍

  • @thusithachamara837
    @thusithachamara837 3 ปีที่แล้ว +4

    චොක්ලට්😍😍❤️

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 3 ปีที่แล้ว +1

    Wow 🖤👌

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 2 ปีที่แล้ว +1

    Oyalage mama balana 1 st video eka ඇත්තtama ලස්සනයි

  • @venurawarnasooriya8690
    @venurawarnasooriya8690 3 ปีที่แล้ว +1

    Just ❤️😍

  • @deepikanilanthi8187
    @deepikanilanthi8187 3 ปีที่แล้ว +1

    Chocolate 😋😍❤

  • @ApiYanMachan
    @ApiYanMachan 3 ปีที่แล้ว +5

    චොකලට් නං හා .......🤩

  • @pramodyadora9072
    @pramodyadora9072 3 ปีที่แล้ว +3

    Akki ❤

  • @nuwanjayalath2762
    @nuwanjayalath2762 3 ปีที่แล้ว +1

    Nice video..

  • @ideaworld953
    @ideaworld953 3 ปีที่แล้ว +1

    Maru maru kalekin awe me paththe.

  • @lidep3992
    @lidep3992 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි , 👍👍👍👍

  • @kavishkaprasan4161
    @kavishkaprasan4161 3 ปีที่แล้ว +2

    😍 ඊලග vlog එක එනකන් බලන් ඉන්නව 😘

  • @tharukshikadeshani942
    @tharukshikadeshani942 3 ปีที่แล้ว +2

    😍😋😋😋

  • @prabodhamadushani877
    @prabodhamadushani877 3 ปีที่แล้ว +5

    චොක්ලට් නම් හා ඉතින්.♥️♥️♥️♥️♥️

  • @jmpahasaradhasarangajayasu8504
    @jmpahasaradhasarangajayasu8504 3 ปีที่แล้ว +3

    Nomadic squad❤️🦞

  • @dilanisuru8670
    @dilanisuru8670 3 ปีที่แล้ว +1

    Superb

  • @watenpiten-9810
    @watenpiten-9810 3 ปีที่แล้ว +1

    ආසාවෙ බෑ🤩🤩🤩

  • @gayathrigamage5290
    @gayathrigamage5290 3 ปีที่แล้ว +1

    ❤😍❤

  • @thepuldarshana9056
    @thepuldarshana9056 2 ปีที่แล้ว

    swiss chocolate online order karanna site thoyenwada? to USA

  • @chamoddhananjaya1636
    @chamoddhananjaya1636 3 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥

  • @chirantha3656
    @chirantha3656 3 ปีที่แล้ว +1

    🤩

  • @sujeebasitha1776
    @sujeebasitha1776 3 ปีที่แล้ว

    ලස්සනයි බුදුසරණයි

  • @christeenfernando7825
    @christeenfernando7825 3 ปีที่แล้ว

    Hamlet film eke thiyenne meka ne?

  • @dulshanthemiya3782
    @dulshanthemiya3782 3 ปีที่แล้ว +1

    Super🤩🤩💓💓

  • @isulapramod8456
    @isulapramod8456 3 ปีที่แล้ว +2

    ❤️

  • @janithanimal7325
    @janithanimal7325 3 ปีที่แล้ว +1

    ❤️ ❤️ ❤️

  • @samindinishara3577
    @samindinishara3577 3 ปีที่แล้ว +1

    Nice 👍

  • @h.u.ujayamini5393
    @h.u.ujayamini5393 3 ปีที่แล้ว +1

    😍😍🍫💥