Thrilling Finish | 3rd ODI Highlights | Sri Lanka vs Afghanistan 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @ZARAR313
    @ZARAR313 ปีที่แล้ว +279

    Congratulations sri lanka .
    From Afghanistan 🇦🇫

    • @World_Of_Music123
      @World_Of_Music123 ปีที่แล้ว +19

      you too man....cungrats afganistan

    • @ZARAR313
      @ZARAR313 ปีที่แล้ว +7

      @@World_Of_Music123 thanks bro😊

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว +11

      Love you bro from 🇱🇰

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @pethum198
      @pethum198 ปีที่แล้ว +10

      You too. Well played Afghanistan 🇦🇫

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +787

    මේකත් කියන්න ඕනේ.ඇෆ්ගනිස්තාන් ගුර්බාස් වගේ ප්ලේයර්ස්ලා Discipline.පැතුම් බෝලේ වැදිලා වැටුනම,ඊයේ චරිත් කකුල අල්ලන් වැටුනම,පැතුම් 1 වෙනි එකේ අසූ ගාණ ගහල අවුට් උනාම ලඟට දුවල ඇවිත් බැලුවා.සතුටුයි afg වල එහෙම players ලා ඉන්න එක පහුගිය දවස් වල වුනු සිද්ධීන් එක්ක.

    • @yasirusarathchandra8997
      @yasirusarathchandra8997 ปีที่แล้ว +48

      Issara wage newei. leagues ehema gahala playersla godak spirit eke play krnawa. bangali ewun arenna godak ratawal hadila🤪

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +67

      ඉන්දියාවේ එකෙක් එහමනම් ඔය වගේ වෙලාවක ලගටවත් එන්නේ නෑ. ඕකුන්ගේ හෙන ලයින් එක 🤮🤮. ඒ අතින් afg පට්ට හොදයි 👍👍

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +23

      @@Arrow-2002 කලින් afg එක්ක case තිබුණා නේද.කොහොම උනත් අලුත් Players ලා හොදයි.වයසක set එක තාමත් කලින් වගේ.

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +6

      @@yasirusarathchandra8997 🤣🤣🤣👍👍👍

    • @Bro23837
      @Bro23837 ปีที่แล้ว +5

      Lpl 💗

  • @mitchelgreenwood476
    @mitchelgreenwood476 ปีที่แล้ว +379

    Damn yet another final over thriller right? This was in my recommended list so just watched em. I never regret that I watched it. Afghanistan team looks so solid and Sri Lankan team looks dominant. Love both teams from New Zealand 🇳🇿❤🇦🇫🇱🇰

    • @hasanthajayasinghe4174
      @hasanthajayasinghe4174 ปีที่แล้ว +1

      NZ ❤

    • @niroshanarajashilpage2354
      @niroshanarajashilpage2354 ปีที่แล้ว

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @deanna____6297
      @deanna____6297 ปีที่แล้ว +1

      Thankyou ❤

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @yasirbadanikhann9107
    @yasirbadanikhann9107 ปีที่แล้ว +1166

    I am from Pakistan a deeply fan of Sri Lankan team heartly congratulations to winning this classic odi ❤️❤️❤️❤️

  • @pethum198
    @pethum198 ปีที่แล้ว +132

    Afghanistan 🇦🇫 players are real gentlemen. Love you all from sri lanka 🇱🇰

    • @user94783
      @user94783 ปีที่แล้ว +14

      thank you bro, well played 🇦🇫🤝🏻🇱🇰

    • @manchestercityfan939
      @manchestercityfan939 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @dragonc3nter214
      @dragonc3nter214 7 หลายเดือนก่อน

      Nice joke 😂

  • @yusiru102
    @yusiru102 ปีที่แล้ว +207

    සිරාවටම වෙල්ලාලගේ වැඩ්ඩෙක්! ❤️🔥

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @thiladila7904
      @thiladila7904 ปีที่แล้ว +8

      Yeah..good future for sri lanka.😍

    • @yusiru102
      @yusiru102 ปีที่แล้ว +4

      @@thiladila7904 ❤️🔥

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว +1

      Of course. Matanam team eke inna seniorsla okkotamath wadaa dakshayek thamai Wella. However sure that he will definitely have a great future!!

  • @4508250
    @4508250 ปีที่แล้ว +153

    I always believe srilanka can come back at any stage of the game never ever underestimate them ❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @mikki232
    @mikki232 ปีที่แล้ว +131

    Good efforts from both teams ... but congratulations to Sri Lanka...🇱🇰🇵🇰

  • @yanjana5815
    @yanjana5815 ปีที่แล้ว +92

    Ramanullah Gurbaz is the most loved Afghan player of Sri Lankans. ❤️ 🇱🇰

  • @indrajeetsaha7095
    @indrajeetsaha7095 ปีที่แล้ว +116

    Slowly but srilanka is getting back their old gold days ♥️♥️♥️♥️♥️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @jukiproductions5737
      @jukiproductions5737 ปีที่แล้ว +1

      🤣🤣🤣nice joke

    • @indrajeetsaha7095
      @indrajeetsaha7095 ปีที่แล้ว +10

      @@jukiproductions5737 it's not a joke day by day they are developing their game

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +4

      We dont consider both afganistan and bangladesh which all were part of Maha bharat( Ancient india) so, we need another final with Our old great cricket country (india).
      We will bounce back assuredly.
      Good luck India ❤ 🇱🇰

    • @jukiproductions5737
      @jukiproductions5737 ปีที่แล้ว

      @@indrajeetsaha7095 world cup eke kawe ballo wagene ape rtath chatar krnva mun nisa 🤣🤣🤣

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +429

    දෙවන තරගයට වර්ශාවෙන් බාදාවක් නොවුනනම් 2-1 තරගාවලිය අපේ කොල්ලො දිනල..මාරම මැච් එකක් ඒක නම් කොහොමත් අපේ කොල්ලො හාර්ට් ඇටෑක් හදන මැච් තමයි ප්‍රේක්ෂකයන්ට නරඹන්න දෙන්නෙ..😁😁😁👍👍👍👍❤❤❤❤

    • @dailytvshow3335
      @dailytvshow3335 ปีที่แล้ว +19

      හාපෝ මෙතනත් ඉන්නවා

    • @CDIL
      @CDIL ปีที่แล้ว +10

      වැහැපු මැච් වැඩක් නෑ. පලවෙනි එක දිනුවනම් හරිනේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +3

      Wasse nattam dinanawa kiyanne kohomada? Jerome karayada kiwwe? 🤣

    • @blazeheatnix6703
      @blazeheatnix6703 ปีที่แล้ว +15

      @@Bruh-ys3sx වැස්සෙ නැත්නම් දිනනව තමයි යකෝ. Far score එකට වඩා අඩුවෙන් අරුන් ගැහුවෙ😅

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +2

      @@blazeheatnix6703 ehemai kiyala match dinanne ne yako 🤣🤣. Cricket is unpredictable. Kawada idanda match balanne ? 🤣

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +120

    මොනා වුනත් චරියා කකුලක් අල්ලන් ගහපු ගේම පට්ට...❤️‍🔥👌

  • @Rockyofficiall7772
    @Rockyofficiall7772 ปีที่แล้ว +171

    අද තමයි කාලෙකට පස්සෙ බැටාල සෙට් එකම ලකුණු අතරට ආවේ...පට්ට හැපී ....සුපිරි...ජයවේවා ...!!!

    • @dilani12345
      @dilani12345 ปีที่แล้ว +4

      Me awurudde anthima match ekane ekai hamoma honda widihata wada pennalama iwara karr

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +1

      Team work එකක්

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 ปีที่แล้ว +111

    Record run chase❤️‍🔥 unbelievable sri lankan cricket ❤️

    • @wathsansri1772
      @wathsansri1772 ปีที่แล้ว +1

      With Afghanistan don't you think it is a shameful. I would say Afghanistan far improved their cricket

    • @sufyanlyrics
      @sufyanlyrics ปีที่แล้ว +1

      Yes srilanka need win this series 3 0 but they were not play good in 1 match

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @jukiproductions5737
      @jukiproductions5737 ปีที่แล้ว

      🤣🤣🤣

  • @oshan_rm
    @oshan_rm ปีที่แล้ว +202

    මෙන්ඩිස් ලකුණු 50ක් 60ක් ගැහුවා කියන්නේ ඉතිං ඒ මැච් දිනන ප්‍රතිශතය වැඩී.. 😍😘❤️

    • @dulaksharashmin4682
      @dulaksharashmin4682 ปีที่แล้ว

      මෙන්ඩගේ පුක ලෙව කාපන් වේසිගේ පුතා 😂

    • @gayankanishka3310
      @gayankanishka3310 ปีที่แล้ว +15

      ඒ මචන් ඌට 50 ක් ගහන්න පුලුවන් කියන්නෙ අනිත් උන්ට කොහොමත් ගහන්න පුලුවන්.

    • @anuralokka68890
      @anuralokka68890 ปีที่แล้ว +10

      @@gayankanishka3310 pala do

    • @Lielie-11
      @Lielie-11 ปีที่แล้ว +21

      Ape උන් පිලිගන්න කැමති නැති උනාට,,,ඔන්න ඕක මේ ළඟදි ඉදන් දැක්ක දෙයක් ඈ...
      Woow comment .මෙන්ඩා ගහනවා කියන්නේ අනුත් උන්ට ගහන්න පුලුවන් කියන එක නෙවේ මෙන්ඩා ගන්නේ බෝලයි ලකුනුයි අතරේ හොද ගැප් එකක් තියලා ඊලගට එන බැටාලට ප්‍රෙශර් එක අඩු කරලා,අන්න ඒක එක හේතුවක්...
      ලක් එක්කුත් තියේ 😁 .ඒත් පිලිගන්නම වෙනවා සමහර දවසට පැතුම් ඊට වඩා ගානක් ගැහුවත් මෙන්ඩා ෆේල් දවසට ටිකක් අව්ල් යනවා..
      Open partnership එක මාර වටිනවා..
      Habai menda 3 ගහන්න තමා odi වල සෙට්.dds open dala.
      මොනා උනත් මේ විදිහට මෙන්ඩා සෙට් වෙයි..

    • @swarnaswarna7488
      @swarnaswarna7488 ปีที่แล้ว +2

      අනිවා 🌷🌷🌷❤❤❤

  • @m.rishen2764
    @m.rishen2764 ปีที่แล้ว +34

    Well done boys💪💥 දින්නත් පැරදුනත් අපි ඉන්නවා උඹලා එක්ක🇱🇰

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +106

    බැට් එක තදින් අල්ලා..
    දුන්න ෂොට් 1 වෙල්ලා..
    අනාගත පිටිය හොල්ලා..
    රටම දිනවයි අපේ කොල්ලා.. ❤ 🔥

    • @hansib298
      @hansib298 ปีที่แล้ว +2

      ♥️♥️

    • @swarnaswarna7488
      @swarnaswarna7488 ปีที่แล้ว

      අනිවා

    • @aadithyabandara
      @aadithyabandara ปีที่แล้ว +3

      2003 gamme thama ithin...😎

    • @shakilamadukumari-sn5yn
      @shakilamadukumari-sn5yn 2 หลายเดือนก่อน +2

      රටම දිනවයි කියපු හින්දා
      ඉන්දියාවට ලගදි ගැහුවා
      විකට් පහකුත් ගත්තා
      තරගේ වීරයා උනෙත් වෙල්ලා❤😊

  • @architpunjabi546
    @architpunjabi546 ปีที่แล้ว +47

    Wow wow wow wow💪
    ODI cricket at his very best 👌
    That's why I love Odi cricket more than t20s❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @sherkahnamazi2930
    @sherkahnamazi2930 ปีที่แล้ว +17

    Congrats to Sirlanka from AFG 🥊❤

    • @oshanisuranga6131
      @oshanisuranga6131 ปีที่แล้ว

      bro what is the situation in your country after taking over by the thaleiban ✌

    • @justyoua522
      @justyoua522 ปีที่แล้ว +1

      @@oshanisuranga6131 all I can say is that they really were freedom fighters not terrorists

  • @wishawadananjaya4509
    @wishawadananjaya4509 ปีที่แล้ว +56

    පල්ලේකැලේ මැච් එකක් දින්නොත් ඒක වාර්තාවක් තමා..මාලිගේ විකට් 4,ශානකගෙ ඉනිම,මේ මැච් එක

  • @shigribalti7645
    @shigribalti7645 ปีที่แล้ว +18

    Great performance by sri Lanka ...Long live Pakistan sri Lanka friendship love from Pakistan

  • @bamanyaprakash940
    @bamanyaprakash940 ปีที่แล้ว +11

    Congratulations afganistan and srilanka nice cricket love from India🇮🇳

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +43

    අපේ රටේ ක්‍රිකට් අනාගතය දුනිත් වෙල්ලාලගේ..ඔලුවට අමුතු ආගම් වාද නොදා හිටියොත් ගොඩක් දුර යන්න පුලුවන් ක්‍රීඩකයෙක්

    • @ytgames497
      @ytgames497 ปีที่แล้ว +5

      තව ගොඩක් ඉන්නවා
      පැතුම් , චරිත් , දුනිත් , ඩිල්ශාන්
      LPL එකෙදි බලාගන්න පුලුවන් තව අයව නුවනිදි වගෙ අයව

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      ​@@ytgames497 ප්‍රමෝද් මධුෂාන්.....

  • @usmanbari7794
    @usmanbari7794 ปีที่แล้ว +27

    That's the requirement of cricket the way Sri Lanka played.its like vintage Sri Lankan team. I want to see Sri Lanka cricket progress Love from Pakistan 🇱🇰❤️🇵🇰

    • @donruwantha9435
      @donruwantha9435 ปีที่แล้ว +3

      Thnk you bro❤️🇱🇰🇵🇰

    • @usmanbari7794
      @usmanbari7794 ปีที่แล้ว +2

      @@donruwantha9435 my pleasure ❤️❤️😊😊

  • @filaff3298
    @filaff3298 ปีที่แล้ว +10

    I am from nepal sri lanka asain champion my fav❤️

  • @dilharasampath7214
    @dilharasampath7214 ปีที่แล้ว +65

    දිනද්දි හොදයි කියන උනුයි පාරාද වෙද්දි බයින උනුයි සෙරමලා අපේ ටිම් එක සුපර්ලු...නිහතමානි සතුටක් දැනේනවා ජය පැරදුණ හැමවෙලාවෙම උබලා මත්තෙම හිටපු එකට...

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +2

      පරදිනකොට නොබලන අය match එක බලලා නෑ.අපි හිත හදාගෙන ඕන එකක් කියලා බැලුවා.

    • @virathKohli766
      @virathKohli766 ปีที่แล้ว +1

      anei nikan palayan yanna ...... afganisthaneta gahuwa kiyala meke walalenna epa

    • @googlymasteryoung3608
      @googlymasteryoung3608 ปีที่แล้ว

      @@virathKohli766 ඇයි ඇෆ්ගනිස්තානෙ ඉන්නෙ ඔටුවොද උබ නිකං විහිළුවක් වෙන්නැතුව පලයන් ගෝතය😂😂😂

    • @virathKohli766
      @virathKohli766 ปีที่แล้ว

      @@googlymasteryoung3608 අමෝ අමෝ googly master පලයන් ගෝතයෝ නිකන් පුක දෙන්නේ නැතුව

  • @jazlarafaideen1370
    @jazlarafaideen1370 ปีที่แล้ว +25

    What A Wonderful Match..❤❤ Sri Lanka..😍🇱🇰

  • @mohammedfagath7867
    @mohammedfagath7867 ปีที่แล้ว +17

    This is a just win for sl but really win and effort from afg .thanks to sl give a chance to play with them

  • @anurapriyanthajulian5861
    @anurapriyanthajulian5861 ปีที่แล้ว +19

    Little Wellalage is the greatest man!
    What a performance
    Congratulations 🇱🇰❤️

  • @backchodiyaan3065
    @backchodiyaan3065 ปีที่แล้ว +29

    Don't know why but i love sri lankan stadiums♥️😍...much more than indian and Pakistani stadiums...love from india

  • @sharazsherazali9553
    @sharazsherazali9553 ปีที่แล้ว +18

    what a match sri lankans you nailed it that's the best and proud moment for Sri Lanka very well played fight like a tigers love from Pakistan

  • @chethiii7686
    @chethiii7686 ปีที่แล้ว +35

    Sri Lankan Team is the best ❤️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +5

    වෙල්ලාලගේ කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක් ❤️💪🏼

  • @v_i_b_e_z_z
    @v_i_b_e_z_z ปีที่แล้ว +67

    අපේ ප්‍රේක්ශකයෝ අනිත් කණ්ඩායම් වල අය දක්ශතා අතර එද්දී අත්පුඩියක් එහෙම ගහලා ඒ අයටත් පොඩි සැලකිල්ලක් දෙන්න ඕනෙ. විශේශයෙන් 50ක් 100ක් ගැහුවම man of the match වගේ උනාම. එහෙමයි decent fansla. 🤗❤️

    • @sandeepafernando3827
      @sandeepafernando3827 ปีที่แล้ว +3

      එහෙම අත්පුඩියක් ගහලා ඈ ගැහුවා මචං

    • @virathKohli766
      @virathKohli766 ปีที่แล้ว +4

      amo amo decent fan kenek...

    • @World_Of_Music123
      @World_Of_Music123 ปีที่แล้ว +8

      උබ එහෙනම් මැච් එකක්වත් බලන්න ඇවිල්ල නෑ සීරීස් එකේ..අපේ ස්ටේඩියම් එකේ හිටපු උන් සද්‍රාන් සීය ගැහුවම අතුපුඩි ගැහුව එයාට....

    • @sathilaranatunge
      @sathilaranatunge ปีที่แล้ว +4

      ජීවිතේට ground එකකට බැහැලා match එකක් බලල නැති එකෙක්😹

    • @denuwan9915
      @denuwan9915 ปีที่แล้ว

      video eka baluwanam puka nodi palayan😂😂

  • @codifa5847
    @codifa5847 ปีที่แล้ว +8

    Well played Sri Lankan lions reach more heights and show your best potential to the world. Lots of respect and love from Pak

  • @DimuthBandara14
    @DimuthBandara14 ปีที่แล้ว +18

    What a game to remember , well done boys🇱🇰👌🇦🇫

  • @DimuthBandara14
    @DimuthBandara14 ปีที่แล้ว +24

    It wouldn't have been easy if Dassa and Asalnka couldn't build that partnership and also without the support from wella at the end. Great game very well played❤️🇱🇰🇦🇫..

    • @muhammethmilhan9827
      @muhammethmilhan9827 ปีที่แล้ว +4

      What about mendis?

    • @DimuthBandara14
      @DimuthBandara14 ปีที่แล้ว +2

      @@muhammethmilhan9827 of course yes not that I forgot ,mendis played a key role, I just commented about the latter part of the game.. which was much crucial..cheers

  • @rohanjorawar7325
    @rohanjorawar7325 ปีที่แล้ว +16

    Beautiful Game! Hail Sri Lanka♡♡

  • @liyo8178
    @liyo8178 ปีที่แล้ว +48

    වෙල්ලා දවසක ලන්කාවේ කැප්ටන් වෙනවා. ඒ විතරක් නෙවෙයි වාර්තා පිට වාර්තා තියනවා අනිවා 🥰😍😘🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @AVI-hp2jn
      @AVI-hp2jn ปีที่แล้ว

      @@thilinaranasinghe3322😹😹

  • @manjulakumara4278
    @manjulakumara4278 ปีที่แล้ว +71

    අපේ උන් ගැම්මක් තමා ඉතින් හැමදාම අඩවලා හිනස්සන උබලට පිං ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💚💚💚

    • @boopathig5316
      @boopathig5316 ปีที่แล้ว +2

      Imrakim superb batting i like it

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @AhmedAhmed-yw4uo
      @AhmedAhmed-yw4uo ปีที่แล้ว

      😂😂😂😂

  • @sahananuradha3527
    @sahananuradha3527 ปีที่แล้ว +33

    Historic win by sri lanka...we proud of you sri lanka ❤️🇱🇰🔥

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +2

      Historic ? Are you sure about that?

    • @sahananuradha3527
      @sahananuradha3527 ปีที่แล้ว +8

      @@Bruh-ys3sx yah.it's historic.pallekele ekedi habagiyapu hodam target eka 😊

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      @@sahananuradha3527 but these days chase 300+ score is not a big deal. Anyway well played.

    • @damith1524
      @damith1524 ปีที่แล้ว

      ඈක්කා.... ඇෆ්ගන්ලට ගහලා historic win කියලා දාන්න එපා බන් ඕක පල්ලේකැලේ පිට්ටනියේ වැඩිම රන් චේස් එක විතරයි

    • @ytgames497
      @ytgames497 ปีที่แล้ว +3

      @@damith1524 ඉතින් එක historic එකක් නෙවෙයි ද 😀

  • @dilani12345
    @dilani12345 ปีที่แล้ว +25

    Well played Dassa, Menda, Chariya and Wella ♥️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @blr1233
      @blr1233 ปีที่แล้ว

      And Vimansa as well 🤣

  • @user-jn7bq8wh1e
    @user-jn7bq8wh1e ปีที่แล้ว +14

    What a match!
    SL back in form i guess...
    We need more teams more Cricket!!
    Hopefully we'll have 16-20 teams playing in 2027 WC

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 ปีที่แล้ว +68

    වෙලේ තමා වෙලේ පොඩි එකා මරු ආ ... අවසානය තෙක් අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් ❤️❤️

  • @djshonsl1738
    @djshonsl1738 ปีที่แล้ว +49

    වැඩ්ඩෝ කියන්නෙ ඉතින් නිකන්ද....💗💗💗💗💗💗💗💗💗Beast Teem Sri lanka...🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @mrfx7011
      @mrfx7011 ปีที่แล้ว +1

      Ane Palayan wasthiya

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @saurabhsaurabh2379
    @saurabhsaurabh2379 ปีที่แล้ว +9

    I'm Indian but love 💕💕 श्री लंका

  • @motivationquality1305
    @motivationquality1305 ปีที่แล้ว +7

    Love you Sri Lanka ❤️❤️It's a great game

  • @uviduishal5984
    @uviduishal5984 ปีที่แล้ว +77

    දෙවෙනි මැච් එකට වැස්සේ නැත්තන් ඒක දිනන්නත් තිබ්බා ලංකාව....එහෙම උනානම 2-1🥲💔....but good playing our lions😍💕

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @shoaibkhanofficial4768
    @shoaibkhanofficial4768 ปีที่แล้ว +23

    Congrats SL love from Pakistan

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +62

    What a fantastic match congratulations srilanka 🇱🇰 ..❤❤❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ekgcanadianenthusiast9961
    @ekgcanadianenthusiast9961 ปีที่แล้ว +12

    Excellent performance by sri lanka .❤👑. Sri lanka should have won the series 2.1 if not for rain in the second odi.sri lanka cricket is in its glory days yet again

  • @praveenmadusha6758
    @praveenmadusha6758 ปีที่แล้ว +34

    Another Pallekele Miracle❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @HotGammiris
    @HotGammiris ปีที่แล้ว +4

    Charith, kusal, wellaa supiri aaa

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa9221 ปีที่แล้ว +40

    ඔක්කොම මැච් එක අතහැරල හිටියේ..වෙල්ලාවල කියන්නේ
    ලන්කාවම සතුටු කල අමතක නොවන කොල්ලෙක්..

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +8

      Wellawala nemei yako wellalage 🤣🤣

    • @tesst3362
      @tesst3362 ปีที่แล้ว +10

      කවුද match එක අතෑරල හිටියෙ 🤣 මුල් batsman ලගෙන් එක්කෙනෙකුත් අවසාන වෙනකන් ඉන්නකොට

    • @lahirukumara2177
      @lahirukumara2177 ปีที่แล้ว +5

      Mach eka atha erala hitiye ne yako.. charith ona welawaka mach eka gahanawa kiyala denan hitiya. Kakula aul giya wele podi bayak awa arun thene ball karana nisa. E welawe wellalage thamangen wenna onide lassanata karala dunna.. wanidula wage wagakimak nethuwa sellam karana kenek newei wella. Charith kiynne ona mach ekak wenas karanna puluwan kenek

    • @justwatchit915
      @justwatchit915 ปีที่แล้ว +1

      @@lahirukumara2177 first match eke wanindu thaniyen play kare mathakaine iye wanindu ge dawasa newei mcn..e nisa critizise nokara inna waniyawa mkd waniya thaniyen dinawapu match oni tharam thiyenawa ewa amathka karannepa..habai wella😍 & charith😍 no words 👍😍

    • @lahirukumara2177
      @lahirukumara2177 ปีที่แล้ว +1

      @@justwatchit915 ubala hari gon widihata hithanne bn.. mkdda bn dawasa kiyanne.. wanidu gahapu dawask kiyapanko .. eda mach eka atha erala apu athata wenuwa. Dinanna thibba mach ekaknam kiyatawath gahanne ne.. ohe wnana eka newei bn cricket kiyanne... dekkada wellalage kohoma hari beluwe charithtagahanna saport ekak denna try kare pandithakamata weda pennanna giye ne. Ehemai bn rata wenuwen gahanne

  • @waqassherry6040
    @waqassherry6040 ปีที่แล้ว +10

    I really love srilanka very humble people love from pakistan

  • @thurupathan
    @thurupathan ปีที่แล้ว +7

    Afghan team is pretty solid. Great cricket spirit by them. Sri Lanka can turn any match into theirs at anytime. Runs are diversified cross the board. Good cricket by Sri Lankans.

  • @NadirKhan-vp5ec
    @NadirKhan-vp5ec ปีที่แล้ว +6

    I'm from Pakistan Im sporte Sri Lanka team conragulatio Sri Lankan team well played boys

  • @faisaljutt9864
    @faisaljutt9864 ปีที่แล้ว +6

    Love from Pakistan srilankan brothers❤❤

  • @Tobytimez
    @Tobytimez ปีที่แล้ว +195

    ඊයෙ ඉවරවෙනකම් මැච් එක බලල ආයි highlights බලන්න ආපු ඉත්තෑවන් තවත් සිටීද ? 👇😂

    • @invenciblz
      @invenciblz ปีที่แล้ว +2

      🌝✌️

    • @shanethomas7771
      @shanethomas7771 ปีที่แล้ว +2

      😂😗✌️

    • @n-gager4503
      @n-gager4503 ปีที่แล้ว +3

      සිටී 🤣🤣🤣🤣

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว

      Yes

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@n-gager4503 what's up nigga dawg?

  • @mdmizanurrahman7195
    @mdmizanurrahman7195 ปีที่แล้ว +20

    Congratulations Sri Lankan love from Bangladesh.....

    • @nk5785
      @nk5785 ปีที่แล้ว +3

      🥰🥰

    • @donruwantha9435
      @donruwantha9435 ปีที่แล้ว +2

      Thnk u bro❤️🇱🇰🇧🇩

  • @crazylife5650
    @crazylife5650 ปีที่แล้ว +39

    ජය පැරදුම ලග එක වගේ ඉන්න බැරිඇයි..මැච් එක පරදිද්දි..බනින්නයි දිනද්දි චියස් කරන්නයි එපා බන් අපේ කොල්ලො ටිකට එක වගේ සප් එක දෙමු..❤️❤️

    • @hanshikasadamali4140
      @hanshikasadamali4140 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

    • @virathKohli766
      @virathKohli766 ปีที่แล้ว

      anei nikan palayan bn yanna ... meke walalenne nathuwa

    • @crazylife5650
      @crazylife5650 ปีที่แล้ว

      @@virathKohli766 kauda yako walalune..

    • @hanshikasadamali4140
      @hanshikasadamali4140 ปีที่แล้ว +1

      @@virathKohli766🤮🤮🤮🤮😡😡

    • @virathKohli766
      @virathKohli766 ปีที่แล้ว

      @@crazylife5650 ubane walalune 🥴

  • @isaraheshan47
    @isaraheshan47 ปีที่แล้ว +8

    Gurabaz he is really good man for cricket ♡

  • @highlightshd6241
    @highlightshd6241 ปีที่แล้ว +11

    Love for sri lanka cricket, i form pakistan

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 ปีที่แล้ว +17

    කාලෙකට අමතක වෙන්නෙ නැති match එකක් ❤️❤️💪

  • @rajinihashan2
    @rajinihashan2 ปีที่แล้ว +18

    තරගයෙ නිහඩ වීරයා කුසල් අයියා

  • @faisalamin1311
    @faisalamin1311 ปีที่แล้ว +10

    Ibrahim is such a class act

  • @gimhanasandaruwan712
    @gimhanasandaruwan712 ปีที่แล้ว +27

    ඊයේ මැච් එකත් ඉවර වෙනකන් බලලා අද highlights දානකන් බලන් ඉදියේ 😊❤

  • @heraprince1306
    @heraprince1306 ปีที่แล้ว +6

    Always best wishes for sri lanka in every field of life.
    Sri-Lankan Is great nation.
    Love from Lahore Pakistan 🇵🇰

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +11

    විටෙක අප රිදවන විටෙක අප පැලෙන්න සතුටු කරන විටෙක තේ බොනවද ඇහුවත් ගෙදර අය බැනුමි අහන නුබලට ආදරෙයි අපි 😍🥰😘🌹

  • @Moon-gd8jg
    @Moon-gd8jg ปีที่แล้ว +7

    A massive hatts off to asalanka 🇦🇫👍

  • @kugan1438
    @kugan1438 ปีที่แล้ว +39

    What a run chase! 👏
    Sri Lanka pull off a brilliant win to level the series 🤩

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @shakirfaisal3766
    @shakirfaisal3766 ปีที่แล้ว +8

    What a game of cricket. This match was in my list to watch. it was a very hrilling match. Young talent from both side played very well. Afghanistan got antoher star after. Ihrahim will be a great batsman in future.

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +26

    කවුරු මොනවා කිව්වත් මේ කොල්ලෝ ටිකව 2023 ODI world Cup එක වෙනකම් එක දිගට ගස්සවන්න ඕනේ
    මෙන්ඩා, චරියා, වෙල්ලා සුපිරි
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍❤️❤️❤️

    • @dilhandayananda7466
      @dilhandayananda7466 ปีที่แล้ว

      තාම අපි තේරුණේ නැ

    • @Electrical-l8i
      @Electrical-l8i ปีที่แล้ว +6

      @@dilhandayananda7466තේරුනේ නැත්තේ පලමු කන්ඩායම් ටිකට..අපිට වර්ල්ඩ් කප් එකේ පොඩි ටීම් වලට ගහල ආයේ එන්න පුලුවන්

    • @dilhandayananda7466
      @dilhandayananda7466 ปีที่แล้ว +2

      @@Electrical-l8i ඔව් එත් එතන සමහරවිට දකුණු අප්‍රිකාව,බටහිර ඉන්දීය,සිම්බාබ්වේ,අයර්ලන්තය ඉන්නවා,ලෙසි නැහැ

  • @GeneralAutoWorksPvtLtdColombo
    @GeneralAutoWorksPvtLtdColombo ปีที่แล้ว +8

    well done Dinesh Chandimal better than Jerome's Bhanuka. Aslanka showed good support both to Chandimal and to Dasun. Excellent support by Dunith W. too. Good partnerships gives Good Chase to Win

  • @worldfantasy125
    @worldfantasy125 ปีที่แล้ว +7

    Shanaka should continue this type of batting in future...

  • @kasunliyanage9416
    @kasunliyanage9416 ปีที่แล้ว +8

    Congratulations lions ..super knock by charith kusal and dunith..

  • @dilumacademy7674
    @dilumacademy7674 ปีที่แล้ว +9

    වෙල්ලා මේ හැම මැච් එකකට එන්න ඔනි හොදේ 🥵 පට්ට ගැහිල්ලක් සහෝ 🥶💋

  • @cruz21209
    @cruz21209 ปีที่แล้ว +24

    Wellalage playing just like sangakkara😍

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +37

    වෙල්ලා චරිත් සුපිරියක් තමයි 😍🥳❤️

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 ปีที่แล้ว +14

    Match එකක් ගොඩ යන්න partnership එක ගොඩක් වැදගත්.
    මෙන්ඩා-පැතුම්
    චන්දි-චරිත්
    චරිත්-දස්සා
    චරිත්-වෙල්ලා
    මේ හැමෝගෙම partnership එක match එක දිනන්න බලපෑවා. අපේ opening partnership එක කොහොමත් හොඳයි. අපේ මැද පෙලත් ශක්තිමත් නම් ගොඩාක් වෙලාවට අපිට match එකක් දිනන්න ලේසියි. ඊයේ දස්සා,චරියා out of form හිටියා නම් අපිට කොහොමත් දිනන්න් බෑ.අපේ පසු පෙලට ලොකු pressure එකක් දාන්න බෑ.එහෙම උනොත් එයාලට හරියට bat කරන්න බැරි වෙනවා.වනිදුගෙන් එහෙම නියම වැඩක් ගන්න පුළුවන් එයාට pressure එකක් නොදී එයාගේ රිද්මෙන් එයාට play කරන්න දුන්නොත්. හැබැයි දුනිත් ඒකේ අනිත් පැත්ත.එයාට ලොකු pressure එකක් handle කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක හොඳ දෙයක්.මං හිතන්නේ ඒක එයාගේ under 19 captaincy එකෙන් හැදුන දෙයක්. හැබැයි වෙල්ලා power hitter කෙනෙක් නෙවෙයි. එයාට pitch එකේ ස්ථාවර වෙන්න කාලේ ඕන හරියට සංගා,පැතුම්ලට වගේ. දුනිත්ගෙන් හරි වැඩක් ගන්න නම් එයා ground එකට එන place එක වෙනස් වෙන්න ඕන. දැන්ම නැති උනත් පස්සේ කාලෙක අනිවාරෙන්ම එයාගේ place එක වෙනස් වෙන්නම ඕන.
    අනිත් එක afganistan team එක විනය වගේම එයාලා අනික් team එකට දෙන සහයෝගය ඇත්තටම අගය කරන්න ඕන.
    Well played lions. Congratulations 🥳

  • @princer2893
    @princer2893 ปีที่แล้ว +13

    Good to see Afghanistan cricket growing ✌️long way to go

  • @RiddlerShorts
    @RiddlerShorts ปีที่แล้ว +5

    Im srilankan but got to admit the fitness of afg players

  • @dimuthuyaparathne5236
    @dimuthuyaparathne5236 ปีที่แล้ว +6

    Srí lαnkα ♥️ Always the amazing cricket in Pallekele-KANDY

  • @lakinduseuwanda9452
    @lakinduseuwanda9452 ปีที่แล้ว +13

    I feel charith asalanka's attitude....😍

  • @dwtygfgayufgayu7428
    @dwtygfgayufgayu7428 ปีที่แล้ว +5

    Congratulations Sri lanka 😍🇱🇰💫

  • @sltechnicalacademy2828
    @sltechnicalacademy2828 ปีที่แล้ว +5

    Sri lanka ගැම්මක් තමා❤️‍🔥❤️‍🔥

  • @deeplife9654
    @deeplife9654 ปีที่แล้ว +7

    Congratulations Sri Lanka . Love from bd

  • @hamzajamal7618
    @hamzajamal7618 ปีที่แล้ว +5

    i am pakistani But proud to support sri lanka

  • @suvethiran5462
    @suvethiran5462 ปีที่แล้ว +5

    Congratulations my srilankan cricket team lam so happy 😍🇱🇰🥳

  • @MuhammadYaseen-cn5yj
    @MuhammadYaseen-cn5yj ปีที่แล้ว +4

    Love you srilanka from Pakistan

  • @asadupdates9048
    @asadupdates9048 ปีที่แล้ว +6

    I am Pakistani I support Sri Lanka

  • @prabodalakmal5109
    @prabodalakmal5109 ปีที่แล้ว +11

    Sri lanka is win.... අපේ කොල්ලෝ.....අපේ ක්‍රිකට් නම් ඉතින් හාට් ඇටෑක්ට් තමා බං......

  • @sankarkhara1933
    @sankarkhara1933 ปีที่แล้ว +2

    Srilanka is best team

  • @morningstar971
    @morningstar971 ปีที่แล้ว +4

    I am surprised no one appreciates Ibrahim’s knock

  • @anubhavgupta8238
    @anubhavgupta8238 ปีที่แล้ว +1

    This is the best channel for highlights 😘🥰🥰🥰

  • @sadarudushmantha6865
    @sadarudushmantha6865 ปีที่แล้ว +28

    චරියාගේ නැවත පැමිනිම 💝

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @googlymasteryoung3608
      @googlymasteryoung3608 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @dinirudihansa7497
    @dinirudihansa7497 ปีที่แล้ว +1

    මේ වගේ match live බලන්න පින තියෙන්න ඕන 🇱🇰

  • @arsalanbajwa9927
    @arsalanbajwa9927 ปีที่แล้ว +4

    Super victory Sri Lanka 🇱🇰 love from Pakistan 🇵🇰

  • @rukmaljayarathne3455
    @rukmaljayarathne3455 ปีที่แล้ว +1

    CONGRATULATIONS SRI LANKA 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rajithasamarasinghe2682
    @rajithasamarasinghe2682 ปีที่แล้ว +3

    Goof fight Afghanistan. Love from 🇱🇰