රසට අර්තාපල් උයන ක්‍රම 03ක්| potato curry recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #potato_curry
    #arthapal
    #rasa_rahasa
    ගොඩාක් කරි වර්ග එක්ක හොදින්ම ගලප ගන්න පුලුවන් වැන්ජනයක් තමයි අර්තාපල් කියන්නේ.ඒවගේම ගොඩාක් ක්‍රම වලට උයාගන්නත් පුලුවන් ..මේ විඩියෝ එකෙන් එ විදියට රසට උයන ක්‍රම 03ක් ගැන මන් කියල දෙනවා.එකම ක්‍රමයකට එලවලු වර්ග උයන්නෙ නැතිව එකම දේ විවිධ රසයට උයාගෙන රසවිදින්න කියල දෙන එක තමයි මේ විඩියෝ මාලාවෙ අරමුණ ..මේ වගේ තවත් වෙනස් අලුත් දේවල් දැනගන්න රස රහස එක්ක දිගටම රැදී ඉන්න කියල ආදරයෙන් ආරාධනා කරනවා❤
    ඔයාගෙ දැනුමට මේ ටිකත් එකතුකර ගන්න..
    ❤අර්තාපල් ගද්දි කොල පාට තියෙන ගෙඩි ගන්න එපා.ඒව තැම්බෙන්න වෙලාව යනවා.සම්හරවිට තැම්බෙන්නෙ නෑ
    ❤ගොඩාක් ලොකු ගෙඩි ගන්නෙ නැතිව මද්‍යම ප්‍රමනයේ ගෙඩි ගන්න..
    ❤ලන්කා අල අනිත් අලවලට වඩා රසයි වගේම ඉක්මනින් තැම්බෙනවා..ඒ නිසා ගන්න අපේ දේ👍
    ඔයා දන්න දේවලුත් කමෙන්ට් කරගෙන යන්න..කාටහරි ප්‍රොයෝජනවත් වෙවි

ความคิดเห็น • 101

  • @rasarahasa1003
    @rasarahasa1003  4 ปีที่แล้ว +15

    ගොඩාක් කරි වර්ග එක්ක හොදින්ම ගලප ගන්න පුලුවන් වැන්ජනයක් තමයි අර්තාපල් කියන්නේ.ඒවගේම ගොඩාක් ක්‍රම වලට උයාගන්නත් පුලුවන් ..මේ විඩියෝ එකෙන් එ විදියට රසට උයන ක්‍රම 03ක් ගැන මන් කියල දෙනවා.එකම ක්‍රමයකට එලවලු වර්ග උයන්නෙ නැතිව එකම දේ විවිධ රසයට උයාගෙන රසවිදින්න කියල දෙන එක තමයි මේ විඩියෝ මාලාවෙ අරමුණ ..මේ වගේ තවත් වෙනස් අලුත් දේවල් දැනගන්න රස රහස එක්ක දිගටම රැදී ඉන්න කියල ආදරයෙන් ආරාධනා කරනවා❤
    ඔයාගෙ දැනුමට මේ ටිකත් එකතුකර ගන්න..
    ❤අර්තාපල් ගද්දි කොල පාට තියෙන ගෙඩි ගන්න එපා.ඒව තැම්බෙන්න වෙලාව යනවා.සම්හරවිට තැම්බෙන්නෙ නෑ
    ❤ගොඩාක් ලොකු ගෙඩි ගන්නෙ නැතිව මද්‍යම ප්‍රමනයේ ගෙඩි ගන්න..
    ❤ලන්කා අල අනිත් අලවලට වඩා රසයි වගේම ඉක්මනින් තැම්බෙනවා..ඒ නිසා ගන්න අපේ දේ👍
    ඔයා දන්න දේවලුත් කමෙන්ට් කරගෙන යන්න..කාටහරි ප්‍රොයෝජනවත් වෙවි

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว +4

    අල මැල්ලුම අද තමා ඇහුවෙත් ගොඩාක් ස්තූතියි අක්කො අලුතින්ම දෙයක් අපිට කියල දෙනවට . ආයෙ මාර්කට් එකෙන් පොල් ගෙනාවම හදන්න ඕනෙ

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      හදල බලන්නකො රසම රසයි

  • @lillyd3016
    @lillyd3016 4 ปีที่แล้ว +1

    ඔයා හරි ලoකා පොලොවේ හැදෙන හැම එලවලුවක්‍,පලතුරක්‍ වගේ හැමදේම රසයි.ලාoකිකයෙකු වී ඉපදීම වාසනාවක්‍ .ඒ දේවල්‍ රසට උයන විදිය දැකීමත්‍ වාසනාවක්‍!!🌸👍

  • @ramanichandrika2394
    @ramanichandrika2394 ปีที่แล้ว +1

    Kakke mama oyagen godak dewal denagatha . Oyata bohoma sthutho,adarei hemadam.😘

  • @chamika73
    @chamika73 4 ปีที่แล้ว +3

    Akka's recipes are the BEST of BEST!!!. Very unique and authentic Sri Lankan cooking styles that I have never seen from others.

  • @renukakumuduni21
    @renukakumuduni21 2 ปีที่แล้ว

    ඔයාගේ රෙසිපි බලලා ගොඩක් කෑම වර්ග හදනවා.ස්තුතියි

  • @renukaabepussa4822
    @renukaabepussa4822 4 ปีที่แล้ว +1

    මම දන්නෙ නැතිව හිටියෙ අල මැල්ලුම් හදන්න.අද ඉගන ගත්තා නංගි ඔයාගෙන් .ඔයාට ගොඩක් 🙏 ස්තුතිය .

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      හදලා බලන්නකො අක්කා හරි රසයි.දෙල් මැල්ලුම වගේ..මිරිසට උයපු දෙයක් එක්ක තමයි රස

  • @hashinihashini999
    @hashinihashini999 4 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් අක්කියෝ මේ වීඩියෝ එක.👍 බොහොම ස්තූතියි...අක්කී...😍

  • @badraudayangani8904
    @badraudayangani8904 4 ปีที่แล้ว +2

    Oya kiyala denawa harima pahadili. Voice 1th ahan inna asai. Thank's a lot.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤❤

  • @sandusandu3726
    @sandusandu3726 2 หลายเดือนก่อน

    Anee thanks 🥰

  • @fasminasameer5228
    @fasminasameer5228 4 ปีที่แล้ว +1

    Niyamai 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖mn asama kema ala👌

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      එහෙනම් ක්‍රම තුනටම හදල බලන්නකො

  • @sugathpushpakumara6462
    @sugathpushpakumara6462 3 ปีที่แล้ว +1

    Oya nam නියම cooking teacher kenek akki.oya kiyala dena hema recipe ekakma hadanawa

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූති ❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว

    Thanks nanga oyage hema video ekakma apita egena ganna aluth deyak tiynwa. ❤❤❤❤🙏🙏🙏💐💐💐💐

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේනු අක්කා

  • @thisaraindumali2090
    @thisaraindumali2090 4 ปีที่แล้ว +1

    Oyage recipe godak hodai. Awa haduwama godak rasai. Thanks oyata. T.C

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤

  • @Miracleshappen2222
    @Miracleshappen2222 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sankabro7443
    @sankabro7443 2 ปีที่แล้ว

    Me wge ekama elawalu hadanna puluwan karama gana thawa vediyo ekak danna api kawadawath alamallum hadala na thanks oyata nodanna dewal kiyala denawata

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      සම්බෝල,පරිප්පු මෙහෙම ක්‍රම කීපයකට හදන විදිය එකම වීඩියෝ එකේදාල තියෙනවා

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +2

    මම අල මැල්ලුම හැදුවේ අල ග්‍රේට් කරලා පොල් එක්ක එකවරම තෙල් ටිකක් දාලා උයාගන්නවා

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      එහෙමත් රසයි නේද..

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      @@rasarahasa1003 ඔව් රසයි. හාල්මැස්සෝ හරි උම්මලකඩ හරි ටිකක් දැම්මම තවත් රසයි

    • @oshadhimoraula1099
      @oshadhimoraula1099 3 ปีที่แล้ว

      Ehema hadana hetith kiya dennako..pls

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +1

    Ela❤❤

  • @chamodiisurangi3138
    @chamodiisurangi3138 4 ปีที่แล้ว

    Thank you akki oyage hama video ekakma waraddanne nathuwa balanawa

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නන්ගි❤❤❤

  • @malincreations426
    @malincreations426 3 ปีที่แล้ว

    Thank you so much for this authentic thick potato curry... turned out really well with a lovely aroma.👍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว

    ස්තුතියි නංගි ..👍

  • @sesathminnada7135
    @sesathminnada7135 4 ปีที่แล้ว

    අල මැල්ලුම්....👍👍♥️

  • @sarubasinghe8098
    @sarubasinghe8098 4 ปีที่แล้ว

    Oya kiyala denawa haima pahedili.thankas.

  • @howtomakefowersmabu7677
    @howtomakefowersmabu7677 3 ปีที่แล้ว

    Niyamai jaya wewa obata godak sthuthie

  • @hashinihashini999
    @hashinihashini999 4 ปีที่แล้ว

    අක්කි අගුණ කොළ මැල්ලුම් ,අගුණ කොළ සලාද අල හොදි එක්ක හරිම රසයි නේද?මන් හරිම ආසයි අල කරි එකට...

    • @renukaabepussa4822
      @renukaabepussa4822 4 ปีที่แล้ว

      අගුණකොල සම්බොලය එක්ක අල කරිය නියමයි.. වැව් මාලු කරිය.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඔව් නේදා..අල හොදි එක්ක මැල්ලුම ක් හරි කොල සම්බෝල හරි ඕනෙමයි නේද..එහෙමනේ රස

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว

    Thanks

  • @darushichandz5077
    @darushichandz5077 4 ปีที่แล้ว

    එල!

  • @sheharanilupul3654
    @sheharanilupul3654 4 ปีที่แล้ว

    Wel done ah😀

  • @krishalichathurika4510
    @krishalichathurika4510 4 ปีที่แล้ว

    Good job 👍👏👌

  • @us8579
    @us8579 4 ปีที่แล้ว

    👌

  • @subodanayani833
    @subodanayani833 3 ปีที่แล้ว

    Super

  • @mohamedthaha6474
    @mohamedthaha6474 4 ปีที่แล้ว

    Thanks.

  • @sandamaliwasana4372
    @sandamaliwasana4372 4 ปีที่แล้ว

    Thanks dr

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 4 ปีที่แล้ว

    Thushari wijerathne නංගිට ස්තුතිය මාව නංගිගෙ fan කෙනෙක් කලාට

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මට ඔයා මතකයි අක්කා .තුශාරි අක්කගෙ ගෲප් එකේ ඉදියා නේද..❤❤❤

  • @dinukamadu2980
    @dinukamadu2980 4 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว

    Thanks you

  • @rasikanuwan2140
    @rasikanuwan2140 3 ปีที่แล้ว

    kochchara wela kahath akka thambaganna onida?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      අල ටික තැම්බෙනකම්

  • @padmininanayakkara3106
    @padmininanayakkara3106 2 ปีที่แล้ว

    Dulnppy

  • @madushankasanjeewa3848
    @madushankasanjeewa3848 4 ปีที่แล้ว

    Oyage Ala hodda dekkama mata . Amma mathak una eyath rasata hadanawa Ala hodda . babek lebenna enne mata . eya uyana kaama kanna Aasa hituna .eeth eyata anna vidiyak nane . eya enne rata . 😢😢. man balanawa oyage video oya hadana vidiyata mamath hadala balanawa .

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      අම්මට ඉක්මනින් එන්න ලැබෙයි..මේ ලගක හිටියනම් මන් හදලා දෙනවා❤තෙරුවන් සරනයි ඔයාටත් පැටියටත්..පරිස්සමින් ඉන්න.

    • @madushankasanjeewa3848
      @madushankasanjeewa3848 4 ปีที่แล้ว

      @@rasarahasa1003 thanks Akke oyathat teruwan saranai

  • @jina840
    @jina840 4 ปีที่แล้ว +1

    chuti oyage videos karane kauda ❓

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      විඩියෝ කරන්නෙ කියන්නෙ එඩිට් කරන්නෙද ශූට් කරන්නෙද

    • @jina840
      @jina840 4 ปีที่แล้ว

      @@rasarahasa1003 shoot karane kauda? chutiyo

  • @Thanuja-Ahangamage
    @Thanuja-Ahangamage 4 ปีที่แล้ว

    Sthuthi

  • @chandanahewage993
    @chandanahewage993 4 ปีที่แล้ว

    අල මාලු වෙන්නෙ කොහොමද හලෝ එතකොට මාලුවලට මොනවද කියන්නෙ

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +2

      සාමාන්‍යයෙන් වෑන්ජන සදහාත් මාලු කියල කියනවා නේද

    • @chandanahewage993
      @chandanahewage993 4 ปีที่แล้ว

      @@rasarahasa1003 ඔව් කියනව මාලු දැකලනැති අය.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +2

      වෑන්ජන වලට මාලු කියන්නේ ප්‍රාදේශීය විවහාරයක්.ඒ ඇසුරින් තමයි මාලු -පිනි කියන යුගල පදය හැදිල තියෙන්නෙ

    • @chandanahewage993
      @chandanahewage993 4 ปีที่แล้ว

      පිනි කියන්නෙ පිසින එලවලු වලට මාලු කියන්නෙ මාලුවලට..පැරණි ව්‍යවහාර බස්වහර නොදත් අැත්තෝ එලවලු වෑංජනයටත් මාලු කියල කියකව නොදන්න කමට.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +2

      මගේ නොදන්නාකම කියල හිතන එක සතුටක් නම් එක එහෙම උනාවෙ.විඩියෝ එකෙන් ඔබ උගත් එකම දේ එපමනද.ප්‍රාදේශිය බස්වහර ගැන නිකම් ඉන්න වෙලාවක හොයල බලන්න

  • @keerthperera3459
    @keerthperera3459 3 ปีที่แล้ว

    Thanks

  • @isankashyamali7733
    @isankashyamali7733 3 ปีที่แล้ว

    Thanks

  • @shayamalikaldera6588
    @shayamalikaldera6588 4 ปีที่แล้ว

    Thanks

  • @ranibudusaranaislk6703
    @ranibudusaranaislk6703 4 ปีที่แล้ว

    Thanks