Dekon Maaru | Episode 28 11th September 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Dekon Maaru | Episode 28 11th September 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DekonMaaru

ความคิดเห็น • 75

  • @yasanthaatigala5836
    @yasanthaatigala5836 2 ปีที่แล้ว +10

    කතාව හරිම ලස්සනයි..සූරසේන, මන්දාකිණි සහ අනිත් අය ඔක්කොම ලස්සනටම රඟපානවා.. ගොඩක් ස්තූතියි දෙරණ....

  • @dileepawickramasinghe9099
    @dileepawickramasinghe9099 2 ปีที่แล้ว +6

    කතාවේ හැමදාම වගේ අදත් මන්දාකිණිගෙ ලස්සන.....

  • @maheshsilva1741
    @maheshsilva1741 2 ปีที่แล้ว +7

    අද කතාවත් හරිම ලස්සනයි, හැමදාමත් ආසාවෙන් බලන්නෙ, මන්දාකිණි දෙවඟනගේ වැඩකෑලි නම් මරු

  • @sudda8310
    @sudda8310 2 ปีที่แล้ว +18

    මන්දාකිණිට ඔනි ඇදුමක් ලස්සනයි අනේ ♥️

  • @kanthigeetha739
    @kanthigeetha739 2 ปีที่แล้ว +3

    ඩුබායි කාන්ති.නම් සුපිරි..කතාව ලස්සනයි..

  • @lakshantharindu5983
    @lakshantharindu5983 2 ปีที่แล้ว +1

    කතාවනම් සුපිරි... මං නම් මාර ආස කතවක්..( හිතට පට්ට ආතල් එකක් එන්නෙ....)😅😅😅 අද කතාවෙ ආසම වදන... අම්බො ඩුබාය් කාන්තිනම් මරු අනේ....

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +5

    ලස්සනයි ලස්සනයි කතාව පට්ටම ලස්සනයි

  • @RF9_LEVIN.
    @RF9_LEVIN. ปีที่แล้ว +1

    මන් ආසම් කාන්තිට්

  • @dimuthuwasantha
    @dimuthuwasantha 2 ปีที่แล้ว +2

    ඒ නන්ගිනම් ඇත්තටම දෙවගනක් වගේ 😍

  • @dumindargn9381
    @dumindargn9381 2 ปีที่แล้ว +3

    මන්දාකිනි ඔයා නම් නියමයි.....

  • @rathnayakeaps5231
    @rathnayakeaps5231 2 ปีที่แล้ว +4

    මන්දාකිණි නම් පට්ට කියුට්, හැමදාම වගේම....

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +4

    Niyyyaaamai 👍❤️❤️❤️❤️❤️shok kathawa godaaak lassanai 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sumithwashantha4046
    @sumithwashantha4046 ปีที่แล้ว +1

    🥰මරු

  • @jayasuriyaj.amurin.calista6045
    @jayasuriyaj.amurin.calista6045 2 ปีที่แล้ว +5

    කාලෙට ගැලපෙන්නේ මේක තමයි

  • @pramudithaekanayeka6751
    @pramudithaekanayeka6751 2 ปีที่แล้ว +7

    සූර්සේනට වැරදුනා මන්දාකිණි ට ඕදාති ලූ 🤭🤭

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว

    kk Fm 😁 Dubai kanathi😍👍

  • @kasunnirmal1668
    @kasunnirmal1668 2 ปีที่แล้ว +1

    මන්දාකිණි නංගිගේ වැඩ නම් නියමයි, එයා ඕදාතිගෙ විස්තර ඔක්කොම හොයාගනී වගේ....

  • @thameemash6945
    @thameemash6945 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @supunrathnayaka2833
    @supunrathnayaka2833 2 ปีที่แล้ว

    මන්දාකිණි patta.lassana kalla

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 2 ปีที่แล้ว +6

    Niyama kathawa.sthuthi

    • @ajithdissanayake5389
      @ajithdissanayake5389 2 ปีที่แล้ว

      මොකො ඉයෙ කතාව තිබුනේ නැත්තෙ

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +6

    පොඩ්ඩ පව් ගොඩාක් ආදරෙයි ඕදාතිට ඒ උනාට අම්ම තාත්තා ගැනත් හිතනව

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 ปีที่แล้ว +2

      odathita ithin mmth adareine..😂😂😂😂🙈🤭🤭

  • @lasishan232
    @lasishan232 2 ปีที่แล้ว

    ❤️✨

  • @madushikalka3828
    @madushikalka3828 2 ปีที่แล้ว

    Ado shehara😄

  • @udarasampath8342
    @udarasampath8342 2 ปีที่แล้ว

    Mekath supiriy.

  • @shayakk3383
    @shayakk3383 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන නාට්‍යයක්. ලස්සනයි. තේමා ගීතයත් හරිම ලස්සනයි. මෙය ගායනා කරන්නේ ඇත්ත දෙවියට ඉන්න නලුවද? අලුත් අයව පින්තූරයත් සමග හදුන්වා දෙන්න. ස්තුතියි

  • @rajeshur2605
    @rajeshur2605 2 ปีที่แล้ว +3

    Sree Narayana Guru_ cinema
    SreeNaraya guru chathayaghosham
    11.09.2022 who.& History

  • @mohommedikram4231
    @mohommedikram4231 2 ปีที่แล้ว +2

    මන්දාකිනිගේ ඇඳුම් තේරීම නම් නියමයි, එයා හරිම හැඩයිනේ....

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 2 ปีที่แล้ว +5

    ඇතෙක් බරට දෑවැද්ද 😂

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 ปีที่แล้ว +11

    ඊයෙ තිබුණේ නැහැ

    • @hira624
      @hira624 2 ปีที่แล้ว

      Ow

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +3

    අම්මා කෙනෙක් පුතා සමග ගමනක් යනකොට පුතුගෙ හිත දූසනය නොවන ලෙසත් පුතුගෙ ආත්ම අබිමානය ආරක්සා වන ලෙසත් තමයි අම්මා නිරුවත වහගන්නේ.අම්මාට වඩා මොලයක් තියෙන මේ දෙවගන දන්නෙ නද්ද පුතෙක් ඉදිරියට යන්න ඕන විදිය.ඉතාම අසෝබනයි.ගනිකාවකටත් වඩා ප්‍රාථමිකයි.දෙවගන පුතාට අවවාද දීම මම දක්කේ වද්දන් දෙසන බනක් සේයි.දිව්‍යලෝකෙ සිට මනුලොවට ආපු මේ මිනිස් වෙසින් ඉන්න දෙවගන උත්සාහ කරන්නේ කොල්ලන් කුලප්පු කිරීම සහ කාන්තාවන් ට නරක ආදර්ස දීම කියන එකයි මගේ ප්‍රස්නය.පොතපතෙන් සහ දේවාල වල තියෙන චිත්‍ර පිලිම වගේම ටෙලිනාට්‍ය චිත්‍රපට වලින් මම දකපු දෙවගන එකහා සමානයි.විලිවහගත්තු නිහතමානී සුන්දර අන්ගනාවක් ඇය.මේ නාට්‍යයේ පමනයි අසෝබන අගනක් ලෙස දෙවගනක් පෙනී ඉන්නෙ.පුන්චි දරුවන් නොමග යනවා මේ දෙවගන හිතේ ඇදගනිමින්.ලස්සන මේ නාට්‍යය මන්දාකිනීගේ චරිතයෙන් පහතට වටෙනවා කියලයි මම දකින්නේ.කසිප්පු කාරයින්ට කාමුකයින්ට මිත්‍යාදෘස්ටිකයින්ට ආතල් එකක් එයි මේ නිරුවත් දර්සන දකීමෙන්.ඒත් සම්‍යදෘස්ටික ඇස්වලින් බලන ප්‍රේක්ෂකයා ට මේව අප්පිරියයි

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +7

    🐘😂👌....මෙයාල ගන්න යන්නෙ ඕදාතිගෙ ගේද දන්නෙත්නෑ....

  • @dilanu5294
    @dilanu5294 2 ปีที่แล้ว

    Next plz

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +3

    බිම්බරාගෙ මොළේ😁👌

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 ปีที่แล้ว +2

      Hello tharu....😁

    • @tharakasewwandi2507
      @tharakasewwandi2507 2 ปีที่แล้ว

      @@surangasanjeewa5709 🙋🙋 හෙලෝ

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 ปีที่แล้ว +1

      @@tharakasewwandi2507 iye harima dukin hitiye tharu..😢

    • @tharakasewwandi2507
      @tharakasewwandi2507 2 ปีที่แล้ว +1

      @@surangasanjeewa5709 ඊයෙ කතාව තිබුණෙ නෑනේද

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 ปีที่แล้ว +1

      @@tharakasewwandi2507 thibune ne tharu..

  • @thameemash6945
    @thameemash6945 2 ปีที่แล้ว

    Supiri

  • @rajeshur2605
    @rajeshur2605 2 ปีที่แล้ว +2

    Asheervadu. Adrsh

  • @මදූMadu
    @මදූMadu 2 ปีที่แล้ว +1

    සූරසේනගේ FZ එකට මොකද වුනේ

  • @dilanu5294
    @dilanu5294 2 ปีที่แล้ว +2

    Ko ane anith kotasa. Ikkamanata denna ko

  • @thameemash6945
    @thameemash6945 2 ปีที่แล้ว

    Dawasa gane yanawanam hodai

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 ปีที่แล้ว +21

    Ayyo eye ra godak wela hewwa poya nisa wenna athi neda

  • @ranganisantha5901
    @ranganisantha5901 2 ปีที่แล้ว +4

    Iye tibe neni 😒

  • @sasankapradeep5643
    @sasankapradeep5643 2 ปีที่แล้ว +3

    Iye re thibbe nane

  • @kasunranasinghe8886
    @kasunranasinghe8886 2 ปีที่แล้ว

    මන්දාකිනිගේ හැඩ වගේම වැඩ දැකලා, බෝඩිමේ කෙල්ලො පිස්සු වැටෙයි වගේ.....

  • @jayasrihemantha4622
    @jayasrihemantha4622 2 ปีที่แล้ว +2

    Mandaakinita.. Soorasena... Odathi kiyawenawa ekathenaka...

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 ปีที่แล้ว

    🌹🌹🎂

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 ปีที่แล้ว

    🥴😂😂

  • @hashanweerasingha600
    @hashanweerasingha600 2 ปีที่แล้ว

    Oyala noda inna epa dineta api balan innawa

  • @kasunchinthaka5593
    @kasunchinthaka5593 2 ปีที่แล้ว +3

    මන්දාකිණි ge nama mokakda

  • @miusicroom8232
    @miusicroom8232 2 ปีที่แล้ว +1

    Monada ban me

  • @udarasampath8342
    @udarasampath8342 2 ปีที่แล้ว

    Ai dan nataka marai denne naththe. ? Api akta godak asai.