අපේ කාලේ | Ape Kale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 167

  • @SrimaliAbegunawardana-q3d
    @SrimaliAbegunawardana-q3d 2 หลายเดือนก่อน +9

    මේකේ අම්මාගෙ චරිතය නම් සුපිරික්.

  • @amilamahesh810
    @amilamahesh810 2 หลายเดือนก่อน +18

    මේ රඟපාන්නේ එකම එක්කෙනා නේද කියලා වත් හිතන්න අමාරුයි පට්ට❤

  • @Maleesha-x1t
    @Maleesha-x1t 2 หลายเดือนก่อน +67

    අම්මලගෙ උදාර වචන කීපය උබලට සැප වැඩී ඒකට අපේ කාලෙ 🙄😂😂

    • @hiroshimabandaraofficial
      @hiroshimabandaraofficial  2 หลายเดือนก่อน +3

      @@Maleesha-x1t උදාර වචන සෙට් එක 😂❤️

  • @TharukiLisathma
    @TharukiLisathma 2 หลายเดือนก่อน +25

    මෙවා නම් හෙන ගහන ඇත්ත😅

  • @thiliniwasana3719
    @thiliniwasana3719 2 หลายเดือนก่อน +49

    මං හිතුවේ අපේ ගෙදර විතරයි කියලා.බලං ගියාම හැම ගෙදරම එකයි..😂😂අම්මට බැන්නේ නැති වුනාට මුළු හිත ඇතුලෙන්ම ඔය විදියටම බනින්න හිතෙනවා..බැනලා දෙකක් අහගන්න වෙන නිසා අහගෙන ඉන්නවා ඉතින් 😅😅😅😅

  • @HiruDissanayaka-b1i
    @HiruDissanayaka-b1i 2 หลายเดือนก่อน +28

    අඩේ අපෙ ගෙදර විතරක් නෙවෙයි එහෙනම් මෙ විපත වෙලා තියෙන්නෙ 😂

  • @YashikaDilhani
    @YashikaDilhani 2 หลายเดือนก่อน +18

    අම්මලා ඔහොම කියෙව්වට එයාල කැමති ළමයි සැපෙන් ඉන්නවට තමයි. ඒ එයාලගේ හැටි. අම්මලට දොස් කියන්න එපා ❤❤❤

  • @DiniliTharushika
    @DiniliTharushika 2 หลายเดือนก่อน +13

    අපේ අම්මත් ඔහොම්මමයි අක්කියෝ😂

  • @SayuriMenaka
    @SayuriMenaka 20 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 2 หลายเดือนก่อน +6

    අදත් මරු 😂😂😂😂 ජය වේවා🙏🙏🙏🙏 තව විඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀

    • @hiroshimabandaraofficial
      @hiroshimabandaraofficial  2 หลายเดือนก่อน

      @@ruwanthimadushani139 ආදරෙයි ❤️

    • @ruwanthimadushani139
      @ruwanthimadushani139 2 หลายเดือนก่อน

      Akki mageth youtube channel ekata comment danna ko suba karala 😪❤️

  • @Lashikaweerasinghe
    @Lashikaweerasinghe 2 หลายเดือนก่อน +6

    මෙව්වනම් ඉතින් 🙂👍 හැමදාම එකම බනෙ 😂😂😂😂

  • @nimashiuthpala1688
    @nimashiuthpala1688 2 หลายเดือนก่อน +12

    මේක අම්මට් පෙන්නලා බැනුම් අහලා ආපු මන් 🥲

    • @hiroshimabandaraofficial
      @hiroshimabandaraofficial  2 หลายเดือนก่อน

      @@nimashiuthpala1688 හම්මෝ 😂😂

    • @SamsungSamsung-jl2uc
      @SamsungSamsung-jl2uc 2 หลายเดือนก่อน

      අනවස්‍ය වැඩක්නෙ කොරලා තියෙන්නෙ 😅

  • @hectorkingsley2803
    @hectorkingsley2803 4 วันที่ผ่านมา

    Excellent acting

  • @DilushaSumuduni
    @DilushaSumuduni หลายเดือนก่อน

    Ammo gewal wala wena aththama siddi appa mewanam😂😂😂

  • @kumaripathiranage7720
    @kumaripathiranage7720 2 หลายเดือนก่อน +13

    Super, සහතික ඇත්ත kathawa, ඒකට අපේ කාලේ... 😆

    • @hiroshimabandaraofficial
      @hiroshimabandaraofficial  2 หลายเดือนก่อน

      @@kumaripathiranage7720 අපේ කාලේ 😂

    • @kumaripathiranage7720
      @kumaripathiranage7720 2 หลายเดือนก่อน

      @hiroshimabandaraofficial 😆ඔයාගෙ vedioes ආවා ගමන් බලනව, super acting, හරිම තාත්වික ඇත්ත ම සිදුවිම්, asai oyata ❤️good luck 💐

  • @RashmikaDunuthilaka
    @RashmikaDunuthilaka 2 หลายเดือนก่อน

    Ape ammalage dialogs ekenma😂😂😂😂😂😂😂

  • @rajapakshalalith305
    @rajapakshalalith305 หลายเดือนก่อน

    අම්මගෙ කතාව ඇත්ත .

  • @RameshKaushal-w3x
    @RameshKaushal-w3x 2 หลายเดือนก่อน +4

    අපෙ අම්මාත් ඔහොම තමයි හිරෝෂිමා 😂 ඒත් ඒ ඔක්කොම අපට තියෙන ආදරේට ❤❤

  • @Net_vz8me
    @Net_vz8me 2 หลายเดือนก่อน +4

    අම්මා :බොලාට සැප වැඩි.අපි ඒ කාලේ ටීවි බලන්න හැතැක්ම ගානක් ගියා😂

  • @LakshikaGamage-jr2hf
    @LakshikaGamage-jr2hf 2 หลายเดือนก่อน +1

    හැම ගෙදරම ඔහොම තමා 🤣🤣🤣🤣🤣

  • @SewwandiGamage-tv5pl
    @SewwandiGamage-tv5pl 2 หลายเดือนก่อน +1

    අම්මා හරි හැබැයි 🙈🙈🙈♥️♥️

  • @samwija4377
    @samwija4377 2 หลายเดือนก่อน

    😂😂👍👍

  • @sanjupathirana172
    @sanjupathirana172 17 วันที่ผ่านมา

    අපේ අම්මා ගෙ කොපියක් 😂 වගේ. 😂😂😂😂

  • @geethasamaranayake277
    @geethasamaranayake277 หลายเดือนก่อน

    රගපානව ලස්සනයි ❤😂

  • @pasindudesilva-r8h
    @pasindudesilva-r8h หลายเดือนก่อน

    ape gedara vegamai

  • @ChamodyaDewmini-g5m
    @ChamodyaDewmini-g5m 10 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @shanikushi6844
    @shanikushi6844 2 หลายเดือนก่อน +4

    අපේ අම්මාගෙන් අදහස්වත් ගත්තද මේ දෙබස් වලට 😂💁‍♀️

  • @Sewwandiperera8308
    @Sewwandiperera8308 2 หลายเดือนก่อน

    අපේ අම්මා විතරක් නෙමෙයි මෙහෙම.හැම ගෙදරකම මෙහෙම තමයි එහෙනම්😅

  • @Chamathka0223
    @Chamathka0223 2 หลายเดือนก่อน +2

    I'm a little fan of yours in Japan. You are very nice sister 😂😂😂 Trying Sinhala is a bit difficult. I understand what you are saying. I think you will reply to this comment. always be happy❤️🫶🇯🇵😊

  • @thusharimuditha5261
    @thusharimuditha5261 2 หลายเดือนก่อน +1

    අම්මගේ චරිතේ හරියටම හරි දරුවනේ අැත්තටම අපේ කාලේ එ් කිව්ව විදියමයි එ් උනාට එ්ව හරිම සුන්දරයි වගේම ජීවිතේ අබියෝග වලට මුහුන දෙන්නත් එ්ව උදව් උනා හැබැයි දැන් දරුවන්ට ප්‍රශ්කයකට මුහුන දෙන්න බැරි එ්කයි

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 2 หลายเดือนก่อน +1

    Akkage katahada mara seraine😂❤❤❤❤.....hebei lassani ♥️😘♥️♥️😘

  • @RukmaliRoshini
    @RukmaliRoshini 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂අම්මෝ මට බැ

  • @SadeepaPeiris-i7d
    @SadeepaPeiris-i7d 2 หลายเดือนก่อน +2

    Lassanai

  • @nethminisehara8410
    @nethminisehara8410 2 หลายเดือนก่อน

    😂 අපේ අම්මමයි 😂😂

  • @sahanshanaka408
    @sahanshanaka408 2 หลายเดือนก่อน +1

    සුපිරි

  • @shakibandara4163
    @shakibandara4163 2 หลายเดือนก่อน +1

    Eka maru 😂😂😂

  • @dilrukshl
    @dilrukshl 2 หลายเดือนก่อน +3

    අනේ මම හිතුවේ අපේ ගෙදර විතරයි කියලා 😂😂😂😂

  • @SarojaPerera
    @SarojaPerera 2 หลายเดือนก่อน

    👌👌👌👌😘😘😘😘ලස්සනයි widiyo

  • @NethsaraArunood
    @NethsaraArunood 2 หลายเดือนก่อน

    🤣🤣🤣🤣😂

  • @Shenalirkd
    @Shenalirkd 2 หลายเดือนก่อน +1

    සුපිරියක්❤

  • @Hirunihemanthi
    @Hirunihemanthi 2 หลายเดือนก่อน

    අනේ ඔයාගේ වීඩියෝස් බලන්න මම හරි ආසයි අක්කේ ...නියමයි ❤

  • @eygddhfghh3835
    @eygddhfghh3835 2 หลายเดือนก่อน +2

    Lassanae 😅😅😅😅😅😅😅

  • @tharushidimalsha
    @tharushidimalsha 2 หลายเดือนก่อน

    😂❤❤❤❤❤😂

  • @ayeshaMadushani-t9z
    @ayeshaMadushani-t9z 29 วันที่ผ่านมา

    Ammo maru😂

  • @sitharasandeepani7813
    @sitharasandeepani7813 2 หลายเดือนก่อน

    මරු අනේ😂

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @lakmalilak7058
    @lakmalilak7058 2 หลายเดือนก่อน +1

    Ammlage supurudu kiyawilla
    Supiri ❤❤

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 2 หลายเดือนก่อน +12

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @n.awimalasena4987
    @n.awimalasena4987 2 หลายเดือนก่อน

    අනේ කාලෙ වනේ වාසෙ 😮😮😮😮😮😮

  • @fathimaaida5313
    @fathimaaida5313 2 หลายเดือนก่อน +2

    මම හිතුවේ අපේ ගෙදර විතරයි මේ ප්‍රශ්න, බලාගෙන ගියහම හැම ගෙයකම එකම ප්‍රශ්නේ, ළමයි ලොකු වෙන තරමටම එයාලගේ කටත් ලොකු වෙනවා

  • @zoyhwends3899
    @zoyhwends3899 2 หลายเดือนก่อน +6

    Okkoma ekai balan yddi😂

    • @ThasinduInduwara
      @ThasinduInduwara 2 หลายเดือนก่อน +2

      ඒ කානම් ඇත්ත😅😓😓😓😭😭😭😡😡❤️😍♥️🌹

    • @ThasinduInduwara
      @ThasinduInduwara 2 หลายเดือนก่อน +2

      මේක දැන් මට නම් මළ වදයක් වෙලා තියෙන්නේ🥺🥺😓😓😓😓😭😭😭😭😭😡😡❤️😍♥️🌹😊

    • @ThasinduInduwara
      @ThasinduInduwara 2 หลายเดือนก่อน +2

      මටනං කියන්න තියෙන්නේ ආයේ කවදාවත් මේ වගේ ගු රටක ඉපදෙන්න එපා කියාලතමයි😭😓😓😓😭🥺🥺😓❤️😍🌹🌹

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 หลายเดือนก่อน

    Man hari adarei oyalage ammata😅😅😅🎉🎉🎉🎉❤❤❤❤

  • @anjanaviraj6252
    @anjanaviraj6252 2 หลายเดือนก่อน

    අපෙ අම්මම තමා 😂

  • @shiluperera6409
    @shiluperera6409 2 หลายเดือนก่อน

    Me sellan gedara music eka ne.. shokk anee eka 😂😂

  • @Teehi_Reha
    @Teehi_Reha 2 หลายเดือนก่อน +1

    ❤️😂

  • @nadeeshanilnuwan5413
    @nadeeshanilnuwan5413 2 หลายเดือนก่อน

    ❤️😍

  • @LiyanageAnjali
    @LiyanageAnjali 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @NavodaDilminiWijerathnayake
    @NavodaDilminiWijerathnayake 2 หลายเดือนก่อน +2

    😂❤

  • @pancha_7
    @pancha_7 2 หลายเดือนก่อน

    😂💔

  • @maneeshasenali1263
    @maneeshasenali1263 2 หลายเดือนก่อน

    💪💪💯💯

  • @ammjayawathi506
    @ammjayawathi506 2 หลายเดือนก่อน

    ඒක.නම්.ඇත්තමයි.

  • @SanjeewaDj
    @SanjeewaDj 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😁

  • @MediaLifeSL
    @MediaLifeSL 2 หลายเดือนก่อน

    ඔයා හරිම ආකර්ෂණීය කෙනෙක් ❤❤❤

  • @KumariMari-n4k
    @KumariMari-n4k 2 หลายเดือนก่อน

    ඒ.කතාව.ඇත්තමයි

  • @DarshikaNandasiri-uh1rg
    @DarshikaNandasiri-uh1rg 2 หลายเดือนก่อน

    අපෙ අම්මමයි😂😂😂

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂

  • @dilanchamara105
    @dilanchamara105 2 หลายเดือนก่อน

    අනෙ අම්මෝ 😂😅

  • @Ayesha91521
    @Ayesha91521 2 หลายเดือนก่อน

    අපේ අම්මගෙ වචනමයි

  • @niroshanirosha4639
    @niroshanirosha4639 2 หลายเดือนก่อน

    😅😅😅😅

  • @vimukthisilva6480
    @vimukthisilva6480 2 หลายเดือนก่อน

    Aka atta mahat venwa tamai...😂
    Stress velawata akkige video 1k baluwama oluwata hari nidahas ane hina velama pana yanawa..😘 thanks akkiyoo.

  • @ManuriSilva-nr7pr
    @ManuriSilva-nr7pr 2 หลายเดือนก่อน

    😂😂😂😂😂❤❤❤

  • @Adayoflife-mf1yy
    @Adayoflife-mf1yy 2 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉❤❤

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 2 หลายเดือนก่อน

    Attama tama 😂

  • @nelunikathusharijayasinghe7569
    @nelunikathusharijayasinghe7569 2 หลายเดือนก่อน +1

    🎉🎉

  • @NoraRawinadh
    @NoraRawinadh 2 หลายเดือนก่อน +3

    අම්මලාගෙ න්‍යශ්ටික ආයුදේ.. ඇඩිල්ල.. ගෙදරම සල්ලන්නෙ ඉතින්

  • @sandunperera4296
    @sandunperera4296 2 หลายเดือนก่อน +2

    බලන් යද්දි හැම අම්මා කෙනෙක්ම එමනෙ 😂 ඔය ටික වචනයක් නැර කියනවා 😅 හැබැයි ඉතිම් ඔම කිව්වොත් අම්ම අඩ අඩ ඉන්නෙ අතට අහු වුනු එකෙන් ගහනවා ☹️ ඉට පස්සෙ එකට අපෙ කාලෙ අපි අම්මලට හයියෙන් කතා කරන්නෙත් නැ කියලා බනිනවා මුන්ට සැප වැඩි කියොගෙනත් එනවා මෙත්න කිය කිය

  • @NilminiChandani-tn7qf
    @NilminiChandani-tn7qf 2 หลายเดือนก่อน

    Oyanam shooooi ......

  • @dilaniranasinghe5286
    @dilaniranasinghe5286 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @dileeshadulanjali6851
    @dileeshadulanjali6851 2 หลายเดือนก่อน +3

    😌

  • @shenukitty
    @shenukitty 2 หลายเดือนก่อน

    😂එයාල අනේ මන්දා නේද😅

  • @renukarenuka6643
    @renukarenuka6643 2 หลายเดือนก่อน

    😅😅😅😅😅😅.😊

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 2 หลายเดือนก่อน +2

    අම්මලා පව් කරලා ඒකනේ ඒ කාලේ ඉපදුනේ.ඒහින්දා දුක...අපි පින් කරපු නිසා මේ කාලේ ඉපදුනා..ඒහින්දා සැප.😂🎉

  • @gunathilaka483
    @gunathilaka483 2 หลายเดือนก่อน

    sudu ammata 1 wenidatawath adumak aran denna 🤔😀💚💚

  • @MMPSiriwardane
    @MMPSiriwardane 2 หลายเดือนก่อน

    අපේ කාලෙ ආයෙත් එන්නේ නැහැ .

  • @AmandyaMalshani-b9o
    @AmandyaMalshani-b9o 2 หลายเดือนก่อน +2

    Ade ape ammagaththada oyage videos walata 😂

  • @Jayantha-o1l
    @Jayantha-o1l 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @niroshawijesooriya5588
    @niroshawijesooriya5588 2 หลายเดือนก่อน +1

    ammam mehema irisiya nn pita un gna kawara kathada😅

  • @RaveeshaFernando-n5j
    @RaveeshaFernando-n5j 2 หลายเดือนก่อน +1

    😂

  • @niroshagamage6523
    @niroshagamage6523 2 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 2 หลายเดือนก่อน

    😂😂😂😂😂❤❤❤❤❤😂😂😂😂🎉

  • @AyeshaGunarathna-k6b
    @AyeshaGunarathna-k6b 2 หลายเดือนก่อน

    ඇයි හැම අම්මම මෙහෙම 😓😅

  • @NadeeshaRathnayake-vp4ps
    @NadeeshaRathnayake-vp4ps 2 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාලා ගෙවල් වලත් ඔහොම ද😂

  • @nethukavi6456
    @nethukavi6456 2 หลายเดือนก่อน +1

    හැම අම්මම එක වගේ නෙ බොලේ ..😂😂😂😂😂😂😂

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana 2 หลายเดือนก่อน

    උබලට සැප වැඩි දේශනය😊😌

  • @RpmKumari
    @RpmKumari 2 หลายเดือนก่อน +3

    Ammo mn asai hiroshi oyata godaak

  • @chamudithaDilhara-d5u
    @chamudithaDilhara-d5u 2 หลายเดือนก่อน

    Hi

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m 2 หลายเดือนก่อน

    Adath niyamai
    Suthutui godak akke
    Mageth podi chanal ekak thiyenawa
    Balanna
    Subcribe karanna

  • @chamudithaDilhara-d5u
    @chamudithaDilhara-d5u 2 หลายเดือนก่อน

    Ha ha

  • @thakshilaudayangani5786
    @thakshilaudayangani5786 2 หลายเดือนก่อน

    😅😅😅😅

  • @NavodyaNawarathna
    @NavodyaNawarathna 2 หลายเดือนก่อน +2

    😂😂