තුන් මාසික භාවනා වැඩසටහන | 8 වැනි දිනය - 1 කොටස | අති පූජනීය අකුරැස්සේ සද්ධම්මානන්ද ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 5

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 20 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නීරෝගී සුවයම ලැබේවා

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.🙏🙏🙏

  • @kliyanage2312
    @kliyanage2312 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 14 วันที่ผ่านมา +1

    සාදු,සාදු,සාදු ඔබ වහන්සේ දෙශනා කරන මෙම නිර්මල ශ්‍රි සදර්ම රත්නය ඉතා මිහිරියි, අහන්න අහන්න ආසයි මම කායානු පස්ස‌‌‌නාව වඩන යොගාවචරයෙකි
    පසුගිය දිනවල ඉතා තදබල ලෙස කොන්ද ,සහහන්දි වෙදනාවකි ආවා ඉන් පසූ දොස්තරලා වෙද මහත්වරු ගැන සිතමින් සිට එක කකුලක් දිගහැර අනික නවා භාවනා දිගටම යොදා ගත් කාල සටහනට අනුව දිගටම කර ගෙන ගියා.පසුව කඨින පිංකම සදහා පන්සලට ගොස් බොධින් වහන්සේ වන්දනා කොට භාවනාව වැඩි දියුණු කරගැන්ම පිළිබද සදහනක් කර වන්දනා කරා ඉන් පසුව මාගෙ කාලසටහන අනුව ඉදගත් විට ද පෙර සේම වෙදනාව දැනුනා නමූත් මට මතක් උනා සතර සතිපට්ඨාන යෙ වෙදනානූ පස්සනාව එයම වැඩුවා දැන් මට සුවයි එ වෙලාවෙ ලබපු අත් දැකිම හරි ම ආශ්චර්ය ,මට පුදුමයි ,නමුත්ඔබ වහන්සේ ගේ දෙශනා ව අසද්දි එ අත් දැකිම මම ලබා ගත් බවට තහරු වුනා ප්‍රිති යෙන්පිනා ගීයා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 21 วันที่ผ่านมา +1

    සාධු ..සාධු ..සාධු ..!!!පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුසුවයම වේවා ..!!!🙏🙏🙏