Lama saree mahana - Online Sewing Class | ළමා සාරිය | lama saree masima | LankaDOT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Lama saree for girls - Measuring, cutting and sewing instructions from our sewing teacher Mrs. Renuka. You learn, cut and sew this nice skirt on the sewing machine. Learn how to cut a lama saree and how to sew a lama saree. A very easy way.
    Lama saree mahamu ! Api penanne kapana zaha mahana kohomede kiyala. Hari lazy. Oya balana! Ape whatsapp group ekata join wenna (0777-665562), video share karanna - oya asai nang enna.
    🔔 Do not miss any class! Just subscribe to our channel and press the little bell icon: / @lankadot1085
    If you ❤ our work, please give us a 👍
    🔎 Visit our channel: www.youtube.co...
    🚩 You can follow us also on facebook: / lanka-dot-107728394924451
    📞 ඔබ අප හා එක් වීමට කැමති නම්-අපගේ Whatsapp සමූහය එකතු කිරීමට අපට පණිවිඩයක් යවන්න: 0777-665562.
    🔔 කිසිම පන්තියක් අතපසු නොකරන්න! අපගේ නාලිකාවට දායක වී කුඩා බෙල් නිරූපකය ඔබන්න: / @lankadot1085
    ඔබ අපට ❤ නම් කරුණාකර අපට 👍 දෙන්න
    🔎 අපගේ නාලිකාවට පිවිසෙන්න: www.youtube.co...
    🚩 ඔබට ෆේස්බුක් හරහාද අපව අනුගමනය කළ හැකිය: / lanka-dot-107728394924451
    #lankadot, #mahumpanthiya, #sewingtutorial

ความคิดเห็น • 51

  • @priyankalakmini5942
    @priyankalakmini5942 2 ปีที่แล้ว +4

    පැහැදිලිව කියලා දෙනවට බොහොම ස්තුතියි ඒත් ඔබතුමිය රෙදිකඩ තුළ අඳින රූප සටහන් පැහැදිලිව කැමරාවට හසුකර ලන්කර පෙන්නනවානම් මහන්න නෙදන්න අපට තවත් පැහැදිලි යි🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹👍👍👍👍

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @SampathSampath-c6r
    @SampathSampath-c6r 23 วันที่ผ่านมา

    Thank you

  • @lalaniramyakanthi9183
    @lalaniramyakanthi9183 2 ปีที่แล้ว +4

    බොහොම පැහැදිලියට ඉදිරිපත් කලා මිස් ගොඩාක් ස්තූතිය් තවත් වීඩියෝස් දෙන්න

  • @kumariediriarachchi6873
    @kumariediriarachchi6873 2 ปีที่แล้ว +2

    Thank you miss. මමත් දුවට මහල දුන්න. හරියට ම තිබ්බ.

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +1

    Mis godak pahadiliwa kiyala denawada godak sthuthie

  • @nadeekachandrasiri-dv3fl
    @nadeekachandrasiri-dv3fl 3 หลายเดือนก่อน

    හරිම නිරවුල්ව පැහැදිලිව කියලා දෙන නිසා හොඳින් තේරුම් ගන්න පුළුවන් .ගොඩාක් ස්තුතියි මිස්.♥️♥️

  • @niroshakumari5372
    @niroshakumari5372 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියල දෙනවා ගොඩාක් පිං.❤

  • @wajirakumara3539
    @wajirakumara3539 10 หลายเดือนก่อน +1

    පැහැදිලි ව කියලා දෙනවා ගොඩාක් පින් ඔබතුමියට තෙරුවන් සරනයි👌👍🙏

  • @anushaguruge-up8kb
    @anushaguruge-up8kb ปีที่แล้ว

    Harima pehedili miss.boru weda ne awashya tika hodatama pehedili.thanks miss

  • @thanusakshana7974
    @thanusakshana7974 2 ปีที่แล้ว +1

    Mis godak pahadili una..thanku mis

  • @priyanga1094
    @priyanga1094 2 ปีที่แล้ว +1

    හරිමපැහැදිලි කියලා දෙනවා

  • @dhammikakumudhuni5088
    @dhammikakumudhuni5088 ปีที่แล้ว

    Hodata theruna medam thank you

  • @HelloMobile-cb7ki
    @HelloMobile-cb7ki 2 ปีที่แล้ว

    Very clear &Thankyou

  • @yasarasewmini7273
    @yasarasewmini7273 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස්. මන් අද තමයි මෙක මැහුවෙ මම තනියම කපල මැහුව පලවෙනි එක මේ. සුපිරියටම මැහුව

    • @yasarasewmini7273
      @yasarasewmini7273 ปีที่แล้ว

      සුදු ඇදුමක් මහන්න කියල දෙන්න පුලුවන්ද

  • @bigun7879
    @bigun7879 2 ปีที่แล้ว +1

    Thanks mis

  • @madugamini4368
    @madugamini4368 7 หลายเดือนก่อน

    Thank u miss

  • @ekanayakajayasinha4675
    @ekanayakajayasinha4675 ปีที่แล้ว

    Mis keyala dunna widiyata mama babata lama sariya mehuwa. Hodata awa. Thank you mis.

  • @kalpanajayawansha392
    @kalpanajayawansha392 2 ปีที่แล้ว +2

    Papuwa wata mimma 32 wedi nam regal rekawa usa saha regal rekawe diga hoya ganne kohomada mis

  • @manjulasubhashini341
    @manjulasubhashini341 ปีที่แล้ว +1

    Miss mahanna puluwan une miss hinda mama aluthgama class eke manjula adarei miss mathakada mawa

  • @manushikalakmali5131
    @manushikalakmali5131 2 ปีที่แล้ว +2

    රූප සටහන තව ටිකක් පැහැදිලිව පෙනුනානම් ගොඩක් හොදයි

    • @thanusakshana7974
      @thanusakshana7974 2 ปีที่แล้ว

      Miss sipar sahitha kalisama kapana wediya kohomada

  • @niroshavijerathna1462
    @niroshavijerathna1462 2 ปีที่แล้ว +1

    මමත් mahanna ona perapasal yana mage yaluwage දුවට . ගොඩක් පැහැදිලි mis

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 ปีที่แล้ว +3

    උරහිස රේඛාෙවෙන් අඟලක් අඩු කරන්නෙ අැයි මිස්.?
    ඉන රේඛාවට සහ රැගල් රේඛාවට අඟල් 8ක් එකතු කරන්නෙ අැයි මිස්.plese reply me.මම මැහුම් වලට අාධුනිකයි.

    • @ushani9571
      @ushani9571 2 ปีที่แล้ว

      Urahisen angalak adu karanne uren halena nisa ,angal 8k ekathu karanne mahum wasi

  • @SudarshaniSudarshani-vx5tu
    @SudarshaniSudarshani-vx5tu ปีที่แล้ว

    Budu saranai miss

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว +1

    samana dur ara gena dat lakunu karane deweniyata kohomada dat dan dur hithanne

    • @nimnanimneth3753
      @nimnanimneth3753 3 ปีที่แล้ว

      @@lankadot1085 samana dur ara gena dat lakunu karane deweniyata kohomada dat dan dur hithanne

    • @lankadot1085
      @lankadot1085  2 ปีที่แล้ว

      th-cam.com/video/W9LPY1HVHS4/w-d-xo.html
      please check the abouve link

    • @lankadot1085
      @lankadot1085  2 ปีที่แล้ว

      Nawatha vediowa balana

  • @sewwandiperera5714
    @sewwandiperera5714 2 ปีที่แล้ว +2

    රෙද්ද කපද්දි නුහුරට දිග ගත්තට ප්‍රශ්නයක් නැද්ද මිස් නැත්නම් රෙද්දට මූට්ටුවක් තිබ්බම හරිද plz කියලා දෙන්න

  • @ruwansilwa935
    @ruwansilwa935 2 ปีที่แล้ว

    On a redo pramaanaya kochcharakda

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว +1

    onama kenekuta me de sadaha redi yara gana hithanne kohomada

    • @nimnanimneth3753
      @nimnanimneth3753 3 ปีที่แล้ว

      @@lankadot1085 onama kenekuta me de sadaha redi yara gana hithanne kohomada

    • @vjathapaththu2413
      @vjathapaththu2413 2 ปีที่แล้ว

      මිස් ඔයා හොදටම කියලා දුන්නා මම මැහූම් වල ආධූනික කෙනෙක් මම ළමා සාරිය මැහූවා හොදට ආවා

    • @nalikaekanayaka8903
      @nalikaekanayaka8903 2 ปีที่แล้ว

      miss Urahisa bahine ai

  • @malikamcreynolds
    @malikamcreynolds ปีที่แล้ว

    Can someone translate the measurements in English? Good video ❤

  • @chandrawathi3983
    @chandrawathi3983 2 ปีที่แล้ว

    බොහොම හොඳයි රෙදි කොටසේ පටිය ඇල්ලුව හැටි කියන්න

  • @NirmalaGamage-jn8vq
    @NirmalaGamage-jn8vq ปีที่แล้ว

    උ3

  • @SudarshaniSudarshani-vx5tu
    @SudarshaniSudarshani-vx5tu ปีที่แล้ว

    Miss mata mahum class ekata sambanda wenna puluwanda

  • @SudarshaniSudarshani-vx5tu
    @SudarshaniSudarshani-vx5tu ปีที่แล้ว

    Mama komada sambanda wennay

  • @nimnanimneth3753
    @nimnanimneth3753 6 หลายเดือนก่อน

    ane oya newatha annako ane vidiyo aran

  • @SudarshaniSudarshani-vx5tu
    @SudarshaniSudarshani-vx5tu ปีที่แล้ว

    Mata mula idalama igena ganna ona miss magay commet eka balala wisthara denna

  • @priyanthikumari359
    @priyanthikumari359 2 ปีที่แล้ว

    ලොකු කෙනෙක් ට රෙද්දෙ ඩාට් දිග කීයද

  • @chathuranianuruddika4862
    @chathuranianuruddika4862 2 ปีที่แล้ว

    මිස් පොඩි දරුවෙක්ට නිසා බොත්තම් ටිකක් ඇල්ලුවොත් කමක් නැද්ද

  • @maheshsampath303
    @maheshsampath303 2 ปีที่แล้ว +1

    එයා ඔහේ කරනවා.තේරුම් ගන්න එකෙක් තේරුම් ගත්තාවෙ.

    • @yasarasewmini7273
      @yasarasewmini7273 ปีที่แล้ว +1

      බොරු කියන්න එපා හොඳට කියලා දෙනව එ මිස්

  • @damayanthiweerasinghe960
    @damayanthiweerasinghe960 2 ปีที่แล้ว

    Thank you miss