සනූ මන් ගාවට එද්දි මන් සනූගේ ඇස් වලින් දැක්කේ ලොකුම ලොකු කේන්තියක්../episode 22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Be careful what you hear about somebody, you might be hearing it from the problem.
    නවකතා#panhedaarana#nawakatha#නවල්#nawal#sinhalanovels#සිංහලනවල්#sinhalateledrama#love#story#

ความคิดเห็น • 35

  • @user-nq2ls6ty4h
    @user-nq2ls6ty4h หลายเดือนก่อน +2

    ලස්සනයි . ඉක්මනට තව කොටස ක්

  • @sandyamanojika3625
    @sandyamanojika3625 หลายเดือนก่อน +5

    තමුන්ගේ මිනිහව වෙන ගෑනියෙක් හුරතල් කරනකන් කවුරුත් බලන් ඉන්නේ නැ. ඒ විදිහට කතාව ලියලා අපිට කතාව එපා කරන්න එපා ප්ලීස් අපි ගොඩාක් ආසාවෙන් බලන්නේ ඒක නැති කරන්න එපා ප්ලීස් . ඒ නිසා සනුල්ට ඉනුකි ගැන කියවන්න අකිගෙ නංගි ලවා . තව සනුල් ඉනුකි ලගට එනකොට එයාව ප්‍රතික්ෂේප කරලා එයාව ගනන් නොගෙන අකිට ඉනුකි ඉස්සරහ පන වගේ ආදරය කරන්න අකිත් සනුල්ට ආදරෙයි කරන්න අමේලියා නිසා වින්ද දේම ඉනුකි නිසා කරන්න එපා. කසාද බැන්දට පසසේ අම්මා තාත්තා ගේ පදෙට නටන්න බැ එයාලට ඕන දෙයක් හිතන්න කියලා ඉනුකිට සනුල් ලවා හොද කම්මුල් පාරවල් දෙකක් දෙන්න එතකොට අමාරුව හොදවෙයි.

  • @dumindakumara8865
    @dumindakumara8865 หลายเดือนก่อน +9

    අකිරා බොලද වෙලා බා.ඉනුකිව සනුගෙ ලගින් අයින්ම කරලා දාන්න .ඔයා ගෙ ආදරේ පරිස්සන් කරන්න .කොහෙවත් යන උඩක්කියක් හින්දා ඔයා විදවන්න එපා සනුට ඉනු මොනවගෙ කෙනෙක් ද කියලා අත්ත කියන්නකො

  • @manyadikari1879
    @manyadikari1879 หลายเดือนก่อน +1

    ආකි වැරදියි තමන්ගේ මහත්තයාව ඒක්ක යන්න ඒපැයි නෑදෑ ගේවල් වල.....සානුව මග අරින්නේ ආකි හිතලාමයි ...

  • @shiranirukmali7429
    @shiranirukmali7429 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @user-fc4cs4nl5b
    @user-fc4cs4nl5b หลายเดือนก่อน +2

    අනේ මේ අපිට පිස්සු තමන්ගේ මහත්තයාව පැත්තක තියලා අනිත් අය ඒක්ක කතාව ....පලවෙනි වතාවට ගමට ආපු නිසා සනුවත් ඒකක යන්න ඒපැයි නෑදෑයෝ බලන්න .....

  • @dumindakumara8865
    @dumindakumara8865 หลายเดือนก่อน +1

    දුකම දාන්න එපා

  • @user-jh3sz5gm2y
    @user-jh3sz5gm2y หลายเดือนก่อน +1

    අනේ පව් අකී අර යක්ෂ ඉනුකි සනූට මොනවා හරි බොරුවක් කියල අවුස්සලාද😢😢😢😢😢

  • @user-lx9wx2ou7q
    @user-lx9wx2ou7q หลายเดือนก่อน

    Me Kathawe akirage charithayata mama godak ahsai .earth welawakata oya akirawa bolanda karanawa wadiy

  • @user-hm7zn6se7n
    @user-hm7zn6se7n หลายเดือนก่อน

    Inkiyek. Lan kara gaththa achchara hodata hitiya. Denna lagata❤❤❤

  • @SugandiSugandi-qt6tp
    @SugandiSugandi-qt6tp หลายเดือนก่อน

    Ane inuki ඇත් Karnna.❤❤❤❤

  • @NadeshaLakmali
    @NadeshaLakmali หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @thilinilakmali7092
    @thilinilakmali7092 หลายเดือนก่อน +1

    අකි මොකටද මිඅහත්තයා දාලා යන්නේ ලගින් ඉන්න එපයි

  • @user-wk7df7my1o
    @user-wk7df7my1o หลายเดือนก่อน

    Ane thawa kotasak

  • @NishaniWeerasekara
    @NishaniWeerasekara หลายเดือนก่อน

    😮😮😮😮😮❤❤❤

  • @user-qm1nd6nt8d
    @user-qm1nd6nt8d หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 หลายเดือนก่อน +2

    Thamanage habiwa anunta deela sobaneta huulla nawa

    • @user-li2bp7qn5i
      @user-li2bp7qn5i หลายเดือนก่อน

      මන් ආසම නෑ මෙහෙම ගෑනු ළමයින්ට

  • @aselapriyantha485
    @aselapriyantha485 หลายเดือนก่อน

    Thawa kotasak dennakoooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pb5pg8gv1l
    @user-pb5pg8gv1l หลายเดือนก่อน

    ane aki manika paw. dukak nam denna ep ahinsakita

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or หลายเดือนก่อน

    Me kohewath inna pagara nettita kana pelenna gahannako aki❤❤❤❤❤❤

  • @user-uv2bu8ox1t
    @user-uv2bu8ox1t หลายเดือนก่อน

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @annenirmala7073
    @annenirmala7073 หลายเดือนก่อน +1

    අනේ කතාවෙ ලස්සන නැති වෙනවාමේ වගේ බාල්දි පෙරලන කෙල්ලෝ අස්සෙන් රිංගවනකොට එපා වෙනවා කතාව .සනූල්ට තරහා යන්න ඇති සනූල්ව දාලා අකීරා ඇවිදින්න ආපු එකට

  • @user-tl3ii9wd7k
    @user-tl3ii9wd7k หลายเดือนก่อน

    Lassanai godaaak asaven kiyawanne.thanks nanga.puluvannam thawa kotasak denna❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 หลายเดือนก่อน

    Ane manda.me.kella hena modai thamange.miniha.wana unta.dila.hithin.duk.widinawa

  • @agneskaru8583
    @agneskaru8583 หลายเดือนก่อน

    Akira mati molak katha bolada karanna epa ane epa wenawà.

  • @dark_fury32
    @dark_fury32 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @heshanaditha615
    @heshanaditha615 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pubghs4229
    @pubghs4229 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @samanrathnayaka5000
    @samanrathnayaka5000 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤