සඳ වගෙමයි සිසිල ගෙනෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • මේ තරම් පිළිවෙළට ලස්සනට සංවිධානය කරගෙන තිබූ හත්තක මහා විද්‍යාලයීය පොසොන් සැදැහැ ගී සරණිය ... උත්තම අරහත් මිහිඳු සමිඳු වන්දනාව එය පවත්වන්නට සූදානම් වූ දිනයේ අධිකව පැවති වර්ෂාව හා සිදුවූ විදුලිය ඇණ හිටීම නිසා අතරමග නවතා දමන්නට සිදුවිය.
    එහෙත් .... ජුනි 24 බැරි උනාට ජූලි 4 බලන්නකෝ.... අභියෝග ජයගන්න පුළුවන් විදියට අපි තැනත් වෙනස් කළා.... එදාට හමු වෙමු....බුදු සරණයි.
  • บันเทิง

ความคิดเห็น •