Walaa Theerayen Eha - Saxophone cover by Priyanwada Karunarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2024
  • เพลง

ความคิดเห็น • 48

  • @naturesrilankaL
    @naturesrilankaL 8 วันที่ผ่านมา +1

    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    තරංගයක් ලෙසින් ඇදී
    බිඳී නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    සිහිල් සහන් සුසුම් සරින්
    පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe วันที่ผ่านมา +1

    ඇත්තෙම්ම ගොඩක් ලස්සනයි 🤗🤗😍😍👍👍

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 8 วันที่ผ่านมา +1

    සුපිරි ගොඩක් ලස්සනයි 🤗🤗👍👍😍

  • @SamaP-ue1gb
    @SamaP-ue1gb หลายเดือนก่อน +2

    everyday excelent

  • @kithsiriweerasinghe6810
    @kithsiriweerasinghe6810 หลายเดือนก่อน +1

    Apema ..... Lookayak...👌

  • @wimalism
    @wimalism 4 วันที่ผ่านมา +1

    excellent

  • @Hi-ci1dw
    @Hi-ci1dw หลายเดือนก่อน +1

    Best wishes from Yakkala, Gampaha.

  • @dileeparathugamage6349
    @dileeparathugamage6349 2 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් මදි ඒ තරමටම ලස්සනයි

  • @sumindafernando4184
    @sumindafernando4184 หลายเดือนก่อน +1

    Excellent

  • @ushansamaraweera5963
    @ushansamaraweera5963 26 วันที่ผ่านมา +1

    Lovely ❤

  • @user-kt4cu5bv6s
    @user-kt4cu5bv6s หลายเดือนก่อน +1

    ලස්සනයි හරිම ලස්සනයි හදවතින්ම ආදරෙයි

  • @rasalmelantin723
    @rasalmelantin723 3 หลายเดือนก่อน +3

    ලස්සනයි වාදනය ජයවේවා

  • @SunilJayamanna
    @SunilJayamanna 3 หลายเดือนก่อน +2

    U are a talented girl. Keep it up. DON'T WORRY. God will lookafter u forever. 😊

  • @KumuduniJayasinghe-nm3ji
    @KumuduniJayasinghe-nm3ji 3 หลายเดือนก่อน +3

    Superb mage putha❤❤❤❤❤❤🎉🎉

  • @kapilakapila7770
    @kapilakapila7770 3 หลายเดือนก่อน +2

    Wenama.rahak.danuna.thanks.very.macth.hakiyawata.jayawewa...

  • @JayanthaaRanaweera
    @JayanthaaRanaweera 2 หลายเดือนก่อน +1

    spiri

  • @krishanchristophersundersi7223
    @krishanchristophersundersi7223 3 หลายเดือนก่อน +3

  • @Tissa-tb4jc
    @Tissa-tb4jc 3 หลายเดือนก่อน +3

    💕

  • @nayanasanjeewani9166
    @nayanasanjeewani9166 3 หลายเดือนก่อน +3

    ❤❤

  • @gamisuwada2389
    @gamisuwada2389 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මිස්..මාරම රහට වාදනය කරනවා..ඒක ගොඩාක් දැනෙනවා..සුභ පැතුම් එ හැකියාවට..හැමදාමත් මා ඔබෙ රසිකයෙක් 💚💚💚🙏🙏🙏🙏🙏
    මිස් මම මිස්ගෙ වීඩියෝ බලලා saxophone ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් උනන්දුවෙන කෙනෙක්.උදවු කරන්න මිස් බේසික් ටිකට.class කරනවද මිස්

  • @RuwanChandana-qj5uc
    @RuwanChandana-qj5uc 3 หลายเดือนก่อน +3

    I love you and your talent so beautiful ❤️❤️❤️❤️❤️

  • @amithnissanka5582
    @amithnissanka5582 หลายเดือนก่อน +1

    Sri Lankan Lipika samantha

  • @jeevanthadabare7899
    @jeevanthadabare7899 2 หลายเดือนก่อน +1

    පට්ට ලස්සනයි ඈ...දුවේ දැන් ඉදලා මං ඔයාගේ රසිකයෙක්.. මම ආසම සංගීත නාදය...සැක්සපෝනය

  • @sandunsampath6935
    @sandunsampath6935 3 หลายเดือนก่อน +2

    🎉❤

  • @gamisuwada2389
    @gamisuwada2389 3 หลายเดือนก่อน +2

    💚💐🙏🙏🙏

  • @prabath456
    @prabath456 3 หลายเดือนก่อน +3

    💯👍

  • @saxophone92s
    @saxophone92s 3 หลายเดือนก่อน +2

    Good job🎉 & check the අ "පේ" ම ලෝකයක් note dr. ❤

  • @NandaKumari-ld5hs
    @NandaKumari-ld5hs 3 หลายเดือนก่อน +2

    Harimalassanai

  • @senethmadewmina-ty9yj
    @senethmadewmina-ty9yj 2 หลายเดือนก่อน +2

    Oya song eke notation denna baida 😗✨️

  • @prabhathdrajakaruna7905
    @prabhathdrajakaruna7905 2 หลายเดือนก่อน +1

    You have posted more than 20 videos, really nice, do you need a mouth piece from USA,

    • @prabhathdrajakaruna7905
      @prabhathdrajakaruna7905 2 หลายเดือนก่อน +1

      Piyanwada;
      Do saxophone mouthpieces make a difference?
      Your breath sets the reed in motion against the mouthpiece, which sends vibrations and sound waves through your mouthpiece and into your horn. Being your first point of contact with the mouthpiece, your mouthpiece has more influence on the quality of your sound than any other piece of equipment.

    • @priyanwadakarunarathne3855
      @priyanwadakarunarathne3855  หลายเดือนก่อน

      Thank you 😊❤️

    • @prabhathdrajakaruna7905
      @prabhathdrajakaruna7905 หลายเดือนก่อน

      @@priyanwadakarunarathne3855
      Let me know
      If you needed

  • @praharshaniranasinghe4481
    @praharshaniranasinghe4481 3 หลายเดือนก่อน +3