චන්දය දෙන්ඩ ඕන මෙන්න මේ අයට!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
  • චන්දය පාවිච්චි කිරීම බුද්ධිමත්ව කලයුතු දෙයක්. කොහොමද බුද්ධිමත්ව චන්දය දෙන්නේ කියන එක මේ වීඩියෝ එකෙන් පැහැදිලි කෙරෙනවා.
    මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
    "ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 29 වෙනි සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය මස 11 තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 45 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න කියල. එම ඉල්ලීම ඉටු කිරීමේ ප්‍රතිඵලය මෙයයි. ඔබේ ජිවිතයට අදාල තවත් මාර්තෘකා ඉදිරි සිංහල වීඩියෝ වලදී සාකච්චා කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.
    #srilanka #electionsrilanka

ความคิดเห็น •

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul หลายเดือนก่อน +1

    Oba wahanse suwapath wewa!!!

  • @sandyreimer6152
    @sandyreimer6152 หลายเดือนก่อน +4

    🙌🕉 පින්වත් බුද්ධ පුත්‍ර රත්නයට තෙරුවන් සරණයි! 🙌🕉🌟💜

  • @sunithabandaranayaka2601
    @sunithabandaranayaka2601 หลายเดือนก่อน

    aakanam aththa obawahanseta me watina dewal kiyala dunnata pin theruwan saranai oba wahanseta

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට ස්තුතියි කාලින මාතෘකවක් පිලිබඳ දැනුවත් කිරීම ගැන. ඔබවහන්සේ අපේ රටේ හිටියා නම් වුශාල සේවයක් ගන්න තිබුනා education , agriculture ,වැනි ක්ශේත්‍රයන්හි. ඔබවහන්සේ ලෝකෙටම වැඩදායි පුද්ගලයෙක් . තෙරුවන් සරනයි

    • @wiserandbetter
      @wiserandbetter  หลายเดือนก่อน +1

      Appreciate very much! Thanks.

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 หลายเดือนก่อน +4

    මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ වටිනා අදහස් වලට මම ගරුකරමි. තෙරුවන් සරණයි . ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලෙබෙවා .

  • @power_lion1717
    @power_lion1717 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏ඔබ වහන්සේට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka หลายเดือนก่อน +1

    Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනෙ 🙏🙏🙏

  • @JayawthiManike
    @JayawthiManike หลายเดือนก่อน

    Mevara sri lankave api hazmoma e deya kala ape hamuduruvane 🙏🙏🙏❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage หลายเดือนก่อน +4

    මිනිස්සු රැල්ලෙන් ගලවල බුද්දියේ අලවන්න තවත් 2500ක්‌ බණ කියන්න වෙයි අපේ හාමුදුරුවනේ. ජේසු පිහිටයි ඔබ වහන්සේට.

    • @premawijekoon8060
      @premawijekoon8060 หลายเดือนก่อน

      Proud of you swamin vahansa.
      Your attempt to make people aware regarding the truth and proper guidance should hig hly benapprreciated..

    • @premawijekoon8060
      @premawijekoon8060 หลายเดือนก่อน

      highly be appreciated

  • @indi15
    @indi15 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏

  • @DarshaniLanka-t1v
    @DarshaniLanka-t1v หลายเดือนก่อน +2

    Godak pin oba wahanseta me wage dewal apita denawata,🎉

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 หลายเดือนก่อน +1

    Theruwan saranai oba wahanseta

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ swaminwahanseta

  • @anulawathieb.a.9195
    @anulawathieb.a.9195 หลายเดือนก่อน +1

    Godak pin obawahanseamasambudu saranai

  • @ShyamiDammika
    @ShyamiDammika หลายเดือนก่อน +3

    Bohoma wedagath video 1k me welawe lankawe a pita hamuduruwane meka.oba wahanseta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniMalkanthi-u1l
    @ChandaniMalkanthi-u1l หลายเดือนก่อน +1

    taruwan sarnay gawuraniya oba wahanseta

  • @margretwijewardana
    @margretwijewardana หลายเดือนก่อน

    ඔබ

  • @ruwanguwardana5159
    @ruwanguwardana5159 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @seeta164
    @seeta164 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍

  • @PearlDeRozario
    @PearlDeRozario หลายเดือนก่อน

    I want to see the
    program about the hair,nails, teeth

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 หลายเดือนก่อน +1

    අපේ රටේ සම හරක්ට ඕක තේරෙන්නෙ නෑ ස්වාමීන්වහන්ස

  • @gaminisooriampola936
    @gaminisooriampola936 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගෙන් ⁣උපදෙසක් ගැනීමට පුද්ගලික කතාකරන්නට.ක්‍රමයක් කියන්න.

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 หลายเดือนก่อน +1

    uuranta mona saukkyada suwamiin wahansa

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vj หลายเดือนก่อน

    හාමුදුරුවනේ කොලොස් රෝල් වලට ගන්න පුළුවන් හොඳ බෙහෙතක් කියන්න පුළුවන්ද ඔබ වහන්සේට මගෙ සහෝදරයට තුන් සිය ගණනට කොලෙස්වරෝල් ලැබිලා තියෙන්නේ අර දනෙහි අමාරුවට කිව්වා වගේ විශේෂ බෙහෙතක් තියෙනවද වලටත්

    • @bernardmahinda9150
      @bernardmahinda9150 หลายเดือนก่อน

      කරබිංචාකොල පිරිසිදුව රැගෙන බෙලෙ න්කර දෙහි ගෙඩියට වැඩිවුවත් කමක්නැ ඉස්මදමා බොන්න.රසයට ලුණු සවල්පයක් එක්කලාට කමක්නැ .තවත් බලත් ඉගුරැ අඟල් බාගයක් සුදුරැ තේ හැදි කාලක් කුරැදුපොතු කැබැල්ලක් බෙලෙන්කරද්දි එක්කර ගැනිම සතියකට දෙවරක් බිව්වත්ඇති.තෙරැවන් සරනයි

    • @InduWijesinghe-dk6vj
      @InduWijesinghe-dk6vj หลายเดือนก่อน

      @bernardmahinda9150 මේකෙ ප්‍රතිඵල දෙන්න ගොඩක් කල් යනවද.,
      දැනට ඉක්මනින් කන්ට්‍රෝල් එකක් ඇති කරගන්න ක්‍රමයක් තියෙනවද
      ගොඩක් පිං

  • @donadayani6321
    @donadayani6321 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @GayanpushpakumaraSubasinghe
    @GayanpushpakumaraSubasinghe หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthi22
    @samanthi22 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @KanthigamageGamage-v4v
    @KanthigamageGamage-v4v หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @manjulashiromani3100
    @manjulashiromani3100 หลายเดือนก่อน +1

    🙏🙏🙏