ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🔴මේවගේ තව වීඩියෝ 57k බලන්න මේ ලින්ක් එකෙන් th-cam.com/play/PLG5ng2SJ27pgwxqSw7o6Z8TuBtcCRaQQR.htmlමේ වගේම සතියෙම දවල් ,රෑ උදේ ,කැම වේල් ටික හැදෙන විදිහ ඊලග වීඩියෝ වලින් ඔයාලට අරන් එන්නම්...
ගොඩක් වටිනවා.මමත් ආසයි ඔයා කරන දේවල් බලන්න.ගොඩක් වටිනවා අපිටත්.තෙරැවන් සරණයි 🙏🙏🙏🙏💕
බොහොම ස්තූතියි 🙏 බුදුසරනයි ඔයාලටත් 🙏
අනේ ෂොක් අක්කෙ ආසයි බලන් ඉන්න. මමත් ආසයි අක්කගෙ menus වලට. අක්ක ආදර්ශමත් අම්ම කෙනෙක්. තෙරුවන් සරණයි
ස්තූතියි නංගි තෙරුවන් සරණයි 🙏
අනේ ලස්සන යි නංගි හැමදාම වගේ අදත් වීඩියෝ එක.පරිස්සමින් හොඳින් ඇති කියලා හිතනවා.❤️❤️🌹🌹
Godak dawasakin koheda gihin hitiye bhoma rasawath kama tikak bhoma stuti Teruwan saranai
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏
thank you.balagena hitiye video ekak danakm.oyage videos harima shok.matanm hariyata wtinawa.
බොහොම ස්තූතියි 🙏
සරල ලස්සන බඩ වගේම හිතත් පිරෙන කෑම වේල් අක්කේ..හරිම ආසයි ඔයා කෑම හදන විදිය බලන් ඉන්න.. ඔයාට ගොඩක් පින් අපේ හිත සතුටින් පුරවනවට..🙏😇 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗♥️🥰🙏
අනෙ ස්තූතියි නංගි .. ඔයා හරි පුදුම කෙනෙක්.. ගොඩක් කල් ඉදන් මම ඔයාගෙ කමෙන්ට් දහා බලාගෙන ඉන්නෙ... හැම දවසකම ආදරෙන් මාව දිරිමත් කරනවා ..ඔයාගෙ ඒ නිහතමානි කමට ගොඩාක් ස්තූතියි ... ඔයාටත් හැමදාකම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මමත් බුදුසරණයි නංගි ❤
@@doniammai-pavithra 🤗♥️🙏🥰
Serama hodai lassanai. Ai oyawa pennanne naththe
ස්තූතියි 🙏
Godak sthuthi akke.aye me wage video danna patan gaththata.uyanna kammali welawata me wage ekak balana eken eka magaarenawa.man harima asai akkage me wage video walata.bohoma sthuthi akke.budusaranai..🙏❤️❤️❤️❤️❤️
ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් ❤
Kurakkan kada ekta dnna one pol kirida nathnm fresh milk d ?
Maga balan hitiye me wage video akakk enakam..budusaranai akke.
ස්තූතියි නංගි ඔය ඉල්ලපු එක ඉක්මණින්ම දානව හොදෙ ❤
@@doniammai-pavithra ok akke
Godak dawasikin akki me wage vidio ekak damme asawrn baluwe
ස්තූතියි නංගි ❤
Mosaralla ගෙඩි කියන්නෙ මොනවද dr....?
Mee pots walata kiyanne kohomada online order kranna
නoගී හැමදාම යමක් ඉගන ගන්නවා. බොහොම ස්තුතියි . කැද එකට මොන කිරිද දැම්මෙ. ❤️❤️❤️
ස්තූතියි අක්කෙ..මම පොල් කිරි ෆ්‍රෙශ් මිල්ක් දෙකම දානව අක්කෙ .. සමහර වෙලාවට ආමන්ඩ් ,සෝය කිරිත් ගන්නවා ❤️
Akke.. tofu kalin unuwathuren thbalda gann ona...? Nththan cool bhinkan idla.. kali kapla danwda
නෑ නංගි ඒ දෙවිදිහම අවශ්‍ය නෑ... ටෝෆු කපලා ලුණු වතුර එකක දාල තියන්න ටිකක් වෙලා ටෝෆු එකට ලුණු රස් අල්ලන්න පස්සෙ උයන්න් ගන්න් පුළුවන් ..
Mn nm ආසම vidio අක්කගේ.... routin එහෙමත් ona😍😘😍
Akke hrima lassanai vedio eka... Piliwela gana nm kiyanna wachana na akke... 👍👍👍
ස්තූතියි නංගි පොඩ්ඩො හොදින් නේද
Oya steamer එකේ අඩියට දාන්නෙ oil paper s ද?
Ane harima lassanai..🌷🌷🌷
බලාගෙන ඉන්න ආසයි 😍
😊😊❤️
Kohomada akke.oyage video 1 godak dawasaki beluwe...❤️❤️❤️
හොදින් නංගි අපි ❤
අක්කෙ.මන්.අද තමයි ඔයාගෙ ව්ඩියෝ එක දැක්කෙ.ඔයාගෙ විඩියෝ ස් හරිම ලස්සනයී,, පිලිවෙලයී,,,ශෝක් අක්කෙ ඔයාඅ පාවිච්චි කරන බාජන,, කොහෙද ඔයා ඉන්න රට.මන්.නම්.ඉන්නෙ.කුවෙට් වලට
රෑ කෑම එකට ස්ටීම් කරපු එළවලු මොනාද ඒ... අදත් රසයි සරළයි ලස්සනයි❤️
ඒ එළවළු දෙක සුකිනි සහා මහදුරු අල බොහොම ස්තූතියි
Man ada thama oyage video balanne topu kiyanne mona wada danne nathi nisa ahanne food city wala ganna thiyena wada
ටෝෆු කියන්නෙ සොයා කිරි වලින් හදන දෙයක් ... මස් මාලු නොකන අයට හොද ප්‍රෝටින් තියෙන දෙයක්... ගොඩක් ක්‍රම වලට හදාගන්නත් පුළුවන් කෑමක් .ටිකක් පනීර් වගේ 😊❤️
Video beluwta goda dawasakin comment ekak danna beri una akke. Hemoma sanipen innawa neda. Bs akke.
හැමොම හොදින් නංගි බුදුසරණයි ඔයාලටත් 🙏
Akke oya uyana pots gaththe kohenda..
මේවා ගත්තේ metro මාර්කට් එකෙන් නංගි
මහදුරු අල මොනවද ලංකාවේ නැද්ද
Akke harima saralai piliwelai asawen beluwa...🤗😘
ස්තූතියි නංගි ☺️🙏
ගොඩක් ආසාවෙන් බැලුවා අද වීඩියෝත් එකත්, , අක්කෙ, බත් , ව්‍යාංජන උයපු භාජන කොහෙන්ද ගත්තේ,
ඒවා මම ගත්තේ metro එකෙන් නංගි ..
@@doniammai-pavithra thank u akke
Tofu badine nadda
නැ බැදල ගන්නත් පුළුවන් අවශ්‍ය නම්
Mona kiyada damme
කුරක්කන් කැද එකට පොල් කිරිද ෆ්‍රෙශ් මිල්ක් ද අක්කා දාන්නේ
පොල් කිරි ගොඩාක්ම අඩු නිසා අපිට මම ඔය කිරි දෙකම දානවා නංගි
ස්තුතියි
❤❤🙏
Oya uyna bajana monada
මැටි හට්ටි
ටෝෆු කියන්නෙ මොනවාද
Oya udeta kanne nedda ane.. kanna
👍👍
Oya kama hadapu walan online ganna puluwanda..
පුළුවන් ඇමසන් එකේ තියෙනවා
Monada. Topu. Kiyanne
සෝයා කිරි වලින් හදන කෑමක් ❤️
Wooow
❤❤
දැක්කම ආස හිතෙනවා ❤️
නංගී කෑම හදන ව්දිය බලන් ඉන්න ආසයි.ටෝෆු හදන්න කලින් ලුණු වතුරේ දාන්න ඕන නේද නංගී .බාස්මති හාල් 1නේද.තැම්බ්ලා හරි ගානට ආවම වතුර ට්ක අයින් කරා නේ.නංගී වැඩ්යෙන් වතුර තිබ්බද.නැත්නම් වැඩ් වතුර අයින් කරාද.
අක්කෙ ටෝෆු ලුනු වතුරෙ දාලා ගන්න එතකොට හොදට කෑලි වලට ලුනු රස අල්ලනවා... මම බාස්මති උයනකොට වතුර වැඩියෙ තියනවා බත් ඇට 3/4ක් විතර තැබ්බුනාට පස්සෙ වතුර පෙරලා වහල තියනව... මැටි මුට්ටිය රස්නේ ගොඩක් වෙලා රැදෙන නිසා බත් ඇට අවශ්‍ය ගානට තැම්බෙනවා වහල තිබ්බම... ❤
@@doniammai-pavithra හරිම සතුටුයි නංගී ඔයා හොදට පැහැදිලි කරලා දුන්නට.බුදුසරනයි !
මේ එලවලු මොනවද
සුකීනි, මහදුරු අල
Kochara beluwat epawenne asai hema vidio ekkatama
බොහොම ස්තූතියි
Thank you ❤❤😍😍
ලංකාවේ ටෝපු කන්න බැ මොනවද රසක් එනවා
🌹🌹💕💕💕
අැයිනිර්මාංශ
එහෙම හොදයි හිතුන නිසා
🔴මේවගේ තව වීඩියෝ 57k බලන්න මේ ලින්ක් එකෙන්
th-cam.com/play/PLG5ng2SJ27pgwxqSw7o6Z8TuBtcCRaQQR.html
මේ වගේම සතියෙම දවල් ,රෑ උදේ ,කැම වේල් ටික හැදෙන විදිහ ඊලග වීඩියෝ වලින් ඔයාලට අරන් එන්නම්...
ගොඩක් වටිනවා.මමත් ආසයි ඔයා කරන දේවල් බලන්න.ගොඩක් වටිනවා අපිටත්.තෙරැවන් සරණයි 🙏🙏🙏🙏💕
බොහොම ස්තූතියි 🙏
බුදුසරනයි ඔයාලටත් 🙏
අනේ ෂොක් අක්කෙ ආසයි බලන් ඉන්න. මමත් ආසයි අක්කගෙ menus වලට. අක්ක ආදර්ශමත් අම්ම කෙනෙක්. තෙරුවන් සරණයි
ස්තූතියි නංගි
තෙරුවන් සරණයි 🙏
අනේ ලස්සන යි නංගි හැමදාම වගේ අදත් වීඩියෝ එක.පරිස්සමින් හොඳින් ඇති කියලා හිතනවා.❤️❤️🌹🌹
Godak dawasakin koheda gihin hitiye bhoma rasawath kama tikak bhoma stuti Teruwan saranai
බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි 🙏
thank you.balagena hitiye video ekak danakm.oyage videos harima shok.matanm hariyata wtinawa.
බොහොම ස්තූතියි 🙏
සරල ලස්සන බඩ වගේම හිතත් පිරෙන කෑම වේල් අක්කේ..හරිම ආසයි ඔයා කෑම හදන විදිය බලන් ඉන්න.. ඔයාට ගොඩක් පින් අපේ හිත සතුටින් පුරවනවට..🙏😇 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗♥️🥰🙏
අනෙ ස්තූතියි නංගි .. ඔයා හරි පුදුම කෙනෙක්.. ගොඩක් කල් ඉදන් මම ඔයාගෙ කමෙන්ට් දහා බලාගෙන ඉන්නෙ... හැම දවසකම ආදරෙන් මාව දිරිමත් කරනවා ..ඔයාගෙ ඒ නිහතමානි කමට ගොඩාක් ස්තූතියි ... ඔයාටත් හැමදාකම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මමත් බුදුසරණයි නංගි ❤
@@doniammai-pavithra 🤗♥️🙏🥰
Serama hodai lassanai. Ai oyawa pennanne naththe
ස්තූතියි 🙏
Godak sthuthi akke.aye me wage video danna patan gaththata.uyanna kammali welawata me wage ekak balana eken eka magaarenawa.man harima asai akkage me wage video walata.bohoma sthuthi akke.budusaranai..🙏❤️❤️❤️❤️❤️
ස්තූතියි නංගි
බුදුසරණයි ඔයාලටත් ❤
Kurakkan kada ekta dnna one pol kirida nathnm fresh milk d ?
Maga balan hitiye me wage video akakk enakam..budusaranai akke.
ස්තූතියි නංගි ඔය ඉල්ලපු එක ඉක්මණින්ම දානව හොදෙ ❤
@@doniammai-pavithra ok akke
Godak dawasikin akki me wage vidio ekak damme asawrn baluwe
ස්තූතියි නංගි ❤
Mosaralla ගෙඩි කියන්නෙ මොනවද dr....?
Mee pots walata kiyanne kohomada online order kranna
නoගී හැමදාම යමක් ඉගන ගන්නවා. බොහොම ස්තුතියි . කැද එකට මොන කිරිද දැම්මෙ. ❤️❤️❤️
ස්තූතියි අක්කෙ..
මම පොල් කිරි ෆ්‍රෙශ් මිල්ක් දෙකම දානව අක්කෙ .. සමහර වෙලාවට ආමන්ඩ් ,සෝය කිරිත් ගන්නවා ❤️
Akke.. tofu kalin unuwathuren thbalda gann ona...? Nththan cool bhinkan idla.. kali kapla danwda
නෑ නංගි ඒ දෙවිදිහම අවශ්‍ය නෑ... ටෝෆු කපලා ලුණු වතුර එකක දාල තියන්න ටිකක් වෙලා ටෝෆු එකට ලුණු රස් අල්ලන්න පස්සෙ උයන්න් ගන්න් පුළුවන් ..
Mn nm ආසම vidio අක්කගේ.... routin එහෙමත් ona😍😘😍
ස්තූතියි නංගි ❤
Akke hrima lassanai vedio eka... Piliwela gana nm kiyanna wachana na akke... 👍👍👍
ස්තූතියි නංගි
පොඩ්ඩො හොදින් නේද
Oya steamer එකේ අඩියට දාන්නෙ oil paper s ද?
Ane harima lassanai..🌷🌷🌷
බොහොම ස්තූතියි 🙏
බලාගෙන ඉන්න ආසයි 😍
😊😊❤️
Kohomada akke.oyage video 1 godak dawasaki beluwe...❤️❤️❤️
හොදින් නංගි අපි ❤
අක්කෙ.මන්.අද තමයි ඔයාගෙ ව්ඩියෝ එක දැක්කෙ.ඔයාගෙ විඩියෝ ස් හරිම ලස්සනයී,, පිලිවෙලයී,,,ශෝක් අක්කෙ ඔයාඅ පාවිච්චි කරන බාජන,, කොහෙද ඔයා ඉන්න රට.මන්.නම්.ඉන්නෙ.කුවෙට් වලට
රෑ කෑම එකට ස්ටීම් කරපු එළවලු මොනාද ඒ...
අදත් රසයි සරළයි ලස්සනයි❤️
ඒ එළවළු දෙක සුකිනි සහා මහදුරු අල
බොහොම ස්තූතියි
Man ada thama oyage video balanne topu kiyanne mona wada danne nathi nisa ahanne food city wala ganna thiyena wada
ටෝෆු කියන්නෙ සොයා කිරි වලින් හදන දෙයක් ... මස් මාලු නොකන අයට හොද ප්‍රෝටින් තියෙන දෙයක්... ගොඩක් ක්‍රම වලට හදාගන්නත් පුළුවන් කෑමක් .
ටිකක් පනීර් වගේ 😊❤️
Video beluwta goda dawasakin comment ekak danna beri una akke. Hemoma sanipen innawa neda. Bs akke.
හැමොම හොදින් නංගි
බුදුසරණයි ඔයාලටත් 🙏
Akke oya uyana pots gaththe kohenda..
මේවා ගත්තේ metro මාර්කට් එකෙන් නංගි
මහදුරු අල මොනවද ලංකාවේ නැද්ද
Akke harima saralai piliwelai asawen beluwa...🤗😘
ස්තූතියි නංගි ☺️🙏
ගොඩක් ආසාවෙන් බැලුවා අද වීඩියෝත් එකත්, , අක්කෙ, බත් , ව්‍යාංජන උයපු භාජන කොහෙන්ද ගත්තේ,
ඒවා මම ගත්තේ metro එකෙන් නංගි ..
@@doniammai-pavithra thank u akke
Tofu badine nadda
නැ බැදල ගන්නත් පුළුවන් අවශ්‍ය නම්
Mona kiyada damme
කුරක්කන් කැද එකට පොල් කිරිද ෆ්‍රෙශ් මිල්ක් ද අක්කා දාන්නේ
පොල් කිරි ගොඩාක්ම අඩු නිසා අපිට මම ඔය කිරි දෙකම දානවා නංගි
ස්තුතියි
❤❤🙏
Oya uyna bajana monada
මැටි හට්ටි
ටෝෆු කියන්නෙ මොනවාද
Oya udeta kanne nedda ane.. kanna
👍👍
Oya kama hadapu walan online ganna puluwanda..
පුළුවන් ඇමසන් එකේ තියෙනවා
Monada. Topu. Kiyanne
සෝයා කිරි වලින් හදන කෑමක් ❤️
Wooow
❤❤
දැක්කම ආස හිතෙනවා ❤️
බොහොම ස්තූතියි 🙏
නංගී කෑම හදන ව්දිය බලන් ඉන්න ආසයි.ටෝෆු හදන්න කලින් ලුණු වතුරේ දාන්න ඕන නේද නංගී .බාස්මති හාල් 1නේද.තැම්බ්ලා හරි ගානට ආවම වතුර ට්ක අයින් කරා නේ.නංගී වැඩ්යෙන් වතුර තිබ්බද.නැත්නම් වැඩ් වතුර අයින් කරාද.
අක්කෙ ටෝෆු ලුනු වතුරෙ දාලා ගන්න එතකොට හොදට කෑලි වලට ලුනු රස අල්ලනවා...
මම බාස්මති උයනකොට වතුර වැඩියෙ තියනවා බත් ඇට 3/4ක් විතර තැබ්බුනාට පස්සෙ වතුර පෙරලා වහල තියනව... මැටි මුට්ටිය රස්නේ ගොඩක් වෙලා රැදෙන නිසා බත් ඇට අවශ්‍ය ගානට තැම්බෙනවා වහල තිබ්බම... ❤