සෙවණගල කොල්ලෝ කෙල්ලෝ කාලෙකට පස්සේ සුපිරි FUN එකක් ගත්තා.
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- "සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට. රටට සේවය කරන්න දැන් කාලය ඇවිත්. පොඩියට හරි අපි දෙයක් කරමු. "
අපිට කථා කරන්න +94770688899/+94768880898
FACEBOOK - / manju.thenuwara.12
TH-cam - / @manjuvlogs649
#timeforyou #happy #srilanka
වෙහෙස මහන්සිවී වැඩ කරන අපේ කෙල්ලො කොල්ලන්ට මේ වගේ සුළු මොහොතකට හරි ඒ දුන්නු ෆන් එකට පට්ටෙට ආදරෙයි.....
මේ වැඩ සටහන කරන කෙනාට ගොඩක් පිං ....මේ ලෝකයේ ජිවත් වෙන හැමකෙනෙක් සතුටින් ඉන්නවා දකින්නට මත් ආසයි ..
මාගෙ පැතුම් සතුටින් ඉන්න ලැබේවා කියලා පතනෙම් ..
හැමෝටම තෙරුවන් සරණයි
මේම වැඩ සටහන ගෙන යන්න ඔයාට සාක්තිය ලැබේවා
කුමාරි කුමාරි
මොන කුමරිද
කුවෙට් කුමරිද?
oo947722135o1
oo94772213501
අම්මෝ මන් පුෂ්පා කුමාරි
දැන් සවුදි ඉන්න
සංගිතේ තිසන්ක සර් සේවනගළ කිවා මතකයි
ලස්සනයි සහොදර සහොදරියනි සියල්ලම හැමදාම සතුටින් ඉන්න පූරථනා කරනව සියල්ලට ජේසු පිහිටයි👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍
0094768830255
0097450772918
@@kwtkwt5975 H8kohamada
@@abekoonabekon4114 Gm🌷🌷🌷
වෙහෙසිලා වැඩකරන කොල්ලන්ට කෙල්ලන්ට මොහොතකට හෝ විනෝදයක් ලැබෙන මේ වගෙ වැඩසටහන් කරන ඔබතුමන්ලට ගොඩක් පින්
Qqqqqqqqqq
Q
LP""""
ඔබ සියලු දෙනාටම බුදු සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගි ව ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා. මම ඩුබායි සිට
හරිම ලස්සනයි හරිම ආසයි මේ වගේ විනෝදෙන් ඉන්නවා දකිද්දී ...දුවගෙන එන්න හිතෙනවා ලංකාවට ..ඇස්වලට කදුලු ආවා සතුට වැඩිකමට ..තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ...ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එක ශෙයාර් කරපු ඔබටත් ..දීර්ඝායුෂ ලැබේවා ..
Harimalassaniraththarankumaripitigala
@@kuwaitstar5813 ppwp
haha
👍👍👍👍👍
Jewat.welaennkal.oywge.hamdam.satuten.inn.lankwe.samdenama.saudi.idgen.api.narbannm.hetn.sautwenasiLum.denatm.jesuphti
ගොඩක් ලස්සනයි ඔයාලා සියලු දෙනාටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ💕💕💕💕තෙරුවන් සරණයි සවුදි රියාද් සිට
නටන් නැති අයත් නැටවෙනවා සිංදුවත් ලස්සන නිසා හැමොම ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි
ලස්සනයි ගොඩක් මෙිවා දකිද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා හැම දම සමගියෙන් ඉන්න වරදින්නෙ නැහැ කවදාවත් තෙරැවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මෙහෙම වැඩසටහනක් කරනවාට ඔයාලාට ගොඩක් පින් මොකද ගාමන්ට් යන අපිට උදෙ ඉදන් හවස් වෙනකල් ටාගට් මහනවා මෙ වගෙ විනෝදාත්මක වැඩසටහන් කරනවාට 🙂😍
තෙරැවන් සරණයි ,සැමදා සතුටින් ඉන්න ,අපි කවුරු මැරෙන මිනිසුන් ,
ටිකවෙලාවකට හරි මෙවගෙ හදපිරි සතුටක් ලබන්න ඔවුන් හරි වාසනාවන්තයි .තුරුණුවන් සරණයි සියළු දෙනාටම .🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🙏🙏
ජය වේවා මම ඩුබායි ඉස්තුතියි හැමෝම සතුටින් ඉන්න එ්ක ගැන👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍
ගොඩාක් ලස්සනයි කොල්ලෝ කෙල්ලන් sat aekata hedawathinema sthuthyi ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏😘😘😘
ලස්සනයි ගොඩක් .හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි හැමෝටම ❤❤❤❤🌹🌹🌹🌹💐💐💐💐💃💃💃💃🕺🕺🕺🕺🕺
Lassanai
හරිම...ලස්සනයි...දුවල..පුතාලා...ෙසරටම...බුදුසරණයි...මම..ඔමාන්..සිට
මොනවා උනත් වීනෝතයෙන් ඉන්න ඵක්ක හෙදයි හාරි ලස්සනයි බුදු සරනයි
අනේ ඇත්තටම ගොඩක් පින් එයාලට කොයිතරම්නම් සතුටක් ඇතිද අපි දවස ගානේ විදපු දුක් දන්නේ උඩ ඉන්න දෙවියනේ පමනයි .ඔයාලට ගොඩක් පින් ඇත්තටම ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි
හරිම ලස්සනයි හරිම satutui හැමදාම සතුටින් inna ලැබේවා seyaluma දෙනාටම බුදු සරණයි
නියමයි.කොල්ලනේ.කෙල්ලනේ.ඔයවයසහැමදාමනැහැ.දන්නටන්නල.සතුටින්ඉන්නල ජයවෙිවා
Godaaaaaaaaaak lassanai ,hamadama sathutin Inna , oya sathuta ,ekamuthumama hamadama thiyaganna lebenna oneee .oyalata JP.👍
ග්ම්හරිම සතුටුයි .මේ විදියට හැමදාම සතුටින් ඉන්න.ජීවිතේ යුතුකම් වගකීම් හිත්වල සටහන් කරගෙන සතුටින් සමගියෙන් ජීවත්වෙන්න .දරුවනේ ඔබලාට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි .
Lassanai godak oyala budusaranai
නියමයි මේවගේ දෙයක් අපේ අහිංසක කෙල්ලො කොල්ලන්ට දුන්නඑක...
Lassanai සහෝදරයෝ ඔයාලට බුදු සරණයි ...👍👍👍💖💖💖🌹🌹🌹
Sathutui matath mn wrdakarapu kale matak una. Bs.
WOOOOOOW 🌷💞 WOOOOOW 🌷💞 ,
ආ💕ද💕රේ💕යි💕 කි💕ය💕න්💕න💕 හි💕තෙ💕න💕වා💕
සෝයි ,, සොයි ,, සොයී ,, සොයි .🌷💞🌷💞🌷💞 හැමෝම ලස්සනයි .සතුටින් ඉන්න හාද
Hii lassanii ane 0773357965call me 💟💟💞💞💕💞💖💖💟💟💟💞💕💖💟💖💖💖💟💟
Oya koheda
@@niroshankumara7661mama Abu Dhabi ane oya koheda ane
No
හරිම සතුටුයි,සියළුම දෙනාට බුදුසරණයි !!!
අනේ ශෝයි අනේ අපේ කොල්ලො කෙල්ලෝ ටික හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි මගේ සහොදරයන් ඔබ සැමට මේ වැඩ සටහන කරන ඔබ සැමට යහපතක්ම වේවා තෙරුවන් සරණයි
Kumaripirigala
නියමයි සතුට ඔයාලගෙ සතුට අපිත් පිටරට ඉදන් බුක්ති වාන්දා රස වින්දා ලස්සනයි
මටත් ගාමන්ටි ගිය එ කාලේ මතක් වුනා අැත්තටම හරි ලස්සනයි දුවගේන ලන්කාවට එන්න හිතුන
හැමදාම සතුටෙන් inna....maru...💃💃💃💃💃💃💃💃💃
වාව් ගොඩාක් ලස්සනයි
හැමදාම සතුටින් ඉන්න ලැබේවා
සියලුම දෙනාටම තුනුරුවන් සරනයි !!!!!💙💙💙💙💙💙💙💙💗💗💗💗💗💗💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Harema Lassanai Hamoma.. ❤️ Budusaranai Devepehetai Hamotama.. 🎶 🎼.. ❤️ ❤️ 🌷 🌷 🍀 🍀 👏 👏
Hii lassanii ane 0773357965call me
හරිම ලස්සනයි සියලු දේවියන්ගේ පිහිටයි
මෙින්න මෙිවා තමයි බලන්න ඔනා හරිම ලස්සනයි අපි කුවවෙිටි
ශා නියමයි ජයවේවා 💜️❤️🔥💓💗😍 ජයවේවා
නියමයි නන්ගිලා ජයවේවා 💜️❤️🔥💓💗😍 singapore 😃😄😅
ඔයාලා සියලුම දෙනාට සියලුම දේවියගේ පිහිටයි සුභ අනාගතයක් වේවා කියාපාර්තනා කරනවා මම නීලු කාටර් වල ඉදාන්
Supiri
ගොඩක් සතුටුයි දුවගෙන එන්න හිතයි ලංකාව ට
Lassanai lassanai budu saranai .💘💘💘💘💘matath anna hithanwa.💃💃💃💃💃❤️❤️❤️💖💖💖💜️💜️💜️patta patta patta
සියල්ලටම ජේසු පිහිටයි ලස්සනයි ❤
Wow ape game kello kollo set aka.very nice.👍👍👍👍👍👍👍
හැම දාම සතුටින් ඉන්න ලැබේවා සිංදුවට ඇගේ පතේ මහන්සිය කොහෙන් ගියා ද නෑ නේද යාලුවනේ හැමෝටම අල්ලා දෙවියන්ගේ පිහිටයි
පාටිටයි..බන්..සතුටින්..ඉදපල්ලා..
ජිවත්.වෙිලා.ඉන්න.ටිකේ..
දුක්.මහසිය..අමතක.කරලා.
👌👌👌👌👌👌👌💃💃💃💃💃💃
ලස්සනයි බුදුසරණයි hamotama 💞💞💞💞💞💞
හරිම සතුටුයි ඒ වගේම ලස්සනයි ඔයාලාගේ එකමුතු කම ගැන හරිම සතුටුයි අනේ මටත් ඒන්න හිතේනවා මම කාටාර් වල ඉන්නේ නීලු
අහිංසක .දරැවන් සතුටින්ඉන්න වාසනාවකි රටටඔයාල.අනාගතය හොද තිරනයක්ගන්න.රටෙවිනිමය.රකින.තරුණ පරපුරමෙ.බුදුසරනයි දෙවිපිහිටයි සියලුදෙනාටම තෙරැවන්සරනයි .👍👌👍👌👍👌👍👌👍👌❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘✔
හොදයි ....😍
Mama harima asai me dancing video ekata ayeth me consert eke..tawath ewa tienawa nam dannako siyaludenatama budu saranai jayen jayama wewa
Ane wasanawan ,api me gewana jivithe harima katukai ,lankawe inna aiyala akkala okkotama teruwan saranai
lassanai godak oyalata budu saranai mamath polonnaruwe...kuwait api
Godak lassanaiii sathutin inna hamadamath duwagena enna hithsnawa dakiddi bs jp
ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💕💕💕💕💕💕💕💕💕💕💕 සවුදි සිට
Maaara... Dance tikak daanne Niyamai... Supiriy
ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
I'm from Ethiopia my lovely country sir lanka
Wow nice song and dance 🤩🤩🤩🤩💃💃💃💃💃💃
ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි බුදු සරණයි 💕💕💕💕💕
Wonderful.👌🏻👌🏻👌🏻👍🏻👍🏻👍🏻
Theruwan saranai hamotama. ..Mara lassanai. ...dakune wada kohomath ela...apith sooriyawewa thama....
woow..නියමයි අැ බුදුසරනයි
ගලා ආ ගංගා සංඛ්‍යාව සහ සහෝදර සහෝදරියන් ගණන සඳහා ලෝකය බිහි විය poetry
💞👍👍👍👬👬
Ala ban supiriy akkala ayyala niyamaia ban lassanata hamoma danse karanawa
gooodak.lassanai.sathutui.ehe wagema b.s oyala samata 🤣🤣
Hmmm godak lassanae nada yaluwa
Kohomada oyata
කෙල්ලෝ කොල්ලන්ගෙ පට්ට ඩාන්ස් එක...
සුපිරි ..❤👍🌹
ලස්සනයි ඇත්තෙන්ම ❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩😍😍😍😍😍😍👈
Hima lassani 🖒🖒🖒🌷🌼🌺🖒🖒🖒🌺🌼🌻⚘⚘🇱🇰🇱🇰⚘⚘⚘🖒🖒🌺💖
ල්ස්ස්සනෛ ගොඩක් ආදරෙය් ගොඩක් පින් අය්යෙ ඔයලට යලුවනි ඔයලට බුදු සරනය්
ලස්සනයි තෙරුවන් සරනයි
Matat mehema kalayak thibba aneee mathak wenwa godaaaaak sathutuii 👍👍👍👍👌👌👌😍😍😍😍
Firstly thank karannone me wage wedapolawalta gihin hemomava sathutu karanavata. Super parfect hemadhama hemoma me wage sathutin innone oyala hemotama dhewiyangema pihitai
ලස්සනයි ගොඩාක් බුදු සරණයි සේරටම
💃💃💃💃💃💃💃💃💃🙏🙏🙏🙏🙏🙏🙏🙏💃💃💃💃💃❤❤❤❤❤💋💋💋☝️☝️☝️☝️☝️💃💃💃💃💃💃💃💃💃💃 පට්ට හොදේ
Patta ban apitath mehema athal. Ekak thibunanam. Athi wenakam sathutui. Weyalla,
ලස්සනයි 👍🇱🇰
Godaaaaak lassanai
Me wage deyak karata
Godaaaaak pin
Lassanai.godak.budu.saranai.api.saudi.arabiya.sitai.niyamai.lassanai.ala.ala.🎀🎇🎆🎁🎁🎁🎁🥇🥈🥉
Harima lassaniiii ..budusarani ape nangilla mllilata
Godak.lassanai bs hemotama
Hmmm godak lassanae nada yaluwa
Kohomada oyata
Harima lassanai. Hamadaama satutin inna. Bs
Woooooow💖💖💖💖💖❤❤❤❤❤ela.ela.❤❤❤❤❤huwak oni.💃💃💃💃💃💃
ලස්සනයි හැමෝම සතුටින් ඉන්න 👌👌👍👍👏👏
ලස්සනයි 💐💐💐💐
ලස්සනයි 👍👍👍
ලස්සනයි හොඳේ
Supiri nangila tika hodata ntanwa
Woooow නියමයිනේ
Lassanai.. sathutin inna hemadamath...bs
Niyamai 💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃👌👌👌💐
නියමයි කොල්ලො කෙල්ලො
Sathutin inna hamadama.. budusarani oyalata harima lassani💓💓💓
ජයවේවා
ගොඩාක් ලස්සනයි
සුපර් හැමෝට thank s
Apitathaennahithenava.👍🏻👍🏻👍🏻👌🏻👌🏻👌🏻
I'm from tamil nadu...baila song super...
Godak lassanai.sewanalagala set akata teruwan saranai.
Budu සරණයි samatama ලස්සනයි ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍🌷🌷🌷🌷
Me sathuta wachana walin kiyala nima karanna bari sathutak.math vidala thiyenawa mashing oparetar karapu kale dan kuwait wala asai godaaak adarei hamotama😍😍😍😍😍😍😍😘😘😘😘😘😘💕💕💕💕💕💕
සෙවනගල ගුලි... 😄😄😄😄😄😄 ඔක්කොම අර්තල්
ලස්සනයි ගොඩාක් ❤️👍