ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොවි පවුල් වලට ස්තුති කලා. ඇහුවමයි 👍
මම මේ ව්‍යාපෘතිය ආරම්භ කරණවිට එහි සිටී කෙනෙක් . මෙහිදී කරනලද අපරාධ නිමක් නෑ. මේ සඳහා වියදම් කරනලද මුදලට මෙවැනි තවත් එකක් කරන්න තිබුනා .මේ මිනිසුන් තමන්ගේ මුල් පදිංච් කරුවන් වෙනත් ස්ථානයක පදිංචි කිරීමෙන් අවුරුදු 10 කින් ඒ අයගේ ආයුෂ අඩුවෙනවා. මේ සියලු ගම්මානවල වැසියන් රජයට බරක් නැතිව ජීවනෝපාය කරගත් අය ඒ අයගේ අතමිට හොඳින් සරුවී තිබුනා. බහුතරයකට වාහන දෙක තුන තිබුනා. ඒ අය කඩෙන් ගෙනාවේ බීලූණූ, සහ රතුලූණූ,දියලුනු, ඇඳුම් පැළඳුම් පමණි. අනෙකුත් සියලු දේ ඔවුන් විසින්ම සපයාගත්හ.අයින් කරන ලදි ගම්මාන 7 කිසිම වැසියෙකුට වකුගඩු රෝග නොවීය....මම හිටියේ ඉමාඩුව ගමේ සහ කිරිඳිකැටිය කියන ගම් දෙකේ ඒ ගම්වාසීන්ට මා පවසා සිටියා මේ ගම් යට නොවන නිසා අත්හැර නොයන ලෙස. නමුත් උපන්දා සිය ගමන්බිමන් යෑමේ අති දුෂ්කර භාවයෙන් පීඩිත වී සිටී අයට එය තේරුම් ගැනීමට නොහැකි විය. නමුත් මා පවසා සිටියා අලුත් ගම්මානයේ පදිංචි වී අවුරුදු 3ක් යන්නට පෙර තම තමන් සිටී මුල් ගම්මානයේ අගය දැනෙන බව. අද වන විට ඒ අයම එසේ කියති.....අද තිබෙන ගම තත්වය...ඌෂ්ණය අධිකවීම. බීමට සුදුසු වතුර නැති වීම. උයාපිහා ගැනීමට සහ අනෙකුත් අවශ්යතා සඳහා දර නොමැති වීම. ...මේ සියල්ල නොමිලයේම ලැබූ ඔවුන් අද ඒ සියල්ල මිලමුදල් දී ගනිති. මෙයද දියුණුව?.....ඌෂ්ණය නොදැනුනේ දැවැන්ත කැලයකින් සෑම ගමක්ම වටවී තිබූ නිසාය. ඒ ලැබූ නැවුම්වාතය අද මිලමුදලටවත් ගත නොහැකිය. ගහකොලින් ලැබූ සිසිලස විදුලිපංකා භාවිත කරමින් වායුසමීකරණ යන්ත්‍ර භාවිතයෙන් අඩුකරගැනීමට සියලු දෙනාට සිදුවී ඇත.ඒ සඳහා මුදල්ද යහමින් වියදම් කරන්නට සිදුවී ඇත. නොමිලයේ ලබාගත් මේ සියල්ල මිලමුදලට ගැනීමද දියුණුව?.....මෙහිදි අලි දහවලට ඉන්නා රෑස්ස ගහකොල සහිත දිය නොසිඳෙන උල්පත් පිහිටී ස්ථාන අද අන්තර්ධානවී ඇත අනාදිමත්කාලයක සිට පැවත ආ කැලෑවෙන් හෙක්ටයාර 3000ක් සහමුලින්ම විනාශ කරන ලදී. අවුරුදු 100යකින්වත් සාදාගත නොහැකි අංග සම්පූර්ණ ජෛව විවිදත්වයකින් සමන්විත කැලෑවක් විනාශ කිරීමද දියුණුව?.....මෙහිදී අපට ආවේණික ශාක සහ සතුන් කෘමී වර්ග කොපමණද?....ඒ පිළිබඳව සිදුවූ හානිය මිල මදලින් කිසිවකුටත් තක්සේරු කල නොහැක. දියුණුව මෙයද?....මේ සඳහා 1970 දශකයේ මේ වයාපෘතිය ක්‍රියාත්මක කරන්නට හදද්දී ප්‍රසිද්ද දේසපාලනක්ඤයකු වූ විලියම් ගොපල්ලව මැතිතුමාගේ පුතෙක් හෝ මුණුබුරෙක්(මට නම අමතකයි) මීට විරුද්ද වූ නිසා එය අතහැර දමන ලදී. ඔහුගේ පිලිතුර වුයේ මේ ගම්වාසීන්ට සිදුවන ආර්ථික වශයෙන් නිරොගිභාවයෙන් කායශක්තියෙන් පිරිහීමෙන්, තරුණ පරපුර බොහෝ දුරාචාරවලට ඇබ්බැහි වීමෙන් වන හානි වලට වගකියන්නේ කවුරුන්ද කියායි....අද ඒ සියල්ලම මේ නව ගම්මානවල සිදුවෙමින් ඇත ...මේකද දියුණුව?.....නව ලග්ගලට ඒමට පෙර ගම්මානවල හොරකම තිබුනේ නැත.මේ ගම්මානවල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සිටියේ අතලොස්සකි. අද එය ගම්මාන 7පුරාම පැමිණ ඇත. දුරාචාරය බේබදුකම අතමිට මුදල් නොගැවසීම දිලිඳුබාවයට බහුතරය පත්වී ඇත. කලින් බොනලද අති පිරිසිඳු වතුර ඒ අයට අද නැත.මේකද දියුණුව.මේ ගම්මාන හතේම රජයේ රැකියා කලේ සුලුපිරිසකි. ඔවුන්ටද දිගුකාලීනව වන හානිය මා පහදා දුන්නත් කිසිවක් කරගත නොහැකි විය .කිරිඳි කැටිය සහ ඉමාඩුව ගම්මාන අයින් නොකරන්නට තිබුනා ඒ මගේ අදහස. ඒ සඳහා වියදම් කරනලද මුදලෙන් කාලකින් ඒ ගම්මානවලට පාර කාපට් කර කරන්ට් ලබාදීමට තිබුනි . අදූර අදක්ෂ නිලධාරීන් සහ දේසපාලුවන් අතින් නැවත නිවැරදි නොකලහැකි බරපතල ඛේදවාචකයක් විනාඩි .14කින් සියල්ල සාදාරණීය කරනලදී.....මේ ව්‍යාපෘතිය මගින් සිදුවූ තවත් නොකටයුතු(ගසාකෑම හොරකම වංචා දූෂන,අහස පොලව නුහුලන අපරාධ) මා සඳහන් නොකරණ ලදී
ඉතා හොඳ වැඩසටහනක් ස්තුතියි
ලංකාවේ සිදු වෙන්න ඔන මේ වගේ ව්‍යාපෘතින්
Hodatama hodai supirry satutui
👍
මෙය ඉතාමත් යහපත් වැඩක්.ඒත් කොහෙද අගය කිරීමක්.අදහස් දක්වලා තිබුණේ දෙන්නෙක් පමණයි. මෙහෙම තමයි අපේ ඇත්තෝ.විවෙචනයට නම් හරිම දක්ෂයි හැබැයි හොද කියන්නට වැඩක් කරන්න තියෙනකොට ගොලුවෝ සවි කැවා වගේ තමයි.නිහඩයි. මෙහිදි විශේෂ උනන්දුවක් අරගෙන වැඩකල ගරු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු සැමදෙනාටම මගේ ප්‍රනාමය. එතුමා මෙයට නමි කලෙත් කලසිංහ කොන්ක්‍රිට් පියාගේ නම. ඒකයි කෙලෙහිගනය කියන්නේ. අන්තිම වශයෙන් මහජන වීනයට අපේ ප්‍රණාමය හිමිවිය යුතුමයි.
ඉතාම හොද ව්‍යාපෘතියක්..කී දාහක්ට පුුයොජනවත්ද....මේක හිටපු ජනාදිපති මෛත්‍රීපාල මහත්තය කැපවීමක් කරල ගොඩනැගුවෙ...සියලු දෙනාටම ස්තුතියි ..
Uge gedrin genalla newi bn owa hduweMewa rajaya krnn oni dewal Nthuw desapluwo adareta krpu lbbk newi. Anika okenuth okun hora knwa 😑😑
Me project eken idam laba denne nam hodai. Ehema denawanam matath kiyanna. Loku deyak. Loku pinak
අපිත් වැඩ අලුත් එකක ...අසියාවෙ ලොකුම ඩෑම් එකේ 😕😕
උමා ඔය
ගොවි පවුල් වලට ස්තුති කලා. ඇහුවමයි 👍
මම මේ ව්‍යාපෘතිය ආරම්භ කරණවිට එහි සිටී කෙනෙක් . මෙහිදී කරනලද අපරාධ නිමක් නෑ. මේ සඳහා වියදම් කරනලද මුදලට මෙවැනි තවත් එකක් කරන්න තිබුනා .
මේ මිනිසුන් තමන්ගේ මුල් පදිංච් කරුවන් වෙනත් ස්ථානයක පදිංචි කිරීමෙන් අවුරුදු 10 කින් ඒ අයගේ ආයුෂ අඩුවෙනවා. මේ සියලු ගම්මානවල වැසියන් රජයට බරක් නැතිව ජීවනෝපාය කරගත් අය ඒ අයගේ අතමිට හොඳින් සරුවී තිබුනා. බහුතරයකට වාහන දෙක තුන තිබුනා. ඒ අය කඩෙන් ගෙනාවේ බීලූණූ, සහ රතුලූණූ,දියලුනු, ඇඳුම් පැළඳුම් පමණි. අනෙකුත් සියලු දේ ඔවුන් විසින්ම සපයාගත්හ.අයින් කරන ලදි ගම්මාන 7 කිසිම වැසියෙකුට වකුගඩු රෝග නොවීය....
මම හිටියේ ඉමාඩුව ගමේ සහ කිරිඳිකැටිය කියන ගම් දෙකේ ඒ ගම්වාසීන්ට මා පවසා සිටියා මේ ගම් යට නොවන නිසා අත්හැර නොයන ලෙස. නමුත් උපන්දා සිය ගමන්බිමන් යෑමේ අති දුෂ්කර භාවයෙන් පීඩිත වී සිටී අයට එය තේරුම් ගැනීමට නොහැකි විය. නමුත් මා පවසා සිටියා අලුත් ගම්මානයේ පදිංචි වී අවුරුදු 3ක් යන්නට පෙර තම තමන් සිටී මුල් ගම්මානයේ අගය දැනෙන බව. අද වන විට ඒ අයම එසේ කියති.....
අද තිබෙන ගම තත්වය...
ඌෂ්ණය අධිකවීම. බීමට සුදුසු වතුර නැති වීම. උයාපිහා ගැනීමට සහ අනෙකුත් අවශ්යතා සඳහා දර නොමැති වීම. ...මේ සියල්ල නොමිලයේම ලැබූ ඔවුන් අද ඒ සියල්ල මිලමුදල් දී ගනිති. මෙයද දියුණුව?.....
ඌෂ්ණය නොදැනුනේ දැවැන්ත කැලයකින් සෑම ගමක්ම වටවී තිබූ නිසාය. ඒ ලැබූ නැවුම්වාතය අද මිලමුදලටවත් ගත නොහැකිය. ගහකොලින් ලැබූ සිසිලස විදුලිපංකා භාවිත කරමින් වායුසමීකරණ යන්ත්‍ර භාවිතයෙන් අඩුකරගැනීමට සියලු දෙනාට සිදුවී ඇත.ඒ සඳහා මුදල්ද යහමින් වියදම් කරන්නට සිදුවී ඇත. නොමිලයේ ලබාගත් මේ සියල්ල මිලමුදලට ගැනීමද දියුණුව?.....
මෙහිදි අලි දහවලට ඉන්නා රෑස්ස ගහකොල සහිත දිය නොසිඳෙන උල්පත් පිහිටී ස්ථාන අද අන්තර්ධානවී ඇත අනාදිමත්කාලයක සිට පැවත ආ කැලෑවෙන් හෙක්ටයාර 3000ක් සහමුලින්ම විනාශ කරන ලදී. අවුරුදු 100යකින්වත් සාදාගත නොහැකි අංග සම්පූර්ණ ජෛව විවිදත්වයකින් සමන්විත කැලෑවක් විනාශ කිරීමද දියුණුව?.....
මෙහිදී අපට ආවේණික ශාක සහ සතුන් කෘමී වර්ග කොපමණද?....ඒ පිළිබඳව සිදුවූ හානිය මිල මදලින් කිසිවකුටත් තක්සේරු කල නොහැක. දියුණුව මෙයද?....
මේ සඳහා 1970 දශකයේ මේ වයාපෘතිය ක්‍රියාත්මක කරන්නට හදද්දී ප්‍රසිද්ද දේසපාලනක්ඤයකු වූ විලියම් ගොපල්ලව මැතිතුමාගේ පුතෙක් හෝ මුණුබුරෙක්(මට නම අමතකයි) මීට විරුද්ද වූ නිසා එය අතහැර දමන ලදී. ඔහුගේ පිලිතුර වුයේ මේ ගම්වාසීන්ට සිදුවන ආර්ථික වශයෙන් නිරොගිභාවයෙන් කායශක්තියෙන් පිරිහීමෙන්, තරුණ පරපුර බොහෝ දුරාචාරවලට ඇබ්බැහි වීමෙන් වන හානි වලට වගකියන්නේ කවුරුන්ද කියායි....අද ඒ සියල්ලම මේ නව ගම්මානවල සිදුවෙමින් ඇත ...මේකද දියුණුව?.....
නව ලග්ගලට ඒමට පෙර ගම්මානවල හොරකම තිබුනේ නැත.මේ ගම්මානවල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සිටියේ අතලොස්සකි. අද එය ගම්මාන 7පුරාම පැමිණ ඇත. දුරාචාරය බේබදුකම අතමිට මුදල් නොගැවසීම දිලිඳුබාවයට බහුතරය පත්වී ඇත. කලින් බොනලද අති පිරිසිඳු වතුර ඒ අයට අද නැත.මේකද දියුණුව.
මේ ගම්මාන හතේම රජයේ රැකියා කලේ සුලුපිරිසකි. ඔවුන්ටද දිගුකාලීනව වන හානිය මා පහදා දුන්නත් කිසිවක් කරගත නොහැකි විය .කිරිඳි කැටිය සහ ඉමාඩුව ගම්මාන අයින් නොකරන්නට තිබුනා ඒ මගේ අදහස. ඒ සඳහා වියදම් කරනලද මුදලෙන් කාලකින් ඒ ගම්මානවලට පාර කාපට් කර කරන්ට් ලබාදීමට තිබුනි . අදූර අදක්ෂ නිලධාරීන් සහ දේසපාලුවන් අතින් නැවත නිවැරදි නොකලහැකි බරපතල ඛේදවාචකයක් විනාඩි .14කින් සියල්ල සාදාරණීය කරනලදී.....
මේ ව්‍යාපෘතිය මගින් සිදුවූ තවත් නොකටයුතු(ගසාකෑම හොරකම වංචා දූෂන,අහස පොලව නුහුලන අපරාධ) මා සඳහන් නොකරණ ලදී
ඉතා හොඳ වැඩසටහනක් ස්තුතියි
ලංකාවේ සිදු වෙන්න ඔන මේ වගේ ව්‍යාපෘතින්
Hodatama hodai supirry satutui
👍
මෙය ඉතාමත් යහපත් වැඩක්.ඒත් කොහෙද අගය කිරීමක්.අදහස් දක්වලා තිබුණේ දෙන්නෙක් පමණයි. මෙහෙම තමයි අපේ ඇත්තෝ.විවෙචනයට නම් හරිම දක්ෂයි හැබැයි හොද කියන්නට වැඩක් කරන්න තියෙනකොට ගොලුවෝ සවි කැවා වගේ තමයි.නිහඩයි. මෙහිදි විශේෂ උනන්දුවක් අරගෙන වැඩකල ගරු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු සැමදෙනාටම මගේ ප්‍රනාමය. එතුමා මෙයට නමි කලෙත් කලසිංහ කොන්ක්‍රිට් පියාගේ නම. ඒකයි කෙලෙහිගනය කියන්නේ. අන්තිම වශයෙන් මහජන වීනයට අපේ ප්‍රණාමය හිමිවිය යුතුමයි.
ඉතාම හොද ව්‍යාපෘතියක්..කී දාහක්ට පුුයොජනවත්ද....මේක හිටපු ජනාදිපති මෛත්‍රීපාල මහත්තය කැපවීමක් කරල ගොඩනැගුවෙ...සියලු දෙනාටම ස්තුතියි ..
Uge gedrin genalla newi bn owa hduwe
Mewa rajaya krnn oni dewal
Nthuw desapluwo adareta krpu lbbk newi. Anika okenuth okun hora knwa 😑😑
Me project eken idam laba denne nam hodai. Ehema denawanam matath kiyanna. Loku deyak. Loku pinak
අපිත් වැඩ අලුත් එකක ...අසියාවෙ ලොකුම ඩෑම් එකේ 😕😕
උමා ඔය