රෙදි පින්තාරු කලාව - Fabric Painting Techniques for Beginners - Tutorial - Easy Methods 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ආයුබෝවන්! RuDiXART චැනලය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා!
    මේ චැනලය තුලින් මා ඉදිරිපත් කරන්නේ විනෝදාංශයක් විදියටත්, ව්යාපාරයක් විදියටත් මනාව යොදාගත හැකි රෙදි පින්තාරු කලාව එහෙම නැත්නම් Fabric Painting ගැන පාඩම් මාලාවක්. මේ පාඩම් සියල්ල ඉතා සරල ලෙසත්, ඉතා කුඩා දේ පවා මනාව වටහාගත හැකි ලෙසටත් ඉදිරිපත් කිරීමට වගබලාගන්නවා. ඒ නිසා ආධුනික අයට මේ පාඩම් මාලාව follow කිරීමෙන් සාර්ථක වෙන්න පුලුවන්
    ඉතාම සරළ ආකාරයකින් ඉදිරිපත් කරන මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්න.
    අපේ කලින් වීඩියෝ සියල්ල මෙතනින් බලන්න 👇
    [ • Fabric Painting Basics ]
    👍Like කරන්න. Subscribe කරන්න. Share කරන්න.
    අපි ඉගෙන ගනිමින් ජීවිතය ජය ගමු.💐
    🎨 Welcome to the Colorful World of Fabric Painting!
    In this video, we explore the art of fabric painting, perfect for beginners and seasoned artists alike. Whether you're looking to personalize your wardrobe, create stunning home decor, or experiment with vibrant designs, this is the place to start!
    🌟 What You’ll Learn:
    An introduction to fabric painting and its creative possibilities.
    Introduction to fabric paints
    Introduction to fabric painting brushes
    About using media (water and textile medium)
    Tracing designs
    Choosing a fabric for painting
    Don’t forget to like, subscribe, and share your thoughts in the comments below.
    Music by TH-cam Audio Library.
    #rudixart #FabricPainting #DIYArt #CreativeJourney #handpainting #redipintharu #homedecor #sareepainting #saripainting #sinhala #srilanka #hobby
    rudixart@gmail.com
    +94711364050

ความคิดเห็น • 10

  • @ruwanilanka7290
    @ruwanilanka7290 วันที่ผ่านมา

    බෙහෙවින්ම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නා 🙏

    • @rudixart
      @rudixart  23 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුතියි අදහසට.😊

  • @ChathuriDinushika
    @ChathuriDinushika 4 วันที่ผ่านมา

    Lace cotton reddata oken Mona paint wargeda hoda saree wala..saha reddata yatin monawa hari thiyanna oneda..ewa tika kiyala denna

    • @rudixart
      @rudixart  4 วันที่ผ่านมา

      Fevicryl පේන්ට් එක ගොඩක් හොඳයි හැම රෙදි වර්ගයකටම. Hobbycraft එකේ පර්ල් කලර්ස්වලයි, මෙටලික් කලර්ස්වලයි පොඩි දිලිසෙන ගතියක් තියෙනවා.
      රිජිෆෝම් බෝඩ් එකක් උඩ ඝනකම ඉටි කොළයක් දාලා ඊට උඩින් සාරිය එලලා pin කරගන්න. ඊට පස්සේ පේන්ට් කරන්න.
      ඉස්සරහට මං සාරි පෙන්ටින් වීඩියෝවලදී මේ ගැන තව විස්තර කරනවා.

  • @KanchanaNawarathna-on2bq
    @KanchanaNawarathna-on2bq 11 วันที่ผ่านมา

    Rediwala paint karanna kalin adina ruupaye mulin faundeshion ekak ganawada sudupata

    • @rudixart
      @rudixart  11 วันที่ผ่านมา

      @@KanchanaNawarathna-on2bq ලා පාට රෙදිවලට ගාන්න ඕන නෑ, ඒ වුණාට කලු පාට, තද නිල් පාට, තද කොළ පාට වගේ රෙදි වලට ගාන්න ඕන. Foundation එක විදියට සුදු පාට පේන්ට් එක ගාලා වේලෙන්න තියන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0711364050

    • @GamageRamani-g5t
      @GamageRamani-g5t 9 วันที่ผ่านมา

      Seduwama yan nethi pent wargaya mokadda...vidio eka pehedili madi dr

    • @rudixart
      @rudixart  9 วันที่ผ่านมา

      @@GamageRamani-g5t Fevicryl එකයි, Hobbycraft එකයි සේදුවම යන්නේ නෑ. අදහස ගැන ස්තූතියි, ඒ අඩුපාඩුව හදාගන්නම්.😊

    • @GamageRamani-g5t
      @GamageRamani-g5t 9 วันที่ผ่านมา

      @@KanchanaNawarathna-on2bq Thank you mis ....eee varga kohenda ganna puluwan

    • @rudixart
      @rudixart  8 วันที่ผ่านมา

      @@GamageRamani-g5t Fevicryl එක නම් සාමාන්යෙන් ඕනම fancy shops එකක තියෙනවා.
      Hobbycraft තියෙන්නේ Colour Craft Lanka Pvt Ltd, 119, බැංක්ෂෝල් වීදිය, කොළඹ 11.