Harima watinwa api ta puluwan nam ayata wachanayakin hari ashiwada karanna ayata eka loku saktiyak meqage dahiryawanta ammala innakota mage rata tawath sakti.ath wenwa athtama hari adambarai e sahodariya gana eyata eyagema viyaparayak tawath hodin karagana yanna wishwaye ashirwadaya labewa තෙරුවන් සරණයි obathumiyath 🎉🎉🎉🎉
අනේ
අම්මි
මේ වගේ
තව video ගේනකෝ 😍😍😍
මේ වගේ එක වීඩියෝ එකක් බැලුවම වීඩියෝ දෙක තුනක්ම එක සැරේට බලන්න හිතෙනවා.එච්චරටම අපි ඔයාට ආදරෙයි.දරුවො බලනවා.ඔයාගේ ජීවිතෙන් අපට ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා.❤❤❤❤❤❤❤❤
අනේ
බඩ ඉරිගු
අම්මෝ මම් ආසයි
😋
දුන්නු ආදර්ශය වටිනවා.අපි හිතන වීදිහ වෙනස් කර ගත්තම කරන්න බැරි දෙයක් නෑ.ජය පතනවා.ස්තූතියි ඔබටත්..❤❤❤❤❤
ඔබ තුමියගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා තෙරුවන්සරනයි .
කියන්න වචන නෑ සුපිරි අක්කි ඔයා
එම දිරියකතට ,,,මේ ආකාරයට දිරියක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි හිතවතියේ ..........සියල්ලන්ටම සැමදා සතුට සැනසීමම වේවා ..........🌹🌷🌻❤️
ඇත්තටම ලස්සනයි ❤
විශ්ව මාතාවන්ට ස්තුති ..
ඔබ තුමිය පෙන්වන විදිහ මාරම ලස්සනයි ..
අපේ ගම❤❤❤❤
චූටි වෙලාවක උනත් ලොකු සතුටක් අක්කා මැණික..😇 ඇත්ත මාත් පොළේ යද්දී ඒ වගේ අයගෙන් තමයි දේවල් ගන්නේ..❤️ ඒක අපිට වගේ ම එයාලට සතුටක් හයියක්..ඒ වගේ මිනිස්සුන්ට හරියන්න ම ඕනේ..තමන්ගේ පාඩුවේ තමන්ගේ දෙයක් කරන් ඉන්න අයට..❤
ආයේ ඉක්මනින් එන්න අක්කා මැණික..තෙරුවන් සරණයි ඔයාට..🙏😘❤️
ස්තූතියි ❤
තෙරුවන් සරණයි ☸️🙏☸️
Oyata godak pin a vage kenek kuta udaw karana aka❤❤
💎අද වටිනවා ගමන ක් ගිහින් වගේ ... කොච්චර පිනක් ද ඒ අයට ඔබ වැනි සාර්ථක දිරිමත් මවක් හමු වීම 💜️❤ ආදරණිය සිතට දළදා සමිදුගේ ආසිර්වාදය නොවඩුවම ලැබේවා යි මම ත් සාදූ 🙏🌷 ප්රාර්ථනා කරන්නෙමි ...💎💜️❤🙏👍💐
ස්තුති ❤
Mage asama kamak bada irigu
Matath daruo 3k innawa.puthala denna iskole yanawa.duwa thama podi mamath duwa aragena gewalwalata gihin oya wage dewal wikunanawa.obathumiya harima hodai.budu saranai.☺️
Kohomada ane akko oyawa hamuwanne dakinna asayj❤
Harima watina vdio ekak ❤❤❤❤❤
❤️❤️❤️harima asawen baluwa🌸🌸 budu sarani miss
Harima lassana video ekak. A business eka boho diunu weva kiyala pathanawa.
අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤❤
Harima watinwa api ta puluwan nam ayata wachanayakin hari ashiwada karanna ayata eka loku saktiyak meqage dahiryawanta ammala innakota mage rata tawath sakti.ath wenwa athtama hari adambarai e sahodariya gana eyata eyagema viyaparayak tawath hodin karagana yanna wishwaye ashirwadaya labewa තෙරුවන් සරණයි obathumiyath 🎉🎉🎉🎉
Mamatĥ ekathu una harima lassanai
Akka mamat beluwa❤❤❤❤
good job sis. ❤❤
lady help to lady, proud of you sis 😊😊
So good !you are kind
Me wage diriya kanthawo pennana eka godak watinawa akke❤
😍😍😍😍🙏🙏🙏
Adambarai mata oyath ape palathe kenek nisa❤❤❤❤
Lassani priyanthi 🙏🏼
Good job
hela bojun eka lagin yaddi mrs.wa mathak wenawa ❤
Thanks
🥀🥀🥀🥀🥀🥀
ඔයා එනව දන්නවනම් මමත් එනවෝ.ඔයා දකින්න ආසයි ❤❤❤
පලවෙනි එක මගෙන්
❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤