පපුව නතර කළ අවසන් පන්දු 6 - Hiru News
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
පපුව නතර කළ අවසන් පන්දු 6 - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng
මගේ අම්මෝ .....මෙහෙම shock දෙන්න එපා ...නියමය්.....අපේ එඩිතර කෙල්ලෝ ...ටික...respect and salute
මාර සතුටුයි
අවසාන මහා තරගය ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේව
ෂුවර් නෑ.
පැරදුනා
ඇඩුන යකෝ සතුටට🥺 මගේ සිංහ දේශයේ සිංහ වීරයන්ට 🦁🇱🇰 ❤️🔥 සිංහ වීරවරියන්ට සදා ජය 🦁🇱🇰❤️🔥 බුදු සරණයි ශ්‍රී ලංකාවෙ අපේ සියලු දෙනාටම 🙏🙏🙏❤️🔥🇱🇰🦁🦁💪💪💪💪💪💪💪💪💪💪💪💪❤️🔥❤️🔥🦁🇱🇰
ඇත්ත කියහන් ඇඩුන් නෑ නෙ 😂😂
ඇඩුනා අම්මගෙ රෙද්ද,යකෝ feeld එක බලපන්කෝ අතදරුවො වගේ
Ok no#. ###. # #. ##..0 #####
@@virajbro3846 wedadi mai hoyanne ublath 😂😆
@@virajbro3846 උඹව යන්න තිබ්බෙ coach cer 😹🖕
අපේවීරවරියන්ට සුබපැතුම්
ඇඩෙනවා යකෝ.අපේ කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි රත්නත්තරේ පිහිටයි.ඒ cup එකත් ලංකාවට අරගෙන එනව අපේ කෙල්ලො ටික.බුදු සරනයි දෙවි පිහිටයි
ෂුවර් නෑ
අපේ ක්‍රිකට් ඉඩෝරයට අහුවෙලා තිබුනා , දැන් වසංතය පැමිණෙයි ♥️♥️♥️♥️♥️♥️
අනිවාර්යෙන්..
තාම ඉඩෝරේ බන්.. වසන්තය තව දුරයි..
මේ පාර Women Asia Cup එකත් ලංකාවට 😍🇱🇰
අනිවාර්යයෙන්
wish කරමු..ඒත් sure නෑ..india ඉස්සරහින් ඉන්නවා..feilding ඒම අපේ කෙල්ලන්ට වඩා හොදයි..හැබයි ඉතින් එහේ කෙල්ලොන්ට කියල නෑ..professional cricket තියෙන්නෙ..හොදට practice එකක් වගේම..නඩත්තු කරනව..ලංකාවෙ කෙල්ලො ටිකට තාම ඒම තත්වයක් නෑ
අම්බෝ මැණික් කැට ටික🥺❤️❤️❤️ ජයවේවා ඔගේ කෙල්ලෝටිකට💪🇱🇰🏏🏆️
මේ අවුරුද්දට 4වෙනිආසියාකුසලානයත් අපේමව්බිමට රැගෙනඒමට වාසනාව ශක්තිය ලැබේවා
4 බන්
4 neh 🤔
@@SACHIN-sg2lr mokakda 4?
@@asithaperera8244 ක්‍රිකට් ,නෙට්බෝල්, බේස්බෝල්
@@garusingechaminduyasithgar1675 base ball ekath dinnada
මේ එළඹෙන්නේ ක්‍රිකට් වසන්තයයි නැවත පණගැන්වෙන්නෙ සිංහයන්ගේ පුනරාගමනයයි.❤❤😌
අනිවාර්යයෙන්ම
Nikan gobba katha nokiya hitahan 😂
කට වහන ඉදහන් වස්තියො රුල්ලට cricket බලන් එවුන්😂
@@pcgamer2447 Ubl vge irisiyakryo kakulen adina un koheth innw bn 😂🖕
@@pcgamer2447 අම්මා අප්ප හරියට හදල නැ බ්න් උබව එකයි අවුල
කොල්ලෝ,කෙල්ලෝ කියල නෑ.එකම විදියක්.හාර්ට් ඇටෑක් නොකර මැච් දිනන්ඩම බෑ.👍👍❤️🔥❤️🔥❤️🔥❤️🔥
20/20 match tika yddi ambulance ekk laga thiyagnna wei...😂
@@hashenfernando3697 සිරාවටම බන්.
Sira 😂💖
ඔව් බං
Yes bn😂😂
සිරාවටම බෝලින් නම් බෝලින්...💚😍
එදා ලහිරුත් දාන්න තිබ්බෙ මිලර්ට ඔන්න ඔහොම ඒනම් එදා වෙනසක් වෙනව 💚
සුභපැතුම් අපේ සිංහ කෙල්ලනේ 🇱🇰🥺❤️
Congratulations Sri lanka girls cricket team All the best
ගැහැණුද පිරිමිද කියලා නෑ.....
ක්‍රිකට් නං......
ශ්‍රී ලංකා නං.......
ආය හාට් ඇටෑක් තමයි.......
😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මෝ හේරා කොහෙද අනේ හිටියේ මෙච්චර කල් 😮😮😮
♥️♥️♥️♥️
😂😂eka aththa
Oya lassanata liyla
💖😉
හේරෝ🤘
🇱🇰💪👏හදවතින්ම ලාන්කිකයි ❤️ ජයෙන් ජයම ඔනෙ දැන්නම්🇱🇰🥳
Tik tok එකේ වැලලෙන හුත්තියොන්ට වඩා මේ අක්කල ටික මැනික් කැට ටිකක්😊❤😡
අනේ නිකං පලයං හිරු යන්න. 1st half එක ඉවර වෙලා දාපු පෝස්ට් අපි දැක්කා. මං දැකපු ගොබ්බම මාධ්‍ය...🤢🤮🤮🤮
l.n..by
n. M
th
Sirawata
Ata nathi diwa ne ban
අනිවා කැරි හිරු
ඇයි උඹලාඔච්චර හිරුට තරහා ☺️☺️ උඹලගෙ පුකේ ඇරියද කෙල නැතිව රිදෙන්ට ඇතිනේ 😄 ක්‍රීම් ටිකක් හරි ගාලා දෙන්න තිබුනනේ 😄😄😄
අපේ කෙල්ලන්ට සුබ පැතුම්. ❤️
පට්ට ගැම්මක් තමා අපේ රටේ සිංහයින්ට..
කප් එක ලංකාවට ගේමු 💪💪💪
කෙල්ලෝ ටිකත් වැඩකාරියෝ තමයි ඉතින් සුපිරිම
ගැම්මක් සිංහ දේනුවො ටික ❤️🦁
අන්තිම ඔවරෙ දානකොට මාලිංගව මතක්උනා ඒ විදිහමයි. ඒ යොකර්මයි. සුපිරි අපේ කෙල්ලො ටික.
Friend remember India not
Pakistan
India big team ok
✌🐯🇮🇳🇮🇳🇮🇳💙👈
දවසේ comment එක සහතික ඇත්ත කතාව මාලි පරාදයි
යකූ ඒ ball ටික ❤❤❤❤❤
🥳🥳🥳🥳
@@sandeepdubey9852 we don't give a f*ck about india 👍 so bye friend
@@rathnayak7155 🇮🇳🇮🇳🇮🇳✌
Big brother🇮🇳👈
ගැම්මක් තමයි ඉතින් 🇱🇰❤️❤️🔥
GEMI GODDAAAAK
🇮🇳🇮🇳💙💙🇮🇳🇮🇳👈
🇵🇰😰🐕🐕BHO BHO 😁😁
හිරු නම් ගූ තමයී...අපි දැක්ක අපේ කෙල්ලො ගහල ඉවර උනාම උන්ට දාපු පෝස්ට්.ගූ හිරූ.......
ජය වේවා 🇱🇰❤️
Asian cup එක ගේමූ අපෙ සිංහ කෙල්ලො ටික.ජයවෙවා බුදු සරණයි
ado sirwt bn mata kisi ganak na😂
@@isumthevindu9895 ai ithin eka mekata demme 😂
සුපිරියක් තමා.මාර ගැම්මක් එන්නේ💪❤️💖✨️
ජයවේවා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි නීරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
ඉන්දියාව එක්ක නම් ඔහොම කරලා මදි 150උඩ ගහන්න ඔනේ හොඳ ලකුණු සංඛායවක් එක්ක කුසලානය අපේ රටට ඕනේ 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤❤❤ 🇱🇰 🇱🇰 🇱🇰 ජය
අනිවාර්යෙන්ම නැත්තං බඩුම තමයි.120ත් 125ත් අතර.විතරයි එතනින් එහාට මුන් යන්නෙම.නෑ.
Koheda e chamari form eke nahane
@@sangeethasancharaya6870 ඉන්දියන් කෙල්ලන්ට ලකුණු 120 කියන්නෙ ගේමක් නෑ.චමරි අතපත්තු කෝ වැඩක් නෑ
@@sportsc6211 ane uba hukanne nathuwa palayan
Eeka e kello tika karai
yes. ෆීල්ඩින්ග් තව ජිද වෙන්න ඕන්න්. 👍
සතුටුයි ..... බුදුසරණයි ....!
ගැම්මක් තමයි ඉතිං......
ජය වේවා ape සිංහ පැටවුන් නේ බුදු saranai සියලුම denata 🙏🙏🙏🙏🙏
ජයවේවා අපේ කෙල්ලන්ට
අවසාන ඕවරේ සුපිරියටම දැම්මා නියමයි ...👌🇱🇰❤️
නියමයි නියමයි කෙල්ලෝ ටික ජයවේවා 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
ආතල් එකට වගේ score card එක බලන්න ගියා. මෙන්න යකො බොල් 3ට ලකුනු 5ක් තිබ්බා 😅. ඒ පෙශර් එක කියලා වැඩක් නෑ score card එකෙන් බැලුවා කියලත් පෙශර් එකෙ අඩුවක් නෑ නියමයි අක්කිලා ටික අඩු පාඩු හදාගෙන final එකෙ ඉන්දියාවටත් ගහමු
හිරැ ගොඩක් ස්තූතියි අවසන් පන්දු ටික පෙන්නුවාට
Pakistan today😰😰😰😰😰😰😰😰1run 👎👎👎😁👈
අපේ කෙල්ලෝ නියමයි. ජයවේවා බුදුසරණයි!❤❤❤🌹🌹🌹❤❤❤
අපේ කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නැහැ. හර්ට්ස් ඇටක් දෙනවාම තමයි. එල කෙල්ලනේ. ජයවේවා.. ❤️💐❤️💐❤️💐❤️💐
නියමයි නියමයි ජයවෙවා ජයවෙවා ජයවෙවා
ජයපැන්බිමට.අපිට.වරමිලබාදේවා.සුබපතනවා
යකෝ කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි අපේ පපුවෙ බිත්තර තම්බන එකනෙ කරන්නෙ 😍❤️
😂Ow
ඔව් යකෝ අපිව මරන්නද යකූ හදන්නේ අඩු වයසින්
මෙච්චර දක්ශ දරුවෝ ඉන්න රටක්නේ අද විනාශ වෙන්නේ අපේ කොල්ලෝ වගේම කෙල්ලොත් ගේමක් ගහවි ඔයාලට බුදු සරනයි ජේසු පිහිටයි ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘
කෙල්ලොන්ගේ match පිස්සුවෙන් බලන්න කාලෙත් හරි වගේ. 🤩
කලින් මැච් ටික බලන්න තිබ්බෙ 😅
@@lahirunimesh3347 ai moko? Batting aul unt dekyi paradune😂bowling supiri
bole dana vidiha balannako girls lagei boys lagei mata nam hina giya dana vadihata samanya vegen duvagenath enawa e unata bole athin realese venakota yana vege kollekta ohoma damma nam bole 2i ho 3i yanne achchara hemeeta dalath pakisthann unta bari unane gaha ganda girls🤣🤣
සහතික ඇත්ත කතාවක් ❤️
Women's Asia cup ඵකත් අනිවාර්යයෙන් ම ගේන්න පුළුවන් සුභ පැතුම් 💪💪💪💪❤❤❤
Live බැලුව උන්ට මිසක් වෙන උන්ට මේ feeling එක ගන්න බෑ 😘❤️💪
හිත ඉල්ලන තරු ඊලඟ සෙට් එක
ජයවෙවා 👌
විකට් කීපර් පිස්සු කෙලියනෙ.. බෝල් කරපු කෙනා මැච් එක ගොඩ දැම්මෙ
Niyamai ජයවේවා ජයවේවා budu saranai
ජය ජය 👌❤️🇱🇰
ඒකත් පපුවෙ අමාරුව හැදෙන එකක් ජයවේවා කෙල්ලනේ ❤❤❤
මේ රටට ආදරේ කරන්න අපිට තියන එකම හේතුව ක්‍රිකට්.... 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
ඒකෙත් වැඩේ හැටි..ඒක දීල ගියෙත් සුද්දෝ...
@@Chunlani._4246 😂💚
මාරම සතුටුයි ජයගුහනය ගැන අවසන් තරගයත් ජයමලැබෙිවා
අපෙ විරවරියන්ට ජයම ජයවෙවා බූදු සරණයි දෙවි පිහිටයි
නියමයි අපේ නන්ගිල ටික ඉන්දියාවටත් ගහන්න පුලුවන් කප් එක අනිවා අපේ ඉතිම් ❤️❤️❤️❤️❤️
ගෑනුන්ට දරාගන්න පට්ට අමාරුයි නෙද බන් .😥
කෙල්ලො ටික නම් පට්ට 💝
ඔන්න පපුව නතර කරගන්නම පුළුවන් දැන් ෆයිනල් එක බලනවා නම් 😂🤣
එඩිතර අපෙ දරුවෝ සියලුම දෙනාට ඉදිරියෙන් ඉදිරියටම යන්න මගෙ හදපිරි සුබ පැතුම් සියලුම දෙනාට තුනුරුවන්ගේම සරනයි
Aka mara gammak awe patta ජයවේවා
අපේ සිංහ දෙනුවන්ට ජයවෙවා
ඇඩුනා ඇත්තටම. අපේ වීර කෙල්ලෝ දැකලා 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
සුපිරි ඔවර් එක 👍👍 තරගෙත් සුපිරි 👍👍
කෙල්ලෝ අපේ ගෙම්මක්...සිංහ කෙල්ලෝ ආදරෙයි යකූ 💞💞💞❤️❤️❤️ජය වේවා අවසාන මහ තරගයේ ජයත් අපිටම ගේන්න කෙල්ලනේ...👌👌👌👌👌බුදු සරනයි ....🙏👈
මේ සවුදිය පුරන කාලයයි😍කොල්ලෝ ටික එහෙන් දින්නම කෙල්ලො මෙහෙන් දිනල asia cup එක ගේන්න ලැබේවා🔥💪🏻🇱🇰
❤Sri Lanka ❤
Congratulations sri lanka crikets ❤😘👍🇱🇰
Sathutui kollane❤😊
රටේ අනාගතය❤️❤️
වර්තමානය යකෝ😹
කොල්ලොන්ට වගේම කෙල්ලොන්ටත් චියර් එක දෙන්න ඔනී 🥺
එකෙන්ම එකගයි,
චාමරයෝ....
අපට den හිත හදා ගන්න ඉතුරු
වෙලා තියෙන්නෙ ත්, ckreedaawen
විතරමයි...
@@nimalranasinghe2782 අම්මපා බම්
@@chamaradilshan2260 ස්තුතියි මචන්..
අපේ විරවරියන්ට සුබ පැතුම් ...❤️❤️❤️
දිරියෙන් පෙරටම යන්නේ සිංහයෝ අපි ❤ ජය බන්දා ලොවෙි 🇱🇰
සතුටු වැඩි කමට ඇඩුනා දෙවියනේ ජය වෙිවා
ලන්සා, වීරවරියන්ට, රණවිරුවන්ගේ සූබපැතුමි, හරිම ලස්සනයි ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක නිදහසේරසවින්දා 🇱🇰♥️♥️♥️♥️♥️♥️♥️💪💪
හාර්ට් ඇටෑක් 💪🔥🇱🇰
💙🇮🇳🇮🇳🇮🇳🇮🇳💪💪💪💪💪💪💪💪💪💪💪✌✌✌✌🐯
ගැම්මක් තමයි කෙල්ලෝ
මාරම ගැම්මක් තියෙන්නේ ඇස් දෙකට කදුළු අවා ❤
Thanks so much beautiful congratulations
යකෝ කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ අපිට පපුවේ අමාරුව හැදෙන්න ඔන්න මේන්න තියලා ඉවර වේන්නේ 😁
සුපිරි අපේ කෙල්ලෝ ❤️💪🌹
ගැම්මක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කෙල්ලො 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️
සුභ පැතුම් ජයවේවා බුදුසරණයි
එක ලකුනකින් පැරදුනෙ කොහොමද ලකුනු සම උනෙ නැද්ද එකයිද දිව්වෙ 😢
ජය වේවා....
🔥🔥🔥 ජය
හැමදාම පරදින්නත් බෑනේ ❤️❤️
අපේ කෙල්ලෝ .. අපේ කෙල්ලෝ ❤️❤️
මැච් නම් මැච් පට්ට 👌👌👌♥️♥️👍👍
පපුව නතර වෙනවා live බැලුවනම්....🥲
පකිස්තානෙටම ගහන්නෙ ඇයි බන් 💔😂
Brilliant .... !!! Nothing but Love
හරි සතුටුයි ජයවේවා ❤️
නියමයිනේ
මාලිගෙ ලාස්ට් ඕවර් මතක් වුණා
Sira 🙂
කොල්ලො ත් එකයි කෙල්ලොත් එකයි Hartattakc තමයි ඉතින් 😅😅🙏🙏🇱🇰🇱🇰🇱🇰 සුපිරි ජයවේවා
ඔබ සැමට සදා ජය නියතයි.ජේසු පිහිටයි
අපේ සිංහ කෙල්ලන්ට ජයෙන් ජය....හදවතින්ම සුබ පතනවා.....🙏🙏👍👍❤️💕💝💖
ඒක නම් පිස්සුවක් ❤
Good Luck Girls 😍❤️🇱🇰
🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳✌✌✌
දෙගොල්ලොම එකයි.
අපිව හොස්පිටල් නවත්තලා නිකන් ඉන්නේ 🥵
Congratulations SL Cricket ❤️🔥