ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ මේ කාර්ය්ය ඉතාමත් වැදගත් ,ඉදිරියට යන්න .
agreed
මේක හොද සංවාදයක්
👌.....👍👍👍👍👍
Informative and interesting.
JVP එක කරන්නෙ ,වෛරී හැගීම් ඇවිස්සීමෙන් සත්‍ය යටපත් කරන්න .තරුණ පරපුර මේ වෛරී දේශපාලන ප්රවාහයට නැඹුරු වෙනව. මේ කුඨ උපක්‍රමය ජනතාව දැනුවත් කරන්න
නාරද ඉක්මනින්ම දීප්ති සහෝදරයා සමග වැඩසටහනක් කරන්න
Well done deepthi 👍
නිවි ජෙනෙරේෂන් කියන අයට පුළුවන් මෙි අයත් එක්ක සංවාද කරන්න එතකොට නිවැරි අදහස් එලියට එයි
මගේ පොයින්ට් එකත් සියලුම බලධාරීන් වග කිව යුතුයි කියන එකයි 255 එපා කියල විතරක් කියන එක නිකම්ම නිකං සටන් පාඨයක් විතරයි. අපි ජාතියක් වසහෙන් දුෂිතයි. හැමෝම එකිනෙකා මේ වගකීම බාරගත් දවසට තමයි අපිට රට ගොඩ නැගීමේ ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්.
100% එකඟයි. මගේ මතයත් ඒකයි
ඔබලා අරගල කරැවන් දැනුවත් කිරීම කරන්න පුළුවන් නම් වඩා ඵලදායී ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වේවි.
වැඩ වර්ජන කලාට වැටුප් නොකපන්නෙ ඇයි.
ලංකාව ස්වභාවික සම්පත් සහිත ලස්සන රටක්. නමුත් දශක ගණනක සිට දේශපාලකයෝ බොහෝ දෙනෙක්, විශේෂයෙන් මෑත කාලයේ රාජපක්ෂ බලඇණිය ජනතාව රවටමින් දිගින් දිගටම රට මංකොල්ල කෑවා. දේශපාලනික, ආර්ථික, සාමාජික හා සංස්කෘතික යන සියලු අංශ වලින්ම රට අන්ත ප්‍රපාතයකට ඇද ගෙන ගියා. තවමත් ඔවුන් උත්සාහ කරන්නේ විවිධ කූට උපක්‍රම හා කුමන්ත්‍රණ වලින් තව දුරටත් තමන්ගේ බලපරාක්‍රමය පවත්වා ගෙන යන්නයි. නිවැරදි, පැහැදිලි, දූරදර්ශී හා මානව හිතවාදි චින්තනයක් නැති ස්වල්ප දෙනෙක් ඒවායින් මුලාවට පත් කොට ටික කලකට රවට්ට ගත්තත්, මුළු සමාජයක්ම දැන් ගමන් කරන්නේ තමන්ට වෙන්නේ කුමක්ද යන මහා අවදිමත් භාවයකින්. තව දුරටත් ඔවුන්ව ඇන්දිය නොහැකි බව රාජපාක්ෂිකයන් හොඳින් තේරුම් ගත යුතුයි.
Superi.kathawa.baa
මොකාද ඔය දීප්ති කියන පිංගුත්තරයා
කලබල වෙන්න එපා.දීප්ති චන්දයක් කිට්ටු වෙද්දී පැකේජ් එකක් ගන්නවා.මේ දවස්වල ප්‍රමෝෂන් අවධිය යන්නේ.අපි තමයි හොදටම ජෙප්පන්ට ගහන්නේ කියලා පෙන්නන්න මඩ බලකායන් දැන් එකාට එකා උඩ එන්න හදනවා.හොද පැකේජ් එක තියෙන්නේ අපි ගාව කියන්න.දීප්තියට මේ දවස්වල ගෙදර වියදම් වලත් අඩු පාඩුලු.මේ ගොඩ කාලෙකට පස්සේ ගානක් හොයාගෙන ණයතුරුස් බේරගන්න දීප්තිට හම්බවෙච්ච් අවස්ථාව හොදින් පාවිච්චි කරයි. ''මට මගේ අනෙකා වන අනුරට ආදරේ කරලා වැඩක් නෑ .මොකෝ උන් ගෙවන්නේ නෑ.රනිල්ට ආදරේ කළා ,ම්යිත්රිට ගොට්ට ඇල්ලුවා.උන් හොදට කන බොන මිනිස්සු.අපරාදේ කියන්න බෑ ,හොදට වියදම් කළා.කොටින්ම මම රනිල්ගේ න්‍යායචාර්ය වෙන්න සිහින දැකපු මිනිහෙක්.අන්න එකයි දුක.ජෙප්පෝ තමයි හැමදාම රනිල්ව කෑවේ .රනිල්ව කෑවා කියන්නේ මගේ න්‍යයාචාර්ය සිහිනය කෙලවුනා කියන එකනේ .වැඩක් නෑ නංගි සම්තින් එකක් විතරයි හම්බවුනේ. ඒ මදිවට රනිල්/මයිත්‍රී මාව ගණන් ගත්තේ නෑ. අනුරගේ පක්ෂේ එකවුන්ට් එකේ හෝ ගාලා සල්ලි ,නොදකින් මම කොච්චර කැටයම් දාලා කතා කළත් ඔය අනුර හිගන්නා ඒක අදින්න කැමති නෑනේ .දැන් වෙන්න ජනාධිපතිලට ඉන්න අයගෙන් ගාන මරන්න පුළුවන් ඊලග මෝරු දෙන්නයි ඉන්නේ. නාමලයා වලේ වැල් නැතුව, කරකියාගන්න දෙයක් නැතුව එලිය පහළියටවත් එන්න බැරිව ඉන්න වෙලාව.අඩු ගානේ නාමල් දිහා හිගන්නෙක්වත් හැරිලා බලන්නේ නැතුව නීච වෙලා ඉන්නේ .දිප්තියා දන්නවා මාර්කටින්.නාමල් කියන්නේ ගලන ගගක් ,දිය දෝතක් ගත්තත් ඇති.හැබයි වීරවංශ දන්නවා දිප්තියගේ ටොප් ටු ටෝ.දිප්තියගේ රෙදි වේලාසනින්ම ගලවලා තියෙන්නේ නාමලට තෝම්බුව ඇදලා .ඒ වුනාට මේ දවස්වල වීරවංස නාමල්ලා එක්ක වැඩි ඇයි හොදයියක් නැති නිසා මුට්ටිය දාලා බලන්න මේ බලන්නේ. අතිරේක ටයරයට චම්පිකව තියාගත්තා.චම්පික ගාව ඉන්නවා හොද ජාවාරම් කාරයෝ සෙට් එකක් ,බැරි වුනොත් විකල්පය විදියට ඒකයි චම්පිකව තියාගන්නේ. නැත්නම් කාට හරි පුලුවන්ද පැහැදිලි කරන්න ගොඩාක් පොත් කියවපු දීප්ති ,නාමල් හරි බැරිවුනොත් චම්පික වගේ විශිෂ්ඨ දේශපාලකයන් හොදයි කියන්නේ ඇයි කියලා.දීප්ති කියන්නේ හොද තක්කඩියෙක්. දීප්ති ඒ කාලෙත් 25ක් 30ක් වටේ තියන් මුල් කාලේ තොණ්ඩා වගේ මුට්ට කාසි වලින් දිවි ගෙවපු පොරක්.ඒ දවස්වල මේ තරම් මොබයිල් ,ලැප්ටොප් තිබුනේ නෑ.කොටින්ම අන්තර්ජාල පහසුකම් ඉතා අඩුයි.ඉතින් බුවා වචන වලින් කැටයම් කපලා මුට්ට කාසි වලින් බොහෝ කලක් දිවි ගෙව්වා .පස්සේ දැනුම තොග වශයෙන් එන්න ගත්තම ඉන්ද්‍රජාලකයා පච වුනා. මේ අවසන් සමය ගත කරමින් ඉන්නේ.දීප්ති ඔබට නිවන් සුව ලැබේවා.
දියුණු ලෝකය ට සාපේක්ෂව අපි හෙන වලක ඉන්නේ. මේ අය මොනවද මේ කතා කරන්නේ.
බුද්ධිමය සංවාදයක් වගේ (රඟපානවා)
හොරු සමග හෙළුවෙන්
Meya tharan ugathek na mewa hodai a kale den ubalage baila ahanna harak adoi
$ eka Rs300 yanne ne kiyapu mans
Mun ekka Mona politics da
පලමුව,,,,,දේශපාලුවොදෙවනුව,,,,නිලධාරීන් ,,,,,,,,දැන් දූශන අච්චාරුවක්,,,,,,,,,
Palamuwa Gon sakkill janathawa okunta ohoma wenna ona.
මේ දීප්ති කුමාර ගුණරත්න කියන්නේ යටින් ගේම් එකක් ප්ලේ කරන කුමන්ත්‍රණ කණ්ඩායමක සාමාජිකයෙක්.
🤣🤣🤣🤣
ඊළඟට එන කියත් මග වගේ එකක් නේද ???
ඇයි මෙයා unp එකෙන් චන්දය ඉල්ලං නැතුව මේ දොඩවන්නේ.... අනෙක් අතින් දීප්තිට 15 දෙනෙක් අරං පාරට එන්න පුළුවන් ද....
ලංකාවේ හොදටම මිනිස්සු පාරට ගේන්න පුලුවන් කාටදරාජපක්ෂ ල ට
Atthama kathawa oya Gon aragale un direct sanwadaysk Kara palla Deepthi ekka.niyama out put eka eliya enne eka thulin witharai
මොනවද මුං මේ කියන්නේ....කවුරුත් නොකියූ දෙයක් කියල මං පොර වෙන්න වගේ..
ඔබ මේ වගේ ගෝතයෝ ගෙනල්ලා කරන්නේ අමන වැඩක්...තොපි ඔක්කොම රට තුළ පවතින අර්බුදයට වගකියන්න ඕන....ඒත් අරගලය නවත්වන්න උඹලට බෑ...Ok
🙃🦴🤸♂️
උබලට පුළුවන් ද?
කොහෙද යන්නේ මල්ලේ පොල්...දීප්ති නොදන්න දෙයක් නෑ මාර මොලයක්..හැබැයි මෙලෝ වැඩක් නෑ .. කය්ය විතරයි...ඩොලර් එක කීයට විතර වැඩි වෙයිද ?
මේ වගේ උගත් යයි කියාගන්නා අය රටට කරන හානිය කියා නිම කරන්න බැරිය. රට දියුනු වෙලා ලු 1977 පස්සේ! මොන බොරුවක්ද මේක? ඒ කියන්නේ අපි දැන් අනික් ආසියාවේ රටවල් වලට වඩා ඉදිරියෙන්ද ඉන්නේ? කෙන් ගෙඩිය! අප රටේ දියුණුව තක්සේරු කල යුත්තේ අනික් රටවල් වලට සාපේක්ෂවයි. අසියාවේ රටවල් ගත්තාම ඒවාට සාපේෂව පසු බැස්මට බැහැලා තියනවා. ඒ ගැන තර්කයක් නැත. 1948 ආසියාවේ 2වන වූ අපේ රට දැන්??? අර මැද හිටිය මහත්මයා කියනවා අපේ රටේ දොස්තර කෙනෙකුට ඕනෑම රටකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් ලු. මොන බොරුද! අපේ රටේ MBBS දොස්තර කෙනෙක් බටහිර/ඔස්ට්‍රෙලියාව/නවසීලන්තය වගේ හෝ මැද පෙරදිග රටකද දොස්තර කෙනෙකු වශයෙන් රැකියා කල නොහැක. ඔවුන්ට දොස්තර තියා ෆාමසි එකක රැකියාවක් ගන්නට බැරිය. ඔවුනට නැවතත් ඒ රටවල දොස්තර විභාග කල යුතුය. ඊට පස්සේ ඉංගිරීසි භාෂාව Academic level එකේ සමර්ථයක් තිබිය යුතුය. සමහර ලංකාවේ දොස්තර ලා එනවා පස්ච්තාප් විභාග FRCS/FRCP ඒවා සමත් වෙලා. එහෙම ආවත් ඒ අයට පවා නැවතත් මෙහි විභාග කීපයක් සමත් වී ඉංගිරීසි භාෂාව Academic level එකේ සමර්ථයක් ලබා ගත යුතුය. හේතුව ඔවුන්ගේ basic උපාධිය ලංකාවේ නිසා. මේ අතර තුර ඉන්දියාවේ AIIMS All India Institute of Medical Sciences වගේ හෝ ඒ රටේ පළමුවැනි 4 රේ උපාධියක් ලැබූ අයට බටහිර රටවල අය පැමිණ Campus interview තියලා බටහිර රටවල රැකියා වලට අරන් යන්නේ!අපේ රටේ University of Colombo/University of Peradeniya 1950 දශකයේ ආසියාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණියේ පලමු 25 අතර සිටියා. නමුත් අද තත්වය, පළමු 100 නෙවෙයි, පළමු 200 ට වත් ලංකාවේ එක විශ්වවිද්‍යාලයක් නෑ . මේ අප රටේ දියුණුවද මේ අය කියන විදියට? ලංකාවේ basic degree එකක් ගැන කියලා වැඩක් නැත. ඒ තරම් ඉතාමත් පහල මට්ටමටයි සලකන්නේ. මේකට හේතුව පා රටේ විශ්වවිද්‍යාල වල තත්වය හින්ඳයි. සාම්ණ්ය් පාසලක ගුරුවරයෙකු වශයෙන්ද රැකියාවක් ගන්නට බැරි තරම්ය.1960-70 දශකයේ IBM ආයතනය මුළු ආසියාවෙම පළමු සේවා ස්ථානයක් පිහිටවූයේ, ලංකාවේය. ඔවුන් අප රට තෝරා ගත්තේ ඉංදියාවට හෝ ජාපානයට පෙරය. ඒ දශකයේ මුර්ධුකාංග පුහුණුවට ඉංදියාවෙන් ලංකාවට ආවා මේ ආයතනයට. (මා ද මේ පුහුණුව ලබන විට ඉංදියානුවන් මා සමග සිටියා). අද තත්වය කොහොමද ඉංදියාවත් එක්ක සසඳා බැලුවම? ඉංදියාවේ IIT එක්ක අපේ රටේ තත්වය කෙලෙසද? මේ සියල්ලෙම එකක් කිව යුතුය. අප රටේ මිනිස් ධනය සහ ඔවුන්ගේ බුද්ධි මට්ටම කිසිවෙකුට දෙවෙනි නැත. නමුත් අපේ රටෙ අයට opportuties ඉතා අල්පය. මේ සියල්ලටම වග කිව යුත්තේ දේශපාලකයෝ නොවේද?
මුන් ඔක්කොම පොරවල් වෙන්ඩ යන්නේ මුන් කියන දේවල් මුන් කවුරුත් දන්නෑ ඒකයි වෙලා තියෙන්නෙ
මේ කරන්නේ අරගලය සහයෝගය දෙනවා නෙවෙයි. කොහේද ප්‍රශ්න තියෙන්නෙ විකුණාගෙන කනවා.
ජෙප්පන්ට රිදිලා 😃
අරගලය ..😆😆😆😆😆😆😆🤣
තම තමා හැදිලා ඉන්න අනුන් හදන්න ප්‍රතම. එතකොට තමයි හැම ප්‍රශනයක්ම විසදා ගන්න පුලුවන් වෙන්නෙ
දෙශපාලකය පෙරලා පහර දුන්නේ. අනෙ ගොන් බූරුවන්ට මෙවැනි මාධ්‍ය සාකච්ඡා දෙන්න එපා. හොරා කාල හරි පාරවල් හැදුවලු. කටවහගෙන පලයව්.
👎
මේ මොංගල් උන් ගේන්න එපා
Me channel aka deepthige bn.
Mudunata hena gehuwama gaha merenawa kiyala dannedda. Raja horakam karanada gaththama yata inna un kohomath horakam karanawa.
saththakinma, nayakayo horakam karana kota thamai pahala niladharith ehema karanne. e nisa satan karanna ona ihalama horu tika panna damannai. mathi amathila vaga kiyanna ona thaman yatathe inna minissu karana deval gena
රට කැවෙ බන්ඩාරනායක , ඇන්.ඇම් පෙරේරා , මහින්ද රාජපක්ෂ ( ජාතිවාදය , ආගම්වාදය )
munta pissuda..
🦴🦴🦴🤸🤸♂️🤸♀️
ඔබගේ මේ කාර්ය්ය ඉතාමත් වැදගත් ,ඉදිරියට යන්න .
agreed
මේක හොද සංවාදයක්
👌.....👍👍👍👍👍
Informative and interesting.
JVP එක කරන්නෙ ,වෛරී හැගීම් ඇවිස්සීමෙන් සත්‍ය යටපත් කරන්න .තරුණ පරපුර මේ වෛරී දේශපාලන ප්රවාහයට නැඹුරු වෙනව. මේ කුඨ උපක්‍රමය ජනතාව දැනුවත් කරන්න
නාරද ඉක්මනින්ම දීප්ති සහෝදරයා සමග වැඩසටහනක් කරන්න
Well done deepthi 👍
නිවි ජෙනෙරේෂන් කියන අයට පුළුවන් මෙි අයත් එක්ක සංවාද කරන්න එතකොට නිවැරි අදහස් එලියට එයි
මගේ පොයින්ට් එකත් සියලුම බලධාරීන් වග කිව යුතුයි කියන එකයි 255 එපා කියල විතරක් කියන එක නිකම්ම නිකං සටන් පාඨයක් විතරයි. අපි ජාතියක් වසහෙන් දුෂිතයි. හැමෝම එකිනෙකා මේ වගකීම බාරගත් දවසට තමයි අපිට රට ගොඩ නැගීමේ ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්.
100% එකඟයි. මගේ මතයත් ඒකයි
ඔබලා අරගල කරැවන් දැනුවත් කිරීම කරන්න පුළුවන් නම් වඩා ඵලදායී ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වේවි.
වැඩ වර්ජන කලාට වැටුප් නොකපන්නෙ ඇයි.
ලංකාව ස්වභාවික සම්පත් සහිත ලස්සන රටක්. නමුත් දශක ගණනක සිට දේශපාලකයෝ බොහෝ දෙනෙක්, විශේෂයෙන් මෑත කාලයේ රාජපක්ෂ බලඇණිය ජනතාව රවටමින් දිගින් දිගටම රට මංකොල්ල කෑවා. දේශපාලනික, ආර්ථික, සාමාජික හා සංස්කෘතික යන සියලු අංශ වලින්ම රට අන්ත ප්‍රපාතයකට ඇද ගෙන ගියා. තවමත් ඔවුන් උත්සාහ කරන්නේ විවිධ කූට උපක්‍රම හා කුමන්ත්‍රණ වලින් තව දුරටත් තමන්ගේ බලපරාක්‍රමය පවත්වා ගෙන යන්නයි. නිවැරදි, පැහැදිලි, දූරදර්ශී හා මානව හිතවාදි චින්තනයක් නැති ස්වල්ප දෙනෙක් ඒවායින් මුලාවට පත් කොට ටික කලකට රවට්ට ගත්තත්, මුළු සමාජයක්ම දැන් ගමන් කරන්නේ තමන්ට වෙන්නේ කුමක්ද යන මහා
අවදිමත් භාවයකින්. තව දුරටත් ඔවුන්ව ඇන්දිය නොහැකි බව රාජපාක්ෂිකයන් හොඳින් තේරුම් ගත යුතුයි.
Superi.kathawa.baa
මොකාද ඔය දීප්ති කියන පිංගුත්තරයා
කලබල වෙන්න එපා.දීප්ති චන්දයක් කිට්ටු වෙද්දී පැකේජ් එකක් ගන්නවා.මේ දවස්වල ප්‍රමෝෂන් අවධිය යන්නේ.අපි තමයි හොදටම ජෙප්පන්ට ගහන්නේ කියලා පෙන්නන්න මඩ බලකායන් දැන් එකාට එකා උඩ එන්න හදනවා.හොද පැකේජ් එක තියෙන්නේ අපි ගාව කියන්න.දීප්තියට මේ දවස්වල ගෙදර වියදම් වලත් අඩු පාඩුලු.මේ ගොඩ කාලෙකට පස්සේ ගානක් හොයාගෙන ණයතුරුස් බේරගන්න දීප්තිට හම්බවෙච්ච් අවස්ථාව හොදින් පාවිච්චි කරයි. ''මට මගේ අනෙකා වන අනුරට ආදරේ කරලා වැඩක් නෑ .මොකෝ උන් ගෙවන්නේ නෑ.රනිල්ට ආදරේ කළා ,ම්යිත්රිට ගොට්ට ඇල්ලුවා.උන් හොදට කන බොන මිනිස්සු.අපරාදේ කියන්න බෑ ,හොදට වියදම් කළා.කොටින්ම මම රනිල්ගේ න්‍යායචාර්ය වෙන්න සිහින දැකපු මිනිහෙක්.අන්න එකයි දුක.ජෙප්පෝ තමයි හැමදාම රනිල්ව කෑවේ .රනිල්ව කෑවා කියන්නේ මගේ න්‍යයාචාර්ය සිහිනය කෙලවුනා කියන එකනේ .වැඩක් නෑ නංගි සම්තින් එකක් විතරයි හම්බවුනේ. ඒ මදිවට රනිල්/මයිත්‍රී මාව ගණන් ගත්තේ නෑ. අනුරගේ පක්ෂේ එකවුන්ට් එකේ හෝ ගාලා සල්ලි ,නොදකින් මම කොච්චර කැටයම් දාලා කතා කළත් ඔය අනුර හිගන්නා ඒක අදින්න කැමති නෑනේ .දැන් වෙන්න ජනාධිපතිලට ඉන්න අයගෙන් ගාන මරන්න පුළුවන් ඊලග මෝරු දෙන්නයි ඉන්නේ. නාමලයා වලේ වැල් නැතුව, කරකියාගන්න දෙයක් නැතුව එලිය පහළියටවත් එන්න බැරිව ඉන්න වෙලාව.අඩු ගානේ නාමල් දිහා හිගන්නෙක්වත් හැරිලා බලන්නේ නැතුව නීච වෙලා ඉන්නේ .දිප්තියා දන්නවා මාර්කටින්.නාමල් කියන්නේ ගලන ගගක් ,දිය දෝතක් ගත්තත් ඇති.හැබයි වීරවංශ දන්නවා දිප්තියගේ ටොප් ටු ටෝ.දිප්තියගේ රෙදි වේලාසනින්ම ගලවලා තියෙන්නේ නාමලට තෝම්බුව ඇදලා .ඒ වුනාට මේ දවස්වල වීරවංස නාමල්ලා එක්ක වැඩි ඇයි හොදයියක් නැති නිසා මුට්ටිය දාලා බලන්න මේ බලන්නේ. අතිරේක ටයරයට චම්පිකව තියාගත්තා.චම්පික ගාව ඉන්නවා හොද ජාවාරම් කාරයෝ සෙට් එකක් ,බැරි වුනොත් විකල්පය විදියට ඒකයි චම්පිකව තියාගන්නේ. නැත්නම් කාට හරි පුලුවන්ද පැහැදිලි කරන්න ගොඩාක් පොත් කියවපු දීප්ති ,නාමල් හරි බැරිවුනොත් චම්පික වගේ විශිෂ්ඨ දේශපාලකයන් හොදයි කියන්නේ ඇයි කියලා.දීප්ති කියන්නේ හොද තක්කඩියෙක්. දීප්ති ඒ කාලෙත් 25ක් 30ක් වටේ තියන් මුල් කාලේ තොණ්ඩා වගේ මුට්ට කාසි වලින් දිවි ගෙවපු පොරක්.ඒ දවස්වල මේ තරම් මොබයිල් ,ලැප්ටොප් තිබුනේ නෑ.කොටින්ම අන්තර්ජාල පහසුකම් ඉතා අඩුයි.ඉතින් බුවා වචන වලින් කැටයම් කපලා මුට්ට කාසි වලින් බොහෝ කලක් දිවි ගෙව්වා .පස්සේ දැනුම තොග වශයෙන් එන්න ගත්තම ඉන්ද්‍රජාලකයා පච වුනා. මේ අවසන් සමය ගත කරමින් ඉන්නේ.දීප්ති ඔබට නිවන් සුව ලැබේවා.
දියුණු ලෝකය ට සාපේක්ෂව අපි හෙන වලක ඉන්නේ. මේ අය මොනවද මේ කතා කරන්නේ.
බුද්ධිමය සංවාදයක් වගේ (රඟපානවා)
හොරු සමග හෙළුවෙන්
Meya tharan ugathek na mewa hodai a kale den ubalage baila ahanna harak adoi
$ eka Rs300 yanne ne kiyapu mans
Mun ekka Mona politics da
පලමුව,,,,,දේශපාලුවො
දෙවනුව,,,,නිලධාරීන් ,,,,,,,,දැන් දූශන
අච්චාරුවක්,,,,,,,,,
Palamuwa Gon sakkill janathawa okunta ohoma wenna ona.
මේ දීප්ති කුමාර ගුණරත්න කියන්නේ යටින් ගේම් එකක් ප්ලේ කරන කුමන්ත්‍රණ කණ්ඩායමක සාමාජිකයෙක්.
🤣🤣🤣🤣
ඊළඟට එන කියත් මග වගේ එකක් නේද ???
ඇයි මෙයා unp එකෙන් චන්දය ඉල්ලං නැතුව මේ දොඩවන්නේ.... අනෙක් අතින් දීප්තිට 15 දෙනෙක් අරං පාරට එන්න පුළුවන් ද....
ලංකාවේ හොදටම මිනිස්සු පාරට ගේන්න පුලුවන් කාටද
රාජපක්ෂ ල ට
Atthama kathawa oya Gon aragale un direct sanwadaysk Kara palla Deepthi ekka.niyama out put eka eliya enne eka thulin witharai
මොනවද මුං මේ කියන්නේ....කවුරුත් නොකියූ දෙයක් කියල මං පොර වෙන්න වගේ..
ඔබ මේ වගේ ගෝතයෝ ගෙනල්ලා කරන්නේ අමන වැඩක්...
තොපි ඔක්කොම රට තුළ පවතින අර්බුදයට වගකියන්න ඕන....ඒත් අරගලය නවත්වන්න උඹලට බෑ...Ok
🙃🦴🤸♂️
උබලට පුළුවන් ද?
කොහෙද යන්නේ මල්ලේ පොල්...දීප්ති නොදන්න දෙයක් නෑ මාර මොලයක්..හැබැයි මෙලෝ වැඩක් නෑ .. කය්ය විතරයි...ඩොලර් එක කීයට විතර වැඩි වෙයිද ?
මේ වගේ උගත් යයි කියාගන්නා අය රටට කරන හානිය කියා නිම කරන්න බැරිය. රට දියුනු වෙලා ලු 1977 පස්සේ! මොන බොරුවක්ද මේක? ඒ කියන්නේ අපි දැන් අනික් ආසියාවේ රටවල් වලට වඩා ඉදිරියෙන්ද ඉන්නේ? කෙන් ගෙඩිය! අප රටේ දියුණුව තක්සේරු කල යුත්තේ අනික් රටවල් වලට සාපේක්ෂවයි. අසියාවේ රටවල් ගත්තාම ඒවාට සාපේෂව පසු බැස්මට බැහැලා තියනවා. ඒ ගැන තර්කයක් නැත. 1948 ආසියාවේ 2වන වූ අපේ රට දැන්???
අර මැද හිටිය මහත්මයා කියනවා අපේ රටේ දොස්තර කෙනෙකුට ඕනෑම රටකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් ලු. මොන බොරුද! අපේ රටේ MBBS දොස්තර කෙනෙක් බටහිර/ඔස්ට්‍රෙලියාව/නවසීලන්තය වගේ හෝ මැද පෙරදිග රටකද දොස්තර කෙනෙකු වශයෙන් රැකියා කල නොහැක. ඔවුන්ට දොස්තර තියා ෆාමසි එකක රැකියාවක් ගන්නට බැරිය. ඔවුනට නැවතත් ඒ රටවල දොස්තර විභාග කල යුතුය. ඊට පස්සේ ඉංගිරීසි භාෂාව Academic level එකේ සමර්ථයක් තිබිය යුතුය. සමහර ලංකාවේ දොස්තර ලා එනවා පස්ච්තාප් විභාග FRCS/FRCP ඒවා සමත් වෙලා. එහෙම ආවත් ඒ අයට පවා නැවතත් මෙහි විභාග කීපයක් සමත් වී ඉංගිරීසි භාෂාව Academic level එකේ සමර්ථයක් ලබා ගත යුතුය. හේතුව ඔවුන්ගේ basic උපාධිය ලංකාවේ නිසා. මේ අතර තුර ඉන්දියාවේ AIIMS All India Institute of Medical Sciences වගේ හෝ ඒ රටේ පළමුවැනි 4 රේ උපාධියක් ලැබූ අයට බටහිර රටවල අය පැමිණ Campus interview තියලා බටහිර රටවල රැකියා වලට අරන් යන්නේ!
අපේ රටේ University of Colombo/University of Peradeniya 1950 දශකයේ ආසියාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණියේ පලමු 25 අතර සිටියා. නමුත් අද තත්වය, පළමු 100 නෙවෙයි, පළමු 200 ට වත් ලංකාවේ එක විශ්වවිද්‍යාලයක් නෑ . මේ අප රටේ දියුණුවද මේ අය කියන විදියට? ලංකාවේ basic degree එකක් ගැන කියලා වැඩක් නැත. ඒ තරම් ඉතාමත් පහල මට්ටමටයි සලකන්නේ. මේකට හේතුව පා රටේ විශ්වවිද්‍යාල වල තත්වය හින්ඳයි. සාම්ණ්ය් පාසලක ගුරුවරයෙකු වශයෙන්ද රැකියාවක් ගන්නට බැරි තරම්ය.
1960-70 දශකයේ IBM ආයතනය මුළු ආසියාවෙම පළමු සේවා ස්ථානයක් පිහිටවූයේ, ලංකාවේය. ඔවුන් අප රට තෝරා ගත්තේ ඉංදියාවට හෝ ජාපානයට පෙරය. ඒ දශකයේ මුර්ධුකාංග පුහුණුවට ඉංදියාවෙන් ලංකාවට ආවා මේ ආයතනයට. (මා ද මේ පුහුණුව ලබන විට ඉංදියානුවන් මා සමග සිටියා). අද තත්වය කොහොමද ඉංදියාවත් එක්ක සසඳා බැලුවම? ඉංදියාවේ IIT එක්ක අපේ රටේ තත්වය කෙලෙසද?
මේ සියල්ලෙම එකක් කිව යුතුය. අප රටේ මිනිස් ධනය සහ ඔවුන්ගේ බුද්ධි මට්ටම කිසිවෙකුට දෙවෙනි නැත. නමුත් අපේ රටෙ අයට opportuties ඉතා අල්පය.
මේ සියල්ලටම වග කිව යුත්තේ දේශපාලකයෝ නොවේද?