අද දවසේ නාම යෝජනා භාරදීම තුළින් ඔබ වෙනුවෙන් හඬක් නගන්නටත් අලුත් දේශපාලන සංස්කෘතියකට මා සමග එක්වන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @amarapadmini5455
    @amarapadmini5455 12 วันที่ผ่านมา

    Amen

  • @deepikawijesinghe1803
    @deepikawijesinghe1803 14 วันที่ผ่านมา

    God bless you Pastor

  • @umeshaperera4656
    @umeshaperera4656 15 วันที่ผ่านมา

    Amen 🙏🏻

  • @surekafernando8821
    @surekafernando8821 11 วันที่ผ่านมา

    Jayama weewa!!!! ❤❤❤❤❤

  • @seethagunawardana-h6z
    @seethagunawardana-h6z 4 วันที่ผ่านมา

    Jayawewa

  • @hirulk9035
    @hirulk9035 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewamangalika1397
    @sujeewamangalika1397 16 วันที่ผ่านมา +1

    Praise God.🙏

  • @rev.fatherh.f.quvintas7358
    @rev.fatherh.f.quvintas7358 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @NiluWeerasinghe-x9u
    @NiluWeerasinghe-x9u 16 วันที่ผ่านมา

    MAY GOD BLESS ALL OF YOU PASTORS

  • @deepthifernando6805
    @deepthifernando6805 14 วันที่ผ่านมา

    Any jesuni vinischaya oba wahanseta thulai 🙏

  • @nilanthifernando9040
    @nilanthifernando9040 16 วันที่ผ่านมา

    God🙏 Blessed ❤❤

  • @DilipAndru
    @DilipAndru 16 วันที่ผ่านมา +1

    God bless you... ♥️

  • @ruhystaats2577
    @ruhystaats2577 16 วันที่ผ่านมา +1

    Good Luck and God Bless You

  • @sulochana.rebeira
    @sulochana.rebeira 16 วันที่ผ่านมา +3

    God bless you Pastor ! කිතුණු අපි එකතු විය යුතුයි!

  • @slsl7927
    @slsl7927 16 วันที่ผ่านมา +1

    📮📮📮📮📮📮God bless you📮📮📮📮📮

  • @seethagunawardana-h6z
    @seethagunawardana-h6z 4 วันที่ผ่านมา

    Ko balamu kitunuwo. ❤

  • @ranga1403
    @ranga1403 16 วันที่ผ่านมา +1

    Thanks පියතුමා jesu pihitay amen

  • @manikesuravira3623
    @manikesuravira3623 17 วันที่ผ่านมา +2

    දෙවියන් වහන්සේට ස්තුතිවේවා ප්‍රසංසාවේවා 🙏🙏🙋‍♀️

  • @mahindakumara3507
    @mahindakumara3507 12 วันที่ผ่านมา +1

    කිතුනුකම වාසියට හරවා නොගන්න

    • @GayathriRajapakshe-r4m
      @GayathriRajapakshe-r4m 8 วันที่ผ่านมา +1

      කිතුනුකම තරම් වාසියක් මේ පොලවේ තවත් නැත.මෝඩ වදන් නොකියන්න.

    • @GayathriRajapakshe-r4m
      @GayathriRajapakshe-r4m 8 วันที่ผ่านมา

      කිතුනුකම ධර්ම්ෂ්ට ක්‍රියයා සඳහා හැමවිටම වාසියකි.දේශපාලනය පාපයක් නොවේ.එය පාපයක් ලෙස හැ⁣ඟෙන්නෙ ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටවල්වල සිදුකරනු ලබන වංචා දූෂණය අසාධාරණ සහ අයුතු පාලනය නිසා,මනුෂ්‍යයන් දේශපාලකයාව දූෂිතයෙකු සොරෙකු වංචාකාරයෙකු කපටියෙකු ලෙස දීර්ඝකාලීනව දැක ඇතිනිසයි.නමුත් ලෝකයේ දියුනු රටවල්වල දේශපාලකයා ගෞරවනිය කෙනෙක්.ඔවුන්ට මිනිස්සු ටගාඩක් ආදරෙයි,ගරැ කරනවා.ඔවුන් තමන්ගේ රටට ඉතා ආදරය කරන ජනතාවට ආදරය කරන මිනිස්සු.ලංකාවට අවශ්‍ය ඒ පාලනය නම් එය කලහැක්කේ කිතුනුවාට පමනයි.මන්ද ඔහු දෙවියන්වහන්සේ සමඟ ධර්ම්ෂ්ටකම්න රාජ්‍යය පාලනය කරන නිසා.
      බයිබලයේ කියනවා ධර්ම්ෂ්ටයන් රාජ්‍යය පාලනය කරනකල,සෙනග ප්‍රීතිවෙති,,කියලා.
      යේසුස් වහන්සේත් තව ස්වල්පකාලයකින් පොලවට එනවා දේශපාලකයෙක් ලෙස ලෝකය පාලනය කරන්න.උන්වහන්සේ පාලකයෙක් විදියටයි එන්නේ ලෝකය පාලනය කරන්න,අපි සමඟ.ඒකාලයට කිතුනුවෝ පමනයි ලෝකයේ සියලු දේශපාලකයන් ලෙස සිටින්නේ .ඔබගේ බයිබලය ශුද්ධාත්මයානන්තුල කියවන්න.එවිට තේරෙයි.දේශපාලකයා යනු අයහපත් තෙනෙකු නොවේ.ඔහු දේශය පාලනය කරන්නාය.ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේයි.

  • @pastorpriyankara
    @pastorpriyankara 17 วันที่ผ่านมา +1

    god bless u pastor

  • @SumiSunethra
    @SumiSunethra 16 วันที่ผ่านมา +1

    God bless you pastor

  • @godfreybernard5323
    @godfreybernard5323 17 วันที่ผ่านมา +5

    අන්න කතාව ක්‍රිස්තියානි අය වෙනුවෙන් සහා අනෙකුත් අය වෙනුවෙන්

    • @shansampathperera
      @shansampathperera 16 วันที่ผ่านมา +2

      Bible eke koheda pastor kenek chande illuwe? Pastor kenek kala yuththe sabawa rakaganeema noweda? Kithunuwan washayen api mewata wiruddai. Dewiyan wahanse awashya aya path karawi. Meka mage pudgalika mathayai.

    • @mahindakumara3507
      @mahindakumara3507 12 วันที่ผ่านมา

      ❤​@@shansampathperera

    • @GayathriRajapakshe-r4m
      @GayathriRajapakshe-r4m 8 วันที่ผ่านมา +1

      ​@@shansampathpereraසහෝදරයා බයිබලයේ චන්ද තිබ්බෙ නැහැ.මොකද ඒකාලෙ ප්‍රජාතන්ත්‍රවාදය තිබුනෙ නැහැ.ඒකාලෙ රජුව තේරැවෙ දෙවියන්වහන්සේ .දෙවියන්වහන්සේ කියනවා තමන්ගේ අනාගතවක්තෘට ගිහින් මේ කෙනාව ආලේප කරන්න කියලා.ඔහු ගිහින් ඒක කලා.ජනතාව ඒක පිලිගත්තා.ජනතා කැමැත්තෙන් නෙවෙයි දෙවියන්වහන්සේගේ කැමැත්ත විතරයි එදා සිදුවුනේ.ඒ කියන්නේ උප්පති පොතේ ඉදලම දෙවියන්වහන්සේ දේශපාලනයට අත ගැහුවා.ගීතාවලිය පොතේ කියනවා
      "රජුගේ සිත ස්වාමීන් වහන්සේගේ අතේ දියපාරවල් මෙන්ය.උන්වහන්සේ කැමති අතකට එය හරවන සේක කියලා."දාවිත් දෙවියන්වහන්සේගේ හදවතට සමීපවූ දාසයා කියලා උන්වහන්සේම කියනවා.දාවිත් අනාගතවක්තෘ කෙනෙක්,ඒ වගේම ඔහු රජකෙනෙක්.දෙවියන්වහන්සේ තමයි ඔහුව පත්කලේ දේශපාලකයෙක් විදියට.යෝසෙප් දේශාදිපතියෙක්,
      දෙවියන්වහන්සේ තමයි ඔහුව ඊශ්‍රායල්වරැ උදෙසා පත්කලේ.
      ඒ වගේම යේසුස් වහන්සේ තව ස්වල්ප කාලයකින් මේ පොලොවට පැමිනෙනවා,දේශපාලකයෙක් විදියට ලෝකය පාලනය කරන්න.එතකොට කිතුනුවො තමයි උන්වහන්සේ සමඟ මේ ලෝකය පාලනය කරන්නේ.
      කිතුනුවෝ ⁣දේශපාලනය කිරිම ලංකාවට මැජික් වුනාට,ලෝකයේ අනෙකුත් රටවල්වලට ඒක සාමාන්‍ය දෙයක්.කිතුනුවෝ රාජ්‍යය පාලනය කරනවිට එය ධර්ම්ෂ්ටව තිබෙනවා .දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔවුන් සමඟ ක්‍රියා කරනවා .ඒවගේම ඔවුන් දෙවියන්වහන්සේව අන්අයට ප්‍රකාශ කරනවා.ඒක දේව රාජ්‍යය වර්ධනයට සහ දේව රාජ්‍යයේ කිතුනුවන්ට විශාල ශක්තියක්.දේව වචනය දන්නා,දීමනා ඇති,ආලේපය ඇති,බලවත් මනුෂ්‍යයන්මිස,
      මේ කිසිවක්නැති නාමික කිතුනුවන් ඒ තැන්වලට පත්වීම නිශ්පලයි.එවැනි කෙනෙක් සජබ පක්ෂය තුල සිටිනවා,ඔහු දේවගැතිවරයෙකුගේ පුතෙක්.නමුත් ඔහු ඉතා අසංවර,අශීලාචාර ලෙස සහ කිතුනු විරෝධීයෙක් ලෙස ප්‍රසිද්ධියේම කතාකරනවා.ඔවුන් දෙවියන්වහන්සේට නොවෙයි,මාංසයට ප්‍රේමකරන නමට කිතුනුඅය.නමුත් තවදුරටත් ලංකාව එසේ තිබෙන්නට යන්නේ නැහැ.දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් රටේ ප්‍රධාන ස්තානවලට පත්වනව්ට ඒ ස්තාන නිවැරදි වෙනවා.
      ඒ වගේම සාතන්ට නමස්කාරකරන ලෝකයේ මනුෂ්‍යයන්ට වඩා ,දෙවියන්වහන්සේව නමස්කාරකරන ආත්මික මනුෂ්‍යයන්ට චන්දය දීම ගෞරවයක්.ලංකාවේ 80%ක් ඒගැන සතුටු වෙද්දි තව 20%ක් ඒක විවෛ්චනය කරන්නේ ඔවුන් මාංසික කිතුනුවන් නිසා , ඔවුන්ට ආත්මික හා මාංසික වෙනස නොතේරේ.කිසිදාක ගැලවීම නොලැබූ කෙනෙකු ,ගැලවීම ලැබූ කෙනෙකුට වඩා වටින්නේවත් ,හොදවත් නැත.අඩුපාඩු දුර්වලකම් ඇතත් කිතුනුවා දැනටමත් ධර්ම්ෂ්ටව ,දෙවියන්වහන්සේ ඉදිරියේ ජිවමානව ඇත.නමුත් ගැලවීම නොලැබූු කෙනා දෙවියන්වහන්සේ ඉදිරියේ මැරි ඇත.ජිවතුන් මලවුන්ට චන්දය දිම අවාසනාවකි.😢

  • @MudithaWedisinghe
    @MudithaWedisinghe 16 วันที่ผ่านมา +1

    Glory to God ! Amen ! 💐

  • @NiluWeerasinghe-x9u
    @NiluWeerasinghe-x9u 16 วันที่ผ่านมา

    DAWIYAN WAHANSETA MAHIMAYA WEWA

  • @priyanthiperera7565
    @priyanthiperera7565 17 วันที่ผ่านมา +1

    God bless you pastor .🙏

  • @SunethraSilva-jo1xd
    @SunethraSilva-jo1xd 16 วันที่ผ่านมา +1

    ❤ excellent God bless

  • @malaniambawatha3956
    @malaniambawatha3956 16 วันที่ผ่านมา +1

    Jesus jewamani hallelujah ❤

  • @godfreybernard5323
    @godfreybernard5323 17 วันที่ผ่านมา +1

    ජය වේවා මන්ත්‍රී තුමා

  • @ManjulaD-s1m
    @ManjulaD-s1m 17 วันที่ผ่านมา

    🙏🙏🙏🔥

  • @shimronblessed8350
    @shimronblessed8350 17 วันที่ผ่านมา

    Jayawewa ❤

  • @graceministry634
    @graceministry634 17 วันที่ผ่านมา

    God blees you👍

  • @dntennakoon4834
    @dntennakoon4834 16 วันที่ผ่านมา

    Sir,You are victorious 💪

  • @surekawijendra6837
    @surekawijendra6837 16 วันที่ผ่านมา

    👍👍👍

  • @mulleriyawagemanelpkanthi7643
    @mulleriyawagemanelpkanthi7643 16 วันที่ผ่านมา +1

    JESUS CHRIST IS LORD ,

  • @springoflovechurch3818
    @springoflovechurch3818 17 วันที่ผ่านมา

    GOD BLESS YOU

  • @deepikadeepi8994
    @deepikadeepi8994 17 วันที่ผ่านมา

    God bless you

  • @lakshanlasntha2974
    @lakshanlasntha2974 16 วันที่ผ่านมา

    Niyami❤

  • @anuradinesh8033
    @anuradinesh8033 17 วันที่ผ่านมา

    Blessed 🔥

  • @pastorsathyamurthi7223
    @pastorsathyamurthi7223 16 วันที่ผ่านมา

    Jesupithai desayata asirwada wewa

  • @manjulajchristine
    @manjulajchristine 17 วันที่ผ่านมา

    Weldon

  • @DilkiPiyarathna
    @DilkiPiyarathna 16 วันที่ผ่านมา

    Peel.peeel.pel.mo😂😂😂😂😂😂😂😂

  • @sanasilva4490
    @sanasilva4490 16 วันที่ผ่านมา

    Oba thuma Kristhiyani agama wenuwen kiyala chandaya illananokata anith missuth kiyai eh aya illanne egollange agama venuwen kiyala. Ane karunakara la Sri Lanka we siyalu jathin agamamikayan venuwen illanna . Mamath kithubathiyek. Apita agamwadayak nam thawath epa.

  • @SumiSunethra
    @SumiSunethra 16 วันที่ผ่านมา +1

    Amen

  • @slshalom5714
    @slshalom5714 16 วันที่ผ่านมา +1

    God bless you pastor

  • @mulleriyawagemanelpushpakanthi
    @mulleriyawagemanelpushpakanthi 17 วันที่ผ่านมา +1

    God Blessed you Pastor

  • @kanthibackhouse8518
    @kanthibackhouse8518 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @pastorromeshdias5634
    @pastorromeshdias5634 17 วันที่ผ่านมา

    Jayawewa

  • @pastorromeshdias5634
    @pastorromeshdias5634 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @LathaParsuram
    @LathaParsuram 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤