මගේ දෑතේ සවියෙන් නොවෙයි | Pastor Nishanatha Gulawita | 2018-06-15 මිදීමේ ප්‍රශංසා නමස්කාර මෙහෙය|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 7

  • @jayawathiweerasingha9769
    @jayawathiweerasingha9769 4 ปีที่แล้ว +1

    God biss pasta jesu pihitaye

  • @kumari1235
    @kumari1235 6 ปีที่แล้ว +3

    God bless pastor

  • @ptessera2867
    @ptessera2867 หลายเดือนก่อน

    Amen

  • @isachewa7773
    @isachewa7773 5 ปีที่แล้ว +1

    Amazing voice,,,God bless u pastor!!!!

  • @solomonjayasena1005
    @solomonjayasena1005 ปีที่แล้ว

    දෙවිදුගෙ ආත්මයයි
    මා රැගෙන යන්නේ

  • @sarahettiarachchi1879
    @sarahettiarachchi1879 5 ปีที่แล้ว +1

    Amen. Halleluiah..

  • @isurusenevirathna4751
    @isurusenevirathna4751 2 ปีที่แล้ว

    මගේ දෑතේ සවියෙන් නොවේ
    මගේ නුවනේ බලයෙන් නොවේ
    දෙවිඳුගේ ආත්මයයි
    මා රැගෙන යන්නේ...//
    සමිඳුන් ඉදිරියේ පහ නොවන කිසිවක් නැතේ
    කඳු පර්වත දිය වී... යාවී සැම වෙලේ
    බලය නොවෙයි මගේ ආත්මයයි
    සේනාවල දෙවිඳුන් කියයි
    සවිය නොවේ මගේ ආත්මයයි
    සේනාවල් රජිඳුන් කියයි
    දෙව් වදනයි ඔබගේ ආලෝකය වුයේ
    මාලිගයයි ඔබගේ... මා දෑතින් නිම වන්නේ
    බලය නොවෙයි මගේ ආත්මයයි
    සේනාවල දෙවිඳුන් කියයි
    සවිය නොවේ මගේ ආත්මයයි
    සේනාවල් රජිඳුන් කියයි
    මගේ දෑතේ සවියෙන් නොවේ
    මගේ නුවනේ බලයෙන් නොවේ
    දෙවිඳුගේ ආත්මයයි
    මා රැගෙන යන්නේ...//