PAHANGALA | Luxury පහසුකම් එක්ක නොමිලේ නවාතැන් දෙන The Silver Temple Rideegama ( රිදි විහාරය )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • #travelweekend #anurapallamulla #rideviharaya #rideegama #pahangala #wildtemple #silvertample
    රිදිගම කියන්නේ සංචාරකයෙක් විදියට සංචාරය කරන්න හොදම පලාතක් . සංචාරකයන් අතර ඒ තරම් ප්‍රසිද්ධ නැතත් බලන්න තැන් ගොඩක් තියෙනවා . ඉතින් රිදිගම සංචාරයක් කරනවානම් ඓතිහාසික රිදි විහාරයේ නතර වෙලා ඔබට පුලුවන් රිදි විහාරය ආශ්‍රිතව වගේම අවට තියෙන තැන් වලත් සංචාරය කරන්න .'
    රිදි විහාරයේ තියෙන නිවාඩු නිකේතනයේ ඔබට නතර වෙන්න පුලුවන් එහි කමර නවයක් තියෙනවා හැබැයි කිසිදු මුදලක් අය කරන්නේනම් නැහැ . ඔබට මේ දුරකතන අංක දෙකෙන් නිවාඩු නිකේතනය වෙන්කර ගන්න පුලුවන් - 0775050670 / 0725810120
    PAHANGALA | Luxury පහසුකම් එක්ක නොමිලේ නවාතැන් දෙන The Silver Temple Rideegama ( රිදි විහාරය )
    Captions
    00:00 Intro Video
    01:22 Good Morning
    01:55 Feeding to fish
    02:59 Road to The Silver Temple Rideegama ( රිදි විහාරය )
    04:05 නිවාඩු නිකේතනය ( විශ්‍රාම ශාලාව )
    10:05 rest area ( open )
    12:50 වරකා වැලදූ විහාරය
    16:10 ද්වාර මංඩපය ( මහනුවර යුගය )
    17:00 රන් පිලිම වහන්සේ
    17:20 මහා විහාරය (ගල් ලෙන)
    21:20 ඇත් දල කැටයම් - පංචනාරී ගැටය ( මහනුවර යුගය - කීර්ති ශ්‍රී රාජසිංහ රජු - දෙවරගම්පල සිල්වත් තැන )
    22:26 උඩවිහාරය.
    22:46 මූර්ති කැටයම් (මකර තොරණ , ත්‍රී සිංහ රුපය, අඩනිරුවත් කාන්තාවන් නවයකින් සෑදු ඇත් රූපය )
    25:35 way to wild temple ( කැලෑ පංසල)
    27:50 wild temple ( කැලෑ පංසල) ලෙන් විහාර
    28:00 සක්මන් මලුව
    30:00 Stone caves කටාරම් කෙටු ගල් ලෙන්
    31:00 භාවනා කුටි
    31:28 old trees පැරණි ගස්
    32:25 Huge Stone caves
    34:45 Way to Pahangala ( පහන්ගල )
    41:15 පිරිත් පැන් පොකුණ Stone cave
    45:02 Way to Pahangala ( පහන්ගල )
    47:20 Pahangala පහන්ගල )

ความคิดเห็น • 86

  • @yakkaadaviya5376
    @yakkaadaviya5376 ปีที่แล้ว +5

    TravelWeekend කියල කියන්නේ ලංකාවේ youtube නාලිකා අතර ඉතා වැදගත් නාලිකාවක්. රටේ සුන්දරත්වය ලෝකයේ වෙසෙන සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙතට ගෙනයන සිංහල වැඩසටහන් පෙළක් අන්තර්ගත නාලිකාවක්. ඵෙතිහාසික රිදී විහාරය පිළිබඳව සිදුකළ වැඩසටහන ඉතාමත් වටිනා වැඩසටහනක්. ඒ සඳහා මා සම්භන්ධ වීමට ලැබීම පුද්ගලිකව ලැබූ භාග්‍යක්. මෙහි නිර්මාතෘවර ඵෙතිහාසික රිදී විහාරයේ තරුණ බෞද්ධ සංගමයේ හිටපු ගරු සභාපති අනුර පල්ලමුල්ල මැතිතුමන් හට මෙවන් කටයුතු සාර්ථකව සිදුකිරීම උදෙසා උනුසුම් සූභ පැතුම්.....🙏🙏🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි මල්ලි .. ඹයාගේ අගය කිරිමට ... ඹයා සම්බන්ද විම නිසා රිදි විහාරේ Episode බලන අයට දැනුම ගන්න දෙයක් බවට පත්වුනා රිදි විහාරේ පිළිබද දැන ගන්න ඉන්න එකම කෙනා තමා පන්සලේ ඉන්න .. ඉතින් ගොඩක් ස්තුතියි මල්ලි ඹයාගේ වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..😍😍😍

  • @TravelWeekend
    @TravelWeekend  ปีที่แล้ว +10

    රිදිගම කියන්නේ සංචාරකයෙක් විදියට සංචාරය කරන්න හොදම පලාතක් . සංචාරකයන් අතර ඒ තරම් ප්‍රසිද්ධ නැතත් බලන්න තැන් ගොඩක් තැන් තියෙනවා . ඉතින් රිදිගම සංචාරයක් කරනවානම් ඓතිහාසික රිදි විහාරයේ නතර වෙලා ඔබට පුලුවන් රිදි විහාරය ආශ්‍රිතව වගේම අවට තියෙන තැන් වලත් සංචාරය කරන්න .'
    රිදි විහාරයේ තියෙන නිවාඩු නිකේතනයේ ඔබට නතර වෙන්න පුලුවන් එහි කමර නවයක් තියෙනවා හැබැයි කිසිදු මුදලක් අය කරන්නේනම් නැහැ . ඔබට මේ දුරකතන අංක දෙකෙන් නිවාඩු නිකේතනය වෙන්කර ගන්න පුලුවන් - 0775050670 / 0725810120

  • @gamsir
    @gamsir ปีที่แล้ว +7

    I like to meet and travel with you guys to see Sri Lanka. Great presentation

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      දවසක හමුවෙමු... යන්න..

  • @sagarapeiris1571
    @sagarapeiris1571 ปีที่แล้ว +7

    නියමයි අනුර අයියේ....

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ❤️ ❤️ ❤️ ❤️ ආදරේයි... අෑ... ලොකු පිරිස්.. සහෝදරයා..

    • @slraula1383
      @slraula1383 ปีที่แล้ว +1

      හුන්නස්ගිරි කන්ද නගිනවකෝ දිනේශ් ❤️

    • @indikaranasinghe990
      @indikaranasinghe990 ปีที่แล้ว

      ලොකු piris mhaththayo

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน +4

    හරිම සුන්දරයි පැහැදිලි භාවයකින් වීඩියෝ ඉදිරිපත් කිරීම අගෙයි ජයවේවා!

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +3

    සල්ලි හම්බ නොකරන එකම panasalai.දායක සභාවක් man dakkamai.oyalata pin.බුදු saranai oyala හැමෝටම

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ..

  • @lhiruweerasekara3783
    @lhiruweerasekara3783 8 วันที่ผ่านมา +1

    පරිසරය දකිද්දි හිතට මාර නිදහසක් දැනෙන්නේ ස්තුතියි Travel weeekend ❤

    • @TravelWeekend
      @TravelWeekend  8 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියී. අනිවාර්‍යෙන් දවසක එන්න. කතා කරලා එන්න.

  • @bawantha1234
    @bawantha1234 ปีที่แล้ว +3

    ඇත්තට ම අනුර අයියේ ගොඩක් තොරතුරු දැන ගත්තා. ඒ ගමන න්ම් මාර ලස්සනයි. තවත් මේ වගෙ දෙවල් ඉස්සරහට කරන්න ශක්තිය ලැබෙන්න ඔනා. ජයෙන් ජය ❤️❤️❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      මල්ලි ස්තුතියි ඔයාට ..

  • @samuddakasenavirathna
    @samuddakasenavirathna ปีที่แล้ว +3

    එහේ ඇත්තටම ලස්සනයි ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @travelwithfamily4266
    @travelwithfamily4266 4 หลายเดือนก่อน +1

    පරිසරයටම ඈදුණු කටහඩක්..🙏👍👍

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +1

    හරිම ලස්සන පින් බ්මක් කරැනුකාරනා බොහොමයක් ඉගෙන ගත්තා බොහොම පින් ඔබ සැමට තෙරැවන් සරනයි🙏🙏🌷🙏🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ..

  • @nihalmayarata2045
    @nihalmayarata2045 7 หลายเดือนก่อน +1

    Fantastic thanks you

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @siwsathatv
    @siwsathatv ปีที่แล้ว +1

    Lassanai Aiye prgramme eka..... ALL THE BEST

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් මාමේ 👍👍👍👍

  • @andiya1916
    @andiya1916 ปีที่แล้ว +1

    ඉතා අනර්ඝයි! ❤️❤️

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +1

    විශිෂ්ටයි 🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @kanthimanamperi6543
    @kanthimanamperi6543 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️❤️
    පිළිවෙලයි. පිරිසිදුයි. ඔබ සැමට ජය වේවා!!

  • @riyacom6812
    @riyacom6812 ปีที่แล้ว +1

    All the best aiye..niyamai.

  • @dhana8934
    @dhana8934 ปีที่แล้ว +1

    Great presentation and amazing video
    Anura ayya

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thank you ❤️ ❤️ ❤️

  • @prade44
    @prade44 ปีที่แล้ว +1

    ලස්සනයි anura අයියා ..

  • @ruwankumara8197
    @ruwankumara8197 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි වීඩියෝ එක අයියා. නොදැකපු නොආපු ගොඩක් දේවල් දැනගත්තා බොහොම පින් ♥♥

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ආ... ගොඩක් ස්තුතියි මල්ලි

  • @sllivebeat
    @sllivebeat 4 หลายเดือนก่อน +1

    නොදන්න දේවල් ගොඩක් දැනගත්ත thanks anura aiye❤️‍🔥

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි දවසක එන්න පව්ලේ අයත් එක්ක් පන්සලෙ දවසක් නතර වෙලාම යන්න.

    • @sllivebeat
      @sllivebeat 4 หลายเดือนก่อน

      @@TravelWeekend අනිවාර්යයෙන් එනව එදාට අනුර අයිය සෙට් උනොත් කතා කරලම යන්නම් ❤️‍🔥

  • @isurujosh
    @isurujosh ปีที่แล้ว

    wow, this is a masterpiece! Thanks so much for sharing. This also shows what a wonderful man you're Anura :)

  • @charifdocharifdo
    @charifdocharifdo 5 หลายเดือนก่อน +1

    Very recently i started watching travel videos. Still going through yr old ones. To see kurunegala is full of stony mountain ranges. when u taking us through Kelaa pansala i wondered by looking at those big stone s where bhikkus have been meditated
    I have climbed when i was about 9 or 10yrs old with my parents either ETHAGALA or ANDAAGALA. Like to visit RIDI VIHARRYA soon. Like ur narration. BUDU SARANAI🙏🙏🤗🤗 I felt you have close connection with RIDI VIHARE YA.

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน +1

      Please welcome to the Ridee viharaya. Please inform us when you are comming . ❤️❤️❤️

    • @charifdocharifdo
      @charifdocharifdo 5 หลายเดือนก่อน

      Ok and THANK YOU🙏🙏

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 11 หลายเดือนก่อน +1

    ජයවේවා

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ඔබතුමාගෙත් සිතුම් පැතුම් ඉටු වෙවා!

  • @doublezero1138
    @doublezero1138 ปีที่แล้ว

    Supiri ❤️❤️

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว

    Good 👍👍👍👍

  • @user-xb7ge1gk7k
    @user-xb7ge1gk7k 2 หลายเดือนก่อน

    ඔබ සියඵ දෙනා ට පින්. අපේ රට කොච්චර ලස්සන යි ද. අරිහතුන් වහන්සේ ලා වැඩ සිටි ස්ථාන දකින්න යන්න මමත් හරිම කැමතියි. බුදු රජාණන් වහන්සේත් අපේ රටේ උපත ලැබූ වේ මේ නිසා වෙන්න ඇති.

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි !!
      බුදු සරණයි

  • @user-hn1bq6hq2z
    @user-hn1bq6hq2z 7 หลายเดือนก่อน +1

    👍👍

  • @sujanrangana4682
    @sujanrangana4682 5 หลายเดือนก่อน +1

    ape nagarya apee pansala ....

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      Rideegama ❤️❤️❤️

  • @tharakabushanjayasekara916
    @tharakabushanjayasekara916 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @chariththimantha
    @chariththimantha ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 7 หลายเดือนก่อน +1

    💚🌺💚🌺💚🌺🙏🙏🙏🌺💚🌺💚🌺💚

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @lalithherath2311
    @lalithherath2311 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว

    🧡🧡🧡🧡🧡🧡

  • @AshikaHiroshi-pe7ps
    @AshikaHiroshi-pe7ps ปีที่แล้ว +1

    Ada man awa me wate awidda mata ayeth Enna one denuma tikak wedikaraganna

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. අනිවාර්‍යෙන්ම එන්න. නවාතැනේ නතරවෙන්න බලාගෙනම එන්න කලින් වෙන් කරගෙන

  • @panchalikulathilaka7027
    @panchalikulathilaka7027 ปีที่แล้ว +1

    අපි කඨින පිංකම දවසෙ නැවතුනා අජන්ත මහත්මා ඉතාමත් සුහදශීලි කෙනෙක් ස්තූතියි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @vindyawickramasinghe4895
      @vindyawickramasinghe4895 ปีที่แล้ว

      ඩ්

    • @vindyawickramasinghe4895
      @vindyawickramasinghe4895 ปีที่แล้ว

      රිදී විහාරය ඔයා හිටපු තැන phone no එක දෙන්න පුලුවන් ද

    • @panchalikulathilaka7027
      @panchalikulathilaka7027 ปีที่แล้ว

      @@vindyawickramasinghe4895 සර්ච් කරලා ගන්න මට දැන් මතක නෑ

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 ปีที่แล้ว +1

    අද වාහනේට rest එකක් දීල ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔව් ඔව්. එයාට ඉස්සරහට වැඩ වැඩි වෙයි

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 หลายเดือนก่อน +1

    🇨🇦🇱🇰❤️🥰😍💯🤗😊👌👍🙏🙏🙏

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 ปีที่แล้ว

    විස්තර නිවැරදියි අපිත් දන්න පැත්තනෙ

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි ..

    • @vindyawickramasinghe4895
      @vindyawickramasinghe4895 ปีที่แล้ว

      රිදී විහාරය විශ්‍රාම ශාලාවේ phone no එක දෙන්න පුලුවන් ද