ඔබේ ජීවිතයම වෙනස් කරන ධර්ම දේශනාවක් | Ven.Kirulapana Dhammavijaya Thero බක් පොහොය බන | bak poya bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 61

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 2 ปีที่แล้ว

    සංකිච්ඡේන පංචුප්පාදාන දුක්ඛා..... උපන්දා සිට මියෙන තෙක් අනන්ත අප්‍රමාණ වූ දුක වේදනාව යලි යලිත් මේ සංසාරේ කිසිම දාක විදින්නට නොලැබේවා..සසර දුකින් අත් මිදී උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!මේ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ සත්පුරුෂ පින්වත් ඔබ සැමටත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් නිවන් දොරටුවක්ම වේවා !!🌷🌷🌷🌷🌷

  • @macmorawaka495
    @macmorawaka495 2 ปีที่แล้ว

    අනේ දෙවියනේ ඔබවහන්සේ ට ගොඩාක් පින්.සිතට සැනසුමයි ...සුවපත් වෙනවා .. 🙏🙏🙏🙏
    මගේ හිත සුවපත් වූවා..

  • @anuladharmakirthi9506
    @anuladharmakirthi9506 2 ปีที่แล้ว +1

    I wish I could practice this priceless preaching of yours from now onwards .🙏🙏🙏
    ඔබ වහන්සේ නිරොගි වෙවා සුවපත් වෙවා සියලු දුකින් මිදෙවා.බුදු සරනයි සාදු සාදු 👏👏👏👏👏👏👏

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi4435 2 ปีที่แล้ว

    Mage kalyanamithra mage suwaminwahanseta mage namskaraya wewa..theruwansaranayi mage suwaminwahansa..oba wahanse nisa.mage jiwethaya godak wenaskaragaththa...sri saddarmaya mokadda kiyalawath nodanna mama ada budu bana padayaka aduma theruma unath danagaththe oba wahanse nisamayi..oba wahanse nisa ekama eka budu bana padayakhari..pelipaddanam e pin oba wahanseta anumodan karanawa..oba wahanseta uthum nirwana suwayan wda setinnata wasanawa sakthiya labewa..sadu sadu sadu🌷🌷🌷🌷

  • @Indikagodakubura-v1g
    @Indikagodakubura-v1g 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුවපත් භාවය පිණිසත් උතුම් නිවන් පිණිසත් උතුම් ධර්ම දානයේ කුසල් ආනිසංස පාරමිතාවක් ම වේවා පාරමි දම් පිරේවා 🙏🙏🙏 ඔබවහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම මම ශ්‍රවණය කරනවා....ඔබවහන්සේ දේශනා කරන මේ ධර්මය ශ්‍රවණය කරලා මම මගේ මේ ජීවිතය හදාගත්තා...ඔබවහන්සේ වඩින මාර්ගය මට වැඩි ඇතක නැ අපේ ස්වාමින් වහන්සේට අප්‍රමාණ පින් ලබන අගොස්තු 13මම පැවිදි වෙනවා 🙏🙏🙏🙏 පලමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ පාද නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි ස්මීන් වහන්ස

  • @DSlanka87
    @DSlanka87 2 ปีที่แล้ว

    Api swamin wahanseta godak Garu karanawa. Oba wahansela oya Yana mawathema pamanak yanawanam api godak kamathi. Godak swaminwahansela hodin arambha karala passe e Aya politics Wala iththo wenawa. Ese nowewa oba wahanselath. Theruwan saranai.

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 2 ปีที่แล้ว +7

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @samankumara8237
    @samankumara8237 2 ปีที่แล้ว

    බුදු සරණ ඔබ wahnsheta

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස,
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @madumadusha177
    @madumadusha177 2 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath suwamin wahansha.sadu sadu sadu

  • @asokaherath6291
    @asokaherath6291 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස අනිත්‍ය බව වටහා ගැනිමට අපට අවබෝද කල උතුමි ධර්ම දේශනාවට මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

    • @nandahewage7705
      @nandahewage7705 2 ปีที่แล้ว +1

      සාදු...සාදු..සාදු...පින්බර ස්වාමීනි, ජාති , ජරා , ව්‍යාදි , මරණ.........ආදී වූ මේ පංච්ස්කන්දය ගැන වැට හුනද නිවන කරා යාමට ඇති මාර්ගය මේ අසංවර වූ හිත විසින් මගහරිනවා අනේඅපට අනුකම්පා කල මැනවි....

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @analirocs6300
    @analirocs6300 2 ปีที่แล้ว

    මගෙ සිත සුවපත් ව් ගියා ..තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandahewage7705
    @nandahewage7705 2 ปีที่แล้ว +2

    සාදු
    ..
    සාදු...සාදු...සාදු...මගේ ස්වාමීන්වහන්ස ,ජාති ජරා ,මරණ ආදී පංචස්කන්දය ගැන වැටහුනත්මේ සසරින් එතෙර වීමේ වුවමනාව තිබුනත් එය කරන ක්‍රමය වැටහෙන්නේ නෑ අනේ ස්වාමීනි, අපට උදවු කරනු මැනවි.සුවපත් වේවා!!!....

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන්වහන්සේට උතුම් නිවන් දරටු විවර වේවා 🙏🙏🙏🙏

  • @pinkgirl1238
    @pinkgirl1238 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේ අපමණ පිං නිවන් මග පිනිසම පාරමිතා වේවා

  • @ushaindukanthi9091
    @ushaindukanthi9091 2 ปีที่แล้ว

    Yatharthaya tharum karala dana oba wahansata tharuwan saranai .🙏🙏🙏🙏🙏

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahansath niduk neerogi suwayada. Niwan awabodama wewa sadu

  • @charithd3240
    @charithd3240 2 ปีที่แล้ว

    Heen nule Deshapalana bana

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +3

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

    • @kumariambegoda
      @kumariambegoda 2 ปีที่แล้ว

      අපී හාමුදුරැවන්ගේ බණ.. ඇහුවා හාමුදුරැවනේ..හුගක් පීං කුසල්...ලැබේවායි..
      කුසලවංශ හාමුදුරැවන්ගේ බණත් ඇසුවා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 2 ปีที่แล้ว

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස වෙනස් වෙන ස්කන්ධයන් පෝෂණය කරමින් සසරේ යන ගමනේ ඇති වන දුක දැක නැවත ඉපදීම නතර කරගෙන සසරින් මිදීමට අවශ්‍ය දහම් කරුණු අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @ihrwasanthi9797
    @ihrwasanthi9797 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු සතුටින් අනුමොදම් වේමි

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว

    සාදු 🌸සාදු🌸සාදු 🌸

  • @liinapirs4954
    @liinapirs4954 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 2 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන්වහන්ස ඔබ වහන්සගේ දර්මදේසනා ඉතා හරවත්ය ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුශ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @dayasrimathi6428
      @dayasrimathi6428 2 ปีที่แล้ว

      පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @akkadbakkad598
    @akkadbakkad598 2 ปีที่แล้ว

    පින්වත්.ස්වාමින්.වහන්සේට.මගෙ.නමස්කාරය..වෙිවා.සාදු.සාදු.සාදු

  • @h.amanike4352
    @h.amanike4352 2 ปีที่แล้ว

    අසරන අපේ සිත් දහමින් සනසවා නිවන් මග පෙන්වන පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් සියලුම ස්වාමින් වහන්සේලාටත් සියලුම සිල්මැනිවරුන්ටත් බොහොම පින් ..
    දවස පුරාම වැඩ සටහන ට අනුගත වුනා.ධර්ම දේශනා සතුටින් ශුවනය කළා .පුලුල් අවබොිධයක් ලැබුණා.තෙරුවන් සරණයි...සාධු....

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว

    Pinwath kalyanamithra loku swamin wahanseta uthum niwana wedi athaka nowewa..sadhu sadhu sadhu ....

  • @priyadarshani2683
    @priyadarshani2683 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දේශනා අහලා මම ජිවිතේ ගොඩක් වෙනස් කර ගත්තා.ජිවිත යතාර්ථය තේරැමි කර දෙන ඔබ වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @lakshmichathurani7306
    @lakshmichathurani7306 2 ปีที่แล้ว

    Dannawata wada deyak pennana yana kapati siuru darannek

  • @wijesirimahaduragepadma9948
    @wijesirimahaduragepadma9948 2 ปีที่แล้ว

    සාධු! සාධු!.

  • @dhanushkalakshitha4837
    @dhanushkalakshitha4837 2 ปีที่แล้ว +2

    Oba wahanse jara jeerna deshapalkayange paksha walta kade yanna gattata passe banath epa una

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว

    හරැ ස්මින්වහසෙටසවනයකිරිමෙ කුසල් අනුමොදම්‍ කරමි එම කුසල්සියලු ලොක සත්වයන්ටද අනුමොදම්‍කරමි එමගින් නිර්වනසුවයම අත්වේ‍වා

  • @thanujawickramaarachchi9189
    @thanujawickramaarachchi9189 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rpq3192
    @rpq3192 2 ปีที่แล้ว

    Bana hodai eth galaboda ekka ekathu vela anduwata kade yana eka narakai ,udgoshanayata akul helanna epa desspalanaya therenna thama podi vadiii

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @ashok0abandara687
    @ashok0abandara687 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว

    බුදු සරනයි