idalgashinna | ඉදල්ගස්හින්න | camping | hiking | Travel | Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අපි රෑ 8.30ට බදුල්ල නයිට් මේල් ට්‍රේන් එකෙන් ගමන ආරම්භ කලා.පැය 9ක දීර්ඝ ගමනකට පස්සේ අපි ඉදල්ගස්හින්න ස්ටේෂන් එකට ළගා වුණා.
    පැය 9ක ගමන් මහන්සිය උදේ දකින වටාපිටාවෙන් වගේම ඉදල්ගස්හින්න ස්ටේෂන් එකේ සුන්දරත්වය නිසාම අමතක වෙන්නේ අපිටත් නොදැනීමයි.
    ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් අපිට වෙනම ලෝකයක අත්දැකීමක් ලැබෙන්න පටන් ගන්නවා.ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් බැහලා ටික දුරක් ඉස්සරහට ගියාම අපිට ඉදල්ගස්හින්න කන්ද පාමුල හම්බ වෙනවා.එතනම තියෙන පුංචි කඩ දෙක තුනෙන් ඔයාලට ඕනෙ දේවල් ගන්න එහෙම පුලුවන්.මහන්සිය චුට්ටක් නිවා ගෙන කන්ද නගින්න පටන් ගත්ත අපිට කන්ද මුදුනට යන්න විනාඩි 45ක් වගේ තමයි ගත වුනේ.ඒ කාලය තුළ අපිට පරිසරයෙන් විදින්න හම්බ වෙන්නේ එසේ මෙසේ සුන්දරත්වයක් නම් නෙවේ.කන්ද මුදුනට නැගලා ඔයාලට කැමති තැනක කූඩාරම් ගහන්න තෝර ගන්න පුලුවන්.පයින් කැලෑවක් මැද්දේ වළාකුළු වලටත් උඩින් ඉද්දි දැනෙන හැඟීම ඔයාලත් ගිහින්ම බලන්න මොකද ඒක වචනයෙන් කියා ගන්න බැරි හරිම සුන්දර අත්දැකීමක්.
    අපිට පුලුවන් උපරිමයෙන් ඒ ලස්සන මේ විඩියෝවෙන් ඔයාලට ගෙනාවේ අන්න ඒ නිසායි.කතා ඇති.මේ විඩියෝව බලලම ඔයාලා තීරණය කරන්න අපි කිව්ව කතාව ඇත්තක්ද කියලා.
    බොහොම ආදරයෙන් තව දෙයක් මතක් කරන්න කැමතියි.ඒ තමයි ඔයාලා අරන් යන හැම දෙයක්ම ඒ විදිහටම අරන් එන්න.කිසිම දෙයක් එහේ දාලා එන්න එපා.
    Travel Ayale (Travel අයාලේ)
    අපිව subscribe කරන්න
    Share කරන්න
    Like කරන්න
    ලස්සන තැනකින් ආයෙ හම්බෙමු
    "ඇවිදින්න පරිස්සමෙන් පුලුවන් තරම් දුර"
    Travel Ayale 🧭
    Thanks for watching

ความคิดเห็น • 144

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 8 หลายเดือนก่อน +1

    හොදයි 😊

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 2 ปีที่แล้ว +1

    Supiri ❤️‍❤️‍🔥 surathalee ella nm penne na aiya othanata,,bambarakanda ella thamai e pennee 😍 mawath subscribe karagena yamu aiya

  • @dimuthunilupul2065
    @dimuthunilupul2065 2 ปีที่แล้ว +1

    Fatta brother.

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว +1

      🤍🤍🤍🤍🤍💚💚💚💚💚

  • @DanushkaDesa
    @DanushkaDesa 2 ปีที่แล้ว +1

    💯

  • @DilharaFernando1
    @DilharaFernando1 2 ปีที่แล้ว +1

    Tent aran yana ekada hoda nattam ehe ganna thiyenawda 🤔

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      ethanat tent tiyanawa. But iwra wela tibbot. Oyala hitana eka nati unot. Train eka book karala tent ekakut arn giyot podi hari aulk wena ekak naaaa

  • @madaradilshani3394
    @madaradilshani3394 2 ปีที่แล้ว

  • @anushiupeka3544
    @anushiupeka3544 2 ปีที่แล้ว +1

    Oyala night camping karada bayak nadda godak aya kiyanawa holman innawa kiyala eka athada

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว +1

      Holmanm na,kauda owa kiynne. Hee. Kattiyak ekka ynna. Etakota ok

    • @anushiupeka3544
      @anushiupeka3544 2 ปีที่แล้ว

      Godak aya kiuwa ekai kattiya nitharama innawa neda thanks

  • @sachithharshamal3895
    @sachithharshamal3895 2 ปีที่แล้ว

    💚🍃

  • @vishanirajapaksha1277
    @vishanirajapaksha1277 2 ปีที่แล้ว +1

    Oyala giye night mail ekeda train eke mona class ekeda giye

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      Night mail giyee. 2 nd class. But weekend wage yanna innawanm book krala misak yanna epa.ida nee poddakwat

    • @vishanirajapaksha1277
      @vishanirajapaksha1277 2 ปีที่แล้ว +1

      @@travelayale2616 thanks 2nd class tiket eka kiyak unada

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      @@vishanirajapaksha1277 420

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว +1

      @@vishanirajapaksha1277 mathaka vidihata

    • @vishanirajapaksha1277
      @vishanirajapaksha1277 2 ปีที่แล้ว +1

      @@travelayale2616 hari dr thanks api me yana palaweni camping gamana e nisa athdekim na oyalage video eken godak deval denagaththa

  • @shanildeshan8660
    @shanildeshan8660 2 ปีที่แล้ว

    ado saja

  • @thestory750
    @thestory750 ปีที่แล้ว +1

    Ane hri shok....hrima lssnaiii.,oyla denna lssnta video eka krnwa boru කැටයම් na,twma ynna denne ndda koi kaleda hoda ynna..apith asai ynna ...champing ynkota geniynna oni dewl ganath video ekak danna❤

    • @travelayale2616
      @travelayale2616  ปีที่แล้ว +1

      Bohoma stuti Ruwanthi. Thank for request 💙💜💚

  • @oshan_1483
    @oshan_1483 ปีที่แล้ว +3

    පට්ට දුකයි අයියේ දැං camping යන්න දෙන්නෑ පෙරේදා පාන්දර අපි ඉදල්ගහින්න ගියා camping කරන්න දුන්නෑ peak point බලල ආවා 😓💔

    • @travelayale2616
      @travelayale2616  ปีที่แล้ว +1

      කනගාටුවට කරුණක්. අපේ රටේ සුන්දරත්වය අපිට විදින්න බැරි එක

    • @anjanamadusanka6882
      @anjanamadusanka6882 ปีที่แล้ว +1

      Ai a denne neththe nodanna hinda ahanne mokada math camping karanna yanna hithagena ennawa ehe

  • @thusithaherath6267
    @thusithaherath6267 2 ปีที่แล้ว +4

    may 28 නේද ගියෙ? මට මතකයි ඔයාල දෙන්න හිටියා.. Second peak එකේ මම හිටියෙ..

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      adoo. Emda. Kotanada hitiye. Second peak eka mula hariyeda. Tent 2 k gahan hitiye

    • @thusithaherath6267
      @thusithaherath6267 2 ปีที่แล้ว

      25:42 එතන තියෙන ටෙන්ට් එක ගාමව මන් මවුන්ට් කරේ..උදේම ආව අපි. 21:36 ෆයර් එක කරනකොටම එතනින් මන් උඩට ගියා මතකද දන්නෙ නැ කොල්ලො තුන්දෙනෙක් ගියෙ උඩට

  • @prashanrodrigo8322
    @prashanrodrigo8322 ปีที่แล้ว +1

    Ayiye Api February mula yanna inne Thama Yanna Denne nadda Shape eke Innama Barida Tent dhekak set karagena 🙄

    • @travelayale2616
      @travelayale2616  ปีที่แล้ว

      Den tatwe man hariyatama dnne. But tent ghanawanm mn kiynne. 2 nd peek eke vitrak ghnna. Etanta ynna tikak amaru nisa anit un enne na reta. Anika ynawanm , tent peenna arn ynna epa game minissunta.

    • @prashanrodrigo8322
      @prashanrodrigo8322 ปีที่แล้ว

      @@travelayale2616 Ok Aiye Mama Balannam Thank You ❤️

  • @chandupayasasith9308
    @chandupayasasith9308 ปีที่แล้ว +1

    thamath camping krnna denne nadda

  • @tehan678
    @tehan678 2 ปีที่แล้ว +2

    නියමයි අලුත් චැනල් එකක් සුපිරියටම travel එක කලා මල්ලි පට්ට. මල්ලි Colombo fort වල ඉදං ගියෙ night mail train එකේද පොඩ්ඩක් train time table එක ගැන දැනුවත් කරන්න පුලුවන්ද ඉදල්ගස්හින්න-->colombo fort colombo fort-->ඉදල්ගස්හින්න♥️

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      බොහොම ස්තූති .night mail train eka 8.00 - 8.15 atara colombo walin pitat wenawa. IDALGASHINNAta 6.00 am weddi basse. Aye IDALGASHINNE idan colombo enna ude 7 I gane idan train 3 k tynwa.

    • @tehan678
      @tehan678 2 ปีที่แล้ว

      @@travelayale2616 thank you malli ♥️♥️

  • @nikyniky3004
    @nikyniky3004 ปีที่แล้ว +1

    Ai e thahanm karala thiyenne

    • @travelayale2616
      @travelayale2616  ปีที่แล้ว

      forest dep eken wage katiyak avit seen dala

  • @wasanamadushani696
    @wasanamadushani696 2 ปีที่แล้ว +2

    අපිත් ඔයාලා එක්ක ගියා වගෙ ආසාවෙන් බැලුවා 👌 නියමයි

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      බොහොම ස්තූති !

  • @isurusampath6756
    @isurusampath6756 2 ปีที่แล้ว +2

    Kiyanna deyak na video eka nm lassanai harima pahadili aththatama api giya wage thank you oyalata ❤👌

  • @sltrendingtv6644
    @sltrendingtv6644 2 ปีที่แล้ว +1

    oyala week day ekakada gye peak eke canp karanna aulak une nadda

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      weekend , train eke mara senaga. Uda camp karanna vana sanrakshana bord eken pahala

  • @lifeenthusiast98
    @lifeenthusiast98 2 ปีที่แล้ว +1

    Wow supperb Ayya & Akka...oylta udatma gihillq camping krnna plwn unadha? Wanajeevi eke awasara ne kiwwa ne..

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      ow risk ekak tynwa. Hodama de bord eken pahala camap karana eka. ❤️❤️❤️

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ปีที่แล้ว +1

    කෝ කසුන් කල්හාරගෙ මීදුම් දුමාරයේ සිංදුව දාල නැහැනෙ

  • @akiladissanayake3180
    @akiladissanayake3180 9 หลายเดือนก่อน +1

    Aye khewth ynne ndd

  • @anushiupeka3544
    @anushiupeka3544 ปีที่แล้ว +1

    Idalgashinna camping karanna puluwanda godak aya kiyanawa camping dan tahanam karala tiyenne kiyala

    • @travelayale2616
      @travelayale2616  ปีที่แล้ว

      මේ දවස් වල තහනම් තාම

  • @wdchandima4024
    @wdchandima4024 ปีที่แล้ว +1

    I like to much

    • @travelayale2616
      @travelayale2616  ปีที่แล้ว

      Thanks , one dah you can get this feeling

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 ปีที่แล้ว +1

    ඉදල්ගස්ගින්න වෙනම සුන්දර තැනක් මන් හපුතලේ ඉදන් පයින් ගිහින් තියෙනවා ඉදල්ගස්හින්නට රෙල්පාර දිගෙ

    • @travelayale2616
      @travelayale2616  ปีที่แล้ว +2

      ඒක මාර අත්දැකීමක් වෙන්න ඇති.

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 ปีที่แล้ว +1

      @@travelayale2616 ඔව් කියලා වැඩක් නැ එ ගැන නම් සමහර තැන් හෙන පාලුයි , මිදුමත් එක්ක බය හිතෙනවා

    • @travelayale2616
      @travelayale2616  ปีที่แล้ว +1

      wow. Dawsaka e pare mat yai

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 ปีที่แล้ว +1

      @@travelayale2616 ගිහින්ම බාලාන්න ඔයත්

  • @alone2926
    @alone2926 2 ปีที่แล้ว +1

    මෙහෙ camping කරන්න දෙනොද දැන්

  • @rajkumara6797
    @rajkumara6797 2 ปีที่แล้ว +1

    ☺️Harima lassanai, e seethala apatath danenna video 1 karala thiyenawa. 😋Wow niyaaaaaaaaamai.🎖️️

  • @nimashazoysa6404
    @nimashazoysa6404 2 ปีที่แล้ว +1

    Kawru hari mta kiynna e paththe kudallo innawada ..kiyla

  • @sandanuwanwickckramaarachc7643
    @sandanuwanwickckramaarachc7643 2 ปีที่แล้ว +1

    නාන්න තැනක් තියනවද 🥲

  • @sandanuwanwickckramaarachc7643
    @sandanuwanwickckramaarachc7643 2 ปีที่แล้ว +1

    දැන් යන්න දෙන්නෙ නැද්ද 🥲

  • @basurubopetta5961
    @basurubopetta5961 2 ปีที่แล้ว +1

    Teruwansaranai , beutiful

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +1

    කුනු පොදක්වත් දාන්න එපා.ඒක ගැනත් දැනුවත් කරන්න.

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว +1

      ඔව් මේකෙ මට ඒක අමතක උනා. කුනු ගොඩාක් දාල තිබ්බා

    • @emdssampath9688
      @emdssampath9688 2 ปีที่แล้ว

      @@travelayale2616 ඔයාලා ගෙනිහින් ඉතුරු වෙන අපද්‍රව්‍ය ආපසු ගේන ආකාරය හා නිවැරැදිව ඉවතදාන ආකාරය වීඩියෝ එකෙන් පෙන්නන්න .පරිසරය විනාශ කරලා තියන විදිහ පෙන්නන්න .

  • @tharindusaranga2640
    @tharindusaranga2640 2 ปีที่แล้ว +1

    Bro us karana gopro eka mokka da😁

  • @sachinimadhushika4720
    @sachinimadhushika4720 2 ปีที่แล้ว +1

    Patta ane..thanx me wage videos danwata..🤗😀

  • @thanzilahmed8161
    @thanzilahmed8161 2 ปีที่แล้ว +1

    Superb akke and ayye ❤️🔥❤️

  • @madukaprabash5862
    @madukaprabash5862 ปีที่แล้ว +1

    Matching couple 💖😜

  • @shanukaheshan8754
    @shanukaheshan8754 2 ปีที่แล้ว +1

    Niyamai patta help ekak ❤️

  • @kshan6483
    @kshan6483 2 ปีที่แล้ว +1

    ජය වේවා...! ❤️🌹

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      🤍🤍💚💚❤️❤️💛💛

  • @sharikarathnasekara4730
    @sharikarathnasekara4730 2 ปีที่แล้ว +1

    nice vlog malli niyamaii

  • @slsldot8943
    @slsldot8943 2 ปีที่แล้ว

    Vedio එක ලස්සනයි
    බුදුසරණයි !👌💖😀

  • @ThilinaSL
    @ThilinaSL 2 ปีที่แล้ว

    Nice vlog 🌿😍 nice Couple❤️ මචං 💪

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 2 ปีที่แล้ว +1

    parissaman budusaranai jasu phitai

  • @mathishasajini8019
    @mathishasajini8019 2 ปีที่แล้ว +1

    Aiye ethenta signl thiynwda

  • @rajkumara6797
    @rajkumara6797 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි !👌♥️👍

  • @kusumalathawaduge7235
    @kusumalathawaduge7235 2 ปีที่แล้ว +1

    Nice vedio

  • @imeshamadushani8116
    @imeshamadushani8116 2 ปีที่แล้ว +2

    Superb ❤❤❤

  • @upliupli3638
    @upliupli3638 8 หลายเดือนก่อน

    👌👌👌👌

  • @bhagyawijerathna6508
    @bhagyawijerathna6508 2 ปีที่แล้ว +1

    Wow 😍😍niymai

  • @surangaaruna539
    @surangaaruna539 2 ปีที่แล้ว +1

    Patta ...

  • @wasanaudayangani4411
    @wasanaudayangani4411 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️🌷❤️🌷❤️🌷

  • @frn2458
    @frn2458 2 ปีที่แล้ว +1

    22:34 to 23:21 camera man it's me🤪

  • @madushankasashina623
    @madushankasashina623 2 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰

  • @madushankasashina623
    @madushankasashina623 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @kalindukavishka8466
    @kalindukavishka8466 2 ปีที่แล้ว +1

    😍♥️

  • @janithaprabodani7770
    @janithaprabodani7770 2 ปีที่แล้ว +1

    😍❤😘

  • @nashrifnas2406
    @nashrifnas2406 2 ปีที่แล้ว

    Niyamai ❤❤💥💥

  • @trishansasanjaya842
    @trishansasanjaya842 2 ปีที่แล้ว

    ❤️👍

  • @K.J.97
    @K.J.97 2 ปีที่แล้ว

    ❤❤

  • @madushasandamali5277
    @madushasandamali5277 2 ปีที่แล้ว

    Camping gahanna denawada forest eken aulak nedda

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว

      forest eke bord eken pahala camp ගහන්න

  • @vishanirajapaksha1277
    @vishanirajapaksha1277 2 ปีที่แล้ว +1

    Oyala idalgashinna idala colombo awe kiyatada mona train ekeda

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว +1

      Badulla night train eke(night mail) 8 ganakata colombo walin enne. Next day 6.30 wge weddi ynwa idalgashinnata

    • @travelayale2616
      @travelayale2616  2 ปีที่แล้ว +1

      aye 10.30 wage enwa idalgashinnata train ela colombo ynna. Ude 7 ganakatat tynwa. Dawal 12 i ganakatat ekak tynwaaa