අම්මලට දුවලට යස අගේට කියන බණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #Ksujeewa #club_wasantha #anura #ranil #sajith #dilith #JVP #unp
    #wickramarachchiwedamahatha #wickramarachchi රෙදි ගලවාගනී
    • නව වසරේ රටම කැළඹු ආන්...

ความคิดเห็น • 568

  • @wasalamanike91
    @wasalamanike91 2 หลายเดือนก่อน +64

    වෙද මහත්තයා මේකත් හොද ධර්ම දේශනාවක් තමයි . ජනතාව අවදි කරන්න. ඔබට ශක්තිය ලැබේවා !!!!!!!!!!!!!

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 2 หลายเดือนก่อน +61

    අපේ වෙදමහත්තයා පිංසිද්වෙිවා ඇත්තටම මෙි ස්වාමීන් වහන්සේ ට උන අපරාධයට සාධාරණයක් ඉටුකරන් මැදිහත් විමගැන . ඔබතුමා ගෙන් බෙහෙත් කාලයක් අරගෙන අපිට ගැස්ට්‍රයිටිස් හොදටම සුව වුනා .ස්තුතියි . දිර්ඝායුශ ලැබෙිවා .නිදුක් නිරෝගි සුව ලැබෙිවා ඔබතුමා ට .

  • @chandrakumari8728
    @chandrakumari8728 2 หลายเดือนก่อน +48

    අනෙ මහත්මයා ඔබතුමාට බොහොම පින්. මෙවගෙ බනනමි නිතර අසන්නට ආස හිතෙනවා. මම ඔබතුමා ගෙ වැඩ සටහන් මම නිතරම බලනවා .ඔබතුමාට දහිරිය ශක්තියම ලැබේවා.

  • @nandadeepagoda1475
    @nandadeepagoda1475 2 หลายเดือนก่อน +66

    නියමයි නියමයි ඔබ තුමාට ගොඩක් පින්

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 2 หลายเดือนก่อน +48

    වෙද මහත්මයා ඔබතුමා ගේම අතාරින්නෙම නෑ.මහානාම හාමුදුරුවො වෙනුවෙන් හඬ නගනවා..අද කාලෙට ඕන ඔබතුමා වගේ නිර්භීත මිනිස්සු ❤

    • @rashmipavithra9941
      @rashmipavithra9941 2 หลายเดือนก่อน +3

      ගායක.ගායිකාවො.නිහඩයි.එකයි.අපිට.දුක😢

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017 2 หลายเดือนก่อน +46

    මහානාම හාමුදුරුවෝ බණ දේශනා කරමින් අත්වූ පිනෙන් සදාකල් වසාගෙන රහසිහතව කරන්නට සිතුව දේ ලෝකෙටම ප්‍රසිද්ධ වුනා..වෙදමහත්මයාට දීර්ඝායුවේවා ..හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා .
    දිගටම ජනතාව දැනුවත් කරන්නට ශක්තිය ලැබේවා .

  • @sumitraruwanpathirana388
    @sumitraruwanpathirana388 2 หลายเดือนก่อน +90

    මේකිට කවදාවත් සමාජෙට ගේන්න ගන්න එපා ශෝවලට ගෙන්නන්න එපා

    • @geethamala7835
      @geethamala7835 2 หลายเดือนก่อน +1

      ""ANEWARYEN EHEMA GENNA GANNA UNWATH API HELA DAKEMU....MOKADA PAU ME SWAMIN WAHANSETA

    • @AmashaPerera-vb9lb
      @AmashaPerera-vb9lb 2 หลายเดือนก่อน

      Minee marala nidell jeewath wenna puluwnde.Puduma ratak

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 2 หลายเดือนก่อน

      අන්ඩක් නැතිව උනත් ශෝ වලට එයි ඒතරම් පට්ට වෙසියො

  • @priyangadilhani
    @priyangadilhani 2 หลายเดือนก่อน +94

    අනිවාර්යෙන්ම මේකිලාගේ රෙදි ගලවලා එලවන්න....ලංකාවෙන්.....නවත්තන්න එපා...මහත්තයා ඔයාට අපි ඉන්නවා...

    • @maleekatawale1640
      @maleekatawale1640 2 หลายเดือนก่อน +4

      Oya jara genu 3 denatama panuwo gahanna ona .minisun rawatala jevithe sarthaka karagatha .

  • @linalll1646
    @linalll1646 2 หลายเดือนก่อน +142

    දිගටම.කරගෙන.යන්න.වෙදමහත්තයා.පට්ටවේසියා්.තුන්දෙනාම.මේකිලා..නයනවසල.මැරෙව්වා.දිගටම.යන්න

    • @h.dshiromi5348
      @h.dshiromi5348 2 หลายเดือนก่อน +19

      අනේ ඔව් මේ ගණිකාවො එළවනකම් මේක අත හරින්න එපා හැමෝටම ❤❤❤❤

    • @indi15
      @indi15 2 หลายเดือนก่อน +12

      සහතික ඇත්ත කතාව

    • @mudithamathew161
      @mudithamathew161 2 หลายเดือนก่อน +10

      මේකම් අතහරින්න එපා....ඔබතුමන් ට සැමගේ උපකාර ලැබෙයි ...!!!!🙏💯

    • @linalll1646
      @linalll1646 2 หลายเดือนก่อน +7

      ඇත්

    • @SadaNethmi
      @SadaNethmi 2 หลายเดือนก่อน +5

      Aniwaryenma ow

  • @Sudharma-o3d
    @Sudharma-o3d 2 หลายเดือนก่อน +91

    ඉදිරියටත් මේ පවුල ගැන සත්‍ය හෙළිකර මේ සාධුගෙන් හොරාකාපු සල්ලි ශාසනය⁣ට ගන්න මේ පවුලට හිරබත් කවන්න.

  • @SuchithraDahanayake
    @SuchithraDahanayake 2 หลายเดือนก่อน +63

    ස්වාමීන් වහන්සේට සිදුවූ දෙය ගැන අපි තවමත් කම්පාවෙන් සිටින්නේ. තවමත් හිත හදාගන්න බෑ .වෙද මහත්තයා ඔබට අනේක වාරයක් පින් ස්වාමීන් වහන්සේට සාධාරණයක් ඉෂ්ට කිරීමට උත්සාහ කිරීම ගැන.

    • @lochanaaa-fj9zr
      @lochanaaa-fj9zr 2 หลายเดือนก่อน +5

      ඔය,,අමිමන්ඩිල,,,පන්සල්,,සොයසයා,,යන්නෙ,,,මල්ලී,තීරයෙන්,,පන්සල්වලට,,දෙයියන්ගෙ,,පිහීටයි,,පරිස්සමී,,වෙන්න

  • @suniladiya9995
    @suniladiya9995 2 หลายเดือนก่อน +39

    දැනටමත් දඬුවම ලැබිලා
    මොනතරම් මිනිසුන් ප්‍රමාණයක්
    සාප කරනවද..
    මේ ශාපයට ලක්වන්න මොන තරම් පව්කාරද..
    මෙවැනි කාන්තාවන් දකින්නවත් සිදු නොවේවා.

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 2 หลายเดือนก่อน +34

    අනිවාර්යයෙන් ඔය වේස සුජීව ගෙ පවුල් පිටින් මේ පින් බිමෙන් එලවන්න ඕනේ අපේ මහානාම හාමුදුරුවන්ට සාදාරණයක් කරන්න අපේ වෙදමහත්තා දරණ මේ උත්සාහය ට අපි හැමෝම සහය වෙමු

    • @lilasri3440
      @lilasri3440 2 หลายเดือนก่อน

      Nodaken mun okkoma raten pannala danna ona weesa balleyo topeneraya ta tamai para balleyo wal balleyo ganeka wesa balleyo

  • @damecafiris5703
    @damecafiris5703 2 หลายเดือนก่อน +42

    කේ සුජිවා නොවෙයි ගු සුජිවා මැහැල්ලක් කර අපරාදේ මෙ ලොකය තියෙන තාක් කල් ඔකිට සාප වෙනවා සුජිවා ආන්ඩුවෙ කක්කුසි වගේ දුලා දෙන්නා සහ මැහැල්ලක් ගේ බලුවැඩ කෙහොමද ලංකාවෙ කොටි තුන් දෙනා තව පිරිමි හෙයා ගනියි හොද සල්ලි කාරයෝ උන් නිතියට ගන්නේ නැත්තේ ඔකි නිතියට ගන්නෙ සෙබාදහමෙන් බව අනිවාර්යයෙන්ම විශ්වාසයි

  • @sunethrakurera2428
    @sunethrakurera2428 2 หลายเดือนก่อน +28

    ධර්ම දේශනාව හරිම වැදගත්

  • @wasalamanike91
    @wasalamanike91 2 หลายเดือนก่อน +15

    මේ සියලු දේ තුලින් ඉස්මතු වී පෙනෙන්නේ මහානාම ස්වාමීන් වහන්සේ පිලිබද අපේ හදවත් තුල ඇති මහා වේදනස්කන්දයයි. වෙද මහත්තයා ඔබට හැකි දේ ඔබ කරනවා. මෙවන් සිද්ධීන් ජනතා අධිකරණයට ගෙන ආ යුතුමයි.මහානාම ස්වාමීන් වහන්සේගේ මව ගෙන්වා වීඩියෝවක් කරන්න .එහිදී ජනතාව නොදත් සියලු කරුණු අනාවරණය කර ගත හැකියි. තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතුමන්ට.

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +22

    තෙරුවන් සරනයි ඔබතුමා ට ජයම වේව ඔබතුමාට හොදට බනකියන්න පුලුවන් 😂😂😂

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 2 หลายเดือนก่อน +21

    මේ හතර දෙනා එකතු වෙලා තියෙනවා මේ දෙමළ ගෑනි දරුවෝ තුන්දෙනා එකතු වෙලා බුද්ධාගමට අපේ රටට කරපු සිංහල ජාතියට කරපු ලොකු ප්ලෑනක් ලොකු අපරාධයක් දත්ත සල්ලි ටික දැන් ආපහු දෙන්න පුළුවන්නේ සල්ලි ඕනේ නැත්නම් ආපහු පන්සල් වලට දෙන්න පුළුවන් නැති බැරි අයට දෙන්න පුළුවන්නේ ඇයි දෙන්නැති හයියෝ භයානක වසී කරලා ඉන්දියාට ගිහිල්ලා ගිහිල්ලා පැත්තට කතා කරන youtube කාලේ සියලු දෙනාටම එයාගෙන් සල්ලි දීල හාමුදුරුවෝ ඒක තමයි ඒ පැත්තට අදින්න සම්පූර්ණ වරදක් මහත්තය ඔබතුමා එතන කෙලින් කතා කරේ මේ ගැන කෙලින්ම බය නැතුව අනේ ඔබතුමාට බුදුබවත් වේවා අපිට කරපු මේ උදව්වටම වටිනා කෙනෙක් සමාජයා පැත්ත ගියත් ඇත්ත කතා කරනවා ඔබතුමාට ජයවේවා

  • @nirmalasushanthi3150
    @nirmalasushanthi3150 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බුදු සරණයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි වෙද මහත්තයා.සූජීවට නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @h.dshiromi5348
    @h.dshiromi5348 2 หลายเดือนก่อน +59

    වෙද මහත්තය නියමයි මිනිසුන්ට මෙහෙමත් තේරුම් කර දෙනවට බුදු සරණයි පරිස්සමෙන් වෙද මහත්තය ඕකිට ශාප වේවා ශාප වේවා ශාපම වේවා

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 หลายเดือนก่อน +49

    🎉ගොඩක් හොදයි වෙද මහත්තයෝ 🐖🐖🐖 ගූ ගහල එලවන්න ඕනේ ඉන්න තැනකින්

  • @niroshathushanthipierisw-td2gu
    @niroshathushanthipierisw-td2gu 2 หลายเดือนก่อน +18

    නියමයි දිගටම කරගෙන යන්න.මහත්තයාට දෙවි පිහිටයි

  • @maashamaasha8395
    @maashamaasha8395 2 หลายเดือนก่อน +31

    දුවල දෙන්නෙක් ඉන්න නාකි අම්මණ්ඩියෙක් දරුවෙකු වගේ කෙනෙකුට අවවාද කරල නිවරදි මාර්ගයටයට ගන්න වචනයකින් හරි සහය දිය යුතුය. ඒත් මේ අම්මණ්ඩිට අවශ්‍ය වුනේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ තරුණ හැගීම් තවත් අවුස්සලා තමන්ගේ වාසියට උපක්‍රමශීලීව කටයුතු කරපු එකයි. මහානාමට ලැබුණ වාහනය සහ නිවස කල්තියාම විකුණාගෙන ඇත්තේ ඒ පිළිබඳව පසුවට ගැටලුවක් නොවෙන්නට කොහොමද අම්මගෙයි දුවලගෙයි කපටි සූත්තර . බලහත්කාරයෙන් හෝ උපක්‍රමශීලීව අන්සතු දෙයක් අයිතිකරගන්නා කාටවුණත් එහි සතුට තාවකාලික වන අතර දීර්ඝකාලීනව ගැටලු වලට සහ විපාක වලට මුහුණ දීමට සිදුවනු ඇත.

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 2 หลายเดือนก่อน +40

    හිනා යනවා .ඒත් ඔබතුමා කරන මේ දේ අගය කරනවා .ඒ මරණය ට සාදාරනයක් ඉටු විය යුතුමයි .

    • @rashmipavithra9941
      @rashmipavithra9941 2 หลายเดือนก่อน +2

      ගායක.ගායිකාවන්.නිහඩයි.ඇයි.ඒ😂

    • @RKSRanjanee
      @RKSRanjanee 2 หลายเดือนก่อน

      ඒ අය ගැන අමුතු වෙන් කියල වැඩ ක් නැහැ නේද ?​@@rashmipavithra9941

  • @US-zo1hc
    @US-zo1hc 2 หลายเดือนก่อน +77

    මහානාම හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා

    • @swarnafernando604
      @swarnafernando604 2 หลายเดือนก่อน

      මහානාමත් බුදුදහම මුවාවෙන් මිනිසුන් ගෙන් මුදල් වන්චා සහගතව ලබාගත්ත කෙනෙක. මේ පාපකර්මය නිසා එයාට නවන් අත්වේවා කියන්න බැහැ. හාමුදුරුවෝ කෙනෙකුට කොහෙමද මෙච්චර කෝටි ගනන් මුදල් ලැබුන. වන්චා කාරයා.

    • @swarnafernando604
      @swarnafernando604 2 หลายเดือนก่อน

      මහානාමත් බුදුදහම මුවාවෙන් මිනිසුන් ගෙන් මුදල් වන්චා සහගතව ලබාගත්ත කෙනෙක. මේ පාපකර්මය නිසා එයාට නවන් අත්වේවා කියන්න බැහැ. හාමුදුරුවෝ කෙනෙකුට කොහෙමද මෙච්චර කෝටි ගනන් මුදල් ලැබුන. වන්චා කාරයා.

    • @j.m.pjayasinghe2477
      @j.m.pjayasinghe2477 2 หลายเดือนก่อน +5

      අපේ මහත්තය ට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ..අපේ මුදුන්මල්කඩ මෙන් හිටිය ස්වාමින් වහන්සේට උනු දේ නිසා හදවත ට දැනුනු දුක කවදානම් නිවෙයිද මන්දා ඒක ටිකක් හරි නිවෙනවා මහත්තය ට පින්සිද්ධ වෙන්න ටිකක් හරි දුක nati වෙයි ඔය වේසා බඩු ටික ඉවරයක් උනු දවසට.ඒ දවස එනකල් දවස එනකල් අපි බලාගෙන ඉන්නේ .

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +17

    ඇත්තටම කාලින දේශනයක් ලංකාවෙ කාන්තාවො පුදුම විදියට පිරිහෙමින් යනවා සමාජ මාධ්‍ය තමයි වැඩිපුර ගැහැනුන් ගොදුරට ගන්නේ මේ දේශනා අහල හැදෙන කෙනෙක් හැදෙයි පවට බියවෙයි ලැජ්ජා වෙයි අනික දැන් කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයා තමයි කාන්තාව සමාජ මාධ්‍ය වල ඇඳමි අඩුවෙන් අන්දල නටවන්නේ කොල්ලගේ සාක්කුව පිරෙනවා කෙල්ල ට පාරේ යන්න බැරිවෙනවා මෙවැවි දියාරැ ජිවිත දුටුතැන ප්‍රතික්ෂේප කිරිම මිනිසුන් ගේ වගකිමයි වෙදමහතාට ජයෙන් ජය ❤️

  • @ALii19455
    @ALii19455 2 หลายเดือนก่อน +50

    මේ උපාසක අම්මලා තුන්දෙනත් එක්කම පියුමි හංසමාලි යටගියා නොවැ පින්වතුනි..😅😆

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน +11

      ඒකිගේ කතාව ටිකක් පස්සට ගියේ සිවුරක් අස්සේ රිංගුවේ නැති නිසයි😂

    • @RamiRami-e3u
      @RamiRami-e3u 2 หลายเดือนก่อน +6

      එකනෙ බන් හැබැයි හැකි දැන් නටන්නෙ නැහැ නෙද

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +5

      @@RamiRami-e3uපුළුවන් නමි ඇය ගැනත් දේශනා කරන්න වෙදමහත්තයා

    • @suneethasrilanka6187
      @suneethasrilanka6187 2 หลายเดือนก่อน +6

      Ou piumi hansamalige case eka dawas wala godak comments tibuna gu sujewage wathkam barakam ho yanna barakam account serama chick karanna kiyala.ath eka yatapat una me case eka nisa.

    • @m.adasuniindikajayathilake5552
      @m.adasuniindikajayathilake5552 2 หลายเดือนก่อน

      පියුමි හංසමාලි බුද්ධ පුත්‍රයන් වහන්සේලා ට හෝ මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ට ජනතාවට අපහාස කරලා තියෙනවා නම් ..මීනී මරලා හන්ගන්න හදනවා නම් එයාට ඊට හපන්...

  • @olaola4451
    @olaola4451 2 หลายเดือนก่อน +6

    වෙද මහත්තයාගේ නිර්භීත කම ගැන ආඩම්බර වෙනවා.ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @MallikaEdirisinghe
    @MallikaEdirisinghe 2 หลายเดือนก่อน +34

    මහානාම හාමුදුරුවන්වත් මරාගෙන සාසනයට ලැබුණු දේවල් වලින් සැප විඳින මුන්ට සාපම වේවා සාපම වේවා සාපම වේවා

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 หลายเดือนก่อน

      මුංට සාප වෙනවා මයි. පව්කාර හැතිරියො

  • @hansiyasho
    @hansiyasho 2 หลายเดือนก่อน +5

    මහා නාම හාමුදුරුවන්ට සාඳාරනයක් ඉස්ටකරමු🙏🙏

  • @indi15
    @indi15 2 หลายเดือนก่อน +28

    සමාජ ට පිළිකුල් සමාජ වනසන සමාජ ට වැරදි ආදර්ශ දෙන සැමදෙනා දඬුවම් ලැබිය යුතුය මේ balliyo පන්නා දමමු

  • @rashmipavithra9941
    @rashmipavithra9941 2 หลายเดือนก่อน +50

    කතා.කරන්න.සර්.හැමොම.මෙව.shar krnna.,මොකද.අපෙ.කාෂප.හාමූදුරැවන්ට.වූන්ගෙ.දූව.සහ.පූතා.මඩ.ගහනව.ගනිකා.පවුල

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම...

  • @Janaki-k1i
    @Janaki-k1i 2 หลายเดือนก่อน +20

    වෙිද මත්තයා දිගටම කරගන යන්න අපි ඉන්නවා ඹයාත් එක්ක ඹයාගේ හයියට අපි ඉන්නවා මම එකඉලිලිමක් කරනවා ගමිපහ මාහානම හිමියන් නැතිනමි නයන වාසුලගේ අමිමා තව පවුලේ උදවිය ⁣ගෙනල්ලා විඩියො එකාක් කරන්න රටෙිජනතාව හැටියට අපි මෙිවා දැන ගන්න ඹනි

  • @MallikaEdirisinghe
    @MallikaEdirisinghe 2 หลายเดือนก่อน +17

    හොඳටම තේරෙනව එද මහත්තයා මහානාම හාමුදුරුවන්ගෙන් අපි බණ අහලා තියෙනවා මහානාම ම හාමුදුරුවෝ හොඳ සිල්වන්ත හාමුදුරු නමක් හිනාවත් දුන්නා මේ ගෑනි විෂබීථියක් වගේ ඇවිල්ල

  • @W.HMangalika
    @W.HMangalika 2 หลายเดือนก่อน +42

    රටේ ප්‍රශ්නයක් ඇති වුවොත් කහ සිවුරක් ගෑවිලා අනේ දුකයි .......
    අපේ රටට ගිය කලක්......
    එක්කෝ ගිහි අය බුද්ධිමත් විය යුතුය ...නැත්නම් පැවදි අය බුද්ධිමත් විය යුතුය ......

  • @lankaweapi9875
    @lankaweapi9875 2 หลายเดือนก่อน +17

    මරු මරු

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 2 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏.
    මේ කියපු සේරම සහතික ඇත්ත.මේ කාලකන්නි මූසල නාකි පඩංගුව ඇතුළු දෙමළ පවුල ගින්දර දාල පුච්චලා දැමිය යුතුය.ඒත් මදි කරපු දේට

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka 2 หลายเดือนก่อน +1

      Aniwaryama mekil tundenat daduwam diya yutui 👍

  • @sunethradesilva1828
    @sunethradesilva1828 2 หลายเดือนก่อน +28

    ස්වභාව ධර්මය නැමති උසාවියෙන් එයාලට දඬුවම් ලැබේවි .👍 😅😅😅😅😅😅.

  • @SANOJAL.B
    @SANOJAL.B 2 หลายเดือนก่อน +26

    අනේ පින්වතුනි ඔය වල් ගෑනීට ගල් ගසා දුටු තැන කෙල ගසා වද හිංසා දී ලංකා භූමියෙන්ම පලවා හරින්න පිංවතුනි සාදු..සාදු සා..🤣

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 2 หลายเดือนก่อน +35

    දෙමල.කන්තාවක්. සිංහල පැවිදි රුවක් ගතනය කරයි

    • @priyankap4051
      @priyankap4051 2 หลายเดือนก่อน

      Ammo aka niyamai

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน

      දෙමල අඩු කුලේ ගෑණියෙක්
      අවජාතකව උපන් හීරලුවෙක්
      බඳී.

  • @ThamaraKumarihamy-k6s
    @ThamaraKumarihamy-k6s 2 หลายเดือนก่อน +4

    කාලීන බණ...ස්තූතියි මහත්මයා 👍
    මළවුන් කතා කරනවා...සාධාරණය ඉල්ලනවා කියන්නේ මෙන්න මේකයි දෙවියනේ..😭😭

  • @sunethrakurera2428
    @sunethrakurera2428 2 หลายเดือนก่อน +24

    අනිවාර්යයෙන්ම සාපයක් සාපය වැදෙන්නම ඕනා..දැන් වැදිල තියෙන සාපේ හොඳට ඇති ඔය ගෑනිට හෙන හතම ලැබේවායි මාගේ එකම ප්‍රාර්ථනාව

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 หลายเดือนก่อน

      ඔයත් හෙන ඉල්ල ඉල්ල සුජීවලාගේම පවේ කොටසක් වෙයි

  • @DayaniWeerasinghe-me1su
    @DayaniWeerasinghe-me1su 2 หลายเดือนก่อน +23

    බෝහෝම.ඉස්තුයි .වෙද.මහත්තයා.මෙි.විදිහෙ.සියලු.දෙනා.දැනුමත්.කරන.එක.ඔබ.තුමාට.බෝහෝමත්ම.පින්අපේ.නයන.වාසලට.අජරාමර නිවන් සුව ලැබේවා .මම.ඔබ.තුමාගෙ.සියලුම.විඩියෝ.බලනවා.මෙි.වගේ.කාන්තාවෝ.මුලු.සසරෙම.අපට.මුන.නොගැසෙවා.ඔබ.තුමාට.තෙරුන් සරනයි ජේසු පිහිටයි .මම.cyprus .සිට

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 หลายเดือนก่อน +5

    ඕනම නපුරු දේක අවසානයක් තියෙනවා කියලා සුජීවා දන්නෙ නෑ.මහානාම හාමුදුරුවරුවන්ට නිවන් සුවම අත්වේවා!

  • @AaAa-s3p3n
    @AaAa-s3p3n 2 หลายเดือนก่อน +56

    ඔබ තුමා ට්...හදපිරි..ප්‍රනාමය....මේ බැල්ලියෝ තුන් දෙනාටම සමාජයට ගන්න එපා ...ගනිකාවො.සමාජයට ගන්න එපා

  • @kumarijayasekara791
    @kumarijayasekara791 2 หลายเดือนก่อน +12

    එල එල නියමයි ❤❤❤

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm 2 หลายเดือนก่อน +15

    මිනිසුන් විරල මේ, මහා මිනිස් ලොවේ...
    අමිල සම්පතකි ඔබ මේ දැයට පුතේ.....
    🙏🙏🙏

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage 2 หลายเดือนก่อน +37

    මො වොෂීයෝ තුනී දෙනාට ශාප වේවා.

  • @SasiniJayaweera
    @SasiniJayaweera 2 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ කථාව ඉතා හොඳයි එය අපි අගය කරමු. ඒ කාන්තාව වැරදි බව ද අපි පිලිගනිමු ඒ හිමි නමත් වැරදියි ඇයි ඔහුට අප මහ බුදුන් වදාල පිලිතුල් භාවනාව ඒ අවස්ථාවේ වඩන්න බැරි උනේ ධර්මය කටපාඩමෙන් කිවාට ප්‍රඥාවන්න භික්ෂුවක් නොවේ එලෙස නොමග යන භික්ෂූන් වහන්සේලා සුමගට යැවීම සඳහා පුනුරුත්ථාපනය කිරීම සඳහා වැඩපිලි වෙලක් යොදවා නැවත ශාසනයේ අභිවෘද්ධියට දායක කර ගැනීමේ වැඩපිලිවෙලක් සකස් කරන්නේ නම් යහපත් යැයි සිතමි

  • @ChulaNandani
    @ChulaNandani 2 หลายเดือนก่อน +2

    මාහිමිපාණන් ට නිවන් සුවය ලැබේවා

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 2 หลายเดือนก่อน +35

    බලාගෙන මුන් රටින් පනියි ... මිනිසුන් සද්දාවෙන් පූජා කරපු මුදල් අරගෙන

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 หลายเดือนก่อน +2

      ඔව් ඊට කලින් මේ මිනීමරු ගණිකාවන්ව අත් අඩංගුවට ගත යුතුයි

  • @NuraSenarathna
    @NuraSenarathna 2 หลายเดือนก่อน +29

    මුන් තුන් දෙනාව නීතිය ඉදිරියට ගෙ ආ යුතු යි.

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 2 หลายเดือนก่อน +9

    ංඔබ තුමාගෙ මෙි තංථාව අහනකොට ඇත්තමයි මගේ නෙතට කඳුළක් අිව හරිම වෙිදනාවයි හිතට. අපිටත් සහෝදරටයෙ ඉන්නවා. මෙි ගැනිට උපරිම දඩුවමි දෙන්න. අත්අරිනින එපා . ලෝකයක් වටින ජිවිතයක් නේ නැති කලේ.

  • @worksd999
    @worksd999 2 หลายเดือนก่อน +15

    අනිවාර්යයෙන් කියන කාතාව ඇත්ත මෙ වෙනි දෙවල් ආය නොවෙන්න කාතා කරන්න දිගටම මහතයා

  • @worksd999
    @worksd999 2 หลายเดือนก่อน +20

    අනිවාර්යයෙන් කියන කාතාව ඇත්ත මෙ වෙනි දෙවල් ආය නොවෙන්න කාතා කරන්න දිගටම වෙද මහතයා

  • @SwarnalathaDamayanthi
    @SwarnalathaDamayanthi 2 หลายเดือนก่อน +21

    මෙතුමා කියනදේවල් හරි

  • @RamyaPeeris
    @RamyaPeeris 2 หลายเดือนก่อน +18

    නිර්මල,,බුදු,දහමසුරකින්න,දෙවියන්පහලවෙිවාවෙදමහත්තයාබෝහෝමඅනර්ගයි,,,පැහැදිලි,කිරිම

  • @vidulidulla4339
    @vidulidulla4339 2 หลายเดือนก่อน +29

    මේ බැල්ලියො තුන්දෙනා රටින් පිටකරන්න ඕනෙ😅😅😅😅😅😅

    • @m.adasuniindikajayathilake5552
      @m.adasuniindikajayathilake5552 2 หลายเดือนก่อน +2

      නිරුවතින් සහ සියලුම දේපල රාජ සන්තක කර ලා තමයි මුහුදට දාන්න ඕනේ...රටින් ඈතට පල කියලා....

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 2 หลายเดือนก่อน

      ​@m.adasuniindikajayathilake5552😂😅😂

  • @Rohan-qz8oi
    @Rohan-qz8oi 2 หลายเดือนก่อน +45

    සඝ සතු දේ පැහැර ගැනීම පාපයකි !

  • @JanakiKumari-k3k
    @JanakiKumari-k3k 2 หลายเดือนก่อน +47

    ඕව කිය කියා ඉඳලා වැඩක් නෑ පුළුවන්නම් නීතියට ඉදිරිපත් කරලා හරියට දඩුවම් දිය යුතුයි

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      වෙද මහත්තයයි එක ස්වාමින් වහන්සේ කෙනයි දැනට ඉන්නේ මේ කතාව ගෙනියන්න.අනිත් උන් හොර හිත දන්න නිසා මුනිවත රකිනවා තන්ගච්චි අම්මට සාධාරණය කරලා.

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

  • @kovilagefernando9070
    @kovilagefernando9070 2 หลายเดือนก่อน +14

    ඇත්තටම නයන වාසුලට වෙච්චි දේ ,,ඒ ඔහුට උරුම ආකාරයට ඔහු ගිය ගමනයි ,,ඔහුගේ පවෘශය තුල තිබුන දුර්වල කම් සහ වැරදි මිනිස්සු එක්ක එකතු වීම නිසා ඔහු ලැබූ ප්‍රතිඵලයි ,,හරිම කනගාටුයි ඔහුට තිබුන පිලිගැනීමත් එක්ක ලැබීම් අතින් බැලුවත් මේ රටට ලොකෙට විශාල මෙහෙයක් කරන්න හිටපු ස්වාමීන් වහන්සේ නමක් ,,කොතැනද වැරදුනේ ,ඔබට දැනෙයි ඔබේ ආත්මයට දැනෙයි

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 2 หลายเดือนก่อน +5

    සමාජයට පිළිලයක් වු මුන් වගේ උන් ගැන කතා කරන්න ඉදිරිපත් වීම ගැන ආඩම්බරයක්

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +23

    අනිවාර්යයෙන් ඔබතුමා මේවා ම්නිස්සුන්ට තේරුම්කරලා දෙන්න.මොකද තවත් සුවාම්න් වහන්සේලා රැකගන්න ඔනා.නැත්ත සංසනය ඉවරයි ❤❤❤❤❤❤❤

  • @janakikumariKumari
    @janakikumariKumari 2 หลายเดือนก่อน +13

    වෙද මහත්තයා හොදට බණ කියන්න දන්නවනේ. ඔහොම කරගෙන යමු ඔඋන්ට චාන්ස් එකක් දෙන්නම හොද නැ

  • @pinnawal8172
    @pinnawal8172 2 หลายเดือนก่อน +39

    මේ අවුරුදු දෙක තුනේ සොයා ගත් මහා ධනස් කන්දය යට සගවාගෙන ලොකෙට පරකාසේ කියලා

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 หลายเดือนก่อน +15

    අද අහිංසක සිංහල කෙල්ලෙක් කෙල්ලෙක් නැත්නම් ගෑනියකට උනා නම්ගෙවල් දොරවල්වත් දොරවල්වත් ඉන්න නැතිවෙයි මෙලහට රාජසන්තක වෙලා ඒ වගේ අහිංසක ගෑනියෙකුට ප්‍රසිද්ධ නැති ගෑනියෙකුට වුණා නම් ඔක්කොම රාජසන්තක වෙලා අයව හිර ගෙදරක් දාලා කරලා ගෙවලුත් කුඩු කරලා පවුලට පවුලට පවුලටම ඉන්ඩ දෙන් නැති වෙන්න නැති දේවල් කරලා අපේ මිනිස්සු යවලත්

    • @Kamalajayanthi
      @Kamalajayanthi 2 หลายเดือนก่อน +4

      අනේද කියන්නේ අහින්සක කෙල්ලක් කලා නම් චැනල් වලට ගෙනත් පට්ට ගසයි.කිසි දෙයකට බය නොවි මේ සිද්දිය යට ගසන්න දෙන්න එපා.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 หลายเดือนก่อน +22

    අර විරිඳු මල්ලිට මේ ගනිකාවො තුන්දෙනාට නැද්ද විරිඳු

    • @Kamalajayanthi
      @Kamalajayanthi 2 หลายเดือนก่อน +2

      විරිදි මල්ලිත් උන්ට සපොට් ඇති

    • @asafernando6290
      @asafernando6290 2 หลายเดือนก่อน

      Hugadawasaking wiridu nalin dakke nahane.

  • @Janithprsanna
    @Janithprsanna 2 หลายเดือนก่อน +17

    බැදලා කියන්නේ වියාජ් සහතික ගත්තා වෙන්න පුළුවන්.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 2 หลายเดือนก่อน +1

      සමහර විට එහෙම වෙන්න ත් ඇති ...😮

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 2 หลายเดือนก่อน +17

    පින් සිද්ධ වෙච්චාවේ අපේ වෙද හාමුදුරැවනේ

  • @raviliyan2669
    @raviliyan2669 2 หลายเดือนก่อน +12

    ඔය කියන කාන්තාව විවාහයට සහ අනෙකුත් වැඩ සඳහා කූට ලේඛන සකසා ඇති බවටත් ආරංචි වෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න

    • @Janithprsanna
      @Janithprsanna 2 หลายเดือนก่อน +2

      👌

    • @Janithprsanna
      @Janithprsanna 2 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම

    • @madaraweerasinghe4201
      @madaraweerasinghe4201 2 หลายเดือนก่อน +2

      ඔව් විවාහා සහතික නම් ඕනි තරම් හදාගනියි

  • @yasawathimaraka
    @yasawathimaraka 2 หลายเดือนก่อน +3

    අපේ.වෙද.මහත්තය .ගෙ.ධර්ම. දේශනා!හරීම.වටිනවා

  • @WarapitiyaGamage
    @WarapitiyaGamage 2 หลายเดือนก่อน +15

    වෙදමහත්තයෝ හිනස්සලා මරන්න එපා .

    • @suneethasrilanka6187
      @suneethasrilanka6187 2 หลายเดือนก่อน

      Eka nm attha.niyamai ghanadpa hamuduruwo bana kiuwa wage.asawen ahagena hitiya.share kala.

    • @Oldisgold-h1g
      @Oldisgold-h1g 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Kadawathagastritiswedamahatha5
      @Kadawathagastritiswedamahatha5  2 หลายเดือนก่อน +1

      ඔබට යහපතක්ම වේවා

  • @NadeeraLakmaliThennakoon
    @NadeeraLakmaliThennakoon 2 หลายเดือนก่อน +1

    වෙදතුමනි අතහරින්න එපා මේ ජඩ ගැහැණුතුන් දෙනා..අපට ඉඩක් ලැබෙන්නේ comments වලින්ද ඒ මගින් හරි අපි ඔබතුමා සමගයි

  • @arunaniroshan2989
    @arunaniroshan2989 2 หลายเดือนก่อน +2

    ඔබට ගොඩක් පීන් වෙද මහත්තයා ඔබට .ඔකිට දාඩුවම් දෙන්න

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 2 หลายเดือนก่อน +10

    නියම ජාතක කතා වස්තුව නියමයි නියමයි. ඔය අයිඩියාස් කොහොමද එන්නේ අනේ අපිටත් කියන්නකෝ වෙද මහත්තයා😅😅😅😮😮😮😊😊😊😊😢😢😢😂😂😂😂

    • @madaraweerasinghe4201
      @madaraweerasinghe4201 2 หลายเดือนก่อน

      මහානාම හිමියන්ගේ කෝටිඅටේ කතාවස්තුව😂

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 หลายเดือนก่อน +11

    බන ලස්සන යි අප්පා

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 หลายเดือนก่อน +11

    😂දැන්..නිතියතමයි මෙකට ඔනිනැත්තමබුදුදහමම ඉවරයි හමුදුරැවරැත් ඉවරයි මේ වාගෙගැනුන්ට වස්වෙනවා

  • @susanthasoso8062
    @susanthasoso8062 2 หลายเดือนก่อน +3

    අපි.. ඔබත් සමගයි

  • @evelynfernando6357
    @evelynfernando6357 2 หลายเดือนก่อน +2

    ඔබතුමා. ගැන. වව්න. නැහ. අපිට
    ඔබතුමා. විසිස්ටය් නියමය්. 🙏❤️💪🏻

  • @ajithrohan6785
    @ajithrohan6785 2 หลายเดือนก่อน +5

    Ane wda ඔබ තුමා හිනා හිනා වෙන්න හිනා පුදුමාකාර පින්වත් පවුලේ pin

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 2 หลายเดือนก่อน +5

    සදරණය ඉටු වෙන තුරු අත් හරින්න ඕන අපි ඔබ සමග යි

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +17

    මහානාම හාමුදුරුවන්ට සාදාරනයක් ඉශ්ට කරන්න මෙීක යටගහන්න දෙන්න එපා නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

  • @renukadamayanthi1332
    @renukadamayanthi1332 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr 2 หลายเดือนก่อน +2

    ඒක ඇත්ත මොනව හරි වසියක් කවල මේ හාමුදුරුවන්ට පව්

  • @shamalperera4875
    @shamalperera4875 2 หลายเดือนก่อน +3

    සාසනේට දක්ෂ හාමුදුරුවෝ කෙනෙක් නැති කලා...,වගේම තරුණ වටිනා කොල්ලෙක් පරලොව යැව්වා ...මුන්ට හෙන ගහලත් මදි.,,ජරා හැත්ත ?😮😮😮😮😮

  • @MallikaEdirisinghe
    @MallikaEdirisinghe 2 หลายเดือนก่อน +5

    මේ රටේ නීතියක් කියලා දෙයක් තියනවනේ. ඒත් ඉතින් මේ දේවල්වලට තාම නීතිය ක්‍රියාත්මක වල නෑ නේද හාමුදුරුවනේ

  • @ThameraPathmini
    @ThameraPathmini 2 หลายเดือนก่อน +1

    ඕබ තැමාට පින් ෙද්සනාව ඉත ා වැදගත් 🎉🎉🎉

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +4

    මේ කේසුජිවා කියන ගැනී මොකද මත්ද්‍රව්‍ය ක් ව්දගන්නවාලු.පුදුම ජාරා ගැනියක් ,,ඒ ලමයිනුත් හොදට බොනවාලු.අනේ මංද්දා පුදුමාකාර කරුමය ක් තමා මේ අහිංන්සකයා කරලා තියෙන්නේ 😢😢😢😢😢

  • @malshahansani7479
    @malshahansani7479 2 หลายเดือนก่อน +6

    පලමු විවාහයෙන් දික්කසාද නොවී නම් අනෙක් විවාහ සුජීවාගෙ වලංගුද?එවිට නයනගේ දේපල සගසතු දේ සග සතු නොවේද?පුද්ගලික අයෙක්ට ලැබීම සගසතු නොවී නීතිය මෙයද?.වෙදමහත්මයා ඒ ගැනත් සොයා සාදාරනේ දෙන්න උපකාර වෙන්න🙏

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම මේ ගෑණි කළින් කසාද වලින් නීත්‍යානුකුලව දික්කසාද ලබාගෙන නැතිනම් බහු විවාහ චෝදනාවලට වැරදි කාරියක් . මහානාම නමින් බැංකූවලින් මුදල් මේ ස්ත්‍රිය නමට මාරූ කර ඇත්නම් ව්‍යාජ විවාහයක් මගින් මූල්‍ය වංචාකිරීම පිළිබදව විමර්ශන සිදූවිය යූතුය . නම වාසුල සහ මහානාම ලෙස වරින්වර පරිවර්තන වීම බැංකු සතු ලේඛණ වලින් විමර්ශන වලට සහය ද ලබාගත හෑක .‌ මහා අභිරහස එළියට පැන්නේ මරණය නිසාය .

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 2 หลายเดือนก่อน +5

    මහලු ගායිකාවට දැඩි දඩුවම් දෙන්න.

  • @wasanthakimudiniemunasingh2826
    @wasanthakimudiniemunasingh2826 2 หลายเดือนก่อน +10

    බොහෝම හොඳයි wedamahatha විෂ බීජ විනාශ කළයුතු ඉ

  • @umeshi.45
    @umeshi.45 2 หลายเดือนก่อน +12

    ඔය ගැනු න් ට සාප වේවා

  • @dilhani5841
    @dilhani5841 2 หลายเดือนก่อน +2

    නියමයි නියමයි.

  • @thilakamaldeniya6948
    @thilakamaldeniya6948 2 หลายเดือนก่อน +6

    වෙද මහත් තයා සිවිර ක් දා ගන්න .සාධු සාධු සාධු .🎉

  • @fernandoharald1606
    @fernandoharald1606 2 หลายเดือนก่อน +3

    👍අපේ ගමේත් අපේ ගමේත් බණක් කියන්ට එන්ඩ බැරිද,ගැස්ට්‍රයිසිස් වෙද මහත්තයෝ,😂😂😂😂

  • @SusanthaWimalasiri-g7y
    @SusanthaWimalasiri-g7y 2 หลายเดือนก่อน +23

    වෙද මහත්තයා ගේ ධර්මදේශනාවට හිනහත් යනවා නමුත් ඒක තමයි ඇත්ත ඒක එහෙම නොවෙයි කියලා කොච්චර වංගු ගැහවුවත් ඔය කර්මය පටිසන් දෙන්න පටන්ගත්තා ඒක කාටවත් නැහයි කියන්න බැහ

  • @krsr3831
    @krsr3831 2 หลายเดือนก่อน +24

    අවජාතක සුජීවා මරපු වසන්තගේ හාමුදුරුවන්ටයි පිංසිද්වෙිවා

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 2 หลายเดือนก่อน +2

    මහත්තය කොච්චර කීවත් අපට නම් මේ වේදනාව ඉවර වෙන්නේ නැහැ .අනේ මහත්තය තරුන සිංහල කෙල්ලක් නම් ටිකක් හරි hita හදාගන්න පුලුවන් .ඔය නාකි හංපඩ අසූචි වල ඉවරයක් කරන්න කවුරුවත් නැද්ද .ඕකි පිස්සියක් වෙලා හරි හෙනයක් ගහලා හරි ඉවරයක් වේවා ..ඒ වගේම මහත්තය අර හාමුදුරුවෝ මහානාම හාමුදුරුවන්ට හරි තරහින් ඉදලා තියෙන්නේ .අද ඔය විස්තර කීවා වගේ ඒ දවස් වලම මාද්‍යට කීවා නම් මහානාම හාමුදුරුවන් බේරා ගන්න මිනිස්සු ලක්ෂ ගනන් ඉදිරිපත් වෙනවා.perahara ගියාට පස්සේ වැඩක් නැහැ .මහත්තය අනේ අපි මේකෙ අවසානයක් වෙනකල්ම ඉන්න අපි obatuma සමග ඉන්නවා .

  • @KumarKumar-ii4nw
    @KumarKumar-ii4nw 2 หลายเดือนก่อน +7

    ඔබතුමාට.පිං මෙි.විදිහට.කතා.කරනවට😂😂😂😂😂😂😂😂😂