ඒ ආදරේ නම් පිස්සුවක් | panata namak | manej sanjaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #manej #manejsanjaya #music

ความคิดเห็น • 57

  • @SheshanAnushka
    @SheshanAnushka 10 หลายเดือนก่อน +30

    ❤මේ තමයි මනේජ් අයියේ ඔයාගේ වත්කම ඔයාගේ දියිනුවේ හිමිකරුවෝ.ලස්සන ගමනක් යන්න මමත් ඔයාගෙ රසිකයෙක්.මන් ඔයාව දකලා තිනවා කතා කරල නම් න්හ්..ආඩම්බරයක් ඔයා දකුනට මමත් දකුනේ❤❤

  • @dilurandi
    @dilurandi 10 หลายเดือนก่อน +12

    ලස්සනයි අයියේ.හැමදාම උතුරන්න හරියන්න ඔනී මනේජ් අයියට 🥰.❤❤❤❤❤

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 10 หลายเดือนก่อน +20

    මෙන්න තරු 💗😍 ගායකයො කියලා ලොකු කමින් ඉන්න උන් වගෙද 😍💗

  • @ShiwanthaSashen
    @ShiwanthaSashen 10 หลายเดือนก่อน +18

    හිත හොඳ එකා හදවතින්ම ජයවේවා මචෝ❤

  • @IMSIlanganthilaka
    @IMSIlanganthilaka หลายเดือนก่อน +2

    මනේජ් කියන්නේ හරිම හිතහොද දරුවෙක් හරියන්න ඕන උතුරන්න

  • @ashendimalka4664
    @ashendimalka4664 10 หลายเดือนก่อน +7

    අනෙ ඇත්තටම ගොඩාක් සතුටුයි මනේජ් අයියෙ.☸️🥰❤️

  • @roshaniwathsala5175
    @roshaniwathsala5175 9 หลายเดือนก่อน +3

    අක්කගෙන් නෙමේ ඊට පස්සෙ ගුටි කන්න වෙන්නේ චූටියගෙන් 😂❤️ good luck 💐👌

  • @user-chalana
    @user-chalana 10 หลายเดือนก่อน +4

    ලොකු කම් නැති හිත හොද ගයකයෙක් උනම ඔය වගෙ ආදරෙ ලැබෙනවා❤ මගෙ වෙඩින් එක ගද්දි අනිවරෙන් ඔයා එන්න ඔන අය්යෙ ❤❤❤❤❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +4

    හිත හොද ඔයාට කවදාවත් වරදින්නෙ නැ අයියෙ ❤❤❤❤

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 10 หลายเดือนก่อน +6

    ගොඩාක් නිහතමානී කෙනෙක් ඔයා මනේජ් අයියා. මේ තමයි ඔයා හම්බ කරපු දනය. මට ගොඩාක් ආඩම්බරයි මනේජ් අයියා. මමත් ගොඩාක් අදරේ කරන නිහතමානී චරිතයක් ඔයා. ඔයාගෙ හඩට අපි ගොඩාක් ආදරෙයි. හැමදාමත් මේ වගේ ප්‍රේක්ශකයන්ගේ හදවත් දිනාගෙන ජීවීතේ තව තවත් ඉදිරියට යන්න ඔයාට ශක්තිය දහිර්ය ලැබෙවා කියල මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනව මනේජ් අයියා. ඔයාගෙ පුන්ච් පව්ල ඔයාගෙ waif ඒ වගේම චූටි සුරන්ගනවී ඒ වගේම ඔය දෙන්නගෙම පව්ල්වල අම්ම තාත්තා සහෝදරයෝ එක්ක හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ❤❤❤❤❤❤

    • @SathiraPium
      @SathiraPium หลายเดือนก่อน +1

      Adarael. Mallei

  • @dilankathilakarthna1334
    @dilankathilakarthna1334 10 หลายเดือนก่อน

    ඔයානම් මාරම හොඳ නිහතමානී ගායකයෙක්❤❤❤ආදරෙයි හැමදාටම ඉදිරියටම යන්න සුබපතනවා💐💐💐

  • @Sachindilshan01
    @Sachindilshan01 10 หลายเดือนก่อน +7

    අක්කා ගෙට ගත්තාද අයියේ 😅

  • @SF.Podda.69
    @SF.Podda.69 หลายเดือนก่อน

    මේන්න තරු ගායකයො කියලා ලොකුකම්න් ඉන්න වුන්වගෙද අපේ කොල්ලා අයියේ කවදාවත් වරදින්නැ ඔයාට අපි දකුනෙ ඔයා එක්ක ඉන්නො ඕනවෙලාවක.ආදරෙ අයියේ ❤❤❤❤❤❤

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 10 หลายเดือนก่อน

    ආසම ආසම ආසම ගායකය ඔයා අයියේ ❤❤❤❤❤ හැමෝම ඔයාට ආදරේ ... ඔයා පුදුම වාසනාවන්ත තරුවක් ❤❤❤❤ ඔයාගෙ ටැලන්ට් එක , කටහඩ, ලස්සන , නිහතමානී කම මේ හැමදේම තමයි අද ඔයාට මෙච්චර ආදරේ කරන පිරිසක් බිහි කරෙ.. ගායකයෙක් විදියට විතරක් ම නෙවෙයි මනුස්සයෙක් විදියටත් ඔයා අති සාර්ථක යි අයියේ ... සුබ අනාගතයක් ❤❤❤❤❤

  • @sujathat.s6869
    @sujathat.s6869 10 หลายเดือนก่อน

    ඇත්තටම එ මනුස්සකමට හැමදාම අදරෙයි 🙏🌟💖

  • @ssangels2835
    @ssangels2835 10 หลายเดือนก่อน +1

    නිමයි ගාල්ල ට ගැම්මක් මමත් ගාල්ලේ❤❤

  • @sandunpriyanga4835
    @sandunpriyanga4835 10 หลายเดือนก่อน

    adarei manej aiye.jaya wewa.budhu saranai.

  • @Dasithathapaththu
    @Dasithathapaththu 9 หลายเดือนก่อน

    ඒක මරු පොඩ්ඩක් ඉතින් අන්තප්පුරේ වගේ...හැබැයි ඔයා පට්ට luck

  • @geethanidipika3469
    @geethanidipika3469 10 หลายเดือนก่อน

    Niyamai malli.. galle gamma..❤❤❤

  • @gayanlaksiri6664
    @gayanlaksiri6664 10 หลายเดือนก่อน

    ආදරෙයි වස්තු

  • @PodiSadu-q8h
    @PodiSadu-q8h หลายเดือนก่อน

    උතුරන්න හරියන්න ඔනේ❤

  • @MokshaDevindi-h5k
    @MokshaDevindi-h5k 5 วันที่ผ่านมา

    Kawada hari dawasaka aiye oyawa dakinna thibbanam

  • @UdariGanga-k1h
    @UdariGanga-k1h 10 หลายเดือนก่อน

    අයියේ ගොඩාක් ආදරෙයි ඔයාට මම ආසම ගායකයා තමා ඔයා ❤

  • @Mohomedirshan-co5qq
    @Mohomedirshan-co5qq 10 หลายเดือนก่อน +1

    Lassanai manej ayya 💙👌🏻🌼

  • @udarasanjaya3013
    @udarasanjaya3013 10 หลายเดือนก่อน +1

    Man Asama nihatha Mani kenek.❤adarei

  • @nishanthithilankarathna3743
    @nishanthithilankarathna3743 10 หลายเดือนก่อน +1

    Mm nam asama gayakya ❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน +1

    😂😂😂 නියම. හිරු ස්ටා

  • @mohamedmujahid5950
    @mohamedmujahid5950 9 หลายเดือนก่อน

    ආදරෙයි ❤️

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 6 หลายเดือนก่อน

    Salli walata wada මිනිස්සු hambakarana ආදරණීය මනුස්සයෙක් ❤❤❤

  • @SL.MR.BUS.ONLINE
    @SL.MR.BUS.ONLINE 10 หลายเดือนก่อน +1

    Aderi manej aiyya

  • @mohamedmujahid5950
    @mohamedmujahid5950 9 หลายเดือนก่อน

    Manej aiye ❤️❤️❤️

  • @hsiriyalatha516
    @hsiriyalatha516 10 หลายเดือนก่อน

    මල්ලි ඔයා හරිම හොදයි.ඔයාහිරුස්ටා ඉද්දි අපි වෝට් කලා..එදා තේරීම හරියටම හරි 25 Agio එකේ මල්ලි ආපු එක හරිම සතුටුයි සුබ අනාගතයක් ඔබට❤❤❤❤

  • @udayanganideepika1944
    @udayanganideepika1944 10 หลายเดือนก่อน

    Lasani aiye jaya wewa❤

  • @kanti7069
    @kanti7069 10 หลายเดือนก่อน

    Theruwan saranai puthe ❤

  • @MokshaDevindi-h5k
    @MokshaDevindi-h5k 5 วันที่ผ่านมา

    E adare pissuwak thamai

  • @LataAm
    @LataAm 10 หลายเดือนก่อน

    ජේසු පිහිටයි මල්ලි ❤❤

    • @shanakee-lv9si
      @shanakee-lv9si 9 หลายเดือนก่อน

      ජේසුට කාගෙ පිහිටද මල්ලිට ජේසුගෙ පිහිට නන්

  • @PKDLyrics
    @PKDLyrics 10 หลายเดือนก่อน

  • @DeepikaPriyadarshani-r4x
    @DeepikaPriyadarshani-r4x 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NIDU001
    @NIDU001 10 หลายเดือนก่อน +2

    😂❤❤❤️❤️❤️❤️

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉👍

  • @nethminisansala6166
    @nethminisansala6166 10 หลายเดือนก่อน +2

    👍💕💕💕💕💕👍

  • @shanakee-lv9si
    @shanakee-lv9si 9 หลายเดือนก่อน

    ශිහාන් සර් වගේ කෙම්ලො පිම්සු වැටිලා😁

  • @apsarashajeewani2258
    @apsarashajeewani2258 10 หลายเดือนก่อน +1

    Ane ikmanin Shan balanta ennako Thama ICU eke

  • @supundinisupundini9860
    @supundinisupundini9860 10 หลายเดือนก่อน

    අනේ මාත් ඔතන ඉන්නවනේ 💖💖

    • @shanakee-lv9si
      @shanakee-lv9si 9 หลายเดือนก่อน

      කෝ🙂 දරුවෝ ඔයා

  • @Hiruwah2379
    @Hiruwah2379 10 หลายเดือนก่อน

    ඉන්නකෝ මන් අක්කට කියන්න 😅

  • @SadeepaSenadeera
    @SadeepaSenadeera 10 หลายเดือนก่อน +1

    Nihathamani kenek unu oyta oya wage adarayak labena eka puduma na

  • @ShevanisansalaL
    @ShevanisansalaL หลายเดือนก่อน

    Mutha gedara giyatha pase mokak vena athida 😂😂😂😂

  • @NayanaKumari-ge5cq
    @NayanaKumari-ge5cq 10 หลายเดือนก่อน +1

    Shihan mihirangata wage

  • @Dinesharunasiri
    @Dinesharunasiri 10 หลายเดือนก่อน

    pana pitin enna labunanm athi😅

  • @DarshanaSamarakone-gf7os
    @DarshanaSamarakone-gf7os 10 หลายเดือนก่อน

    😂😂😂

  • @dewanjayalath6554
    @dewanjayalath6554 10 หลายเดือนก่อน +1

    තරුණ පරපුරට මෙවැනි මිනිසුන් නිසා වැනසෙනවා .ප්‍රවින කළාකරුවන්ගේ අහල කින් ව‍ත් තියෙන්න බැරි බව පැහැදිලි කියමි .මෙලො රසයක් නැති බව නොතෙරෙන රුකඩ ...😮

  • @supunsuranga866
    @supunsuranga866 10 หลายเดือนก่อน +1

    ❣️😍Supiriyak

  • @nirmalsumedha3827
    @nirmalsumedha3827 10 หลายเดือนก่อน

  • @NIDU001
    @NIDU001 10 หลายเดือนก่อน +1

    😂❤❤❤