ඉස්කෝලේ ඇරුනම කියන"යෝ වදතං පවරෝ මනුජේසු"ගාථාවේ නිධාන කතාව ගැන boralle kovida himi බණ දේශණාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2018
  • ඉස්කෝලේ ඇරුනම කියන"යෝවධතම්පව රෝමණුජේසූ"ගාථාවේ නිධාන කතාව ගැන boralle kovida himi බණ දේශණාව
    පුජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි,අති පූජණීය බොරැල්ලේ කෝවිද ස්වාමීන්වහන්සේ,ධර්ම දේශනය,boralle kovida thero,boralle kovida thero bana
  • บันเทิง

ความคิดเห็น • 195

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවලැබේවා සාදුසාදුසාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy ปีที่แล้ว +2

    ඇත්තටම ඔබවහන්සෙගෙ බව හරිම ලස්සනයි නිතරම අහන්න පුළුවන් තෙරුවණ් සරණයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි සාදු සාදු සාදු

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වෙිිවා දුකින් මිදේවා ඉතා මත් හොඳ පැහැදිලි ධර්ම දේශනා වක් මමත් හරිම ආසාවෙන් බලනවා අහනවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🙏🌹🏵️🙏🌹🏵️🙏🌹🌹🏵️🏵️🌹🙏🌹🏵️🙏🌹🏵️🙏🙏🌹🏵️🙏🌹🏵️🙏🌹🏵️🙏🙏

    • @user-ff5qv2eq6p
      @user-ff5qv2eq6p 3 หลายเดือนก่อน

      0:48 😊😊😊😊

  • @dilaniindu2071
    @dilaniindu2071 2 ปีที่แล้ว +5

    බුදු ගුණ අරහං නවගුණ වේවා ! නව ගුණ අරහං හද තුල වේවා ! මරණෙදි මට කිසි බියක් නොවේවා ! මරණෙදි මට බුදු ගුණ සිහි වේවා !!....

  • @sadeepmaduranga7994
    @sadeepmaduranga7994 4 ปีที่แล้ว +7

    බොහොම අර්ථවත් අපේ හාමුදුරුවනේ !!!හිත pirunaa.. තෙරුවන් සරණයි !!!

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @user-oo2lw9iv3s
    @user-oo2lw9iv3s 4 ปีที่แล้ว +4

    ලස්සනයි ....bana පද ....තෙරුවන් සරණයි

  • @samanwsinghe1347
    @samanwsinghe1347 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙට බුදු සරණයි

  • @SunethradCat
    @SunethradCat 2 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි. අපේ හමුදුරැවන් වහන්සේට .🙏🙏🙏

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 5 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය !! සාදු..!!සාදු..!!සාදු..!!!! අපේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නිරොගි වේවා ! සුව පත් වේවා !නිවන් අවබෝධ වේවා ! සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +21

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් කල්‍යාණ ම්ත්‍රයන් වාහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු

    • @KkK-hv8hx
      @KkK-hv8hx 5 ปีที่แล้ว

      madusanka seumini was not in any way 0976

  • @RMkumara
    @RMkumara หลายเดือนก่อน

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා !!! 🙏🙏🙏

  • @ritasrilanka7802
    @ritasrilanka7802 6 ปีที่แล้ว +39

    ඉතාමත්ම පැහැදිලි ධර්ම දේශනාව ඔබවහන්සේට නිදුක් නිරෝගි් දි්ර්ගායු ලැබේවා...සාදු...සාදු...සාදු.....!!!

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දිර්ඝායුස ලැබේවා

  • @warshawasanthi856
    @warshawasanthi856 4 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගෙ බන අහල නොදන්න ගොඩක්වැදගත් දෙයක් දැනගත්ත ගොඩක් පින් අපේහාමුදුරුවනේ

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 4 ปีที่แล้ว

      මාව subscribe කරල සපෝට් එකක් දෙන්න

    • @sigerabandara9302
      @sigerabandara9302 4 ปีที่แล้ว

      U
      @@talkwithpubudu3313 cx @v
      Un
      bybyj

  • @priyanthakumar6909
    @priyanthakumar6909 6 ปีที่แล้ว +12

    සාධු` සාධු` සාධු` !!!තුනුරුවන් සරණාය් අපේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වේවා නිවන් අවබෝධ වේවා

  • @malanijk2182
    @malanijk2182 4 ปีที่แล้ว +1

    👃👃👃👃👃👃❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻🌻 තෙරැවන්සරණයි .

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි

  • @champikaw.a9364
    @champikaw.a9364 4 ปีที่แล้ว +11

    අහගන ඉන්න පුලුවන් එලිවෙනකල් ඔබ වහන්සේ ගෙ ධර්ම දේසනාවන් ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @ruwanikumari9971
    @ruwanikumari9971 4 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනය් ආසයි බලන්න බුදුසරනය්

  • @semasingherani705
    @semasingherani705 5 ปีที่แล้ว +4

    බොහොම පැහැදිලි අපේ ස්වාමීන් වහන්සේට දීර්ගායුශ පතමි බුදුසරණයි !

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Penkata pura wana gaman
      dakenamu ape ama newan

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Taruwan saranae oyata yaluwa

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +2

    පොඩ්ඩක්වත් අත්නොහැර අහන්න ආස හිතෙන බන කතාවක් අපේහාමුදුරැවනේ සාදු සාදු සාදු . 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @vaniziaduganna999
    @vaniziaduganna999 4 ปีที่แล้ว +2

    සාදු..සාදු .. සාදු ....
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන්ගේ අහන් එන්ඩ ලස්සනයි ඔබ වහන්සේගේ බණ කතාව

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 4 ปีที่แล้ว

      මාව subscribe කරන්න සපෝට් එකක් දෙන්න

  • @kumarikumari5615
    @kumarikumari5615 4 ปีที่แล้ว +5

    අපේ හාමුදුරැවන්ටදිර්ග අයුෂ ලැබෙිවා

  • @ashokapolgasdeniya307
    @ashokapolgasdeniya307 4 ปีที่แล้ว +1

    Oba wahanseta niduk neerogi suwaya ma labewa sadu !sadu!

  • @prasadi8445
    @prasadi8445 ปีที่แล้ว +1

    ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ කෘතවේදී නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pugprasanna8464
    @pugprasanna8464 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏 ape suwamin wahanseta niduk wewa nirogi wewa suwapagh wewa

  • @isharagayathriwijerathna7766
    @isharagayathriwijerathna7766 5 ปีที่แล้ว +11

    පැහැදිලි දර්ම දේශනයක්..දලදාහාමුදුරුවන්ගේම පිහිටයි

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Penkata pura wana gaman
      dakenamu ape ama newan

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Taruwan saranae oyata yaluwa

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruean saranai oba whansheta.

  • @kalanimadhumekhala7421
    @kalanimadhumekhala7421 ปีที่แล้ว +1

    ගෞරවනීය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 4 ปีที่แล้ว +1

    සාදු බුදු සරනයි

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +1

    සාදු...සාදු....සාදු......තෙරුවන් සරණය්.....🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!!!!!!!

  • @achalakumari3664
    @achalakumari3664 6 ปีที่แล้ว +5

    සාදූ සාදූ ..සාදූ ..තෙරුවන් සරණයි ..!!

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +2

    apa hamuduruwana tharuwan saranai ..⚘⚘🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 4 ปีที่แล้ว +2

    Theruwan saranai yahapathak wewa!dirrgau wewa!ape hamuduruwane🌼🌸🌸🌸🌸💐🌻🌻sadu sadu sadu!

  • @anugalle9187
    @anugalle9187 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 5 ปีที่แล้ว +11

    "නිබ්බානං පරමං සුඛං" චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය..! සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! පූජ්යපපාද බොරැල්ලේ කෝවිද ස්වාමීන්වහන්සේටත්, ශ්රවනයට මග පෑදු හැමටම බොහෝ පින් සිදුවේවා..!!! ඔබ සියලුම දෙනටත්, උතුම්වූ චතුරාර්යසත්යාවබෝධය පිණිසම හේතුවාසනාවේවා.! ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා..! අපගේ සියලුම ස්වමින් වහන්සේලාට නිදුක් නිරොගි සුව ලැබේවා..! තෙරුවන් සරණයි..! සාධූ.. සාධූ.. සාධූ.. !!!

  • @jayanthaj8998
    @jayanthaj8998 4 ปีที่แล้ว +3

    I have no words to describe .May you have Tripple gems!

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +2

    බොහොම .වටිනා .ධර්ම.දේශනාවක්.අපේ .ස්වාමින්වහන්සේට.නිදුක් .නිරෝගි .දිර්ඝයුෂ .ලැබෙිවා ..

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 5 ปีที่แล้ว +3

    සාදු...සාදු...සාදු

  • @asankahannadige82
    @asankahannadige82 6 ปีที่แล้ว +112

    කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි මේ ගාථාව ආරම්භ වුනේ..ආනන්ද විද්‍යාලයේ මුලින් ඇතුලත් වුන ඒ ළමයාගේ නම ජිනරාජදාස..මේ ළමයට පෙර ආත්මයේ සිද්ධියක් නිතරම මතකයි ..මේ ළමය කියනව බුදුරජාණන් වහන්සේ සියැසින්ම දැක්ක බවත් තමුන් ඡත්ත ලෙස ඒ කාලෙයේ සිටිය බවත්..මේ ජිනරාජදාස ළමය බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් වහන්සේ මැදිහත් වෙලා මෝහනයට ලක් කරනව එතකොට මේ ළමය ප්‍රකාශ කරනව බුදුරජාණන් වහන්සේගෙන් මේ ගාථාව අහපු ඡත්ත මේ කාලයේදි ජිනරාජදාස නමින් ඉපදිලා ඉන්න බව...මෙන්න මේ කාරණය නිසා උන්වහන්සේලා තීරණය කරනව ඡත්ත මානවක ගාථාව කොළඹ ආනන්ද විද්‍යාලයේ මුලින්ම කියන්න..ඒ විදියට ඇරඹුනු දේ ලංකාවෙ සෑම විද්‍යාලයකම වර්තමානයේදී කියැවෙනව..අපේ පාසල් ළමයින්ට මේ කතාව කියල දෙන්න පුලුවන් නම් වටිනව..ඔවුන් දන්නෙ නෑ මේ ගැන

    • @shehanikoshila397
      @shehanikoshila397 6 ปีที่แล้ว +8

      ගොඩාක් ස්තූතියි සහෝ මමත් දැනන් හිටියෙ නෑ.. ඉස්සර පාසල ඉවර වෙද්දී මමත් යනවා ඔය ගාථාව කියන්න කාර්‍යාලයට..

    • @asankahannadige82
      @asankahannadige82 6 ปีที่แล้ว +5

      වර්ශා සත්සරණී මේ ගැන දීර්ඝ විස්තරයක් පත්තරේ තිබුන මතකයි....පුදුම හිතුන දැනගත්තම මේ කතාව

    • @142samantha
      @142samantha 6 ปีที่แล้ว +3

      Godak pin me wisthare dammata budusaranai

    • @nimnainduwara6281
      @nimnainduwara6281 6 ปีที่แล้ว +2

      Living health an With Asanka

    • @sanjeewandayananda8423
      @sanjeewandayananda8423 6 ปีที่แล้ว +2

      Living healthy With Asanka

  • @geethanimarasinghe3280
    @geethanimarasinghe3280 5 ปีที่แล้ว +3

    Theruwan saranay ape hamuduruwane Saadu saadu saadu

  • @ramyahadincapola6632
    @ramyahadincapola6632 4 ปีที่แล้ว +1

    තෙරුවන් sarni apa හාමුදුරුවනේ

  • @jayanthaj8998
    @jayanthaj8998 4 ปีที่แล้ว +2

    Excellent.

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว +1

    Oba whanseta dirgausa labewa 🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว +1

    Anae apae hamuduruwanae obawahansaeta pin maewagae samajayae daewal banadaesana karanwata daladahamuduruwangae පිහිටයි

  • @pradeepikanissanka7109
    @pradeepikanissanka7109 5 ปีที่แล้ว +4

    saadu,saadu,saadu samiduni,oba wahanseta thawa thawath bana deshana kireemata niduk,nirogee suwaya labewa!

  • @madusankaherath9588
    @madusankaherath9588 ปีที่แล้ว +1

    Harima watinawa

  • @user-ek5cw7vb6b
    @user-ek5cw7vb6b 6 ปีที่แล้ว +4

    theruwan saranai hamuduruwane

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +1

    Theruwan saranai ape humdruwane niduk nirogi suwaya labewa🌺💐🌺💐

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු.....!!!

  • @kumarekumare4384
    @kumarekumare4384 6 ปีที่แล้ว +2

    Sambudu saranai. .sadu Sadu Sadu. ..

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 9 หลายเดือนก่อน

    Taruwn saranai apae hamuruwanae 🙏🙏🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa

  • @chandeenethu2037
    @chandeenethu2037 6 ปีที่แล้ว +5

    pinwath suwamin wahanseta niduk nirogi digasiri sampath labewa ! sambudda sasanaya wenuwen apamana sewayak karana oba wahanseta ama maha niwan awabodaya boho dura nowewa ! sadu ! sadu !! sadu !!!

  • @chithrachithra4474
    @chithrachithra4474 4 ปีที่แล้ว +1

    Sadu....sadu....saduuu

  • @kumarabandara6280
    @kumarabandara6280 4 ปีที่แล้ว +1

    tharuwan saranayi obawansata

  • @mohamaddh4056
    @mohamaddh4056 4 ปีที่แล้ว +1

    Sadi sadu

  • @malanipathiraja7421
    @malanipathiraja7421 2 ปีที่แล้ว +1

    Anae mae bana sarama ahanna puluwanda taruwan saranai apae hamuhuruwanae 🙏🙏🙏🙏🙏🙏

  • @nayanakanthi5861
    @nayanakanthi5861 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kusumlathairanganidamayant6003
    @kusumlathairanganidamayant6003 5 ปีที่แล้ว +4

    sadu sadu saaaa

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 ปีที่แล้ว +1

    බුදු සරනය් ඔබට වහන්සේ ට 🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 5 ปีที่แล้ว +1

    Bohoma pin suwamin wahansaeta...

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 6 ปีที่แล้ว +4

    SADU SADUIII🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @indrawathi9131
    @indrawathi9131 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @pradeepdissanayake3051
    @pradeepdissanayake3051 6 ปีที่แล้ว +3

    Oba Vahanse Qu Jathaka Kathava Ma Edereya Mave Budun Vahanse Desana Karana Akarayata seheyata Nagenava.Oba Vahanseta Tharuvan Saranai..

  • @karunakumudu7880
    @karunakumudu7880 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @indranimanju5019
    @indranimanju5019 3 ปีที่แล้ว

    Thanks 8

  • @rupawathe7985
    @rupawathe7985 6 ปีที่แล้ว +3

    godak watena kathawak ape ahalawath na

  • @shanakaj007
    @shanakaj007 5 ปีที่แล้ว +2

    Proud to be an Anandian..

  • @sampathdissanayaka274
    @sampathdissanayaka274 5 ปีที่แล้ว +2

    Budu.sarnai.

  • @menikdissanayake5216
    @menikdissanayake5216 3 ปีที่แล้ว

    Nivaradideval apita kiyaladenavata Boho sthuthi

  • @weslymahanama6403
    @weslymahanama6403 5 ปีที่แล้ว +2

    තමා විසින් කරනලද පව් බුදුන්ට කියා සමා කරගැනීමක්
    බුද්ධ වචනයේ නැත.
    කායේ වාචා චිත්තෙන - පමාදේන මයා කතං
    අච්චයං කමමේ භංථෙ - භූරි පංඥ තථාගත
    මා විසින් කරන සියළුම ක්‍රියා (ශරීරයෙන් හෝ මනසින්) පිළිබඳව මා අභ්‍යන්තරය තුල කථා කරනවා.
    එමගින් නොයෙකුත් අදහස් හෙවත් චිත්තයන් (බුද්ධ වචනයේ සිතුවිලි කියන වචනය යොදාගෙන නැත) උත්පාදනය වෙනවා.
    මෙසේ ප්‍රමාදයකින් තොරව හෙවත් නොනවත්වා හටගන්නා අදහස් හෙවත් චිත්තයන් (රුප, වේදනා, සංඥා, සංඛාර සහ විඥාන වලින් සමන්විතවූ) පිළිබඳව කෙරෙන කතා මායාවන්ය.
    ඇයි එහෙම කියන්නේ? බුද්ධ වචනයට අනුව විඥාණය මායාවක් (මායූපමා) ලෙසයි බුදුන් වදාළේ!
    නොයෙකුත් ක්‍රියා හේතුකොටගෙන ඇතිවෙන මෙම මායාකාරී සිතුවිලි පුළුවන්තරම් දුරට අඩුකර හෙවත් හැකි පමණින් භංග කරගෙන මහා ප්‍රඥාව ඇතිවෙන තත්‍වයට පත්වීමට උත්සාහ කරන්න.
    රුප, වේදනා, සංඥා, සංඛාර සහ විඥාන යන සිතුවිලි වලින් තොරවූ,
    රුප, වේදනා, සංඥා, විසංඛාර සහ ඥාන හෙවත් සිතුවිලි වලින් තොරවූ ජීවිතයක් ගත කළ හැකි බවයි.
    සර්වඥයින් වහන්සේ මෙහිදී අපට අනුදැන වදාළේ. සැමට තෙරුවන් සරණයි.
    විසංඛාර - කිසිම ක්‍රියාවක් නිසා ශාරීරික අංශු කිසිම වෙනසකට භාජනය නොවීම.
    ඥාන - තම කියාවලිය නිවා ගැනීම සඳහා නිවැරදි තීරණය ගැනීමේ හැකියාව.

  • @nalindasamankumara1882
    @nalindasamankumara1882 6 ปีที่แล้ว +10

    සාධු !සාධු !!සාධු !!!.

  • @rasikasirimanna5652
    @rasikasirimanna5652 4 ปีที่แล้ว +1

    sadu. sadu. sadu.

  • @madhuabeyrathna1932
    @madhuabeyrathna1932 4 ปีที่แล้ว +1

    Mata harima dukai hama hamuduru kenekma wage sudu ayawa usas karala kalu ayawa pahath karala katha karaddi. Api maha kalu sinhalaya kiyala adambaren kiwwe. Gowiyo kalu wenne apita kanna denna awwe idala. Ape rate wadiyenma inne kalu aya, lankawa godak rasne ratak nisa. Ehemanam api lankawe ipadenna paw karala thiyenna oni awwen kalu wena nisa. Mama nam hithanne kalu unath sudu unath api hamoma lassanai. Lankawe hamuduruwaru colour discrimination nathara karanna oni.

  • @Harindra000
    @Harindra000 4 ปีที่แล้ว +2

    There was a time in Sri Lanka, there was no hope of living tomorrow!
    Every day bunch of people died with bus bombings or other terrorist acts.
    The only hope left were the hope of better afterlife!
    These three Gatha, were chanted while on the edge.
    We still remember those haunted days!

  • @allensuriyaarachi2748
    @allensuriyaarachi2748 4 ปีที่แล้ว +1

    Matath Asai Ape pansale Banak kiyawa ganna
    Uthsha karanawa. Mm jaela.

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 6 ปีที่แล้ว +3

    සදම් සදම් ගග මමුදුන බැතිනි දළ

  • @randiljayarathne6874
    @randiljayarathne6874 4 ปีที่แล้ว +1

    😘🇱🇰⁣🙏

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 ปีที่แล้ว +1

    Namo buddaya saadu saadu saadu

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මාව subscribe කරල සපෝට් එක දෙන්න අලුතෙන් මම පටන් ගත්තේ ලඟදි

  • @rajohiya1646
    @rajohiya1646 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @moustafaaslan8736
    @moustafaaslan8736 6 ปีที่แล้ว +3

    ගාථාව කියෙවුවට තේරැම අපට තේරෙන ලෙස පැහැදිලි වෙන්නේ නැහැ...ලෞකික දර්මය දේශනා කරන්නෙ...

  • @dhammikathushara5431
    @dhammikathushara5431 6 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු`

  • @Kapila-de4yc
    @Kapila-de4yc 4 ปีที่แล้ว +1

    Harrima watenawa

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว +1

    wayasa 7 8 wayesede pasela ewara wela me gathawaape keyanna yowada thampawaro manu jesu jesuge ammata bageta pessu oka keyala pantheyama henassanawa pasel jewethe sundarae adath wendenawa loku unata passe thamae daenene aney kochchara pawada keyala

  • @kanchanadisanayaka8768
    @kanchanadisanayaka8768 2 ปีที่แล้ว

    Sadu sadu

  • @nishanisha3791
    @nishanisha3791 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nilanthikumari3337
    @nilanthikumari3337 6 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` .

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 10 หลายเดือนก่อน

    Owu.mama.ahala.tenawa.areya.damma.hamudurwo.hare.pen.patai

  • @sakunthalajayasinghe2347
    @sakunthalajayasinghe2347 5 ปีที่แล้ว +4

    Sadu! Sadu! Sadu!

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 10 หลายเดือนก่อน

      Sakunthala
      Kohomada oyata Yalu wa eten

  • @chamathrathnayake1086
    @chamathrathnayake1086 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @wasanasewwandi3474
    @wasanasewwandi3474 6 ปีที่แล้ว +3

    Me desanawe sampurna eka nadda

  • @shanthiliyanage511
    @shanthiliyanage511 4 ปีที่แล้ว +1

    Sadu ...! Sadu. ...!! Sadu !!!