ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වටිනවා ගුරුතුමනි ඔබතුමාගෙ පැහැදිලි කිරිම.දිඝායු වේවා තෙරුවන් සරණයි
ඉතා වටිනා දේශනයක් ගුරුතුමනී..🖤ඔබතුමාට ජය වේවා🙏
පියතුමනි මෙ ලබාදෙන අවවාද ගොඩක් උතුම්. සියලුම දෙවියන්ගේ බල ලැබේවා .බුදු සරණයි .
තෙරුවන් සරණයි ඉතා වටිනා පාඩමක් හා අවවාද අනුශාසනය බොහො පින් අත් වේවා
ගොඩක් වට්නවා 200% ක්ම තෙරුවන් සරණයි ☸️☸️☸️ දෙවි පිහිටයි ගුරුතුමනි ..
ඔබතුමාට බොහෝම පිං මේ දුර්ලභ, වටිනා දැනුම නිවැරදිව, පිලිවෙලට අපිට ලබා දෙනවාට...නිර්ලෝභීකමින් අපිට දෙන මේ දැනුමේ බලයෙන් ඔබතුමාගෙ සියලු ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ධ වේවා...දිර්ඝායු ඔබතුමන්ට...🙏🙏🙏
ඔබ තුමා කියන කාරනාව ඇත්තටම හරි දැනුයි මේ දේ තේරෙන්නේ ඔබතුමා ට පින්
තෙරුවන් සරනයි. සියලු දෙවි පිහිටයි! ගු රුතුමනි. ඔබ හරිම කරුනාවයි. මට දැනෙන සියලු දේ එලේසම කථනය කලා. හමුවිමට මාර්ගය සදහන් කරන්න. ඔබ තුමාට පං අනුමෝදන් වෙිවා. මට අදුන පේනවා. එය පැහැදිලි කර දිමට කවුරුත් නැ. ගමෙි ඉන්නව කියල දෙන්නැ. සියලු බුදුන් වහන්සෙලගෙ පිහිටයි. දෙවි පිහිටයි.
වටිනා නොදන්නාම කාරනාවක් නොදන්නා අප දැනුවත් කරන ඔබතුමාටද හැදු වැඩු දේමාපියන්ට ද දීර්ඝායුෂ ලැබේවා
වරම් ලාබීන්ට ගොඩක් වටිනවා ගුරුතුමනි,ඔබතුමාට පින්
Bohomathma vedadhath dhesana yak obathumata jaya veva 🙏🙏🙏
බොහොම පින් ඔබතුමාට 🙏❤️
සහතික ඇත්ත ඔබතුමා කියන්නේ ඔබතුමාට තෙරුවන් සරණයි
Obatuma ge denumath kireema harima pehedili Teruwan saranai MA sawdi arabiye Sita niwadu apu wita obawa munagesimata Bala porottu wemi 💐💐💐🙏🙏🙏
One of the greatest lectures that I have ever heard.Thank you.
හොඳ වැඩසටහනක් ගුරු තුමනි මහා භද්‍රකාලි අමිමාගෙ පිහිටයි
දැනුවත් කලාට ගොඩාක් පිං ඔබතුමාට 🙏🙏🙏
දීර්ඝායු වේවා ...
ගුරුතුමනි, මෙහි ඉදිරි වැඩසටහනක් තවත් බොහෝමවටිනවා.
සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
සූනියන් දෙවියන්ට පහන් තියෙනවනං කතරගම දෙවියන්ට පහනක් දැල්විය යුතු ද?
බොහෝම ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා
පිංවෙිවා අපේ හාමුදුරැවනේ.
දෙවියන්ට පහන් තියෙන ආකාරය පිළිබඳව වීඩියෝ හැකි නම් කරන්න එය වරම් දරුවන්ට විශාල උපකාරයක් වේවි බුදු සරණයි
Ow ane
Bohoma watina mattrukawa guru tumani nodath bohode danagattah bohomath pin
ජය වේවා ගුරුතුමනි
Budusaranai obethumata
මම දැනට මාස 4ක වගේ ඉදං ගම්බාර අප්පච්චිට පහන තියෙනවා .මම වරම සුද්ද කර ගත්තත් කිසිම දියුණුවක් නෑ,ගොඩක් කරදරයි.ඇයි ඒ පහදා දෙනවා .ගොඩක් පිං
බොහොම පින් ඔබට
🙏🙏🙏🙏🙏🌷🌷
Mage warama mama gatte ne eunata eka thawa auruddakin hamaba wenawa kiyala mata balana then walin kiyanawa
🙏🙏🙏🌹
Waram suda keraganeda krmeyak kiya denneda obata jayen jayama wewa
Mataoda tma katkarnva ahgna innkota magi daln ubbataunav vgi daninava
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
මහත්තයා මම අදටත් වරම කාගෙද දන්නේ නෑ නමුත් යම් තරමක් නිවැරදියි කියලා හිතෙන විදිහට වැඩ කරනවා බලන එක පමනයි මට කියුවේ දේවාල ගානේ යන්න අවශය නෑ කියුවා බොහෝම දහම පැත්තට මාව යොමු කලා මාව ඉතාම සංවර තත්වයකට පත් කලා කිලි නෑ දවස් නෑ ස්ථාන නෑ ඕන වෙලාවක ඕන දෙයක් බලන්න හැකියිකතෝලික හින්දුමුස්ලිම්හැම දේම පුලුවන් මම අදටත් දන්නේ නෑ වරමට අදාල දෙවි වරු මම කාටවත් පහන් තියන්නේ නෑ යම් භාසාවල් තියෙනවා ඒවා මොනවාද දන්නේ නෑ දෙමල නොවේ පාලි හුරුවට ගොඩාක් වෙලාවට ඒ වැකි අවසන් කරන්නේ බුද්දන් සරණන් ගච්ඡාමි කියලා නිතර නිවන අරමුනු කරන්න කියලා කියන්නේ භාවනා කරන්න කියනවා තමුන්ගේ හදවතට එකගව වැඩ කරණවානම් කිසිම දේවාලයක දෙකට තුනට නැමිලා බඩ ගාලා මුනින් තලා වෙලා වඳින්න අවශ්‍ය නැ කියනවා කොන්ද කෙලින් තියාන නිවැරදීව වැඩ කරණ්න කියනවා මමත් ඒ විදිහට කරගෙන යනවා මේ මොන වගේ වරමක්ද
Taruwan...saranai...mahataya...pattine...maniyan...gana...wisstara..tikak...danna...waram...sambanndawa..visasayan...danna...bohoma...pin..
Oyata waramak thiyeda
Ou..mata..warm..aran..einna..namut..tama..wada..karana.na.
Taruwan..saranai.
@@wasanthiwasanthi9879 aduna penawada
@@wasanthiwasanthi9879 oyata aduna penawada
Mamath waramma laba ganna ,thawa dawas kihipayakin munneswaram yanawa.aeth man me pilipadawa kisima denimak ne.mehema hari denimak dunnata,oba thumata pin
මට සිහි වරමක් තියෙන්නේ භද්‍රකාලි මෑණියන්ගෙ. ඒ ගැන විස්තර ටිකක් කියන්න පන් තියන්න වෙලාව එහෙම ඔබට ගොඩක් පිං
Ratri 8.08- 8.24
ගුරුතූමනි දැඩිමුන්ඩ දෙවියන්ට පහන් ආලෝක දල්වන්න වෙලාවක් තියෙනවද.... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මම පහන දල්වන්නේ නවයට දහයක් තියල
Mamath pahana tiyanawa.dan aurudu 4 k idan
Kali.ammata.paha.tiyana.welawa.kiyanna.puluwanda
🌷🌷🌾🙏🙏🙏🙏🌾🌷🌷
🙏🙏🙏🌼🌼🌼🌼
Obathuma.inne koheda warm sakasanawada samanyen.paduru mudal kopamana weida
0784311857 WhatsApp
ගුරුතුමනි,වැදගත් කරුණු ඇතුළත් පැහැදිලි කිරීමක්.
Guruthumai..theruwan saranai
Varam hira kala vita varam nidahas karaganna vidiyak kiyadennako vedio ekak thulin
Kohmaba banni tamanta daltiunno monabvuanginda kiuala
🙏🙏
gurutumani mata dena ganna ona bawana karana eka waramata badawakda kiyala. mata dewala hatarakin kiwwa suniyam appccigen kadawara appchigen waram tiyenawa kiyala namuth mata kisima distiyak athi wenne na pahana tiyena welawata age salita weemak sareeraya hiri weteemak wage deyak wenawa. mata tiyena gatluwa bawana karanakota hita samadi gatha wenakota e samdiya kadenakan mage kan deka athulatin kahanawa. gurutumani meya warame sbbwayakda wenath guptha bala pemakda.
මෙලෝ මල ඉලව්වක් නොතේරේ
@@විශ්වශක්තිදහම් ane samawenna mage sinhala na
කඩවර අප්පච්චිට සහ ඥාති පහන යන දෙකම දල්වුවට කමක් නැද්ද?
වරමි තියෙනවා තමි මස් මස කත්ත හොඳ නැද්ද
මම සියලු දෙවියන්ට තියන්නෙ එක් පහනක් වෙන් වෙන් වසයෙන් තියන්න ඔනද්
ඔබතුමා කියන්න මිනිස්සු තේරුම් ගන්නෙ නැහැ ගුරුමනි
ගුරු පියාණෙනි නාග ශක්තිය මුල්කරගෙන පැමිණෙන වරම් තියෙනවනේ ගුරුතුමනි එතකොට ඒවත් ඥාති දේවතාවෝ මොල් වෙලා ද එන්නේ ගුරුතුමනි
ඥාති මුල් වී හා ශක්ති මුල්වී දෙආකාරයටම
දේවතා දිෂ්ටියක් තව කාට හරි නැති කරන්න පුලුවන් ද
මහා භද්‍රකාලි අම්මටයි පත්තිනි අම්මටයි එකම කුටියෙ පහන තියන්න හොද නැද්ද ගුරුතුමනි
Mata tama oyaganna bery una
Pattine...maniyannta...pahana...tiyana...harima...walawa...kiyanna...mahatayo..
වරන් හිර කරන්න බැරි වෙන්න කරන්න දෙයක් නැද්ද
ක
වැඩිම බල වරම් දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේගේද...කාලි මෑණියන් වහන්සේගේද ...පත්තිනි මෑණියන් වහන්සේගේද ..කඩවර .දෙවියන්ගේද..ගම්භාර දේවතාවන් වහන්සේගේද ...???
වැඩිම බලේ දැඩිමුන්ඩ දෙවියන්ගෙ නේද ..උන්වහන්සේගෙ වරමක් ආවහම හාස්කම් කරන්නත් පුලුවන්ලු..උන්වහන්සේගෙන් වරම් අරන් එන නාතිවරු ආරූඩ උනාම උඩින් යනව යනව නිකං පාවෙන්න ගන්නව වගේ එකක් වෙනවලු ..ආරූඩ වෙලා උඩපයිනකොට එහෙම ..යක්කු එහෙම වෙව්ලනව උන්වහන්සේගෙ නාති ආවම ..හරිම බලවත් ..මන් අහල තියේ උන්වහ්න්සේගෙ වරම් ගත් නාති එහෙම ආවහම අනිත් වරං තියන අය වදිනවලු එයාට..ඔයත් දැඩිමුන්ඩ දෙවියන්ට පහන තියන්න.... ඕම් දැඩිමුන්ඩාය නමඃ
කට්ටිය ආරුඩ උනාම මන් දැකල තියේ දැඩිමුන්ඩ දෙවියන්ගෙ වරම් ගත්ත නාතියා ආපු ගමන් අනිත් වරම් නාති ටිකක් බය වෙනව ..මන් දැකල තියේ එකදවසක් එහෙම නාතියෙක් ආවම කාලි මෑනියන්ගෙ නාතියෙක් ගිහින් අර නාතියට වදිනව මේ දැඩිමුන්ඩ දෙවියන්ගෙන් වරං ගත්ත මහා බලවත් නාතියෙක් නේද කියල,,, මගේ බලේට වඩා ඔබේ බලේ ගොඩක් වැඩී කියලත් කීව🙏🙏
හැබැයි මිත්‍රයා මට තියෙන ගැටලුව කාලි මෑනියන්ට අත් ගොඩක් තියේ පොටෝ වල ..දැඩිමුන්ඩ දෙවියන්ට දෙකයි.🤔🤔මෙතනත් හිතන්න දෙයක් තියේ🙏
@@ඉසුරුඅතාවුද බොහොම පිංසිදු වේවා ඔබට තෙරුවන් සරණයි
th-cam.com/video/smGBP0Qxqfk/w-d-xo.html
🙏
🙏🙏🙏
ගොඩක් වටිනවා ගුරුතුමනි ඔබතුමාගෙ පැහැදිලි කිරිම.දිඝායු වේවා තෙරුවන් සරණයි
ඉතා වටිනා දේශනයක් ගුරුතුමනී..🖤ඔබතුමාට ජය වේවා🙏
පියතුමනි මෙ ලබාදෙන අවවාද ගොඩක් උතුම්. සියලුම දෙවියන්ගේ බල ලැබේවා .බුදු සරණයි .
තෙරුවන් සරණයි
ඉතා වටිනා පාඩමක් හා අවවාද අනුශාසනය බොහො පින් අත් වේවා
ගොඩක් වට්නවා 200% ක්ම
තෙරුවන් සරණයි ☸️☸️☸️ දෙවි පිහිටයි ගුරුතුමනි ..
ඔබතුමාට බොහෝම පිං මේ දුර්ලභ, වටිනා දැනුම නිවැරදිව, පිලිවෙලට අපිට ලබා දෙනවාට...
නිර්ලෝභීකමින් අපිට දෙන මේ දැනුමේ බලයෙන් ඔබතුමාගෙ සියලු ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ධ වේවා...
දිර්ඝායු ඔබතුමන්ට...
🙏🙏🙏
ඔබ තුමා කියන කාරනාව ඇත්තටම හරි දැනුයි මේ දේ තේරෙන්නේ ඔබතුමා ට පින්
තෙරුවන් සරනයි. සියලු දෙවි පිහිටයි! ගු රුතුමනි. ඔබ හරිම කරුනාවයි. මට දැනෙන සියලු දේ එලේසම කථනය කලා. හමුවිමට මාර්ගය සදහන් කරන්න. ඔබ තුමාට පං අනුමෝදන් වෙිවා. මට අදුන පේනවා. එය පැහැදිලි කර දිමට කවුරුත් නැ. ගමෙි ඉන්නව කියල දෙන්නැ. සියලු බුදුන් වහන්සෙලගෙ පිහිටයි. දෙවි පිහිටයි.
වටිනා නොදන්නාම කාරනාවක් නොදන්නා අප දැනුවත් කරන ඔබතුමාටද හැදු වැඩු දේමාපියන්ට ද දීර්ඝායුෂ ලැබේවා
වරම් ලාබීන්ට ගොඩක් වටිනවා ගුරුතුමනි,ඔබතුමාට පින්
Bohomathma vedadhath dhesana yak obathumata jaya veva 🙏🙏🙏
බොහොම පින් ඔබතුමාට 🙏❤️
සහතික ඇත්ත ඔබතුමා කියන්නේ ඔබතුමාට තෙරුවන් සරණයි
Obatuma ge denumath kireema harima pehedili Teruwan saranai MA sawdi arabiye Sita niwadu apu wita obawa munagesimata Bala porottu wemi 💐💐💐🙏🙏🙏
One of the greatest lectures that I have ever heard.Thank you.
හොඳ වැඩසටහනක් ගුරු තුමනි මහා භද්‍රකාලි අමිමාගෙ පිහිටයි
දැනුවත් කලාට ගොඩාක් පිං ඔබතුමාට 🙏🙏🙏
දීර්ඝායු වේවා ...
ගුරුතුමනි, මෙහි ඉදිරි වැඩසටහනක් තවත් බොහෝමවටිනවා.
සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
සූනියන් දෙවියන්ට පහන් තියෙනවනං කතරගම දෙවියන්ට පහනක් දැල්විය යුතු ද?
බොහෝම ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා
පිංවෙිවා අපේ හාමුදුරැවනේ.
දෙවියන්ට පහන් තියෙන ආකාරය පිළිබඳව වීඩියෝ හැකි නම් කරන්න එය වරම් දරුවන්ට විශාල උපකාරයක් වේවි බුදු සරණයි
Ow ane
Bohoma watina mattrukawa guru tumani nodath bohode danagattah bohomath pin
ජය වේවා ගුරුතුමනි
Budusaranai obethumata
මම දැනට මාස 4ක වගේ ඉදං ගම්බාර අප්පච්චිට පහන තියෙනවා .මම වරම සුද්ද කර ගත්තත් කිසිම දියුණුවක් නෑ,ගොඩක් කරදරයි.ඇයි ඒ පහදා දෙනවා .ගොඩක් පිං
බොහොම පින් ඔබට
🙏🙏🙏🙏🙏🌷🌷
Mage warama mama gatte ne eunata eka thawa auruddakin hamaba wenawa kiyala mata balana then walin kiyanawa
🙏🙏🙏🌹
Waram suda keraganeda krmeyak kiya denneda obata jayen jayama wewa
Mataoda tma katkarnva ahgna innkota magi daln ubbataunav vgi daninava
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
මහත්තයා මම අදටත් වරම කාගෙද දන්නේ නෑ නමුත් යම් තරමක් නිවැරදියි කියලා හිතෙන විදිහට වැඩ කරනවා බලන එක පමනයි මට කියුවේ දේවාල ගානේ යන්න අවශය නෑ කියුවා බොහෝම දහම පැත්තට මාව යොමු කලා මාව ඉතාම සංවර තත්වයකට පත් කලා කිලි නෑ දවස් නෑ ස්ථාන නෑ ඕන වෙලාවක ඕන දෙයක් බලන්න හැකියි
කතෝලික
හින්දු
මුස්ලිම්
හැම දේම පුලුවන් මම අදටත් දන්නේ නෑ වරමට අදාල දෙවි වරු මම කාටවත් පහන් තියන්නේ නෑ යම් භාසාවල් තියෙනවා ඒවා මොනවාද දන්නේ නෑ දෙමල නොවේ පාලි හුරුවට ගොඩාක් වෙලාවට ඒ වැකි අවසන් කරන්නේ බුද්දන් සරණන් ගච්ඡාමි කියලා නිතර නිවන අරමුනු කරන්න කියලා කියන්නේ භාවනා කරන්න කියනවා තමුන්ගේ හදවතට එකගව වැඩ කරණවානම් කිසිම දේවාලයක දෙකට තුනට නැමිලා බඩ ගාලා මුනින් තලා වෙලා වඳින්න අවශ්‍ය නැ කියනවා කොන්ද කෙලින් තියාන නිවැරදීව වැඩ කරණ්න කියනවා මමත් ඒ විදිහට කරගෙන යනවා මේ මොන වගේ වරමක්ද
Taruwan...saranai...mahataya...pattine...maniyan...gana...wisstara..tikak...danna...waram...sambanndawa..visasayan...danna...bohoma...pin..
Oyata waramak thiyeda
Ou..mata..warm..aran..einna..namut..tama..wada..karana.na.
Taruwan..saranai.
@@wasanthiwasanthi9879 aduna penawada
@@wasanthiwasanthi9879 oyata aduna penawada
Mamath waramma laba ganna ,thawa dawas kihipayakin munneswaram yanawa.aeth man me pilipadawa kisima denimak ne.mehema hari denimak dunnata,oba thumata pin
මට සිහි වරමක් තියෙන්නේ භද්‍රකාලි මෑණියන්ගෙ. ඒ ගැන විස්තර ටිකක් කියන්න පන් තියන්න වෙලාව එහෙම ඔබට ගොඩක් පිං
Ratri 8.08- 8.24
ගුරුතූමනි දැඩිමුන්ඩ දෙවියන්ට පහන් ආලෝක දල්වන්න වෙලාවක් තියෙනවද.... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මම පහන දල්වන්නේ නවයට දහයක් තියල
Mamath pahana tiyanawa.dan aurudu 4 k idan
Kali.ammata.paha.tiyana.welawa.kiyanna.puluwanda
🌷🌷🌾🙏🙏🙏🙏🌾🌷🌷
🙏🙏🙏🌼🌼🌼🌼
Obathuma.inne koheda warm sakasanawada samanyen.paduru mudal kopamana weida
0784311857 WhatsApp
ගුරුතුමනි,වැදගත් කරුණු ඇතුළත් පැහැදිලි කිරීමක්.
Guruthumai..theruwan saranai
Varam hira kala vita varam nidahas karaganna vidiyak kiyadennako vedio ekak thulin
Kohmaba banni tamanta daltiunno monabvuanginda kiuala
🙏🙏
gurutumani mata dena ganna ona bawana karana eka waramata badawakda kiyala. mata dewala hatarakin kiwwa suniyam appccigen kadawara appchigen waram tiyenawa kiyala namuth mata kisima distiyak athi wenne na pahana tiyena welawata age salita weemak sareeraya hiri weteemak wage deyak wenawa. mata tiyena gatluwa bawana karanakota hita samadi gatha wenakota e samdiya kadenakan mage kan deka athulatin kahanawa. gurutumani meya warame sbbwayakda wenath guptha bala pemakda.
මෙලෝ මල ඉලව්වක් නොතේරේ
@@විශ්වශක්තිදහම් ane samawenna mage sinhala na
කඩවර අප්පච්චිට සහ ඥාති පහන යන දෙකම දල්වුවට කමක් නැද්ද?
වරමි තියෙනවා තමි මස් මස කත්ත හොඳ නැද්ද
මම සියලු දෙවියන්ට තියන්නෙ එක් පහනක් වෙන් වෙන් වසයෙන් තියන්න ඔනද්
ඔබතුමා කියන්න මිනිස්සු තේරුම් ගන්නෙ නැහැ ගුරුමනි
ගුරු පියාණෙනි නාග ශක්තිය මුල්කරගෙන පැමිණෙන වරම් තියෙනවනේ ගුරුතුමනි එතකොට ඒවත් ඥාති දේවතාවෝ මොල් වෙලා ද එන්නේ ගුරුතුමනි
ඥාති මුල් වී හා ශක්ති මුල්වී දෙආකාරයටම
දේවතා දිෂ්ටියක් තව කාට හරි නැති කරන්න පුලුවන් ද
මහා භද්‍රකාලි අම්මටයි පත්තිනි අම්මටයි එකම කුටියෙ පහන තියන්න හොද නැද්ද ගුරුතුමනි
Mata tama oyaganna bery una
Pattine...maniyannta...pahana...tiyana...harima...walawa...kiyanna...mahatayo..
වරන් හිර කරන්න බැරි වෙන්න කරන්න දෙයක් නැද්ද
ක
වැඩිම බල වරම් දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේගේද...කාලි මෑණියන් වහන්සේගේද ...පත්තිනි මෑණියන් වහන්සේගේද ..කඩවර .දෙවියන්ගේද..ගම්භාර දේවතාවන් වහන්සේගේද ...???
වැඩිම බලේ දැඩිමුන්ඩ දෙවියන්ගෙ නේද ..උන්වහන්සේගෙ වරමක් ආවහම හාස්කම් කරන්නත් පුලුවන්ලු..උන්වහන්සේගෙන් වරම් අරන් එන නාතිවරු ආරූඩ උනාම උඩින් යනව යනව නිකං පාවෙන්න ගන්නව වගේ එකක් වෙනවලු ..ආරූඩ වෙලා උඩපයිනකොට එහෙම ..යක්කු එහෙම වෙව්ලනව උන්වහන්සේගෙ නාති ආවම ..හරිම බලවත් ..මන් අහල තියේ උන්වහ්න්සේගෙ වරම් ගත් නාති එහෙම ආවහම අනිත් වරං තියන අය වදිනවලු එයාට..ඔයත් දැඩිමුන්ඩ දෙවියන්ට පහන තියන්න....
ඕම් දැඩිමුන්ඩාය නමඃ