වයස 15 දැරියන් සොයා යාම, ආදරය සහ ලිංගිකත්වය I Deepthi Kumara Gunarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 57

  • @bindutennakoon174
    @bindutennakoon174 3 ปีที่แล้ว +3

    Thank you Naradha, much needed topic and nice interview :)

  • @kumudildesilva3296
    @kumudildesilva3296 3 ปีที่แล้ว +4

    we need more discussions with this beautiful MAN.tnx to Narada🙏

  • @sadhagagana3107
    @sadhagagana3107 3 ปีที่แล้ว +1

    Sir. Another Your Best Video. Thank You.

  • @nilmasenadeera3935
    @nilmasenadeera3935 3 ปีที่แล้ว +2

    හරියටම හරි ඇත්ත කතාව .

  • @erangaweerasinghe6748
    @erangaweerasinghe6748 3 ปีที่แล้ว +10

    දීප්තිගේ මේ අදහස ඉතාමත් නිවැරැදියි
    මම ඔහුගේ මෙවැනි සත් ක්‍රියාවන්ට දෙව් ආසිරි පතනවා...!!!
    අවසානයේ දේශපාලනයේ නිශ්ටාව ආදරයයි,
    =============================
    පවුල් සංස්ථාව රාජ්‍ය පාලනයේ මූලික ඒකකයි,
    පවුල් සංස්ථාව ආදරයේ මූලික ඒකකයි,
    මෙහි ලා වෛවාහක බන්ධන තුල, පවුල් ඒකක තුල
    ගුනාත්මක අම්බුසැමි ආදර බැන්දීම් පවත්වාගෙන යාම
    රටක දියුනුවට ඉතා වැදගත් වේ
    අම්බුසැමි සහ ලමයින්ගේ මානසික සෞඛ්‍ය
    මේ ආදරයේ ගුනාත්මක භාවය මත රදා පවතියි
    සමාජයේ නිශ්පාදිතය සහ එහි කාර්‍යක්ඝමතාව
    මේ ආදරයේ ගුනාත්මක භාවය මත රදා පවතියි,
    සමාජයේ අපද්‍රව්‍ය, ඒවායේ දුගන්ද සහ ඒවායේ විශ සොභාවය
    මේ ආදරයේ ගුනාත්මක භාවය මත රදා පවතියි,
    වර්තමාන පවතින සමාජ ආර්ථික තත්ත්ව යටතේ
    විවාහක ආදරය තුල සතුට නිර්මාණය කරගැනීමට
    නිසි උපදේශනයක් පුහුණුවක් තිබිය යුතුයි. එය ලබාදිය යුතුයි..!!!
    මේ පවුල් සංස්ථාව තුල, විවාහය නැමැති නීතිමය රාමුව තුල
    ගුනාත්මක ආදරයක් පවත්වාගෙන යාමට අවශ්‍යය පහසුකම් සැලසීම,
    පවුල් ඒකක වල ගුනාත්මක ආදරයකට ඇති භාධා හදුනාගෙන
    ඒවා අවම කිරීමට කටයුතු කිරීම
    රාජ්‍ය වගකීමක් ලෙස දැකිය යුතුයි..!!!!

  • @erangaweerasinghe6748
    @erangaweerasinghe6748 3 ปีที่แล้ว +7

    තවත් ඉදිරියට ගිහිල්ලා මෙහෙම තේරුම් ගන්න පුලුවන්නම් ඉතාමත් හොදයි කියලා මම හිතනවා.
    තාක්ශනික කාරනාවක් විදිහට යම් රටක මිනිසුන්ට "කොන්දේසි විරහිතව ආදරය ♥️ කිරීමට සහ සමාවදීමට 🤗" ඇති භාධා අවම කිරීම, එම රටේ රාජ්‍ය ක්‍රමඋපායමය වගකීමක් (Strategical Responsibility of the Government) ලෙස දැකීම, රටේ සීග්‍ර දියුනුවට හේතුවේනවා...!!!
    මොකද "කොන්දේසි විරහිත ආදරය සහ සමාව" හරියට සොභාවික කාබනික පොහොර වගේ, අපේ මනුෂ්‍ය ජීවිත සෑම එකක්ම, සෑම පැත්තකින්ම, දීර්ඝ කාලීනව පෝෂණය කරනවා, බොහෝම සමබර විදිහට..!!!
    ඒ නිසා "කොන්දේසි විරහිත ආදරය සහ සමාව" එයට ආදේශකයක් ලෙස අපට හමුවන, මේ වර්තමාන සමාජයේ බහුලව භාවිතාවේ තියෙන, ක්ශනික නමුත් තාවකාලික, අතුරු ආභාධ බහුල , නරුමවාදී විසදුම් වගේ නෙමෙයි,
    ඒ කියන්නේ හරියට මේ රසායනික පොහොර වගේ නෙමෙයි.
    ඉතින් අපේ අනාගත පරම්පරා ගැනවත් හිතලා අපේ ජිවිත නැවතත් සොභාවික කරන්න,
    අපේ ජීවිත Organic කරන්න කාලය ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා...!!!
    මේ දීප්ති කරන සත් ක්‍රියාවට මම අගයකරනවා දෙව් ආසිරි පතනවා..!!!

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 3 ปีที่แล้ว +2

    Very informative

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 3 ปีที่แล้ว +14

    Deepthi you can start the you tube channel then your ideas present this society

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි

  • @ravinathgunasekara4297
    @ravinathgunasekara4297 3 ปีที่แล้ว +2

    Keep it up your good work. We are with you………

  • @asianpearl7685
    @asianpearl7685 3 ปีที่แล้ว +2

    එලම ලයික් කරා කමෙන්ට් කලා බෙල් කලා වැඩේ සුපිරි

  • @virajweerakkody1802
    @virajweerakkody1802 3 ปีที่แล้ว +5

    නියම පැහැදිලිකිරීමක් ❤️

  • @playtimegost5616
    @playtimegost5616 3 ปีที่แล้ว +3

    Sounds tikak improve karanna. Lower and high wenawa wedi.

  • @nandunaracchi9506
    @nandunaracchi9506 3 ปีที่แล้ว +4

    Thanks a lot for bringing such a good discussion. This reminds me a text that came to me long a go,when at sex, european women says,oh ye... USA..f me..yet SL kept silent & at the end they says, pls dont mention to anyone.. Hope you got what it means. I totaly agree with mr DK, love &sex means total freedom. & it shouldnt be mis use.

  • @akilathushara1649
    @akilathushara1649 3 ปีที่แล้ว +3

    great..

  • @tonycorso4790
    @tonycorso4790 3 ปีที่แล้ว +4

    Love belongs not only the youth but also the old,most youth thinks that they are the owners of the love,love is never old ,mind is not old,

  • @erandirathnayaka2982
    @erandirathnayaka2982 3 ปีที่แล้ว +2

    Great ...sir

  • @ranilperera4897
    @ranilperera4897 3 ปีที่แล้ว +2

    අනික පුදුමයි දීප්ති ස්ත්‍රිවාදී වීම. ඔහොම යන්❤️

  • @JinathPremaratne
    @JinathPremaratne 3 ปีที่แล้ว +1

    Super

  • @damaynathi9263
    @damaynathi9263 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය 😊

  • @HBFEATHER
    @HBFEATHER 3 ปีที่แล้ว +2

    most of what he says seem sensible.

  • @AsankaWeerasinghe-e9b
    @AsankaWeerasinghe-e9b หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @chandiwicks307
    @chandiwicks307 3 ปีที่แล้ว +5

    නාරද මට සමබිමට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

    • @buddhikasiran9195
      @buddhikasiran9195 3 ปีที่แล้ว

      මේ form එක සම්පුර්ණ කරන්න පක්ශයේ සහොදරයෙක් කතා කරයි.

    • @akilathushara1649
      @akilathushara1649 3 ปีที่แล้ว +1

      @chandana wicks
      docs.google.com/forms/d/e/1FAIpQLSfgU74twEim8J0gbITsahQvhO7rbqU2SJhYL26Tgm9NGlrPMA/viewform

  • @anevolutionarypangea6401
    @anevolutionarypangea6401 3 ปีที่แล้ว +2

    👍

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake1742 9 หลายเดือนก่อน

    ශෘඞගාරාත්මක හඬ පිළිබඳ දැනුම අපේ දැනුම් තුළ සහ සාහිත්‍ය තුළ නො තිබනා නොවේ....

  • @ratawasiya7205
    @ratawasiya7205 3 ปีที่แล้ว +2

    #Sex then Love#
    Let's consider an extreme case, a married lesbian couple. In the first place, the attraction between them brings them closer. Then what's the drive to make that attraction? It must be their lesbian-sexual-desire which is biological and lose it when satisfied. To avoid cross relationships and to secure and to maintain the existing relationship, some other thing is required between them which is the "Love" I suppose. Contrary, living at the same location or their's legal bond does not mean they are a couple.
    Therefore love/affection ought to be more than a desire but a basic human need that everyone maintains with harmony.
    Appreciate your insight into the context of this comment.

    • @ratawasiya7205
      @ratawasiya7205 3 ปีที่แล้ว

      # SEX + LIBIDO + LOVE + ∆ = 1#
      I suggest that Libido is the glueing layer between "Sex" and "Love" and the below formula:
      SEX + LIBIDO + LOVE + ∆ = 1
      Where: ∆ is the influence of the culture.
      So I further suggest " Sex", "Libido" & "Love" exist in themselves despite there are cultural influences on the bearing body.
      Look at "primates" to better understand this hypothesis.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 3 ปีที่แล้ว +1

    THIS IS THE FIRST TIME I AM GOING TO WATCH LOCHI OR .....

  • @galaxy_ru
    @galaxy_ru 3 ปีที่แล้ว +4

    A husband is late coming home one night & isn't answering his cell phone. His wife calls her mother, incredibly upset. "I'm afraid he's having an affair," she tells her mother.
    "Why do you always think the worst?" her mother asks. "Maybe he just got in a car crash or something."

    • @eigochat
      @eigochat 3 ปีที่แล้ว +1

      Answer in the way of life of Islam and it’s leader MUHAMMED the most influential human on earth so far constantly on the human race

    • @prossnk
      @prossnk 3 ปีที่แล้ว

      @@eigochat Of course, why not. A perfect example is "stoning of Soraya" anyone haven't watched this true incident Movie, please watch to understand what this guy is saying thanks :)

  • @ranilperera4897
    @ranilperera4897 3 ปีที่แล้ว +3

    හැබැයි අර අවු 15වේ දරුව ගාවට පච්ච ගහපු ගංජ ගහන කොන්ඩ වවපු නැහැදිච්ච උන් ගියේ නෑ. හැදිච්ච උන් තමයි එතන හිටියේ.

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +3

    Sexual education is not only a science but also a religion & an art which should be educated from grade 1to higher education very carefully . lt should be compulsory . Lack of this education ,the blue films ,brothals ,other sexual crimes come out & family concept dissolve .This is very harmful to the society .ln the case of agriculture by making use of human resources should be decreased by using compatible technology with traditional methods .Then in agricultural society they do not want high man power .Then the reproduction value becomes less & remain more time for their sexual life .

  • @Hasithax11
    @Hasithax11 3 ปีที่แล้ว +1

    ප්‍රවේශය ඉතා හොදයි දීප්ති. නමුත් ප්‍රභවය ආගමික චින්තන තුල පවතින මේ ආසියානු හෝ බටහිර හෝ ප්‍රවණතා ගැන දීප්තිගෙ හැදෑරීම දෝශ සහිතයි. විශේෂයෙන්ම ආත්මය හා ශරීරය වෙන්කිරීම ගැන. ජය පතනවා.

  • @mcgoat3150
    @mcgoat3150 3 ปีที่แล้ว +3

    Janapriya wenna nm epa sir!❤️

  • @eigochat
    @eigochat 3 ปีที่แล้ว +2

    You both should read and understand about Islam and Mohamed the most influential human on earth … !!!!

  • @mirihalla
    @mirihalla 3 ปีที่แล้ว +2

    poor sound

  • @nissansalajayasiriwardena9461
    @nissansalajayasiriwardena9461 3 ปีที่แล้ว +1

    What about patriarchy
    All your notions about the biological sex and marketed erotic version
    But what about the entire existence of patriarchal culture

    • @hitchhiker8798
      @hitchhiker8798 3 ปีที่แล้ว +1

      Patriarchy is a product of capitalism and the economic systems that predated it.

  • @thilindaramanayaka1297
    @thilindaramanayaka1297 3 ปีที่แล้ว +4

    ස්පා කියන්නේ ගණිකා මඩම්ද?

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 3 ปีที่แล้ว

      ශරීර සම්බාහනය, ශාකසාර ස්නානය, ශරීර ප්‍රතිකාර ක්‍රම, නමුත් සමහර ස්පා වල ලිංගික ක්‍රියාකාරකම්ද ඇත 💰💸🤑👌

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 3 ปีที่แล้ว +1

    DEEPTHI YOUR PROBLEM IS YOU STILL LIVING IN WESTERN FANTASY OR YOU HAVE SOME PROBLEM WITH YOUR CHILDHOOD LIKE MINES. I TOO HAD THE SAME PROBLEM BUT I HAVE MITIGATE THE PROBLEM BY REAL STUDY OF THE MATTER YOU TOO BETTER TO THAT

  • @sureshsuranga4754
    @sureshsuranga4754 3 ปีที่แล้ว +1

    Minissu badinne adareta wada sex nisai daruwan kiyanne aturupala,oka athane
    Minisunta ape rate sex kiyana viyaruwa samanaya karana karanna pluwannam
    Oba kiyana adaraya labanna pluwan

  • @sandunsenaratne5454
    @sandunsenaratne5454 3 ปีที่แล้ว +2

    Deepthi maritcha dawasata deepthiwa kare thiyan yanna katha karai, maha darshanikaya kiyai, patta awankai kiyai, Master Mind ekak thibbe kiyai,
    kauda?
    Wena kauruth nemei
    Facebook shear karanna baya nan like ekak wath nodapu, hoda comment ekak nodapu Niwatain

  • @TD1971JUNE3
    @TD1971JUNE3 3 ปีที่แล้ว +5

    Hina wuna sahena kalekata passe. 🤣🤣😂😁😃😄😅🤣

  • @sathyasumana6330
    @sathyasumana6330 3 ปีที่แล้ว +1

    ලවු නෙවෙයි පුතා ලව් ......

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 3 ปีที่แล้ว +1

    මම හිතන්නෙ බැසිල් එක්ක ඔය අදහස practice කරන්න පුලුවන් වෙයි .

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +7

    ළමා හා කාන්තා කාර්යංශය සභාපති තනතුර සඳහා ජනාධිපති නන්දසේන විසින් රිෂාඩ් බදුර්දීන් නම් කරනු ඇත
    This is the reality,☠️👻👽 government of Sri Lanka.

  • @AjithDharmakeerthi
    @AjithDharmakeerthi 3 ปีที่แล้ว +1

    ඔය සෝවියට් දේශයේ හෙම ළමයි ර වෙනකන් බලා ගන්න තැන තිබ්බ. මවට පියාට අවශ්‍යනම් විවේකයක් ගන්න පුළුවන්. දැන් දියුණු ධනවාදී රටවල ගෙවල කාවහරි ගන්න පුළුවන් ඒකට. අපේ බිරින්දන් ළමයි හවස හත අට වෙනකොට නිදි කරවන්නේ ඒක නිසා.