මන් පතනවා | Man pathanawa (Slowed + Reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @WasanthaPremalal-rm1ne
    @WasanthaPremalal-rm1ne 5 หลายเดือนก่อน +12

    දුක ⁣අපේ ජිවිතයේ මුල් තැන අරන් ඉවරයි දැන් ඉතින් ඒක අපිට හුරැයි❤❤❤😂

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 5 หลายเดือนก่อน +22

    ♥අයියගෙ 4n eken chuti kallak ahila ahanna awe......❤😢papuwa kadan yanawa ektanm💔😢

    • @vibehope-n6j
      @vibehope-n6j 9 วันที่ผ่านมา

      ගිහින් පාඩම් කරපන් පොඩි එකා😂

  • @Im_niluwa
    @Im_niluwa หลายเดือนก่อน +3

    2019.3.9🙂
    තාමත්
    වෙන කෙනෙක් දිහා බලන්නවත් හිතෙන්නෑ.

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara 3 หลายเดือนก่อน +5

    මම තාමත් එයත් එක්ක ජීවත් වෙනවා.
    මගේ හිත පිලිගන්නෑ එයා දැන් නෑ කියන දේ😊

  • @ViduUmaya
    @ViduUmaya 5 หลายเดือนก่อน +10

    හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි ☺️🥀❤️
    මං පතනවා මේ මට වඩා ඔබ‍ට ආදරේ ඇති කෙනෙක්‌ ලැබේවා කියා 🙂💔😔

  • @amaliinoka290
    @amaliinoka290 5 หลายเดือนก่อน +4

    කවදාවත් තමන් ආදරේ කරන කෙනාට බොරු කරන්න එපා
    මොක ද රවට්ටන එක ලෙසී වුනාට ඒක දරාගන්න කෙනාට ගොඩාක් අමරුයි🥲 ❣❤

  • @SagaraSampath-ms4im
    @SagaraSampath-ms4im 4 หลายเดือนก่อน +5

    සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි..
    හෙට ඉඳන් මට ඔයා නොලැබුනත් ආදරෙයි..
    ඔබ හොඳින් ඉන්න ඕනේ
    ඒ තමයි සතුට මාගේ..
    මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
    මුණ ගැහේවා කියා..
    මං පතනවා.. මේ මට වඩා..
    ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...
    මං පතනවා.. මේ මට වඩා..
    ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...
    දවසක් හරි මට ආදරේ කලා
    මේ ලෝකෙ කාටත් වඩා..
    නොලැබීම මගේ ඔබ මග හැරී ගියේ
    කලකිරුණා මට මා කෙරේ..
    ඔබ හොදින් ඉන්න ඕනේ
    ඒ තමයි සතුට මාගේ..
    මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
    මුණ ගැහේවා කියා...
    මං පතනවා.. මේ මට වඩා..
    ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...
    මං පතනවා.. මේ මට වඩා..
    ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...
    මගකදී හරී මේ අප හමු වුනොත්
    මගහැරලා යන්නට එපා..
    ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කලේ
    කලකිරුණා මට මා කෙරේ..
    ඔබ හොදින් ඉන්න ඕනේ
    ඒ තමයි සතුට මාගේ..
    මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
    මුණ ගැහේවා කියා...
    සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි..
    හෙට ඉඳන් මට ඔයා නොලැබුනත් ආදරෙයි..
    ඔබ හොඳින් ඉන්න ඕනේ
    ඒ තමයි සතුට මාගේ..
    මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
    මුණ ගැහේවා කියා..
    මං පතනවා.. මේ මට වඩා..
    ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...
    මං පතනවා.. මේ මට වඩා..
    ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...
    .

    • @HiruniwathsalaSinhasena
      @HiruniwathsalaSinhasena 2 หลายเดือนก่อน

      මන් තරම් කවුරුත් ඔයාට ආදරෙ නැ මගෙ සුදු මහත්තයො❤

  • @shanthaWijesundara-l6d
    @shanthaWijesundara-l6d 3 หลายเดือนก่อน +3

    anee e sinduwa 😢😢🥺🥺🥺

  • @lasi__x
    @lasi__x 4 หลายเดือนก่อน +3

    *─ පොල් ලීයෙන් වහල නිමවා...🙂🌼*
    *─ කොස් ලීයෙන් දොර වසාගෙන...🍂🥱*
    *─ නැදුන් අල්මාරි තුල ධනය සගවා...😶‍🌫🐾*
    *─ බුරුත ඇදන් මත සුවසේ සැතපී...💦💕*
    *─ අවසානයේ ─*
    *─ රුක් අත්තන පෙට්ටියක අවසන් ගමන් යති...🫀🙂*
    ─── *මිනිස්සු* ────
    🫁🥀.....||
    Lasiya ✍️💗

  • @subasithjayasekara7776
    @subasithjayasekara7776 3 หลายเดือนก่อน +3

    Happy birthday manika

  • @janakijanaki-l8k
    @janakijanaki-l8k 6 หลายเดือนก่อน +9

    එහෙමලැබෙයිද යහලුවනේ

  • @geethKavinda-ot7jj
    @geethKavinda-ot7jj 6 หลายเดือนก่อน +7

    Attata mata me song eka haddi adenava🥺💔😭😭😭😭😞😞😥

  • @yenulirandini
    @yenulirandini 5 หลายเดือนก่อน +5

    fv song 😗

  • @darshanakarunathilaka750
    @darshanakarunathilaka750 หลายเดือนก่อน

    Bus eke yaddi me song eka Play una . Wenama lokayakata giya... Ikmanin you tiub search Kara😟🥺💖

  • @shorts-vl7zg
    @shorts-vl7zg 6 หลายเดือนก่อน +2

    Stil my favourite song 😍

  • @ChamindiWickramasinha
    @ChamindiWickramasinha 4 หลายเดือนก่อน +1

    Dawasak hari mata adare kala me loke katath wada 🙂❤️..... @ ®

  • @ajithsadaruwan9432
    @ajithsadaruwan9432 หลายเดือนก่อน

    මම විතරද දෙපාරක් අැහුවෙ

  • @ChamindiWickramasinha
    @ChamindiWickramasinha 4 หลายเดือนก่อน +1

    Dawasak hari mata adare kala me loke katath wada 🙂❤️..... @ ®"

  • @ajithsadaruwan9432
    @ajithsadaruwan9432 3 หลายเดือนก่อน +2

    mama witharada 3 parak ahuwe 💖💖💖💖💖💖😢😢😢💖

  • @JayasekaraJayasekara-iy5ds
    @JayasekaraJayasekara-iy5ds 11 หลายเดือนก่อน +3

    E voice ekah lassanai😊❤

  • @ChamodChamod-wi4ox
    @ChamodChamod-wi4ox 2 หลายเดือนก่อน +1

    🥺💔

  • @cdj382
    @cdj382 ปีที่แล้ว +6

    Ela kollo lassanai..♥..base wadi karala parana sindu tikak one❤❤

    • @nimazzzzz
      @nimazzzzz  ปีที่แล้ว

      Aniwaren Brother 😊❤

  • @gehansamudalige-wz5nu
    @gehansamudalige-wz5nu 10 หลายเดือนก่อน +3

    Fv song ❤

  • @LakshithaMadhushan-z2v
    @LakshithaMadhushan-z2v 7 หลายเดือนก่อน +4

  • @PriyangaKumari-p4o
    @PriyangaKumari-p4o 4 หลายเดือนก่อน

    ❤❤❤ wow

  • @HansamaliLiyanage
    @HansamaliLiyanage 3 หลายเดือนก่อน +1

    Aiye awanka ayatama waradinne aiye ema wenne 😭papuwa kadan ynna taran riddalath😭🥺😔

  • @isurudasanthasl9911
    @isurudasanthasl9911 4 หลายเดือนก่อน

    @Oyawa mata godak mathak wenawa ayiye🥺❤️‍🩹😖

  • @AsmiAbdullah-dy4qq
    @AsmiAbdullah-dy4qq 5 หลายเดือนก่อน +1

    Mawanella podi kellak ahala balanna waa 😢😢

  • @Kavimiusic-c5h
    @Kavimiusic-c5h 4 หลายเดือนก่อน +3

    🫀😔

  • @IndraniRenuka-hi1pf
    @IndraniRenuka-hi1pf 3 หลายเดือนก่อน +1

    😔😔

  • @KawminiGaneshika-mf1vf
    @KawminiGaneshika-mf1vf 4 หลายเดือนก่อน +1

    😔💔

  • @DimutuDasun
    @DimutuDasun 4 หลายเดือนก่อน +1

    😢😢

  • @DinuFdo-b4w
    @DinuFdo-b4w 10 หลายเดือนก่อน +4

    දුක යිතින් මට හුරැයි

  • @prasangasandeepa3100
    @prasangasandeepa3100 9 หลายเดือนก่อน +6

    🥺❤️‍🩹

  • @rishanruchinaka4367
    @rishanruchinaka4367 4 หลายเดือนก่อน +2

    🥺🥺🥺🥺🎶🎶🎶

  • @sankha_
    @sankha_ ปีที่แล้ว +5

    🙂💖

  • @ajantharathnayaka6737
    @ajantharathnayaka6737 2 หลายเดือนก่อน

    🌝💔

  • @inforhub3633
    @inforhub3633 ปีที่แล้ว +5

    ❤❤

  • @amaliinoka290
    @amaliinoka290 5 หลายเดือนก่อน +3

    කවදාවත් තමන් ආදරේ කරන කෙනාට බොරු කරන්න එපා
    මොක ද රවට්ටන එක ලෙසී වුනාට ඒක දරාගන්න කෙනාට ගොඩාක් අමරුයි🥲 ❣❤

  • @shanthaWijesundara-l6d
    @shanthaWijesundara-l6d 3 หลายเดือนก่อน +1

    anee e sinduwa 😢😢🥺🥺🥺

  • @ZaharaAli-hi1qv
    @ZaharaAli-hi1qv 29 วันที่ผ่านมา

    🥺🫀

  • @amaliinoka290
    @amaliinoka290 5 หลายเดือนก่อน +25

    කවදාවත් තමන් ආදරේ කරන කෙනාට බොරු කරන්න එපා
    මොක ද රවට්ටන එක ලෙසී වුනාට ඒක දරාගන්න කෙනාට ගොඩාක් අමරුයි🥲 ❣❤

  • @amaliinoka290
    @amaliinoka290 5 หลายเดือนก่อน +3

    කවදාවත් තමන් ආදරේ කරන කෙනාට බොරු කරන්න එපා
    මොක ද රවට්ටන එක ලෙසී වුනාට ඒක දරාගන්න කෙනාට ගොඩාක් අමරුයි🥲 ❣❤

  • @amaliinoka290
    @amaliinoka290 5 หลายเดือนก่อน +3

    කවදාවත් තමන් ආදරේ කරන කෙනාට බොරු කරන්න එපා
    මොක ද රවට්ටන එක ලෙසී වුනාට ඒක දරාගන්න කෙනාට ගොඩාක් අමරුයි🥲 ❣❤