Bingu Welapeela | බිඟු වැලපීලා | Priya Suriyasena/Sooriyasena with Nilmini Tennakoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • Subscribe: / priyasuriyasenaofficial
    බිඟු වැලපීලා | සඳ දිය දෝතක් LIVE Rupavahini Program with actress Ms. Nilmini Tennakoon
    Subscribe: / priyasuriyasenaofficial
    බිඟු වැලපීලා...මල් පරවීලා...
    තරු ගිලිහිලා...සඳු සැගවීලා...
    Singer: Priya Suriyasena
    Composer: Priya Suriyasena
    Lyrics: K. D. K. Dharmawardena
    #srilankanmusic #srilankan #SinhalaMusic #PriyaSuriyasena #NilminiTennakoon

ความคิดเห็น • 44

  • @athuladias4756
    @athuladias4756 11 หลายเดือนก่อน +9

    නිහතමානී ප්‍රවින ගායකයාණෙනි
    ඔබට දිර්ඝායුෂ පතමි
    තෙරුවන් සරණයි

  • @hemanthalokuhapuarachchi9416
    @hemanthalokuhapuarachchi9416 11 หลายเดือนก่อน +21

    මිල්ටන් මල්ලවාරච්චිගෙන් පස්සෙ අපේ කාලයේ සුන්දර මතක සටහන් වලට අත්වැලක් වුනු ගි්ත අපිට දුන්නු සුන්දර මිනිසෙක්....ඒ වගේම ආදර්ශමත් පවුල් දිවියක්, ජි්විතයක් ගත කරපු ආදර්ශමත් සැමියෙක්, දරැවන්ට දෙවි කෙනෙක්....70-90 කාලයේ බිහිවුනු ගි්ත අපි අතරෙ සදා නොමැකෙන විදියට අපිට කාවද්දපු ගායකයෙක්.....ඔබට දි්ර්ඝායුෂ...🙏

  • @erandakaw
    @erandakaw ปีที่แล้ว +23

    ඔබ ඉතා සුන්දර මනුෂ්‍යයෙක්, ඉතා සංවේදි හදවතක් තියෙන මනුෂ්‍යයෙක්, ඔබගේ ගීත තනු වලත් කට හඬෙත් එය මැනවින් ඉස්මතු වෙනවා. දශක ගණනාවක් පුරා ගීත ගායනයෙන් ඔබ අපේ හදවත් තුල ජීවත් උනා. ඔබට දීර්ඝායු පතනවා සුන්දර කලා කරුවාණෙනි !!!

    • @AshokaWekumbura
      @AshokaWekumbura หลายเดือนก่อน

      May you rest in peace !!

  • @newnn1268
    @newnn1268 11 หลายเดือนก่อน +4

    90 දශකයෝ අහපු සුන්දර ගීත තාමත් හිතේ රැව්දෙනවා.

  • @Max00-q9f
    @Max00-q9f 26 วันที่ผ่านมา

    🙏🙏🙏😭😭😭නිවන් සුව ලැබේවා. සින්දු මාර දුකයි matak වෙනකොට 😭😭😭

  • @danushkabandaras634
    @danushkabandaras634 21 วันที่ผ่านมา

    ආයෙ ඉපදෙන්නම ඕනි මිනිස්සු ❤️

  • @Wijemana1
    @Wijemana1 ปีที่แล้ว +5

    ප්‍රිය කලාකරැවානන්ට නිදුක් නිෙරාගි සුවය ප්‍රාර්ථනා කරමි සුන්දර රංගාදාරි නිල්මිනි මියටත් නිදුක් නිෙරාගි සුබ අනාගතයක් පතමි ❤❤🙏🏻👍

  • @mohammedjaya7162
    @mohammedjaya7162 2 ปีที่แล้ว +14

    මා ආදරණීය ප්‍රියාසුරියසේන කවදාවත් අමතක කරන්න බැහැ 🤗🤗🤗🤗❤❤❤❤❤❤

  • @Wijemana1
    @Wijemana1 ปีที่แล้ว +4

    හැමදාම ලස්සනයි මිහිරි කට හඞක්🙏🏻♥️👍💐

  • @mohammedjaya7162
    @mohammedjaya7162 2 ปีที่แล้ว +7

    මං ඉතා ආසා කරන ගීතයක් ❤❤❤🤗🤗

  • @withpurna847
    @withpurna847 2 ปีที่แล้ว +7

    නිල්මිණී හරිම ලස්සනයි.❤❤

    • @bsworld8
      @bsworld8 ปีที่แล้ว

      Purna මෙහෙ 😁

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +5

    ❤️❤️👍👍නිල්මිනි ලස්සනයි🌹🌹🌹

  • @ShiromaPriyangani-z3w
    @ShiromaPriyangani-z3w หลายเดือนก่อน

    උගත්,වැදගත්,ගයකයෙක්,අහිවිමදුකක්,සදාතනික,⁣හදවත්තුල,,,,,,නොමැකෙන,ගයකයෙක්,,,

  • @PriyanDsilva
    @PriyanDsilva 2 หลายเดือนก่อน +1

    Mage jeevitha kathawa😢...godak adarei Priya aiya❤..jesu pihitai Priya aiya.!!! I pray for a speedy recovery..May God bless you!!!

  • @sriyanir1861
    @sriyanir1861 หลายเดือนก่อน

    Aadarshmsth pawul diviyak gatha kala sanwara. sheelaachara. Nihatha maani apuuru minisaaaa. .theruwan saranayi

  • @Badboyry-n3p
    @Badboyry-n3p หลายเดือนก่อน

    Agraganye kalakaruwanan priya❤❤❤❤❤❤❤❤❤❤

  • @Wijemana1
    @Wijemana1 ปีที่แล้ว +1

    Sundara priya kalakaruvanani NIDUK NIROGI SUVAYA NIRATURUVAMA LEBEVA 🙏🏻♥️🙏🏻KETHARAM MIURU KATAHANDAKDA♥️👍💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Pushpakumarawannigama
    @Pushpakumarawannigama หลายเดือนก่อน

    😢 niwansuwa lebewa priya sahurdayanani....!!!

  • @jeevanirasika7247
    @jeevanirasika7247 ปีที่แล้ว +2

    Ada menma adath adarei awrudu 120kma aushalebawa kiyala pathanawa nirogi suwa lebewa!

  • @jackok4927
    @jackok4927 ปีที่แล้ว +3

    මා වසර 45 කට එහා ගෙන ගියා අාදරය තවමත් එලෙසයි

  • @A.S.Karunarathne
    @A.S.Karunarathne 11 หลายเดือนก่อน +1

    You sang to our hearts when we were young.Triple Gem bless you.

  • @PriyanDsilva
    @PriyanDsilva 5 หลายเดือนก่อน

    Siti samanalun kalbala. ❤...priya ❤

  • @Mpct1234
    @Mpct1234 2 ปีที่แล้ว +2

    Sir, I am a big fan ❤️❤️❤️❤️

  • @manelpathiranage1454
    @manelpathiranage1454 หลายเดือนก่อน

    Ko eya dan😢😢😢

  • @IndikaPushpakumara-nc3ng
    @IndikaPushpakumara-nc3ng 11 หลายเดือนก่อน

    Amazing Sri Lankan Legends

  • @ApEllawala
    @ApEllawala ปีที่แล้ว +1

    💚💙❤️🧡 Excellent

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 10 หลายเดือนก่อน

    Niduk nirogi suwa lebewa ❤️

  • @MusicwithRose
    @MusicwithRose 2 ปีที่แล้ว +1

    ❤️❤️👍

  • @janakiperera3326
    @janakiperera3326 2 ปีที่แล้ว +1

    ❤👌

  • @ddtddt1216
    @ddtddt1216 11 หลายเดือนก่อน

    ❤ Excellent voice

  • @pasindukalanamith8704
    @pasindukalanamith8704 3 ปีที่แล้ว +1

    👍

  • @sheonafernando985
    @sheonafernando985 11 หลายเดือนก่อน +1

    Wow very nice.

  • @tiranlakmal7314
    @tiranlakmal7314 ปีที่แล้ว

    ❤❤❤

  • @whmdishanthi5542
    @whmdishanthi5542 ปีที่แล้ว

    ❤❤❤

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว

    Nice 👍

  • @a.hewagejayatissa2940
    @a.hewagejayatissa2940 2 ปีที่แล้ว +1

    usa wala shows karanawada?

    • @PriyaSuriyasenaOfficial
      @PriyaSuriyasenaOfficial  2 ปีที่แล้ว +2

      My son can participate in musical shows in the USA. Please contact him, thanks!

    • @dumindapires5943
      @dumindapires5943 ปีที่แล้ว +1

      මම අසම ගායකය ඔබ තුමා ❤❤❤

  • @برينكابرينكا
    @برينكابرينكا 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Janithapryanthe
    @Janithapryanthe 11 หลายเดือนก่อน

  • @ruwanfernando8199
    @ruwanfernando8199 7 วันที่ผ่านมา