සෞඛ්‍යය ඇමති නලින්ද ජයතිස්ස පශු වෛද්‍යවරයෙක් ද? | මෙන්න ඇත්ත විස්තරය | Dr.Nalinda Jayatissa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 141

  • @jeevansoysa7566
    @jeevansoysa7566 4 วันที่ผ่านมา +5

    ඔබලාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට අනෙ මෙ විපක්ෂයට කරන්න වෙන වැඩක් නැතිද විපක්ෂයේ හොරු රැලගෙ උපධිය හොයන්න ඉගෙනුම හොයන්න නැතිනම් මෙ නාඩගම් නතර කරන්නේ නැහැ බංකොලොත් වෙච්ච හොරු රැල උන්ගෙ බත්බැලයෝ වහල්ලු ටික මුන්ගෙ හිතෙ මහජනතාව මාලිමාවට චන්දෙ දුන්නේ උපධියට කියලා නැහැ තොපි වගෙ හොරු රැල එලවලා දමන්න පුලුවන් හොරු රැලට දඩුවම් දෙන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව නිසා දැන් ඉවසුවා ඇති නෙද මාලිමාවෙ අපි නැගිටිමු හොරු රැල එලවලා දමමු

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      වටිනා අදහස් ටිකක් 🙂❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 วันที่ผ่านมา +1

      Vepaksayak,,,karanna,,wadakarana,,kalayah,,,kala,,,rata,,agadayata,,Dala,,,horunta,,nawaha,,balaganematai,,,,okunta,,anekadasabeyoga,,Ganna,,kohomada,,ahamanam,,rajaya,,Aya,,mudalata,,baganna,,,wai,,,awata,,apeedaheyanna,,naha

    • @priyanthawijesundara-c2j
      @priyanthawijesundara-c2j 3 วันที่ผ่านมา +1

      @@jeevansoysa7566 👍👍👍👍👍

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 3 วันที่ผ่านมา +3

    බොහොම ස්තුථියි..ඔබතුමාට....*මහජනතාව ප්‍රතික්ෂේප කල හොර මැර තක්නඩි රැල කරකියාගන්න දෙයක් නැතිව මාළිමා නියෝජිතයින්ට අපහාස කරනවා..මේ අපහාස කිරීම් වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැදගත්..

    • @SLChathuwa
      @SLChathuwa  3 วันที่ผ่านมา +1

      🙂❤

  • @priyanthawijesundara-c2j
    @priyanthawijesundara-c2j 4 วันที่ผ่านมา +4

    අපි චන්දෙ දුන්නෙ රට හරි මගට ගන්න මිසක් අපේ ලෙඩ සනීප කර ගන්න නෙමෙයි..

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      😁❤

  • @ashan2000
    @ashan2000 5 วันที่ผ่านมา +10

    නලින්ද ගැන හැමෝම දන්නවානේ.
    හේබැයි පශු වෛද්‍ය කෙනෙක් උනත් මොකද කියන්නකෝ 😂. හොඳයිනේ ඒකත්.
    අනික අර වගේ විපක්ෂයක් තියෙනකොට පශු වෛද්‍යවරු එක්කනෙක් නෙමේ 10 ක් හිටියත් මදි 😌

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      😁😁😂

    • @GunarathnaMangala-vw3jz
      @GunarathnaMangala-vw3jz 4 วันที่ผ่านมา +1

      Dentist ayath doctor wage pasugiya kale hitiye. ageta .No worries .

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      😁😁😁❤

    • @ranganaherath-qh9xg
      @ranganaherath-qh9xg 3 วันที่ผ่านมา +1

      Ado uba ape sajith mahathmayatada yako sathakiwe.ado maranawa.ado npp.sajith mahathmaya kiyanne me loke dakshama nayakaya.

    • @SLChathuwa
      @SLChathuwa  3 วันที่ผ่านมา +1

      😁😁❤

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 4 วันที่ผ่านมา +4

    බොරු පෝස්ට් දමන එවුන් report කරමු.

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +2

      හදමු රැල්ලක් 🙂

  • @hmsirisenasirisena3659
    @hmsirisenasirisena3659 5 วันที่ผ่านมา +9

    අපි ජන්දය දුන්නේ ආචාර්ය පට්ටම් වලට නෙමෙයි

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      අනිවා 🙂❤

  • @jayanthijaya1136
    @jayanthijaya1136 4 วันที่ผ่านมา +6

    නලින්ද සහෝදරයා වැරදි හොයන උන්ට හොයාගන්න කියලා ඔබ තුමාලා රජයේ ඉදිරි වැඩ කොටස කරගෙන යන්න,මහජනතාවගේ දුෂ්කරතා මග හරින්න,ඒ වගෙම බොරු ප්‍රචාර පතුරුවන සැමට නීතිය ක්‍රියාත්මක කරන්න.

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      අනිවාරයෙන්ම 🙂❤

  • @V1234gam
    @V1234gam 5 วันที่ผ่านมา +12

    නලින්ද ජයතිස්ස සහෝදරයා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා තියෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් සයිට් එකට ගියා නම් සර්ච් කරලා බලන්න පුළුවන් එතන රෙජිස්ටර් අංකයත් එක්කම එයාගේ නම තියෙනවා.
    හැබැයි බලන්න ඕනි කාවින්ද ජයවර්ධර්ධන නම සර්ච් කරලා එහෙම නමක් ලියාපදිංචි ලියාපදිංචි වෛද්‍යවරයන්ගේ ලේඛනයේ නැහැ

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +2

      ඇත්ත 🙂

    • @Himashathennakone
      @Himashathennakone 5 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤

    • @nalinbandara8644
      @nalinbandara8644 3 วันที่ผ่านมา +1

      මහජනතාව මුන්රැලඵපාකියලාඉවත්කලා අායඵන්නදගලනවා අාවොත්රටඉවරයි උන්ටරටෙන්වැඩක්නඅත අල්ලස්ගැනිම දුෂනය හොරකම ාකරගනහිටියොත්අැති

    • @SLChathuwa
      @SLChathuwa  3 วันที่ผ่านมา +1

      🙂❤

  • @ajithfrenando4067
    @ajithfrenando4067 4 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයෙන් ජය ❤❤❤❤❤❤❤❤

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      🙂❤

  • @JayanthiManel-ov7yu
    @JayanthiManel-ov7yu 5 วันที่ผ่านมา +7

    Doctor proud of you

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      🙂❤

  • @chamodyakavindydisanayaka3257
    @chamodyakavindydisanayaka3257 5 วันที่ผ่านมา +16

    මල්ලි ඔයා විතරයි හරියට වැඩේ කරේ.very good .

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      🙂❤

  • @MrKeerthi58
    @MrKeerthi58 5 วันที่ผ่านมา +7

    පශු වෛද්‍යවරුන්නුත් වෛද්‍යවරුන්, ඒ ගැන විවාදයක් නෑ.

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      අනිවා 🙂❤

  • @deepasapu1031
    @deepasapu1031 5 วันที่ผ่านมา +6

    මතුගම C.w.w. කන්නංගර ජාතික පාසලෙන් බිහිවු වෛද්‍යවරයකු වේ, නලින්ද ජයතිස්ස. විශ්ව විද්‍යාලයකට වැස්සකට නොගිය වුන්ට ඔය comment හොදයි

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      අනිවා මාත් ආසම චරිතයක් 🙂

  • @Shriyani-e7s
    @Shriyani-e7s 5 วันที่ผ่านมา +12

    විපක්ෂ අයගේ උපාදිය සොයන්න

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      එකෙක්ට දෙන්නෙක්ට ඇර අනිත් උන්ට නෑනේ 😁😂

    • @quintusfernando7396
      @quintusfernando7396 5 วันที่ผ่านมา

      @@Shriyani-e7s Sajithge.OL Balanna ...

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 3 วันที่ผ่านมา +1

    Budusaranai Dr. NalindaJayathissa puthanuvani Jaya Ratata Jaya Mslimava mai. 🙏🌹🇱🇰Me Mada katha kiyana Thakkadi Dushitha Desapaluvo n Adikaranayata ma demu. 🙏🌹🇱🇰

    • @SLChathuwa
      @SLChathuwa  3 วันที่ผ่านมา +1

      🙂❤

  • @hwgunarathna8733
    @hwgunarathna8733 3 วันที่ผ่านมา +2

    මට නම් උපාධියක් නැතත් එතුමා එකෙන්ම හොදයි, මම හරිම කැමතියි ඒ උගත්, බුද්ධිමත්, නිහතමානි, සංයම විලාශයට, පාර්ලිමේන්තුවටම හොද ආදර්ශයක්..

    • @SLChathuwa
      @SLChathuwa  3 วันที่ผ่านมา +1

      🙂❤

  • @Samankumara-v6b
    @Samankumara-v6b 5 วันที่ผ่านมา +14

    ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයක් නැත ...එය තිබෙන්නේ පේරාදෙණියේ .නැට්ට උස්සගෙන දඟලන සත්තුන්ට අපේ ශෝකය.😂😂😂😂😂😂😂😂

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      අනිවා🙂❤

    • @ShanthiAthukorala-d1w
      @ShanthiAthukorala-d1w 4 วันที่ผ่านมา +1

      2:55 2:55

    • @anomamapa8718
      @anomamapa8718 3 วันที่ผ่านมา +1

      බොරු ප්‍රචාර වලට දඩුවම් අවශ්‍යයි

    • @SLChathuwa
      @SLChathuwa  3 วันที่ผ่านมา +1

      🙂❤

  • @WijewardeneKasturi
    @WijewardeneKasturi 5 วันที่ผ่านมา +4

    උපාධිය මොකක් උනත් වෙදකම් කරන්නෙ හරකුන්ටයි ඒකයි දුක

    • @kumaravije9369
      @kumaravije9369 5 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      සැර වැඩිද මන්දා 😁😁❤

  • @chandrapalathanippuliarach6956
    @chandrapalathanippuliarach6956 5 วันที่ผ่านมา +4

    මොනවත් නැති මිනිසුන් තියෙන අයට අඩු මොනවාදැයි සොයනවා.ටිකක් ඉඩ දී වැඩට සුදුසුදැයි බලමු.

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      අනිවා 🙂❤

  • @LaLe-g4f
    @LaLe-g4f 4 วันที่ผ่านมา +2

    හොර බෙහෙත් ගෙනත් මිනිස්සු මරා සල්ලි හොයා ගත්තු අය මොනාද කලේ කියලා කෞද හොයලා බෙලුවේ

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 4 วันที่ผ่านมา +3

    අපිට ඔය අධ්‍යාපන මට්ටමේ ඇත්ත නැත්ත වැඩැක් නැ.. අපි ජන්දේ දුන්නේ හොර බොරුව වන්චාව නැති නිසා.. අපිට වෙන මොනවත් වැඩැක් නැ..

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      🙂❤

  • @LalWijesinghe-l8p
    @LalWijesinghe-l8p 5 วันที่ผ่านมา +4

    ඒකට කමක් නෑ !!.

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      🙂❤

  • @GaminiKarunadasa-h7z
    @GaminiKarunadasa-h7z 5 วันที่ผ่านมา +2

    Respect brother

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      Thanks 🙂❤

  • @SudathJayadeera-sk2tq
    @SudathJayadeera-sk2tq 5 วันที่ผ่านมา +2

    Niyamai malli

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      Thanks 🙂❤

  • @thilakamunityronesilva7462
    @thilakamunityronesilva7462 4 วันที่ผ่านมา +1

    Ela kollo.❤

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      🙂❤

  • @gayansisitha5257
    @gayansisitha5257 4 วันที่ผ่านมา +1

    Thx Malli

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      🙂❤

  • @priyanjaliew
    @priyanjaliew 5 วันที่ผ่านมา +3

    Even a Veterinary degree is a Dr

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      Definitely 🙂

    • @sunnywijeratne2564
      @sunnywijeratne2564 4 วันที่ผ่านมา +1

      pl note neither Dentist or vet surgion is calked Dr.

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      😁❤

  • @IndiraWelgama
    @IndiraWelgama 5 วันที่ผ่านมา +4

    පශු වෙදෙක් කෙසේ වෙතත් ඕකා නරියෙක් වගේ කපටියි

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      😂😂❤

    • @suniljayarathna5568
      @suniljayarathna5568 5 วันที่ผ่านมา +2

      @@SLChathuwa kasippu tikakwath lebune nedda

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +2

      කසිප්පු බොන්නෑ ලැබුනත් 😉

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 4 วันที่ผ่านมา +1

    විපක්ෂයේ ගොබ්බ කන්ඩායමට වෙත වාඩ,නාද්ද

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      😂❤

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g 4 วันที่ผ่านมา +1

    ආන්ඩුපක්ෂයේ වගේම විපක්ෂයත් හොයලා දාපන්කෝ මලේ ආසයි අහන්න

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      😂😂 O/L , A/L තමයි දාන්න වෙන්නෙ බහුතරයක 😁😁😁

  • @sumududesilva6782
    @sumududesilva6782 5 วันที่ผ่านมา +7

    දැනගතයුතු එහෙත් බොහෝ පිරිසක් නොදන්නා කාරනා ලෙස, පශු වෛද්‍ය පීඨය ස්ථාපනයව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සමඟ පමණි.
    ජයවර්ධනපුර විශ්ව විද්‍යාල⁣යය සඳහා මෙතෙක් එවැනි පීඨයක් ස්ථාපනය කර නැත.
    එහෙයින් මොකා හෝ ගොං මඟුලක් ප්‍රකාශකරන විටම කිසිදු පසු විපරමක් නොකොට ක්‍රියාකිරීම බලවත් මන්දබුද්ධික ලක්ෂණයකි.
    එවැනි පිරිසකට ප්‍රතිකාර ලබාගැනීමට එසේ පරිභව කරනා වෛද්‍යවරුන්ටද හැකිවේදැයි ගැටලුවක් ඇත. වඩා සුදුසු පශු මානසික වෛද්‍ය වැනි කල්පිත වෘත්තියක් තිබුණහොත් එමගිනි.
    ස්තුතියි! ඔබේ දැනුවත්කිරීම සම්බන්ධයෙන්.

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      වටිනා පැහැදිලි කිරීමක් 🙂❤

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 5 วันที่ผ่านมา +3

    හොරුන්ට වෙන කරන්න වැඩක් නැති නිසා මේ මඩ ගන්නේ

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +2

      අනිවා 🙂

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 4 วันที่ผ่านมา +1

    සත පහකට විශ්වාස කරන්න නරකයි 😂😂

  • @manjulakarunarathne8663
    @manjulakarunarathne8663 5 วันที่ผ่านมา +2

    Malli Harinige ekath balanna 😂😂😂

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      😀 ඒවා බලන්න දෙයක් නෑ. 🙂

    • @ashan2000
      @ashan2000 5 วันที่ผ่านมา

      අවු ගානක් විශ්ව විද්‍යාලයක උගන්නලා තියෙන්නේ එතකොට හොරාට වෙන්නැති 😅

  • @Chirastudio123
    @Chirastudio123 5 วันที่ผ่านมา +3

    අජිත් පී පෙරේරා හොරෙක් සුදා youtube channel එක බලන්න 😂😂😂😂

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 5 วันที่ผ่านมา +2

    ජයවේවා NPP,dan ඉතින් ,halparuwo,modaya kasippukarayo,chandi, nugath un aye parliament එකට ගිහිල්ලා ඉවරයි , niyamai👍👍👍👍👍👍

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      🙂❤

  • @quintusfernando7396
    @quintusfernando7396 5 วันที่ผ่านมา +2

    Ow Ban. Rilaw Allanda😂

  • @jayasenapahalawatta3137
    @jayasenapahalawatta3137 5 วันที่ผ่านมา +3

    මේ කියන්නෙ වෙෙද්දය උපාදියට වඩා පශු වෙෙද්දය උපාධිය පහත් කියලනේද.

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      එහෙම කියලා තමයි Share කරන අය දාලා තියෙන්නේ ඉතින් 😑

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 5 วันที่ผ่านมา +4

      දෙකේ පංතියට ගිය මේ වගේ පරයෝ තමයි කෙනෙක්ගේ වෛද්ය උපාධිය ගැන හොයන්නේ.... වෛද්ය සහ පශුවෛදය උපාධිවලට තේරෙන්නේ උසස් පෙල ලකුණු සුලු ගනනක වෙනසකින්... මේ කථා කරන පාහර බල්ලෝ පශු වෛද්ය උපාධිය අවතක්සේරු කරලා කථා කරනවා... ඉස්සෙල්ලාම බලන්න ඕනෑ මේ ගැන කථා කරන්න මුන්ට තියෙන සුදුසුකම මොකක්ද කියලා ....❤❤❤NPP❤❤❤

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      🤔

    • @kumaravije9369
      @kumaravije9369 5 วันที่ผ่านมา +1

      පශුවද්‍ය කියන්නෙ උතුමි සේවයක්

    • @SLChathuwa
      @SLChathuwa  4 วันที่ผ่านมา +1

      අනිවාරයෙන්ම ❤

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 5 วันที่ผ่านมา +2

    ඒ කියන්නේ මෑන් වෛද්‍ය වෛද්‍ය කිව්වට හරක් වෙදෙක් ද?

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +2

      නෑ නෑ.. හරි doctor කෙනෙක්... මං ඒක තමයි මිනිස්සුන්ට ඔප්පු කරේ

    • @vineethasenevirathne1080
      @vineethasenevirathne1080 5 วันที่ผ่านมา

      ඔයත් හොද මී හරකෙක් කියල පේනවා නලින්දගෙන් බෙහෙත් ගන්න පුලුවන් වෙයි

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 5 วันที่ผ่านมา

      අනේ පකෝ ඒත් වෛද්වරයෙක් නැත්තන් වෙන කව්ද යකෝ.... වෛද්ය සහ පශූ වෛද්ය උපාධි සඳහා තෝරාගන්නේ විද්යා අංශයේ උසස් පෙල ලකුණු සුලු ගනනකින්... ඒකත් අවුරුදු 4/5 ක පමණ උපාධි පාඨමාලාවක්... පශු වෛද්ය වරයාට මේ නූගත් පෙරේතයා කියනවා හරක් වෙදෙක් කියලා...මේ දෙකේ පංතියට ගිය අපතයෝ තමයි වෛද්ය උපාධියේ දිග පලල මනින්නේ.... රටට වෙච්ච දෙයක්...

    • @KlrJayawardhana
      @KlrJayawardhana 5 วันที่ผ่านมา

      කාටහො,අපහාසයක්කලොත්
      බොරුවටහො
      ඇත්තට,තමන්ටත්,අපහාස විදින්න
      වෙනවාමයි​@@SLChathuwa

  • @thissafernando7141
    @thissafernando7141 5 วันที่ผ่านมา +1

    මුංට කරන්න දෙයක්ැ ඇත්තටම නැද්ද ?දන්නැතිනමි විරැද්ද පකෂයේ හොර...උපාධි ...හොයලා...හමිබ කරගනිල්ලකෝ මාලිමාවම කන්න .හදනනේ.........😮😮😮😮

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +2

      😂❤

  • @ArunaWijerathna-md7tx
    @ArunaWijerathna-md7tx 5 วันที่ผ่านมา +2

    Danm ona kenekta ona dekak hoynn puluvn. Habai pahugiya kale ohoma vistara heuvnm komad?.....😂😂😂😂

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +2

      😂 Nannadunana mala sirurak kelani gage pawei 😂😂😂

  • @leelasenaratne9046
    @leelasenaratne9046 5 วันที่ผ่านมา +1

    No need to answer any stupid questions

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      😁 yes💯 ❤

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 5 วันที่ผ่านมา +1

    Prasnayak nane, NPP laksa 63 ta prathikara ganna puluwanne

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      Bane karanna ithin 😁

  • @NimaliJayasinghe-zr9rd
    @NimaliJayasinghe-zr9rd 6 วันที่ผ่านมา +3

    Ane aei mea mada gahanne mea minissu mechcharata pahathda

    • @SLChathuwa
      @SLChathuwa  6 วันที่ผ่านมา +2

      Wedak na kiyala 😒

  • @vijithalenora7406
    @vijithalenora7406 5 วันที่ผ่านมา +1

    Vaidya pashu vaidya soyaganna amaru nehe
    Anawasya prashna mawala kalaya nasthi kireema aparadayak

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      හැමෝටම තේරෙන්නේ නෑ ඒක බලන්න. ගොඩක් අය හිතන්නේ වැරදියට.. යුතුකමක් විදියට ඇත්ත මොකක් ද කියලා සමාජයට අපි පෙන්වලා දෙන්න ඕනි

  • @mareenperera7846
    @mareenperera7846 5 วันที่ผ่านมา +1

    Sjb, pohottuwata dena samahara un amu gawayo kiyala pennpu awstwk 😂

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      😁😁😁

  • @JosephAntony-n8u
    @JosephAntony-n8u 5 วันที่ผ่านมา +1

    Mu anunta horu kiyapu un dhan untama kiyapu dheta munta shapa wela thiyenne.jvp.kukko tharam ape rate inna lokuma horu.mu kuliyata kahina ekek

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      😂❤

  • @dmnmanike3481
    @dmnmanike3481 5 วันที่ผ่านมา +1

    😂

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t 5 วันที่ผ่านมา +1

    වැස්සියක් පට්ටි දාගන්න තියනවා කරගන්න බැරි වෙයිද?

    • @SLChathuwa
      @SLChathuwa  5 วันที่ผ่านมา +1

      🤔

    • @nandanalakmal4599
      @nandanalakmal4599 3 วันที่ผ่านมา

      උඹ නියම වස්සෙක් හින්දා උඹට කරගන්න පුළුවන්.