Brother mama laser operator job ekakat romanian yanne but workpermit eke tynne unskilled worker in garment industry kiyala....එතකොට visa ekata aulk weida meka
Brother, Mama awurudu 20ta vithara essella Europe country 1ka student visa ekeka awrudu 3k vithara edala thiyenawa.ethin Rumeniya embassy interview ekedi me gana kiyannama onada? Thanks.
පුළුවන් නම් රෙජෙක් උනාට පස්සේ. ඇපිල් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. තාම එහෙම වීඩියෝ එකක් කවුරුත් කරල නෑ
Sure!
හරිම වටිනව අයියා මේ විස්තර ටික නම්. සමහර බොරු කියන අයට වඩා❤️
🙏🙏
Superb vedio
Thanks බ්‍රෝ 🙏
Thank you my brother
Welcome brother ❤️
දැනුවත් කලාට
ස්තුතියි ❤
👍👍
Your explanation great 🙏 thank you so much
Glad it was helpful, You welcome🙏
Thank you brother ❤❤❤
Thank you too
සුපිරි බ්‍රදර්. ඇත්තටම ගොඩක් දේවල් දැනගත්ත. refus එකක් කියවන්නේ කොහොමද දැනගන්න පුලුවන්ද?
මගේ fb පේජ් එකට මැසේජ් එකක් දාන්න
Gate idea ...thank you ..
👍👍
Thanks oba tbumata❤
🙏🙏
ඔයාගේ දැනුම....👌👌👌👍💐💐💐❤️
ස්තූතියි ඔබට❤️
එකෙන්ම රෙස්පෙක්ට්
Math okama hithuwa
supiriyatama indetail describe karanawa.niyamai👋👋
Thanks brother 👍
බොහොම ස්තූතියි ❤❤
👍👍
ඉංග්‍රීසි ඕන නෑ කියල කිව්වත් ඒක ඉගෙනගන්න කියල කියන එකම වටිනව අයියා..ඉංග්‍රීසි ඕන නෑ කියන්නෙම ඉංග්‍රීසි බැරි උන්මයි. ඔයා කිව්ව කතාව හොඳටම තේරෙනව මෙහෙ ආවට පස්සෙ🙏
🙏🙏
Atakota wrak visa akake rejected unothe dat akake Anna kochchara Kal yanawada
රිජෙක්ට් උනොත් ඔයා නැවත appeal එකක් කරන්න ඕන. ඒකට සාමාන්‍ය ක්‍රියාදාමයට බැහැරව දිනයක් ලැබෙයි
Good job
Thanks👍
Prasnayataip karlaewanda puluwada
Prashnaya clear na
👍👍👍👍👍👍👍❤
👍
Brother mama laser operator job ekakat romanian yanne but workpermit eke tynne unskilled worker in garment industry kiyala....එතකොට visa ekata aulk weida meka
කිසිම ප්‍රශ්නයක් නැහැ.👍
Thanks brother ❤
You welcome ❤️
Thawa tikak sadde vadi unanam hodai
👍👍
Aiye marred kiyal dalathiyal marred nathnm eka visa kansal venn hethuvakd
ඔයාගේ වීසා ඇප්ලිකේෂන් එකේ ඒ වගේ වැරද්දක් සිදුවෙලා තියෙනවද?
Divorce knk married kiyla dla tibbot eka aulda
අව්ලක් නැහැ.
Brother,
Mama awurudu 20ta vithara essella Europe country 1ka student visa ekeka awrudu 3k vithara edala thiyenawa.ethin Rumeniya embassy interview ekedi me gana kiyannama onada?
Thanks.
කියන එක අවාසියක් වෙන්නේ නෑ
😊
🙏
❤❤
❤️❤️
පනිනවද ඇහුම නැ කිඋවා මගෙන් ඇයි කියලා අහුවා මම කිඋවා හොද රටක් හොදපඩියක් දෙන නිසා යන්නෙ නැ කියලා🤔මෙයා ගෙන් ඇහුවලු බෝර්ඩ්ඩර් පනිනවා ද කියලා උඩ උත්තරය ප්රේමනාවත් නෑ රිජෙට් කරලු එහෙම වෙන්න පුළුවන් ද
මම දකින විදියට ඔයා අහන්නෙ වෙනත් කෙනෙක්ගෙ අත්දැකීමක්. මෙතන්දී ඒ ඇප්ලිකන්ට් ඉංග්‍රීසි වලින් කීව පිලිතුර හරියටම හොයාගන්න වෙනව. ඒ කෙනා පිලිතුර ඉංග්‍රීසි භාශාවෙන් දෙනවිට වැරදි අර්ථයක් ලැබුනා විය හැකියි.
❤
❤️
Maga visa aka regek una nawata apliy karanava keuva aganse akan aka prsnayak naha nada
නැහැ, දෙවෙනි වතාවේ පලවෙනි සැරේට වඩා හොඳින් මුහුණ දෙන්න
@@GayyainEurope aiya regak una martu20 godak Kal yida
@@JanakaMadusanka-if2lr eka nam kiyanna amarui
බැරි වෙලවත් ඉන්ටවිව් එක පෙල් උනොත් වෙන විදිහකට මුදල් දිලා විසා ගන්න බැරිද?
දන්න විදියට නම් බෑ
Samjaroga kiuwe monawage rgada
samajayata pathira ya haki bowana mattame darunu rogabada.
ඉන්ටවිව් ඩේට් දෙන්නේ මේ දවස් වල මොන මාසේ අයටද 🙏💐
Mainly, September & October. November ayawath randomly gannawa
මර්තු 31න් පස්සෙ ඉන්ටවු තවත් වෙනස්වෙවිද 🙏
ඔව්, මම කලින් වීඩියෝ වලත් කිව්ව විදියට ඉන්ටවීව් ප්‍රශ්න වෙනස් වෙන්න පුලුවන් මිත්‍රයා.දැනටත් එහෙම වෙලා තියෙනව
අයිය එතකොට රිජෙට් වුණත් එහෙම ආයේ යන්න පුළුවන්ද ඉන්ටර් එකට
නැවත ඇපීල් කරන්න පුලුවන්. ඉන්ටර්වීව් එකක් නැවත කිරීම හෝ නොකිරීම එම්බසියෙන් තීරණය කරනවා
Police report eka parana eka renew karala interview eka face krnna plwnda sir. New police report ekak apply nokara renew karapu police report eka valid wenawada sir.
Plz answer ekak denna sir.
Renew නොකර අලුත් එකක් apply කරන එක තමා වඩාත් සුදුසු
@@GayyainEurope sir renew karapu eka getaluwak wewida.masa 6k parana unata passe renew kale
අලුතෙන්ම ගන්න තමා recommend කරන්නේ
Work permit eken passeda job contract eka enne
Agreement eka. English and Romanian dekenma enawa godak welawata.
අයියේ මට company එකෙන් acamadation ලැබෙන්නේ නෑ ඒත් pvt acamadation එකක් මං ගත්තා. ඒක අවුලක් නෑ නේද මගේ නමට නෙවෙයි ගත්තේ employer නමට
ඒක ප්‍රශ්නයක් නැහැ. ආයතනයෙන් ලැබෙන්නෙ නැත්නම් තමන්ට accommodation තිබීම අවශ්‍යයි
@@GayyainEurope මං ඒක ඔන්ලයින් ඇපොයිමන්ට් එකට දැම්මේ නෑ ඉන්ටර්වියු යද්දී අරන් යනව නමුත්
@@iresharanmuthu4584 Good!
Salary eka kiyaddi USD wlinmad kiyann one
ලේයි හෝ ඩොලර්. මේ දෙවිදියටම අහන්න පුලුවන්
මහත්මයා මට පොඩි කාරණාව ක් දැනගන්න ඕන මං unskilled job එකකට යන්න හදන කෙනෙක් මං යන්න හදන ajency න් කිව්ව unskilled job එකක් හින්ද interview බොහෝ දුරට නැතිවෙයි කියල එහෙම වෙන්න පුළුවන් ද?
බොහෝ දුරට යන්නෙන් එයාල ඔයාට අනියමාර්ථයක් හඟවල තියෙනව. එම්බසි ඉන්ටවීව් එකක් ලැබෙන්න ඔබ යන ජොබ් කැටගරිය බලපෑමක් නැහැ මිත්‍රයා. ඉන්ටවීව් එකට සූදානම් වී ඉන්න
නෑ බ්‍රදර්..අනිවා ඉන්ටෙව් එනවා
Matath me vistarema dana.ganna ona plz
Aniwryenm den hemoma intaviw yanna ona bro.eka nitiyak e rate.@@heshaniapsara-ts4so
Oyage no ekka dannago iya
මගේ පාස්ට් පොර්ට් එකේ රැකියා විදිහට තියෙන්නේ ගෝල්ඩ් ස්මිත් කියලා ඒක ප්‍රශ්නයක් වෙයිද
ඔබ යන්න බලාපොරොත්තු වන රැකියාව කුමක්ද
Unskil
@@sameerasameera3149 prashnayak naha
අයියේ මම කොරියාවේ විසා නැතුව අහුවෙලා ආවේ මට රොමේනියාවට යන්න පුඑවන්ද
යන්න උත්සහ කරන්න පුළුවන්. සිදුවීම වෙලා ගතව ඇති කාලය වැදගත් වෙනවා.
රුමේනියාව ශේන්ගන් උනහම රුමේනියන් ලේ ඩොලර් වෙනවද?
නැහැ. දැනටත් රට තුල ප්‍රධාන ඒකකය වන lei/ron එසේම පවතී. euro ද එලෙසම පවතීවී.
Hi අයියා..ඔයාව contact කර ගන්න විදිහක් නැද්ද phone නම්බර් එකක් දෙන්න පුලුවන්ද..හදීසී කාරනාවක් දැන ගන්න 🥺🙏
FB එකෙන් Gayya in europe පේජ් එකට මැසේජ් එකක් දාන්න🙏
ඉංග්‍රිසි මට කිකනදේ ටිකක් තෙරෙනව එත් කතා කරන්න අමතක වෙනවා මං පෙල් වෙයිද
පුළුවන් තරමක් ප්‍රශ්න පුරුදු වෙලා යන්න. මගේ චැනල් එකේ ඇති ඉන්ටව් ප්‍රශ්න. ඒවා හොඳට study කරලා යන්න.
overstay in uk . රුමේනියාවට බලපෑවා? Please let me know thanks 😊
ප්රශ්නය තරමක් පැහැදිලි මදි මිත්‍රයා. පැහැදිලි කරන්න පුලුවන්ද?
@@GayyainEurope mn uk 🇬🇧 wala overstay bro mn lankwta awa 7 years a go dan Romania visa apply karna puluwnda?
@@surajselvaratnam9908
බ්‍රදර්, මෙහෙමයි.. UK EU හෝ Schengen නොවෙන නිසා ඔයාගේ රෙකෝඩ්ස් නම් Schengen Information System (SIS) එකේ නැතුව ඇති. ඒ වගේම ඔයාගේ overstay එක ලංකාවේ immigration එකේ රෙජිස්ටර් උනානම් එක Police report එකට එනවා ඔයා HQ වලින් ගන්න එකට.
හොඳම දේ මුලින්ම ඔයා police report එක online ගන්න. ඒක cleared නම් Romania apply කරන්න.
EU or Schengen system එකේ ඔයා නැති නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත්, overstay උනේ ඇයි කියන එක ඔප්පු කරන්න අවශ්‍ය documents තියෙනවනම් ready කරලා තියාගන්න.
❤
❤️
❤❤
👊👊
❤❤❤❤
🙏🙏
❤❤
🙏🙏