පූජනීය නගරය ඇතුලෙ ඇයි මේ දේවල් හංගල තියෙන්නේ.? Anuradhapura Sacred City

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Anuradhapura Sacred City Srilanka
    Hidden ancient archeological ruins
    A trip to find hidden important places for buddhist.
    Covered by jungle, the most beautiful places in the sacred city. Abhayagiriya and Lankarama Vihara Precinct where there is a monastery complex, very old royal palace, Sandakadapahana, elephant pond, caves and many more.
    ලංකාරාමය පන්සල පිටුපස විශාල පොකුණක් ඇත. එය අලි පොකුණ ලෙස හැඳින්වේ. ලංකාවේ විශාලතම පොකුණ ලෙස නම් දරා ඇත්තේ මෙයයි. නමුත් මීට වඩා විශාල පොකුණක් රිටිගල ආරණ්‍ය සංකීර්ණ පරිශ්‍රය තුළ ඇත. නමුත් එය විනාශ වී ඇත. ඒ නිසා මෙම පොකුණ දැනට සංරක්ෂණය කරලා ඇති ලොකුම පොකුණු වේ. අපි මේ ඇතුල් වන්නේ විහාරස්ථානයේ හා පොකුණට වම් පසින් වනාන්තරයෙන් වැසී ගිය ඉතා පැරණි මාලිගාවක නටබුන් සහිත විශාල පුරාවිද්‍යා පරිශ්‍රයකටයි. මෙම කොටස අනුරාධපුරය සමාධි බුදු පිළිමය පිටුපසින් ඇති වනයෙන් වසාගත් භූමියයි. මෙම ඇත් පොකුණ හා ඉතා පැරණි නටබුන් සහිත ආරාම පරිශ්‍රය අභයගිරිය පුරාවිද්‍යා සංරක්ෂිත කලාපයට අයත් යැයි මම සිතනවා. අභයගිරිය මාස්තොට පිරිවෙන, ගුහාලෙන, අභයගිරිය ආරාමය හතරැස් ස්තූපය, ප්‍රාසාද ස්තූපය, මහසෙන් මාලිගය, සඳකඩපහණ, බෝධිඝරය ඇතුළු ඉතා පැරණි නටබුන් අතිවිශාල සංඛ්‍යාවක් මෙහි වෙයි. වනයෙන් වැසී ඇති නිසා ගොඩක් සංචාරකයින් මේවා බලන්න යන්නේ නෑ. ඒවා බලන්න තහනමකුත් නෑ. සංචාරකයින්ට අපේ ඉතිහාසය හොඳින් බලන්න දෙනවනම් ගොඩක් වටිනවා. අනුරාධපුරට යන ගොඩක් අය මේවා දකින්නේ නෑ. පූජා නගරය ඇතුළේ මේ වගේ සැඟවුණු ස්ථාන තියෙනවා කියලා ගොඩක් අය දන්නෙත් නෑ. මෙච්චර ලොකු පොකුණක් අනුරාධපුරයේ තියෙනවා කියලා සොයා දුන්නේ ගූගල් මැප් එකන්. කුට්ටම් පොකුණ බලන්න යන අයගන් ඇත් පොකුණු බලන්න එන්නේ 1/10000 යි.
    මෙම පරිශ්‍රය තුළ සර්පයින් ඉන්නවා. සම්පූර්ණ භූමියම ලදු කැලෑවෙන් සහ කටු පඳුරු වලින් බහුලයි. දිනෙන් දින විනාශයට යන නටබුන් හැම තැනම. අඩි පාරක් පමණක් සමහර තැන් වලින් තියෙනවා. මේව බලන්න යනවනම් අනිවාර්යෙන්ම පරිස්සමෙන් යන්න ඕන.
    """"බියක් සැකයකින් තොරව වන්දනාකරුවන්ට මේවා නැරඹිය හැකි අයුරින් සකස් කර දෙන ලෙස අදාළ කලකමනාකාරීත්වයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.""""
    There is a large pond behind Lankaramaya temple. It is called Elephant Pond. This is the largest pond in Sri Lanka. But there is a bigger pond inside the Ritigala forest complex, but it has been destroyed. Therefore, this pond is currently the largest preserved pond. To the left of the elephant pond we enter a large archeological compound with the remains of a very old palace covered in forest. This section is the forested area behind the Anuradhapura Samadhi Buddha statue. I think the monastery compound with its elephant pond and very old ruins belongs to the Abhayagiriya Archeological Reserve Zone.
    There are a huge number of very ancient ruins including the Abhayagiri Mastota, caves, the square stupa of the Abhayagiri Monastery, the Prasada Stupa, Sandakadapahana, Mahasen Palace, and the Bodhighara. Many tourists do not go to see these because they are covered by forest. There is no ban on seeing them. It is very valuable if tourists are allowed to see our history. Many people who go to Anuradhapura do not see these. Many people do not even know that there are hidden places like this inside the city of Pooja.
    Google Maps found out that there is such a big pond in Anuradhapura.
    1/10000 of those who go to see the Kuttam pond come to see the elephant ponds.
    #travel #srilanka #anuradhapura #jubbiyaslart #onyoutubeonly

ความคิดเห็น • 354

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 หลายเดือนก่อน +31

    මම දකින්නේ අපේ රටේ ඉතිහාසය ගැන සොයන ඇත්තෝ ඕනතරම් ඉන්නවා. හරිම සතුටුයි මේවා ජනතාවට හෙලිකර දෙනවට ❤️🙏🙏🙏❤️

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g หลายเดือนก่อน +21

    බොහොමත්ම හොඳයි. මෙවගේ සැඟව ඇති අපේ උරුමයන් තව තවත් හෙලිකිරීමට හැකිවේවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @wh6217
    @wh6217 หลายเดือนก่อน +22

    ඒ පිහිටි ගල පුදුමය දනවනව පෙන්නුවට ඔබලට බොහොම පින්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym หลายเดือนก่อน +40

    මේ පෙන්නන ස්තාන වලට යනහැටි වීඩියෝ එකේදී කිව්වානම් අගය කියලා නිමකරන්න බැහැ. ඉදිරියේදී ගෙනඑන වීඩියෝ වලදී එය අපි බලාපොරොත්තු වෙනවා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +8

      ඒ ගැන සමාවෙන්න. ඒක මගෙන් වෙච්ච අඩුවක් කියලා මම තේරුම් ගත්තා. Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 หลายเดือนก่อน +21

    නැවත මෙම හෙලදීපය ගොඩනැගීමට වර්තමාන තරුණ දු පුතුන්ට අවශ්‍යතාව ලැබෙන බව මාගේ ඒකායන පරමාර්ථය යී ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      ඔබේ පරමාර්ථය ඉෂ්ට වෙනවා අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +10

    ඇත්තටම දුකයි....තරුණ දරුවන් වත් මේවා රකින්න.🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @user-ph3fe7fd2o
    @user-ph3fe7fd2o หลายเดือนก่อน +9

    ඔබට බොහෝම පින්,අපව දැනුවත් කලාට.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @sudeshdaminda9358
    @sudeshdaminda9358 หลายเดือนก่อน +10

    හොර දෙසය පාලනය කරන හොර රැලට රටට හේන වැදුනාත් කමක්නැ උන්ගේ බැංකු පොත් වලට හොරාකන සල්ලි ටික ලැබුනෝත් ඇති

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4p หลายเดือนก่อน +4

    වීඩියෝ දර්ශනයන් තුලින් හෝ දැනුවත් සතුටක්..ස්තුතියි සැමට ..තව,තවත් මෙවැනි දේ..ලෝකයාට විවුර්ත කරන්න.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 หลายเดือนก่อน +3

    අපගේ උරුමය ලොවට හෙලි කරන ඔබතුමන්ලාට නීරෝගී දීර්ඝායුෂම ලැබේවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @roseSaparamadu-uz8qv
    @roseSaparamadu-uz8qv 28 วันที่ผ่านมา +7

    බුදුන් උපන් දේශය siri ලංකාව 🙏❤🙏❤

  • @samelvitigala652
    @samelvitigala652 หลายเดือนก่อน +14

    විසාකා සිටු දියනිය බුදුන් ප්‍රමුක මහා සන්ගරුවනට පූජා කරන ලද පූර්වාරාමය.....

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      මම ඒ ගැන විස්තර දන්නේ නෑ. දන්න දේවල් මේකේ දාන්න අනිත් අයටත් දැනගන්න. ගවේෂණය කරන්න තොරතුරු අවශ්‍යයි.❤️

    • @UtharaBope
      @UtharaBope หลายเดือนก่อน

      😮

  • @sudarshanirathnayake2096
    @sudarshanirathnayake2096 หลายเดือนก่อน +6

    හොද විඩියෝ එකක්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @g.k.ananda1602
    @g.k.ananda1602 หลายเดือนก่อน +12

    ඔබ හරි අපෙ අය ඉතිහාසයේ කරපු හැටි අපි තමයි දියුණු ජාතිය වෙලා ඉදලා තියෙන්නේ බුදු හිමියන් ඉපදී ඇත්තේ ද ලංකාවේ මය සමහරක් අය හාමුදුරුවරු ක් ඇතුලුව මේවා හංගන්න හදනවා ඒත් දැන් ඇත්ත හෙළි වේ ගන එනවා...... ඔබලා ට පිං මේවා පෙන්වනවා ට...

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      මා සොයන සත්‍යය තුළ මා දකින දේ සහ මට වැටහෙන දේ තවත් කෙනෙකුට පෙන්වීමෙන් මා ලබන මානසික තෘප්තිය ඉතා ඉහළයි.
      ගොඩක් ස්තුතියි ❤ ඔබට බුදුන්ගේ සරණයි!!!

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 หลายเดือนก่อน

      හරිම වටිනව.ඵ්ත්.මේව.බලන්න.අපේ අය.ඵන්න.පටන්.ගත්තොත්.පරිසරයම.ඉවරයි..බලන්නකො දැන්.තියන ලස්සන.

    • @radhavimoksh
      @radhavimoksh 24 วันที่ผ่านมา

      අපිත් කැමතියි බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදුනා නම්. ඒත් ඉතින් ඒක බොරුවක්නේ. එකක් දෙකක් තැන් සමාන කරන්න හැදුවට මෝඩ මිනිස්සු රවටලා සල්ලි ගරන්න හැදුවට මුලු බුද්ධ චරිතයටම ගලපන්න තැන් සොයා ගන්න බැහැ ලංකාවෙන්. මිනිස්සු කවදා නම් මුලාවෙන් මිදේවිද ?

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 หลายเดือนก่อน +4

    ❤.........
    Mahco......chami.....u be video eaka supiri ba.....n
    A nith yoube s..... laa pissu kelina video dana kota u......ba niyama vada k kara.....laa ba....n me .
    Me a/pura koheda ba....n
    Budusarana i thawa th me vage dewal karapa n
    Macho..... !

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 8 วันที่ผ่านมา +1

    අපේමෙි හෙලයිතිහාසය සියලුදෙවියන් ආරක්ෂා කරත්වා...🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  8 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏🙏❤❤❤❤

  • @amaratungah.a6615
    @amaratungah.a6615 หลายเดือนก่อน +6

    ඔබට බොහොම පින්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 หลายเดือนก่อน +8

    එදා හෙළයො මේ විස්මිත නිර්මාණය කලා
    දැන් උන් මේ උරුම විනාශ කරගෙනම යයි

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ඔවු කැලේටම වැහිලා දිනෙන් දින විනාශයට යනවා. මේවා හරියට නඩත්තු කරනවා නම් තව සෑහෙන කාලයක් නොනැසී පවතීවි.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 หลายเดือนก่อน +9

    ඇත්තටම මේ ස්තාන දැකලා නැහැ
    ස්තුතියි දැනුවත් කිරීමට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @user-vq6pc1um3e
    @user-vq6pc1um3e หลายเดือนก่อน +5

    Bohoma pin...karunakarala kiyanna Anuradhapura koyi peththata wennada mewa thiyenne. Tharkayak ne hema thenama thamayi

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ඒ ගැන සමාවෙන්න. ඒක මගෙන් වෙච්ච අඩුවක් කියලා මම තේරුම් ගත්තා. Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

  • @aminirwana6325
    @aminirwana6325 หลายเดือนก่อน +8

    මේ ස්ථානයට යන මාර්ගය,ස්ථානයේ නම සඳහන් කළා නම් වටිනවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +4

      ඒ ගැන සමාවෙන්න. ඒක මගෙන් වෙච්ච අඩුවක් කියලා මම තේරුම් ගත්තා. Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.
      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

    • @aminirwana6325
      @aminirwana6325 หลายเดือนก่อน

      @@CPDArachchigeSinhalaArt බොහොම ස්තූතියි !

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

    • @ajithmanjulageekiyanage8161
      @ajithmanjulageekiyanage8161 หลายเดือนก่อน

      රට ජාතිය බේරා ගැනීමට නැවතත් මහින්ද රාජපක්ෂ රජතුමා පත් කර ගනිමු.

  • @Aselachinthaka-m7c
    @Aselachinthaka-m7c 15 วันที่ผ่านมา +3

    මෙය තියෙන්නේ අපේ ගෙවල් අසල . ලංකාරාම ස්ථුපය පසුකර අැත් පොකුණ දෙසට එනවිට අැත් පොකුණට වම් පැත්තේ.අපි පොඩිකාලේ පාසල් ගියෙ මෙවා අතරින්.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  14 วันที่ผ่านมา

      ඇත්තද සහෝ. ඒ හරියේ ඉන්න තියෙනවා ඒ කියන්නේ ඇත්තටම පුදුම පිනක් අපි දකින විදිහට. අපි අවුරුද්දකට දෙතුන් වතාවක් අනුරාධපුරේ එනවා. බොහෝ දුරට නවතින්නේ ලංකාරාමයේ කාමරවල. එතන ඉඳලා ඔයාගේ ගෙදරට කොච්චර දුරද. අඳුර ගන්න කැමතියි.

  • @mangalikawva2843
    @mangalikawva2843 หลายเดือนก่อน +4

    ❤😮mama dakka hodama dea❤❤patta niyama deayak 👍👍👍👍👌👌🤝💪dp

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน +1

    බොහොම වටිනා පුරාණ විහාර සංකීර්ණයක් වගෙ... හරිම වටිනවා.පින් ඔබට පෙන්නුවාට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම අති ඉහළින්ම වටින තැනක්. ඒ බව සීයට සීයක්ම පැහැදිලියි. පුළුවන් නම් ගිහින් බලන්න . ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

    • @user-to2jb3fy3k
      @user-to2jb3fy3k หลายเดือนก่อน

      @@CPDArachchigeSinhalaArt ස්තුතියි.. යන්න ඕන

  • @rajaekanayake2327
    @rajaekanayake2327 หลายเดือนก่อน +4

    අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 หลายเดือนก่อน +2

    අපේ දේ ගැන කතා කරන ඔබ සමූහය ටම අපේ ප්‍රණාමය !❤️❤️❤️❤️❤️

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදුන්ගේ සරණයි!!!
      මේ වගේ වටිනා කියන තැන්, සැඟවුණු තැන්, ඉදිරියේදිත් අපි ගේනවා. 🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සනයි ඔයාට බොහොම ස්තුතියිගොඩක් පින්❤❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤️ ඔයාට බුදුන්ගේ සරණයි!!!

  • @rathumalli_g
    @rathumalli_g หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එක. සරලයි සුන්දරයි. ❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +7

    නව ඉදිකිරිමි පෙන්නලා අතික ඉතිහාසය හංගලා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ඔව් ගොඩක් කලකිරීමක් තියෙන්නේ ඒ ගැන

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 21 วันที่ผ่านมา +1

    ඉතින් වීඩියෝ එක හරිම වටිනවා...අපිටත් එන්න තැන පාර කියන්න..ජයවේවා...

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  19 วันที่ผ่านมา

      අනුරාධපුරය පූජා නගරය ඇතුළේ වට වන්දනා පාරෙන් ඇවිත් යන්න පුළුවන්

  • @user-wy4gv2mm8y
    @user-wy4gv2mm8y หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබටත් බුදුන්ගේ සරණයි!!!

  • @DulipSanjaya-zj7jw
    @DulipSanjaya-zj7jw หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වීඩියෝවක්❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 หลายเดือนก่อน +3

    Mema sthaana dewiwaru vision aarakshaa karanawa budusaranai

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @sudeshdaminda9358
    @sudeshdaminda9358 หลายเดือนก่อน +4

    ඔබ මෙකර⁣නදේ මම මාහාස්සේ අගය කරනවා අපට අපෙ උරුම ඔබතුමා කියනදෙ බොහොම පිං

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 หลายเดือนก่อน +3

    Me rata issara puduma vidiyata lassanata thiyenna ethi? . Sthuthi obalata👍

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 3 วันที่ผ่านมา +1

    SUPIRIYAK THAMAY ..MALLI💖

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @CeylonEyeCatcher
    @CeylonEyeCatcher หลายเดือนก่อน +2

    අපේ රටේ මේ දැනට මතු කරල තියන ඉතිහාසය ඇත්ත එක නෙවෙයි ඒක මවාපාන ඉතිහාසයක් අපේ රටේ ඇත්ක ඉතිහාසය තවමත් තියෙන්නෙ සැඟවිලා. ඒත් හැමෝම දැනගන්න ඕනෙ දෙයක් තමයි කවදාවත් රබර් බෝල වතුර යට තියන්න බෑ උඩ එනවාමයි . කාලය සියල්ල තීරණය කරනව ❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. දැන් ඉන්න අලුත් පරම්පරාවත් නිකන් ඉන්නෙ නෑ. හැම දෙයක් ගැනම ගවේෂණය කරනවා. ඒත් කිසිම දෙයක් ගැන හොයන්නේ නැතුව හැම දෙයක්ම ඉන්දියාවට තල්ලු කරන සෙට් එකකුත් ඉන්නවා.
      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි !!!

  • @user-vp2bv6pe7o
    @user-vp2bv6pe7o หลายเดือนก่อน +9

    මෙහට .යන්නෙ.කොහොමද

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 หลายเดือนก่อน +3

    Thank you

  • @user-qo4vh5ox5c
    @user-qo4vh5ox5c วันที่ผ่านมา +1

    4:34 වැසිකිළි ගලක් නෙමෙයි පාදෙණික්(පා දෝවනයට)

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  วันที่ผ่านมา

      ඔව් ඔබ කියන දේ හරි ගොඩක් ස්තුතියි ❤

  • @inokasudarshani2815
    @inokasudarshani2815 หลายเดือนก่อน +2

    👍🏻👍🏻👍🏻👍🏻

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @user-gb3ko3de8u
    @user-gb3ko3de8u หลายเดือนก่อน +3

    Me thamai ape budun vahanse vadasiti buumiya

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි බුදු සරණයි!!!

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @ccsl6890
    @ccsl6890 หลายเดือนก่อน +1

    Ane godaaaak pin apitath pennuwata.🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy หลายเดือนก่อน +2

    මේ බුදු පහස ලැබූ තැන්.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඔව් ඒක නිසා තමයි කැලෙන් වහලා තියෙන්නේ.

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 22 วันที่ผ่านมา +1

    Puduma aadamberayak athwenne me natabun dakiddi. Yana Hari wisthereyak denna. Obeta mahath pin.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  22 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
      වීඩියෝ එකේ අන්තිමට තියෙනවා යන හැටි. එහෙම නැත්නම් වෙනමම පොඩි වීඩියෝ එකක් දාලා තියෙනවා චැනල් එකේ බලන්න ඒකෙ මෙතනට යන විස්තරේ විතරක් තියෙනවා.
      සුවපත් වේවා ඔබට ජය වේවා!!!

  • @NilanthiAmarathunga-dj8dj
    @NilanthiAmarathunga-dj8dj หลายเดือนก่อน +2

    Suppa

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 หลายเดือนก่อน +1

    Bohoma pin.....

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @user-or3or1nq2x
    @user-or3or1nq2x หลายเดือนก่อน +2

    Anuradhapure Mey koheda aneee kiyana. Lankawata awama aniwareyenma yanna oneeee 👍👍👍👍👍

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම යන්න. පූජා නගරයට ඇතුල්වෙලා ලංකාරාමය පන්සල ගාවට යන්න. පන්සලට වම් පැත්තෙන් තියෙනවා ඇත් පොකුණට කියල පාර සඳහන් කරලා. එතනට යන්න. පොකුණට වම් පැත්තෙන් තියෙන්නේ.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน +4

    නැති වු මේ ඡාතික අභිමානය නැවත ලබාගත යුතුයි. ඒ ගැන සිතන පාලකයෙක් ඕන!

  • @samelvitigala652
    @samelvitigala652 หลายเดือนก่อน +4

    පූර්වාරාමයේ නටබුන්.....

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මම ඒ ගැන විස්තර නම් දන්නේ නැහැ හරියට. මොනව හරි දන්න දෙයක් තියෙනවා නම් දාන්නකෝ❤️

    • @user-gb3ko3de8u
      @user-gb3ko3de8u หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @user-gb3ko3de8u
      @user-gb3ko3de8u หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @kasunarthadeva9630
    @kasunarthadeva9630 หลายเดือนก่อน

    Niyamai .rata gena api gena ape un den inna thena gena duka hituna kollek

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @chana5225
    @chana5225 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @pathmaherath5036
    @pathmaherath5036 หลายเดือนก่อน +1

    Theruwan saranai puthe hadawathatama denenewa apema hela urume bohoma pin puthe

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @KaliniHettithantha
    @KaliniHettithantha หลายเดือนก่อน +1

    ❤ Thanks to you, very important video. Why you don't show up the way to reach their. Any way never mind, happy for you guys. be careful!!!!!!!!

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      Thank you so much ❤️ ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 19 วันที่ผ่านมา +1

    සුද්ද වැද්ද කාලෙ කරපු දේවල් සිංහලයා ලොව පළමු දියුණු ජාතිය❤

  • @demindakonara1145
    @demindakonara1145 25 วันที่ผ่านมา +1

    Bohoma pin obata meweni segauna pujaniya sthana penwanawata .saththakinma helaya kiyanne athi daksayo.den pothen uganwana de walinwath kal pawathina nirnana karanna puluwanda.ekath hadagena yaddyma kadan wetenawa.harinam horakapu unge piliru hadala malmala dala wadina eka newei meweni nirmana kala hemoma sihi karala awruddakata wathawak ekama dineka pinpeth anumodan karanna ona.budun deka niwan dakinna kiyala ounta.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!! මේ වීඩියෝ එකෙන් පෙන්නලා තියෙන්නේ බොහොම චුට්ටයි. ඊයේ තව වීඩියෝ එකක් දැම්මා පැයක එකක්. ඉඩ තියෙන වෙලාවක නිදහසේ පුළුවන්නම් ඒකත් බලන්න. මේ ආරාම සංකීර්ණය සීයට අසූවක්ම ඒ වීඩියෝ එකේ පෙන්නනවා. පුළුවන්නම් බලන්න. සුවපත් වේවා!!! ❤

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb หลายเดือนก่อน +1

  • @lankasamadara418
    @lankasamadara418 หลายเดือนก่อน +2

    ඔයාලා නමවත්කිව්වේ නැහැනේ
    වැඩේ සුපර්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!. මම චමිල් මට උදව් කරන්නේ ප්‍රභාත්

    • @rathumalli_g
      @rathumalli_g หลายเดือนก่อน

      ​@@CPDArachchigeSinhalaArtගොඩක් ස්තුතියි චමිල්. මේ වගේ වීඩියෝ එකක් කරාට. ඇත්තටම අපි කොච්චර අනුරාධපුරේ ගිහින් තියෙනවද. ඒත් මේවා නම් දැකලා නෑ. ගොඩක් පින්

  • @y-wing2976
    @y-wing2976 หลายเดือนก่อน +1

    Wonderfull❤

  • @sudathli232
    @sudathli232 หลายเดือนก่อน +4

    පෙන්නන්නඑපා ඕවත් ගලෝල විකුනයි අපේ අප්පලා මයෙ දෙයියෝ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගලවන් යන්න බැරි ඒව ටික තමයි යන්තම් ඉතුරු වෙලා තියෙන්නේ. එතනට ගියොත් දැක ගන්න පුළුවන් හැමතැනම හිල් හාරලා

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @basnayakakusum1017
    @basnayakakusum1017 หลายเดือนก่อน +4

    මේ අභයගිරි භූමියට අයත් ප්‍රදේශයක් ද

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මම හිතන්නේ ඒ කොටස පාලනය වෙන්නේ අභයගිරියෙන්.

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 19 วันที่ผ่านมา +1

    තැන කිව්වෙ නැත්නම් තමයි වඩාත්ම හොඳ මොකද අපේ කට්ටිය විනාස කරනවා යන තැන පොලිතින් දාලා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  18 วันที่ผ่านมา

      ඒකනං ඇත්ත. මිනිස්සු ඒ කැලේ ඇතුලට යන්නැති නිසා විනාශ නොවී තියෙනවා. ඒත් තැන් 2ක තිබුණා කට්ටිය මත්ද්‍රව්‍ය පානය කරන්න ගෙනාපු දේවල්

  • @sandyjayanetti7339
    @sandyjayanetti7339 21 วันที่ผ่านมา +1

    කාරුනිකව, මෙතනටයන පාර , දන්වන්න.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  20 วันที่ผ่านมา

      පූජා නගරය ඇතුළට ඇවිත් වටවන්දනා පාරේ ලංකාරාමය පන්සල ගාවට යන්න එතනින් වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. වටවන්දනා පාරේ යනකොටත් ඇතුල් වෙන්න තැන් ඕන තරම් තියෙනවා. කැලෙන් වැහිලා තියෙන නිසා පාරට පේන්නේ නෑ පොඩ්ඩක් බැහැලා ඇතුලට ගිහින් බලන්න.

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน +3

    මොනතරම් නම් ෂේෂ්ට ඡාතියක් ද හෙලය.

  • @shamalperera8472
    @shamalperera8472 หลายเดือนก่อน +1

    Ath පොකුණ බලන්න ගියා....පුරාවිද්‍යා එකෙනුත්..හිටියා ...මේ ස්තනය පිලිබදව මොකුත් කිව්වේ nahane

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අහලා බැලුවද?

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න එතෙන්ට යන පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @DhilaniRathnayake-er6zf
    @DhilaniRathnayake-er6zf หลายเดือนก่อน

    ඇත්තටම මාසයක් ගානේ අනුරාධපුර ගියත් මේ වගේ තැන් තියෙනව කියලා දන්නෙ නෑ ගොඩක් පින් ඔබට හැබැයි යන විදිහ පොඩ්ඩක් කියන්න අපේ දරුවන්ට පෙන්නන්න ගොඩක් වටිනවා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      අනුරාධපුර පූජා නගරය ඇතුළේ. ලංකාරාමය පිටුපස. ඇත් පොකුණ ඉස්සරහ කැලෑවෙන් වැහුණු කොටස. විශාල ආරාම සංකීර්ණයක්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      මෙන්න යන පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 10 วันที่ผ่านมา +1

    ❤🎉🎉

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 หลายเดือนก่อน +1

    Balanna api monawada Danny lankawy lassana ten ma galy DiGa

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන්ම මේ බොහොම සුළු ප්‍රදේශයක් විතරයි මේ හතරෙන් එකයි. තව හතරෙන් තුනක් තියෙනවා. ඒ ටිකේ වීඩියෝ එකත් අපි ඉස්සරහට දෙන්නම් බලන්න.
      මේ ගල අපේගිරිය වම් පැත්තෙ ඉඳලා වෙස්සගිරි විහාරය දක්වා විහිදිලා තියෙනවා කියලා තමයි කියන්නේ.
      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

    අනේ Ethi යාන්තම් oya gal tika hari තියනවා ❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගලවගෙන යන්න බැරි නිසා ගල් ටික ඉතුරු වෙලා තියෙනවා. ඒ ගලුත් හැමතැනින්ම විදලා හාරලා

  • @rajaekanayake2327
    @rajaekanayake2327 หลายเดือนก่อน +2

    👍👍 මේ පැත්තට යන පාරත් පොඩ්ඩක් කියන්නකෝ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +2

      පූජා නගරය ඇතුළේ , ලංකාරාමය පන්සල වම් පැත්තේ අයිනෙන් ඇත් පොකුණට කියලා පාර සඳහන් කරලා තියෙනවා. අන්න ඒ ඇත් පොකුණට වම් පැත්තේ තියෙන කැලෑවිච්ච ප්‍රදේශය.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @user-er3dq9bv7t
    @user-er3dq9bv7t หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @IndikaGankanda-kp4pq
    @IndikaGankanda-kp4pq หลายเดือนก่อน +3

    කොහෙද අනුරාධපුරයේ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      Video discription එකේ පොඩි තොරතුරු ටිකක් දාලා තියෙනවා.
      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 หลายเดือนก่อน +2

    Anurada mahathmaya, janith Maya thamai mewa loketa kiwwe mulinma

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ඊටත් කලින් ජයන්ත පතිර ආරච්චි. වීඩියෝ සාක්ෂි තියෙනවා

  • @magretpremalatha1581
    @magretpremalatha1581 หลายเดือนก่อน +3

    පපුව කකියනවමහත්මයා මේවා දකින්න සලස්වනඔබතුමාලත් හරීම පිංවන්තයි.අත් හරින්න එපා ලංකාවේ ඇත්ත ඉතිහාසය හංගගෙන මොනවද දන්නෙනැහ කරන්න බලාපොරොට්ජ්තු වෙන්නෙ පුරා විද්‍යාවෙන් මොනවද ඩන්නෙ නැහැ හොයන්නෙ.අනේ අපේ රටේ ඉතිහාසය මෙලෙස කැලෑ වලට යටවෙලා.මෙහෙම හෝ මේවා දකින්ට සලස්වනඔබ සියලු දෙනාඅ පිං සිදුව්‍ර්නවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ඇත්තටම හරිම ඛේදනීයයි මහත්මයා. මේ රටට ආදරේ කරන ඕනම කෙනෙක්ට ඒවා දැක්කහම හෝස් ගාලා යනවා. කැලෑවෙන් වැහිලා දිනෙන් දිනම විනාශයට යනවා. මේවා එළිපෙහෙළි කරනවා නම් කොච්චර ලස්සනට තියෙනවද. මේ හරිය උස ගසුත් ගොඩක් තියෙනවා. වන්දනාවේ එන මිනිස්සුන්ට නිදහසේ ඉන්න බැතිමතුන්ට භාවනා කරන්න මේ තැන් හදලා දෙන්න පුලුවන්. අනික පූජනීය නගරය ඇතුළේ. පූජා නගරය කියන්නේ ආදායමක් නැති නගරයක් නෙවෙයිනේ. නේද මහත්මය?
      ගොඩක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි!!!

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 14 วันที่ผ่านมา +1

    ෙමම ස්ථානයට යන මග පැහැදිලි කරන්න

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  13 วันที่ผ่านมา

      අනුරාධපුරය පූජා නගරය ඇතුළේ ලංකාරාමයේ පන්සල් ළඟ තියෙන පන්සලේ පාක් එකට එන්න. පාක් එක පිටිපස්සෙන් ඇත් පොකුණට කියලා පොඩි බෝඩ් එකක් දාලා ඇතුලට යන්න පාර තියෙනවා. ඒ පාරේ යනකොට විශාල ඇත් පොකුණ පේනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් මේ පරිශ්‍රය තියෙන්නේ කැලෑව වැවිලා තියෙන්නේ. කැලෑව ඇතුලට යන්න වෙනවා බලන්න. පරිස්සමෙන් යන්න. කැලෑව නිසා සත්තු සර්පයෝ ඉන්නවා. තෙරුවන් සරණයි.!!!

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 หลายเดือนก่อน +1

    👍👍👍👍🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @user-gp3ji5xz1m
    @user-gp3ji5xz1m หลายเดือนก่อน +1

    Metanata.yana.vedheya.para.kiuwanam.godak.watenawa

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      පූජා නගරය ඇතුළට යන්න. ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇත්ත ඇත් පොකුණට කියල පාර සඳහන් වෙනවා. ඒ පොකුණ වටේටම තියෙන්නේ ඒවා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye หลายเดือนก่อน +2

    maligawa ho wehera wihara wenna athi neda mewa dakinna selassiwat thanks

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @nethminik
    @nethminik 20 วันที่ผ่านมา +1

    අනේ අපි යන්නෙ කොහොමද ❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  19 วันที่ผ่านมา

      ඇයි යන්න පුළුවන්නේ. ජීවිතයට එක පාරක් හරි දකින්න ඕන දේවල් මේවා. අපේ රටේ තියෙන දේවල්නේ. යන්න කොහොම හරි❤

  • @yamunasriyani9182
    @yamunasriyani9182 หลายเดือนก่อน +1

    අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද කොහේ නොදෝකීන් මරූ පුරාවිද්‍යාව

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      නිදිමත් නැහැ. බාගෙට ඇහැරිලා ඉන්නේ. නිදාගන්නවද නැගිටිනවාද කියන ප්‍රශ්නේ තමයි මං හිතන්නේ එයාලට තියෙන්නේ. එයාලට පුළුවන් මෙච්චර මේ ප්‍රශ්නයක් වෙන, වෙන්න යන දේ කල් තියා නිරාකරණය කරන්න. ඔවුන්ට ඒ ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු

  • @Indrani_thilakarathne
    @Indrani_thilakarathne หลายเดือนก่อน +2

    Mewa
    Pennant,, name,, ithamath,,,hodadeyak,,bohomasthuthi,,daruwane

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @user-gb3ko3de8u
    @user-gb3ko3de8u หลายเดือนก่อน +2

    Me than valata yanne kohomada kiyala kiyanna puluvanda

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න යන පාර th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @user-kz4bf6cg7n
    @user-kz4bf6cg7n หลายเดือนก่อน +2

    සාප පිට සාප වදිනවා මේවා හන්ගන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට කාළකණ්නි, අහස පොළව නුහුලණ අපරාද, ස්තුතියි පේන්නුවට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මේවා ආරක්ෂා කරන එක එයාලගේ වගකීමක්. ඒත් ඒක වෙන්නෑ කියන එක නම් පැහැදිලියි. ඒ ගැන කණගාටුයි. ගොඩක් ස්තූතියි ඔබට බුදු සරණයි!!!

  • @DharmaSandhya
    @DharmaSandhya หลายเดือนก่อน +1

    ඇත්තටම සිංහලයා මොන තරම් දක්ෂද,ශක්තිමත්ද,ඉවසනසුළුද කියල දැනෙනවා.මේ දේවල් පෙන්වීම නිසා ඔබලාට පිං

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අපේ අනන්‍යතාවය හංගන්න මෙතරම් දේවල් කරල තියෙන්නෙ අපි කොච්චර ප්‍රබලව හිටපු ජාතියක්ද කියල හිතෙනවා.
      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @wageshagihani8385
    @wageshagihani8385 หลายเดือนก่อน +1

    Godak pin me vedio එකකින් hary අපට මේ වගේ දේවල් අපට ලබන්න අවස්ථාව ලබා දුන්නාට..🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මා සොයන සත්‍යය තුළ මා දකින දේ සහ මට වැටහෙන දේ තවත් කෙනෙකුට පෙන්වීමෙන් මා ලබන මානසික තෘප්තිය ඉතා ඉහළයි. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @KaliniHettithantha
    @KaliniHettithantha หลายเดือนก่อน +1

    Ape Pura vidyagghyo kiyanna palhoru meva dannema nadda????dakalath nadda?????

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරපු ප්‍රතිපත්තිගරුක මිනිස්සු හිටපු කාලේ තමයි මේ රට දියුණු වෙලා තිබිලා තියෙන්නේ.

  • @jayanthapemasiri
    @jayanthapemasiri หลายเดือนก่อน +1

    කොහොමද යන්න පුළුවන් යන මාර්ගය කියන්න පුළුවන්ද

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ලංකාරාමය කාර් පාක් එකට එන්න. එතන ඉඳලා යන හැටි පොඩි වීඩියෝ එකක් තියෙනවා බලන්න
      th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=fcWrsMQYDAFGJIBr

  • @sujeeths1602
    @sujeeths1602 หลายเดือนก่อน +4

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි .

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 หลายเดือนก่อน +1

    නියම බෞද්ධ නායකත්වය ලැබුණු දවසක් අපිට ලැබේ වා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අපි ප්‍රාර්ථනා කරමු මෙහෙම. සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා!!!

  • @Wihagi_Samara
    @Wihagi_Samara หลายเดือนก่อน +1

    අවුරුදු 1100 පැවති රාජධානියක් අපේ අතීත මිතුන් මිත්තං ගේ ක්‍රියාකාරම්
    කෙසේ නරබා ඉවරකල හැකිද..❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน +1

      ඉවර කරන්න බෑ මේ දීපය පුරාම තියෙන්නේ මොනව කරත් හංගන්න බැරි බුද්ධ ඉතිහාසයක්. හංගලා තියපු ගොඩක් තැන් දැන් දැන් එළි වේගෙන එන්නේ. වළක්වන්න බෑ පුනරුදය ඇතිවෙලා තියෙන්නේ.
      ගොඩක් ස්තුතියි ❤ ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk 19 วันที่ผ่านมา +2

    පෙන්නන්නට අය අනන්තයි. කතා කරල ඉදිරියට එන්ට තමයි කවුරුත් නැත්තෙ. මෙචිචර කල් මෙිව වහන් කරන් වන දෙවියො අරක්ෂා කරදුන්නා. ඉදිරියට වරෙවු අපේ බුදුන්ගෙ උරුමය ගැන කතා කරවු. බුද්ධ දේශයෙ මිනිසුනේ දෙඅැස අැර බලා බුද්ධ දේශයෙ අභිමානය කතා කරවු.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  17 วันที่ผ่านมา

      කටින් බතල හිටවන කට්ටිය නම් ඕන තරම් ඉන්නවා. ඉස්සරහට එන්න තියා අඩු ගාන මේවා තියෙන්නේ කොහෙද කියලවත් බලන්න ඔය මිනිස්සු එන්නේ නැහැනේ.

  • @user-hg9yu9sb1c
    @user-hg9yu9sb1c หลายเดือนก่อน +1

    Hrima dekui goda denek anuradapure giyama yanne ruwanveli seyatai jayasrimahabodiyatai vitharai.anith eewa ballata dala

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනා මේ කැලෑවල් වලට වැහිලා තියෙන්නේ ඔක්කොම ඉතා වැදගත් ස්ථාන කියන එක.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 หลายเดือนก่อน +1

    මල්ලි බුදු දහමට අනුව අනිත්‍ය නොව අනිචිච (කිසිවක් තම කැමත්තට අනුව පවත්වන්න බැ.එනිසා දුක ඇති වෙනවා .

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි. අනිත්‍ය යනු නැසෙනසුලු බවයි. නිතරම වෙනස් වෙන සුලු බවයි. -- බුදුන්ගේ අනිත්‍ය යනු මෙය නොවේ. අනිත්‍ය යනු මගේ නොවේ යන්නයි. එය මනැසින් දැකිය නොහැකිය. එය ප්‍රඣාවෙන් පමණක් ම දැකිය යුතුමය.
      (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)
      මට මේ අයියා කියපු දේ ගැන තව හොයන්න ඕන ඔය අකුරු දෙකේ වෙනස සහ අර්ථය මොකක්ද කියල.
      ගොඩක් ස්තුතියි පෙන්වා දුන්නට ඔබට බුදුන්ගේ සරණයි !!!

  • @user-qp8wc2uk6b
    @user-qp8wc2uk6b 29 วันที่ผ่านมา +1

    Athatama koheda?

  • @user-su8bo3bx8m
    @user-su8bo3bx8m หลายเดือนก่อน +2

    Methanata yanne kohomada,,

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      පූජා නගරය ඇතුළට ගිහින් අටමස්ථානයට අයත් ලංකාරාමය පන්සල වම් පැත්තෙන් ඇතුලට යන්න පාර තියෙනවා. ඇත් පොකුණ කියල එතනින් පාර සඳහන් කරලා තියෙනවා. ඇත් පොකුණට වම් පැත්තෙන් තියෙන කැලෑව ඇතුලෙ තමයි මේවා තියෙන්නේ. අභයගිරිය පිටිපස්සෙන් යන්නත් පුළුවන් සමාධි බුදු බුදු පිළිමය තියෙන ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. ඇත් පොකුණ තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ගොඩක් අය දන්නවා. එතනට ගිහින් යන්න ඒක තමයි ගොඩක්ම ලේසි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      මෙන්න යන පාරේ පොඩි වීඩියෝ එකක් th-cam.com/video/xZCbdAkkdC4/w-d-xo.htmlsi=gpXXGhUm4AwHmWay

  • @srilankaelle
    @srilankaelle หลายเดือนก่อน +1

    ලංකාවේ ඉතිහාසය ඉන්ග්‍රිසි ජාතිකයෝ සගවලා තියෙනවා ....හොයන්න ..ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      හංගල විතරක් නෙවෙයිනේ විකෘතිත් කරලානේ. ඒත් ඒ යට ගහපු සත්‍යය මතුවන දවස වැඩි ඈතක නම් නෙමෙයි. බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් වෙන ස්ථාන ටික ඔවුන්ගෙන් ඈත් කරලා දාලා සුද්දෝ බලාපොරොත්තු උනේ මොනවද දන්නෑ. එදා මානව හිමිකම් කියලා එකක් තියෙන්නේ නැතුව ඇති. උන් උන්ගේ ආධිපත්‍ය පතුරවලා අපේ මිනිස්සුම වහල්ලු කරගෙන උන්ට ඕන දේවල් සේරම ටික කරගෙන. ඒ මදිවට පොත්පත්වල ඉඳලා වටිනා කියන පුරා වස්තු ටික ඔක්කෝම පටවාගෙන ගිහිල්ලා උන්ගෙ රටේ කෞතුකාගාර හදල තැන්පත් කරගෙන තියාගෙන උන්ම බල බල ඉන්නවා. ඒක එක පැත්තකින් බලනකොට එහෙම ආරක්ෂා වෙලා තියෙන එක හොඳයි කියලත් හිතෙනවා. මෙහේ තිබ්බනං ඕවට වෙන දේ හිතාගන්න බැරිවෙනවා. එදා ඉඳලම අපිට මාර අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන්නේ.

  • @ThinkOthers
    @ThinkOthers หลายเดือนก่อน

    මේවා කැලෑ වදින්නට හැරල ඉන්දියාවේ මේ වගේ ගඩොල් ආකෘති හදන්නට උත්සාහ කරල තිබෙනවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  หลายเดือนก่อน

      ඒකනේ. රජ්ජුරුවරු සාසනයට මෙච්චර සේවාවක් කරලත් බුදුන් වඳින්න ඉන්දියාවේ ගියා කියලා කොහෙවත් සඳහන් වෙලා නෑනේ. සුද්දන්ගේ ලණුව සුපිරියටම කාලා එදා 1915 න් පස්සේ තමයි දඹදිව කියලා ඉන්දියාවට යවලා තියෙන්නේ.