වැඩ ගොඩක් කරපු තවත් අපේ ලස්සන දවසක් - A Day In My Life / My Daily routine / Cooking with husband

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 46

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +5

    වෙනද වගේම ලස්සන යි.කොමල වටන් දාල මම කිව්ව වගේම .තුන් දෙනාටම බුදු සරණයි ! චූටි දෝනි හොඳ ට ඉගෙනගන්න පැටියෝ ❤

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +2

      ඔයාගේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි..ඔව් ඔයාගේ ඉල්ලීම ඉශ්ට කලා..ඒ අදහස වටින දෙයක්..ඔයාටත් බුදු සරනයි..අපිත් එක්ක දිගටම ඉන්න❤❤❤❤

  • @dewindipushpika1997
    @dewindipushpika1997 5 หลายเดือนก่อน +1

    Ada video akath lassanai oyala 3ta bs

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you soo much ❤❤😍bs

  • @Inoka9333
    @Inoka9333 ปีที่แล้ว +5

    එක එක රස එන්නෙ එක එක අය හදන නිසා සරල ජීවිතේ හරිම සැහැල්ලුයි.

  • @nomadicdiary
    @nomadicdiary  ปีที่แล้ว +3

    suscribe and join us ❤❤❤❤ @nomadicdiary

  • @NisansalaPriyadarshani-bj5bt
    @NisansalaPriyadarshani-bj5bt 4 หลายเดือนก่อน +1

    Sudu pateyo oya harema lassaniii

    • @nomadicdiary
      @nomadicdiary  4 หลายเดือนก่อน

      ❤❤❤❤ thank you . bs.

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +1

    ඔව් ඔව් කවර ටික එල කිරි මල්ලි 👌🤣👌
    කොමල වටන් , හැදි කැවුම්ගෙ ලගම නෑයෙක් වගෙ නේද nanga. රස පාටයි 😋😋😋

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      ගොඩක් අය හිතන්නේ කොමල වටන් කියන්නේ හැදි කැවුම් කියලා.හැබැ‍යි එහෙම නෙවෙයි මේක ගොඩක් රසයි..❤❤

  • @PamothMihansa
    @PamothMihansa 10 หลายเดือนก่อน +7

    අක්කෙ දරුවට හොද පොසනය තියන kaama හදලා දෙන්න පලා ජාති වගෙ දෙවල් එයා එවගෙ රස දන්නෙ nathuwa athi

    • @pathmagunathilaka6374
      @pathmagunathilaka6374 9 หลายเดือนก่อน

      Añe pute ďuwe oyala handunaganna kemati . Oya chuti duwata hondin poshanaya denna.gal banis kiri denne nethnam hondai neda? Oya tundenage adarayata mamath adareì.

  • @Sonalinikeshala
    @Sonalinikeshala 9 หลายเดือนก่อน +1

    Ahala thibunata komala watan kiyana ewa hadanawa dakala na akke. ❤ Math hadala balanawa😊

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      aniwarne try karala blnna.marama rasai nangi..thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි

  • @ArunaShanthi-y1j
    @ArunaShanthi-y1j 9 หลายเดือนก่อน +3

    Akkage kema rasa patai ❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +2

      thank you ❤❤

  • @nalinbasnayaka6457
    @nalinbasnayaka6457 10 หลายเดือนก่อน +2

    Lassanai oyalage video

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤🥰

  • @Isuruisuru7283
    @Isuruisuru7283 ปีที่แล้ว +2

    Lassanai adath.❤❤😊😊😊

  • @dewindipushpika1997
    @dewindipushpika1997 5 หลายเดือนก่อน +1

    Akkawa sudu wela lassana wela

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you soo much ❤❤😍

  • @lahirulahiru1544
    @lahirulahiru1544 ปีที่แล้ว +1

    Nice family 🥰

  • @Sadusadu-n3p
    @Sadusadu-n3p 7 หลายเดือนก่อน +1

    😊😮😮😮

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      🤔🤔🤔🤔

  • @jagathkulathilake1692
    @jagathkulathilake1692 ปีที่แล้ว +1

    👍👍👍

  • @gihanishara7318
    @gihanishara7318 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @hansanatharuk6677
    @hansanatharuk6677 ปีที่แล้ว +3

    සීනී උණු කරලා උණු වතුර ටික ක්ද ඵකතුකරන්න ඔනෙ

  • @SanduniNethsara
    @SanduniNethsara 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      Thank you ❤❤❤

  • @dushanthakarunarathna7184
    @dushanthakarunarathna7184 10 หลายเดือนก่อน +1

    ඔයාලා 93 ද

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 ปีที่แล้ว +6

    මොනාද අප්පා මේ චැනල්.කනවා.කවරදානවා තේ බොනවා.0

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +3

      ඔයාගේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි..ඔයා නොදන්නව උනාට සබ්ස්ක්‍රයිබස්ලා ලක්ශ ගනන් ඉන්න TH-cam චැනල් තියෙනවා තමන් වතුර බොන එක විතරක් විඩියෝ කරලා දාන..ඉතින් හැමෝගෙම රසය එක වගේ නෑනේ,ඔයාගේ රසය වෙනස්.තැනක් යූ කමෙන් එකට..බුදු සරනයි

    • @ishankakumudumali7361
      @ishankakumudumali7361 ปีที่แล้ว +1

      @@nomadicdiary ඒක ඉතින් මමව්දන්නවා.වෙන චැනල් ගැන.ඔයත් අලුත් දෙයක් කරන්න මෙයා.ඔයටත් ලක්ශ ගනන් ගන්න පුලුවන් ඔය ටික ඉතින් හැමෝම කරන දේනේ.කඩේ ගිහින් තේ බොන්න ගේනවා.උයනවා කනවා.ඒකයි මම කීවේ.

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +4

      @@ishankakumudumali7361 බලමු අලුත් වෙනස් දෙයක් කරන්න ඉස්සරහට...පොඩි එක්කෙනාගේ වැඩ එක්ක කරන්න අමාරුයි.අපි travel වීඩියෝ තමයි කරන්න කරන්නේ.මේ දවස් වල ගෙදර ඉන්න නිසයි day in life විඩියෝ දැම්මේ.ඔයාගේ Ideas වලට ගොඩක් thanks.good luck.budu saranai

    • @ishankakumudumali7361
      @ishankakumudumali7361 ปีที่แล้ว +1

      @@nomadicdiary ඒක හොදයි.තරහා වෙන්න එපා හොදේ.අලුත් දෙයකින් පටන් ගන්න.වෙනස් දෙයක්.ලොකු ගමනක් යන්න පුලුවන්.good luck

    • @sandunifernando3874
      @sandunifernando3874 9 หลายเดือนก่อน +3

      මම නම් කැමති මේ vlogs හරිම නිදහස් විදිහට ගලාගෙන යනවා......සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇත්ත ජිවිතේ තියෙන්නේ .......ඒ වගේ vlogs ගොඩක් අඩුයි....shopping , party , day out vlogs බලලා ඇති වෙලා තියෙන්නේ ....ලංකාවේ හරි ටික දෙනයි ඉන්නේ මේ වගේ නිදහස් විදිහට vlog කරන ....
      Soo....keep up👍
      ඒකත් වෙනසක් .....

  • @hasithadilshan6456
    @hasithadilshan6456 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @GayaniGayani-pl9jf
    @GayaniGayani-pl9jf หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤