ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ makeup එක කරන්න භාවිතා කල සියලුම නිශ්පාදන හා මුල සිට makeup එක කරන ආකාරය පියවරින් පියවර discription box එකේ මම සදහන් කරලා තියෙනවා. මොකද මං එකින් එකට වෙනස් ආකාරයට ෆවුන්ඩේශන් වර්ග භාවිතා කරන ආකාරය ගැන වෙන වෙනම කියා දෙන නිසා ඔයාලට පැහැදිලි වෙන්න ලේසි විදිහට තමා මං විස්තර ලියලාම තියෙන්නේ . ක්‍රේලොන් ස්ටික් වලින් සහ පෑන්කේක් වලින් තමා අද මේකප් එක කලේ ක්‍රේලොන් වලින් වැඩ කර්ද්දී ඔයාලට ප්‍රශ්න මතු වෙච්ච අවස්ථා ඇති . මොකද ෆවුන්ඩේශන් ගැලවිලා එන්න බලනවා. නාසය උඩ ෆවුන්ඩේශන් ගැලවෙනවා. නමුත් මං අද මේ කියලා ද්‍ර්න විදිහට කලොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ක්‍රේලොන් වලින් ලස්සනට වැඩ කරගන්න පුලුවන්. විඩියෝ එක හොද නම් ලයික් කරන්න. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අලුතින් චැනල් එකට එක් වුනා නම් සබ්කරන්න අමතක කරන්න එපා. ගොඩාඅක් ආදරෙන් තමා මගේ දැනුම ඔයලට බෙදා දෙන්නෙ. තෙරුවන් සරනයි ඔයාලට!!!!!!
Oya godk hode keys danawa
@@smoothshooses3883 ගොඩාක් ස්තූති ❤️❤️❤️
Thank you
Adarei❤❤
හරිම ලස්සනයි මිස්.ඒවගේම ම්ස්ගේ වීඩියො ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරනවා.ගොඩාක් පිං 🙏
thankyou
❤❤
❤️🌷
Very nice video and very interesting ❤😅
❤️❤️💐
Lasanae miss
ස්තූතී පුතෙ. ❤️❤️❤️
Lassanai
So beautiful 🥰🥰🥰
❤️❤️❤️😘
Wow😍😍😍
❤️❤️❤️❤️❤️❤️
Wow nice ...like this video, very informative and thanks for the details in the description box.. this hairstyle looks nice for you ...
Thank you so much for your lovely comment darling ❤❤❤❤❤❤
kochchara makeup karana vidihe vedio thibunath awasaneta akkage eka thama therenama tutorial thiyenne❤
Boruwata newe kiyanne harima lassanata oya hamdema kiyala denawa.bohoma pin .adareiii
Thank you too darling ❤❤❤❤❤❤
Mis puluwan nam muslim bride kanak dress karane vidiha video ekk karanne ko plz
ඉදිද්රියෙදි බලමු.
Godak ලස්සනයි mis godak ස්තුතියි ....
wow😮 beautiful ❤
harima lassanai
ස්තූති ගොඩාක්.
ගොඩක් හොඳට කියල දෙනවා බොහොම ස්තූතියි
Thank u so much.
Very nice and well explained ❤️thank you Thanu 🥰
❤️❤️❤️🌷🌷🌷
thank you so much very important
❤️❤️❤️❤️❤️
අක්කේ ජැනට් නිෂ්පාදන වලින් mekeup කරන වීඩියෝ එකක් දෙන්නකො. ඔයාගේ mekeup මාරම ලස්සනයි .මටත් වෙඩින් එකක් තියෙනවා.සැලොන් එකෙන් mekupකරද්දි ඉන්නවටත් වඩා වෙනස් කරනවා.ලගක හිටියනම් ඔයාගේ saloon එකට එන්න තිබුනා❤❤❤🥰🥰
Godak hodata pahadili karanawa..thanks akka..❤
ස්තූතී.
Akki daan inna earrings walata kiyana nama kohenda gatte kiyala danaganna one
අක්කි ඔයා හරිම වැදගත් විඩියෝ ඉදිරිපත් කරනවා..ගොඩාක් ස්තුතියි.
ලස්සනයි akkiyoo❤❤❤❤❤
🌹🌹🌹🌹
Thank you Akka harima lassani
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
Eye makeup eka harima lassanai..❤️🥰
ස්තූති ගොඩ්ක්.
හරිම ලස්සනයි
ගොඩාක් ස්තූති.
Wowww beautiful 😍
😘😘😘❤❤❤❤❤
Wow..... Great work buddy 😍
Thank you so much 😀
Ane akki me lips tick eka gaththe kohenda ane plz kiyannko
Do a clip how to remove contact lence and where is the place can buy contact list
Mekap warga gnne kohend original ewa
Lovely ❤️❤️❤️
Thank you so much.
Harima lassnai akka
Akka mata oyaga contact number ekak denna puluwanda podi wistara tikak dana ganna
1st like and 1st comment... beautiful saree ❤️❤️❤️
Yes yes...thank you menika ❤❤❤❤😘😘😘😘😘😘
💕💕💕💕
ස්තූති ඔබට.
Thank u miss
❤️❤️❤️❤️ස්තුති පුතෙ.
හරිම ලස්සනයි හින්දි නිලියක් වගේ😀😍😍❤
හරිම පැහැදිලිව කියල දෙනවා..
Miss mn ahla thiynwa stick ek gdk apply krn ne ethkota mekap ek set wen ne kiyla ethkota ek werdi neda
highlighta ekak hariyata karanna kiyala dennako akke wenama vidio ekakin
👍👍👍
miss Hightlighter ekak ganakota gold shade ekak tiyen ekakda ganna one.viana eke oya hightlighter eke no eka mokakda miss.
Mn hoya hoya hitiye thaniyama karaganna widiyak gana labana mase 1da weddig eka e paththe hoda saloon naha..1st time me channel eka hambune thank you oyata. oya wage makeup gana wadipura kiyala denna hamotama eka wadagath wei.🙏😇😇
බොහොම ස්තුතී ආදරෙන් චැනල් කට පිලිගන්නවා !!!!
Harima lassanai,ane miss saree aka karana widiga kiyala dennko
❤️❤️❤️
dark skin walata crayolan pancake numbers monawada miss.
Akki oyage videos harima lassanai akki videos wagema oyath lassanai akki
Wow very pretty makeup and informational video ❤️ and thank you for putting all the relevant information im the description 😊
Stain designs page eka hoya ganna bane
චැනල් එකේ අබවුත් වලට යන්න ඒකෙ ලින්ක් එක තියෙනවා.
Akke foundation eken passe powder ganne nathuwa pan cake use karanna puluwanda??Akka ehema neda use kale
ලස්සනයි 🤩
Thank you darling ❤❤❤❤
ඒක නියමයි 👍
Thank you so much my lovely ❤❤❤❤❤
Dekka supirima self makeup tutorial ekk 👌💅❤
Thank u soooo much akkiyooooooo
ස්තූතී ගොඩාක්.
❤
❤️❤️❤️❤️
Mis mama ahabu widiyata me chanal eka dakke. Ane miss me saree eka karana widiya video ekak karala dannako plz. Mara a lassanai❤️❤️❤️
Waww akki earings kohenda gaththe kiyannkoo
මෙයින් ස්ට්‍රීට් එකෙන්.
Miss thank you oyata subs anagathayak kalu kenekuta mekap ekak karanahati kiyala denna
ඉදිරියේදී අපි ඒ වගේම මේකප් එකක් කරමු.❤️❤️
Plz saree ek hadana video ekak dnko akki
Indiyn kellek wage. Mara ලස්සනයි
❤️❤️❤️😍😍😍🌷🌷🌷
Stick gala translution powder dala nemeda pancake use karanne.ohoma karama cakei wenne nadda nande
ස්කින් එකෙන් එකට ඒ පිලිවෙල වෙනස් වෙනවා.
Wow akkii❤❤ හරිම ලස්සනයි ...hair style eka cute✨️
Miss dn krylon wlata price ehema kiyak witara weid
Akke foundation stick walinma contour karanna baida.
හරිම ලස්සනයි♥️
Hrima lssni akki 😚
Thank you darling ❤️❤️❤️❤️
අනේ සාරියක් design කරගන්න විදිය කියලා දෙන්නකෝ මිස්. අනේ ආන්ටී කියන්නවත් හිතෙන්නේ නෑ කෙල්ලෙක් වගේ නේ 😁 😍 🥺❤️ හරීම ලස්සනයි සාරිය 🥺💚
Saree tyna page eke link ekak ewanna akki
Staind designs facebook එකෙ සහ instagram එකෙ බලන්න පැටියො❤❤❤
මාරම ලස්සනයි අක්කී 🥳🥳🥳🥳
Thank you darling ❤❤❤❤❤
Air brush mekeup eaka kiyala denna video 1 karanna 🙏🙏🙏🙏🙏💙💙💙💙💙
Ok dear ❤❤❤❤ thank you.
Ane Nanni mata oggetto t no dannato ora koeda inne
ඒ saree එක හරිම ලස්සනයි.💗😍
Akke kryolan dubai eka hodaida ?
නැන්දි ඔයා හැමදාම ලස්සනයි මට අසයි ඔයාගෙ විඩියො බලන්න 🤭🤭
thank you patiyo.
miss rose pallet hodaid Akki? quality Eka AdU nadda? 🤔🤔
මෙහෙමයි කොයි බඩුවෙනුත් වැඩ කරන්න ඉගෙන ගත්තාම ලේසි අනික පුරුදු වෙන්න් හොදම පැලට් වලින් නැතුව සාමානය ඒවා වලින් පුරුදු වුනම හොද එවයෙන් වැඩ කරන්න පුලුවන්. මිස් රෝස් එකේ සමහර ඒවා හරි නෑ නමුත් දැන් අලුති එන පැලට් හොදයි.
නැන්දි කියන්න හිතෙන්නෑ ඔයා කෙල්ල වගේනෙ ,,,,,😁😁😁 ඔයා හරිම හොදයි .මන් ඔයාගෙ වීඩියෝ බලද්දි අපේ අම්මත් ඇවිත් බැලුවා ,ඔයා හරිම පිලිවෙල ,ලස්සන ,හරිම හොදයි කියල කිව්වා ඔයා ගෙ කටහඩින්ම ඒක තේරෙනවා, ,නැන්දියෝ stick pan cake use කරලා මට වෙඩින් එකට යන්න මන් salon එකකින් ලෑස්ති උනා ,,ඒ වෙලේ ලස්සනයි ඒත් දාඩිය දාද්දි දවල් වෙද්දි හොල්මනක් වගේ උනා නිකන් සුදුම සුදු පාටට අමුතු වෙලා ගියා makeup එක ඇයි එහෙම වෙන්නෙ කියන්න කො
ස්කින් එක ප්‍රෙපයා කරලා නැති වුනමත් එහෙම වෙනවා. ක්ලිනප් එකක් ෆෙශල් එකක් වගේ කරගන්න මිට පස්සෙ වෙඩින් එකක් එහෙම තිබ්බොත් ඊට කලින්.
ආසයි අක්කා ලස්සන ට ඉන්න . එවට කොහෙන්ද සල්ලී...එක වෙලක් කෑවොත් එක වෙලක් බඩ ගින්නෙ....අක්ක දිගටම ව්ඩියො දාන්න...අපි බලලා හරි සතුටු වෙනවා...ගොඩක් ලස්සන යි..තෙරුවන් සරණයි
ඔය රිනාත්මක සිතුවිලි තමා අපිව පහතට ඇදලා දාන්නෙ. කොහොම හරි තැනකට එනවා කියන සිතිවිල්ල හිතේ පුරෝගන්න. කාපු හාල් ඇටේට ඉදන් හදවතිම්න ස්තූති වනත ව්‍ර්න්න. විශ්වයෙන් උපකාර ලැබෙනවා අනිවාර්යෙන්ම .
මේ සාරිය හදන හැටි බලන වීඩියෝවක් කියනවද
meka video elak nere dear.
හරිම ලස්සනයි..නිලියක් වගේ මිස් ඔයානම්.
මිස් ,focullar brand එකේ තියෙන foundation හරියටම select කරගන්නේ කොහොමද ඒවා shopවල නැහැනෙ online විතරයි .පිලිතුරක් දෙන්න පුළුවන් ද ??
මිස් මං සැලොන් කෝස් එකක් කරනවා.දැනට මං ගාව වියානා 509 ස්ටික් එකයි CUK saffron powder එකයි තියෙනව.මං වෙ පාටට අමතරව ගන්න ඕනි අනිත් කලර්ස් නම්බර්ස් මොනවද ? ඒකියන්නේ තව කෙනෙක්ට මේකප් එකක් දාන්න මේ ස්ටික් කලරෙකට අමතරව ගන්න ඔනි කලර් එක මොකද්ද
Derma color ekenuth foundation eka dala ita passe pancake eka danna puluwanda???
ow puluwan dear.
මන් ගාව තියෙන්නේ fs 36.chainess.303.fs 36 stick ekai ඒව වලින් make up එක දාගන්න berida
ඔයගෙ ස්කින් කලර් එකට මැච් වෙනවා නම් කමක් නැ චයිනිස් ස්ටික් එක නම් අඩුවෙන්ම දාන්න මම නම් පුද්ගලිකව ඒ පාට කාටත් ගානවාට කැමති නෑ මොකද පොඩ්ඩක් කලු වෙන්න බලනවා ඒක.
jordana contour stick eke no eka mkda?
mama eka description eke dala ahi patio balanna.
Ane nene, Light, medium, Dark colors kiyala 3k thiyanawa?
ඇත්තටම ඔයා හුඟාක් දක්ෂයි... හරීම ලස්සනයි... makeup එකක් තනියම කරන්න නම් දැනුමක් නැතුව වුණත් ඔය දේවල් ටික ගත්තොත් video එක බලලා කරන්න පුළුවන්ද dear ??
ඔව් dear මගේ ගොඩක් මේකප් වීඩියෝ තියෙනවා මම කියා දුන්න ඒවා බලලා පුළුවන් තනියම කරන්න playlist වලට ගිහිල්ලා මේකප් වීඩියෝ සේරම බලන්න එතකොට ඔයාට පැහැදිලි වෙයි.❤️❤️❤️❤️❤️
මුනේයි අතේයි පාට දැක්කම බය හිතෙනවා
බය වෙන්න ඔනි නෑ මේකප් කියන්නෙ කලාවක් ඒක තමන්ට දාගන්න පුලුවන් එකට මම සතුටුයි. අනික කුස්සියෙ බොහො වැඩ කරන කන්තාවක් මම ඉතිම් මගේ අත් එහෙම තියෙනවා කියලා මට ලැජ්ජ වෙන්න දෙයක් නෑ මොකද සුදු වෙන අලෙපන ගාල මම ඒවා වෙනස් කරගන්න හදලා නැති නිසා, ස්තූති ඔබට.
Gindari wage😃😃
හප්පෙ.
කෙට්ටු මූනක් කෝමද මිස් මහත් කරලා පෙන්නන්නේ🥺
කොන්ටුවරින් කරන්නෙ නැතුව කන්සීලර් වලින් හටිලයිට් කරලා ගන්න.
Eye make up eka 🤨
❤❤❤