Nokia 109 phone ekak tiyenawa power supply dunnama 0.009 , 0.008, 0.010 kiyala wetenawa kohewath rath wena thenak na ethakota mokakda karanna ona? No power phone ekak
itel 2163 basic phone ekak not charging awe.oya kiyapu widiyata check karama charging ic eken out put voltage awe na.ic eka replace kara.dan line check karama ok.voltage check karama eth ok.battery plus ekata 3.45 v enawa.eth charger connect karala winadi 10k withara yaddi charging complete kiyala command ekak enawa.charging port eka battery eka replace kara eth ok na.help me pls.
Aiya phone eka off karala on karama eka paratama 4g signal enawa etapasse 4g signal walin data on karala internet uparima yanna Puluwan winadi 10 wage eeta passe 4g signal eke sending arrow eka vitharai wada karanne receiving arrow eka wada na eeta passe H+ signal enawa eke sending receiving arrow deka wada karanawa aulak nathuwa eth tika welawakin eka nathi wela E signal enawa eken tamai eeta passe data on wenne eke sending receiving arrow dekama wada...normal calls gannakotath kadi kadi hira wewi ahenne...onama sim ekak dammath ohoma tamai
Menna theory eka onama ekaka current eka upakaranayata awshya pramanayat aragena ithiri tika nikan thiyanaw ekanisa current wedi unata prashnayk ne hebei voltage samana wenna ona
Sir.chines key pad phone no power thiyenakota.power conect kara voltage check karama 3.7v penwana wa.namuth power supply conect karala power karath zero theyenne.mokadda sir solution sir.
Sir niyamai apita oyataram ugannala neee sir niyemeta කියලා දෙනවා sirta ජවය බලය ලැබෙන්න oni❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.
Wellcome
@@charithasanjeewa474866y6yy tum 21:38 iyyyyyyyyy6.
Niyamai sir. Supiri. Jayawewa
Thanks
ගැටළු විශාල ප්‍රමාණයක් විසදුනා!… බොහොම ස්තුතියි!…. 🙏
Wellcome
බොහොම ස්තූතියි සර් ,සර් ප්‍රශණයක් වෙලා තිබ්බා උපකරණ පරිපථයට සම්බන්ද වෙන ආකාරය ඒකත් විසදුනා ,හයිබ්‍රිඩ් ගැන ඉගෙන ගන්ඩ ආසයි පෝන් වගේම ,
Ok thanks ehenam menna oyage request ekata palamu hybrid padama
@@charithasanjeewa4748 ස්තූතියි සර් ,වීඩියෝ එක ගොඩාක් වටිනවා , වෙන අයගේ you tube චැනල් වල hybrid ගැන දාලා තියෙන්නේ එක්කෝ එයාලගේ අයතනයේ කීර්තී නාමය වැඩි කරගන්න ,නැත්තම් චැනල් එක බලන අය වැඩි කරගන්ඩ ,කොහොම උනත් ඒවගෙන් ඉගෙන ගන්ඩ බැ කෙටි වීඩියෝ ,ඒත් ඔබ ගේ චේතනාව අවන්කවම දැනුම නොදන්න අයට දෙන එක ඕනැම සන්කීර්ණ විෂයක් සරල කරලා නිවැරදිව ,පිලිවෙලක් අනුව ,නොතේරෙන වචන දාලා අපැහැදිලි කරන්නේ නැතුව ,අපිට කියලා දෙන එක නිහතමානිකම වගේම විශ්ෂ්ඨ හැකියාවක් ,මීනිසුන්ගේ ජීවිත ගොඩ දැමිමක් ,ඔබට බොහොම ස්තූතියි
Thank you very much api meka saralawa hemotama therenna karanawa karala invertet gear box hybrid battary hemadema karanawa
@@charithasanjeewa4748 thanks you sir
බොහොම ස්තුතියි 💥❤👍
බොහොම ස්තුතියි සර්
Welcome
වෙනදා වගේම අදත් සුපිරියටම කියා දුන්නා.පුලුවන් නම් Lenovo A2010a phone එක කරන්න සර්
Ok issarahata karamu
Thanks sir budu saranai
Niyami sir....සුපිරි 👍👍👍👍
Thanks
සුපිරියක් සර්....
ගොඩක් හොඳට කියලා දෙනවා...
Fake charging පෙන්නන එකට replace කරන්න ඕන කැප් ගැනත් කියලා දෙනවද
Yes
ගොඩක් පින් අයියෙ
Thanks
Good job
Thanks
Thank you very much your cooperation
Wellcome
Niyami sir
Thanks
Niyamai
Thanks
සුපර් සර්
Bohoma hodin watahala denawa.. Oba thumata bohoma pin.. B.s !
B.s
Thanks සර් 💪💪❤️❤️❤️🙏
Wellcome
Thanks සර්
Wellcome
Great sir
Thanks
Sir, chargin port eke idala changing is path eka athara coponats ha charging ic idala battry pin eka athara thhiyena Componan valin athi venne mokadda kiyana eka kiyala denavanam hodai. [ R22 vage ]
Ok mama pehadili karannam
@@charithasanjeewa4748 tx sir
thank you sir.
Wellcome
thank you sir🙏👍
Wellcome
good job ,,,
Thanks
Thanks sir
Wellcome
Nokia 109 phone ekak tiyenawa power supply dunnama 0.009 , 0.008, 0.010 kiyala wetenawa kohewath rath wena thenak na ethakota mokakda karanna ona? No power phone ekak
Oka allanna thiyana hondama lesi kramaya thamai power connect kargena hotgun eka lawata allanna ethakota kohehari thenakata alladdi reading podi wenasak wei anna eyhana thamai fault eka
@@charithasanjeewa4748 thanks sir. Ea sambandawa idiriyedi video gennako sir
Charging ic එකෙන් out කරන්නෙත් 5vම නම් එතකොට චාජින් ic එක මාරු කරන්න ඕනිද
Ic rebol වීඩියෝ එකක් ගේන්න සර්
Yes ikmanatama genawa padam keepayak
Thank U Sir
Wellcome
ඔබගේ පාඩම් අංක කරනවානම් පිළිවෙලට බලන්න පුළුවන්. ස්තුතියි
Ok ikmanatama karannam
@@charithasanjeewa4748 ow piliwela hoyaganna amarui
Thanks sir hodatama therenawa mekarana deta sir ta kohoma sthuthi karannada thanks .
Sthuthi ona ne magedwnumen oyagolla yamak gannawanam hondatama ethi
Thank you !!
Wellcome
itel 2163 basic phone ekak not charging awe.oya kiyapu widiyata check karama charging ic eken out put voltage awe na.ic eka replace kara.dan line check karama ok.voltage check karama eth ok.battery plus ekata 3.45 v enawa.eth charger connect karala winadi 10k withara yaddi charging complete kiyala command ekak enawa.charging port eka battery eka replace kara eth ok na.help me pls.
Kalinuth 3.45 da awe
@@charithasanjeewa4748 kalin ic input ekata 5.1awe.output voltage zero.dan ic eka replace karata passe thamai 3.45k enne.
Kalin out.put eka.keeyada
@@charithasanjeewa4748 kalin output zero
Thanks
Wellcome
පොඩි ප්‍රශ්නයක් සර්, 3.6v වලින් 3.7 බැට්ට්‍රිය චාර්ජ් වෙන්නෙ කොහොමද ? අනේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො සර්..
Sir phone repair video digatama aluth video Genna
Ok
oya ic eke input pin eka output pin eka kiyanne data sheet eka balalada.
Ekak lalayak karanakota dannawa anika data sheet ekeken hoyana eka lesi
@@charithasanjeewa4748 thanks
Aiya phone eka off karala on karama eka paratama 4g signal enawa etapasse 4g signal walin data on karala internet uparima yanna Puluwan winadi 10 wage eeta passe 4g signal eke sending arrow eka vitharai wada karanne receiving arrow eka wada na eeta passe H+ signal enawa eke sending receiving arrow deka wada karanawa aulak nathuwa eth tika welawakin eka nathi wela E signal enawa eken tamai eeta passe data on wenne eke sending receiving arrow dekama wada...normal calls gannakotath kadi kadi hira wewi ahenne...onama sim ekak dammath ohoma tamai
Network swction eke compornent okkoma check karamuda
@@charithasanjeewa4748 oyata hithenne mokakda aula
Balanne nethuwa koyanna hariyatama be network section ekw comprnent ekak wenna puluwan boho wita check karagena yamu piliwelakata kiyala deepu widiyata
@@charithasanjeewa4748 ok thanks
මගෙ LG x230 ( k4) smart phone එක ලගදි චාජ් කරලා on කරන්න හදද්දි on වුනෙ නැහැ .තාම on වෙන්නේ නැහැ .
Change කරද්දී ඇතුලෙන් ටික් ටික් ගාලා සද්දයක් දිගටම එනවා.on වෙන්නේ නැ
ෆෝන් එක හදා ගන්න උපදෙසක් දෙන්න
Galawala charging port swich ekata power enawada kiyala balamu eetakalin battery eka high charge karala balanna
@@charithasanjeewa4748
Phone එක ගැලෙව්වා
Batteryය නැතුව charge එකට ගහල battery port malti meter එකෙන් චෙක් කලාම එතැනට වොල්ටේජ් පෙන්නනවා
Power ic section එකෙන් ටික් ටික් ගාලා සද්දයක් දිගටම එනවා
❤❤
Thanks sir. Resister සමාන්තරව සම්බන්ධ වෙනවද?
Thene hatiyata upakarana keepayak sambanda wenma puluwan kalathurakin
❤❤❤❤❤❤❤
Thanks
Sar 0ya karana hAma padamAkma therenawa mama 4 ekak wath galawalana Dan GodAk DeWal igana gatha ❤️❤️❤️❤️❤️❤️
Thanks
IC tiyanna board eke path line missing unama aye path line hadana video th issarahata karanna sir
Ok
White display hadana video tikakuth Aran Enna sir
Ok
Sir led tv අලුත් වැඩියාව පාඨමාලා තියනවද විස්තර ටිකක් කියන්න
Ekaparata godak amarui issarahata karamu
සර් ඉතිරි ic චෙක් කරන ටිකත් කරනවද ? . මට දැන් හොදටම චාජින්ග් පැත්ත පුලුවන් සර් ට පිං සිද්ද වෙන්න. ආසයි සගේ වීඩියෝ බලන්න පැහැදිලි නිසා. මට මගේම කියලා වියාපාරයක් පටන් ගන්න පුලුවන් සර් ඉතිරි ic චෙක් කරන 🙏ගැනත් කියලා දෙනවා නෙද සර්. 🙏🙏
Ok charging section iwara ne thawath warga keepayak thiyanawa ekath saralawama kiyala dennam
@@charithasanjeewa4748 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සර් මට පොඩි ප්‍රශ්නයක් තියනවා 4000mah බැටරියක් තිබ්බ ෆෝන් එක්කට 5000mah බැටරියක් දාන්න බැරිද ෆෝන් දෙකයි බැටරි දෙකයි එකම වර්ගේ ඇම්පියර් එක විතරයි වෙනස් එම දාන්න බැරිද
Menna theory eka onama ekaka current eka upakaranayata awshya pramanayat aragena ithiri tika nikan thiyanaw ekanisa current wedi unata prashnayk ne hebei voltage samana wenna ona
@@charithasanjeewa4748 එ කියන්නේ සර් එම වෙන බැටරියක් දැම්ම කියලා මදර්බෝඩ් එකට ඩැමේජ් වෙන්නෙ නැ නේද
Ne voltage samana current wedi unata prashna ne hebei voltage wenas unoth iwarai
Kiyala dena eka supiriyata therenwa...
Sr nokia 106 ta-1114 schematic diagram ena.. sr gawa thiyanawanam denna puluwanda??
Mama gava ne hoyala ewannam
@@charithasanjeewa4748 ක්ලාස් කරන්න පුළුවන්ද
Class karanna welawak hoyaganna amarui subject tika comment karanna uganwannam nomilema youtube haraha
@@charithasanjeewa4748ok....tnx sr....
💐 💐 💐
Thanks
Ic aka in ekata awilla out akata en naththan mokakda kiyanne
Eka thene hetiyata thamai samahara welawata jumper gahanawa samahara welawata replace karanawa hariyatama kiyanna be
Nokia 105 signal section/ chines phone signal section padamak karanna sir.
Ok ewa issrahata karanaqa
@@charithasanjeewa4748
Ok sir
Sir.chines key pad phone no power thiyenakota.power conect kara voltage check karama 3.7v penwana wa.namuth power supply conect karala power karath zero theyenne.mokadda sir solution sir.
Podi hari shorr ekak wage charging section compornent checkkaramu issara wela
Ok.sir
Supiri puluwannam nok1200 no power hadamu.
Ok issarahata karamu
Light section එක ඊලගට කරන්න සර්
Karamu
Sir class karanawada
No meka thamai ape panthiya hemadema meke uganwanawa
Itel phone akaka රින පැත්තට වෝල්ට් 5 හයි ගානක් එන්නෙ චෙක් කරාම දනට එන්නෙ නෑ
දැනුම බෙදන මිනිස්සු අද අඩුයි
Thanks.deela.thiyenne thawa tikai,godak dewal denna thiyanawa
සර් වොෂින් මැෂින් අලුත් වැඩියාව ගැන වීඩියෝ එකක් කරන්න
Thank you sir
❤❤
thank you sir🙏🙏
Wellcome