පූජනීය නගරය ඇතුලෙ ඇයි මේ දේවල් හංගල තියෙන්නේ.? Anuradhapura Sacred City

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 428

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 6 หลายเดือนก่อน +33

    මම දකින්නේ අපේ රටේ ඉතිහාසය ගැන සොයන ඇත්තෝ ඕනතරම් ඉන්නවා. හරිම සතුටුයි මේවා ජනතාවට හෙලිකර දෙනවට ❤️🙏🙏🙏❤️

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 6 หลายเดือนก่อน +24

    බොහොමත්ම හොඳයි. මෙවගේ සැඟව ඇති අපේ උරුමයන් තව තවත් හෙලිකිරීමට හැකිවේවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 6 หลายเดือนก่อน +23

    නැවත මෙම හෙලදීපය ගොඩනැගීමට වර්තමාන තරුණ දු පුතුන්ට අවශ්‍යතාව ලැබෙන බව මාගේ ඒකායන පරමාර්ථය යී ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +1

      ඔබේ පරමාර්ථය ඉෂ්ට වෙනවා අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 18 วันที่ผ่านมา +1

    හෙළ විස්කම් දැකගැනීමට ඉදිරිපත් කිරීම හරිම වැදගත් ස්තූතියි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  18 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි.
      තව වීඩියෝ දාලා ඇති බලන්න. ගිය පෝය දවසේ කතරගම ගියපු වීඩියෝ එකකුත් ඇති. කතරගම දෙවියන් කියන්නේ කවුද කියලා හරියටම දැනගන්න ඕන විස්තරේත් ඒ වීඩියෝ එකේ තියෙනවා. වැදගත් වේවි කියලා හිතෙනවා නම් බලන්න ගොඩක් ස්තූතියි.🙏❤

  • @KaduruwanageSunil
    @KaduruwanageSunil 6 หลายเดือนก่อน +9

    ඔබට බොහෝම පින්,අපව දැනුවත් කලාට.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @g.k.ananda1602
    @g.k.ananda1602 6 หลายเดือนก่อน +15

    ඔබ හරි අපෙ අය ඉතිහාසයේ කරපු හැටි අපි තමයි දියුණු ජාතිය වෙලා ඉදලා තියෙන්නේ බුදු හිමියන් ඉපදී ඇත්තේ ද ලංකාවේ මය සමහරක් අය හාමුදුරුවරු ක් ඇතුලුව මේවා හංගන්න හදනවා ඒත් දැන් ඇත්ත හෙළි වේ ගන එනවා...... ඔබලා ට පිං මේවා පෙන්වනවා ට...

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +2

      මා සොයන සත්‍යය තුළ මා දකින දේ සහ මට වැටහෙන දේ තවත් කෙනෙකුට පෙන්වීමෙන් මා ලබන මානසික තෘප්තිය ඉතා ඉහළයි.
      ගොඩක් ස්තුතියි ❤ ඔබට බුදුන්ගේ සරණයි!!!

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 6 หลายเดือนก่อน

      හරිම වටිනව.ඵ්ත්.මේව.බලන්න.අපේ අය.ඵන්න.පටන්.ගත්තොත්.පරිසරයම.ඉවරයි..බලන්නකො දැන්.තියන ලස්සන.

    • @Radhavimoksh
      @Radhavimoksh 5 หลายเดือนก่อน

      අපිත් කැමතියි බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදුනා නම්. ඒත් ඉතින් ඒක බොරුවක්නේ. එකක් දෙකක් තැන් සමාන කරන්න හැදුවට මෝඩ මිනිස්සු රවටලා සල්ලි ගරන්න හැදුවට මුලු බුද්ධ චරිතයටම ගලපන්න තැන් සොයා ගන්න බැහැ ලංකාවෙන්. මිනිස්සු කවදා නම් මුලාවෙන් මිදේවිද ?

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      @@g.k.ananda1602 කාටවත් ඇහෙන්න කියන්න එපා

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 6 หลายเดือนก่อน +12

    ඇත්තටම දුකයි....තරුණ දරුවන් වත් මේවා රකින්න.🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym 6 หลายเดือนก่อน +47

    මේ පෙන්නන ස්තාන වලට යනහැටි වීඩියෝ එකේදී කිව්වානම් අගය කියලා නිමකරන්න බැහැ. ඉදිරියේදී ගෙනඑන වීඩියෝ වලදී එය අපි බලාපොරොත්තු වෙනවා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +9

      ඒ ගැන සමාවෙන්න. ඒක මගෙන් වෙච්ච අඩුවක් කියලා මම තේරුම් ගත්තා. Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

    • @පුරාවිදුතක්ෂලාව
      @පුරාවිදුතක්ෂලාව 3 หลายเดือนก่อน +2

      Abhayagiri diighapashanaya

    • @inokadilrukshi1687
      @inokadilrukshi1687 11 วันที่ผ่านมา

      ඉසුරුමුණිය ...

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 6 หลายเดือนก่อน +4

    වීඩියෝ දර්ශනයන් තුලින් හෝ දැනුවත් සතුටක්..ස්තුතියි සැමට ..තව,තවත් මෙවැනි දේ..ලෝකයාට විවුර්ත කරන්න.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 5 หลายเดือนก่อน +4

    අපගේ උරුමය ලොවට හෙලි කරන ඔබතුමන්ලාට නීරෝගී දීර්ඝායුෂම ලැබේවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 หลายเดือนก่อน +1

    ගෙඩක් පින් බුදුන් සරණයි සියලු දෙනාටම 🙏💛❤🧡💜♥️

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ස්තුතියි බුදු සරණයි❤🙏

  • @amaratungah.a6615
    @amaratungah.a6615 6 หลายเดือนก่อน +6

    ඔබට බොහොම පින්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 6 หลายเดือนก่อน +1

    බොහොම වටිනා පුරාණ විහාර සංකීර්ණයක් වගෙ... හරිම වටිනවා.පින් ඔබට පෙන්නුවාට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම අති ඉහළින්ම වටින තැනක්. ඒ බව සීයට සීයක්ම පැහැදිලියි. පුළුවන් නම් ගිහින් බලන්න . ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f 5 หลายเดือนก่อน

      @@CPDArachchigeSinhalaArt ස්තුතියි.. යන්න ඕන

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 6 หลายเดือนก่อน +2

    අපේ දේ ගැන කතා කරන ඔබ සමූහය ටම අපේ ප්‍රණාමය !❤️❤️❤️❤️❤️

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදුන්ගේ සරණයි!!!
      මේ වගේ වටිනා කියන තැන්, සැඟවුණු තැන්, ඉදිරියේදිත් අපි ගේනවා. 🙏

  • @sudarshanirathnayake2096
    @sudarshanirathnayake2096 6 หลายเดือนก่อน +6

    හොද විඩියෝ එකක්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @kumirkumir3510
    @kumirkumir3510 6 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සනයි ඔයාට බොහොම ස්තුතියිගොඩක් පින්❤❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤️ ඔයාට බුදුන්ගේ සරණයි!!!

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 6 หลายเดือนก่อน +4

    ❤.........
    Mahco......chami.....u be video eaka supiri ba.....n
    A nith yoube s..... laa pissu kelina video dana kota u......ba niyama vada k kara.....laa ba....n me .
    Me a/pura koheda ba....n
    Budusarana i thawa th me vage dewal karapa n
    Macho..... !

  • @rathumalli_g
    @rathumalli_g 6 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එක. සරලයි සුන්දරයි. ❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @mangalikawva2843
    @mangalikawva2843 6 หลายเดือนก่อน +4

    ❤😮mama dakka hodama dea❤❤patta niyama deayak 👍👍👍👍👌👌🤝💪dp

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 6 หลายเดือนก่อน +9

    ඇත්තටම මේ ස්තාන දැකලා නැහැ
    ස්තුතියි දැනුවත් කිරීමට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @DulipSanjaya-zj7jw
    @DulipSanjaya-zj7jw 5 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වීඩියෝවක්❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @rajaekanayake2327
    @rajaekanayake2327 6 หลายเดือนก่อน +4

    අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @マギーぷしゅ
    @マギーぷしゅ 6 หลายเดือนก่อน +2

    Anuradhapure Mey koheda aneee kiyana. Lankawata awama aniwareyenma yanna oneeee 👍👍👍👍👍

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම යන්න. පූජා නගරයට ඇතුල්වෙලා ලංකාරාමය පන්සල ගාවට යන්න. පන්සලට වම් පැත්තෙන් තියෙනවා ඇත් පොකුණට කියල පාර සඳහන් කරලා. එතනට යන්න. පොකුණට වම් පැත්තෙන් තියෙන්නේ.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @sudeshdaminda9358
    @sudeshdaminda9358 6 หลายเดือนก่อน +10

    හොර දෙසය පාලනය කරන හොර රැලට රටට හේන වැදුනාත් කමක්නැ උන්ගේ බැංකු පොත් වලට හොරාකන සල්ලි ටික ලැබුනෝත් ඇති

  • @ccsl6890
    @ccsl6890 6 หลายเดือนก่อน +1

    Ane godaaaak pin apitath pennuwata.🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 4 หลายเดือนก่อน +1

    SUPIRIYAK THAMAY ..MALLI💖

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @LalitSamarakoon
    @LalitSamarakoon 6 หลายเดือนก่อน +5

    Bohoma pin...karunakarala kiyanna Anuradhapura koyi peththata wennada mewa thiyenne. Tharkayak ne hema thenama thamayi

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ඒ ගැන සමාවෙන්න. ඒක මගෙන් වෙච්ච අඩුවක් කියලා මම තේරුම් ගත්තා. Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

  • @chana5225
    @chana5225 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @shiranthikumari1835
    @shiranthikumari1835 หลายเดือนก่อน +1

    ඕවා බුදුන් වහන්සේ ගේ කාලේ ඒවා... අපේ හෙළ බුද්ධ ඉතිහාසය....

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 6 หลายเดือนก่อน +1

    Bohoma pin.....

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 6 หลายเดือนก่อน +3

    Thank you

  • @Aselachinthaka-m7c
    @Aselachinthaka-m7c 5 หลายเดือนก่อน +6

    මෙය තියෙන්නේ අපේ ගෙවල් අසල . ලංකාරාම ස්ථුපය පසුකර අැත් පොකුණ දෙසට එනවිට අැත් පොකුණට වම් පැත්තේ.අපි පොඩිකාලේ පාසල් ගියෙ මෙවා අතරින්.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน +2

      ඇත්තද සහෝ. ඒ හරියේ ඉන්න තියෙනවා ඒ කියන්නේ ඇත්තටම පුදුම පිනක් අපි දකින විදිහට. අපි අවුරුද්දකට දෙතුන් වතාවක් අනුරාධපුරේ එනවා. බොහෝ දුරට නවතින්නේ ලංකාරාමයේ කාමරවල. එතන ඉඳලා ඔයාගේ ගෙදරට කොච්චර දුරද. අඳුර ගන්න කැමතියි.

    • @SandyaDilrukshi-u1f
      @SandyaDilrukshi-u1f หลายเดือนก่อน

      මෙහාට කියන නම මොකක්ද

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 5 หลายเดือนก่อน +1

    අපේමෙි හෙලයිතිහාසය සියලුදෙවියන් ආරක්ෂා කරත්වා...🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏🙏❤❤❤❤

  • @NihalKumarasiri-g9i
    @NihalKumarasiri-g9i 4 หลายเดือนก่อน +3

    4:34 වැසිකිළි ගලක් නෙමෙයි පාදෙණික්(පා දෝවනයට)

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 หลายเดือนก่อน

      ඔව් ඔබ කියන දේ හරි ගොඩක් ස්තුතියි ❤

  • @drathnayake3471
    @drathnayake3471 3 หลายเดือนก่อน +1

    තැන්ක්ස් සහෝදරයා

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 6 หลายเดือนก่อน +3

    Me rata issara puduma vidiyata lassanata thiyenna ethi? . Sthuthi obalata👍

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @DhammaWimukthithero
    @DhammaWimukthithero 27 วันที่ผ่านมา +1

    ඔය පුතාල හරි මම ඔය හැම තැනම ඇවිදල තියනව මේ තමයි අපේ ඇත්ත ඉතිහාසය ගොතම බුදුන් අපේ මහයාන බුදුන්(5) ඉන්දියාවෙ සුද්දන්ටයි ධර්මපාලටයි වැරදුනා ඒකයි උනෙ සුවපත් වේවා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි..!!.
      සත්‍යයඉතිහාසය නොදත් සමහර පඬිවරු අනගාරික ධර්මපාලව බෝධිසත්වයෙක්ව කරලා. එහෙම මිනිස්සුත් ඉන්න රටක් මේ.

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබටත් බුදුන්ගේ සරණයි!!!

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 5 หลายเดือนก่อน +1

    ඉතින් වීඩියෝ එක හරිම වටිනවා...අපිටත් එන්න තැන පාර කියන්න..ජයවේවා...

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน

      අනුරාධපුරය පූජා නගරය ඇතුළේ වට වන්දනා පාරෙන් ඇවිත් යන්න පුළුවන්

  • @sarisara20222
    @sarisara20222 2 หลายเดือนก่อน

    සතුටුයි

  • @mangalaranaweera4025
    @mangalaranaweera4025 4 หลายเดือนก่อน +3

    මේ ඇත් පොකුණ, ඔලිම්පික් swimin pool එකට වඩා ලොකු යි, වැවකින් spill water වලින් මේකට වතුර එන්නේ, දැනුත් එනවා..

  • @WasanthaDharshani
    @WasanthaDharshani 6 หลายเดือนก่อน +3

    Me thamai ape budun vahanse vadasiti buumiya

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි බුදු සරණයි!!!

  • @pathmaherath5036
    @pathmaherath5036 6 หลายเดือนก่อน +1

    Theruwan saranai puthe hadawathatama denenewa apema hela urume bohoma pin puthe

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @kumirkumir3510
    @kumirkumir3510 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @samelvitigala652
    @samelvitigala652 6 หลายเดือนก่อน +14

    විසාකා සිටු දියනිය බුදුන් ප්‍රමුක මහා සන්ගරුවනට පූජා කරන ලද පූර්වාරාමය.....

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +2

      මම ඒ ගැන විස්තර දන්නේ නෑ. දන්න දේවල් මේකේ දාන්න අනිත් අයටත් දැනගන්න. ගවේෂණය කරන්න තොරතුරු අවශ්‍යයි.❤️

    • @UtharaBope
      @UtharaBope 6 หลายเดือนก่อน

      😮

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 6 หลายเดือนก่อน +9

    එදා හෙළයො මේ විස්මිත නිර්මාණය කලා
    දැන් උන් මේ උරුම විනාශ කරගෙනම යයි

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ඔවු කැලේටම වැහිලා දිනෙන් දින විනාශයට යනවා. මේවා හරියට නඩත්තු කරනවා නම් තව සෑහෙන කාලයක් නොනැසී පවතීවි.

  • @chaminikaushalya7781
    @chaminikaushalya7781 2 หลายเดือนก่อน +1

    Meka tama ada sihinaya we one. Dinen dina ihalama agayak labewa. Sada jaya

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 6 หลายเดือนก่อน +3

    Mema sthaana dewiwaru vision aarakshaa karanawa budusaranai

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @KaliniHettithantha
    @KaliniHettithantha 6 หลายเดือนก่อน +1

    ❤ Thanks to you, very important video. Why you don't show up the way to reach their. Any way never mind, happy for you guys. be careful!!!!!!!!

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      Thank you so much ❤️ ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @sudeshdaminda9358
    @sudeshdaminda9358 6 หลายเดือนก่อน +4

    ඔබ මෙකර⁣නදේ මම මාහාස්සේ අගය කරනවා අපට අපෙ උරුම ඔබතුමා කියනදෙ බොහොම පිං

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @User100-p4c
    @User100-p4c 2 หลายเดือนก่อน

    Eka hari pudumai,kilometres kiyak long stone ekakda? Mewa koheda thiyenne? Thanks.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  2 หลายเดือนก่อน +1

      අනුරාධපුරය පූජා නගරය ඇතුළේ. දීඝ භාෂාණය කියලා ගූගල් එකට ඇඩ් කරලා තියෙන්නේ කාටත් හොයාගන්න පහසු වෙන්න.. ඒකෙන් බලාගෙන ගියා නම් ගොඩක් ලේසියි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 หลายเดือนก่อน +1

    අනේ Ethi යාන්තම් oya gal tika hari තියනවා ❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගලවගෙන යන්න බැරි නිසා ගල් ටික ඉතුරු වෙලා තියෙනවා. ඒ ගලුත් හැමතැනින්ම විදලා හාරලා

  • @manelperera5336
    @manelperera5336 6 หลายเดือนก่อน +8

    නව ඉදිකිරිමි පෙන්නලා අතික ඉතිහාසය හංගලා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ඔව් ගොඩක් කලකිරීමක් තියෙන්නේ ඒ ගැන

  • @SanjeewanisamanthikaRathnayaka
    @SanjeewanisamanthikaRathnayaka หลายเดือนก่อน +1

    මේ හිමි විස්කම් අග යන්නේ හෙලයෙක්ම පමණි ඔබට ජයවේවාහෙළය යළිත් ගොඩනැගීව්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි..!!

  • @CeylonEyeCatcher
    @CeylonEyeCatcher 6 หลายเดือนก่อน +2

    අපේ රටේ මේ දැනට මතු කරල තියන ඉතිහාසය ඇත්ත එක නෙවෙයි ඒක මවාපාන ඉතිහාසයක් අපේ රටේ ඇත්ක ඉතිහාසය තවමත් තියෙන්නෙ සැඟවිලා. ඒත් හැමෝම දැනගන්න ඕනෙ දෙයක් තමයි කවදාවත් රබර් බෝල වතුර යට තියන්න බෑ උඩ එනවාමයි . කාලය සියල්ල තීරණය කරනව ❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. දැන් ඉන්න අලුත් පරම්පරාවත් නිකන් ඉන්නෙ නෑ. හැම දෙයක් ගැනම ගවේෂණය කරනවා. ඒත් කිසිම දෙයක් ගැන හොයන්නේ නැතුව හැම දෙයක්ම ඉන්දියාවට තල්ලු කරන සෙට් එකකුත් ඉන්නවා.
      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි !!!

  • @Anomakurukulasooriya
    @Anomakurukulasooriya 2 หลายเดือนก่อน +1

    Ane mage rattaran rata anantha budu guna balayen araksha wewa

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 5 หลายเดือนก่อน +1

    Puduma aadamberayak athwenne me natabun dakiddi. Yana Hari wisthereyak denna. Obeta mahath pin.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
      වීඩියෝ එකේ අන්තිමට තියෙනවා යන හැටි. එහෙම නැත්නම් වෙනමම පොඩි වීඩියෝ එකක් දාලා තියෙනවා චැනල් එකේ බලන්න ඒකෙ මෙතනට යන විස්තරේ විතරක් තියෙනවා.
      සුවපත් වේවා ඔබට ජය වේවා!!!

  • @y-wing2976
    @y-wing2976 6 หลายเดือนก่อน +1

    Wonderfull❤

  • @demindakonara1145
    @demindakonara1145 5 หลายเดือนก่อน +1

    Bohoma pin obata meweni segauna pujaniya sthana penwanawata .saththakinma helaya kiyanne athi daksayo.den pothen uganwana de walinwath kal pawathina nirnana karanna puluwanda.ekath hadagena yaddyma kadan wetenawa.harinam horakapu unge piliru hadala malmala dala wadina eka newei meweni nirmana kala hemoma sihi karala awruddakata wathawak ekama dineka pinpeth anumodan karanna ona.budun deka niwan dakinna kiyala ounta.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!! මේ වීඩියෝ එකෙන් පෙන්නලා තියෙන්නේ බොහොම චුට්ටයි. ඊයේ තව වීඩියෝ එකක් දැම්මා පැයක එකක්. ඉඩ තියෙන වෙලාවක නිදහසේ පුළුවන්නම් ඒකත් බලන්න. මේ ආරාම සංකීර්ණය සීයට අසූවක්ම ඒ වීඩියෝ එකේ පෙන්නනවා. පුළුවන්නම් බලන්න. සුවපත් වේවා!!! ❤

  • @athulasilva
    @athulasilva 2 หลายเดือนก่อน +1

    Our country is the greatest in the world ❤️ 🙏

  • @SudathDewalegama
    @SudathDewalegama 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ස්තුතියි බුදු සරණයි!!!

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 5 หลายเดือนก่อน +1

    Balanna api monawada Danny lankawy lassana ten ma galy DiGa

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන්ම මේ බොහොම සුළු ප්‍රදේශයක් විතරයි මේ හතරෙන් එකයි. තව හතරෙන් තුනක් තියෙනවා. ඒ ටිකේ වීඩියෝ එකත් අපි ඉස්සරහට දෙන්නම් බලන්න.
      මේ ගල අපේගිරිය වම් පැත්තෙ ඉඳලා වෙස්සගිරි විහාරය දක්වා විහිදිලා තියෙනවා කියලා තමයි කියන්නේ.
      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @Thushari-p7y
    @Thushari-p7y 5 หลายเดือนก่อน +8

    බුදුන් උපන් දේශය siri ලංකාව 🙏❤🙏❤

  • @rajaekanayake2327
    @rajaekanayake2327 6 หลายเดือนก่อน +2

    👍👍 මේ පැත්තට යන පාරත් පොඩ්ඩක් කියන්නකෝ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +2

      පූජා නගරය ඇතුළේ , ලංකාරාමය පන්සල වම් පැත්තේ අයිනෙන් ඇත් පොකුණට කියලා පාර සඳහන් කරලා තියෙනවා. අන්න ඒ ඇත් පොකුණට වම් පැත්තේ තියෙන කැලෑවිච්ච ප්‍රදේශය.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 5 หลายเดือนก่อน +1

    ❤🎉🎉

  • @NilanthiAmarathunga-dj8dj
    @NilanthiAmarathunga-dj8dj 6 หลายเดือนก่อน +2

    Suppa

  • @anomathenuwara7279
    @anomathenuwara7279 3 หลายเดือนก่อน +1

    අපි මේවා දැකෙකෙ අදමයි. මේ ලගදිත් ගියා .කවුරුත් මේවගෙ තැනක් ගැන දැනුවත් වෙලා හිටියෙ නැහැ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 หลายเดือนก่อน

      ඒකනං ඇත්ත ගොඩක් අය මේ තැන් තියෙනවා කියලා දන්නෑ. ඒකට හේතුව මේ දේවල් කැලෙන් වැහිලා තියෙන්නේ මේවා ගැන ප්‍රසිද්ධ කරන්නෙත් නෑ. සැඟවුණු ඉතිහාසය තුළ අති විශේෂ ස්ථාන සියල්ලක්ම වාගේ කැලෑවලින් වැහිලා තියෙන්න ඇරලා තියෙන්නේ. මෙතනත් එහෙම තැනක් තමයි. අටමස්ථානය වඳින්න යනවා මිනිස්සු. ඒත් අටමස්ථාන වලින් වට වෙලා තියෙන මේ තැන ගොඩක් අය දන්නෙ නෑ. ඊළඟ පාර අනුරාධපුරේ ගියාම පුළුවන්නම් යන්න. අභයගිරියට ගියත් එතන ඉස්සරහින් යන්න පුළුවන් ලංකාරාමය වම් පැත්තෙන් යන්නත් පුළුවන්. කුට්ටම් පොකුණ බලන්න ගියාට ඇත්පොකුණ ගොඩක් මිනිස්සු දකින්නෙ නෑ. දැනට සංරක්ෂණය කරල නඩත්තු වෙන ලංකාවේ තියෙන ලොකුම පොකුණ තමයි ඇත් පොකුණ. ඇත් පොකුණට වම් පැත්තෙන් කැලෑව වැවිලා තියෙන පරිශ්‍රය ඇතුලෙ තමයි මේ නටබුන් බලාගන්න පුළුවන්. ඊළඟ පාර ගියාම යන්න. ඔබට බුදු සරණයි !!!

  • @KanthiGuruge-j9b
    @KanthiGuruge-j9b 6 หลายเดือนก่อน +9

    මෙහට .යන්නෙ.කොහොමද

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +1

      Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @yamunasriyani9182
    @yamunasriyani9182 6 หลายเดือนก่อน +2

    අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද කොහේ නොදෝකීන් මරූ පුරාවිද්‍යාව

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      නිදිමත් නැහැ. බාගෙට ඇහැරිලා ඉන්නේ. නිදාගන්නවද නැගිටිනවාද කියන ප්‍රශ්නේ තමයි මං හිතන්නේ එයාලට තියෙන්නේ. එයාලට පුළුවන් මෙච්චර මේ ප්‍රශ්නයක් වෙන, වෙන්න යන දේ කල් තියා නිරාකරණය කරන්න. ඔවුන්ට ඒ ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු

  • @samelvitigala652
    @samelvitigala652 6 หลายเดือนก่อน +4

    පූර්වාරාමයේ නටබුන්.....

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මම ඒ ගැන විස්තර නම් දන්නේ නැහැ හරියට. මොනව හරි දන්න දෙයක් තියෙනවා නම් දාන්නකෝ❤️

    • @WasanthaDharshani
      @WasanthaDharshani 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @WasanthaDharshani
      @WasanthaDharshani 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @WasanthaDharshani
    @WasanthaDharshani 6 หลายเดือนก่อน +2

    Me than valata yanne kohomada kiyala kiyanna puluvanda

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න යන පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @KaliniHettithantha
    @KaliniHettithantha 6 หลายเดือนก่อน +1

    Ape Pura vidyagghyo kiyanna palhoru meva dannema nadda????dakalath nadda?????

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරපු ප්‍රතිපත්තිගරුක මිනිස්සු හිටපු කාලේ තමයි මේ රට දියුණු වෙලා තිබිලා තියෙන්නේ.

  • @gamininillegoda
    @gamininillegoda 4 หลายเดือนก่อน +2

    Give.the.road.to.these.plases.😊

  • @inokasudarshani2815
    @inokasudarshani2815 6 หลายเดือนก่อน +2

    👍🏻👍🏻👍🏻👍🏻

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @M.kulathungaM.kulathuga
    @M.kulathungaM.kulathuga 2 หลายเดือนก่อน +1

    බුදුන් උපන්නේ ලංකා මෙවයි මෙන් නටබුන්

  • @sujeeths1602
    @sujeeths1602 6 หลายเดือนก่อน +4

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි .

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @kasunarthadeva9630
    @kasunarthadeva9630 6 หลายเดือนก่อน

    Niyamai .rata gena api gena ape un den inna thena gena duka hituna kollek

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @lankasamadara418
    @lankasamadara418 6 หลายเดือนก่อน +2

    ඔයාලා නමවත්කිව්වේ නැහැනේ
    වැඩේ සුපර්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!. මම චමිල් මට උදව් කරන්නේ ප්‍රභාත්

    • @rathumalli_g
      @rathumalli_g 6 หลายเดือนก่อน

      ​@@CPDArachchigeSinhalaArtගොඩක් ස්තුතියි චමිල්. මේ වගේ වීඩියෝ එකක් කරාට. ඇත්තටම අපි කොච්චර අනුරාධපුරේ ගිහින් තියෙනවද. ඒත් මේවා නම් දැකලා නෑ. ගොඩක් පින්

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน

    එදවස අනුරාධපුරය ගැන විස්තර කියවෙන
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා......
    සිංදුව මතක් වුනා.

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 6 หลายเดือนก่อน +2

    මේ බුදු පහස ලැබූ තැන්.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඔව් ඒක නිසා තමයි කැලෙන් වහලා තියෙන්නේ.

  • @DilhaniAbeysinghe-o9q
    @DilhaniAbeysinghe-o9q 5 หลายเดือนก่อน +1

    Athatama koheda?

  • @DhilaniRathnayake-er6zf
    @DhilaniRathnayake-er6zf 6 หลายเดือนก่อน

    ඇත්තටම මාසයක් ගානේ අනුරාධපුර ගියත් මේ වගේ තැන් තියෙනව කියලා දන්නෙ නෑ ගොඩක් පින් ඔබට හැබැයි යන විදිහ පොඩ්ඩක් කියන්න අපේ දරුවන්ට පෙන්නන්න ගොඩක් වටිනවා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +1

      අනුරාධපුර පූජා නගරය ඇතුළේ. ලංකාරාමය පිටුපස. ඇත් පොකුණ ඉස්සරහ කැලෑවෙන් වැහුණු කොටස. විශාල ආරාම සංකීර්ණයක්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +1

      මෙන්න යන පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 6 หลายเดือนก่อน +2

    මල්ලි බුදු දහමට අනුව අනිත්‍ය නොව අනිචිච (කිසිවක් තම කැමත්තට අනුව පවත්වන්න බැ.එනිසා දුක ඇති වෙනවා .

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි. අනිත්‍ය යනු නැසෙනසුලු බවයි. නිතරම වෙනස් වෙන සුලු බවයි. -- බුදුන්ගේ අනිත්‍ය යනු මෙය නොවේ. අනිත්‍ය යනු මගේ නොවේ යන්නයි. එය මනැසින් දැකිය නොහැකිය. එය ප්‍රඣාවෙන් පමණක් ම දැකිය යුතුමය.
      (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)
      මට මේ අයියා කියපු දේ ගැන තව හොයන්න ඕන ඔය අකුරු දෙකේ වෙනස සහ අර්ථය මොකක්ද කියල.
      ගොඩක් ස්තුතියි පෙන්වා දුන්නට ඔබට බුදුන්ගේ සරණයි !!!

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 2 หลายเดือนก่อน

      ​@@CPDArachchigeSinhalaArtඔබ වැරදියි .නිවරදි දේ අනිචිච දුක්ඛ අනත්ත .ඔබ සොයන්න .

  • @sandyjayanetti7339
    @sandyjayanetti7339 5 หลายเดือนก่อน +1

    කාරුනිකව, මෙතනටයන පාර , දන්වන්න.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน

      පූජා නගරය ඇතුළට ඇවිත් වටවන්දනා පාරේ ලංකාරාමය පන්සල ගාවට යන්න එතනින් වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. වටවන්දනා පාරේ යනකොටත් ඇතුල් වෙන්න තැන් ඕන තරම් තියෙනවා. කැලෙන් වැහිලා තියෙන නිසා පාරට පේන්නේ නෑ පොඩ්ඩක් බැහැලා ඇතුලට ගිහින් බලන්න.

  • @KumariKumari-e9j
    @KumariKumari-e9j 6 หลายเดือนก่อน +1

    Meheta yanne kohomada.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ඔව් ඒක මගෙන් වෙච්ච අඩුපාඩුවක්. පූජා නගරය ඇතුළෙ තියෙන්නේ එතනට යන හැටි පොඩි වීඩියෝ එකක් දානවා බලන්න.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න යන පාරේ පොඩි වීඩියෝ එකක් th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @srilankaelle
    @srilankaelle 6 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉතිහාසය ඉන්ග්‍රිසි ජාතිකයෝ සගවලා තියෙනවා ....හොයන්න ..ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      හංගල විතරක් නෙවෙයිනේ විකෘතිත් කරලානේ. ඒත් ඒ යට ගහපු සත්‍යය මතුවන දවස වැඩි ඈතක නම් නෙමෙයි. බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් වෙන ස්ථාන ටික ඔවුන්ගෙන් ඈත් කරලා දාලා සුද්දෝ බලාපොරොත්තු උනේ මොනවද දන්නෑ. එදා මානව හිමිකම් කියලා එකක් තියෙන්නේ නැතුව ඇති. උන් උන්ගේ ආධිපත්‍ය පතුරවලා අපේ මිනිස්සුම වහල්ලු කරගෙන උන්ට ඕන දේවල් සේරම ටික කරගෙන. ඒ මදිවට පොත්පත්වල ඉඳලා වටිනා කියන පුරා වස්තු ටික ඔක්කෝම පටවාගෙන ගිහිල්ලා උන්ගෙ රටේ කෞතුකාගාර හදල තැන්පත් කරගෙන තියාගෙන උන්ම බල බල ඉන්නවා. ඒක එක පැත්තකින් බලනකොට එහෙම ආරක්ෂා වෙලා තියෙන එක හොඳයි කියලත් හිතෙනවා. මෙහේ තිබ්බනං ඕවට වෙන දේ හිතාගන්න බැරිවෙනවා. එදා ඉඳලම අපිට මාර අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන්නේ.

  • @SanjeewanisamanthikaRathnayaka
    @SanjeewanisamanthikaRathnayaka 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @RasPremarathna
    @RasPremarathna 6 หลายเดือนก่อน +1

    Metanata.yana.vedheya.para.kiuwanam.godak.watenawa

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      පූජා නගරය ඇතුළට යන්න. ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇත්ත ඇත් පොකුණට කියල පාර සඳහන් වෙනවා. ඒ පොකුණ වටේටම තියෙන්නේ ඒවා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @RanasinghaarachchiPerera
    @RanasinghaarachchiPerera 6 หลายเดือนก่อน +2

    Methanata yanne kohomada,,

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න යන පාරේ පොඩි වීඩියෝ එකක් th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @aminirwana6325
    @aminirwana6325 6 หลายเดือนก่อน +8

    මේ ස්ථානයට යන මාර්ගය,ස්ථානයේ නම සඳහන් කළා නම් වටිනවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน +4

      ඒ ගැන සමාවෙන්න. ඒක මගෙන් වෙච්ච අඩුවක් කියලා මම තේරුම් ගත්තා. Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.
      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

    • @aminirwana6325
      @aminirwana6325 6 หลายเดือนก่อน

      @@CPDArachchigeSinhalaArt බොහොම ස්තූතියි !

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

    • @ajithmanjulageekiyanage8161
      @ajithmanjulageekiyanage8161 6 หลายเดือนก่อน

      රට ජාතිය බේරා ගැනීමට නැවතත් මහින්ද රාජපක්ෂ රජතුමා පත් කර ගනිමු.

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr หลายเดือนก่อน +1

    මේ වටිනා විඩියෝ එක දැන් ඉන්න ජනාධිපති තුමාගේ අවධානයට යොමුවී මේවා සුරක්ෂිත කරීමට අවශ්‍ය ආයතන අවධානය යොමු කිරිමට සිත් පහළ වේවා... අපේ ආදරණීය මුතුන් මිත්තන් අපිට ඉතිරි කරල ගිය මේ මිල කල නොහැකි උරුමයන් පිටරට අයට පෙන්වා රටේ අභිමානයත් රැකගෙන මොනතරම් ඩොලර් රටට ගෙන්වා ගන්න පුළුවන්ද... මේ රටේ මිනිස්සු මොනතරම් සතුටින් ජීවත් වෙලා මැරිලා යන්න පුළුවන්ද... අපි නිධානයක් උඩ ඉඳන් හිඟා කනව කියන කතාව සහතික ඇත්ත කියන්න මේ වටිනා විඩියෝ එක හොඳම සාක්ෂියක්... බොහොම ස්තුතියි...

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබේ අදහස් වලට ජය වේවා බුදු සරණයි..!!!

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 5 หลายเดือนก่อน +1

    සුද්ද වැද්ද කාලෙ කරපු දේවල් සිංහලයා ලොව පළමු දියුණු ජාතිය❤

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 6 หลายเดือนก่อน +1

    👍👍👍👍🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 2 หลายเดือนก่อน +1

    අප රටේ අභිමානවත් ඉතිහාසය ගවේෂණය හා අධ්‍යයනය කිරිම ඉතාම පුතාපවත් කටයුක්තක්. රටේ වර්තමානය ගොඩ නඟා මතු පරපුරට උරුමකර දිම අපගේ පරම වු යුතුකමක්... ඒත් වර්තමානයේ මෙතෙක් පහල වි සිටිය පාහර දේශපාලන නඩයේ වුන් කර ඇත්තේ සියලුම අපේ අතිත උරුමයන් කොල්ල කෑමත්, මෙරට භුමිය , ජනතාව උකස්කර මඩි තරකරගෙන වර්තමානයත් , අතිතයත් විනාශ කර තිබිමයි....මෙම අදහස පෙන්වා දෙන්නේ රටට හා දැයේ මනුෂ්‍යත්වය පෙර දැරිව සත්‍යාවලෝකනය කිරිම උදෙසාය.... රටට ජයවේවා හොරකම්, මැරකම්, දුරුවේවා .. නව රජයට සුභ අනාගතයක් වෙනුවෙන් රට නැවත ගොඩනැඟීමට කායික මානසික ශක්තිය ඇතිවේවා ❤❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඔබේ අදහසට ගරු කරනවා ගොඩක් ස්තුතියි.

  • @basnayakakusum1017
    @basnayakakusum1017 6 หลายเดือนก่อน +4

    මේ අභයගිරි භූමියට අයත් ප්‍රදේශයක් ද

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මම හිතන්නේ ඒ කොටස පාලනය වෙන්නේ අභයගිරියෙන්.

  • @rathnajayaweera211
    @rathnajayaweera211 6 หลายเดือนก่อน +2

    Mewaye hari vistharayak denaganna lasantha bandara mahatha amathanna.

  • @IndikaGankanda-kp4pq
    @IndikaGankanda-kp4pq 6 หลายเดือนก่อน +3

    කොහෙද අනුරාධපුරයේ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @jayanthapemasiri
    @jayanthapemasiri 6 หลายเดือนก่อน +1

    කොහොමද යන්න පුළුවන් යන මාර්ගය කියන්න පුළුවන්ද

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  6 หลายเดือนก่อน

      ලංකාරාමය කාර් පාක් එකට එන්න. එතන ඉඳලා යන හැටි පොඩි වීඩියෝ එකක් තියෙනවා බලන්න
      th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=fcWrsMQYDAFGJIBr

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 5 หลายเดือนก่อน +1

    ෙමම ස්ථානයට යන මග පැහැදිලි කරන්න

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  5 หลายเดือนก่อน

      අනුරාධපුරය පූජා නගරය ඇතුළේ ලංකාරාමයේ පන්සල් ළඟ තියෙන පන්සලේ පාක් එකට එන්න. පාක් එක පිටිපස්සෙන් ඇත් පොකුණට කියලා පොඩි බෝඩ් එකක් දාලා ඇතුලට යන්න පාර තියෙනවා. ඒ පාරේ යනකොට විශාල ඇත් පොකුණ පේනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් මේ පරිශ්‍රය තියෙන්නේ කැලෑව වැවිලා තියෙන්නේ. කැලෑව ඇතුලට යන්න වෙනවා බලන්න. පරිස්සමෙන් යන්න. කැලෑව නිසා සත්තු සර්පයෝ ඉන්නවා. තෙරුවන් සරණයි.!!!

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb 5 หลายเดือนก่อน +1