අලුත්ම Action Camera King වෙන්න නටන Insta360 Ace & Ace Pro (Preview Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අද අපි මෙම වීඩියෝව මගින් Insta360 සමාගමේ අලුත්ම Action Camera දෙක වෙන Ace සහ Ace Pro ගැන කතා බහක නියෙලෙනවා.
    ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
    Facebook - / r2studio.masterclass
    Instagram - / r2studio.masterclass
    R2 Studio Masterclass - @r2studio.masterclass
    අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
    APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
    ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
    දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
    පරිගණකය ඉස්සරහා වාඩි වෙලා වැඩ කරන්න හදපු පුටුව - • පරිගණකය ඉස්සරහා වාඩි ව...
    වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite - • වාහනේට කැමරාවක් හොයනවද...
    ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
    ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
    ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
    පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
    ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
    කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
    ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
    Content Creator කෙනෙකුට හොද Monitor එකක් - • ViewSonic අගල් 34" Ult...
    ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
    කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
    මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
    Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
    35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
    ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
    Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
    DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
    Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
    Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...

ความคิดเห็น • 98

  • @ishancharith6218
    @ishancharith6218 10 หลายเดือนก่อน +12

    අයියේ ඔයාගේ විඩියෝ පට්ට පැහැදිලි කිරීමක් තියෙන්නේ.TH-cam channel එක පටන් ගත්ත කාලේ ඉදන්ම සේරම බලනවා.... ❤️

  • @travelexpertlk8269
    @travelexpertlk8269 10 หลายเดือนก่อน +3

    පටිට ❤❤

  • @warnakulasooriyafernando5427
    @warnakulasooriyafernando5427 10 หลายเดือนก่อน +1

    Okata combo pack ekak enawada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน

      Accessories වෙනම ගන්න පුළුවන්

    • @warnakulasooriyafernando5427
      @warnakulasooriyafernando5427 10 หลายเดือนก่อน +1

      @@R2StudioMasterclass ehema gaddi combo pack walata wada price eken wadi wenawa neda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน +1

      @@warnakulasooriyafernando5427 මෙකේ එහෙම combo pack කියලා නැ, ඒක එක accessories එක්ක bundles ගන්න පුළුවන් වෙයි

    • @warnakulasooriyafernando5427
      @warnakulasooriyafernando5427 10 หลายเดือนก่อน

      @@R2StudioMasterclass thanks ayye

  • @cybershop6732
    @cybershop6732 8 หลายเดือนก่อน

    Meka ganna puluwan kohenda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  8 หลายเดือนก่อน

      අපෙන් ගන්න පුළුවන්

  • @tharindulakshitha8860
    @tharindulakshitha8860 10 หลายเดือนก่อน +17

    මම බැලුවා මේකේ review එකක්... go pro කැලේ 😒

    • @dayanandaranbandara4487
      @dayanandaranbandara4487 6 หลายเดือนก่อน

      TH-cam channel එකක් කරන්න හොද cam එකක් කියන්න කෝ 50කට වගේ

    • @PriyanthaGulawita-y6c
      @PriyanthaGulawita-y6c 3 หลายเดือนก่อน

      කොටී 50😂😂😂😂😂😂ඈ බහූවො😂😂😂😂😂😂😅​@@dayanandaranbandara4487

  • @dulladetraveler
    @dulladetraveler 24 วันที่ผ่านมา +1

    Patta hode..
    2024/09/06
    මම මේ ganne mokadda kiya kiya hitha hitha unne
    Insta or gopro 😵‍💫😵‍💫
    Nowni know ❤

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 10 หลายเดือนก่อน +3

    Gopro අතුගෑවිලාම යන සීන් එකක් තියෙන්නේ .... මමත් Gopro එක විකුනන්න ඕනි ....🤔🤔

  • @Senuka_Govinda
    @Senuka_Govinda 10 หลายเดือนก่อน +4

    ඉතාම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තූතියි මේ කරන දැනුවත් කිරීමට. පුලුවන් නම් dji action 3 සහ insta 360 ace අතර සංසන්දනාත්මක වීඩියෝ එකක් කරන්න.
    ඔයාගේ වීඩියෝ බලලා හිතුවේ dJI Action 3 එකක් ගන්න ඒත් දැන් මේක බලලා ෆුල් කන්ෆියුස් උනා.😂😂😂😂😂😂

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 5 วันที่ผ่านมา

    Insta360 app එක android phone support කරනවද .

  • @prasads.wijesinghe2340
    @prasads.wijesinghe2340 10 หลายเดือนก่อน +6

    අඩේ වීඩියෝ එක පටන් ගත්ත විදිය

  • @oskastreaming
    @oskastreaming 10 หลายเดือนก่อน +4

    Insta 360 X3 series eke aluth ekk enakan balan inna mn 🥲

  • @sumithweerarathna7900
    @sumithweerarathna7900 10 หลายเดือนก่อน +4

    Beginner photographer kenekta gannawa nm hoda sony a7iii ekada sony a6700 ekada.

    • @kaveeshakaveesha7264
      @kaveeshakaveesha7264 10 หลายเดือนก่อน +1

      A7 3 hodai full frame camera ekak nisa

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน

      දෙකම අවුලක් නැ, නමුත් budget එකත් එක්ක තියෙන Lens options බලන්න. Features අතින් නම් A6700 එක හොඳයි. Lens උනත් ගනන් අඩු වෙන්න පුළුවන් full frame lenses වලට වඩා. Budget එක බලන්න, මේ දෙකෙන් ඕනේ එකක් ගත්තා කියලා අවුල් වෙන්නේ නැ

  • @sachinthahewage-x2c
    @sachinthahewage-x2c หลายเดือนก่อน +1

    dji osmo action 4 adventure combo unboxing and review video ekak one pleaseeeeeeeee🥲

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  หลายเดือนก่อน

      @@sachinthahewage-x2c full try එකක් දෙන්නම් කරන්න

  • @fstation4740
    @fstation4740 10 หลายเดือนก่อน +1

    Insta 360 ace එකේ cinematic video පුළුවන් ද? Dji osmo pocket 3 එකද insta 360 ace එකද හොද videograpy & vlog වලට?

  • @NishanSameera-m3j
    @NishanSameera-m3j 10 หลายเดือนก่อน +2

    Traveler kenekta ganna hodama camera eka mokakda? Thaniyama video kara ganna.

  • @Seoul_Machan
    @Seoul_Machan 10 หลายเดือนก่อน +1

    ඉන්ස්ටා ඇප් එකේ මියුසික් යූටුබ් ව්ලොග් වලට යූස් කරොත් කොපිරයිට් ස්ට්‍රයික් වදිනවද ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน +1

      නැ ඒක අවුලක් වෙන්නේ නැ මම දන්න විදිහට

  • @nilukasenarathna7741
    @nilukasenarathna7741 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤ Kiyanna deyak na patta ma patta... Pin ❤❤❤

  • @kpprasanga
    @kpprasanga 10 หลายเดือนก่อน +1

    Duka hithunaa.........
    Me video eka dawas 3kata kalin danmanammmmmm😅😅😢😢

  • @SS-vs2st
    @SS-vs2st 10 หลายเดือนก่อน +1

    මම අනිත් අයටත් ඔයාගෙ චැනල් එක ගැන කියනව අයියෙ. මරු❤👌👍

  • @minesiedirisinghe8167
    @minesiedirisinghe8167 5 หลายเดือนก่อน +1

    Gopro hiro 12 එක හොදද

  • @Galla-cz1go
    @Galla-cz1go 8 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ඉදිරියටත් මෙ වගෙ විඩියො ඔනෙ අයියෙ.❤😊 සුදුස්සාට අනිවාර්යයෙන් සුදුසු තැන හිමිවිය යුතුය❤😊

  • @buddylk147
    @buddylk147 10 หลายเดือนก่อน +2

    bro pocket 3 ekada mekada hoda please kiyannako

    • @fstation4740
      @fstation4740 10 หลายเดือนก่อน

      මටත් දැනගන්න ඕන..dji osmo pocket 3 ද මේකද හොද??

  • @unofficial_lego
    @unofficial_lego 10 หลายเดือนก่อน +4

    මේ camera එක ගැන ආපු දවසේ ඉඳන් ගොඩක් පිටරට videos බලල තියනවා. ඒත් මේ තරම් details එක්ක පැහැදිලි කිරීමක් කොහෙවත් දැක්කේ නෑ. මේ camera එක ගැන ගොඩක්ම පැහැදිලි උනේ මේ video එකෙන්. Hats off bro...!

  • @madushanka_tm_liyanage__
    @madushanka_tm_liyanage__ 8 หลายเดือนก่อน

    දන්න කෙනෙක් කියන්ඩකෝ මේකෙ potrait හරි දෙයක් focus හරි කරලා photo ගහන්න පුලුවන් ද ...?

  • @geek_sLc
    @geek_sLc 20 วันที่ผ่านมา +1

    👍🔥

  • @ashenumayanga5757
    @ashenumayanga5757 6 หลายเดือนก่อน +1

    මේව්වා තමා Reviwe 🔥

  • @aselakodithuwakkuarachchi
    @aselakodithuwakkuarachchi 9 หลายเดือนก่อน

    අයියේ ඔහොම කියන්න එපා..
    දුක හිතෙයි 😅
    මටනම් Osmo Action and Insta තමයි

  • @JWSVLOGS
    @JWSVLOGS 6 หลายเดือนก่อน

    action camera වකට gimbal එකක් අවශ්‍යමද

  • @54jayarathnahm
    @54jayarathnahm 10 หลายเดือนก่อน +1

    Very important and valuable video. Thank you so much.

  • @turningpoints.3509
    @turningpoints.3509 10 หลายเดือนก่อน

    අපරාදේ මම gopro 12 එකක් ගත්තේ.😢😢😢

  • @saku20
    @saku20 10 หลายเดือนก่อน

    ayye laksha 3 aduwen ganna puluwan cam ekk kiyanako hoda ,video and photo dekaTAMA

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 10 หลายเดือนก่อน +3

    gopro කැලේ

    • @Galla-cz1go
      @Galla-cz1go 8 หลายเดือนก่อน

      පිස්සුද බ්ම්😂

  • @travelwithfaceless208
    @travelwithfaceless208 9 หลายเดือนก่อน +2

    Thama mehe ganna thenak ne neda 🥺

  • @sachinthaindusal7782
    @sachinthaindusal7782 10 หลายเดือนก่อน +1

    Brother pocket 3 ake quality photos ganna puluwnda ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน +1

      බැරි කමක් නැ, නමුත් ඒක photo වලට target කරලා හදපු Camera එකක්‌ නෙමේ

  • @b.pubudumangalakarunathila7996
    @b.pubudumangalakarunathila7996 10 หลายเดือนก่อน +1

    Insta360 3x ekai Insta360 Ace Pro gaththoth mokak ganna ekada aiye wada hoda

    • @theslexploresonalimbulana
      @theslexploresonalimbulana 10 หลายเดือนก่อน +1

      360 hodai... Onex3 onex4 next year enawa eaka balanna... Danma ganna hadissi nathnam

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน

      ඔයාට 360 video ඕනේ නැත්නම් මෙක ගොඩක් හොඳයි

  • @howto1224
    @howto1224 10 หลายเดือนก่อน +1

    mekata external wireless mic ekak gahanna puluwanda?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน

      Yes can, some using Bluetooth or 3.5mm adaptor

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 10 หลายเดือนก่อน

    Marama watina ayie me vedios okkoma.essaratath digatama vedios genda ayie.Ayiata godak ping.

  • @ChaRuX
    @ChaRuX 10 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @HeartTouching-um7qw
    @HeartTouching-um7qw 10 หลายเดือนก่อน

    Gammak thama itin perida gatte go pro hero 12 eka ,ekath full kit eka ,Duka thama itin

  • @KALINDU01
    @KALINDU01 10 หลายเดือนก่อน +3

    ❤❤❤🔥🔥🔥👍😎

  • @nethsara154
    @nethsara154 10 หลายเดือนก่อน +2

    Pocket 3 eke full video ekk onw

  • @Galla-cz1go
    @Galla-cz1go 8 หลายเดือนก่อน

    සුපිරි අයියෙ❤😊 ආදරෙයි 😊

  • @bimsaranadishanmatugama2020
    @bimsaranadishanmatugama2020 10 หลายเดือนก่อน +2

    Wow nice videoclip ✌️😊

  • @ivonbodaragama3849
    @ivonbodaragama3849 10 หลายเดือนก่อน +3

    Sir nikon D 750 da hoda z5 da 🤔

  • @buddhika_bro
    @buddhika_bro 10 หลายเดือนก่อน +2

    Superb 💥💥

  • @tharindumadushanka2765
    @tharindumadushanka2765 8 หลายเดือนก่อน

    Video එක සුපිරි අයියා ❤

  • @tharindumadhushanka9129
    @tharindumadhushanka9129 8 หลายเดือนก่อน

    Pocket 3 ekada insta 360 ace ekada hoda😢

  • @bestcountry-df3zl
    @bestcountry-df3zl 5 หลายเดือนก่อน

    Mamat gathta insta360 ace pro ekak.eken vidio karapuwa mage lap eke play wenne na.mokadda karanne ekata.VID format eken play wennena kiyala tama watenne.

  • @nethsaranisamarasinghe2874
    @nethsaranisamarasinghe2874 2 หลายเดือนก่อน

    Kohenda ganna puluwan

  • @chamaramadushanka3079
    @chamaramadushanka3079 9 หลายเดือนก่อน

    Aiye mekagana lankawe shop ekkk danwad

  • @ChandeepaMananuwan-pp4dc
    @ChandeepaMananuwan-pp4dc 10 หลายเดือนก่อน +2

    Super video

  • @Ravindu616
    @Ravindu616 10 หลายเดือนก่อน

    ඒකනම් පට්ට භාන්ඩෙ ❤

  • @chathuraakalanka2650
    @chathuraakalanka2650 10 หลายเดือนก่อน

    Aiye meka ganna thiyenne kohenda

  • @lkl3975
    @lkl3975 10 หลายเดือนก่อน

    ZV 1F ගැනත් ඕනි

  • @travelwithfamily4266
    @travelwithfamily4266 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤ woooooooow

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 10 หลายเดือนก่อน +1

    😃😄😄

  • @prabathindika2315
    @prabathindika2315 5 หลายเดือนก่อน

    zoom / online class walata hodaida mekda?

  • @amilabatagalle9988
    @amilabatagalle9988 10 หลายเดือนก่อน +1

    TK... Bro

  • @janishanniranjaya1685
    @janishanniranjaya1685 10 หลายเดือนก่อน +1

  • @krtssrilanka5648
    @krtssrilanka5648 10 หลายเดือนก่อน +1

    Pataaaaaaaaaa 😮😮😮😊😊

  • @janishanniranjaya1685
    @janishanniranjaya1685 10 หลายเดือนก่อน +1

  • @jayzroom226
    @jayzroom226 10 หลายเดือนก่อน

    One of the best youtube channel 🥰

  • @nuwantn7115
    @nuwantn7115 8 หลายเดือนก่อน

  • @yoyoo560
    @yoyoo560 10 หลายเดือนก่อน

    nice Intro 👌

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 10 หลายเดือนก่อน

    😍 supiri

  • @sasindumadusanka-s6r
    @sasindumadusanka-s6r 10 หลายเดือนก่อน

    thank you

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 10 หลายเดือนก่อน

    95000/= ta ganna puluwan hodama camer eka mokadda

  • @MAVITHRAA
    @MAVITHRAA 10 หลายเดือนก่อน

    අයියේ කැමරාව ලංකාවට ආපු ගමන් අපිව දැනුවත් කරන්න

    • @krishansachintha9939
      @krishansachintha9939 9 หลายเดือนก่อน

      Meka ndda lankawe

    • @22969178
      @22969178 9 หลายเดือนก่อน

      Naa neda lankawe, kawda gennanne ?

  • @ukwatta1234
    @ukwatta1234 10 หลายเดือนก่อน

    Meke 10bits colors ne neda