Display Green Line Problem solution sinhala | Green line ආවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2023
  • #displaygreenline #greenline #displayproblem
    Samsung Display Green line problam
    Iphone Display Green line problam
    Sony xperia Display Green line problam
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​,Sybare සයිබරේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    ✅Facebook / gayan.lakshan.125
    ✅Instagram / gayan_laksh...​
    ✅TH-cam th-cam.com/channels/I3X.html...
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 365

  • @user-xl2qc1nu8y
    @user-xl2qc1nu8y ปีที่แล้ว +11

    අයියෙ මමත් online game සෙල්ලම් කරනවා මගෙ ඩිවයිස් එක oppo a5 මේකත් පට්ටම විදිහට රත් වෙනවා සමර වෙලාවට 🌡️මේ උෂ්ණත්වය මානය වැටිලා මොනවත් කරන්න බැරුව යනවා විනාඩි පහක් විතර ගියාම හරියනවා ඒත් තාම පෝන් එකේ කිසිම වරදක් නෑ බැටරි හෙල්ත් එකත් සුපිරි මම ගේම් ගහන්නේ ස්ටෑන්ඩ් ෆෑන් එකක් ලග තියාගෙන 😊 මේ බ්‍රෑන්ඩ් එක මට නම් සුපිරි ❤

    • @sachithmadusanka3023
      @sachithmadusanka3023 8 หลายเดือนก่อน +4

      IPS display panel වල green line එන් නෑ bro ..😂😂😂

  • @user-on6gv1kb1v
    @user-on6gv1kb1v 8 หลายเดือนก่อน +21

    හුවාවි තමා ලෙඩ අඩුම ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් ගූගල් නැති එක් එයාලා කලින්ම දන්වලා එවන්නෙ මන් හිතන්නෙ ඒ නිසා ඒක ලෙඩක් නෙමෙයි ❤

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 7 หลายเดือนก่อน +1

      Ow bn huwei honor phone leda adui.google nethi nisa wediya kattiya ekata kemeththak dakwanne ne.huawei honor phone thama supiri

  • @dasunekanayake2005
    @dasunekanayake2005 6 หลายเดือนก่อน +3

    මම ගත්ත Google pixel 3 එකට වතුර ගියා ඔය ලෙඩේ ආවා 12 update දීලා තිබ්බෙ දෙවෙනි පාරට ඩිස්පේ දැම්මා ආයෙත් ග්‍රීන් ලයින් ආවා අලුත් ඩිස්පේ එකටත්

  • @GayanLakshan-uj3vu
    @GayanLakshan-uj3vu ปีที่แล้ว +2

    අදනම් සුපිරි වීඩියෝ එකක් අයියේ.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @user-cf5xt8kt2z
    @user-cf5xt8kt2z ปีที่แล้ว +1

    super video..keep up

  • @slteka4900
    @slteka4900 21 วันที่ผ่านมา +1

    Video eka supiri oya kiyapu dewal recommend karanawa❤

    • @Cybare
      @Cybare  21 วันที่ผ่านมา +1

      ❤️❤️

  • @Cozy-village
    @Cozy-village ปีที่แล้ว +4

    Xperia 5..... Xperia 1.. Aulk ndd??.. 10 mrk ii ek auld?

  • @tharushahettiarachchi2062
    @tharushahettiarachchi2062 9 หลายเดือนก่อน +59

    දැන් ටිකකට කලින් මගේ Sony 5 ii එකේ Green Line එකක් ආවා. මම ඒ නිසයි මේ වීඩියෝ එක බලන්නේ. මාර දුකයි 😢

    • @xcodes376
      @xcodes376 9 หลายเดือนก่อน +2

      Magnet ema awa maradukai🥲

    • @satheerasandakalum5660
      @satheerasandakalum5660 9 หลายเดือนก่อน +1

      Bro oya phone eka gaththe kohe shop ekkinda.

    • @TigerGaming-yp2tn
      @TigerGaming-yp2tn 9 หลายเดือนก่อน +3

      Mge ada une

    • @madushakaushalya1263
      @madushakaushalya1263 9 หลายเดือนก่อน +2

      5 ii godak ewage oya awla enawa

    • @gallantsBG
      @gallantsBG 8 หลายเดือนก่อน +1

      display thiyanawada ganna?

  • @sib1212
    @sib1212 11 หลายเดือนก่อน +5

    Software update krm green line enne , diamond shape diagonal pixel shape ekt volts yana eka nawathila aluth update walin passe electric walt fault ekak hinda line widiyata yanna gannwa e than walin pixel wada karanna, kalayak yaddi mulu display ekem electric fault wela hamathanm pixel fault wenw, samsung wala wenne oka.

    • @oshadhasamare2993
      @oshadhasamare2993 6 หลายเดือนก่อน

      Mokakda karanna puluwan mekata dr

  • @2001blackwolf
    @2001blackwolf 10 หลายเดือนก่อน +1

    Ethin sony experia display samsung co.eken manufac.karnne nahane..

  • @Sandalilmasha
    @Sandalilmasha 5 หลายเดือนก่อน +1

    Samsung a2 core eke kalu line ekk ynwa habai ss walta wadinne na template eka maru koroth Hari yaida template eka iri ghin tiyenne eka dawsk watila EDA idan kalu line ekk thibba Dan eka digatama tiyenwa

  • @dineshvlog3077
    @dineshvlog3077 7 หลายเดือนก่อน

    Thank you aiya 😊

  • @TempoDisc
    @TempoDisc 10 หลายเดือนก่อน +2

    Ayye S10 plus ekata enwd meka?

  • @ShortWorld120
    @ShortWorld120 ปีที่แล้ว +2

    Tnx bn❤

    • @Cybare
      @Cybare  ปีที่แล้ว

      ❤️

  • @PasiGaming-ij1zc
    @PasiGaming-ij1zc หลายเดือนก่อน +1

    Samsung galaxy note 20 ultra කලාතුරකිංද green line එන්නෙ

  • @kamalpalitha3062
    @kamalpalitha3062 4 หลายเดือนก่อน

    Ayya mge eke android 12 thiyenne eke camara eka on eke thiyanna ba phone off wenwa eka hadanna berida

  • @madumalsadhataraka5726
    @madumalsadhataraka5726 9 หลายเดือนก่อน

    Maget awith tiyenne....display eka pennem natuwa ynne na ned aiye ?

  • @kingsuthaisy1161
    @kingsuthaisy1161 4 หลายเดือนก่อน +1

    Mage ekata line godak evilla thiyanawa eka hadhanna puluvandha mage eka 5 mark 2 ayye

  • @gameingpodda4897
    @gameingpodda4897 7 หลายเดือนก่อน

    අයියා මගේ samsung s10 plus එකේ display grin ලයින් ගියා ඒක හදන්න පුලුවන්ද 😢

  • @techwithgeeth574
    @techwithgeeth574 6 หลายเดือนก่อน +3

    5 ii ekata software update eka nodii wenama pc ekakin rom eka gahuwoth greenline issue eka ena ekak nadda?

    • @slteka4900
      @slteka4900 21 วันที่ผ่านมา

      99% risk eka adui. Mn eka gena iphone 13 eka gena video ekak karala thiyenawa eka balala podi idea ekak ganna

  • @gayashansajith75
    @gayashansajith75 ปีที่แล้ว +2

    සෝනි වලට ග්ලොබල් රොම් ෆ්ලෑෂ් කරම ග්‍රීන් ලයින් එන්න පුලුවන් ද?😢

  • @dananjayasenarath-mb8lv
    @dananjayasenarath-mb8lv หลายเดือนก่อน

    Sony Xperia 5 2 green lain ewith eka hadanne kohamada display dammama hariyaida display danne netiwa hadanna widiyak nedda

  • @virajviduranga5685
    @virajviduranga5685 10 หลายเดือนก่อน +2

    විඩියො එකක් බල බල ඉද්දි එකපාර්ට අවා මගේ 12 අප්ඩෙට් කරලා මාස 5 අවා

  • @chanukaranjith2770
    @chanukaranjith2770 11 หลายเดือนก่อน +1

    මං ග්‍රීන් ලයින් එකක් ආවා mark 2 එකේ.. චාජර් එකට ගහලා තිබ්බේ..රත් වෙලා තිබ්බා phone එක.. 😢

  • @Yuha-broh
    @Yuha-broh 4 หลายเดือนก่อน

    iphone eke ainen mage rathu pata lawata chuti irak thiyanawa eka loku weida

  • @slmusic8196
    @slmusic8196 ปีที่แล้ว +3

    Sony xperia ❤❤

  • @user-on7yf2wb6w
    @user-on7yf2wb6w 8 หลายเดือนก่อน

    මගේ මගේ පෝන් ඉපයිම ෆෝන් එකේ ඉරි දෙකක් ඇවිල්ල තියෙන්නේහදා ගන්න බැරිද

  • @dasunekanayake2005
    @dasunekanayake2005 6 หลายเดือนก่อน

    12 update එකේ ඉදන් ආයේ 10 එකට යන්න බැරිද

  • @ytubechannel
    @ytubechannel ปีที่แล้ว +24

    ❤ Sony වලට ආදරේ නිසාම බලන්නේ

  • @djshaluka9355
    @djshaluka9355 3 หลายเดือนก่อน +1

    Mage note 20 ultra 5g ek me dan pink line eka ave

  • @user-on7yf2wb6w
    @user-on7yf2wb6w 8 หลายเดือนก่อน

    මගේ ගාවත් තියෙන්නේ සෝනි primer to පෝන් එකක් primer එක ෆෝන් එකක් දැනට ඉරි දෙකක් ගිහිල්ලා තියෙන්නෙ

  • @KaveeD-w3t
    @KaveeD-w3t 4 วันที่ผ่านมา

    Man Fujitsu arrows nx9 ekk gaththa
    Eka Eka parama display nikmm on off wenna gaththa
    Eka green line issues ekk kiyla shop ekakin kiwwa

  • @nikzzogaming3436
    @nikzzogaming3436 ปีที่แล้ว +1

    අයියේ phone ගන්න හොදම තැනක් කියන්නකො

  • @ashenpinsara1746
    @ashenpinsara1746 ปีที่แล้ว +4

    5 ii ekak thiyena aya charge ekat gahagena game gahanna epa ehema gahanawanam H.S power control on karala game gahanna ekath wadi welawak gahanna epa
    (ona phone ekaka charge ekata gahala game gahnna hoda na hardware issue enawa)

    • @Cybare
      @Cybare  ปีที่แล้ว

      ❤️❤️

  • @tharushawijesundara5941
    @tharushawijesundara5941 10 หลายเดือนก่อน

    ඩිස්ප්ලේ වල විතරද අවුල....මගෙ ෆෝන් එක රෙස්ටාර්ට් වෙනවා...ඒකට මොකද කරන්න ඕනෙ...plz

  • @malithsavinda9194
    @malithsavinda9194 9 หลายเดือนก่อน +5

    මගෙ note 20 ultra එකෙත් ආවා. තද වෙලා නෑ.. එක පාරක්වත් වැටිල නෑ.. මුල්ම ලයින් එක ආවේ අප්ඩේට් එකෙන් දවස් දෙකකට පස්සෙ ..දැන් ග්‍රීන් ලයින් 26ක් තියනවා... මේවා ලංකාවේ නම් තාම හදන්නෙ නෑ. ලේසර් කට් කරනවා කියල ක්‍රමයක් තියනවා චීනෙ එහෙම ෆික්ස් කරනව ඩිස්ප්ලේ එකෙ ග්‍රීන් ලයින් එ මැශින් එකෙන්

    • @sulakshananipun7822
      @sulakshananipun7822 8 หลายเดือนก่อน

      Mage 4n akath ahemai .ahemama patakata dala tiyenne

    • @slgold217
      @slgold217 หลายเดือนก่อน

      Samsung නම් ජරාවක්

    • @madushaviduranga9076
      @madushaviduranga9076 หลายเดือนก่อน

      Ade mage eye awa😢

    • @madushaviduranga9076
      @madushaviduranga9076 หลายเดือนก่อน

      Komad hadagnne

    • @shashisandun1887
      @shashisandun1887 6 วันที่ผ่านมา

      අගෙත් 20+ එකෙත් ආවා. හරි මැදින්ම ලයින් එකක් ඇවිත් තියෙන්නෙ. මේක වැඩිවෙයිද 😢

  • @BE_IN_TOUCH
    @BE_IN_TOUCH 7 หลายเดือนก่อน

    xperia 1 iii eke display eka original fake hoyaganne kohmada kiyala dannako.. eelagata sony wala test code eka android 12 waladi wada karannadda kiyala danagannona.. display maru kalama colour quality eke wenasa , wada karannathi monawahari thiyenawada ewa poddak video ekak karannako

    • @DinathBro
      @DinathBro 3 หลายเดือนก่อน

      Eka bqlanna puluwan. Original eke witharai stamina mode eka wada karanne

  • @hariyaeverything3626
    @hariyaeverything3626 10 หลายเดือนก่อน

    I phone 13 series eke wadi neda eka

  • @dreammusic8048
    @dreammusic8048 9 หลายเดือนก่อน +4

    අයියේ මගේ xperia 5ii එකේ red line එකක් ඇවිල්ලා තියනවනෙ අද වෙනකල් පෝන් එක බිම වැටිලත් නෑ අයියේ ඒකට මොකක්ද කරන්න ඕන 🥺

  • @anupakariyawasam3722
    @anupakariyawasam3722 ปีที่แล้ว

    Green line issue eka display eka baala nisanam wenne, Display eka change kaloth hari yaida, ayemath greenline issue enne nathi weida🤔

    • @user-de6sv6sw4e
      @user-de6sv6sw4e 7 หลายเดือนก่อน

      bro mage thiyne samsung A54 ekak aran dan masayi maget eida..tikak overhet wenwa 5 g on karamai game gahuwamai..​@LakshanNismo

  • @KaveeshaVidharshana22
    @KaveeshaVidharshana22 2 หลายเดือนก่อน

    Mage pixel 4xl ekak eke green line eka ava meka hadhaganne komadha

  • @harshameeriyagolla74
    @harshameeriyagolla74 หลายเดือนก่อน +1

    oneplus සේරම හදල තියෙන්නේ C කම්පනියේද ?

  • @shanaka.bandara
    @shanaka.bandara ปีที่แล้ว +5

    තිරස් අතට එන්නේ නැද්ද? දන්න කෙනෙක් කියනවද?

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +2

      10 mark 2 එක android 12 වලට update කරන්න බැරිද

  • @cmax3479
    @cmax3479 10 หลายเดือนก่อน

    Aiye samsung m51 eke white line enne ai e?

  • @pawankumara5499
    @pawankumara5499 7 หลายเดือนก่อน

    Mage Pixel 5 ekee Green Line awa vatila eka hadanna thanak nadda 😢😢

  • @gamingrikaofficial2575
    @gamingrikaofficial2575 ปีที่แล้ว

    Mage green line ekak thyenawane aida dannena charge ekata dala thiyeddi awe green line eka 😭🥲🥺

  • @HirushanManuranga-ij8fm
    @HirushanManuranga-ij8fm 9 หลายเดือนก่อน

    Aiya mage yeloo line ekak awe ada mokada karanne ekata sony 5mark ¡¡🥺🥺🥺

  • @peelingpeely2524
    @peelingpeely2524 3 หลายเดือนก่อน +2

    Mata S24 Ultra ekak tiyee
    Ee unata mn adare kare S22 ultra ekata
    Eka taram phone ekak mata tama awe na ❤❤
    😢ee unata ee phone eke greenline ekak awa mage sakku tiyeddi mn ida gatta amataka wela dn 1 line ekak tiyanawa 😢😢😢
    Eyawa hadanna ba tawa S22U ekak ganna gana yanawa 2024ta anuwa
    Free haduwot hadanawa nattan Eka ohomma use krnw ❤

  • @koralagemadhushan9937
    @koralagemadhushan9937 5 หลายเดือนก่อน +1

    Galaxy s10e korean eka kohomada? Greenline enawada

    • @AnuSanjeewanie
      @AnuSanjeewanie 5 หลายเดือนก่อน

      Mge me dan awa😢

  • @Maduwanthamusicstudio02
    @Maduwanthamusicstudio02 6 หลายเดือนก่อน

    Green line giya mage 5 mk ii eka man phone eka gatta shop eka nam hadanna puluwan hada ganna oni aya innawa nam kiyanna display dann puluwan

    • @Sri-creation
      @Sri-creation 6 หลายเดือนก่อน

      Replace කරපු display එකට green line issues ආවේ නැද්ද?

  • @i.shavinda3547
    @i.shavinda3547 7 หลายเดือนก่อน

    1mark 2 eke fingerprint eka charge wenkota wda nane nomal thyeddi wada mkk hethuwa

    • @Cybare
      @Cybare  6 หลายเดือนก่อน

      Gaththa dawas wala idalada. Charger eka maru karala beluwada

  • @pathummadusara3603
    @pathummadusara3603 8 หลายเดือนก่อน

    Ips LCD display black line replace nokr repair krnn brid

  • @masterbeatz23
    @masterbeatz23 8 หลายเดือนก่อน

    green line tiyagena weda karanna beri d? eka wedi wenawad

    • @m2studio456
      @m2studio456 6 หลายเดือนก่อน

      vadi venava. godak avahama display pennena

  • @kasunsathsara5306
    @kasunsathsara5306 ปีที่แล้ว +1

    Display dana un aniwa danna kalin android 11 hari 10 hari downgrade karapalla auto update off karala oem unlock on karala display dapalla. Ethakota os 1 nisa green line awa nam aye enne nhe

    • @krishanthennakoon5382
      @krishanthennakoon5382 4 หลายเดือนก่อน

      Sure da? Ehema krala display dammoth ayeth enne na kiyala

    • @kasunsathsara5306
      @kasunsathsara5306 4 หลายเดือนก่อน

      @@krishanthennakoon5382 ehema thama repair karana kattiya kiyanne habai sure karanna epa 5ii ganna epa

    • @krishanthennakoon5382
      @krishanthennakoon5382 4 หลายเดือนก่อน

      @@kasunsathsara5306 mama ekak gaththa eke green line awilla thiyenne karaganna deyak nathjwabinne dan

  • @itechlanka4167
    @itechlanka4167 11 หลายเดือนก่อน +1

    mage eke tiyeno , ඇහුවම කිව්වෙ ගත්ත තැනින් සකුවට තද වෙලා කියලා 🤧

  • @user-vi6ro5qy1z
    @user-vi6ro5qy1z 10 หลายเดือนก่อน +3

    Green line display ekak repair karaganne කොහොමද

  • @sachinthanasamarasinghe3438
    @sachinthanasamarasinghe3438 10 หลายเดือนก่อน

    Lcd panel eka k dammath ei da

  • @tharushalakshan8021
    @tharushalakshan8021 ปีที่แล้ว +3

    මන් ගාවත් 5ii එකක් තිබ්බා මාසයක්වගෙ පාවිච්චි කරලවික්කා එ phone එකෙනම් කිසිම ලෙඩක් තිබ්බෙනැ. ඔයාලා samsung ෆැක්සිප් phone ගන්නවනම්.මන්නම්කියන්නෙ අප්ඩෙට් එන්නැති ෆැක්සිප් phone එකක් ගන්නකියල.මොකද ගොඩක්.ගීන් ලයින් එන්නෙ samsung වලයි oneplus වලයි one plus නම්.ගන්න එපා නිකම්.දුන්නත් 😹😹

  • @sophialvy
    @sophialvy 9 หลายเดือนก่อน

    Sony 5ii eke vithrda green line enne?? Ane kiynnko ,

    • @m2studio456
      @m2studio456 6 หลายเดือนก่อน

      godakma enne 5 mark 2 eke

  • @nilangarukshan8464
    @nilangarukshan8464 7 หลายเดือนก่อน +1

    ඕනම එකක එන්නේ නැනේ. AMOLED Screen OLED වගේ ඒවගෙ නේද එන්නේ IPS LCD වගේ panel වල එන්නේ නැනේ

  • @sadunmax-qq6lp
    @sadunmax-qq6lp ปีที่แล้ว +4

    xz3 ekata green line enwada? apu aya innwda

  • @KavishaFernando.
    @KavishaFernando. 7 หลายเดือนก่อน

    අයියේ මම ගාව තියෙන්නේ sony xperia 5 mark 2 එකක්😒shop eken gaddi android 12 update wela thibbe , masa 4 k withra wenwa , කිසි අවුලක් තිබ්බේ නැහැ😥දැන් ලාවට ලයින් එකක් තියෙකවා වගේ😥ඒක පේනේ නැහැ😥හොදටම බැලුවොත් තමයි ලාවට පේන්නේ😥ඉස්සර ඒක වැඩි වෙයිද🥺
    replay plz

    • @Cybare
      @Cybare  6 หลายเดือนก่อน

      Wetunada. Neththan nikanmada

    • @KavishaFernando.
      @KavishaFernando. 5 หลายเดือนก่อน

      ​@@Cybare නිකන්ම , ඊට පස්සේ ඒක නැතුව ගියා , ඊට පස්සේ පේරේදා හොදට පේන ලයින් එකක් ආවා😥green line issue fix krna thank thiyenwnm kiynnko aiye flex bonding walin😥❤

  • @sachith133
    @sachith133 8 หลายเดือนก่อน

    ගින්ලයින් අපු පොන් එක display දැමහමත් එකාටත් එනවද

  • @chanukamadhushan2255
    @chanukamadhushan2255 ปีที่แล้ว +1

    Ayiye 5 mark 2 quality phone akak neda? Mamath use kranawa awlk nm ne

    • @Cybare
      @Cybare  ปีที่แล้ว

      Oooo

    • @shehanromesh1581
      @shehanromesh1581 6 หลายเดือนก่อน

      awuruddak wage balanna. mage phone second awuruddkakata kittu wenawa phone. karumeta mageth awilla. udeth baladdi green line ekak awilla.

  • @SASHITHA_DESHAN
    @SASHITHA_DESHAN 4 หลายเดือนก่อน

    5 mark 2 eke yanwa gann epa eka , 1 mark 2 ek ganna

  • @sithumdinusith6352
    @sithumdinusith6352 5 หลายเดือนก่อน

    Mage sony 5 ii eketh ava අවුරුද්දක්වත්.නෑ අරගෙන 😢

  • @SudeshChathuranga-vi8yh
    @SudeshChathuranga-vi8yh หลายเดือนก่อน

    Sony5 11 akata desplay dannama barida

  • @tharushaperera3570
    @tharushaperera3570 ปีที่แล้ว +1

    meka balanneth Sony 5 mark 2

  • @MR.Nima69
    @MR.Nima69 11 หลายเดือนก่อน +2

    Sony Xperia 5ii pink line dekak awata passe baluwe 😭 , nice video ❤️

    • @Cybare
      @Cybare  11 หลายเดือนก่อน

      😢😢

    • @PlaTO94
      @PlaTO94 7 หลายเดือนก่อน

      අඩේ උබෙ පින්ක් ද. මගෙ ග්‍රීන් 🥲✋

    • @heriproduction2352
      @heriproduction2352 7 หลายเดือนก่อน

      eka heduwd

  • @Nethula_L
    @Nethula_L หลายเดือนก่อน

    Mama 5 mark 3 ekak ganna kiyala baluve 😢
    5 mark 3 eke green line apu aya innavada😢

  • @flashkolla5629
    @flashkolla5629 ปีที่แล้ว

    මම පාවිච්චි කරන Sony xperia xz 1 එකේ පල්ලෙහට වෙන්න ලාවට ඉරකුයි Phone එකේ උඩ හරිය වෙන්න පෙච් එකක් තියනවා එ්ම එන්නේ මොකටද ? අයියේ Replie කරන්න Please 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @Cybare
      @Cybare  ปีที่แล้ว +1

      Phone eka wetuna hari monawa hari unada. Clour patch ekakda thiyenne

    • @user-hd8fz1cb9s
      @user-hd8fz1cb9s 8 หลายเดือนก่อน

      ​@@Cybareමගෙත් එම කල පැච් එකක් තියෙ🤧ඒක ටික ටික ස්ක්‍රින් එකෙ උඩට එනො🤧මුලු පෝන් එකටම ඒම වෙයිද🙂

  • @AL-MASTER
    @AL-MASTER 4 หลายเดือนก่อน +1

    Aiya mge xz3 එකට red line එකක් ආවා..සමහර වෙලාවට ඒක නැති වෙනවා..ආය එනවා..නිකන්ම තියෙද්දි ඒක උනේ

    • @TechwithHiruka
      @TechwithHiruka 2 หลายเดือนก่อน

      kohomada awe bn bima vatunada

    • @AL-MASTER
      @AL-MASTER 2 หลายเดือนก่อน

      @@TechwithHiruka නෑ නිකන්ම..මං හිතන්නෙත් හීට් වෙන නිසා වෙන්න ඇති කියලා..මං පෝන් එක හෙවී යූස් කරනවා ටිකක්

    • @TechwithHiruka
      @TechwithHiruka 2 หลายเดือนก่อน

      @@AL-MASTER anna ekane naththam awlak na ne

  • @jaramalli
    @jaramalli 2 หลายเดือนก่อน

    Samsung a73 phone eka මගේ ගීන් ලයින් දෙකක් තියේ මොකෝද්ද කරන්න පුලුවන් ඒක අයින් කරන්න

    • @amithrajapaksha7657
      @amithrajapaksha7657 22 วันที่ผ่านมา

      Bro mage a73 iye awa green line oya hadagathada mata kiyana heduwwnam meka enna enna wedi wenawada

  • @user-od9dz2xr1d
    @user-od9dz2xr1d 6 หลายเดือนก่อน

    Mage ada awa green line ekak dannawanm ganne na 5 mark 2 ekak

  • @RANGOGAMINGYT
    @RANGOGAMINGYT 4 หลายเดือนก่อน

    5 ii ....දැන් අරන් අවුරුද්දක්. ඔන්න අද ආවා green line 🥲💔

  • @sachinthanasamarasinghe3438
    @sachinthanasamarasinghe3438 10 หลายเดือนก่อน

    Lcd panel thama danna thiyenne eka aul d

  • @Travelingwithanimals
    @Travelingwithanimals 10 หลายเดือนก่อน +2

    Kings mobile eke hadanawa

  • @sujithprasanna720
    @sujithprasanna720 6 หลายเดือนก่อน

    අයියේ මගේ Samsung s10 Late එක මැදින් සුදු ඉරි 2 තියෙනවා එක නැති කරන්නේ කොහොමද 😢😢

    • @Cybare
      @Cybare  6 หลายเดือนก่อน

      Monawa welada ahema une

    • @sanjeewa8360
      @sanjeewa8360 หลายเดือนก่อน

      Pixel death wela.eka aulak naa.hodataka death wenakan use karala aluth display ekak daganna

  • @isuru221
    @isuru221 10 หลายเดือนก่อน +2

    Green line walin berenna lesima kramaya thamai oled display ekak thiyana phone danata nogena inna, godak meka wenne high end chipset thiyana phone wala, ewa overheat wenna thibena prawanathawaya wadi, anik de thamai Amoled screen hadanne Samsung. meka samsung lage issue ekak wenna puluwan. Oya green line thiyana phone hama ekema wage display manufacturer samsung..

    • @gayansandaruwan1760
      @gayansandaruwan1760 7 หลายเดือนก่อน

      Ethakota bro ganna hoda 4n wala display type eka mokadda ?

    • @isuru221
      @isuru221 7 หลายเดือนก่อน

      @@gayansandaruwan1760 basically godak high end and midrange phone wala thiyenne oled wala variants. Ewainuth godak phone wala oled displays (more than 90%) manufacture karanne samsung. IPhone, oneplus.. oya godak brand wala hadanne Samsung. Hariyata oled tv wala panel hadanne LG wage. Sony, Panasonic, hisense,JVC... wala oled panel hadanne LG. Kotinma kiwwoth LG oled tv panel wala technology godak issarain thiyenne me awurudde idan samsung oled tv walath panel hadanne LG la.

    • @chandulajayanath4256
      @chandulajayanath4256 หลายเดือนก่อน

      Bro ips lcd display thiyena ewageth green line enna puluwnda

    • @isuru221
      @isuru221 หลายเดือนก่อน

      @@chandulajayanath4256 danata prevalent issue ekak thiyenne oled panel wala, lcd wala nam oya specific issue eka dakala na, green line specifically enne samsung amoled wala diamond sub pixel layout eka nisa, panel eke electric traces walin niyamith current ekata wada wadiyen awith green sub pixel light up wenawa, oka godak welawata update ekakata passe enne mokakhari bug ekakin a voltage send karana pramanaye wenasak nisa, okata oled panel eke physical manufacturing defect ekak thiyana ekai main issue eka.

    • @chandulajayanath4256
      @chandulajayanath4256 หลายเดือนก่อน

      ips lcd wala awula colour eka thmai neh

  • @madushanharshana4959
    @madushanharshana4959 ปีที่แล้ว

    5 mark 2 green line 2i pink line 1i

  • @slbusters365
    @slbusters365 8 หลายเดือนก่อน +1

    Mageth iye green line ekak ava 5 ii

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +3

    මම huawe mobile use කරනකෙනෙක් .ඔයාගේ වීඩියෝස් බලලා sony phone වලට කැමති වුණා.දැන් මම sony xz1 එකක් තමයි පාවිච්චි කරන්නේ.green line ලෙඩේ මේකට බලපානවද

    • @Cybare
      @Cybare  ปีที่แล้ว +1

      Ne.

    • @unknown2723
      @unknown2723 10 หลายเดือนก่อน

      @@Cybare xz 2 ekata

  • @DumiduWaduge-fv1eo
    @DumiduWaduge-fv1eo 9 หลายเดือนก่อน

    Green line awama 4n eka use karanna barida

  • @GayanLakshan-uj3vu
    @GayanLakshan-uj3vu ปีที่แล้ว +8

    මගේ samsung phone එකේ මෙහෙම උනා.හදන්න බෑ කියල කිවා..display මාරුකරන්න උනා ඊට පස්සේ

    • @Dilishadilisha-sj2oi
      @Dilishadilisha-sj2oi ปีที่แล้ว +2

      ඔය ඩිස්පේ එක හදන්න පුලුවන් හපුතලේ ෂොප් එකක් තියේ එතන හදනෝ

    • @ilens360
      @ilens360 ปีที่แล้ว

      ​@@Dilishadilisha-sj2oi nama mkkda shop eke

    • @nimanthasenadheera4914
      @nimanthasenadheera4914 9 หลายเดือนก่อน

      ​@@Dilishadilisha-sj2oiමොකක්ද shop එක

    • @sachithmadusanka3023
      @sachithmadusanka3023 8 หลายเดือนก่อน

      ​@@Dilishadilisha-sj2oiශෝප් එක මොකක්ද bro...

  • @wangvinu
    @wangvinu 2 หลายเดือนก่อน

    අයියෙ මගෙත් samsung S21 එක්ක් තියෙන්නෙ මේකෙත් green line 2ක් ඇවිල්ලා... හදන්න බැරිවෙයිද..අරගෙන තාම මාසයයි

    • @AkilaKawinda-il2dy
      @AkilaKawinda-il2dy 2 หลายเดือนก่อน

      Mageth bn s 22 plus sathi 2 thama

    • @sunethrakariyawasam8538
      @sunethrakariyawasam8538 2 หลายเดือนก่อน

      Display dalath wadak wenne na

    • @slgold217
      @slgold217 หลายเดือนก่อน

      Samsung nam ජරාවක් මගෙත් s21

  • @user-oj1zj4xi1x
    @user-oj1zj4xi1x 6 หลายเดือนก่อน

    Display change karannada sony 5 mark 2 eke

  • @Lp.pramilaAmarajith
    @Lp.pramilaAmarajith 9 หลายเดือนก่อน +1

    මගේ 5 ii එකෙත් ඩිල්ප්ලේ ග්‍රීන් ලයින් ආව 😢 මේක හදන්න බෑ නේද

    • @PlaTO94
      @PlaTO94 7 หลายเดือนก่อน +1

      හැදුවද බං.කියක් ගියාද

    • @Lp.pramilaAmarajith
      @Lp.pramilaAmarajith 7 หลายเดือนก่อน

      45 wenawa ban

    • @PlaTO94
      @PlaTO94 7 หลายเดือนก่อน

      @@Lp.pramilaAmarajith එහෙනම් ඉතින් මට බඩු බනිස් 🥲👍

  • @umayangagamage
    @umayangagamage ปีที่แล้ว

    1 mark ii ektth oya issue ek enwd aiiya godk

  • @MrKFazmil
    @MrKFazmil 13 วันที่ผ่านมา

    S20 plus green line😢 how can i fix?

  • @chathumal2002
    @chathumal2002 ปีที่แล้ว +2

    Sony xz3 ekka awa. Phone ekka rath weddi ekka nethi wenaw. Kohoma hari. Software demmma ekken passe thibbe nee. Mamath puduma una. Gaththe 25kata dunnne 38kata

  • @kamalpalitha3062
    @kamalpalitha3062 4 หลายเดือนก่อน

    Mata aye android 10ta maru wenna berida ayya

  • @amilasandaruwan6991
    @amilasandaruwan6991 5 หลายเดือนก่อน

    අයියේ මේ දැන් මගේ ග්‍රින් ලයින් අව්ල ආවා sony 5 mark || එකේ

  • @ajithpriyantha1364
    @ajithpriyantha1364 ปีที่แล้ว

    ❤❤❤❤

  • @niwanthamalindasgs1600
    @niwanthamalindasgs1600 10 หลายเดือนก่อน

    Math 5 mark 2 thawamanam awlak naha

  • @MWYsandaruwan
    @MWYsandaruwan 11 หลายเดือนก่อน +1

    Samsung s20 plus eke greenline eida😢😢 please replay aiye😢

    • @Shehan05
      @Shehan05 11 หลายเดือนก่อน

      Mageth s20+ , meke ena percentage eka wadi PARISSAMIN

    • @vidya206
      @vidya206 9 หลายเดือนก่อน

      Ow mage eke den den awe. Samsung galaxy note N 20 .Ekai me vedio eka beluwe

    • @Shehan05
      @Shehan05 9 หลายเดือนก่อน +1

      @@vidya206 sad bro 🥲 mage eke iri 23

    • @vidya206
      @vidya206 9 หลายเดือนก่อน

      @@Shehan05 මේකෙ කියන්නේ මේක අයින් කරන්න බැහැ කියලා නේද?

    • @Shehan05
      @Shehan05 9 หลายเดือนก่อน +1

      @@vidya206 display replacement ekak karanda one ne....

  • @nishanthamanjula437
    @nishanthamanjula437 ปีที่แล้ว

    Varuvak kiyavanakota epa venne ne dda

  • @ShortWorld120
    @ShortWorld120 ปีที่แล้ว

    5 ekakin video eka balanne thama nam awe na issarahata kiyanna ba 😢

  • @malandkurukulasooriya7081
    @malandkurukulasooriya7081 5 หลายเดือนก่อน

    මේ අව්ල හදාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද...

  • @lisal_chandeepa
    @lisal_chandeepa 8 หลายเดือนก่อน

    Mage dn green line ekak awa 5 mark ii 🥺🥺🥺

  • @Neranjan_Vlogs
    @Neranjan_Vlogs 8 หลายเดือนก่อน

    Mage me dan green line ekak awa phone ekata gewala iwara una vitharai😢😢😢