ආච්චිගේ ආදරේ | Achchige Adare |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 วันที่ผ่านมา +13

    යකෝ අම්මා තරුනකාලෙත් ඒ බ්ලවුස් එකමයි😂😂😂

  • @DinushaMadushanka-c2u
    @DinushaMadushanka-c2u วันที่ผ่านมา +4

    ඔයා නම් මාරයි අනේ ... ගෙවල් වල වෙන සිරා සිද්ධි ටික ගානට act කරනව.. අපෙ ගෙදර වෙන්නෙත් ඕවම තමා හලෝ..❤😊

  • @MaduKandage
    @MaduKandage วันที่ผ่านมา +4

    මේ ආච්චිව දැක්කම මට මගේ ආච්චිව මතක් උනා. මම ඉස්සර බත් කවාගන්න හරි ආසයි. අපේ අම්මා කැමතිම නෑ බත් කවන්න. ඉතින් මම අම්මට බත් කවන්න කියලා අඩනකොට ආච්චි තමයි හැමදාම බත් කවන්නේ. ගොඩාක් ලොකුවෙනකන්ම බත් කවනවා මගේ ආච්චි. අම්මා මට මොකක් හරි වැඩක් කරන්න කිව්වොත් ආච්චි බැරි බැරි ගාතෙ හරි කරනවා අම්මා මට ගහයි කියලා. අම්මා ඉතින් ආච්චිට බනිනවා අම්මා නිසයි මෙයාව හදාගන්න බැරි කියලා. අම්මා අපිට ඔහොම සැලකුවේ නැහැනේ අපෙන් පුලුවන් තරම් වැඩගත්තා උදේට පාන්දරම නැගිට්ටෙ නැතුවම අපිට තේ හදන්නෙත් නෑ ලිපට වතුර දානවා කියලා. අම්මා ඉතින් හැමදාම දෙන දේශනාව මටයි ආච්විටයි දෙනවා 😂😂😂😂 දැන් මේ ලෝකෙ නෑ මගේ සුරංගනාවී මගේ ආච්චි පන. ඒත් ඉන්න කාලේ මට පුලුවන් උපරිමෙන් මම එයාව බලාගත්තා. එයා ආස හැම පිංකමක්ම කරගන්න සල්ලි දුන්නා. එයා ගොඩාක් සතුටින් ඉදලා කොරෝනා නිසා අපිව දාලා ගියා😢😢😢😢😢

  • @twwubandara9951
    @twwubandara9951 วันที่ผ่านมา +4

    ගෙවල් වල ඇත්තම කථාව. අදත් සුපිරි 💎❤️
    බුදු සරණයි good luck

  • @ShyamaniMudiyanse
    @ShyamaniMudiyanse วันที่ผ่านมา +28

    අයියෝ පටලගන්න එපා. ඒ චන්ද්‍රකාන්ති තරුණ කාලේ. Blouse එකට අවුරුදු 30ක්‌ විතර වෙනවා දැන්. 😂😂😂😂😂

  • @shashikanisansala9898
    @shashikanisansala9898 23 ชั่วโมงที่ผ่านมา +2

    Achchige acting nm super❤

  • @DarmakeerthiDarmakeerthi-cr3ki
    @DarmakeerthiDarmakeerthi-cr3ki วันที่ผ่านมา +4

    හෙන ගහන ඇත්ත මෙව්වා

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 2 วันที่ผ่านมา +7

    Amma podi kale idan ekama aduma adala thiyenne😅😅...shook akke acting supar❤❤❤

  • @liroshalakshi4728
    @liroshalakshi4728 2 วันที่ผ่านมา +7

    අම්මලා දුවලා ආච්චි ලාට ඔක්කොම ටම එකම මූනුවර නිවුන් සහෝදරයන් ද කොහෙද 😅😂

  • @renukarenuka6643
    @renukarenuka6643 วันที่ผ่านมา +1

    අම්මො 😅😅😅

  • @chathurangaliyanage1766
    @chathurangaliyanage1766 16 ชั่วโมงที่ผ่านมา

    Ane maru akkiyo ❤

  • @hansi2796
    @hansi2796 2 วันที่ผ่านมา +10

    Mewnm 1000000000000% k att😂

  • @RameshKaushal-w3x
    @RameshKaushal-w3x วันที่ผ่านมา +1

    ආච්චි අම්ම සුපිරි 😂❤

  • @IroshaKumari-k1o
    @IroshaKumari-k1o 2 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි අක්කි♥🥰

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 วันที่ผ่านมา +1

    මෙව්වනං😂

  • @Yusheekumar2909
    @Yusheekumar2909 วันที่ผ่านมา +1

    Kawadawath achchila ape redi hodanna thiya, api mk kiyalawath danne na. E athin me wage achchila patta❤😊

  • @HasiniBulathsinhala
    @HasiniBulathsinhala วันที่ผ่านมา

    Ada achchige charactor ehekuth ekathu wela....charitha thunama patta❤🔥😘

  • @madusanjana7855
    @madusanjana7855 วันที่ผ่านมา +1

    ඇඳුම් මාරු වෙලා 😂

  • @Prabodiniamaradasa
    @Prabodiniamaradasa 2 วันที่ผ่านมา +2

    මගෙ අම්මා ත් ඔහොමයි ඉස්සර ..දැන් මගේදූල්ට මොකුත් කරන්න දෙන්නෙ නෑ..මරු..අනේ ඒකා❤

  • @naveesharamanayaka
    @naveesharamanayaka 21 ชั่วโมงที่ผ่านมา

    🌝😍❤️

  • @warunivirajini4532
    @warunivirajini4532 2 วันที่ผ่านมา +28

    Ada moko me ammgei duwagei edum maru wela😊😊

    • @warunivirajini4532
      @warunivirajini4532 2 วันที่ผ่านมา +8

      Ah me ammge e kale i duwage me kalei genai kiynne neda maj vedio ek iwr wenkm blnne nethuwani comment kre

    • @RukmaliRoshini
      @RukmaliRoshini 2 วันที่ผ่านมา +2

      ඒ අමිමගෙ අම්ම 😅

    • @ShyamaniMudiyanse
      @ShyamaniMudiyanse วันที่ผ่านมา +1

      ඒ අම්මගේ තරුණ කාලේ 😍😍😍

  • @nadeeshanilnuwan5413
    @nadeeshanilnuwan5413 วันที่ผ่านมา +1

    ❤😃

  • @nipunilakmali4492
    @nipunilakmali4492 วันที่ผ่านมา +1

    Miss you achchi 🥺❤️

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 22 ชั่วโมงที่ผ่านมา

    Adath hari asawen baluwe vedio eka.

  • @bashini3895
    @bashini3895 วันที่ผ่านมา

    maru ane 🤣

  • @KeshiniMihi
    @KeshiniMihi 2 วันที่ผ่านมา +2

    Ad edum maru ❤😂

  • @Tiliiwarna
    @Tiliiwarna วันที่ผ่านมา +1

    Mata aduma madii 🤔😬

  • @yesh2006
    @yesh2006 วันที่ผ่านมา

    Ape aththammath ohommay❤😊

  • @ThiliniDepingho
    @ThiliniDepingho 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @Adayoflife-mf1yy
    @Adayoflife-mf1yy 2 วันที่ผ่านมา +2

    ❤😊😊😊❤

  • @withthishugirl4722
    @withthishugirl4722 วันที่ผ่านมา

    Ape achiammath ohomi❤️😘

  • @Salinda-ts2lt
    @Salinda-ts2lt 2 วันที่ผ่านมา +2

    Oya.kettu.venna.epa.duve.mahathata.lassanai

  • @liroshalakshi4728
    @liroshalakshi4728 2 วันที่ผ่านมา +4

    ඔයා දැන් කෙට්ටු වෙලා ❤

  • @MaDu-h317v
    @MaDu-h317v 2 วันที่ผ่านมา +2

    අපේ අම්මයි තාත්තයි ඔහොමයි අපිට එකක් මුණුබුරු ,බිණිබිරියන්ට එකක් ...

  • @nelunikathusharijayasinghe7569
    @nelunikathusharijayasinghe7569 วันที่ผ่านมา

    🎉🎉😂😂

  • @YanushiGunarathna-h5t
    @YanushiGunarathna-h5t วันที่ผ่านมา

    Anee ape achchith oya wage 😢😊❤

  • @tharushithamarasinghe1997
    @tharushithamarasinghe1997 2 วันที่ผ่านมา +2

    ❤👍

  • @RukmaliRoshini
    @RukmaliRoshini 2 วันที่ผ่านมา +1

    😂😂😂

  • @dilanchamara105
    @dilanchamara105 2 วันที่ผ่านมา

    Ammo eka 😂

  • @RasanjanaNethmi
    @RasanjanaNethmi 2 วันที่ผ่านมา +1

    ❤😊

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 2 วันที่ผ่านมา

    😂😂😂😂😂😂❤

  • @Badboyclothingofficial
    @Badboyclothingofficial 2 วันที่ผ่านมา

    😂❤

  • @adarshaamarasinghe7748
    @adarshaamarasinghe7748 วันที่ผ่านมา +1

    Amma paw yakoo...😪😪

  • @RasangaFernando-y1y
    @RasangaFernando-y1y วันที่ผ่านมา

    Mage achchila denna mathak una😢😢😢dennatama niwana suwa lebewa🙏🙏🙏ane aththamai ammatath wada mage achchila dennagema adaraya Mata denuna....aye ithin e wage adarayak hambenawa boru😢😢😢😢

  • @සහේලිගිසන්තිකානෙත්සරනි

    වෙනදා අම්මා අදින නිල් බ්ලව්ස් අද දුවට

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 วันที่ผ่านมา +1

    😂😂😂

  • @Adayoflife-mf1yy
    @Adayoflife-mf1yy 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @ravishandissanayake1886
    @ravishandissanayake1886 วันที่ผ่านมา

    ❤👍

  • @PriyankaSwarnakumari
    @PriyankaSwarnakumari วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @NinaNina-kt5ne
    @NinaNina-kt5ne 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @upesanjee6933
    @upesanjee6933 2 วันที่ผ่านมา +2

  • @priyani9757
    @priyani9757 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @anushadilani2962
    @anushadilani2962 2 วันที่ผ่านมา

    ❤❤

  • @PrashaniSadareka
    @PrashaniSadareka 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @lakmaljagoda5104
    @lakmaljagoda5104 22 ชั่วโมงที่ผ่านมา

  • @MalithC.Pathirana
    @MalithC.Pathirana 12 ชั่วโมงที่ผ่านมา