@ Rithuu _ tunes
@ Rithuu _ tunes
  • 24
  • 956 560

วีดีโอ

MANOPARAKATA | මනෝපාරකට | slowed reverb collection 🎧💛... @Boy_Shaanu
มุมมอง 55921 ชั่วโมงที่ผ่านมา
#music #manoparakata #best #slowed #subscribe Use headphones for more enjoyment...🎧💛 whatsapp group RITHUU TUNES :| chat.whatsapp.com/COVQjmHCUDl... subscribe like comment shere pls yaluvaneh...🥰💛 ‪@Boy_Shaanu‬ w . n :| 072 492 4276 THANKS FOR WATCHING have a nice day guys
manoparakata song | මනෝපාරකට | slowed reverb collection...🎧💛
มุมมอง 563วันที่ผ่านมา
#manoparakata #music #viralvideo #foryou #best #remix trending | best | sad | song collection Use headphones for more enjoyment...🎧💛 whatsapp group RITHUU TUNES :| chat.whatsapp.com/COVQjmHCUDl... ‪@Boy_Shaanu‬ w . n :| 072 492 4276 THANKS FOR WATCHING have a nice day guys
best | Tik Tok trending | song collection 💛🔥 | @Boy_Shaanu Slowed reverb ...
มุมมอง 119วันที่ผ่านมา
#100million #best #sad #subscribe #music #manoparakata #song #love #foryou #funny #dj TIK TOK TRENDING SONGS Use headphones for more enjoyment...🎧💛 whatsapp group RITHUU TUNES :| chat.whatsapp.com/COVQjmHCUDlArMy8Jjroa2 @Boy_Shaanu w . n :| 072 492 4276 THANKS FOR WATCHING have a nice day guys
නිදහසේ අහන්න❤🔥 | trend උන ඒවා... | slowed reverb | Manoparakata...
มุมมอง 32021 วันที่ผ่านมา
#viral #1000subscriber #4k #foryou #manoparakata #manoparakata #10000 #100million #100million_subscribers #100mviews #best #100mviews තනියම ඉන්න වෙලාවට නිදසේ අහන්න❤🔥 | slowed reverb edit reverb :| @Boy_Shaanu SUBSCRIBE SHERE COMMENT LIKE slowed reverb | best song collection - th-cam.com/video/Es23nsTWO8Q/w-d-xo.htmlsi=crqzzIb7LHhHmrl9 - th-cam.com/video/V-OWNdP0IQI/w-d-xo.htmlsi=lS_TLX2ybBgxTDL...
රෑට තනියම ඉන්න වෙලාවට අහන්න... | [SLOWED REVERB] - [MANOPARAKATA]..❤️‍🔥
มุมมอง 3.2Kหลายเดือนก่อน
#viral #1000subscriber #4k #foryou #manoparakata #manoparakata #10000 #100million #100million_subscribers #100mviews #best #100mviews #manoparakata #100million_subscribers #4k තනියම ඉන්න වෙලාවට හිත හැදෙන්න අහන්න..❤️‍🔥 slowed reverb |: ‪@Boy_Shaanu‬ SUBSCRIBE SHERE LIKE COMMENT THANKS FOR WATCHING have a nice day friends
new sinhala song collection | slowed reverb | 🎧💛 MANOPARAKATA ...
มุมมอง 5862 หลายเดือนก่อน
#foryou #100million #manoparakata #music #viral #song #10000 #rap #love #viral #1000subscriber #4k #foryou #manoparakata #manoparakata #10000 #100million #100million_subscribers #100mviews #best #100mviews MONOPARAKATA SONG COLLECTION 🎧💛 - slowed reverb - RITHUU TUNES whatsapp group |: chat.whatsapp.com/COVQjmHCUDlArMy8Jjroa2 edit reverb |: @Boy_Shaanu THANKS FOR WATCHING 💛have a nice day guys💛
(ඔබ‌ගෙන් තරම්) slowed reverb l Kavishka X MihirukS l Cover Version l❤✨
มุมมอง 2652 หลายเดือนก่อน
#100million #love #foryou #manoparakata #10000 #song #rap #dj #viral #slowed #reverb #best #remix #song #foryou OBAGEN THARAM ඔබගෙන් තරම් , cover version 🎧💛 l Kavishka X MihirukS l SLOWED AND REVERB R i t h u u t u n e s #newsong #manoparakata #viral #cover slowed reverb |: @Boy_Shaanu whatsapp group |: chat.whatsapp.com/COVQjmHCUDlArMy8Jjroa2 THANKS FOR WATCHING ... have a nice day guys ...
new sinhala song collection❤😍|| MANOPARAKATA [ slowed reverb ] ❤
มุมมอง 2.3K2 หลายเดือนก่อน
#100million #love #foryou #manoparakata #music #viral #song #10000 #rap #foryou #viralsong #100million RITHUU TUNES ... official page ... - slowed reverb songs - dj remix - nanstop - rap see more... whatssapp group |: chat.whatsapp.com/COVQjmHCUDlArMy8Jjroa2 edit || reverb by :- @Boy_Shaanu THANKS FOR WATCHING have a nice day guys
best song collection | slowed reverb | rap [MANOPARAKATA]
มุมมอง 11K3 หลายเดือนก่อน
#100million #foryou #music #10000 #song #viral #sad #manoparakata #dj #manoparakata ඉස්සර පිස්සුවෙන් වගෙ අහපු රැප් ටික එක දිගට.. SLOWED REVERB |: @Boy_Shaanu 1K SUBSCRIBERS | GIFT THANKS FOR WATCHING have a nice day
new sinhala song collection || MANOPARAKATA | ඇස් පියන් අහන්න slowed reverb ❤️🔥
มุมมอง 4.8K3 หลายเดือนก่อน
#100million #love #audioeffect #foryou #music #audioprocessing #viral #song #slowedreverb #10000 #viral #foryou #audioeffect #100million #subscribe #slowedreverb #new #sinhala ඇස් පියන් අහන්න ලස්සන සින්දු ටිකක් 🙇‍♂️💖 MANIKE MAGE HITHE ITHIN KO SATHTHAI OYA THALETA KIWWA LELENA AHINSAKAWI APURUI NUBE AHANNA OYA new.... RU CHAYA ME UYANE SLOWED REVERB |: @Boy_Shaanu THANKS FOR WATCHING have a nic...
best sinhala song collection | ඇස් පියාගෙන අහන්න slowed reverb [MANOPARAKATA] ❤️🔥
มุมมอง 245K3 หลายเดือนก่อน
#viral #1000subscriber #100million #100mviews #manoparakata #10000 #4k #foryou #100million_subscribers #foryou #100million_subscribers #best #viral #100million 100million #manoparakata #10000 #foryou #bestvideo ඇස් පියාගෙන අහන්න කුපිරි සින්දු ටිකක් 🙇❤️‍🔥 MATHAKAD MANDA MAWA AS DEKA PALLA SATHUTUI SATHTHAYI RATHTHARANE SUDU NANGI API APE VEMU WEDI WARUSA SLOWED REVERB |: @Boy_Shaanu SUBSCRIBE LI...
රෑට තනියම ඉන්න වෙලාවට මනෝපාරක් ගහන්න | [SLOWED REVERB] - [MANOPARAKATA]..❤️‍🔥
มุมมอง 305K3 หลายเดือนก่อน
#viral #1000subscriber #4k #foryou #manoparakata #manoparakata #10000 #100million #100million_subscribers #100mviews #best #100mviews තනියම ඉන්න වෙලාවට හිත හැදෙන්න අහන්න..❤️‍🔥 SITHIN HIDINNA E NUBAMADA MATHAKA MIYAYAVI APE HADAKAM SITHTHARAVI SANSARA KUMARA slowed reverb |: @Boy_Shaanu SUBSCRIBE SHERE LIKE COMMENT THANKS FOR WATCHING have a nice day friends
Manoparakata(මනෝපාරකට ) | sinhala song slowed and reverb | 🎧❤️‍🩹
มุมมอง 1.7K4 หลายเดือนก่อน
Manoparakata(මනෝපාරකට ) | sinhala song slowed and reverb | 🎧❤️‍🩹
Wishvasayi raththarane || slowed reverb || 🎧❤️‍🩹
มุมมอง 5154 หลายเดือนก่อน
Wishvasayi raththarane || slowed reverb || 🎧❤️‍🩹
තනි උන ඔයා වෙනුවෙන් || (මනෝපාරකට) || SLOWED REVERB 🥺💔
มุมมอง 339K5 หลายเดือนก่อน
තනි උන ඔයා වෙනුවෙන් || (මනෝපාරකට) || SLOWED REVERB 🥺💔
manoparakata collection 3 🌻❤️ || slowed reverb || තනියම ඉන්න වෙලාවට අහන්න..🎧🌻❤️ || ...
มุมมอง 6K6 หลายเดือนก่อน
manoparakata collection 3 🌻❤️ || slowed reverb || තනියම ඉන්න වෙලාවට අහන්න..🎧🌻❤️ || ...
මනෝපාරකට collection 2 || slowed reverb || 🎧🖤
มุมมอง 23K6 หลายเดือนก่อน
මනෝපාරකට collection 2 || slowed reverb || 🎧🖤
මනෝපාරකට රැප්🎧❤️[ස්ලොව්ඩ් රීවර්බ්] | Manoparakata rap🎧❤️ [slowed reverb] @Rithuu_tunes _4rap_
มุมมอง 11K6 หลายเดือนก่อน
මනෝපාරකට රැප්🎧❤️[ස්ලොව්ඩ් රීවර්බ්] | Manoparakata rap🎧❤️ [slowed reverb] @Rithuu_tunes _4rap_
BORU ADARE | slowed reverb | 🎧❤️
มุมมอง 3977 หลายเดือนก่อน
BORU ADARE | slowed reverb | 🎧❤️
SINHALA WEDAKAM | slowed reverb | rap 🎧❤️
มุมมอง 4827 หลายเดือนก่อน
SINHALA WEDAKAM | slowed reverb | rap 🎧❤️
Amathanna |slowed reverb | 🎧❤️
มุมมอง 1.7K7 หลายเดือนก่อน
Amathanna |slowed reverb | 🎧❤️
Atha pawela | slowed reverb |❤️🎧
มุมมอง 1.1K7 หลายเดือนก่อน
Atha pawela | slowed reverb |❤️🎧

ความคิดเห็น

  • @dilubabh75
    @dilubabh75 17 ชั่วโมงที่ผ่านมา

    මගෙ එයගෙයි ආසම සින්දුව ඒ සිතින් හිදින්න මට ලං වේලා . කව්දෝ කෙනෙක් ඇව්ත් අපේ සතුට නැති කරා😖. මට එයව අදටත් ඔනෙ ඉස්සරහටත් ඔනේ එයා එන්නෙ නෑ මං කොච්චර බලාපොරොත්තු තියාන් හිට්යත්. 😖එක එක බොරු කිය කිය මව මගහරිනවා. එත් එයා දැන් යන්නම ගියා. මොලේ පිලි ගත්තට එයා ගියා කියලා හිත පිලි ගන්නෙ නෑ.මගෙ හිත තමත් හොයන්නෙ ඔයව (තමීෂ පරින්ද )😢🥹🥹🥹🥹🥹🥹😭😭😭😭මට ඔයව ඔනේ.

  • @ShehaniMadushika-k5d
    @ShehaniMadushika-k5d 18 ชั่วโมงที่ผ่านมา

    අනේ ඒ වේදනාව කාටවත් ම දැනෙන්න එපා එච්චරයි ❤

  • @ameshanethmi
    @ameshanethmi 18 ชั่วโมงที่ผ่านมา

    මේ ලෝකෙ අවංකව ආදරේ කරන කිසිම කෙනෙක්ට වරදින්න දෙන්න එපා දෙවියනේ 😢

  • @NamaliChandralatha-g9b
    @NamaliChandralatha-g9b 21 ชั่วโมงที่ผ่านมา

    දුක නිවා ගන්න තිබෙන අදි මාත්‍ර්‍රාවකි මෙම ගීත 😖❤️‍🩹💫

  • @dinithidilrukshi-ti2mo
    @dinithidilrukshi-ti2mo 22 ชั่วโมงที่ผ่านมา

    මිය දෙන්නම් සාදා ඔබේ ආදරේ පතා මගේ ජිවිතේම ආදරේ කළේ ඔයා.😢😢 මේ සින්දු ටික මතකයන් අවුස්සන හොඳ සින්දු ටිකක් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @ViduminiNavodya
    @ViduminiNavodya วันที่ผ่านมา

    adaraya kiyanne ,,,,ayeth dawasaka rawatala yanawa 😖😖😖😖😖😪😪😪💔💔💔💔💔😔😔😔😔💔💔💔💔💔

  • @thimirarashmika
    @thimirarashmika วันที่ผ่านมา

    fv 💗

  • @KaviduTheekshana-jp8hl
    @KaviduTheekshana-jp8hl วันที่ผ่านมา

    Comment බලන කොටනම් අදරෙන් පැරදුන අය හුගක් ඉන්නවා..🥺 දෙමව්පියොන්ගේ හරස් විමක් උනත් ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා..මොකද ඔය කැමති නෑ කියන දෙමව්පියොම දවස්සක කැමති වෙනවා.අත්දෑකිමෙන් කියන්නේ.ඉස්සර එයාගේ ගෙදර අයට මාව පෙන්නන්නවත් බෑ...එත් දැන් එහෙම නෑ. එයාගේ ගෙදරින් මට කැමැත්ත දුන්නා..❤ සමහර විට එක මගේ වසනාව වෙන්න ඇති.අවුරුදු 3ක් ගෙදරින් පොඩ්ඩක්වත් කැමති නෑ මට.එත් 4 වෙනි අවුරුද්දේ මට කැමති උනා..😍 අතාරින්න එපා අල්ලන් ඉන්න.ප්‍රශ්න එයි හිමින් විසද ගන්න. අවංකව ආදරේ කරන කිසිම කපල් එක්කට මේ ලොකේ තනිවෙන්න එපා.අදරෙ කරන දෙන්නම දවසක එකතු වෙලා ජිවිතේ දිනන්න..❤️

  • @JethmiNawodya
    @JethmiNawodya วันที่ผ่านมา

    Mata mage hemadema nethi una mawath ekkama 🥺😭😭💔

  • @RithuBoy-g6u
    @RithuBoy-g6u วันที่ผ่านมา

    😔💔

  • @NamaliChandralatha-g9b
    @NamaliChandralatha-g9b วันที่ผ่านมา

    🙂❤️🩹

  • @VinothMalaka
    @VinothMalaka 2 วันที่ผ่านมา

    මිය දෙන්නම් සදා ඔබෙ ආදරේ පතා....❤

  • @Maniya.Beats-em8nw
    @Maniya.Beats-em8nw 2 วันที่ผ่านมา

    😊❤️

  • @BandulaAluthgedara
    @BandulaAluthgedara 2 วันที่ผ่านมา

    ❤❤❤ ආදරෙයි

  • @TharinduDileep-b7d
    @TharinduDileep-b7d 3 วันที่ผ่านมา

    අදරේ කියන්නේ අවශ්ෂ වුනත් නෙලෙබෙන දෙයක්

  • @Boy_Shaanu
    @Boy_Shaanu 3 วันที่ผ่านมา

    th-cam.com/video/bHLZSP2fA5Y/w-d-xo.htmlsi=PKIysEjwef9tRpvP |🎧💛

  • @kasunmadusanka6051
    @kasunmadusanka6051 4 วันที่ผ่านมา

    ආදර කියන්නේ මහා. එපා කරපු එකක්

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j 4 วันที่ผ่านมา

    Saththai raththarane mata me athme aethi weennath nathi wennth mata hitiye oba witharai vihaga😔🥺😭🥺😞😭😭😭😭😭aye enna mage pana 😔😪🥺😭🥺😭

  • @DineRathnayake
    @DineRathnayake 5 วันที่ผ่านมา

    Hithata dannuna ❤😢💔 godak lassanayi 💔

  • @sasmikatharunethusha
    @sasmikatharunethusha 5 วันที่ผ่านมา

    මේක අමුතුම එකක්

  • @sasmikatharunethusha
    @sasmikatharunethusha 5 วันที่ผ่านมา

  • @GaminiJayasinha-by9nj
    @GaminiJayasinha-by9nj 5 วันที่ผ่านมา

    වෙදානාවක් අඩු සතුට වැඩි ආදරයක් හමුවෙවා අහිමි නොවේවා 😊ප්‍රාර්ථනාවක්

  • @SujathaAbey
    @SujathaAbey 5 วันที่ผ่านมา

    මේකට උත්තරයක් ඕනා--මේ සින්දුවලට copyright වදින්නෙ නැද්ද??🙄

  • @KasuniDenethra
    @KasuniDenethra 5 วันที่ผ่านมา

    මන් දෙවියන් ගේ ඉල්ලන එකම දේ ඇත්තටම ආදරෙ කරන දෙන්නෙක්ට ගෙවල් වලින් අකමැති නොවෙන්න ඒ වගේම එකතු වෙන්න බැරි බැදීම් ලං කරන්න එපා කියලා ඒක මහා වේදනාවක් පන පිටින් පිච්චිලා යනව වගේ ඒ වේදනාව කාටවත් ම වෙන්න එපා 🙏🏻😔🤍suduu love you

  • @DeepikaKumari-i7k
    @DeepikaKumari-i7k 5 วันที่ผ่านมา

    සින්දු ටිකත් timing දාලා පුලුවන්නම් හදන්න ❤

  • @wasnthaKumara-ys8mh
    @wasnthaKumara-ys8mh 5 วันที่ผ่านมา

    🥺🤍

  • @wasnthaKumara-ys8mh
    @wasnthaKumara-ys8mh 5 วันที่ผ่านมา

    ඇති තරම් වේදනා දරම් පෙම් කලේ මගේ.නිසයි.ඔයා 🥺❤️ 9:07

  • @SanathSuranga-r9b
    @SanathSuranga-r9b 6 วันที่ผ่านมา

    ❤️

  • @Boy_Shaanu
    @Boy_Shaanu 6 วันที่ผ่านมา

    th-cam.com/video/HAsZUKQZIFw/w-d-xo.htmlsi=Et7dZWBMLlD2H6rN

  • @Boy_Shaanu
    @Boy_Shaanu 6 วันที่ผ่านมา

    th-cam.com/video/HAsZUKQZIFw/w-d-xo.htmlsi=Et7dZWBMLlD2H6rN

  • @Boy_Shaanu
    @Boy_Shaanu 6 วันที่ผ่านมา

    th-cam.com/video/HAsZUKQZIFw/w-d-xo.htmlsi=Et7dZWBMLlD2H6rN |

  • @gimhanichamika5048
    @gimhanichamika5048 6 วันที่ผ่านมา

    "හදවත" පයින් ගහලා එලවන්න ඕනි තැන ආයෙත් ලං කරගත්තට හොද වැඩේ😖

  • @Dinuupodda
    @Dinuupodda 6 วันที่ผ่านมา

    😔💔

  • @DammikaDammika-q2q
    @DammikaDammika-q2q 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @DanushkaKumara-u8c
    @DanushkaKumara-u8c 8 วันที่ผ่านมา

    Make

  • @danushkaniroshan5790
    @danushkaniroshan5790 8 วันที่ผ่านมา

    Eya apahu magema unanam 😢

  • @NamaliChandralatha
    @NamaliChandralatha 8 วันที่ผ่านมา

    🥺💔

  • @MaheshMahesh-j6b2y
    @MaheshMahesh-j6b2y 8 วันที่ผ่านมา

    ♥♥♥♥

  • @ushanthiusha5036
    @ushanthiusha5036 9 วันที่ผ่านมา

    😢😢😢

  • @NishanthaGamage-lm1hb
    @NishanthaGamage-lm1hb 9 วันที่ผ่านมา

    Pissu ban pudum jiwitha thama❤❤❤❤❤

  • @ashandilmika-fg4ux
    @ashandilmika-fg4ux 9 วันที่ผ่านมา

    👌👌👌❤️❤️

  • @Boy_Shaanu
    @Boy_Shaanu 9 วันที่ผ่านมา

    th-cam.com/video/mTiNrTuYly4/w-d-xo.htmlsi=INB6NhR0JlFLTKJO | ටික කාලෙකට විඩීයොස් දාන්න බැරි උන නිසා කට්ටියට මාව අමතක වෙලා😪😪 අපිත් එක්ක හැමදාම ඉන්න කට්ටිය link ටික shere කරල දෙන්න 🤕❤‍🩹බැයිනම් ඒත් කමක් නෑ ඉතිම්

  • @Boy_Shaanu
    @Boy_Shaanu 9 วันที่ผ่านมา

    th-cam.com/video/_bQVly2kNNg/w-d-xo.htmlsi=SZ7DQbiaQ0XnIPOq | ටික කාලයක් videos දාන්න බැරි උන නිස කට්ටියට අපිව අමතක වෙලා😪❤‍🩹

  • @indunilpamunuwa7997
    @indunilpamunuwa7997 9 วันที่ผ่านมา

    💔💔Awankawa Adare karana aya kawadawath wen wenna epa😢💔💔

  • @dammikaramya9810
    @dammikaramya9810 9 วันที่ผ่านมา

    th-cam.com/video/_bQVly2kNNg/w-d-xo.htmlsi=r36JPy91msko7wkt -❤❤

  • @dammikaramya9810
    @dammikaramya9810 9 วันที่ผ่านมา

    th-cam.com/video/iDN0VkRMObs/w-d-xo.htmlsi=EgsjwPrLmSeoQI-O - ❤❤

  • @Ashenrashith
    @Ashenrashith 10 วันที่ผ่านมา

    Gammak ❤️🫴🤞

  • @Ashenrashith
    @Ashenrashith 10 วันที่ผ่านมา

    Supiriyak suddha ❤️❤️❤️

  • @tharushaprageeth6899
    @tharushaprageeth6899 10 วันที่ผ่านมา

    Hithata danuna aya apiwa dala yanawa 😢

  • @Samiya-yt3
    @Samiya-yt3 10 วันที่ผ่านมา

    මං මේක අහනකොට මට හැමදේම නැති වෙලා ඉවරයි...... පුදුමය කියන්නේ මට කිසිම feeling එකක් දැනුනේ නෑ..... මන් හිතන්නේ මගේ හදවත මැරිලා............... හෙන ගැහුවත් ඒක මට වටිනවා 5:48 ආදරෙන් පීඩා විදින උබලටත් මට වගේ ශක්තිමත් හිතක් ලැබෙන්න ඕන මං සමීර.....