ඔබ කවුරුත් හිත්න්න යන්න එපා ඔබට මේක කරන්න බෑ කියල..! | Hadpangoda Niwathapa Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024
  • ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ ආරාමයේ සසුන්ගත වීමට අවශ්යනම්න් සහ පිංකමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
    Visit web: jethavanaramav...
    නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
    (මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි}
    මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
    අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මේ බුද්ධ ශාසනය තුලදී මාර්ගඵල අවබෝධ වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය ශාක්සාත් කර ගැනීමට මේධර්ම දානය පින කුසලය හේතූ වේවා වාසනා වේවා.. හේතු වේවා,වාසනා වේවා.
    නිවනම නාතයි නිවනම වෙත්වා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි
    #hadapangodaniwathapahimi #WaharakaTv #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
    #galukotuwa #yahaminjiwathwenna
    tag
    Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirst

ความคิดเห็น • 101

  • @nimalrandenige3345
    @nimalrandenige3345 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @nimalrandenige3345
    @nimalrandenige3345 10 หลายเดือนก่อน +4

    Excellent, I just found my physical and spiritual reality because of you.
    ඔබට අප්‍රමාණ පිං

  • @saranaruwanith2090
    @saranaruwanith2090 8 หลายเดือนก่อน +6

    නිවනම නාතයි නිවනම වෙත්වා...
    24/02/23

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 4 หลายเดือนก่อน +3

    නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NilanthiJayathilaka-v5i
    @NilanthiJayathilaka-v5i 10 หลายเดือนก่อน +3

    සතුට. සැනසීම තිබෙන්නෙ මෙතනයි

  • @SamanthiRp-i7q
    @SamanthiRp-i7q 10 หลายเดือนก่อน +3

    Obe wahansete deergaushe labewa

  • @udayasandakelum5686
    @udayasandakelum5686 4 หลายเดือนก่อน +7

    ඔබ වහසේට මාගේ නමස්කාර වේවා . ඔබ වහන්සේ විදින්නා වූ අපමණ සුවයෙන් මත්‍රයක් හෝ මටද දැනේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @niyashawithana8290
    @niyashawithana8290 10 หลายเดือนก่อน +3

    sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe 4 หลายเดือนก่อน +3

    මතු ඉපදෙන ආත්මයෙදි වත් මගෙ පැතුම ඉටුවේවා.ස්වාමීන් වහන්සේට චතුසත අවබෝධ වේවා🎉🎉🎉

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256 11 หลายเดือนก่อน +3

    Oba wahanse ge awanka desanawata. Pin. 🙏🙏🙏

  • @sandyalindapitiya7790
    @sandyalindapitiya7790 ปีที่แล้ว +6

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!! 🙏🙏🙏🙏🙏🌷🌹🌼🌼🌹🌹🌷🌷🌼🌼🌼🌷

  • @Anuruddika-mv4dl
    @Anuruddika-mv4dl 11 หลายเดือนก่อน +3

    සාධු.. සාධු.. සාධු... 🙏

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe 4 หลายเดือนก่อน +1

    මට මේ වැඩ පිළිවෙළ අහගෙන ඉද්දි.පුදුම වෙිදනාවක් දුකක් දැනුණා,ගෞරවණීය ස්වාමීන් වහන්ස.මං දැනට වයස අවුරුදු 69ක ආච්චි අම්ම කෙනෙක්.වයස 28 දි මට ශාසනයට එකතු වෙන්න හිතුනෙ.මගෙ දරුවො දීල යන්න විශ්වාස කෙනෙක් හිටියෙ නෑ.එහෙම අවබෝධය තිබුණු කෙනෙක් හමුනොවීම මගේ අවාසනාවක් .මොකක් හරි පෙර සසරෙ හේතුවක ඵලයක් වෙන්න ඇති කියල මෙතන ඉදලම ප්රාර්ථනා කරනවා.සාදු සාදු සාදු

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +3

    🙏🙏🙏මගේ මේ උතුම් ගුරුස්වාමින්වහන්සටද උතුම් මහාසගනටද අනගරික පිරිසටද දීර්ගායු වේවා මේ සදහම් දහම විශ්වය පුරාවට පතුරවන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @dinushaayomi8586
    @dinushaayomi8586 5 หลายเดือนก่อน +2

    Utum vu mage guru svamin vahanseta mage namaskaraya veva

  • @NilaniPerera
    @NilaniPerera ปีที่แล้ว +4

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +3

    Obawahanse weni yathiwarun sitina thek apage darmayarekewi dirgau pathami niwanama wewaaa obawahanseta budubawama athwewaaa

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු❤❤❤❤❤❤❤

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරනයි නිවනම අවබෝද වෙත්වා සාදු සාදු සාදු

  • @sriyanigamage269
    @sriyanigamage269 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niyashawithana8290
    @niyashawithana8290 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉

  • @SujeewaPrasanna-j6z
    @SujeewaPrasanna-j6z ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nimalrandenige3345
    @nimalrandenige3345 10 หลายเดือนก่อน +2

    Excellent 😊

  • @thusharahettigoda5577
    @thusharahettigoda5577 4 หลายเดือนก่อน

    Budusaranai

  • @sandyamalkanthi8502
    @sandyamalkanthi8502 ปีที่แล้ว +4

    හාමුදුරුවන්ට නිවන් මග දුර නොවේවා.....

  • @thanaweeradeepa6715
    @thanaweeradeepa6715 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ආර්යන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌹🌹💐💐🌹💐

  • @thanaweeradeepa6715
    @thanaweeradeepa6715 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මම අද දවසේ අහපු හොදම පණිවිඩය මට මහන වෙන්න බැරුව හිටියේ මගෙ දොනි නිසා සාදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว +4

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

    • @dammikarathnayaka959
      @dammikarathnayaka959 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @PrabathPriyadarshana-r6w
      @PrabathPriyadarshana-r6w 5 หลายเดือนก่อน +1

      Sadu sadu sadu sadu sadu sadu

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage1996 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු.

  • @NirmalaDisanayaka-k7q
    @NirmalaDisanayaka-k7q ปีที่แล้ว +3

    අප සසරින් එතෙර කිරීමට හරිම මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!! සාධු සාධු සාධු!! ඔබ වහන්සේට නිවන දුර නොවේ වා!!

  • @renukaekanayake3317
    @renukaekanayake3317 4 หลายเดือนก่อน +1

    Siyalu loaka siyalu sathwayo parama nibbana suwayen suwapathwewa.

  • @nirantharamasingha4690
    @nirantharamasingha4690 ปีที่แล้ว +5

    🙏🙏🙏 ආර්ය මාහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. නිවනම නාතයි නිවනම වෙත්වා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @sumuduranmali3830
    @sumuduranmali3830 ปีที่แล้ว +3

    නිවනම නාථයි නිවන ම වෙත්වා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @samanthakumara9105
    @samanthakumara9105 4 หลายเดือนก่อน

    දෙව්ඹබුන්ගේ වැදුම් පිදුම් ලබන ගුරුහාමුදුරුවන්වහන්සේ ඇතුළු සියලුම ආර්‍යයන් වහන්සේලාගේ පා මාගේ සිරස මත ඉස්පරසවේවා...!!!
    💐💐💐🙏🙏🙏💐💐💐
    💐💐💐💐💐💐💐💐💐

  • @namalinamali8912
    @namalinamali8912 2 ปีที่แล้ว +4

    ආර්ය මහා සංඝ රත්නය ට මාගෙ නමස්කාරය වේවා..සාදු සාදු සාදු

  • @chandramendis9109
    @chandramendis9109 ปีที่แล้ว +4

    Sadu,!sadu! Sadu,,oba wahanseta theruwan saranai,

  • @WasanthaPriyadarshana-qf6rw
    @WasanthaPriyadarshana-qf6rw 5 หลายเดือนก่อน +1

    😢apitath kalyaana mithurooma hamu wewaa.niwanama awabooda wethwaa.

  • @danukadanuka139
    @danukadanuka139 ปีที่แล้ว +3

    Obawahansee monatharam weeryak dharanawada mee ahinsaka minisunta niwan mhargaya awabhoda karanna. Obawahan seetah siyalu loka siyalu shathwayo niwan dhakithwa.!!! Sadu! Sadu!! Sadu!!!

  • @indikajayalath9432
    @indikajayalath9432 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 තමන්වහන්සේ නිවන් මග යමින්, අන් අයට නිවන් මග විවරකර දෙමින් .. ලෝකයේම ඉන්න මිනිසුන්ටද ඒ මග පෙන්වීමට ගන්න උත්සහය .... මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීමයි ... අපි මිනිසුන්වුනේ වෙන කුමක් සඳහාවත් නොව .. මේ වෙනුවෙන්මය 🙏🙏🙏

  • @ramaniudeni8088
    @ramaniudeni8088 2 ปีที่แล้ว +5

    Niwanama අවබෝධ වේවා සියළුම satwayanta 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarthpemasiri9594
    @sarthpemasiri9594 2 ปีที่แล้ว +5

    අංක 1බුදුන් වහන්සේ ට සාදු සාදු සාදු !!!

  • @ishankasandamalisenevirath5164
    @ishankasandamalisenevirath5164 ปีที่แล้ว +4

    Sadu sadu 🙏🙏🙏🙏

  • @rohanajayasooriya
    @rohanajayasooriya ปีที่แล้ว +4

    🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @hemalathadanthasinghe9855
    @hemalathadanthasinghe9855 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු නිවනම නාථෛ නිවනම නාථෛ නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumindaudith1653
    @sumindaudith1653 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .......

  • @thakshilabandara8949
    @thakshilabandara8949 ปีที่แล้ว +4

    🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු!!! පින්වත් ගුරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 4 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @mallikamudalige9748
    @mallikamudalige9748 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @vtccabs8723
    @vtccabs8723 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @prabodhaudari949
    @prabodhaudari949 2 ปีที่แล้ว +6

    නිවනම නාථයි නිවනම වෙත්වා!!!
    සාදූ සාදූ සාදූ 🌼🌼🌼🙏🙏🙏

  • @yashhewa4384
    @yashhewa4384 ปีที่แล้ว +4

    ස්වාමීනී, effect යන්නට ප්‍රතිනිර්මාණය යන වචනය සුදුසුයි. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මහා වෙනසක් ඇති කරනවා... 🙏🙏🙏

  • @RehanFernando-is2cc
    @RehanFernando-is2cc ปีที่แล้ว +3

    Niwanama awabods weawaaa saadu saadu saadu

  • @lalalasena4881
    @lalalasena4881 2 ปีที่แล้ว +4

    🙏 Sadu..🙏 sadu..🙏 sadu..

  • @PujithaNimasha
    @PujithaNimasha 7 หลายเดือนก่อน +2

    මගේ පුතා වඉ මාව ඉ පැ ව් දි ක ර න් න

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  7 หลายเดือนก่อน +1

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      *සෑම සෙනසුරාදාවකම ප.ව 2 සජීවීව දේශනාව පැවත් වේ.
      දුරකථන අංක :
      +44 7872 857 404 / +94 773 336 274

  • @udayamalirajapaksha7938
    @udayamalirajapaksha7938 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 4 หลายเดือนก่อน

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @kusumlathaweerawardena3519
    @kusumlathaweerawardena3519 ปีที่แล้ว +3

    UTHUM AARIA MAHAA BUDDHA PUTHRAYANAN WASAETA MAAGE NAMASKAARAYAMA WEWAAA

  • @MalaniDissanayake-qb9fg
    @MalaniDissanayake-qb9fg 7 หลายเดือนก่อน +1

    Mata me arameta yana para kiyanawada danna kenek innawanam pin sidda wey obalata saadu !saadu !!saadu !!!

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  7 หลายเดือนก่อน

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      *සෑම සෙනසුරාදාවකම ප.ව 2 සජීවීව දේශනාව පැවත් වේ.
      දුරකථන අංක :
      +44 7872 857 404 / +94 773 336 274

  • @LalaniMallawaarachchi-jk6jk
    @LalaniMallawaarachchi-jk6jk ปีที่แล้ว +2

    Kohomada kiyanna me hamuduruwange bana wada satahan walata sambanda wenne mama kottawe

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว +1

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

  • @HelloWorld-mq6kw
    @HelloWorld-mq6kw ปีที่แล้ว +2

    හරි කපටී හේතු ඵල විස්තර කිරීමේ ලයිට් බල්බ් සහ කේක් නිර්මාණයෙදි එකතු කරන දේවල් වගේ ලේසි ඒවා කියනවා, පෑනක්, මේසයක් වගෙ දේක හේතු ඵල විග්‍රහයක් කියලා දෙන්නෙ නැහැ.

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malanimatharage1730
    @malanimatharage1730 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumuduranmali3830
      @sumuduranmali3830 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! නිවනම වෙත්වා🙏🙏🙏

  • @rathnamalipaththamperuma142
    @rathnamalipaththamperuma142 2 ปีที่แล้ว +2

    UTHTHAMAYANAN WAHANSETA ANANTHA WAARAYAK NAMASKAARA WEWA !!! .

  • @manojapriyangani2792
    @manojapriyangani2792 ปีที่แล้ว +3

    මේ deshanawen පසුව එන දේශනා පිලිවලට ගන්නේ කෙසේද? අපි ගන්න ගියහම deshanawan පිලිවලට නෙමෙයි එන්නෙ

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว +2

      mamath youtube eken download karala danne.obata me link eka haraha piliwelata deshana walata sawadiya heka, (th-cam.com/play/PLKr-lYdiK6lIExchpqzV7r9x46JoKU-CT.html )

  • @ExcelComputers-k9r
    @ExcelComputers-k9r ปีที่แล้ว +1

    Course and Result

  • @yapabandara8423
    @yapabandara8423 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @educationwiththaru1551
    @educationwiththaru1551 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙගෙ ආරාමය තියෙන්නෙ කොහෙද කියල දන්නෙ නෙහේ

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  3 หลายเดือนก่อน

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      *සෑම සෙනසුරාදාවකම ප.ව 2 සජීවීව දේශනාව පැවත් වේ.
      දුරකථන අංක : 07872 857 404 / 0773 336 274

  • @nalikadayananda3598
    @nalikadayananda3598 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalrandenige3345
    @nimalrandenige3345 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @sriyanigamage269
    @sriyanigamage269 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samankumara4255
    @samankumara4255 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @slanuja9698
    @slanuja9698 2 ปีที่แล้ว +5

    Sadu sadu 🙏🙏

  • @shainihendeniya5864
    @shainihendeniya5864 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 2 ปีที่แล้ว +4

    Sadu .sadu .sadu .

  • @WRSanji
    @WRSanji 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nayanaperera1996
    @nayanaperera1996 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @NilaniPerera
    @NilaniPerera ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @ishankasandamalisenevirath5164
    @ishankasandamalisenevirath5164 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @hasthadeshan2750
    @hasthadeshan2750 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @ishankasandamalisenevirath5164
    @ishankasandamalisenevirath5164 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @lahiruranganasilva2890
    @lahiruranganasilva2890 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shainihendeniya5864
    @shainihendeniya5864 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya575 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mahagama..4018
    @mahagama..4018 ปีที่แล้ว +2

    🙏🙏🙏