Oya dema tama matat une.tiyana kale demapiyan.sahodari.daruwanta hugak de kala dan mawa parata dala.et man watune na..tawa tika dawasakin matat pansalak gawa natara wenna wei...
Math පවුලේ loku akka thamai namata මමත් mage nangitai mallitai පුළුවන් විදියට සලකනවා eth wadak na eyala කවුරුත් mata adare na karannema wenas kam dan මටනම් mage ජීවිතය epa wela 😭😭😭😭
මාද ලොකු අක්කාය..සහෝදර සහෝරියන්ට කොපමණ සැලකුවද උපකාර කලද ඔවුන්ට අපිව වටින්නේ කරන තාක් කල් පමණි...ඔවුන්ගේ අරමුණු ඉටුවු කල මා වැඩකට නැති එකියක වුවාය...ගොඩක් වෙලාවට ලොකු අක්ලාගෙ ඉරනම මෙයවේ...මා අද සියල්ලන්ගෙන් ඈත්වි තනියම ජිවත් වන්නේ එනිසාවෙනි...
එය එසේනම් හරිම දුකයි
ඇත්ත ඔයා කිව්වේ,, කොච්චර කළත් වැඩක් නැහැ
Math a wage matath inne nangi malli mama a dennata කොච්චර සැලැකුවත් wadak na mata karannema wenas kam mata dan mage ජීවිතය epa wela තියෙන්නේ
Oya wagema akka kenek matath hetiya
Ow ane matath ohomay
අද සමාජේ හැටි තමයි මෙි.මෙිව බලල හරි හැදෙනව නමි ලොකු දෙයක්.ඒ කතාවෙන් හොද ආදර්ශයක් දුන්න හැමෝටම.ස්තුතියි.
මැරෙනකම් කිසිම දේපලක් කාටවත් ලියන්න හොද නෑ.
මටත් ඉන්නවා අක්කා කෙනෙක්...එත් එයාට මම හොද එයාලට කරනකන් විතරයි
බැදිම් වලින් මිදෙන්න පෙරුම් පුරන මන් වගෙ අයට හොඳ ආදර්ශමත් කතාවක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරණයි !!!
මගෙ කතාව වගෙමයි ඒඋනාට මම නම් මැරෙනෙකම් කිසිම දෙයක් ලියන්නෙ නැහැ හරිම වැදගත් අර්ථවත් කතවක් අද සමාජෙ සුලභ අත්දැකිිමක්
❤මට නම් ලොකු අක්කා කියන්නේ ජිවිතේ ම වගේ
අනේ හරිම දුකයි අද කාලේ සිදුවන දේවල් තමයි මෙි....හරිම ආදර්ශමත් කතාව.....
මාත් ලොකු අක්කා මල්ලිල තුන්දෙනෙක්ට නන්ගියෙක්ට.. එයාලා දැන් නම් මට මේ අපේ අම්ම කියල කියනවා.. මන් එයාල වෙනුවෙන් නොකරන දෙයක් නෑ.... .මන් එයාලා වෙනුවෙන් කරන දේවල් කරන්නෙ කවදාවත් කිසිම දෙයක් බලාපොරොත්තුව නෙවේ... සහෝදර බැදීම ඒ විදියටම නොවෙනස්ව තියෙනවනම් ඒ ඇති..ඒත් එහෙම වෙන් නෑ..ලෝක ස්වභාවය ඒක....ඒත් මගේ සහෝදරයොන්ට මන් ගොඩක් ආදරෙයි..
හරිම වටිනා කතාවක් ලස්සනයි
ලස්සන කතාවක්...මගේ ලොකු අක්කා මගේ දෙවිනී අම්මාය...
Maka supiri
මගේ ලොකු නංගී වරකට මගේ අම්මා ය , වරකට මගේ සහෝදරියයි, වරකට මගේ මිතුරියයි.
හරිම සංවේදී මට නම් ඇස් දෙකට කඳුළු ආව අද සමාජයෙ මනුස්ස කම නැහැ මේව ඇත්ත සිදුවීම
Oya dema tama matat une.tiyana kale demapiyan.sahodari.daruwanta hugak de kala dan mawa parata dala.et man watune na..tawa tika dawasakin matat pansalak gawa natara wenna wei...
හරිම දුකයි ගෙඩාක් වට්නා කතාවක් බුදුසරනයි
No words to say..but I love my sister's...
ලස්සනයි දුකායි කතාව
අද සමාජයෙ සහෝදරයො උන්ට සල්ලි ගන්න උදවු ගන්න පුලුවන් තාක්කල් පමනයි ඉට පසුව සහොදරකමි නැ මිනිස්සු බැන්දාම වෙනස් වෙනවා ඉඩකඩමි දේපලවලට තන්හාව ඇති වෙනවා තමන්ගේ සහොදරයන්ව අමතක වෙනවා ඒවාට කවදාහරි විදවන්න වෙනවා ලොක ධර්මය එකයි
Lassana kathawak ❤❤❤❤❤❤
වැදගත් කතාවක්.
හරිම දුකයි සාමාජයට හොද වැදගත් පනිවිඩයක්
අද සමාජයෙ සිදු වන්නෙත් මෙය මයි තමුන්ගෙ කියා අනුනගෙ දරැවෝ හැදුවත් එයාලා වෙනස් වෙනවා සහොදරයෙක් වත් තවත් සහොදරයෙකුට බලන්නෙ නැති කලයක් මෙික
Ow
ඇත්ත
පවුලේ ලෝකු අක්කාට උරැමවු දුක මම නමි බඩපිස්සි ගේ දර දේපළ සියල්ලම මගේ මම කවදාවත් නැ කිසිම දේයක් ගානේ සෝයන්නේ අපි මැරැනම අරන් යන්නේ කරපු පින් පවු විතරයි
adarshamath kathawak.godak dukai
ගොඩක් හොඳ katawak ගොඩක් දුක hituna
අම්මේ ඇඬුන දෙයියො 😥😥😥
Mamada gadara loku akka kopamana hoda kalatha udau kalatha awa karanakan.pamani. kathawa hoda adarchayaki bs
ඇත්ත😟😟😟 ම කතාවක් දුකයි. ආදර්ශයක් තියෙනෝ බුදුසරණ යි
Magee ammada wiya loku akka.....mey ha samanai magee amma...
Math පවුලේ loku akka thamai namata මමත් mage nangitai mallitai පුළුවන් විදියට සලකනවා eth wadak na eyala කවුරුත් mata adare na karannema wenas kam dan මටනම් mage ජීවිතය epa wela 😭😭😭😭
පවු.ලොකු.අක්කා.ඔයට.බුදු.සරනයි .අක්කේ
Owa ohoma thamai
දුක හිතෙන කතාවක්😢😢
Godak ආදර්ශ math කතාවක් ස්තූතියි
Hamadetama..pera...kala..pin..pau..balapanawa..sathyai
Man wagema moda akkek😢😢😢😢
දෙවැනි amma පවුලේ ලොකු අක්කා nw විය
ලොකු අක්කා ❤😢
ලස්සනයි කථාව
සියලු දේ අනිත්‍යයි
ලොකු අක්කාලාට කොහොමත් වෙන්නේ අන්තිමට ඔය ටික තමා අනේ 😪😪
godak duka hithan kathawak
මම දෙවැනි අක්කා පන මෙන් ය මගෙ සහොදරයන්
Hamoma ada kale taman gana vitarai hitanne. Wiswasa karanna ba kaurut
Harima dukaii hariyata mage jivite wage
Mameth Loku Akka pauley 👍👼eda idala adatath sahodarayanta udau karanawa 😁👼🥂
Godak hodai ade samajeta
Amma.ara.aragon.thariduwa..nalawanbawa..wena
Podi.lassana.lamayek
Ganna.thibuna.
පාරේයන.බල්ලේකූට.කන්න.දුන්නා.නමි.ඌ.නකූටහරී..වනයි
මාත් ලොකු අක්කා මාත් මගේ සහෝදරයන් සහොදරියන් ගේ ළමයිට ගොඩාක් ආදරේ යි එත් ඔය බයම නිසා දැන් ඇතින් ඉදන් ආදරේ කරනවා දුක දාරාගන්න ආමාරුයි
Sunethra dissanayakala 66 eka hodai yalu nethnam duka wedi
Mamath pawly loku akkaya. sahodariyan hatta ha ek sahodarayakuge. Mamath oya wagemaya . Mage geevithayath oyavidihata kawada ho gala yanneya.
අද සමාජයේ දකින්න තියෙන්නේ ඔය කතාවමයි
අදසමාජයේ සිදුවන සත්‍ය එයයි...
Manohare🎉
Ada kale tamange daruwowat viswasa karanta beri kale mallige daruwo kohoma viswasa karantda loku akke
Godak dukai ada samaje hati...
Me
Ali
Lamayekne.ane.
Ammage thaththage adare witharai wenas nowi thiyenne.piyal ekka hodin inna thibuna mula idalama lassanata.
Ada samajaya ohomama thamai
Kalahi gunayak native aun.
Hodama de thamai thamanta thiyana dewal jeewitha bukthiya thiyala liyana eka.nethnam wenne api katath me de thamai
😂😂😂
sebe jivithe kochchara thiyenawada mehema dewal
pw loku akka, eya witharak nemei, me deya godak gahaniyata sidu wenawa.
Ane pawu deiyane me wage ethama katha thiyanwa bs dp loku akkita
onna sinhlan karana wada
Apitavath api aithi natida an aya gana kavara Kathada
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හ රිම ලසනයි
ලන්කාවෙ මෙක වැඩියෙන් තියෙනව
😋❤️
Matha ehema weida dawasaka.math pawle loku akka ekama akka thawama nm wenasak na mage sahodarayonge eth dan hithata bayai me kathawa balala.😔
අනේ මමත් හිතනවා මටත් අක්කා කෙනෙක් හිටියනම් කියලා
ගැහැණු පිරිමි දෙගොල්ලටම මං කියන්නෙ කවදාවත් තමන්ට අයිති දේපලක් ලේ ජාත දරුවකුටවත් ලියන්න එපා.උන් අනිවාර්යයෙන් ම වෙනස් වෙනවාමයි.හොඳම දේ ලාස්ට්විල් එකකින් තමන්ගෙ මරණින් පස්සෙ දේපල බෙදී යාමට සලස්වන්න...👍
Supar dino
Pita eka pita mai
Ehemd
පවු ලොකු අක්කා..😭😭😭
loku akka witharadha..me mama....
Damayanathi Kumari 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
+Sandhaya Kumari mokadha oyaa hinaawenne
Ragama pansala neda me
Ammmo ohoma tamai maga,malli lamya,man bala gatha,hamdama,karala,masa 3.eadan eath dan .mawa balana na,lami loku waddi ohoma,tamai e samajaya,hati
Peta kanakuta.udau.kalath.thamanga.ayata.kawadawath.udau.karanna.hoda.naha.akae.aththa
ලාස්ට්ව්ල් කියන්නේ කුමක්ද
අන්තිම කැමැත්ත..
Menessu adaraya kara ne Sallie wadata depala wadata kesema mehemah bawak naha ape katah oya teka tama 😢😢😢😢
Matthi enawa akka
Manissu wansa wana ikkamana.... ...
anthima. kemathi. pathak. liyu. vita. thamun jeevath. vana. thuru. kisivak. kala. noheka.
Loku akka oya duk wannae apa mula amthaka karana udaviyata kothanaka hoo wardinawa . adae kalae kishima ganakuta onata wadiya udau karannae yannae hodae nhe . har ikmanatae karapu udauu amathaka vana jathiyak S. L,😂😂😂😂
Kalhae gunae dannae nati yakku adath innawa oya wagae rakssayo buk wanna apa lokuakka oyata waradinnae naha budda daramaya sattai harima dukaiiii
pau දෙයියනේ loku akka
අරුණි අරුණි මන් එතකොට වස්තු
Hondama de thama kesekenuku viswasa nokara thamata keyala keyak hari teya ganna eka merenthuru
ane loku akke..
❤❤🎉😢😮😅😊
mage loku akka mage deweni ammaya .
මෙි ගෑනි නලවන්නේ හෙට අනිද්දා කසාද බඳින්න ඉන්න වයසේ එකෙක් නේ...
😢😢😢😢😢
Makatg.maga.kathawa.wagai.
😭😭😭😭
🙄🙄🙄
Yu
dukai.deyyane
pau diviyane
muslim agame mewage dewal karanne naha kawadawah
Lasanai katwa