විදර්ශනා භාවනාව නිවැරදිව කරන ආකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 108

  • @nishshankasamarasinghe5909
    @nishshankasamarasinghe5909 3 ปีที่แล้ว +43

    ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම දේශනය ඉතාමත් දුර්ලභ වැදගත් දේශනයකි සියලු විදර්ශනා වැඩීමට කැමැති අයට අවබෝධ වෙවා සාදු සාදු සාදු

    • @ndmbBattch
      @ndmbBattch 2 ปีที่แล้ว +2

      Sadùsadù

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 ปีที่แล้ว +5

    ඉතාම පැහැදිලියි සුවාමින් වහන්ස.!!
    🙏🙏🙏

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 3 ปีที่แล้ว +14

    මේ දේශනාව ඉතාම පැහැදිලියි. හුගක් දේශනාවල අපිව අතරමං කරනව. මෙම ස්වාමීන් වහන්සේ අපට වදාරන්නේ බොහොම කෙටියෙන් අපි විසින් මේ මොහොතේ කලයුතු දේ. ඒක හරිම සරලයි

  • @pradeepsamankumara6116
    @pradeepsamankumara6116 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට අනෙක වාරයක් අපගේ නමස්කාරයම වෙවා.සාදු සාදු සාදු

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 ปีที่แล้ว +9

    ගරු කල්‍යාණමිත්‍රයාණන් වහන්සේගේ දේශනා අතර සුවිශේෂී වුවක්...තෙරුවන් සරනයි ⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @ChandaniJayasundara-s8o
    @ChandaniJayasundara-s8o ปีที่แล้ว +2

    සාදු සාු සාදු

  • @imRastha699
    @imRastha699 ปีที่แล้ว +2

    මාගෙ ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ❤️☸️

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා...අනේක වාරයක් පින් සිදුවේවා!!!

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว +3

    සාදුසාදුසාදු

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @maleerathnayake6788
    @maleerathnayake6788 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ නිවනේ වැඩියා සිතමි .🙏🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 3 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dinishiwidanage8431
    @dinishiwidanage8431 3 ปีที่แล้ว +6

    සසර අවසන් කිරීම යනු නිවනයි...!!! ' 'යදා පඤ්ඤා ඵස්සතී' . දහම් ඇස පාදා ගැනීමට මග කියා දුන් ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!!

  • @nandanimadagama4111
    @nandanimadagama4111 3 ปีที่แล้ว +3

    ගරු ස්වාමීන් වහන්ස ,අවශ්‍ය ම ධර්ම කරුණක් සදහා පිලිතුර ලැබුන 🙏🙏

  • @pradeepsamankumara6116
    @pradeepsamankumara6116 3 ปีที่แล้ว +11

    අප හට දහම් අවබෝධය ලබා දුන් ඔබ වහන්සේටද අමා මහා නිවනින් සනසීම උදා වෙවා.සාදු සාදු සාදු

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 3 ปีที่แล้ว +8

    යටිකුරු කල භාජනයට ජලය පිරවීමට උත්සාහ කල මා හට එය උඩුකුරු කොට ඊට ජලය පුරවා පෙන්වා දුන් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 ปีที่แล้ว +19

    මෙ මොහොත තුළ කර්මක්ෂය කිරීම පැහැදිලි කර දුන්නා වූ ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 2 ปีที่แล้ว +1

    වටිනා ධර්ම දේශනාවක් ..🙏🙏🙏

  • @a.d.b.nayanajithkularathne1710
    @a.d.b.nayanajithkularathne1710 ปีที่แล้ว +2

    උතුම් නිවනින් සැනසේවා

  • @mdmarassanadhammanandahimi3656
    @mdmarassanadhammanandahimi3656 3 ปีที่แล้ว +4

    Nice nice nice sadu sadu sadu.

  • @kularathnesl
    @kularathnesl 3 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🙏🙏🙏🙏ඉතාමත් පැහැදිලියි අපේ පින්වත් සුවාමීන් වහන්ස! ලන්කාවෙන් පිට ජීවත්වෙන නිසාවෙන් ඔබවහන්සේ මුන් ගැසී දෙපාවන්දය කිරීමට නොහැකි උනත්, ඒ සියල්ලම තමාගේ සිතේ හටගත් නිසාම ඒසිතත් අනිත්‍ය වු සිතක්මයි....🌼🌼🌼🙏🙏🙏

  • @revwsomananda3528
    @revwsomananda3528 3 ปีที่แล้ว +1

    වටිනාම ධර්ම දේශනාකි.බුදු සරණයි

  • @nadeeshalakmali-dd8by
    @nadeeshalakmali-dd8by ปีที่แล้ว +1

  • @nirmadissanayake3830
    @nirmadissanayake3830 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ปีที่แล้ว +1

    Obawahansata namaskara wewa sadu sadu sadu sadu

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว +5

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @susanthagunarathna2189
    @susanthagunarathna2189 ปีที่แล้ว +3

    යංකින්චි සමුදය ධම්ම්ං , සබ්බංතං නිරෝධ ධම්මං

  • @violetdesilva6676
    @violetdesilva6676 2 ปีที่แล้ว +1

    Obawahanse uthum nivanin sanasethwa. Sarala eheth bohoma pahadili anarga desanawak. Sadu sadu sadu!!!

  • @gavishkasenanayake8943
    @gavishkasenanayake8943 3 ปีที่แล้ว +6

    පෘතග්ජනයෙක් ලෙස නිතරම ඔබ වහන්සේ දේශනා කල ධර්මය ප්‍රායෝගික ලෙස භාවිතා කිරීමට වීර්‍ය වඩමින් සිටිමි. මේ ටික කාලයට බොහෝ පාප කර්ම වලින් වැලකීමට හැකිඋන බව තේරෙනවා.... ඔබ වහන්සේට බොහෝ පිං...

  • @kamaniranwala9615
    @kamaniranwala9615 2 ปีที่แล้ว +1

    උතුම් නිවන ලබා සසරගත දුකින් මිදී ගියාට සාදු සාදු සාදු ! ! !

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 2 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා

  • @sureshikajayathilaka2683
    @sureshikajayathilaka2683 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු....🙏

  • @swarnawijetunga628
    @swarnawijetunga628 2 ปีที่แล้ว +1

    Apata..uthum nirvan margaya..pahadili.kara dunna ..u pinin obavahanse uthum nirvanin sanaseema labathwa sadu sadu sadu sadu sadu sadu sadu

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +9

    " ආසවක්ඛය ඥානය කියන්නෙ කෙලෙස් නැසෙන හැටි තේරෙන ණුවන "
    ~~~~~~~~~~~~~~~~
    _ගෞරවණීය ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 3 ปีที่แล้ว +23

    ඔබ වාහන්සෙ මගේ ඉල්ලිමට මෙම දෙශනව කලාට මගේ නමස්කරය.🙏🙏🙏.
    මගේ බලපොරත්තුව අන් අයටද මෙ දෙශනාව තුලින් අර්ය සතෘය අවබොධ වෙවා.

    • @shyamagunawardena173
      @shyamagunawardena173 3 ปีที่แล้ว +1

      ඔබට පින් සිදුවේවා !

    • @thusharihearath7151
      @thusharihearath7151 7 หลายเดือนก่อน +1

      නමස්කාර වේවා ... බොහෝ පිරිසකට ස්‍රවනය කිරීමට ලැබේවා .

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.🌻🌻🌻🌷🌷🌷

  • @bldnnadeekaliyanage2205
    @bldnnadeekaliyanage2205 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nanediridewagefernando9751
    @nanediridewagefernando9751 3 ปีที่แล้ว +2

    නිවන මෙ ජිවිතයෙම අපි ට ලැබේවා සාදු සාදු සාදු

  • @layanalsrigampola3615
    @layanalsrigampola3615 3 ปีที่แล้ว +1

    ස්වාමීන්..වහන්සේට..ස්තුති.පූර් වකව.නිදුකබව..හා..දීර්ඝ.ආයුස..පතමි

  • @chandanimedagama1996
    @chandanimedagama1996 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba වහන්සේට

  • @dhagonnemegahimi6524
    @dhagonnemegahimi6524 3 ปีที่แล้ว +4

    තෙරැවන්සරණයි ...

  • @chandanaherath9163
    @chandanaherath9163 3 ปีที่แล้ว +2

    සියලු දතයුතු කරැනුමෙම දම්දෙසු මේ ඇත. සාදුසාදුසාදු

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 3 ปีที่แล้ว +3

    නමස්කාර වේවා . පැහැදිලිය හාමුදුරුවනේ .

  • @prasadkumara5404
    @prasadkumara5404 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta miduk nirogi bawa labewa

  • @chandimakumari7800
    @chandimakumari7800 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @indukumari9957
    @indukumari9957 2 ปีที่แล้ว +1

    Ane niwan vadiyane obawahanse.thawa tika kalak wedasitiyanam......

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thripalmadurasingha8994
    @thripalmadurasingha8994 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණය්

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว +1

    Sadu.Sadu.Sadu. Pachuuppanna yedamma Tassa Tassa vippassti. 🌺🌻🌸🌼.🙏🙏🙏. I worship this swamine wahansa. Theruvan sarani. U.K.

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @sanjuladamayanthi1536
    @sanjuladamayanthi1536 4 หลายเดือนก่อน

    🙏නිවන් සුවයම ලැබේවා

  • @pgsidunil1507
    @pgsidunil1507 3 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ➗🌻🌻🌻🌻🌻

  • @shanthaeragoda4689
    @shanthaeragoda4689 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏

  • @kumariabeywardana9269
    @kumariabeywardana9269 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @lalithliyanage6974
    @lalithliyanage6974 3 ปีที่แล้ว +4

    Sadu! Sadu! Sadu! 🙏🙏🙏

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu

    • @jayanthaweerasinghepep8201
      @jayanthaweerasinghepep8201 3 ปีที่แล้ว +1

      සොයමින් සිටි බුදුන්වහන්සේ ගේ සත්‍ය දර්ශනය ඔබ වහන්සේ ගේ දේශනා තුල හමුවිය.ඔබ වහන්සේට කෙසේ නම් කෘතවේදී වෙන්නද.සාදු සාදු.දීඝායු වේවා . නීරෝගි වේවා . තව තවත් මිනිසුන් සසර දුකෙන් ගලවාගන්නට හැකිවේවා.

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @chandrikaperera2198
    @chandrikaperera2198 7 หลายเดือนก่อน

    Kawuru hari kiyannamko , ape ASA, kana,nasaya, diwa , manasata ena aramuna Nathi karana hati. Udaharanayak hariyata rasa KAMAK labunama, lassana adumak dakkama, lassana sinduwak ahunama, manasata kopayak sathutak awama kohomada eka widarshana karanne. Mata pali therenne na, saralawa kawuru hari kiyadenna, me hamuduruwo Dan Nathi nisa mata ahanna kenek na, mage me gataluwak wisada denna🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @anulaadikaram940
    @anulaadikaram940 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 5 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾

  • @priyanthiabesiriwardana5856
    @priyanthiabesiriwardana5856 3 ปีที่แล้ว +2

    Pachchuppannacha yo damma, thatha, thathwa wipassathi. Swaminwahansa ,obawahansege pahadilikireema wishistai.widarshana bawanawa kalautu akaraya monawata pahadilikalaseka. Sadu! Sadu! Sadu!

  • @maladeeshan1204
    @maladeeshan1204 2 ปีที่แล้ว +1

    Sadhu !sadhu !!sadhu !!!

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 3 ปีที่แล้ว +1

    Obama wahanse niduk wewa, neerogi wewa, suwapath wewa.

  • @anuradhaweerasingha3977
    @anuradhaweerasingha3977 3 ปีที่แล้ว +1

    මගේ නමස්කාරය වෙවා

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 ปีที่แล้ว +1

    Gawravaneeya Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa.
    🙏🙏🙏🙏🙏

  • @udurawana
    @udurawana ปีที่แล้ว

    සාකච්චාවෙන් නිවන් දකිනව නම්.කී දෙනෙක් නම් නිවන් දැකලා ද මේ රටෙ

  • @banduladias6954
    @banduladias6954 ปีที่แล้ว

    ව්පස්සනා භාවනාව ලෙස වචනය නිවැරදි විය යුතුය ,

  • @dineshlakshitha6934
    @dineshlakshitha6934 3 ปีที่แล้ว

    නිරෝධය බලන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ

    • @lilanichampika3852
      @lilanichampika3852 2 ปีที่แล้ว

      බලන්න කෙනෙක් ඉන්නවා නම් නේද? බලනවා කියන්නෙම සිතක් හට ගන්නවා කියන එක. නිරෝධය තුල සිතත් නිරුද්ධයි. එ්නිසා එය අවබෝධයක්. එය නිරුද්ධවීම තුලින් පසුව තමාටම එය නිරෝධය බව අවබෝධ වීම නිවන. එය ප
      අවබෝධ කරන්නෙත් සිතකින් එ් සිත පල සිත. එයත් නැතිව යනවා. නමුත් ලත් අවබෝධය තුල අනාගත පල සදහා හේතු සැකසෙන්නෙ නැහැ. එය නිවන. එ් නිසා නැවත කිසිදු මාධ්‍යක හිත නොපිහිටා සිතත් කය සමගම සිතිරවම නතර කිරීම මරනයට පත්වීම පරිනිර්වානය. මෙම අදහස මා අවබෝධ කර ගත් අාකාරය. 🙏

    • @Navinda_Wickramasuriya
      @Navinda_Wickramasuriya 11 หลายเดือนก่อน

      අරමුන අනාගත හේතු නොතබා නැතිවී ගිය බව දැන ගැනීමෙන්.

  • @layanalranatunga8148
    @layanalranatunga8148 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

    • @sunilwithana4324
      @sunilwithana4324 3 ปีที่แล้ว

      Sadu Sadu Sadu

    • @rmarathnayake922
      @rmarathnayake922 3 ปีที่แล้ว

      අවසර ස්වාමීන් වහන්ස
      නුබුදුහිමි වැඩ්ඩීවගයි🙏🙏🙏🙏🙏🙏

    • @dayanipushpika562
      @dayanipushpika562 3 ปีที่แล้ว

      🙏 sadu sadu

    • @girlyranasinghe345
      @girlyranasinghe345 3 ปีที่แล้ว +1

      Oba wahansee. Muna gaseemata hookathakireemata kramayak kiyanna samldul budu puthanuwani saaddu saadu

    • @rathnakumari7841
      @rathnakumari7841 3 ปีที่แล้ว

      Ranasinghe සාදු සාදු සාදු 🙏🙏

  • @MwAbevardana
    @MwAbevardana ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @senarathbandara4012
    @senarathbandara4012 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @charminibastiansz6440
    @charminibastiansz6440 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sarathperera1499
    @sarathperera1499 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dinushak6853
    @dinushak6853 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ramanikariyawasam4673
    @ramanikariyawasam4673 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sunetraj9585
    @sunetraj9585 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharasalooncosmetics2602
    @tharasalooncosmetics2602 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hemamalirajapaksha5702
    @hemamalirajapaksha5702 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malanibandara616
    @malanibandara616 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @madhulakrani4275
    @madhulakrani4275 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @MSKJayasinhaJayasingha
    @MSKJayasinhaJayasingha ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumaiddalena4059
    @kumaiddalena4059 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏