මහද ප්‍රේමාදරේ (Mahada Premadare) Female Solo Cover - Vishmi Tharusha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • 🔔 Turn on notifications to stay updated with new uploads!
    🎵Follow up my Social Media Accounts also.
    Facebook - / vishmitharushaofficial
    Instagram - / vishmitharusha
    TikTok - / vishmi_tharusha
    Original Artist - Prince Udaya Priyantha
    Lyrics & Melody - Nihal Gamhewa
    Cover Artist - Vishmi Tharusha Hettiarachchi
    Music Re-arranged - Dinidu Heshan
    Mixed & Mastered - Dinidu Heshan
    Lyrical Video - Dilhara EDP
    #coversong #trending #music #sinhalasongs #princeudayapriyantha #vishmitharusha #dreamstar

ความคิดเห็น • 712

  • @charikadilusha8879
    @charikadilusha8879 ปีที่แล้ว +48

    අහිංසක ගායකයගෙ සින්දු අහිංසක කෙල්ලෙක් කියනව හරිම ලස්සනයි ජයම පතනවා❤

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 7 หลายเดือนก่อน +8

    මගේ ජීවිතේ අහපු පළවෙනි සින්දු සෙට් එක...
    ඒ ස්කුල් වෑන් එකෙන්.. 2007 දී.. 3 වසරෙදි 😘🎧
    එදා ඉඳන් ඒ හඬට මාරම ආදරෙයි.. ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවා අදත් ඉඳියානන් ගොඩක් සතුටු වෙයි.. ඇත්තටම ලස්සනයි dr ⁣Song එක..🎉❤❤

    • @VishmiTharusha
      @VishmiTharusha  6 หลายเดือนก่อน +1

      Thank you so much ayye 💕🤗

    • @mypushpi
      @mypushpi หลายเดือนก่อน

      අපේ ජීවිතේ ලස්සනම කාලේ. අපි OL කාලේ ආවේ මේවා. ස්කුල් බස් එකේ❤❤❤❤❤
      ලස්සන කටහඬ. Feelingful singing

  • @senurikavindi9415
    @senurikavindi9415 ปีที่แล้ว +52

    මා විශ්වාස කරනා පරිදි මැජික් වල ප්‍රබලම ස්වරූපය සංගීතයයි♥️🎧 එ හඩ හිත නිවනවා😍

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว

      Thank you Nagaa 🦋❤️🌺

    • @poojahappiness9428
      @poojahappiness9428 11 หลายเดือนก่อน +1

      ලස්සන අදහසක් ඒක.❤

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      @@poojahappiness9428 Thank u ❤️

  • @Gaming_sanju-ys
    @Gaming_sanju-ys 9 หลายเดือนก่อน +3

    මං හරිම ආසම ගායිකාවක් මං හිතුවේ ඔයාට තැනක් ලැබෙයි කියලා ලස්සනයි කටහඩ ගොඩක් එක හදවතටම දැනෙනවා හොද ගමනක් යන්න ළැබෙවා ඔයාට වැඩට යනකොටත් එනකොටත් ඔයාගෙ සිංදුව අනිවාර්‍යෙන්ම අහනවා බුදු සරණයි ඉස්සරහට තින වැඩ කටයුතු සෙරම සාර්තක වෙවා ❤

    • @VishmiTharusha
      @VishmiTharusha  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ ආදරේට🌻😘

  • @nimashamadushani4463
    @nimashamadushani4463 ปีที่แล้ว +28

    මුල් ගායකයාට සාදරණයක් කරල තියෙනව නංගී ඔයා...සිංදුව විනාස කරන්නෙ නැතුව හදවතට දැනෙන්න ගායනා කරනවා🥰....🤝

  • @usmusicstudio6584
    @usmusicstudio6584 ปีที่แล้ว +17

    Dreamstar එකෙන් ඒ කටහඬ අහපු ගමන් අක්කගෙ විස්තර හෙව්වා පට්ට අක්කෙ Voice ek. ජයෙන් ජය❤❤❤

  • @educationone3029
    @educationone3029 ปีที่แล้ว +24

    හිත නිවන කට හඬක්❤භාවනාවක් වගේ💖

  • @madushikadilhani8171
    @madushikadilhani8171 ปีที่แล้ว +5

    මාර ලස්සන කට හඬක් ඇග හිරිවැටිලා ගියා කොච්චර ඇහුවත් අැති.වෙන් නැ

  • @sulanikaushalya7191
    @sulanikaushalya7191 ปีที่แล้ว +2

    Mul gayakayata man hari kamathi.e wagema lassanata kiyanawa sinduwa.

  • @DULAJ_ASHINSHA
    @DULAJ_ASHINSHA ปีที่แล้ว +16

    ඔබේ පෙම් සුවේ මා සොයා 🥺💜️ favorite voice 💜️🧚🔥 1:09

  • @user-qn2bm2ch1u
    @user-qn2bm2ch1u 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤hith hadena bawana wak wage hadak mata danune amuthuma hagmak jivithe kita denna bari tharam dewal me sinduwa ahaddi danenawa. smahara sindu ahaddi thaman laga kawru nathath e hitapu masa 2 .3 .kalaye raduna wage danenne .atthatama godak pin.oyta.❤❤❤bs.nangi..

    • @VishmiTharusha
      @VishmiTharusha  3 หลายเดือนก่อน +1

      Thank you ❤️ lovely comment 😘

  • @viki513
    @viki513 ปีที่แล้ว +7

    ඔයාගෙ කටහඩින් මම අහන්න ආසාවෙන්ම හිටපු සිංදුව අක්කෙ...❤🎉 thanks...

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว +1

      Onna ehenm e sinduwata oyata 🦋❤️🌺

    • @viki513
      @viki513 ปีที่แล้ว

      @@VishmiTharusha 😌❤️🎉🌼

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +3

    ශා ලස්සන voice එකක් මම ආසම ගායකයෙක් තමා ඒ.

  • @dulshidulanji6032
    @dulshidulanji6032 ปีที่แล้ว +13

    Ane harima lassani. Man hamadama hawasta awith me song eka ahanawa. Ane marama lassani. Mn adict wela inne akkage voice ekata. Mara widiyta hitha niwenwa me song eken. Kiynn teren na mt. E tram lassani 🌸🥺❤

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว

      Thank you 🦋❤️🌺

    • @sameeradanuska903
      @sameeradanuska903 9 หลายเดือนก่อน +1

      Eka aththa,

    • @VishmiTharusha
      @VishmiTharusha  8 หลายเดือนก่อน

      ​@@sameeradanuska903Thank you 🍄😊❤

    • @prasadcoversongs670
      @prasadcoversongs670 6 หลายเดือนก่อน +1

      Aniwaryenma mat marama asai me song ekata dunna feeling ekata...et ai aith me wage cover ekak meya kale natte ekata nam godak dukai

    • @VishmiTharusha
      @VishmiTharusha  6 หลายเดือนก่อน

      @@prasadcoversongs670 Aai cover song ekk dennm 😊❤

  • @AnuAnu-h4u
    @AnuAnu-h4u ปีที่แล้ว +3

    Harima lassanai budusaranai devipihitai

  • @hasalamadushani2217
    @hasalamadushani2217 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤️❤️❤️

  • @tharushadilranga7812
    @tharushadilranga7812 8 หลายเดือนก่อน +3

    සින්දුවක් හදවතට දැනෙන්න ගායනා කරන්න හැමෝටම බෑ.මෙ සින්දුවට ගැලපෙනම හඩක් ..ලස්සනයි අක්කා ♥️🎶

    • @VishmiTharusha
      @VishmiTharusha  8 หลายเดือนก่อน

      Thank you malliyo ❤🤗

  • @meshalakavindi217
    @meshalakavindi217 10 หลายเดือนก่อน +2

    ❤️‍හදවතට දැනෙන❤️‍ලස්සන සිංදුවක්💖මං හරි ආසයි

    • @VishmiTharusha
      @VishmiTharusha  10 หลายเดือนก่อน

      Thank you 🍄❤️

  • @SachithraDilhani-tt1yo
    @SachithraDilhani-tt1yo 11 หลายเดือนก่อน +1

    Harima lassanai oyage kata hada nangi. Idiriyatama yanna... Budusaranai

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      Thank you 🦋❤️🌺

  • @wasanthawasantha6936
    @wasanthawasantha6936 11 หลายเดือนก่อน +2

    Lassanai akkiyoooooo..... yourge kata Hada Bawanawak Wage...😊❤❤😊😊

  • @Sachii9547
    @Sachii9547 9 หลายเดือนก่อน +3

    මම අහම්බෙන් මේක දැක්කේ.ඔයාගෙන් මම ඉල්ලපු දෙයක් මේ සින්දුව.පුදුම සතුටක් දැනෙන්නෙ.හිත නිවන භාවනාවක් වගේ.සුබ පතනවා නංගියෝ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා 😘😘❤️❤️❤️❤️❤️

    • @VishmiTharusha
      @VishmiTharusha  9 หลายเดือนก่อน

      Thank you අක්කා 🦋❤️🌺

  • @SanupaThesan
    @SanupaThesan 21 วันที่ผ่านมา +1

    One of a most feelling , lovely and beautiful voice that i have ever heard ❤❤🎉🎉❤🎉🎉❤🎉❤🎉Good luck , Vishmi akke ❤

  • @JananisudeshikaJanani
    @JananisudeshikaJanani 11 หลายเดือนก่อน +2

    Me sinduwe marama lassanai kochchara ahuwath epa wenna

  • @awanthirenuka7480
    @awanthirenuka7480 ปีที่แล้ว +5

    භාවනාවක් වගේ නංගියෝ 🌷 ලස්සනයි , බුදුසරණයි 🙏 💖💖💖

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z ปีที่แล้ว +6

    Voice එක මාරම ලස්සනයි❤️

  • @sewwandimadhushani4673
    @sewwandimadhushani4673 ปีที่แล้ว +2

    Lassanai petiyo....oyata theruwan saranai...oya ape kenek....❤❤❤❤❤❤❤

  • @nethmihisha7503
    @nethmihisha7503 ปีที่แล้ว +3

    මහද ප්‍රේමාදරේ.....
    සිතුම් වැල් යා කෙරේ.....
    අනේ ඒ වොයිස් එක නම් ........හරිම ලස්සනයි අක්කේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️❤️🌹🌹🌹

  • @ashanilmini7956
    @ashanilmini7956 11 หลายเดือนก่อน +1

    Aththamai marama lassanai..oyge katahada ❤️😫😫

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      Thank you so much ❤️🥀

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 ปีที่แล้ว +5

    මේ හඩෙන් සින්දුවක් අහනවා කියන්නෙ මටනම් තනිකරම භාවනාවක්...ගොඩාක් ස්තූතියි... තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධර්‍ය වාසනාව ලැබෙන්න කියලා සුභපතනවා...❤️

  • @Sheushenu27
    @Sheushenu27 6 หลายเดือนก่อน +2

    Voice එකට හිත නිවෙනවා❤

    • @VishmiTharusha
      @VishmiTharusha  6 หลายเดือนก่อน

      Thank you ❤️🤗

  • @sulochanasuraweera464
    @sulochanasuraweera464 ปีที่แล้ว +8

    Such a talented girl nanga…

  • @dulajpriyanga5280
    @dulajpriyanga5280 11 หลายเดือนก่อน +2

    Ptta lassanai kelle bs oyata

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      Thank you 🍄❤ bs

  • @hkD355
    @hkD355 ปีที่แล้ว +10

    Such a beautiful voice Vishmi❤️
    මේ full song එක ඔයාගේ හඬින් අහන්න ආසාවෙන් හිටියා....Dream Star එකේ කියනවා දැකලා...
    Best Wishes!....Keep going..❤️

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว

      Thank you 🦋❤️🌺

    • @tcbeautyparadise
      @tcbeautyparadise 11 หลายเดือนก่อน +1

      Me to❤.heart touching voice 😍

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      @@tcbeautyparadise Thank you 🦋❤️🌺

  • @nadeekaniroshani1202
    @nadeekaniroshani1202 8 หลายเดือนก่อน +2

    Akke oyage voice eka apiva venama lokeka atharaman kala voice eka harima lassanai 😍😍😍😍😍🥰😍🥰

  • @tharushikanimanthi7201
    @tharushikanimanthi7201 ปีที่แล้ว +2

    Ammo marama lassanai mnika oyage voice eka adarei 🌹🌹🌹🌹🌹

  • @keerthibandara6631
    @keerthibandara6631 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මැණික ...

    • @VishmiTharusha
      @VishmiTharusha  8 หลายเดือนก่อน

      Thank you 🍄❤🤗

  • @rtplex
    @rtplex ปีที่แล้ว +3

    ඒක 😊😘 හිතුවා වගේම ලස්සනට ම වැඩෙි කරලා

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว +1

      Thank you 🦋❤️🌺

    • @rtplex
      @rtplex ปีที่แล้ว +1

      @@VishmiTharusha ජීවීතේ දිනපු දවසට මුලින් අත දුන්න අය අමතක කරන්න එපා කවදාවත් මෙි වගෙ නිහතමානීව ඉන්න .තෙරුවන් සරණයි

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว +1

      @@rtplex Thank you 🦋❤️🌺 aniwaren

  • @MusicUpdatelk
    @MusicUpdatelk ปีที่แล้ว +4

    ආසම හඩක් ❤ ජය වේවා.. ඔයාට ❤

  • @thilinideepika4613
    @thilinideepika4613 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි..! ජයෙන් ජය ම ලැබේවා..

  • @dewminiperera4147
    @dewminiperera4147 8 หลายเดือนก่อน +2

    harima asa sinduwak hitha niwana katahadakin sinduwe aththama rasaya winasha nokara lassnata present karala thiyenawa good luck Vishmi🥰

    • @VishmiTharusha
      @VishmiTharusha  8 หลายเดือนก่อน

      Thank you so much ❤🌻😍

  • @PubuduMaduushan
    @PubuduMaduushan 11 หลายเดือนก่อน +2

    මාරම ලස්සන හඩක්.❤️❤️

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      Thank you 🦋❤️🌺

  • @PeshalaRithmini
    @PeshalaRithmini 2 หลายเดือนก่อน +1

    Me song eka ahapu wara gana mata mathaka ne..echchcrata lassanai naga.❤.budusaranai oyata

    • @VishmiTharusha
      @VishmiTharusha  2 หลายเดือนก่อน

      Thank you 💐❤️

  • @sameerasadakalum3906
    @sameerasadakalum3906 ปีที่แล้ว +2

    ඒ කට හඩට නම් මාර ආසයි ..ලස්සනයි

  • @pmrdilshan-c5m
    @pmrdilshan-c5m 10 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි වෙනම ලෝකෙක අහනකොට

    • @VishmiTharusha
      @VishmiTharusha  10 หลายเดือนก่อน

      Thank you 🦋🌻💕

  • @venomyt2022
    @venomyt2022 ปีที่แล้ว +3

    Mru bn supirie all the best

  • @inokapriya5022
    @inokapriya5022 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .මං හැමදාම අහනව
    ඔයාට සුබ අනාගතයක් විශ්මි

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      Thank you 🦋❤️🌺

  • @Danuka__Anuhas
    @Danuka__Anuhas ปีที่แล้ว +2

    මං හිතන්නෙ මං මෙ අහන්න ගත්තෙ 80% බැට්‍රිරි තියෙද්දි දැන් 23% මට තෙරෙන්නෙ නැ එ සිංදුවට එ කටහඩ මාරම සදාරණයක් කරනවා

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว +1

      Thank you 🦋❤️🌺

    • @Danuka__Anuhas
      @Danuka__Anuhas ปีที่แล้ว

      කප් එක අරන් මිසක් බහින්නෙපා ස්ටෙජ් එකෙන් ❤

  • @hirushanmalalasekara309
    @hirushanmalalasekara309 ปีที่แล้ว +6

    නියමයි නංගී.. බුදු සරණයී ❤❤❤ පලවෙනි කමෙන්ට් එක දාන්න ට්‍රයි කරා හරි ගියේ නෑනේ..😢❤❤
    Good luck ❤❤

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว +1

      Thank you 🦋❤️🌺 thawa cover ekaka mulinma comment eka damu hodada 😃

  • @MaheshikaSewandhi
    @MaheshikaSewandhi ปีที่แล้ว +2

    Woow Hari lassanai. Love you akke.

  • @hansaninawodya3010
    @hansaninawodya3010 8 หลายเดือนก่อน +2

    My favourite voice ❤🎉

    • @VishmiTharusha
      @VishmiTharusha  8 หลายเดือนก่อน

      Anee thank you ❤🤗

  • @poojaumashankarsportal2183
    @poojaumashankarsportal2183 9 หลายเดือนก่อน +2

  • @aravindalahiru4396
    @aravindalahiru4396 หลายเดือนก่อน

    Congratulations අක්කා ගොඩක් ලස්සනයි

  • @SiryaniMalaweeraarachchi-yz3yt
    @SiryaniMalaweeraarachchi-yz3yt 11 หลายเดือนก่อน +4

    ඒකනම් හරිම ලස්සන යි 🥺💗

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      Thank you 🦋❤️🌺

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 ปีที่แล้ว +4

    එනකන් බලන් ඉදපු සින්දුවක් ඔයාගෙන් කියන්න වචන නෑ❤හිත නිවන භාවනාවක් ඒ හඩ සුභ පැතුම් සහෝදරී ඉදරියට යන්න ❤❤

  • @Hashinikavindhya
    @Hashinikavindhya ปีที่แล้ว +2

    හරිම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනයි විශ්මියෝ ❤❤❤❤❤❤❤❤❤❤

  • @PRaDiYa1993
    @PRaDiYa1993 ปีที่แล้ว +4

    ඒ හඬ...හිත් නිවන හදවතේ ගායනයක්මයි...දවසක බැබලෙන්නම ඕනි ආත්මීය හඬක් ඒ වචන අස්සේ කැටිවෙලා තියෙනවා 🎉❤

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy 11 หลายเดือนก่อน +1

    ඇත්තටම මාරම ලස්සන Voice එකක් අක්කේ ඒක!
    සිංදුවට උපරිම සාධාරණයක් කරනවා! ඒක නම් පට්ට🥺🥺🥺❤️❤️❤️❤️🔥👌සුපිරි!
    Much Lov. VOICE🥺❤️🎶💆‍♂‍

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      Thank you Malli 🦋❤️🌺

  • @DivyanjaleeDiwakara
    @DivyanjaleeDiwakara 7 หลายเดือนก่อน +1

    Lssni ❤️❤️ katahada bawanawak wage.. Hitha niwenwa..lassni... Wish kranw idiri anagthet. Maram lassn hith niwen ahinsak kthdk. Wish all the best.. ❤️❤️❤️❤️

    • @VishmiTharusha
      @VishmiTharusha  6 หลายเดือนก่อน

      Thank you 💕🤗❤

  • @sampathsuranga8232
    @sampathsuranga8232 ปีที่แล้ว +2

    Lassanai sinduwa kiyanawa❤

  • @maleee6040
    @maleee6040 10 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ❤❤

  • @tharinduhansaka5114
    @tharinduhansaka5114 ปีที่แล้ว +3

    සුපිරියක් සහෝදරී......👌👊👌☮️ හදවතින්ම සුභ පතනවා 🙏👊☮️

  • @nextlevelenglish1422
    @nextlevelenglish1422 ปีที่แล้ว +3

    මම අහන්න ගොඩක් ආසාවෙන් හිටියෙ මේ සිංදුව ඔයාගෙ හඬින්🥺🥺

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว +1

      Onna ehenm me sinduwa oyata 🦋❤️🌺

  • @suminasumina7893
    @suminasumina7893 ปีที่แล้ว +2

    Prinsar,hitiyanam,agei,

  • @sachinlakshan9033
    @sachinlakshan9033 ปีที่แล้ว +3

    Mn hmdma ahnwa sinduwa❤

  • @dhananjayapmadurage5183
    @dhananjayapmadurage5183 9 หลายเดือนก่อน +2

    භාවනාවක්👌♥️

    • @VishmiTharusha
      @VishmiTharusha  9 หลายเดือนก่อน +1

      Thank you 🍄❤🌻

  • @aaabbbb4187
    @aaabbbb4187 27 วันที่ผ่านมา +1

    2024agosthuweth me song eka ahana aya innawada mm wage❤❤

  • @shehanthivanka318
    @shehanthivanka318 ปีที่แล้ว +3

    Woow marama lassanai. Cover Eka enakan balan hitiye

  • @nethsaraushan1348
    @nethsaraushan1348 11 หลายเดือนก่อน +3

    මේකනම් මරු. භාවනාවක් වගෙ❤❤❤❤

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      Thank you 🦋❤️🌺

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 11 หลายเดือนก่อน +1

    ලස්සනයි song එකත්, ඔයත්😘😘

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน

      Thank you 🦋❤️🌺

  • @user-pb8bg6yi2l
    @user-pb8bg6yi2l 7 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම හරිම ලස්සනයි ඒ ගැයුම හරි ලස්සන මිහිරි කටහඬක් එක්ක❤

  • @pesandikithmini4668
    @pesandikithmini4668 ปีที่แล้ว +4

    In this song..ur voice ❤️ I really love it...Great a head sis💜⭐

  • @user-tm4lc6cg4v
    @user-tm4lc6cg4v 11 หลายเดือนก่อน +1

    Kanata saneepai ahapu wara gana mathaka ne godak lassanai

  • @imalkrishantha861
    @imalkrishantha861 27 วันที่ผ่านมา

    Jayen jayama wewa thunuruwan sarani dalada samidu pihitai

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +2

    Me full song eka oyage hadin vitharak ahanna harima asaven hitiye..fatta lassanay nangi...good luck❤

  • @user-rj6pw8oi1r
    @user-rj6pw8oi1r ปีที่แล้ว +1

    Most emotional good luck

  • @knowledgetoyou608
    @knowledgetoyou608 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ.......❤️❤️❤️

  • @nalinduminda9659
    @nalinduminda9659 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ......... හැමදාමත් ඉන්නවා අපි ..❤

  • @sajithjayasundara3591
    @sajithjayasundara3591 10 หลายเดือนก่อน +3

    පිස්සුවක්..🥰

  • @vidusinijayandi4218
    @vidusinijayandi4218 ปีที่แล้ว +5

    භාවනාවක්💞💆🏻‍♀️

  • @thusharamadawathth461
    @thusharamadawathth461 ปีที่แล้ว +1

    Lassanai ahanna ahanna asa hitenawa. Adarei ❤❤

  • @RienzieOusman
    @RienzieOusman หลายเดือนก่อน

    THIS SONG I AM LISTENING TO IT IN MANY OCCATIONS AND STILL I WILL LISTEN TO IT, SUPER GREAT, VERY SAD THAT WE LOST A GREAT SINGER PRINCE BUT HE WILL BE ALWAYS REMEMBERED BY MANY OF US. REST IN PEACE❤❤❤. THIS YOUNG GIRL HER VOICE IS TOUCHING TO MANY HEARTS AROUNDVTHE WORLD, ALSO NOT FORGETTING THE MISIC IS SUPER CLASS WORLD CLASS BAND WHO IS BACKING THUMBS UP GOR THE BAND TOO....❤❤❤❤❤❤

  • @dilshanmanoj766
    @dilshanmanoj766 ปีที่แล้ว +1

    lassanai .... Suba pathanawa oyata.❤

  • @hirushanmalalasekara309
    @hirushanmalalasekara309 9 หลายเดือนก่อน +2

    මරු නංගී....ආයිත් අහනවා මේ.. දැන් අහපු පාරවල් ගානත් මතක නෑ.. ❤🎉

    • @VishmiTharusha
      @VishmiTharusha  9 หลายเดือนก่อน

      Thank you Ayye🦋❤️🌺

  • @badeddvl5141
    @badeddvl5141 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඕයාගේ වොයිස් එක.සුභ පතනවා හදවතින්ම🤍

    • @VishmiTharusha
      @VishmiTharusha  9 หลายเดือนก่อน

      Thank you 🦋❤️🌺

  • @amilasbandara1523
    @amilasbandara1523 ปีที่แล้ว +3

    හරිම ආදරණීය හඬක්.....විශිෂ්ට ගායිකාවක් වෙන්න.....ජය ඔයාට ❤️❤️

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว

      Thank you 🦋❤️🌺

    • @amilasbandara1523
      @amilasbandara1523 ปีที่แล้ว

      කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...භාවනාවක් වගේ....❤❤

  • @gayathreepremkumar
    @gayathreepremkumar 3 หลายเดือนก่อน +1

    Woow... maarama lassanai ❤ Hitha niwana voice ekak.

    • @VishmiTharusha
      @VishmiTharusha  3 หลายเดือนก่อน

      Thank you ❤️👊

  • @dhananjaya_official_07
    @dhananjaya_official_07 11 หลายเดือนก่อน +3

    Marama lassani katahada ❤ Good luck🎉

    • @VishmiTharusha
      @VishmiTharusha  11 หลายเดือนก่อน +1

      Thank you 🍄❤

  • @nadunianudya3813
    @nadunianudya3813 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි 😍🥰

  • @tharithsavihara665
    @tharithsavihara665 ปีที่แล้ว +2

    Greatest cover, හරිම ලස්සනයි. සිංදුවෙ උකටලී හැඟීම් හරි නිවුන් විදියට දැනෙනව ඈත කතරක තනියම අපේ
    දේ රස විඳිද්දි. 😌

  • @Raheess10
    @Raheess10 10 หลายเดือนก่อน +1

    Very beautiful voice

  • @SamanKarunarathna-g1u
    @SamanKarunarathna-g1u 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. Voice එක භාවනවක් වගේ ❤

  • @rbayesha5853
    @rbayesha5853 9 หลายเดือนก่อน +2

    Oyage voice eka....❤ Mediation❤

    • @VishmiTharusha
      @VishmiTharusha  9 หลายเดือนก่อน

      Thank you 🦋❤️🌺

  • @harshanimadushani6005
    @harshanimadushani6005 ปีที่แล้ว +2

    ලස්සනයි Vishmi ❤️🌹
    Thanks mage REQUEST eka ඉෂ්ට kalaata..🙏
    ජයවේවා darling

    • @VishmiTharusha
      @VishmiTharusha  ปีที่แล้ว

      අනිවාරෙන් 💐 Thank you 🦋❤️🌺

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +3

    ඔයාට සුභ පතනවා සිංදුව වගෙම ඔයාගෙ වොයිස් එකත් හරිම ලස්සනයි 😊😊😊💖💖💖

  • @Lak-xg8lj
    @Lak-xg8lj ปีที่แล้ว +4

    අම්මෝ ලස්සන 😍❤ ඒ voice එක 😍❤ good luck ❤ ඔයා dream star එකේ song එකේ මුල්ම කොටස දැකලා හොයාගෙන ආවෙ....හරිම ලස්සනයි ❤😍 කොච්චර ඇහුවත් එපාවෙන් නෑ...තව තව අහන්නමයි හිතෙන්නෙ.ජය වේවා නංගී ❤

  • @anushaharshani2758
    @anushaharshani2758 ปีที่แล้ว +2

    ලස්සනයි හිත නිවන හඩ🥰❤️😘

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 ปีที่แล้ว +3

    Wooow සුපිරි ❤❤❤❤❤

  • @sasithamadanasinghe1973
    @sasithamadanasinghe1973 4 หลายเดือนก่อน +1

    Good to see you have come into the light with the same song. Can still remember you surprisingly lost from the sight in the competition on the same day we heard this song. I was expecting something like this from you on the same day honestly. Such a wonderful heart touching voice you have, nicely controlled. It has so attractions in so many aspects; difficult to explain.You can do better and better when you grow. No doubt you will earn more hearts dear sister. Despite the profession/industry you engaged in, please continue.

    • @VishmiTharusha
      @VishmiTharusha  3 หลายเดือนก่อน

      Thank you for your kind wishes 😘♥️💐

  • @SandaruDilshan-bj2jv
    @SandaruDilshan-bj2jv 7 หลายเดือนก่อน +2

    Oya sinduwa cochchra awwath epawwnna echcharatama hithata wadinawa 🤧🤧❤️❤️❤️❤️❤️❤️ ammo e catahada pissuwac song eca 😣 ammo ❤️❤️❤️💘

    • @VishmiTharusha
      @VishmiTharusha  7 หลายเดือนก่อน

      Thank you ❤😃 harima sathutui me comments walata

  • @viransathsaratech
    @viransathsaratech ปีที่แล้ว +2

    ලස්සනයි akke congratulations ♥️🥰🔥