ක්ෂණිකව ගෙවත්ත මල් වත්තක් කරමු | Mal wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 48

  • @chandisureka7993
    @chandisureka7993 5 หลายเดือนก่อน +13

    පොඩි වැරැද්දක් ඔයාගෙ විඩියෝ එකේ තියෙනවා. ඔයා කිව්වා වතුර දානකොට දවස් තුනකට සැරයක් දාන්න කියලා. මම නම් හැමදාම දානවා වතුර. එක දවසක් දැම්මෙ නැත්නම් ඉවරයි ගස් ටික

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 6 หลายเดือนก่อน +4

    Hareema lassani..❤❤❤❤

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน

      ❤️❤️🌻

  • @KanchanaLakmali-cj2sl
    @KanchanaLakmali-cj2sl หลายเดือนก่อน

    Deliweey nadda

  • @wasanthimalani1583
    @wasanthimalani1583 5 หลายเดือนก่อน

    Udeta witai mal pipenne owa

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 6 หลายเดือนก่อน

    Harima lassanai❤❤❤❤❤

  • @SampathKularathna-gr2yy
    @SampathKularathna-gr2yy 5 หลายเดือนก่อน

    Mama kuuunagala mawa ganna පුළුවන් kamayak කියන්න

  • @vishakaherath6092
    @vishakaherath6092 6 หลายเดือนก่อน +1

    දුවේ මේවා කොහෙද කොයි පලාතෙද මේ විදියට මේ හැදිලා තියෙන්නේ. ඈත්තටම මේ වර්ග ගන්න පුළුවන්නේ කොහෙන්ද කියල කියන්න පුලුවන්ද? ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි.

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน

      samanyen Hoya ganna amaru plant ekak neme hamathenama wage hambenawa poddak balanna..FB page wala sale karanna thiyanwa harima labai.. budusaranai 🌻❤️🙏

    • @renukw
      @renukw 6 หลายเดือนก่อน

      Dubai eosa, mal kadavalvala rhiyanava ,diyath uyana datthara mulla ake thiyanava.

    • @sanjusara3751
      @sanjusara3751 5 หลายเดือนก่อน

      Mn gathta pata 105k tiyanawa. Shnu plant eken

  • @gangaperera5246
    @gangaperera5246 6 หลายเดือนก่อน +2

    මම ගෙනත් පැල කලා. ඒත් ටික දවසක් යනකොට මැරෙනවා. නැතිනම් කොඩ වෙනව . ඒකට මොකද කරන්නේ .

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน

      Compost mix karapu Pas tikak Danna dr

    • @gangaperera5246
      @gangaperera5246 6 หลายเดือนก่อน

      @@flowerhut2018 ගොඩක් ස්තුතියි ඔයාට . මම ගොඩක් you tube channel වලින් prashna ඇහුවත් උත්තර දෙන්නේ නැහැ. ඒත් ඔයා ඉක්මනින් උත්තර දුන්නා . ඔයාගේ අනාගතය සාර්ථක වේවායි පතනවා .
      තෙරුවන් සරණයි !!!!!

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน

      @@gangaperera5246 thankyou oyatath suba anagathayak ❤️🌻🙏

  • @nelumatapattu3062
    @nelumatapattu3062 6 หลายเดือนก่อน

    Mage pela pulli wage hedila mal ne mokada karanne.aluth atu labaganna puuwanda

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน +1

      Viyali goma Saha compost,pas mix karala aluthin athu hada ganna thiyana dadu Kali mulin wage kadanna aluthin dalu dai

    • @nelumatapattu3062
      @nelumatapattu3062 4 หลายเดือนก่อน

      Thank u

  • @simplerecipessl
    @simplerecipessl 6 หลายเดือนก่อน

    Super 💖

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน

      Thnz❤️❤️

  • @dhanushkalakmal2451
    @dhanushkalakmal2451 6 หลายเดือนก่อน

    Oya laga pela tiyanawada

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน

      Man sale Karan na dr

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 5 หลายเดือนก่อน +1

    ඕවට කියන්නේ දවල් කුමාරිකා මල් කියලා

    • @Radhavimoksh
      @Radhavimoksh หลายเดือนก่อน +1

      උදේ කුමාරිකා නෙවෙයි ද ?

  • @lalithawarnakula
    @lalithawarnakula 6 หลายเดือนก่อน +3

    අනේ මේ දවල් කුමාරි මල්. පාට කීපයක්ම මම හදල තියෙනව පෝච්චි වල.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 หลายเดือนก่อน +1

    මෙවා නිකන්යටකරාම යයට වැවේ‍අපෙගෙදර තිබුනා උදුලුගලාවිසිකරා

  • @chandragamage80
    @chandragamage80 6 หลายเดือนก่อน +3

    මේ ජපන් රෝස කුඩා දරැවන් ඉන්න ගෙවල්වල පරිස්සමට හිටවන්න මේවා විෂ සහිතයි කියල මම අහල තියෙනවා තවත් එකක් මේමල් උදේ වරුවෙ පිපිලා දවල් වෙනකොට පරවෙලා යනවා උදේ ට විතරයී ලස්සන

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน +5

      Visai kiyala nam ahalawath na,hawasa weddi para wenawa 👍

    • @Radhavimoksh
      @Radhavimoksh หลายเดือนก่อน +1

      තව විසබීජ ටිකක් හොයලා වපුරන්න. පුංචි දරුවො නෙවෙයි මෝඩ වැඩිහිටියො නම් ඕවා අහලා නහීවි

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 5 หลายเดือนก่อน

    ලස්සන පාට තියෙනවා අපිටගන්න ටැන ක් කියන්න

    • @sanjusara3751
      @sanjusara3751 5 หลายเดือนก่อน

      Shnu plant eken ganna piluwan

  • @sheshaligomez9175
    @sheshaligomez9175 6 หลายเดือนก่อน

    Me pitaratakada

  • @SampathKularathna-gr2yy
    @SampathKularathna-gr2yy 5 หลายเดือนก่อน

    Oyaga nam bara kiyannako

    • @Radhavimoksh
      @Radhavimoksh หลายเดือนก่อน +1

      බර කිලෝ 50යි

  • @ranilweerasekara1072
    @ranilweerasekara1072 6 หลายเดือนก่อน

    Maka ganna puluwan then kiyanna ko

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน +1

      Godak pela thawan wala thiyanwa dr.ehema nathnam FB page wala sale karanna thiyanwa poddak balanna🌻

  • @SampathKularathna-gr2yy
    @SampathKularathna-gr2yy 5 หลายเดือนก่อน

    Mama kurunaga ඔයාට puluwanda mawa apita miladi ganna kamayak කියන්න

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน

      Sry man nam sale Karan na Dr,pela thawan wala thiyanwa poddak hoyala balanna FB page wlath balanna👍

    • @sanjusara3751
      @sanjusara3751 5 หลายเดือนก่อน

      Mn nm online genna gatha. Shnu plant eken . Pata 105 k denawa

  • @i.a.bmanel7711
    @i.a.bmanel7711 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @priyanrr5441
    @priyanrr5441 6 หลายเดือนก่อน +1

    මේ මල් එකවර ගන්න නැද්ද

    • @flowerhut2018
      @flowerhut2018  6 หลายเดือนก่อน

      Man sale Karan na Dr,FB page wala sale karana Aya laga nam thiyanwa poddak hoyala balanna

    • @sanjusara3751
      @sanjusara3751 5 หลายเดือนก่อน

      Shanu plant eken ganna puluwan. Pata 105k denawa

    • @nirupaarangalla4171
      @nirupaarangalla4171 5 หลายเดือนก่อน

      ශනූ එකේ පැලයක් කීයද .කොහෙද තියෙන්නේ .

  • @DilhaniFarnando-if8po
    @DilhaniFarnando-if8po 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 6 วันที่ผ่านมา

    ❤❤❤