ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙී ලින්ක් එක බලන්න J සිල්වාගේ සියලුම ඇත්ත හෙලිකරයි ⤵️th-cam.com/video/mt6UJ6dTJEg/w-d-xo.html
Maniyo kiyana dawdle mama pilidanne naha
ගොඩක් ස්තූතියි , ඔබට 🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏🙏🙏
නියම ඇත්ත පැහැදිලි සත්‍ය කතාව,එකගයි ඔබත් සමග වෙද මහත්මයාණෙනි 🙏🙏🙏❤️❤️❤️
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏Thanks for your valuable comments. 🙏உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සහතික ඇත්ත ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏
තෙරැවන්සරනයි අපේ වෙදමහත්මයාට ❤❤❤ ජයවෙිවා ❤❤ ජයවෙිවා 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට !!!නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!දීර්ඝායු වේවා !!!පලමු වතාවට ඔබ තුමාගේ වීඩියෝ එකක් බැලුවෙ .හිතට ලොකු සතුටක් වගේම සහනයක් දැනුනා.අපේ රටේ මහ එවුන් රට මේ තත්වයෙන් ගොඩ ගන්න යමක් කරන්නෙත් නෑ .කරන්න පුලුවන් කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ .යමක් කමක් කරන්න පුලුවන් කෙනෙක් කියලා දැනගත්තොත් ඒ කෙනාව පාගලා යට කරලා විනාශ කරලා මේ ලොකෙනුත් තුරන් කරලා දානවා ,ඒකයි මුන්ගෙ ගතිය .උතුම් තෙරුවන් ගුණ බලයෙන් මගේ රට බේර ගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !!!🙏🙏🙏
🙏❤🙏🇱🇰
me wenakota diyasenla 100k vithara enawa kiyala thibuna mun okkoma palakayoth ekkema welalila yanna one
අනුර සහොදරයාට ජයවෙිවා 🙏🙏🙏🙏👍👍👍👍❤❤
පලමු වතාවට වෙද මහත්මයා දැක්කේ හිතට සතුටක් දැනෙනවා පාලකයන්ගෙ ඇස් ඇරේවා ඔබතුමාට තෙරුවන් සරනයි දීර්ගායු
🙏🇱🇰🙏🙏🙏🙏
th-cam.com/video/mt6UJ6dTJEg/w-d-xo.html
ඔබතුමාගේ අදහස බොහොම වටිනවා. රට ගොඩනැගීම කියන කාරනේදී මිත්‍යාවෙන් වෙලිල ඉන්න ජනතාවට සත්‍ය පහදාදීම අනිවාර්‍යයෙන්ම සිදුවිය යුතුයි. රැවටීම අප කරා නව්‍යකරණය වෙමින් පැමිනෙනවා. සමහර විට තෝරා බේරා ගැනීමට අපහසු ආකාරයෙන්. ඔබ තුමන්ට මේ රට බේරා ගැනීමේ හැකියාවක් පවතීනම්, ඒ සදහා සැලැස්මක් ඇති. එහි සාරංශයක් හෝ ඉගියක් ලෙස, ඔබේ ප්‍රමුඛතා මොනවද යන්න කියල අපට දැනගන්න පුළුවන්නම් හොදයි. බලය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන පාලකයින්ට මිනිසුන්ගේ දුක,වෙදනාව,කදුල පිලිබදව සංවෙිදි මානසිකත්වයක් නහැ. උන්මත්තක වැඩ නිසා දහස් ගනන් ජීවිත නැති වුවත් එකම අරමුණ බලය රැක ගැනීම නම් ..... ජනතාවගේ ප්‍රාර්තනා ඉටුකිරීම සරල සිදුවීමක් විය නොහැකියි නේද.
ඉලග වීඩියෝ එකේ සියලුම සැලැස්ම තියෙනවා ස්තුතියි සුවපත් වේවා හෙළයන්ට ජය🙏🙏🙏
ඔබ තුමාට බුදුසරණයි
ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤තෙරුවන් සරණයි.......!ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......!ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏Thanks for your valuable comments. 🙏உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔබ තුමාට ගොඩක් පින් වේද මහත්තයෝ අද thamai ඔබ තුමාගේ කතාවක් ඇහුවේ තෙරුවන් saranai දෙවි pihitai 🙏🙏🙏🙏🙏
Great thanks 🙏
සත්තකින්ම මමත් අද තමා ඔබතුමා දැක්කේ ගොඩාක් සතුටුයි ❤️❤️❤️ තෙරැවන් සරනයි ඔබතුමාට දිර්ඝයුශ වෙිවා
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
Jayawewa jayen jayama wewa budusaranai mahthtayo..
වටිනා කතාවක් ❤️🙏
වෙද මහත්තයා අප රටට හරි හෙළයකි කතාවෙන් දැනුන සතුට නිමිහිම් නැත වෙදමහත්තයා සුවපත් වේවා
❤🇱🇰❤🙏🙏🙏
Oba hariyatama hari vedamahtmaya
මේ වෙද මහත්තයගෙ පණිවිඩය රටේ ඉන්න පාලකයන්ට පෙනේවා තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් Saranai ඔබතුමා ta
🙏
th-cam.com/video/4J_Bp5ePft8/w-d-xo.html
You tube වෙළෙන්දන්ටත් වෙනම පාපයක් ඇත්තටම කරන අපරාදේ ට.. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏
Jaya wewa.
ඔබ තුමාගෙ video දැක්කෙ අද තමයි ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත විශ්ව පණිවිඩ එන අය අද වැහි වැහැලා තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
ජනාධිපතියො මෙ වෙද මහතා කියන දෙ අහල ම්නිසුන් වෙනුවෙන් එ වෙද මහතාට අවස්ථාව දිල බලන්න ඔබට මරණ මොහොතේ සතුටු විය හැකිය
🙏🙏🙏th-cam.com/video/4xomoN8Qq2Y/w-d-xo.html
Man kamati
@@kanthisiriwardena9872 mut.pal.horek
Harima kathawa oba tumawa dakke adai habai supiri kathawa
❤🙏❤
අනිවාර්‍යෙන්ම .ඔබ කවුරු උවත් කියනදේ සත්‍යයක් නම් අපි එකග විය යුතුමයි.මමත් ඔබමෙන් මේ මහා මනුසම්මතයට අදාරයකරන්නෙක් .ඔබතුමාට ජය.කතාව ඇත්ත.කවුරු කැමති උවත් නූවත් ඔබගේ කතාව සත්‍යයකි ....සැමදාම එකම සිතින් නිවැරදිව නිහතමානීව ගමන යන්න...දැයට පහනක් වන්න.හෙලයට නිදානයක් වන්න.යෝදබල යෝඩ්ජ ශක්තිය ලැබේවා
Hamatanamahorumeeharaktabana
රට දැන් දූෂිත දේශපාලනඥයන්ගෙන් බේරගත්තාදෙවැනි පියවර දුස්සීල හාමුදුරුවරුන්ගෙන් රට බේරා ගැනීම සිවුර දාගෙන කොඩිවිණ කපන සිවුර දාගෙන දේවාල කරනසිවුරට මුවා වී හඳහන් බලනසිවුරට මුවා වී හොර වැඩ ජඩ වැඩ කර මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ව රවට්ටන් කනදුස්සීල භික්ෂූන්ගෙන්සමාජයේ ජීවත් වන මිනිසුන් බේරා ගැනීම මිත්‍යාවෙන් රට බේරා ගැනීමදෙවැනි මෙහෙයුමඑතැනදී මගේ වචන පොඩ්ඩක් සැරට කියන්න පුළුවන්ඔබගේ මතු ඉපදෙන්න ඉන්න නූපන් දරුවන් වෙනුවෙන් ජීවත් වෙන ඔබ වෙනුවෙන් මිසක් මා වෙනුවෙන් නෙවෙයි මේ රටේ ජීවත් වෙන පින්වත් හාමුදුරුවන්ට බුදු දහම ආරක්ෂා කරදීමට දුස්සීලයොන්ගෙන් බුදු දහම බේරා ගැනීමටඉදිරියේදී දාන වීඩියෝ බලලා හොඳනම් ශෙයා කරලා තවත් සමාජයකට මේවා බලන්න සලස්වා මේ රට බේරා ගැනීමට උදව් කරන්නරටේ මිනිසුන්ගේ ජන ජීවිතයයහපත් මගට ගන්න මිනිසුන්ගේ ඔලු සුද්ද කරන්නඔබත් මේ මහඟු වැඩපිළිවෙළට දායක වන්න👍❤පුනරුදයේ ආරම්භයයි මේ🇱🇰❤🇱🇰ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබලාගේ දිරිමත් කිරීම මට බොහොම අස්වැසිල්ලක්❤ අප සමාජයේ හැම පැතිකඩකින්ම දිනෙන් දින රැවටෙන අහිංසක මිනිසුන්වමෙම අයගෙන් ගලවා ගැනීමට ඒ අයට යහපත් දේ පෙන්වා දීමට මේ කරුණු තවත් මිනිසුන්ට බැලීමට මේ වීඩියෝ එක තවත් අයට ශෙයා කරලා 👍අපගේ චැනල් එකත් සබ්ක්‍රයිබ් කරලා 👍ඔබගේ සහයෝගය ලබාදී මේ කරන සමාජ මෙහෙවරට ඔබත් දායක වන්න🙏සූර්යය පිහිටයි🙏Thanks for your valuable comments. 🙏உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සුව අත් වේවා වෙදමහත්තයා. අවසානයේ ඔබ තුමා හරි මෙහෙම කතා කරන එක ලොකු දෙයක්. මිනිසුන්ගේ ඔළුව පෑදෙවා 👌👌👌👌 ඔබතුමාට දීර්ඝායුෂ.
Ow okita maniyo kiyanna epa oya balu gani okita gahala pannana weda mahattayo
@@charledvijeyasurita2683 ❤🇱🇰❤🙏🙏🙏
ඇත්තෙන්ම සත්‍යය කතාවක් මිථ්‍යාවන් ගෙන් බැහැරව ape රට බේරාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ කාර්යයට වෙද මහතා ta ගොඩක් පින් තෙරුවන් සරණයි
Wish you good luck.
සහතික ඇත්ත වෙදමහත්තයෝ.මමත් මෙච්චර කාලයක් ගෝතමී මෑණියන්ගේ විඩියෝ බැලුවා ඒත් ඔය දියසෙන්ගේ වැඩසටහනත් මම බැලුවා ඊට පස්සේ මට ගෝතමී මෑණියන් ගැන තිබුණු පැහැදීම නැති වුනා ටික් ටොක් බතික් කාරයෙක් නටවපු එක තමයි ඒ මෑණියන් කෙරුවෙ .ඔබ තුමාට තෙරුවන් සරණයි
Jesu pihitai obata 🙏🙏🙏
🇱🇰❤🇱🇰✝️✝️✝️✝️✝️
th-cam.com/video/jpmmHaRG5CM/w-d-xo.html
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමාට නිදුක් නීරෝගී චිරජීවනය වේවා !!!
Obatumata teruwan saranai
🇱🇰❤🇱🇰🙏🙏
ඉල්ලුවට අවස්ථාවක් නම් ලැබෙන්නෙ නැහැ. ඔබ තුමාට හැකි දෙය, රට ,ජාතිය වෙනුවෙන් කරන්න. හරි දෙය දැක්කම, ජනතාව ඔබ සමග එක්වේවී.ජය වේවා !!!
🇱🇰❤🇱🇰🙏🙏🙏✔
තෙරැවන් සරණයි
නියමයි. සත්‍ය අදහස් දැක්වීම අගයමි රහතුන් බොරු කියන්නේනෑ අනාවැකි කියන්නේත් නෑ චිරස්තීන විද්‍යාවන් බුදුන් වහන්සේ ප්‍රතික්ශේප කලා. ඔබතුමාට ජයපතමි තෙරුවන්සරනින්. දීහයු වේවා
th-cam.com/video/4xomoN8Qq2Y/w-d-xo.html🙏🙏🙏
මම ගරු කරමි ඔබතුමාට ...මගේ රටට යහපතක්ම වේවා ........ මව්බිමට ආදරයක් ඇතිනම් අවස්ථාවක් දීලා බලනු......... ඔබතුමාගේ වචනයත් හිතට සැනසීමක් ......... සියලු දෙනා සුවපත් වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏
Me gene hora sil badagostareta boru keyana budunwekunna kana paul hdana mithyawa wapura munta rewatenna epa
One nam hodata hoya balanna
හරියට හරි
ගොඩක් ස්තුතියි ඔබටත් ජය වේවා හැමදාම බොහෝම පින් සම්පුර්ණ ඇත්තමයි කියන්න මොකද දියසෙන්ල එනවා කියලා කි දෙනෙක් කිවුවද කො සෙරම බොරු තෙරැවන් සරණයි ඔබටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාරෙන්ම සම්පූර්ණ ඇත්ත මෙන්න මේ youtube කාරයො ටිකයි ෆේස්බුක් කාරයො ටිකයි page karagannai ඩොලර් කීයක් හරි හම්බ කර ගන්නයි හිඟන්නෝ ටික මනුස්සයන්ගේ මොලේ නන්නත්තාර කන්නෝ ඒ මිනිස්සුන්ගෙන් මූ වෙලද දැන්වීම් හැටියට පහළොස් දාහ විසිදාහ හැටියට දෙන වෙළඳ දැන්වීම් දානවා පහුගිය ටිකේම ෆේස්බුක් එකේ මෑනිවරු වෙද මහත්වරුන් නයි නටවයි මෙන්න මේ ටික තමයි එළවලා දාන්න ඕන ඔක්කොම ඉතින් ඒ ඔක්කොටම එකතුවෙලා පුළුවන්නේ රට ගොඩනගන්න දේවල් කරන්න ඔබතුමාට ස්තුතියි
සුවපත් වේවා .🙏🙏
මෙ නරින්‍ට අවස්ථාව ක්දෙන්න කිව්වට මෙන් එහෙනම් ඔයාට මාස 3කට බලය කියලා දෙයි කියලා හිතෙනවද වෙද මහත්තයා අපි පලමුවෙන් හෙලෙයෙක් රජ කරවමු බෞද්ද හෙ ලයා කොහොමත් පාරාමාර්ත කාමියිනෙ පසුව අපි එකතු වෙලා රට ගොඩ ගනිමු ..... මාහා සම්මතමනු පරපුරට ජය.... ත්වෘදන් සරනයි
ඇත්තටම,ඔබතුමාගෙ කතාව හරිම ලස්සනයි.මේ රට කෑවේ,දුශ්ශීල චීවර ධාරීන් හා සිවුරු පොරෝගෙන සිටින සිල් මැනිවරුන්.රටේ යථාර්ථය වසා දියසෙන් කුමාරයා ගැන කියමින් රට රවටන විකාර නැවැත්විය යුතුයි.මාත් මේ සිල් මෑණියන්ට අභියෝග කරනවා මේ කියන දියසෙන් ඇත්තද කියා ඔප්පු කරන ලෙස.ඔබතුමිය එසේ ඔහු දියසෙන් බව ඔප්පු කළ හොත් මම ඔබතුමියගේ වැසිකිලිය හෝදනවා.ඒ නිසා මේ වෙද මහතාගේ යථාර්ථවාදී කතාව අසා හෝ හැදෙන්න බලන්න.මේ ලෙස යථාර්ථවාදී ලෙස ඕනෑම දෙයක් දෙස බලා කටයුතු කරන මිනිසුන් දෙස පියවි සිහියෙන් විමසා බලන්න.( Journalist - Samitha Senaka Aluthgamage.)
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි ....!
ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි පුතා 🙏රටක් ගොඩනගන්න ඔබට උතුම් ව්ශ්වශක්තියේ අශීර්වාදය ලැබේවා !!!🌷🌷🌷
ඔබතුමා මමත් පලමු වතාවට දැක්කේ මීට පෙර චැනල් එකක කිවා මේ රට ගොඩගන්න හැකි නිදන් තියනවා කියා ඔබතුමා මම හිතනවා නොකියා එවන් දෙයක් ගැන අපට ඉගියක් දෙනවා කියා ඔය උද්ගෝෂන කරන අය මෙතුමා එක්ක එකතු වෙලා මේ රට බේරා ගැනීමට ඉදිරිපත් වෙන්න කියා ඉල්ලා සිටිනවා ඔබතුමාට දෙවි පිහිටයි තෙරුවන් සරණයි හැමෝම ඔබ නෙත ගැටේවා මේ රටට යහපතක්ම වේවා
Aniwaryen....Budusaranai
සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සාදනය වෙිවා . නිවනටම මග වෙිවා තෙරැවන් සරණයි !!!
ජයවෙිවා වෙද මහත්තයා
යූ ටියුබ් කරන අය දැන ගන්න ඕන හරිදේ පමනක් සමාජ ගතකරන්න.. තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏🙏
ඇත්ත
❤🇱🇰❤🙏🙏
නියම කතාව...මමත් මුල ඉදලම බැලුව...ඔය ගෑනිට පිස්සු කියල එකෙකුටවත් පෙනුනෙ නෑ...
ඔය ගෑනි මිනිස්සු කීදෙනෙක් අමාරුවෙ දාලද දන්නෙ නෑ..අන්තිමට සිවුර පොරව ගත්තෙ..sun glasses එහෙම දාල පට්ට ටෝක්ස් දෙන්නෙ රහත් වෙලා හින්ද වෙන්න ඇති..මට වචන එනව..එත් නොකිය ඉන්නෙ ..මමත් ගුරුවරයෙක් නිසා.
@@artisticnuwan 🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
මාත් ඒක හිතුවා
Good speech. 👍
අනේ මං දන්නේ නෑ දැන් කලක ඉදන් අනාවැකි කියන්නෝ වැහි වැහලා. ගෝතමී මෑණියෝ කිවේ වැඩියක්ම බොරු. මේ දවස් වල ආ ගිය අතක් නෑ. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ කතාවත් සමග යමක් කළහැකි බව. බලමු. අපේ සහයෝගය ඔබතුමාට. තෙරුවන් සරණයි.
🙏❤🙏
ඇත්ත කතාව,,,,okkoma welawen preyojana ganna යන්නේ ....ow anka tika කියන්න puluwan wenna එපැයි ...
බොහොම ස්තුති ඔබතුමාට රට වෙනුවෙන් හඩ අවදි කල ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🙏🙏🙏🙏🙏
Tharuwan saranai
Triple Gem Bless! You are such a hero stand-up for Sri Lankans. We all bless you to handle the situation. Thank you for your words.
🇱🇰🙏🇱🇰❤❤❤
ඇත්තම ඇත්ත
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏🙏
ඔබතුමා රටට සම්පතක්..හැදූ වැඩූ දෙමව්පියන්ට අනේකවාරයක් පිං සිදු වේවා...
Ethtama ktawa meniyo kiyal boruwak kranawa
Thank
තෙරුවන් සරනයි ඔබතුමාට ..පුලුවන් නම් කවුරු උනත් කමක් නෑ ..රටට වන්චා නොකර රට ගොඩ ගන්න..දීර්ගායුෂ ලැබේවා
Hariyata. hri Obathuma Explained Perfectly. Jayawewa Brother 👌. Jayawewa 👏💐❤🙏
ඔබතුමා ට මගේ ආචාර වේවා .මම ත් ගෝතමී මෑනියන්ගේ වීඩියෝ බැලුව ..තේරුම් ගත්ත එකම දේ මානසික ලෙඩක් .අද පැවිදි අයට තියන ප්‍රශ්න ගිහි අපිට නැහැ .තෙරුවන් සරණයි ඔබතුමා ට
මෑණියන් වහන්සේ නමක් දෙයක් කියන්නෙ ලාබ හෝ පක්ෂග්‍රාහීව නොවේ ඒනිසා ඒවා විවේචනයන්ට ගතයුතු නොවෙයි
@@nilamdeenlokeesh7078 බුදු රජාණන් වහන්සේ වත් එහෙම දේශනා කරලා නැහැ නේද සිවුරු පොරවන හැමෝම සංඝයා දමම මේ මෑණියන් ගේ හැම වීඩියෝ එකක්ම බැලුවා . පව් ඉතිං .ඊට වඩා මොනවත් කියන්නෙ නැහැ .🤣🤣🤣
ඔබතුමාට කරන්න පුළුවනි නම් ඉදිරියට එන්න අවංකව.අපි ඔබ සමගයි.
මෙතුමාගේ බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නවනම් දන්නවා මේ වෙදමහත්තයාගේ විස්කම්..මේ අපේ රටේ වටිනා සම්පත්..ලක්ශ ගනන් වියදම් කරත් නිට්ටාවටම සුව කරන්න බැරි උන අවුරුදු 15ක් විතර තිබ්බ මගේ පොතුකබර රෑශ් සුලු මුදලකින් නිට්ටාවටම සුව කරා..ඔබ තුමාට ජාති ජාතිත් පින්..මෙවැනි ඉශිවරයන් වැනි මිනිසුන්ගෙන් මගේ මව් රටට වැඩක් ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි වෙදමහත්තයා ..😍😍😍😍☸️☸️☸️☸️🙏🙏🙏🙏
මෙතුමා ඉන්නෙ කොහෙද
@@ujithadamayanthi435 0726280300 watshap
තුනුරුවන්ගේ අාශිර්වාදයෙන් හෙළය සුවපත් වේවා .මහා රාවණයන්ගේ පිහිටයි .
Theruwan saranai.dirgausa lebewa.
මෙහෙම කෙලින් කථාකරන කවුරුත් මේ දක්වා හිටියෙනෑ,මෙහෙම එඩිතර කෙනෙකුට අවස්ථාව දෙන්න ඉදිරිපත් වේවා ජනපති
ඔබ තුමාගේ අදහස් ඉතාම සාධාරණයි.දියසෙන්ල ගැන කිය කියා කාලය කාදමනවට වැඩිය හොදියි හරි දෙයක් කරන්න හැමෝම එකතු වන්න
That’s true
සහතික ඇත්ත නේද වෙද මහතා .ඉතාමත් සතුටුයි ඔබතුමා සත්‍ය තොරතුරු රටටඅවභෝධ කරදිම පිලිබදව ...තෙරැවන් සරණයි
Mata oyatika gothami maniyanta kiyaganna vidiyak nathuwa hitiye
@@dilaniganga14 🇱🇰❤🇱🇰🙏
Aththa kathawe 👍👍👏👏👏
වෙදමහත්තයාගේ කතාවනම් ගොඩක් වටිනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. ඔබතුමා අනාවැකිකාරයෝ කියලා ගෝතමී මෑනියන්ට විතරක් කියන්නේ ඇයි මේ. තව අනාවැකිකාරයෝ කොච්චර ඉන්නවද මේ රට විනාශ කරන. අංක 1 වික්‍රම ආරච්චි කියන මිනිහා. ඒ මනුස්සයත් කරන්නේ අපේ මිනිස්සු ගොනාට අන්දලා දේශපාලනයට එන්න. කරන්න පුලුවන් දෙයක් නෑ. වික්‍රමාරච්චිට පුලුවන් දෙයක් තියෙනවනම් කරලා පෙන්නන්න ඕන කයිවාරු ගහන්නැතුව. ඔබතුමා ඒ මනුස්සයා ගැන කියන්නැත්තේ වික්‍රමාරච්චිත් වෙදමහත්තයෙක් නිසාද. අපිටනම් වෙදමහත්තයෙක් කියලා පේන්නේ නෑ. බොරු කයිවාරුකාරයෙක් ඒ මනුස්සයා. අන්න ඒ දේවල් නවත්තන්න ඕන. තෙරුවන් සරණයි ඔබතුමාට
මහත්මයා මට එ අයත් සමග කිසිම ගනුදෙනුවක් නැත අපි ඉදිරියේදී එ ගැනත් කතාකරමලක්මාතාවට යහපතක් වෙන ඔීනම දෙයක් ගැන මම කතා කරනවා මේ මහ පොළොවට අපරාධයක් කරන සෑම කෙනෙක් ගැනම කතා කරනවා ස්තුතියි මැතිතුමා සුවපත් වේවාඔබතුමාගේ වටිනා අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි සුවපත්වේවා
@@agnishakthi3706 ඔබතුමාත් එක්ක තරහකට නෙවෙයි මම කිව්වේ. අනාවැකිකාරයෝ ගැන කතාකරනකොට එක්කෙනෙක් ගැන කියලා වැඩක් නෑ. ඔක්කොම ගැන කතාකරන්න ඕන. උන්ට තැන හදලා දෙන youtube කාරයෝ ගැනත් කතාකරන්න ඕන. උන් ඔක්කොම සල්ලි පස්සේ යන එවුන්. බොරු අනාවැකි කියන එවුන් ප්‍රසිද්ධ වෙනවා. TH-cam කාරයාට සල්ලි හම්බවෙනවා. අපේ මෝඩ මිනිස්සු රැවටෙනවා. හැමදාම වෙන්නේ එච්චරයි. පුලුවන්නම් ඒ දේවල් නවත්තන්න. ස්තූතියි
@@ishanperera5142 ඒ කතාව සහතික ඇත්ත මහත්තයා අපේ මිනිස්සු හරි මෝඩයි එ අය youtube channel කරල මාසෙට ලක්ෂ පහක් හයක් විතර හොයා ගන්නවා අපේ මිනිස්සු ඔහේ බඩගින්නෙ ගෙවල් වල ඉන්නවා ඉන්නවා
hariyata hari😊
ඇයි ගන්ගාමෑනි
yes yes yes Good
කනගාටුයි වීඩියෝ එක බලන්න ප්‍රමාද වුණාට බොහෝම ස්තුතියි වෙද මහත්මයෝ ඇත්ත තේරුම් කලාට මමත් ගෝතමී මෑණියන්ගේ වීඩියෝ මුලසිටම බැලුවා නමක් කියා දියසෙන් කෙනෙක් ගෙනාවා එදා සිට මම නතර කලා මෙහෙමත් බොරු කියන්නේ ඇයි ඇත්තටම මිනිසුන්ට කන්න බොන්න නැති වෙලාවේ සතියෙන් සතිය ටිකට්වල අංක ටික කියන්න අපට ගන්න කාල බීලා ඉන්න මිනිස්සු සැප විදල රටත් දියුණු වෙනව
👍 මමත් ඔය දේම කළා.
ඔබතුමාගේ අධිෂ්ඨානය ඉටුවෙිවායි මා පුර්ථනා කරනවා තෙරැවන්සරණයි
මෙහෙම හඩක් ඇසුනම හිතට ආපු සතුට. අපරිමිතයි වෙද මහත්මයානනි. ගෝටා මහත්තයෝ මෙයට සවන් දී ක්‍රියාත්මක වෙන්න. අපේ ලංකාවෙ අහිංසක ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කැමැත්තෙන් සිටින මෙතුමාට තුණුරුවනේ සරණයි . සතුටුයි ඔබ තුමාගෙ කර්තව්‍යයට වාසනාවේවා.
@@agnishakthi3706 යු ටියුබ් කාරයො ඩනුශ් ලොක්ල බොරැබේගල් දාල රට විනාශ කරන්නේ . ඇත්ත තත්වය ඒක .
@@shanthiathukorala4065 🇱🇰❤🇱🇰🙏👍👍👍✔
Theruwan saranai oba thumata
සහතික ඇත්ත මෙතුමාගෙ කතාව
ඔබට ස්තූතියි
🇱🇰🙏🇱🇰❤👍👍👍👍
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ මම නම් අදම තමයි වෙදමහත්තයගෙන් වීඩියෝ එකක් දැක්කේ ගෝතමී මෑණියන් අනික් එක දවසට එක එක කියනවා 🙏🙏🙏🌹🌹🌹
ඔබ තුමා හරියට hari බුදු සරනයි oba thumata
ඔබතුමාගේ පැහැදිලි දැක්මක් සහිත වීඩියෝ එකක් දමන්න...කොහොමද රට ගොඩ ගන්න ආකාරය ගැන🙏🙏
ඊළඟ වීඩියෝ එකේ සියලු විස්තර තියෙනවා බලන්න
Jayawewa
❤❤❤💘👍🙏🙏🙏තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝ ආයුෂ වේවා සත්‍ය පවසන නිසා.ජනතාවනි අපි බොරුවට තවත් රැවටෙන්න ඕනේනෑ ඔයසේරම මිත්‍යාව සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා බුදුසරණයි.
oya kaiwaru ewun ochchara weddo nam ratama vinasa kerapu gota elawapallako
sathya aththa kathawe oba thumata theruvan saranai
🇱🇰🙏🇱🇰❤❤❤❤
හරිම සතුටක් වෙදමහත්මා ගේ එඩිතර කමට බිහිරි අලින්ට විනා වයල ඇයි රටේ අහිංසක දරුවන්ට මේරට හදල දෙන්න
ඔබ තුමා හරියට හරි
❤🇱🇰❤☸️☸️☸️
අවස්තාවක් දෙන්න ජනපති තුමනි 🙏🙏🙏
Oba thuma me kiyanne sathyak nam oba thumata theruwan saranai me illeem ishta wewa!!!!
සහතික ඇත්ත කතාව ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට පලමුව 🙏🙏🇶🇦ඇත්ත වශයෙන්ම පට්ට කබර නයි අරිනවා
Super kathawa
ඔබතුමා ගේ එඩිතර භාවය ව්ශිශ්ටයි.මෙතරම් හානි යක් වූමොහොතක තවත් අවසරමොකටද?සිත සනසන දෙයක් කරලා අපව ගොඩ දාන්න.හැම දෙසින් ම එන්නෙසොසුසුම් පමණ යි.තෙරුවන් සරනයි .
obathumata theruwansaranai!
🇱🇰🙏🇱🇰❤❤
මහා සම්මත මනු පුරපුරේ සිට ඈත අතීතයක සිට අනාදිමත් යුගයක සිට ලේ දහදිය හෙලා අපට මේ රට රැක දුන් සියලුම හෙළයන්ට අපගේ සියලුම මුතුන්මිත්තන්ට නිවනම වෙත්වාඔබගේත් මගෙත් මේ දේසේ උපන් නූපන් දැයේ දූ දරුවන්ට ස්වයංපෝෂිත රටක් සහ ඔවුන්ට හෙටක් නිර්මාණය වීම දැකීමමාගේ එකම අරමුණයි 🙏🙏හෙළයන්ට ජය සුවපත් වේවා තෙරුවන් සරණයිමම 🌞අග්නි 🌞ශක්ති වෙදමහතා
තෙරුවන් සරණයි!
0726280300 watshap
තෙරුවන් සරණයි
මෑණියෝ වැඩි කාලයක් බොරු කියන්න ලැබෙන්නේ නැහැ .මිනිස්සු ඇත්ත හඳුනාගෙන කටයුතු කරයි .
Budusaranai Obathata
,ඔබතුමා කියන කතාව ඇත්ත දියසෙන් කෙනෙක් ඉන්නවනම් රටට ආදරය කරනවා නම් මේ අවස්ථාවේ දී ඉදිරිපත් වෙන්න ඕන නේද හරි දියසෙන් කෙනෙක් අද ඉදිරිපත් වෙන්න ඕනේ රට වෙනුවෙන් රට විනාශ වුණාට පස්සේ ඇවිල්ල වැඩක් නැහැ එහෙම උන්ව ගහලා එලවන්නේ ඔබතුමා කියන කතාව සහතික ඇත්ත
th-cam.com/video/4xomoN8Qq2Y/w-d-xo.html🙏☸️🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඒකාන්තයෙන්ම මේ සච්චයක්මය .මෙසේ හඬක් දෙන්නට වීම ආශිර්වාදයක් මය .භික්කුව ,(මඟවඩන්නා )සහ (මඟඵලසාසනයට වූ පරමසචචය පරමාලාබය ක්මය වූ ස්වභාව )සංඟ බව හඳුනාගන්නට හැකි වූවොත් එයමයි උත්තම .අමාශාන්ති 🙏 අමාශාන්ති 🙏
🙏🇱🇰❤🇱🇰
Well done
Teruwan saranai obatumata ape ratata ape rate srilanka wade siyaluma denata yahapatakma weva
මමත් එ් විඩියෝ එක බැලුවා එ්මනුස්සයත් දැක්කා මටත් හරිම දුකයි #වෙද මහත්තයාහරි සමන්ත බද්‍රත් රහත්වෙලාලු රහත් බලයෙන්ද වගා කරන්නේ එ්ක නමි හොදයි ඔය ගෝටනමි අපි මරෙනකමි යන්නෙ නැ තෙරැවන් ගේ සරනවිතරයි අපට ඉතුරැවෙලා තියෙන්නෙ!!!
මෙී ලින්ක් එක බලන්න
J සිල්වාගේ සියලුම ඇත්ත හෙලිකරයි ⤵️
th-cam.com/video/mt6UJ6dTJEg/w-d-xo.html
Maniyo kiyana dawdle mama pilidanne naha
ගොඩක් ස්තූතියි , ඔබට 🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏🙏🙏
නියම ඇත්ත පැහැදිලි සත්‍ය කතාව,එකගයි ඔබත් සමග වෙද මහත්මයාණෙනි 🙏🙏🙏❤️❤️❤️
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සහතික ඇත්ත ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏
තෙරැවන්සරනයි අපේ වෙදමහත්මයාට ❤❤❤ ජයවෙිවා ❤❤ ජයවෙිවා 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
දීර්ඝායු වේවා !!!
පලමු වතාවට ඔබ තුමාගේ වීඩියෝ එකක් බැලුවෙ .හිතට ලොකු සතුටක් වගේම සහනයක් දැනුනා.
අපේ රටේ මහ එවුන් රට මේ තත්වයෙන් ගොඩ ගන්න යමක් කරන්නෙත් නෑ .කරන්න පුලුවන් කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ .
යමක් කමක්
කරන්න පුලුවන් කෙනෙක් කියලා දැනගත්තොත් ඒ කෙනාව පාගලා යට කරලා විනාශ කරලා මේ ලොකෙනුත් තුරන් කරලා දානවා ,ඒකයි මුන්ගෙ ගතිය .
උතුම් තෙරුවන් ගුණ බලයෙන් මගේ රට බේර ගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !!!🙏🙏🙏
🙏❤🙏🇱🇰
me wenakota diyasenla 100k vithara enawa kiyala thibuna mun okkoma palakayoth ekkema welalila yanna one
අනුර සහොදරයාට ජයවෙිවා 🙏🙏🙏🙏👍👍👍👍❤❤
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
පලමු වතාවට වෙද මහත්මයා දැක්කේ හිතට සතුටක් දැනෙනවා පාලකයන්ගෙ ඇස් ඇරේවා ඔබතුමාට තෙරුවන් සරනයි දීර්ගායු
🙏🇱🇰🙏🙏🙏🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
th-cam.com/video/mt6UJ6dTJEg/w-d-xo.html
ඔබතුමාගේ අදහස බොහොම වටිනවා. රට ගොඩනැගීම කියන කාරනේදී මිත්‍යාවෙන් වෙලිල ඉන්න ජනතාවට සත්‍ය පහදාදීම අනිවාර්‍යයෙන්ම සිදුවිය යුතුයි. රැවටීම අප කරා නව්‍යකරණය වෙමින් පැමිනෙනවා. සමහර විට තෝරා බේරා ගැනීමට අපහසු ආකාරයෙන්. ඔබ තුමන්ට මේ රට බේරා ගැනීමේ හැකියාවක් පවතීනම්, ඒ සදහා සැලැස්මක් ඇති. එහි සාරංශයක් හෝ ඉගියක් ලෙස, ඔබේ ප්‍රමුඛතා මොනවද යන්න කියල අපට දැනගන්න පුළුවන්නම් හොදයි.
බලය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන පාලකයින්ට මිනිසුන්ගේ දුක,වෙදනාව,කදුල පිලිබදව සංවෙිදි මානසිකත්වයක් නහැ. උන්මත්තක වැඩ නිසා දහස් ගනන් ජීවිත නැති වුවත් එකම අරමුණ බලය රැක ගැනීම නම් ..... ජනතාවගේ ප්‍රාර්තනා ඉටුකිරීම සරල සිදුවීමක් විය නොහැකියි නේද.
ඉලග වීඩියෝ එකේ සියලුම සැලැස්ම තියෙනවා ස්තුතියි සුවපත් වේවා හෙළයන්ට ජය🙏🙏🙏
ඔබ තුමාට බුදුසරණයි
ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤
තෙරුවන් සරණයි.......!
ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......!
ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔබ තුමාට ගොඩක් පින් වේද මහත්තයෝ අද thamai ඔබ තුමාගේ කතාවක් ඇහුවේ තෙරුවන් saranai දෙවි pihitai 🙏🙏🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏🙏🙏
Great thanks 🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සත්තකින්ම මමත් අද තමා ඔබතුමා දැක්කේ ගොඩාක් සතුටුයි ❤️❤️❤️ තෙරැවන් සරනයි ඔබතුමාට දිර්ඝයුශ වෙිවා
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
Jayawewa jayen jayama wewa budusaranai mahthtayo..
🇱🇰❤🇱🇰🙏
වටිනා කතාවක් ❤️🙏
🇱🇰❤🇱🇰🙏🙏🙏
වෙද මහත්තයා අප රටට හරි හෙළයකි කතාවෙන් දැනුන සතුට නිමිහිම් නැත වෙදමහත්තයා සුවපත් වේවා
❤🇱🇰❤🙏🙏🙏
Oba hariyatama hari vedamahtmaya
🇱🇰❤🇱🇰🙏🙏🙏
මේ වෙද මහත්තයගෙ පණිවිඩය රටේ ඉන්න පාලකයන්ට පෙනේවා තෙරුවන් සරණයි ඔබ තුමාට
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
තෙරුවන් Saranai ඔබතුමා ta
🙏
th-cam.com/video/4J_Bp5ePft8/w-d-xo.html
You tube වෙළෙන්දන්ටත් වෙනම පාපයක් ඇත්තටම කරන අපරාදේ ට.. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏
Jaya wewa.
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
ඔබ තුමාගෙ video දැක්කෙ අද තමයි ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත විශ්ව පණිවිඩ එන අය අද වැහි වැහැලා තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
🇱🇰❤🇱🇰🙏
ජනාධිපතියො මෙ වෙද මහතා කියන දෙ අහල ම්නිසුන් වෙනුවෙන් එ වෙද මහතාට අවස්ථාව දිල බලන්න ඔබට මරණ මොහොතේ සතුටු විය හැකිය
🙏🙏🙏th-cam.com/video/4xomoN8Qq2Y/w-d-xo.html
Man kamati
@@kanthisiriwardena9872 mut.pal.horek
Harima kathawa oba tumawa dakke adai habai supiri kathawa
❤🙏❤
අනිවාර්‍යෙන්ම .ඔබ කවුරු උවත් කියනදේ සත්‍යයක් නම් අපි එකග විය යුතුමයි.මමත් ඔබමෙන් මේ මහා මනුසම්මතයට අදාරයකරන්නෙක් .ඔබතුමාට ජය.කතාව ඇත්ත.කවුරු කැමති උවත් නූවත් ඔබගේ කතාව සත්‍යයකි ....සැමදාම එකම සිතින් නිවැරදිව නිහතමානීව ගමන යන්න...දැයට පහනක් වන්න.හෙලයට නිදානයක් වන්න.යෝදබල යෝඩ්ජ ශක්තිය ලැබේවා
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
th-cam.com/video/4J_Bp5ePft8/w-d-xo.html
Hamatanamahorumeeharaktabana
රට දැන් දූෂිත දේශපාලනඥයන්ගෙන් බේරගත්තා
දෙවැනි පියවර දුස්සීල හාමුදුරුවරුන්ගෙන් රට බේරා ගැනීම
සිවුර දාගෙන කොඩිවිණ කපන සිවුර දාගෙන දේවාල කරන
සිවුරට මුවා වී හඳහන් බලන
සිවුරට මුවා වී හොර වැඩ ජඩ වැඩ කර මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ව රවට්ටන් කන
දුස්සීල භික්ෂූන්ගෙන්
සමාජයේ ජීවත් වන මිනිසුන් බේරා ගැනීම මිත්‍යාවෙන් රට බේරා ගැනීම
දෙවැනි මෙහෙයුම
එතැනදී මගේ වචන පොඩ්ඩක් සැරට කියන්න පුළුවන්
ඔබගේ මතු ඉපදෙන්න ඉන්න නූපන් දරුවන් වෙනුවෙන් ජීවත් වෙන ඔබ වෙනුවෙන් මිසක් මා වෙනුවෙන් නෙවෙයි මේ රටේ ජීවත් වෙන පින්වත් හාමුදුරුවන්ට බුදු දහම ආරක්ෂා කරදීමට දුස්සීලයොන්ගෙන් බුදු දහම බේරා ගැනීමට
ඉදිරියේදී දාන වීඩියෝ බලලා හොඳනම් ශෙයා කරලා තවත් සමාජයකට මේවා බලන්න සලස්වා මේ රට බේරා ගැනීමට උදව් කරන්න
රටේ මිනිසුන්ගේ ජන ජීවිතය
යහපත් මගට ගන්න මිනිසුන්ගේ ඔලු සුද්ද කරන්න
ඔබත් මේ මහඟු වැඩපිළිවෙළට දායක වන්න👍❤
පුනරුදයේ ආරම්භයයි මේ
🇱🇰❤🇱🇰ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබලාගේ දිරිමත් කිරීම මට බොහොම අස්වැසිල්ලක්❤
අප සමාජයේ හැම පැතිකඩකින්ම දිනෙන් දින රැවටෙන අහිංසක මිනිසුන්ව
මෙම අයගෙන් ගලවා ගැනීමට ඒ අයට යහපත් දේ පෙන්වා දීමට
මේ කරුණු තවත් මිනිසුන්ට බැලීමට මේ වීඩියෝ එක තවත් අයට ශෙයා කරලා 👍අපගේ චැනල් එකත් සබ්ක්‍රයිබ් කරලා 👍ඔබගේ සහයෝගය ලබාදී මේ කරන සමාජ මෙහෙවරට ඔබත් දායක වන්න🙏
සූර්යය පිහිටයි🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සුව අත් වේවා වෙදමහත්තයා. අවසානයේ ඔබ තුමා හරි මෙහෙම කතා කරන එක ලොකු දෙයක්. මිනිසුන්ගේ ඔළුව පෑදෙවා 👌👌👌👌 ඔබතුමාට දීර්ඝායුෂ.
🇱🇰❤🇱🇰🙏
Ow okita maniyo kiyanna epa oya balu gani okita gahala pannana weda mahattayo
@@charledvijeyasurita2683 ❤🇱🇰❤🙏🙏🙏
ඇත්තෙන්ම සත්‍යය කතාවක් මිථ්‍යාවන් ගෙන් බැහැරව ape රට බේරාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ කාර්යයට වෙද මහතා ta ගොඩක් පින් තෙරුවන් සරණයි
Wish you good luck.
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සහතික ඇත්ත වෙදමහත්තයෝ.මමත් මෙච්චර කාලයක් ගෝතමී මෑණියන්ගේ විඩියෝ බැලුවා ඒත් ඔය දියසෙන්ගේ වැඩසටහනත් මම බැලුවා ඊට පස්සේ මට ගෝතමී මෑණියන් ගැන තිබුණු පැහැදීම නැති වුනා ටික් ටොක් බතික් කාරයෙක් නටවපු එක තමයි ඒ මෑණියන් කෙරුවෙ .ඔබ තුමාට තෙරුවන් සරණයි
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
Jesu pihitai obata 🙏🙏🙏
🇱🇰❤🇱🇰✝️✝️✝️✝️✝️
th-cam.com/video/jpmmHaRG5CM/w-d-xo.html
th-cam.com/video/4J_Bp5ePft8/w-d-xo.html
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමාට නිදුක් නීරෝගී චිරජීවනය වේවා !!!
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
Obatumata teruwan saranai
🇱🇰❤🇱🇰🙏🙏
ඉල්ලුවට අවස්ථාවක් නම් ලැබෙන්නෙ නැහැ. ඔබ තුමාට හැකි දෙය, රට ,ජාතිය වෙනුවෙන් කරන්න. හරි දෙය දැක්කම, ජනතාව ඔබ සමග එක්වේවී.
ජය වේවා !!!
🇱🇰❤🇱🇰🙏🙏🙏✔
තෙරැවන් සරණයි
🇱🇰❤🇱🇰🙏🙏🙏
නියමයි. සත්‍ය අදහස් දැක්වීම අගයමි රහතුන් බොරු කියන්නේනෑ අනාවැකි කියන්නේත් නෑ චිරස්තීන විද්‍යාවන් බුදුන් වහන්සේ ප්‍රතික්ශේප කලා. ඔබතුමාට ජයපතමි තෙරුවන්සරනින්. දීහයු වේවා
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
th-cam.com/video/4xomoN8Qq2Y/w-d-xo.html🙏🙏🙏
මම ගරු කරමි ඔබතුමාට ...මගේ රටට යහපතක්ම වේවා ........
මව්බිමට ආදරයක් ඇතිනම් අවස්ථාවක් දීලා බලනු.........
ඔබතුමාගේ වචනයත් හිතට සැනසීමක් .........
සියලු දෙනා සුවපත් වේවා 🙏
තෙරුවන් සරණයි 🙏🙏
🇱🇰❤🇱🇰🙏🙏
Me gene hora sil badagostareta boru keyana budunwekunna kana paul hdana mithyawa wapura munta rewatenna epa
One nam hodata hoya balanna
හරියට හරි
🇱🇰❤🇱🇰🙏
ගොඩක් ස්තුතියි ඔබටත් ජය වේවා හැමදාම බොහෝම පින් සම්පුර්ණ ඇත්තමයි කියන්න මොකද දියසෙන්ල එනවා කියලා කි දෙනෙක් කිවුවද කො සෙරම බොරු තෙරැවන් සරණයි ඔබටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏
අනිවාරෙන්ම සම්පූර්ණ ඇත්ත මෙන්න මේ youtube කාරයො ටිකයි ෆේස්බුක් කාරයො ටිකයි page karagannai ඩොලර් කීයක් හරි හම්බ කර ගන්නයි හිඟන්නෝ ටික මනුස්සයන්ගේ මොලේ නන්නත්තාර කන්නෝ ඒ මිනිස්සුන්ගෙන් මූ වෙලද දැන්වීම් හැටියට පහළොස් දාහ විසිදාහ හැටියට දෙන වෙළඳ දැන්වීම් දානවා පහුගිය ටිකේම ෆේස්බුක් එකේ මෑනිවරු වෙද මහත්වරුන් නයි නටවයි මෙන්න මේ ටික තමයි එළවලා දාන්න ඕන ඔක්කොම ඉතින් ඒ ඔක්කොටම එකතුවෙලා පුළුවන්නේ රට ගොඩනගන්න දේවල් කරන්න ඔබතුමාට ස්තුතියි
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සුවපත් වේවා .🙏🙏
🇱🇰❤🇱🇰🙏
මෙ නරින්‍ට අවස්ථාව ක්දෙන්න කිව්වට මෙන් එහෙනම් ඔයාට මාස 3කට බලය කියලා දෙයි කියලා හිතෙනවද වෙද මහත්තයා අපි පලමුවෙන් හෙලෙයෙක් රජ කරවමු බෞද්ද හෙ ලයා කොහොමත් පාරාමාර්ත කාමියිනෙ පසුව අපි එකතු වෙලා රට ගොඩ ගනිමු ..... මාහා සම්මතමනු පරපුරට ජය.... ත්වෘදන් සරනයි
ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤
තෙරුවන් සරණයි.......!
ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......!
ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඇත්තටම,ඔබතුමාගෙ කතාව හරිම ලස්සනයි.මේ රට කෑවේ,දුශ්ශීල චීවර ධාරීන් හා සිවුරු පොරෝගෙන සිටින සිල් මැනිවරුන්.රටේ යථාර්ථය වසා දියසෙන් කුමාරයා ගැන කියමින් රට රවටන විකාර නැවැත්විය යුතුයි.මාත් මේ සිල් මෑණියන්ට අභියෝග කරනවා මේ කියන දියසෙන් ඇත්තද කියා ඔප්පු කරන ලෙස.ඔබතුමිය එසේ ඔහු දියසෙන් බව ඔප්පු කළ හොත් මම ඔබතුමියගේ වැසිකිලිය හෝදනවා.ඒ නිසා මේ වෙද මහතාගේ යථාර්ථවාදී කතාව අසා හෝ හැදෙන්න බලන්න.මේ ලෙස යථාර්ථවාදී ලෙස ඕනෑම දෙයක් දෙස බලා කටයුතු කරන මිනිසුන් දෙස පියවි සිහියෙන් විමසා බලන්න.( Journalist - Samitha Senaka Aluthgamage.)
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි ....!
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි පුතා 🙏රටක් ගොඩනගන්න ඔබට උතුම් ව්ශ්වශක්තියේ අශීර්වාදය ලැබේවා !!!🌷🌷🌷
🇱🇰❤🇱🇰🙏🙏🙏✔
ඔබතුමා මමත් පලමු වතාවට දැක්කේ මීට පෙර චැනල් එකක කිවා මේ රට ගොඩගන්න හැකි නිදන් තියනවා කියා ඔබතුමා මම හිතනවා නොකියා එවන් දෙයක් ගැන අපට ඉගියක් දෙනවා කියා ඔය උද්ගෝෂන කරන අය මෙතුමා එක්ක එකතු වෙලා මේ රට බේරා ගැනීමට ඉදිරිපත් වෙන්න කියා ඉල්ලා සිටිනවා ඔබතුමාට දෙවි පිහිටයි තෙරුවන් සරණයි හැමෝම ඔබ නෙත ගැටේවා මේ රටට යහපතක්ම වේවා
Aniwaryen....Budusaranai
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සාදනය වෙිවා . නිවනටම මග වෙිවා තෙරැවන් සරණයි !!!
🇱🇰❤🇱🇰🙏🙏🙏
ජයවෙිවා වෙද මහත්තයා
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
යූ ටියුබ් කරන අය දැන ගන්න ඕන හරිදේ පමනක් සමාජ ගතකරන්න.. තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏
ඇත්ත
❤🇱🇰❤🙏🙏
නියම කතාව...මමත් මුල ඉදලම බැලුව...ඔය ගෑනිට පිස්සු කියල එකෙකුටවත් පෙනුනෙ නෑ...
❤🇱🇰❤🙏🙏🙏
ඔය ගෑනි මිනිස්සු කීදෙනෙක් අමාරුවෙ දාලද දන්නෙ නෑ..අන්තිමට සිවුර පොරව ගත්තෙ..sun glasses එහෙම දාල පට්ට ටෝක්ස් දෙන්නෙ රහත් වෙලා හින්ද වෙන්න ඇති..මට වචන එනව..එත් නොකිය ඉන්නෙ ..මමත් ගුරුවරයෙක් නිසා.
@@artisticnuwan 🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
මාත් ඒක හිතුවා
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
Good speech. 👍
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
අනේ මං දන්නේ නෑ දැන් කලක ඉදන් අනාවැකි කියන්නෝ වැහි වැහලා. ගෝතමී මෑණියෝ කිවේ වැඩියක්ම බොරු. මේ දවස් වල ආ ගිය අතක් නෑ. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ කතාවත් සමග යමක් කළහැකි බව. බලමු. අපේ සහයෝගය ඔබතුමාට. තෙරුවන් සරණයි.
🙏❤🙏
ඇත්ත කතාව,,,,okkoma welawen preyojana ganna යන්නේ ....ow anka tika කියන්න puluwan wenna එපැයි ...
th-cam.com/video/mt6UJ6dTJEg/w-d-xo.html
බොහොම ස්තුති ඔබතුමාට රට වෙනුවෙන් හඩ අවදි කල ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🙏🙏🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏🙏🙏
Tharuwan saranai
🇱🇰❤🇱🇰🙏
th-cam.com/video/jpmmHaRG5CM/w-d-xo.html
Triple Gem Bless! You are such a hero stand-up for Sri Lankans. We all bless you to handle the situation. Thank you for your words.
🇱🇰🙏🇱🇰❤❤❤
ඇත්තම ඇත්ත
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏🙏
ඔබතුමා රටට සම්පතක්..හැදූ වැඩූ දෙමව්පියන්ට අනේකවාරයක් පිං සිදු වේවා...
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏🙏
Ethtama ktawa meniyo kiyal boruwak kranawa
Thank
🇱🇰❤🇱🇰🙏🙏
th-cam.com/video/4J_Bp5ePft8/w-d-xo.html
තෙරුවන් සරනයි ඔබතුමාට ..පුලුවන් නම් කවුරු උනත් කමක් නෑ ..රටට වන්චා නොකර රට ගොඩ ගන්න..දීර්ගායුෂ ලැබේවා
🇱🇰❤🇱🇰🙏🙏🙏
Hariyata. hri Obathuma Explained Perfectly. Jayawewa Brother 👌. Jayawewa 👏💐❤🙏
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
ඔබතුමා ට මගේ ආචාර වේවා .
මම ත් ගෝතමී මෑනියන්ගේ වීඩියෝ බැලුව ..තේරුම් ගත්ත එකම දේ මානසික ලෙඩක් .අද පැවිදි අයට තියන ප්‍රශ්න ගිහි අපිට නැහැ .තෙරුවන් සරණයි ඔබතුමා ට
🇱🇰❤🇱🇰🙏🙏🙏
මෑණියන් වහන්සේ නමක් දෙයක් කියන්නෙ ලාබ හෝ පක්ෂග්‍රාහීව නොවේ ඒනිසා ඒවා විවේචනයන්ට ගතයුතු නොවෙයි
@@nilamdeenlokeesh7078 බුදු රජාණන් වහන්සේ වත් එහෙම දේශනා කරලා නැහැ නේද සිවුරු පොරවන හැමෝම සංඝයා ද
මම මේ මෑණියන් ගේ හැම වීඩියෝ එකක්ම බැලුවා . පව් ඉතිං .ඊට වඩා මොනවත් කියන්නෙ නැහැ .🤣🤣🤣
th-cam.com/video/4J_Bp5ePft8/w-d-xo.html
ඔබතුමාට කරන්න පුළුවනි නම් ඉදිරියට එන්න අවංකව.අපි ඔබ සමගයි.
මෙතුමාගේ බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නවනම් දන්නවා මේ වෙදමහත්තයාගේ විස්කම්..මේ අපේ රටේ වටිනා සම්පත්..ලක්ශ ගනන් වියදම් කරත් නිට්ටාවටම සුව කරන්න බැරි උන අවුරුදු 15ක්
විතර තිබ්බ මගේ පොතුකබර රෑශ්
සුලු මුදලකින් නිට්ටාවටම සුව කරා..ඔබ තුමාට ජාති ජාතිත් පින්..මෙවැනි ඉශිවරයන් වැනි මිනිසුන්ගෙන් මගේ මව් රටට වැඩක් ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි වෙදමහත්තයා ..😍😍😍😍☸️☸️☸️☸️🙏🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏🙏
මෙතුමා ඉන්නෙ කොහෙද
@@ujithadamayanthi435 0726280300 watshap
තුනුරුවන්ගේ අාශිර්වාදයෙන් හෙළය සුවපත් වේවා .
මහා රාවණයන්ගේ පිහිටයි .
🇱🇰❤🇱🇰🙏
Theruwan saranai.dirgausa lebewa.
🇱🇰❤🇱🇰🙏🙏🙏
මෙහෙම කෙලින් කථාකරන කවුරුත් මේ දක්වා හිටියෙනෑ,
මෙහෙම එඩිතර කෙනෙකුට අවස්ථාව දෙන්න ඉදිරිපත් වේවා ජනපති
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
ඔබ තුමාගේ අදහස් ඉතාම සාධාරණයි.දියසෙන්ල ගැන කිය කියා කාලය කාදමනවට වැඩිය හොදියි හරි දෙයක් කරන්න හැමෝම එකතු වන්න
That’s true
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
සහතික ඇත්ත නේද වෙද මහතා .ඉතාමත් සතුටුයි ඔබතුමා සත්‍ය තොරතුරු රටටඅවභෝධ කරදිම පිලිබදව ...තෙරැවන් සරණයි
🇱🇰❤🇱🇰🙏🙏🙏
Mata oyatika gothami maniyanta kiyaganna vidiyak nathuwa hitiye
@@dilaniganga14 🇱🇰❤🇱🇰🙏
Aththa kathawe 👍👍👏👏👏
🇱🇰❤🇱🇰🙏🙏
වෙදමහත්තයාගේ කතාවනම් ගොඩක් වටිනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. ඔබතුමා අනාවැකිකාරයෝ කියලා ගෝතමී මෑනියන්ට විතරක් කියන්නේ ඇයි මේ. තව අනාවැකිකාරයෝ කොච්චර ඉන්නවද මේ රට විනාශ කරන. අංක 1 වික්‍රම ආරච්චි කියන මිනිහා. ඒ මනුස්සයත් කරන්නේ අපේ මිනිස්සු ගොනාට අන්දලා දේශපාලනයට එන්න. කරන්න පුලුවන් දෙයක් නෑ. වික්‍රමාරච්චිට පුලුවන් දෙයක් තියෙනවනම් කරලා පෙන්නන්න ඕන කයිවාරු ගහන්නැතුව. ඔබතුමා ඒ මනුස්සයා ගැන කියන්නැත්තේ වික්‍රමාරච්චිත් වෙදමහත්තයෙක් නිසාද. අපිටනම් වෙදමහත්තයෙක් කියලා පේන්නේ නෑ. බොරු කයිවාරුකාරයෙක් ඒ මනුස්සයා. අන්න ඒ දේවල් නවත්තන්න ඕන. තෙරුවන් සරණයි ඔබතුමාට
මහත්මයා මට එ අයත් සමග කිසිම ගනුදෙනුවක් නැත අපි ඉදිරියේදී එ ගැනත් කතාකරම
ලක්මාතාවට යහපතක් වෙන ඔීනම දෙයක් ගැන මම කතා කරනවා මේ මහ පොළොවට අපරාධයක් කරන සෑම කෙනෙක් ගැනම කතා කරනවා ස්තුතියි මැතිතුමා සුවපත් වේවා
ඔබතුමාගේ වටිනා අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි සුවපත්වේවා
@@agnishakthi3706 ඔබතුමාත් එක්ක තරහකට නෙවෙයි මම කිව්වේ. අනාවැකිකාරයෝ ගැන කතාකරනකොට එක්කෙනෙක් ගැන කියලා වැඩක් නෑ. ඔක්කොම ගැන කතාකරන්න ඕන. උන්ට තැන හදලා දෙන youtube කාරයෝ ගැනත් කතාකරන්න ඕන. උන් ඔක්කොම සල්ලි පස්සේ යන එවුන්. බොරු අනාවැකි කියන එවුන් ප්‍රසිද්ධ වෙනවා. TH-cam කාරයාට සල්ලි හම්බවෙනවා. අපේ මෝඩ මිනිස්සු රැවටෙනවා. හැමදාම වෙන්නේ එච්චරයි. පුලුවන්නම් ඒ දේවල් නවත්තන්න. ස්තූතියි
@@ishanperera5142 ඒ කතාව සහතික ඇත්ත මහත්තයා අපේ මිනිස්සු හරි මෝඩයි එ අය youtube channel කරල මාසෙට ලක්ෂ පහක් හයක් විතර හොයා ගන්නවා අපේ මිනිස්සු ඔහේ බඩගින්නෙ ගෙවල් වල ඉන්නවා ඉන්නවා
hariyata hari😊
ඇයි ගන්ගාමෑනි
yes yes yes Good
th-cam.com/video/mt6UJ6dTJEg/w-d-xo.html
කනගාටුයි වීඩියෝ එක බලන්න ප්‍රමාද වුණාට බොහෝම ස්තුතියි වෙද මහත්මයෝ ඇත්ත තේරුම් කලාට මමත් ගෝතමී මෑණියන්ගේ වීඩියෝ මුලසිටම බැලුවා නමක් කියා දියසෙන් කෙනෙක් ගෙනාවා එදා සිට මම නතර කලා මෙහෙමත් බොරු කියන්නේ ඇයි ඇත්තටම මිනිසුන්ට කන්න බොන්න නැති වෙලාවේ සතියෙන් සතිය ටිකට්වල අංක ටික කියන්න අපට ගන්න කාල බීලා ඉන්න මිනිස්සු සැප විදල රටත් දියුණු වෙනව
🇱🇰❤🇱🇰🙏🙏
👍 මමත් ඔය දේම කළා.
ඔබතුමාගේ අධිෂ්ඨානය ඉටුවෙිවායි මා පුර්ථනා කරනවා තෙරැවන්සරණයි
ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
Thanks for your valuable comments. 🙏
உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏
මෙහෙම හඩක් ඇසුනම හිතට ආපු සතුට. අපරිමිතයි වෙද මහත්මයානනි. ගෝටා මහත්තයෝ මෙයට සවන් දී ක්‍රියාත්මක වෙන්න. අපේ ලංකාවෙ අහිංසක ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කැමැත්තෙන් සිටින මෙතුමාට තුණුරුවනේ සරණයි . සතුටුයි ඔබ තුමාගෙ කර්තව්‍යයට වාසනාවේවා.
🇱🇰❤🇱🇰🙏
@@agnishakthi3706 යු ටියුබ් කාරයො ඩනුශ් ලොක්ල බොරැබේගල් දාල රට විනාශ කරන්නේ . ඇත්ත තත්වය ඒක .
@@shanthiathukorala4065 🇱🇰❤🇱🇰🙏👍👍👍✔
Theruwan saranai oba thumata
🇱🇰❤🇱🇰🙏🙏🙏
සහතික ඇත්ත මෙතුමාගෙ කතාව
🇱🇰🙏🇱🇰❤❤❤
ඔබට ස්තූතියි
🇱🇰🙏🇱🇰❤👍👍👍👍
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ මම නම් අදම තමයි වෙදමහත්තයගෙන් වීඩියෝ එකක් දැක්කේ ගෝතමී මෑණියන් අනික් එක දවසට එක එක කියනවා 🙏🙏🙏🌹🌹🌹
🇱🇰❤🇱🇰🙏
ඔබ තුමා හරියට hari බුදු සරනයි oba thumata
🇱🇰❤🇱🇰🙏🙏🙏
ඔබතුමාගේ පැහැදිලි දැක්මක් සහිත වීඩියෝ එකක් දමන්න...කොහොමද රට ගොඩ ගන්න ආකාරය ගැන🙏🙏
ඊළඟ වීඩියෝ එකේ සියලු විස්තර තියෙනවා බලන්න
Jayawewa
🇱🇰❤🇱🇰🙏🙏🙏
❤❤❤💘👍🙏🙏🙏තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝ ආයුෂ වේවා සත්‍ය පවසන නිසා.ජනතාවනි අපි බොරුවට තවත් රැවටෙන්න ඕනේනෑ ඔයසේරම මිත්‍යාව සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා බුදුසරණයි.
🇱🇰❤🇱🇰🙏
oya kaiwaru ewun ochchara weddo nam ratama vinasa kerapu gota elawapallako
sathya aththa kathawe oba thumata theruvan saranai
🇱🇰🙏🇱🇰❤❤❤❤
හරිම සතුටක් වෙදමහත්මා ගේ එඩිතර කමට බිහිරි අලින්ට විනා වයල ඇයි රටේ අහිංසක දරුවන්ට මේරට හදල දෙන්න
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
ඔබ තුමා හරියට හරි
❤🇱🇰❤☸️☸️☸️
අවස්තාවක් දෙන්න ජනපති තුමනි 🙏🙏🙏
🇱🇰❤🇱🇰🙏🙏
Oba thuma me kiyanne sathyak nam oba thumata theruwan saranai me illeem ishta wewa!!!!
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
th-cam.com/video/4J_Bp5ePft8/w-d-xo.html
සහතික ඇත්ත කතාව ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට පලමුව 🙏🙏🇶🇦ඇත්ත වශයෙන්ම පට්ට කබර නයි අරිනවා
🇱🇰❤🇱🇰🙏🙏🙏
Super kathawa
🇱🇰❤🇱🇰🙏🙏🙏🙏
ඔබතුමා ගේ එඩිතර භාවය ව්ශිශ්ටයි.මෙතරම් හානි යක් වූමොහොතක තවත් අවසරමොකටද?සිත සනසන දෙයක් කරලා අපව ගොඩ දාන්න.හැම දෙසින් ම එන්නෙසොසුසුම් පමණ යි.තෙරුවන් සරනයි .
🇱🇰🙏🇱🇰❤❤❤
obathumata theruwansaranai!
🇱🇰🙏🇱🇰❤❤
මහා සම්මත මනු පුරපුරේ සිට ඈත අතීතයක සිට අනාදිමත් යුගයක සිට ලේ දහදිය හෙලා අපට මේ රට රැක දුන් සියලුම හෙළයන්ට අපගේ සියලුම මුතුන්මිත්තන්ට නිවනම වෙත්වා
ඔබගේත් මගෙත් මේ දේසේ උපන් නූපන් දැයේ දූ දරුවන්ට ස්වයංපෝෂිත රටක් සහ ඔවුන්ට හෙටක් නිර්මාණය වීම දැකීම
මාගේ එකම අරමුණයි 🙏🙏
හෙළයන්ට ජය
සුවපත් වේවා
තෙරුවන් සරණයි
මම 🌞අග්නි 🌞ශක්ති වෙදමහතා
තෙරුවන් සරණයි!
0726280300 watshap
තෙරුවන් සරණයි
🇱🇰❤🇱🇰🙏🙏🙏
මෑණියෝ වැඩි කාලයක් බොරු කියන්න ලැබෙන්නේ නැහැ .මිනිස්සු ඇත්ත හඳුනාගෙන කටයුතු කරයි .
🇱🇰❤🇱🇰🙏
Budusaranai Obathata
🇱🇰❤🇱🇰🙏🙏🙏
,ඔබතුමා කියන කතාව ඇත්ත දියසෙන් කෙනෙක් ඉන්නවනම් රටට ආදරය කරනවා නම් මේ අවස්ථාවේ දී ඉදිරිපත් වෙන්න ඕන නේද හරි දියසෙන් කෙනෙක් අද ඉදිරිපත් වෙන්න ඕනේ රට වෙනුවෙන් රට විනාශ වුණාට පස්සේ ඇවිල්ල වැඩක් නැහැ එහෙම උන්ව ගහලා එලවන්නේ ඔබතුමා කියන කතාව සහතික ඇත්ත
🇱🇰❤🇱🇰🙏🙏🙏
th-cam.com/video/4xomoN8Qq2Y/w-d-xo.html🙏☸️🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
❤🇱🇰❤🙏🙏
ඒකාන්තයෙන්ම මේ සච්චයක්මය .මෙසේ හඬක් දෙන්නට වීම ආශිර්වාදයක් මය .භික්කුව ,(මඟවඩන්නා )සහ (මඟඵලසාසනයට වූ පරමසචචය පරමාලාබය ක්මය වූ ස්වභාව )සංඟ බව
හඳුනාගන්නට හැකි වූවොත්
එයමයි උත්තම .
අමාශාන්ති 🙏