ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ දරැවො විවාහ වෙලා වෙන්ව ජිවත් වෙනව.මම වසර 30 ක ඉඳල භ්‍රහ්මචාරිව භාවනා යෝගි ජිවිතයක් ගත කරනව.දරැවන්ට අසනිපයක් උනොත් මට පහන තියන්න කියල කතා කරල කියනව.පහන තියල සත්‍යක්‍රියා කලාම කොවිඩ් හැදිලත් එයාල සුව උනා. මට අදටත් කිසිම බෝවන ලෙඩක් හැදෙන්නෙ නැහැ.දහම තුල ජිවත් වන තුරැකිසිම විපතක් නොවන බව සත්‍යයි..........දිඝායු වේවා! ඔබ වහන්සේට..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැනටමත් ආධ්‍යාත්මිකව කාලය ගත කරමි! තෙරුවන් සරණයි!❤🙏
❤atta katawa
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
925 adyathmika sakthiye asirwadayata ekvima sathutaki
මම නමින් මෙත්තානන්ද මම නිරතුරුවම දහම සමග ජිවිකාව ගතකරමි මාහට නිසි මාර්ගෝප දේසකත්වය බලා පොරොත්තු වෙමි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ඔබට සහය වන්නේ කෙසේද ?
ස්වාමින් වහන්ස මම ත් ආද්‍යාත්මික මග පෙන්වීම බලාපොරොත්තු වෙමි.ඔබ වහන්සේ ගෙන් යමක් ජීවිතය ට ගත්ත තරුණ උපාසිකාවක්,🙏🙏🙏🙏🪷🪷🪷🪷
ඔබට සහය වෙන්නේ කෙසේද?
@aryawanshikamandapa අනේ බොහෝම පින් බොහොම ස්තුතියි කරුනාව දැක්වූවාට,මට කල්‍යාණ ම්ත්‍ර ඇසුර නොමදව ලැබෙනවා.ගිහි උවත් ඒ උතුමෝ මට පාර පෙන්වන වා.මම සතුටෙන්.මට පෙන්වන පාර හරි උනත් මම යන පාර බොහොම අලසයි .මියෙන්නට මොහොතක් තිබියදී හෝ මට උතුම් දර්මාවබෝදය ලබාගන්න ඔනී.ඒ මගේ පැතුම ,ඔබ වහන්සේලා පෙන්වා වදාල ආද්‍යාත්මික යුගය ට මම බොහොම ප්‍රියයි .මගේ අඩුපාඩු හදාගන්න ඔනි.මම කොතැනද ඉන්නේ කියලා තක්සේරුවක් දැනගන්න කැමතියි.🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@@aryawanshikamandapaගෞරවනීය ස්වාමින් වහන්ස කරුණාව දැක්වූවාට ස්තුතිය .මට කල්‍යාණ මිත්‍ර ගුරු ඇසුර නිබදව ලැබෙනවා තව තවත් ලැබේවා !!ඔබවහන්සේ ලා පෙන්වා දෙන ආද්‍යාත්මික යුගය ට මා බොහෝම ප්‍රියයි .මම යන මග නිවැරැදි දැයි මැනගන්නේ කෙසේද .මියෙන්ට මොහොතකට පෙර හෝ දර්මාවබෝදය පතමි.🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏
මගෙ දරැවො විවාහ වෙලා වෙන්ව ජිවත් වෙනව.
මම වසර 30 ක ඉඳල භ්‍රහ්මචාරිව භාවනා යෝගි ජිවිතයක් ගත කරනව.
දරැවන්ට අසනිපයක් උනොත් මට පහන තියන්න කියල කතා කරල කියනව.
පහන තියල සත්‍යක්‍රියා කලාම කොවිඩ් හැදිලත් එයාල සුව උනා. මට අදටත් කිසිම බෝවන ලෙඩක් හැදෙන්නෙ නැහැ.
දහම තුල ජිවත් වන තුරැ
කිසිම විපතක් නොවන බව සත්‍යයි..........
දිඝායු වේවා! ඔබ වහන්සේට..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏