ලේසිම විදියට ගෙදරදීම Vegetarian සොසේජස් හදන හැටි | Easy Vegan Sausage Recipe | Vegetarian Sausage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 188

  • @yasmihimaya6327
    @yasmihimaya6327 4 ปีที่แล้ว +30

    පෙරේදා මාත් හැදුවා. හරිම රසයි. කොච්චර වෙනස් විදි වලට හදලා බැලුවත් රසටම ආව විදිහ මේක තමයි. හැමෝම ඉල්ල ඉල්ල කෑවේ. Thank you ඔයාට. අපි වගේ veg අය ගැන හිතුවට.... 😘😘

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      Dan dakke comment aka... Godak sathutui

  • @priyanisiriwardana3538
    @priyanisiriwardana3538 3 ปีที่แล้ว +16

    ඔයාගෙ නිර්මාණය හරි සාර්ථකයි. තවත් මේවගේ නිර්මාංශ ආහාර නිර්මාණය කර ඉදිරිපත් කරන්න
    අවස්ථාව ලැබේවා!
    ස්තූතියි .

  • @b.wvipulaguna9152
    @b.wvipulaguna9152 3 ปีที่แล้ว +29

    නීරෝගී දිවියකට හොඳම ආහාර මස් මාංශ වලින් තොරවූ ඔබේ මේ ඉදිරිපත් කිරීමට ස්තුතියි

  • @kalanapradeep9499
    @kalanapradeep9499 4 ปีที่แล้ว +31

    නියමයි දිගටම වෙජිටේරියන් කෑම දාන්න

    • @priyanthikarathnayake3261
      @priyanthikarathnayake3261 3 ปีที่แล้ว

      Godak watinawa. Teruwan saranai. Oyalata.

    • @fatimageorge685
      @fatimageorge685 3 ปีที่แล้ว

      Family kitchen duvata aaubovan polos sosage mama aduva badinakota thaachiyata alenava mama kadalapiti venuvata mage langa thibuna busicut kudu cutletsvalata use karapuva he indada kadalapitimada dahanna oney

  • @douglasperera5490
    @douglasperera5490 3 ปีที่แล้ว +4

    සවුක්‍යට අහිතකර කෘතිම රසකාරක ආහාරයට ගෙන ජීවිත කාලයම රෝගින් වෙනවාට වඩා මෙවැනිම ආහාර පරිභෝජනයට ගැනීම කොයිතරම් හිතකරද .
    ස්තූතියි ඔබගේ නවනිර්මාන සංකල්පයට.

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว +10

    Ekka niyamai akke kanahithenwa

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 ปีที่แล้ว +4

    ගොඩාක් හොඳයි ඔයාගේ වෙජිටෙරියන් කෑම නම් ...මම වෙජිටෙරියන් නිසා

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +3

    අද ඔයාගේ වෙජිටෙිරියන් රෙසපි එක
    හරිම ලස්සනයි ස්තුතියි ඔබට

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 4 ปีที่แล้ว +6

    I really appreciate ur work because I love vegetarian recipes. Thanks for the recipe 👍👏😍

  • @bindiyasiribaddana2249
    @bindiyasiribaddana2249 2 ปีที่แล้ว +1

    Lunch sheet වල ඔතලා steam කරන එක සෞඛ්‍යයට හොද නෑ නේද?

  • @MsNilnuwan
    @MsNilnuwan 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා නියමයි හරිම රසවත් බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @bhagyarashelk.w.n.7597
    @bhagyarashelk.w.n.7597 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි. vegetarian කෑම කියා දෙනවට. මොකද මගේ පවුලම vegetarian. ඔයාගේ කෑම ජාති ගොඩක් මම හදනවා.

  • @kavee8702
    @kavee8702 3 ปีที่แล้ว +1

    Del ganna berida akke

  • @sagarikarathnayaka5370
    @sagarikarathnayaka5370 3 ปีที่แล้ว +2

    Oyage youtube ekata mage yaluwo godak subscribe una eyalata mn qwa oyge youtube eka subscribe karanna kiyala o

  • @manoj-th1wd
    @manoj-th1wd 3 ปีที่แล้ว +4

    Vegeteriyen food ekak dunnata thank ypu

  • @subodhaneekotapola6968
    @subodhaneekotapola6968 4 ปีที่แล้ว +3

    මම මෙ කැම එක හැදුව. ගොඩක් රසවත් .
    ඔයාට ගොඩක් ස්තූතියි මිස් මෙ රසවත් කැම හදන්න කියල දෙනවට ❤️

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 4 ปีที่แล้ว +4

    Lunch sheet is unhealthy. Be careful..

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 3 ปีที่แล้ว +1

    වාව් අක්කි නියමයි ,මගේ බබාට මම සොසෙජස් දෙන්නේ නැහැ හොද නැති නිසා, මේක නම් හදලා දෙන්න ඕනී , ගොඩක් තැන්ක් යු ඔයාට

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 4 ปีที่แล้ว +6

    👌👌👌👌👏👏👏👏

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 3 ปีที่แล้ว +1

    මම ගෙදර ගිය දවසක හදනවාමයි..ස්තුතියි මිස් දැනුවත් කලාට

  • @thisararanjith7696
    @thisararanjith7696 4 ปีที่แล้ว +10

    Vegetarian omelette daana thebuna sausage pahugya kle damma channel wala bt great recipe wenas dyk

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว +2

      meka man me dawas wala gedara nitarama hadana deyak... me dawas wala kattiya daanne monawada kiyala hoyala newey man re cipe daanne... vegi wenna kamati knkta meka watina nisay damme...👍

    • @thisararanjith7696
      @thisararanjith7696 4 ปีที่แล้ว +1

      @@FamilyKitchenSL ow na channel kipayaka oka dala thebuna dakka!! Issara wage newe dn hugak hodai family kitchen wikara,boru sobana na sathunge mas waraga pennana penna uyanne na godak dynu wela dn

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 3 ปีที่แล้ว +2

    Can we steam without a wraing

  • @nandarajapaksha407
    @nandarajapaksha407 3 ปีที่แล้ว +1

    👍 මම දැනන් හිටියේ නැති දෙයක් thank you

  • @indrakanthiwijethilake8460
    @indrakanthiwijethilake8460 3 ปีที่แล้ว +4

    Please upload more vegan food. Thank u so much.

  • @doggie3174
    @doggie3174 3 ปีที่แล้ว

    කල් තියාගන්න පුලුවන් ද? පුලුවන් නම් කොච්චර කාලයක් තියාගන්න පුලුවන් ද? මේ විදියට mashroom වලින්නුත් හදන්න පුලුවන් ද ?

  • @sudharmavidyatilake9874
    @sudharmavidyatilake9874 3 ปีที่แล้ว +2

    Why do you want to add carrots?

  • @djgvbg6047
    @djgvbg6047 2 ปีที่แล้ว

    Kadala wenuwata parippu pavichchi karanna puluwanda

  • @happylife-vp8gr
    @happylife-vp8gr 4 ปีที่แล้ว +1

    කලිනුත් කිව්වා background music එපා අප්පිරියයි අහන්න music එපා

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      Hm.mmmm. dan vdo balanna... Onna music ain kalaaa😑😑😑

    • @happylife-vp8gr
      @happylife-vp8gr 3 ปีที่แล้ว +1

      @@FamilyKitchenSL ha

  • @garumunilalani4194
    @garumunilalani4194 4 ปีที่แล้ว +2

    Godak watinawa putha recipe aka. Teruwnsarani. Danawalata hadanna. Hama dama ekama widiya nathiwa.

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +1

    ඒක නම් නියමයී .හොද අදහසක්.මීට් බෝල් නෙවෙයි නෙවැ .පොලොස් බෝල් කියලා නිවැරැදි විය යුතුයි නේද

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 ปีที่แล้ว

    Freezer එකේ දාල පහුවදා බදිද්දි සොසෙජ් එකට තෙල් උරනව වගේ,ඒ ඇය්🤔 ,ක්‍රිස්පි වෙන්නෙ නෑ

  • @dehigaspitiyagedonachandra9877
    @dehigaspitiyagedonachandra9877 3 ปีที่แล้ว +1

    Oyage falafil recipita mama hari kamathi duwa. Thank you so much.

  • @gayaniabeysiriwardena1732
    @gayaniabeysiriwardena1732 3 ปีที่แล้ว +1

    Thank you so much. We need more and more vegetarian recipes like this. Now all have to reslise that we as humans have to give up eating flesh of another animal. The universe has given life to all and all beings have the right to live. We do not have the right to take away their lives for the selfish wants of humans. So bless you for all these recipes. Theruwan Saranai.❤🙏🕉

  • @happylife-vp8gr
    @happylife-vp8gr 4 ปีที่แล้ว +1

    Vegetarian මට මරු

  • @bashiwickramasinghe7212
    @bashiwickramasinghe7212 3 ปีที่แล้ว +1

    Gedara thiyena dewal walin hadanna puluwan hinda asai hadannath... Thank you aluth recipe ekak dunnata 🙂

  • @hettigejanaka8072
    @hettigejanaka8072 2 ปีที่แล้ว

    කල් තබා ගැනීමට විජලනය කරල තියා ගන්න පුළුවන්ද

  • @cuteideas1661
    @cuteideas1661 4 ปีที่แล้ว +1

    Please aunty fish sausage video ekak dannakooooo

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว

    ♥️💐♥️💐♥️💐♥️💐♥️💐

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 3 ปีที่แล้ว +2

    💖🧚🧚😄🙋👍

  • @wenurikalana8970
    @wenurikalana8970 ปีที่แล้ว

    Meka frejekata danna onada

  • @fathmathahmed390
    @fathmathahmed390 4 ปีที่แล้ว +2

    Adai baluve niyamaine. Lankavata giyahama hadanmko. Thanks nangiya❤️

  • @kapilakumara95
    @kapilakumara95 ปีที่แล้ว

    Super හරිම රසයි thank you ...👍

  • @anupamaamarakoon2230
    @anupamaamarakoon2230 4 ปีที่แล้ว +1

    Thank you very much . Godak watina video ekak. Harima pahadiliwa therum karanawa. Budusaranai...

  • @sandusewwandi6723
    @sandusewwandi6723 4 ปีที่แล้ว +1

    Good recipe.. subscribe කලා අක්කිව❤😘💐

  • @kaweeshwaraheshan5840
    @kaweeshwaraheshan5840 2 ปีที่แล้ว

    Kadla piti wenuwata panpiti danta baida

  • @rashmidhanushika2837
    @rashmidhanushika2837 3 ปีที่แล้ว

    තෙම්පරාදුවට ළූනු දාන්න බැරිද ?

  • @sriyaniperera815
    @sriyaniperera815 3 ปีที่แล้ว +1

    Kohomada duwa me idiya yenne marune

  • @janakacathu2544
    @janakacathu2544 2 ปีที่แล้ว

    Ane. Sudu akkiyo kadala pit wenuwata panpiti ganna berida

  • @nk3479
    @nk3479 3 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් කඩේ තියෙන සොසෙජස් කන්නේ නෑ මම බිම් මල් වලින් හදලා තියෙනවා. මේකත් හදලා බලන්නම්
    ඔබට ස්තුතියි නංගා.

  • @savindikafdo4172
    @savindikafdo4172 3 ปีที่แล้ว

    සෝයා වලින් සොසෙජස් හදන විදිහ කියලා දෙන්නකො

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 3 ปีที่แล้ว +1

    Thank you very much akke...oya godak hitanawa vegetariansla gena

  • @isharamaduwantha7796
    @isharamaduwantha7796 2 ปีที่แล้ว

    කඩල පිටි වෙනුවට ගන්න වෙන දෙයක් නද්ද අක්කි

  • @fishflips4280
    @fishflips4280 3 ปีที่แล้ว +1

    Sushi hadanne kohomada

  • @harshabamunuarachchi7755
    @harshabamunuarachchi7755 3 ปีที่แล้ว

    මේක කොච්චර කල් තියා ගත්ත හැකිද

  • @Saduni1658
    @Saduni1658 4 ปีที่แล้ว +1

    නියමයි............

  • @prabhamadushani8264
    @prabhamadushani8264 3 ปีที่แล้ว

    Vegitarian receipe danawata oyata godak ස්තුතියි

  • @chathurarathnayake2989
    @chathurarathnayake2989 3 ปีที่แล้ว +1

    Thank uuuuu

  • @sihinakumari9548
    @sihinakumari9548 3 ปีที่แล้ว

    Kadala piti wenuwata danna puluwa wen piti monawada

  • @lifewithlak7378
    @lifewithlak7378 3 ปีที่แล้ว

    Thanks akka. Vegetarian Apit watinwa meka akka.

  • @jaymoon8559
    @jaymoon8559 3 ปีที่แล้ว +1

    Yummy

  • @dilkinadeeshani788
    @dilkinadeeshani788 3 ปีที่แล้ว

    Niyamai akki thawath wejiteriyan kema hadala danna

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 ปีที่แล้ว +7

    15 magen lassanai 💥💥💥💥👈👍

  • @sriyaniperera815
    @sriyaniperera815 3 ปีที่แล้ว +1

    Oya hitala da duwa mewa hadanne marune kaurutt kale ne mewa marune hoda anagatayak duwa

  • @vehicleisblood716
    @vehicleisblood716 3 ปีที่แล้ว

    ඇත්තටම ඒ video එකත් පට්ට

  • @susanthijayawardana5640
    @susanthijayawardana5640 3 ปีที่แล้ว +1

    Wow nangi

  • @secretsinging1061
    @secretsinging1061 4 ปีที่แล้ว +2

    Wow

  • @kamalrawthar934
    @kamalrawthar934 2 ปีที่แล้ว

    Hi mom what about banana leaf instead of foil and l.sheet.

  • @wasantharamani8604
    @wasantharamani8604 3 ปีที่แล้ว

    Mis mirror Glass 1 hadana vidiya mata ikmanin kiyala denna please

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට.

  • @sriyaniperera815
    @sriyaniperera815 3 ปีที่แล้ว +1

    Ko ada cuti puta duwa. Oya koheda inne

  • @ashenpamod5617
    @ashenpamod5617 3 ปีที่แล้ว

    Ape gedara thun denek innawa

  • @chinthakanalinda7994
    @chinthakanalinda7994 3 ปีที่แล้ว

    හදලම බලන්නම් ස්තුති

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 3 ปีที่แล้ว

    Thank you for your recipe. I don't think using lunch sheet is healthy. These have been banned in Srilanka.

  • @dilanisachithra3586
    @dilanisachithra3586 4 ปีที่แล้ว +11

    අක්කෙ කඩල පිටි අමු ගතිය යන්න දාන්න කලින් බැදගන්න ඕනෙ නැද්ද ❤️

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว +1

      amu rahak anne naha nangi kohomath steam karana nisa... kana welawata fry karama wenasak nam naha..

    • @dilanisachithra3586
      @dilanisachithra3586 4 ปีที่แล้ว +1

      @@FamilyKitchenSL තැන්කු අක්කියො..අදයි ඔයාව subscribe kale .විඩියො දාලා තියන ඒවා ගොඩක් වටිනවා..අලුත් කෑම recipes oni thawa apita😍.good luck

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว +1

      @@dilanisachithra3586 ane thanks nangi....,. Hamadama Inna..💞☺️

    • @PavithraMadhumadhawee
      @PavithraMadhumadhawee 3 ปีที่แล้ว

      කඩල පිටි වෙනුවට ගන්න පුලුවන් දෙයක් නැද්ද

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 3 ปีที่แล้ว

    Thank you api kamathii resipeyata

  • @samsonplithe1857
    @samsonplithe1857 3 ปีที่แล้ว +1

    Ok good

  • @rukmakumari8599
    @rukmakumari8599 3 ปีที่แล้ว

    Abaloni bimmal valin sosages hadana vidiha dannako

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 ปีที่แล้ว

    Ada kaleta godak wadagath video ekak

  • @missakamanaranga2585
    @missakamanaranga2585 3 ปีที่แล้ว

    Very useful vedio. Thank you verymuch!

  • @sagarikarathnayaka5370
    @sagarikarathnayaka5370 3 ปีที่แล้ว

    Wow super darling .. ill try it.. vegitarian kema jathi nm godak hodai .. api vegitarian nisa. Thanks a lot dear

  • @nisannisah8214
    @nisannisah8214 3 ปีที่แล้ว

    Akki kadala piti wenuwt panpiti gnna puluwnda

  • @nwarnakula3139
    @nwarnakula3139 3 ปีที่แล้ว

    මාත් හැදුවා අද

  • @madusamarasinghe3194
    @madusamarasinghe3194 3 ปีที่แล้ว

    Polos vala yantham ata hadila madulu yanthamata hadilanam hadanna barida

  • @thamalichinthani
    @thamalichinthani 3 ปีที่แล้ว

    Akkiyo karathui soya sos nathuwa hadannapuluwan neda

  • @dulikanilmini855
    @dulikanilmini855 2 ปีที่แล้ว

    Vegi recipe godak hodai

  • @nimashikadilshani3126
    @nimashikadilshani3126 3 ปีที่แล้ว

    Digatama vegan kema hadanna

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว +1

    Thanks dear

  • @chathurangaamal2841
    @chathurangaamal2841 3 ปีที่แล้ว

    Rathu pata kara mama rathuala dalaaa..

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว

    Harima hodai 1😘😘😘

  • @miusaraniweerasinghe4815
    @miusaraniweerasinghe4815 3 ปีที่แล้ว +1

    Badinakota diya wenawa wage wenawane. Solution ekak thiyenawada

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      Fridge ake dala gattamath ahama wenawada?? Ahanam hodata steam wela naha.....

    • @miusaraniweerasinghe4815
      @miusaraniweerasinghe4815 3 ปีที่แล้ว

      @@FamilyKitchenSL mt hithenne kadan piti madi wage kiyala. Mm ayema try krnnam. Thanks

  • @senuthushara3397
    @senuthushara3397 3 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @slproduction4374
    @slproduction4374 3 ปีที่แล้ว

    Supiri

  • @agssljournal5551
    @agssljournal5551 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @bhbahrain3009
    @bhbahrain3009 4 ปีที่แล้ว +1

    Thanks

  • @shiranisilva1255
    @shiranisilva1255 3 ปีที่แล้ว

    Godak hoda resarpiyak...tanak nangi

  • @tarasenarathne4723
    @tarasenarathne4723 3 ปีที่แล้ว

    We made it. Anyone could not able to recognise it was polos but a kind of meat. I add some grinded kochchi to polos mixture and it gave a super spicy flavour. Thank you very much for this video....💜

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰♥️🇱🇰🇱🇰

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 3 ปีที่แล้ว +1

    The song is very disturbing.

  • @prabodmadusanka1337
    @prabodmadusanka1337 3 ปีที่แล้ว

    Thank you akke. Akke oya lunch shitty , aluminum coil wala wissak enne nedda.

  • @chamindae7
    @chamindae7 3 ปีที่แล้ว

    💖💖💖👍👍👍👌👌👌