අසාද් සාලි,බදියුදීන්,හකීම් ජාතිවාදය ඇවිස්සීමට වගකිව යුතුයි - කොටුවේ පොඩි හාමුදුරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 217

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 5 ปีที่แล้ว +39

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිවන් දකින්න නොවේ.සමාජයේ ලස්සනට ජීවත් වීමටයි...දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏

  • @gayansamitha8105
    @gayansamitha8105 5 ปีที่แล้ว +52

    මේ වෙලාවේ තරුණ තරුණියන් එකට එකතුවෙන්න ඕන. අපේ හාමුදුරුවෝ කියන කතාව සහතික ඇත්ත. මේ වෙලාවේ පක්ෂ පාට වැඩක් නෑ, රට තමයි මේ වෙලවේ වැදගත්. මේ වෙලාවේ රට මගහැරියොත් අපිට සිංහල රටක් නැතිවෙන එක වෙනවා වෙනවාමයි. ඒකනිසා මේ වෙලාවේ අපි හැමෝම එකතුවෙලා මේ රට බේරගන්න ඕන. බුදුසරණයි 🙏☸️♥️

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 5 ปีที่แล้ว

      Akata akatu welaa hari natuwa hari 225 elawalaa hitimu hamuduruwanay
      Puluwan taran lamai hadanna .nam 225 pannalaa daannama wenawaa

    • @iamsrilankan3874
      @iamsrilankan3874 5 ปีที่แล้ว

      Tharunayo okkoma ekathu wela polisiyata hari hamudavata badenna.karana deyak neethiyata anuwa karanna.meka baudda ratak.ape rate nama ketha karanne nathuwa.

  • @shandrarupa4718
    @shandrarupa4718 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බෙහෙවින් පින් නිදුක් නීරෝගී භාවය ලැබේවා. ඇත්තටම ඔය.කථාව ඇත්ත. තමයි. ඔබ.වහන්සේට. සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏සාදු සාදු

  • @disanayakadisanayaka7642
    @disanayakadisanayaka7642 5 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮කුවෙට් රටේ සිට

  • @madigapolafonseka4400
    @madigapolafonseka4400 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි

  • @nuwannuwan94
    @nuwannuwan94 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .ඔබවහන්සේට සාමය සතුට සපිරි සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!

  • @navodnavo5293
    @navodnavo5293 5 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගෙ කතාව ඇත්ත අපිට කිසිම පක්ෂ පාටක් අවශ්‍ය නැහැ .අපෙ රට ගොඩ ගන්න පුළුවන් හොද පාලකයන් අපි හැමෝම එකතු වෙලා පත් කරමු.ඔබ වහන්සේගෙ කතාව හරිම වට්නවා.ඔබ වහන්සේට බුදු සරණයි .

  • @apinamdammasallidannenhaImtazc
    @apinamdammasallidannenhaImtazc 5 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායුස ලැබේවා බුදු සරනයියියි

  • @showstopper9498
    @showstopper9498 5 ปีที่แล้ว +2

    රටට වටින මැණිකක් මේ හාමුදුරුවෝ... සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @khaledsmart9017
    @khaledsmart9017 5 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වැඩි වෙලා නිරෝගී ජීවිතය උදා වේවා බුදු සරණයි කොටුවේ පන්සලට එන්න ආසයි man කුවේට් සමීරa🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🌼🌼

  • @sonitasonita8914
    @sonitasonita8914 5 ปีที่แล้ว

    ඔබවහන්සේට තෙරැවන් සරණයි සුභ වෙසක් මංගල්‍යයක් වෙිවා

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว +1

    දළදා හාමුදුරුවන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා මේ ලක් මවටත් ලක්වසි සැමට

  • @sumananona5950
    @sumananona5950 5 ปีที่แล้ว

    අපෙ ස්වාමීන් වහන්සේ ගෙ කතාව සහතික ඇත්ත ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @harisonlappen6777
    @harisonlappen6777 5 ปีที่แล้ว

    රටට හරි ශක්තියක් ඔබ වහන්සේ.තෙරූවන්සරනයි.

  • @ranjinisusila6351
    @ranjinisusila6351 5 ปีที่แล้ว +1

    ලස්සනයි ඹබ වහන්සේට 🙏 දීර්ඝ ආයු 🙏🏻🙏🏼🙏🏽

  • @pakeerali9396
    @pakeerali9396 5 ปีที่แล้ว +2

    ඔබතුමා සහික ඇත්ත ඔය දෙන අවවා ද ගොඩක් හොදයි මම ඉතා කැමති සාදූ කෙනෙක් නිතරම ඔබතුමන්ගේ කතාවල් අහනවා සාදූසාදු.

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 5 ปีที่แล้ว

      hamuduruwanta sadu kiya amntranaya kireema waradiy.....me saduwaru nemey paramita purana...maha sangaya wahanse namak...

  • @salmasalmasalma1718
    @salmasalmasalma1718 5 ปีที่แล้ว

    Attha kathawa hamuduruwane budusaranai adarei hamadamath......

  • @dilukfernando8227
    @dilukfernando8227 5 ปีที่แล้ว +84

    ලහිරු අනෙබං වීඩියෝ එක වටිනවා හැබැයි පටන් ගන්න වෙලාවට කට උල්කරලා කෑ ගහන්න එපාබං . අප්පිරියයි බං

    • @nilukshicroos3385
      @nilukshicroos3385 5 ปีที่แล้ว +1

      diluk fernando Owmai appa mokada lahiru aiyata e wela thiyenne.

    • @dilukfernando8227
      @dilukfernando8227 5 ปีที่แล้ว

      @@nilukshicroos3385 ඔන්න ඔයාට මගෙනනූත් subscribe akak

    • @kilinchock917
      @kilinchock917 5 ปีที่แล้ว

      @@nilukshicroos3385 😘

    • @nirupriyangani5128
      @nirupriyangani5128 5 ปีที่แล้ว

      Ammooooo akanam atta

    • @sisirahewage
      @sisirahewage 5 ปีที่แล้ว +1

      සිරාවටම බං...කවිරැ හරි ඇටෙි මිරිකලා වගේ...

  • @dammidana6398
    @dammidana6398 5 ปีที่แล้ว +1

    හරිම අසායි අහන්ඉන්න කොටුවෙි පොඩි හමුදුරැවට ගොඩක් පිං තෙරැවණසරණයි

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා සම්මා සම්බුදු සරණයි

  • @UdeniYamuna
    @UdeniYamuna หลายเดือนก่อน

    අනිවාර්යෙන් හාමුදුරුවෙ අපේ හාමුදුරුවනේ ඒක තමයි ඇත්ත

  • @shincool1705
    @shincool1705 5 ปีที่แล้ว

    Watinawa podi hamuduruwange wadan srilanka maniyanta hiri harakarana samahara srilanka wasin ahana me wadan danwat srilanka maniyan gana hitana teruwan saranai srilanka maniyanta kotuwe podi hamuduruwanta teruwan saranai dirgausa patanawa

  • @dayakappagoda4434
    @dayakappagoda4434 5 ปีที่แล้ว +4

    ඔබ නිතර ධර්ම යෙන් ජීවත් වෙන්න . ඔබගේ ජීවිතයට යහපත සැලසෙනු ඇත සැමට මෛත්‍රි කරන්න. ඔබ නිරෝගී වෙනු ඇත සැමට කාරුනික වන්න ඔබ ලස්සන වෙනු ඇත. අත් දුටුයි,.ප්‍රත්‍යක්ෂයි.

  • @ranasinghakumara5623
    @ranasinghakumara5623 5 ปีที่แล้ว

    තෙරුන් සරණයි අපෙහමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐💐💐💐

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Gaurawaniya apae suwamin wahansae wadanamas 🙏🏼kara karami apagae buddat dipaya raka gamu budusaranai

  • @anuanu-qf1vx
    @anuanu-qf1vx 5 ปีที่แล้ว

    Oba wahanse kiuwe aththa den pata bedayak nethuwa rata bera ganna ekathu vanna one theruwan saranai ape hamuduruwane 🙇🙇🙇

  • @balagemanju1206
    @balagemanju1206 5 ปีที่แล้ว +1

    බුදුසරණයි ලක්මාතාවට හා ලක්වාසීන්ට

  • @sandrawakeem2713
    @sandrawakeem2713 5 ปีที่แล้ว +1

    Ape Swminwahanseta budusaranai 🙏🙏🙏🙏🙏🙏👍

  • @walkingfoodofficial
    @walkingfoodofficial 5 ปีที่แล้ว +10

    මේ වෙලාවේ තරුණ තරුණියන් එකට එකතුවෙන්න ඕන !!

  • @cantyzefta6712
    @cantyzefta6712 5 ปีที่แล้ว

    Podi hamuduruwane oba rate janaddipathi una name rata orchard hoda waida Daruwan saranai

  • @darshikajayasingha9667
    @darshikajayasingha9667 5 ปีที่แล้ว

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @farnandokanthi1624
    @farnandokanthi1624 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏සාදු සාදු සාදුතෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @thinkwell1470
    @thinkwell1470 5 ปีที่แล้ว

    Hariyata igena gaththu nethi minihek igena gaththu minihekuta atha dikh karana ekha hari mooda kamak

  • @nisansalamarasinghe7224
    @nisansalamarasinghe7224 5 ปีที่แล้ว

    කොටූවේපොඩිහාමූදුරැවොකියනේසහතික ඇත්ත

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන්
    සරණයි 🌷🌷🌷🌷

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +1

    ජන පාලන සන්යුතියක් ගෙන්න ඔනේ

  • @sandajaynilmini2971
    @sandajaynilmini2971 5 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපෙහාමුදුරැවනෙ

  • @නිලංගසම්පත්-ඣ9ඟ
    @නිලංගසම්පත්-ඣ9ඟ 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ වහන් සෙට

  • @anuraranjithwijemanna3960
    @anuraranjithwijemanna3960 5 ปีที่แล้ว

    Bohoma pin podi hamudhuruvane

  • @hewagejayantha572
    @hewagejayantha572 5 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දේශපාලන ගැත්තංගේ
    සිතුම් පැතුම් වලින් තොරවීම
    ගැන පොඩි හාමුදුරුවන්ට
    නැවත නමස්කාර කරමි.

  • @niukaniuka4026
    @niukaniuka4026 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @khantifernando541
      @khantifernando541 5 ปีที่แล้ว +1

      Niuka Niuka Mangla t. Muslim. woman. 71 Like.

    • @subaanmic1
      @subaanmic1 5 ปีที่แล้ว

      @@khantifernando541 .a kiyanne ?

    • @subaanmic1
      @subaanmic1 5 ปีที่แล้ว

      @@khantifernando541 .OYA KIYEPU EKA TEYRUNE NEHANE ANE ?

    • @subaanmic1
      @subaanmic1 5 ปีที่แล้ว

      @@khantifernando541 : hi

    • @subaanmic1
      @subaanmic1 5 ปีที่แล้ว

      Hi.

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว

    Aph හාමුදුරුවනේ 🙏🙏🙏🙏 වසර අනිවාර්යයෙන් ata කියන කාටව ලංකාවේ පාලකයන් සල්ලි වලට kata wahgan budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @wishwaokkumara7228
    @wishwaokkumara7228 5 ปีที่แล้ว

    Oba wahanseta godak pin.mehama hama swamin wahansema katha karanna oni

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว

    Ahamai.api.pinwath.kotuwa.podi.hamuduruwana.oba.wahansala.kiyana.kathawa.aththa.oba.wahansala.akathu.wala.api.rata.goda.ganna.godak.pin.🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @AM-be7ck
    @AM-be7ck 5 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ

  • @كويتكويت-خ1ط
    @كويتكويت-خ1ط 5 ปีที่แล้ว +1

    bohoma pin apa hamuduruwana kathawa sampurna aththa

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 5 ปีที่แล้ว

    sadu sadu sadu theruwansaranai obawahanseeta

  • @malalachernobyl5594
    @malalachernobyl5594 5 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන් ගෙ කතාවෙ හොදම කොටස: ජාතිවාදය අවුස්සන්න එපා, දරැවො තුන්දෙනෙක් වත් හදන්න

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ හැම වචනෙටම එකඟයි. අමිත් වීරසිංහ ගැන දරපු අදහස හැරුනාම. හිට් වීමේ අවශ්‍යතාවයක් නෑ එතන.

  • @crownmusic537
    @crownmusic537 5 ปีที่แล้ว +1

    Deergayusa Labewa!!!!!!!!! Oba wahanseta.

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 5 ปีที่แล้ว

    තෙරැවන්සරණයි ස්තුතියි

  • @sandaruwanmadu9145
    @sandaruwanmadu9145 5 ปีที่แล้ว

    රට වෙනුවෙන් කතා කරන අපෙ හාමුදුරුවන්,කොරියාවෙි අපි

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ

  • @akilasandaruwan738
    @akilasandaruwan738 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏 🇱🇰

  • @pathamikumari2027
    @pathamikumari2027 5 ปีที่แล้ว

    Ape hamuduruwo wage anitha hamuduruwarutha me rata gena hithanawanam ape rata lassana ratka

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 5 ปีที่แล้ว +38

    අහං ඉන්න බැරි එවුන් අන්ලයික් කරල 😎😎😎😎😎😎

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 5 ปีที่แล้ว +2

    Saadhu! Saadhu! Saadhu!
    Apey Ratatath Obawahansetath Theruwan Saranai!

    • @RandomA1b2
      @RandomA1b2 5 ปีที่แล้ว

      🙏Obata yahapathakma wewa
      Nidhuk,nirōgī chirajeewanayama làbethwa.

  • @gsgahxnx3667
    @gsgahxnx3667 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu obawahanseta bududaranai

    • @gsgahxnx3667
      @gsgahxnx3667 5 ปีที่แล้ว

      Thawath wedasata hanka obawahanse apita labaladenna tharuwan saranai

    • @inokammj5510
      @inokammj5510 5 ปีที่แล้ว

      God Bless you ...

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @rasikashamali9843
    @rasikashamali9843 5 ปีที่แล้ว

    අපි සිංහල හරි සිංහල හාමුදුරුවනේ

  • @rangaheshan2737
    @rangaheshan2737 5 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +10

    ළමයි හතර පස් කෙනා ඉන්න දුප්පත් දරු පවුල් ඉන්නවා රජයෙන් කිසිම උදව්වක් උපකාරයක් කරන්නේ නැහැ ..

    • @iamsrilankan3874
      @iamsrilankan3874 5 ปีที่แล้ว

      Duppath kamata kauda pali.patu vudihata hitana sri lankikayo ape rata vinasha kara.danwath jathi beda pasekala buddimath sri lankikikayo vidihata me padada deshapalanayata erehi wela rata godanaganna.

  • @srilanka4885
    @srilanka4885 5 ปีที่แล้ว

    oba..wahanse..wagea..mamah..mahinda..mahathayata..Edarei..aei..kiyanawanan..kanna..dipu..Etha..hapakanne..nethi.nisa..oba..wahanseta.theruwan..saranai

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 5 ปีที่แล้ว +1

    Obawahnseta.mage.mw.ratata.budusarani

  • @acmq8895
    @acmq8895 5 ปีที่แล้ว +8

    තවම රජයකින් හෝ විපක්ෂය කින් ලංකාවට අවි ආයුධ රිය කොහොමද කවුද ගෙනත් දුන්නෙ කියන එක තාම හරියට කවුරුත් කතා කරන්නේ නැහැ ඒ ඇයි

  • @محمدالشمري-ف9ل9ص
    @محمدالشمري-ف9ل9ص 5 ปีที่แล้ว +1

    Sadu sadu b s

  • @nimeeshmax6898
    @nimeeshmax6898 5 ปีที่แล้ว

    ape hamuduruwane bs

  • @nalakaaruna6210
    @nalakaaruna6210 5 ปีที่แล้ว

    බුදු සරණයි

  • @komarikomari2766
    @komarikomari2766 5 ปีที่แล้ว

    Theruwan sarenai ape hamuduruwene

  • @foosnoo6699
    @foosnoo6699 5 ปีที่แล้ว +2

    Back in the day, we hardly get to see a monks on the TV, I consider them more like an actor than a good monk these days. It's very sad to see it has turned out this way. But respect to the monks who are doing a great good cause behind the sence.

  • @renatosposito4434
    @renatosposito4434 5 ปีที่แล้ว +2

    Niyamai ape hamuduruwane

    • @chandulanawam1194
      @chandulanawam1194 5 ปีที่แล้ว

      Oba wehanseta buda sarenai Dirgausha lebewa

    • @chandulanawam1194
      @chandulanawam1194 5 ปีที่แล้ว

      Mahinda mathidute Api hamadame AdareiGaru karanawa Ethumate Devi pihitei

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 5 ปีที่แล้ว

    Sadu sadu saduuu

  • @ghsdyj90
    @ghsdyj90 5 ปีที่แล้ว

    Budu saranai ape hamuduruwane.

  • @lasachandima
    @lasachandima 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!

    • @chandulanawam1194
      @chandulanawam1194 5 ปีที่แล้ว

      Ape Baddiye suwamin wehanse wsge kotuwe podi hamuduruwen wehansete budu sarenai

    • @chandulanawam1194
      @chandulanawam1194 5 ปีที่แล้ว

      Eka nam Aththa thamai hamuduruwene thambi marakkalayo thamai me okkoma karannee thambiyo Lankawen Gahala panna Danna oni geri ballo mmewata Rate poonyange weradi thamai

  • @SaifSaif-fy6xk
    @SaifSaif-fy6xk 5 ปีที่แล้ว

    Budusaranai. Mama.kumari.dubai

  • @sltribute4490
    @sltribute4490 5 ปีที่แล้ว +2

    🔔SL TRIBUTE අලුත් channel එකත් subscribe කරගෙන යන්න..❤️අපේ දේ රැකගෙන..අපේ දේ අරගෙන❤️

  • @indikasilva6194
    @indikasilva6194 5 ปีที่แล้ว +4

    Teruwan Saranai, Ape Hamuduruwanta.

    • @pathamagamage8515
      @pathamagamage8515 5 ปีที่แล้ว

      Man kiyanneth hamadama ape sinhalayo adumagana daruwo 3k wath hadanna ona muslim eunta nithiyak danna ona unge daruwo gana sima karanna theruwan saranayi hamuduruwane oba wahanseta

  • @soysasepalika5931
    @soysasepalika5931 5 ปีที่แล้ว +2

    මේ යුද්ධෙ පටන් ගත්ත දා ඉදලා මම කියන්නෙත් ඔය ටිකම තමයි අපෙ හාමුදුරුවනේ මම මහනුවර කෙනෙක් හලීම් කියන්නේ බලු බලු බල්ලෙක්

  • @تمرةتمرة-ل9ه
    @تمرةتمرة-ل9ه 5 ปีที่แล้ว

    Tiruwansaranai.apa.hamuduruwanta..maga.ratata...dalada.samidu.pihitaì

  • @සුබදවසක්
    @සුබදවසක් 5 ปีที่แล้ว

    හාමුදුරුවනේ දරුවො 3,4 හදලා ජිවත්කරන්න ව්දියක් නැතිව මව් පියවරු දස දුක්ව්දිනවා සිංහල රටේ සැම පුරවැසියෙකුටම ලමයි දෙන්නෙක් සිමාකල යුතුයි විශේෂයෙන් මුස්ලිම් මෙයත් පාර්ලිමේන්තු ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය

  • @munaalblushi8551
    @munaalblushi8551 5 ปีที่แล้ว

    Attatama hamuduruwange katawen hithata loku sanaseemak labuna

  • @rdjayarathnajayarathna3517
    @rdjayarathnajayarathna3517 5 ปีที่แล้ว

    Obawahanseta dirgaayusa lebewa.

  • @irfanjainulabdeen480
    @irfanjainulabdeen480 5 ปีที่แล้ว +2

    Thanks

  • @nilminianthony9549
    @nilminianthony9549 5 ปีที่แล้ว

    Garu swaminwahanse athulu Sri Lanka wasi samata devi pihitai

  • @arran1184
    @arran1184 5 ปีที่แล้ว

    Theruwan saranai

  • @leeshang4926
    @leeshang4926 5 ปีที่แล้ว

    සිංහල සමහර අය හරිම මෝඩයි අපරාධවලට සම්බන්ධ ලොකු ලොක්කො තවත් අපරාධ කාරොයො බිහිකරනවා ඔවුන්ට බේරෙන්න

  • @සමාධිපෑලියගොඩ
    @සමාධිපෑලියගොඩ 5 ปีที่แล้ว +5

    මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කටාකරන්නෙ කියලා ටිකක් සන්වරව කතා කලොත් හොදයි නිකන් බුරනවගේ අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේවා!!!

  • @nilminifdo1727
    @nilminifdo1727 5 ปีที่แล้ว

    Hamuduruwane.sinhala apita vechcha lokuma naspaththiya thamai paulaka daruwan aduveema. Ekekk hadagena eekata sapa denawa. TharunA ammala ruupaya gana misak daruwan gana hithanne na.

  • @thinkwell1470
    @thinkwell1470 5 ปีที่แล้ว

    Hamuduru kiya hamudurunge nama kethakaragena jaathibeda awussana hamuduru apeh rate godak innawa.

  • @dayansithara3892
    @dayansithara3892 5 ปีที่แล้ว +1

    කොටුවේ හාමුදුරුවෝnta bana danne nathi unata me kiyana kathanm ඇත්ත

  • @niroshachandani3995
    @niroshachandani3995 5 ปีที่แล้ว

    Ow api කවුරුත් ekamutuwa ඉන්න onne

  • @nuwannuwan94
    @nuwannuwan94 5 ปีที่แล้ว +1

    ලහිරුගේ කට මැසින් එකක් වගේ 😀😀😀😀

  • @Buddihi
    @Buddihi 5 ปีที่แล้ว

    Sahathika aththa...

  • @analinabhoe7701
    @analinabhoe7701 5 ปีที่แล้ว

    Bodu Sara nai oba wahansata

  • @gayanigayni4103
    @gayanigayni4103 5 ปีที่แล้ว

    මෙ ස්වාමින්වහන්සේ ඇත්ත කතා කරන නිසා රිදෙනවා ඇති කට්ටියට

  • @නුවන්හසින්ත
    @නුවන්හසින්ත 5 ปีที่แล้ว

    සම්පුර්ණම කියවන්න.......

  • @gmsfjcj188
    @gmsfjcj188 5 ปีที่แล้ว

    Mamath adarei mahinda mahaththayata ath a udde dinapu nisa ath ayage desapalanayata kemathi nee

  • @santisanti7750
    @santisanti7750 5 ปีที่แล้ว

    Hamuduruwone oyane. Neda thabbi kiyalaa banne..

  • @SaraSara-sb7hd
    @SaraSara-sb7hd 5 ปีที่แล้ว

    Sadu sadu

  • @airanganidasi1362
    @airanganidasi1362 5 ปีที่แล้ว

    🙋🙋🙋🙋🙏🙋👍