මෙහෙම ෆන් එකක් නම් දැකලා නෑ.. අම්පාරේ කෙල්ලෝ කොල්ලෝ ගන්ත සුපිරි FUN එකක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • "සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට. රටට සේවය කරන්න දැන් කාලය ඇවිත්. පොඩියට හරි අපි දෙයක් කරමු. "
    අපිට කථා කරන්න +94770688899/+94768880898
    FACEBOOK - / manju.thenuwara.12
    TH-cam - / @manjuvlogs649
    #timeforyou #happy #srilanka

ความคิดเห็น • 153

  • @niroshansampath8273
    @niroshansampath8273 5 ปีที่แล้ว +2

    පට්ටම වැඩක් ජය වෙවා
    🎺🎺🎺🎺🎺🎺🎻🎻🥁🥁🥁🥁

  • @hasanisamanali2891
    @hasanisamanali2891 2 ปีที่แล้ว

    දිඝවාපි සෙටිඑකනේ මෙි එල එල අපි නටපු තැන ඔයාල දැන් නටනවා සුපිරි ලස්සනයි

  • @mmekanayake9587
    @mmekanayake9587 3 ปีที่แล้ว +1

    Godak lassanayi . Budu saranayi හැමෝටම

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว

    Lassanai puthe, budu bana asar vimasar dara sitinna ,hamadarmath obata oya vidiyata ,lowama sathutu kala haki vewar.

  • @nilantharuwan544
    @nilantharuwan544 2 ปีที่แล้ว

    ගායනය නියමයි💖💖👍

  • @shanthikumari9070
    @shanthikumari9070 5 ปีที่แล้ว +3

    ලස්සනයි හැමදාාම සතුට්න් ඉන්න බුදුසරනයි

  • @sujasuja3318
    @sujasuja3318 5 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි හැමොටම බුදු සරනයි පරස්සෙමෙන් හැමොම ඉන්න මම කුවෙට්

  • @sathsaralk6921
    @sathsaralk6921 4 ปีที่แล้ว +1

    Lassanai video eka apth ampare bro patta ahh

  • @neelanshineela461
    @neelanshineela461 5 ปีที่แล้ว +10

    සියලුදෙනාටම සතුටින්ඉන්න වාසනාවකි රටටසෙවය කරනවා .අහිංසක.සතුටක්ලබනවා.ජයවෙිවා බුදුසරනයි දෙවිපිහිටයි සියලුදෙනාටම තෙරැවන්සරනයි .👍👍👍👍👍👍💘❤

    • @senarathmahagedara3524
      @senarathmahagedara3524 2 ปีที่แล้ว

      එදා ලංකාවේ ආර්ථිකය තේ රබර් පොල් අද හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහත්මාට පිං සිදුවන්න ප්‍රධාන ආර්ථිකය ඇඟලුම් කර්මාන්තය දෙවන තැන ඩොලර් සොයන්න අපේ කොල්ලො කෙල්ලේ විඳින දුක පුතේ දුවේ රට භාරයි නුඹට පුතේ දුවේ නිර්මාණ ශිලී නායක යෙකි හිටපු . ජනාධිපති අපේ R ප්‍රේමදාස උතුමාණන් පුතා සජිත් ප්‍රේමදාස come on බුදු සරණයි

  • @rahinedoboro1499
    @rahinedoboro1499 5 ปีที่แล้ว +13

    ලස්සනයි සිංදුව මමන් ඉනනේ ඩුබායි බුදුසරණයි අමිපාරේ සියලුම දේනාට

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 5 ปีที่แล้ว

      Lassanai malli senduwa man dubai

    • @indranimanike4009
      @indranimanike4009 5 ปีที่แล้ว

      ලස්සනයි නැටිල්ල බුදුසරනයි පන්ඒකේ ඉන්න මම ඔිමාන් සිට

    • @gaminigamini5307
      @gaminigamini5307 2 ปีที่แล้ว

      ඔයා KOHADA

  • @alaayonis2669
    @alaayonis2669 5 ปีที่แล้ว +2

    Godak lassanai hemotama theruwan saranai hemadatama sathutin inna ...

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 5 ปีที่แล้ว +1

    Harima lassanai.oya gemma netikaranna thamai athem desapaluwuo hadanne theruwan saranai .

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 3 ปีที่แล้ว

    Beautiful .wow enjoy your youth. Happy Happy for u all

  • @ranasingheranaweera6304
    @ranasingheranaweera6304 3 ปีที่แล้ว +1

    Lassanai lassanai lassanai

  • @sujeewa4024
    @sujeewa4024 5 ปีที่แล้ว +7

    නටමු නංගිලා අපිත් හොදට ඩාන්ස් කරපු කාලයක් තිබුනා දයා ඇපරල් ගාමට් එකේ ඒ මතකය හරිම සුන්දරයි තෙරුවන් සරණයි හැමෝටම

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 ปีที่แล้ว

    සිංදු ව නම් මරු

  • @supunmadushan6526
    @supunmadushan6526 5 ปีที่แล้ว +7

    රයන් අයියා එල එල

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +5

    Beautifuly singing

  • @w.m.s.bandara61
    @w.m.s.bandara61 2 ปีที่แล้ว

    ලස්සනයි!!!

  • @WLG409
    @WLG409 5 ปีที่แล้ว +2

    ලස්සනයි ..

  • @lagalatta6639
    @lagalatta6639 5 ปีที่แล้ว +4

    ලස්සනයි ඔබලා සියලුම දේනාට බුධු සරනයි

  • @حاولا
    @حاولا 5 ปีที่แล้ว +1

    Hamoma sathutin kochchara hodada hamadama sathutin labewa obalata

  • @magesadobai7078
    @magesadobai7078 5 ปีที่แล้ว +1

    Wooowww ලස්සනයි bs

  • @fathimaferoza6886
    @fathimaferoza6886 5 ปีที่แล้ว +3

    ලස්සනයි ඔක්කෝම

  • @gfcc9856
    @gfcc9856 3 ปีที่แล้ว

    Jayawewa

  • @sasikalasaskala6121
    @sasikalasaskala6121 2 ปีที่แล้ว

    Supirima wadak maga ahihaya mahakuna mamah ampara dayaaparal akan hamai jiviha patan gahha

  • @nilusilwasilwa7108
    @nilusilwasilwa7108 5 ปีที่แล้ว +1

    Godak lassanai...bs dp

  • @mallikapriyangani2980
    @mallikapriyangani2980 5 ปีที่แล้ว +3

    නියමයිනේ

  • @niroshakumari6159
    @niroshakumari6159 4 ปีที่แล้ว +1

    Lassanai

  • @anthavideha472
    @anthavideha472 2 ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️❤️

  • @tharumadu2983
    @tharumadu2983 5 ปีที่แล้ว +4

    ලස්සනයි voice එක

    • @nalakakrishantha3765
      @nalakakrishantha3765 4 ปีที่แล้ว

      Ammt yko ublt rasaswadayk ndd maketh voice ekk d mn betta krddi thatamanawa ita wada lassnt

  • @latahapandu1176
    @latahapandu1176 5 ปีที่แล้ว

    Niyamai putha! Suba gaman!

  • @inokapriyadarshani2104
    @inokapriyadarshani2104 3 ปีที่แล้ว

    මරු මරු 🏠️

  • @kumarad1648
    @kumarad1648 5 ปีที่แล้ว +8

    තදතද පට්ට ඇරසොයිසා කැරකිල ⁣2කට නැමිල ඩිස්ටිඩිඩිං ඔයේ..😘🧚🎶🎶🎤🎤🎸🎸🎵🎼

    • @sayumimanulji8984
      @sayumimanulji8984 3 ปีที่แล้ว

      අම්මෝ.....rap එක...😁🙈

  • @chamidushehan9578
    @chamidushehan9578 2 ปีที่แล้ว

    Ane lassnaii okkoma

  • @sisirapushpakumara4015
    @sisirapushpakumara4015 5 ปีที่แล้ว +8

    ගුනවති නැන්දගේ දුවත් ඉන්නවා කියහන්කො .

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 ปีที่แล้ว +8

    හැමෝම සතුටින්.. එච්චරයි ඕන

    • @chandraskg5495
      @chandraskg5495 5 ปีที่แล้ว

      සින්දුව හරිම ලස්සනයි දුවේ බුදුසරණයි

  • @සදමාලිසදමාලි-ල9ණ
    @සදමාලිසදමාලි-ල9ණ 5 ปีที่แล้ว +1

    ලස්සනයි maru

  • @rmslrathnayaka3426
    @rmslrathnayaka3426 3 ปีที่แล้ว

    Supiri bor 👍👍👍👍👍👈👈💖💖💖💖💖💖

  • @-subuti8486
    @-subuti8486 5 ปีที่แล้ว +1

    Waw eka maru 😍😘😘😘😘😘😘😘😘💃💃💃💃💃💃💃💃💃

  • @nimalpeiris6338
    @nimalpeiris6338 2 ปีที่แล้ว

    Good....ape rate minussune. Good

  • @Saman-zw6hz
    @Saman-zw6hz 5 ปีที่แล้ว +1

    lassanai💓🌷🌷🌷💓💓💓💓💓

  • @milanidinushika7354
    @milanidinushika7354 5 ปีที่แล้ว +1

    Ampare kali ehema thamai hama athinma daksai 👍👍👍👍

  • @ramirudamsara6009
    @ramirudamsara6009 5 ปีที่แล้ว

    oya mahatha,sudu akita hodatama pissu. .okita miusicial akak penna bhe..api ampare ..gamath knw..

  • @nishanthawickrama8914
    @nishanthawickrama8914 2 ปีที่แล้ว

    Patta

  • @samadiprasadini5269
    @samadiprasadini5269 5 ปีที่แล้ว

    Ela ela ampare set eka

  • @deepasilvaproller975
    @deepasilvaproller975 5 ปีที่แล้ว +1

    🎻🎻😍🤩👏👍🏼💃💃💃💃💃🎻❤️💕 niramai 🕺🕺🕺🕺

  • @thusithaweerasuriya4568
    @thusithaweerasuriya4568 5 ปีที่แล้ว +17

    නටන්න බැරි අය දැන් බනි විසේ කියලා මෙ තමයි kg අරක්කු නැති පටිට අතල් එක හා නැද්ද එ ඩාන්මස් එකට අදරේයි පැලේන්න ..සවුදි වල ඉදන්

  • @upaliweje9347
    @upaliweje9347 4 ปีที่แล้ว

    Lassanani nangila ampara

  • @ශෙහාරාදිල්මිදිල්මි

    ගැම්ම
    ගැම්ම
    🎶🎶💃💃💃..
    Tada
    Tad🎶🎶💃💃💃💃🎶

  • @kashunsampath8217
    @kashunsampath8217 5 ปีที่แล้ว +1

    Ape ampare gemma kohomada 😘😘😘😘😘😘😘

  • @sasinisamanthika8493
    @sasinisamanthika8493 2 ปีที่แล้ว

    මමත් කොළබ වැඩට යන්න කලින් දයා ඇපරල් ගියා ඒ කාලේ මටත් මතක් උනා මාත් අවුරුදු පහක් විතර ගියා ඕකට ඒක නිසා ඒ අතීතයේ තාමත් මතකයි

  • @gagnahanuhashanuhas7973
    @gagnahanuhashanuhas7973 5 ปีที่แล้ว +5

    මල්ලිත් නංගිත් මරැ හැමදාම සතුටින් ඉන්නකො.ඔයාලා

  • @ireshsampath9245
    @ireshsampath9245 4 ปีที่แล้ว

    Patta haa api Qtara val

  • @ahmedalwuthaynani3221
    @ahmedalwuthaynani3221 5 ปีที่แล้ว +4

    🌹🌹🌹🌹Wooooooow 🌹🌹🌹🌹🌹

  • @roshaninekini5566
    @roshaninekini5566 3 ปีที่แล้ว

    Wow maru ....hemadamath sathutin inna budusaranai I am ❤❤❤❤❤

  • @dadasanayaka5435
    @dadasanayaka5435 2 ปีที่แล้ว

    Good

  • @dileepanuwan419
    @dileepanuwan419 5 ปีที่แล้ว

    ග්ග්ම්ම්ග්ම්.....ග්ග්ග්ග්ග්ම්ම්ම්... ම්ම්ම්ම්ම්....ම්ම්ම්.... බේස්ස් බේස්ස්

  • @abekoonabekon4114
    @abekoonabekon4114 5 ปีที่แล้ว

    Niyamai Man Dubai sita

  • @dominicdominic1445
    @dominicdominic1445 5 ปีที่แล้ว

    hmmm waradaknah.attamakeanawalassan👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕

  • @sliyanagedesilva2987
    @sliyanagedesilva2987 5 ปีที่แล้ว +3

    Sudu T shirt kalla nam ,maru --- wese kara malllak--

  • @sandarumahesh459
    @sandarumahesh459 3 ปีที่แล้ว +1

    මටත් මතක් උනා ඒකාලේ අපිත් ඔය වගේ තමයි .....👍👍👍👍දයා ඇපරල් මාත් ගියා.....හරිම ශක්තියක් බුදුසරණයි සියලුදෙනාටම ජය වේවා අම්පාරේ අපි 🙂😄😄

  • @rosanlanka4543
    @rosanlanka4543 5 ปีที่แล้ว +1

    Wowgood🍂🌻🌷🌺🌳🦋🍁

  • @yaniyani4142
    @yaniyani4142 5 ปีที่แล้ว +4

    කොහෙමද අම්පාරේ ගැමිම 👍👍👍👍👍❤️❤️

    • @firstfirst2544
      @firstfirst2544 5 ปีที่แล้ว +1

      නියමයි නේ .🌼🌼🌼🌼🌼🌼🌼.7

    • @yaniyani4142
      @yaniyani4142 5 ปีที่แล้ว

      ආදරෙයි හැමෝටම අම්පාර මම❤️❤️❤️❤️❤️👍

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว +6

    ගායන කරපු අයියා එළ එළ 👍👍
    ඩාන්ස් කරපු නංගිලා එළ එළ

    • @susanthaanilkumara2820
      @susanthaanilkumara2820 3 ปีที่แล้ว

      Hi

    • @malkaabenayaka2117
      @malkaabenayaka2117 2 ปีที่แล้ว

      Aththamai ape aya sathutinnam apith sathutin dura ratakaka hitiyata dukak danenne oyalage sathta ape sathuta nisa ❤️🇮🇱

  • @hemachandraasarappuli8399
    @hemachandraasarappuli8399 5 ปีที่แล้ว

    Ahinsaka vinodayak.

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 5 ปีที่แล้ว

    Good 🌼🌺🎤🎤🎤🎤🌺🍉😀😂😁

  • @idunilpuhspakumara3898
    @idunilpuhspakumara3898 2 ปีที่แล้ว

    Supiri

  • @dananjanimalsha4653
    @dananjanimalsha4653 5 ปีที่แล้ว +5

    Sathutin enna hemadenatama

    • @abekoonabekon4114
      @abekoonabekon4114 5 ปีที่แล้ว

      Dananjani Malsha good morning

    • @anurashantha4488
      @anurashantha4488 4 ปีที่แล้ว

      Ow ane...oya hari..hama welawema sathuten inna one..

  • @champakumari9209
    @champakumari9209 5 ปีที่แล้ว

    Lassanayyyy b.s

  • @suthusuthu32
    @suthusuthu32 5 ปีที่แล้ว +2

    Godak ලස්සනට danaa karanwa කවුරුත් හදවතින්ම ස්තුතිය සතුටින් ඉන්න හැමදාම 😘😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 5 ปีที่แล้ว +2

    Kiyanna wadan na gayakayo mokkuda kiyala hithenawa menna kollo

  • @nilminifrenando4744
    @nilminifrenando4744 3 ปีที่แล้ว

    Pattta pan ekak ganne hemotama b.s

  • @roshan.roshanroshan2638
    @roshan.roshanroshan2638 5 ปีที่แล้ว +2

    අම්පාර කෙල්ලො කොල්ලො තද තද

  • @anuradapremachandra8734
    @anuradapremachandra8734 2 ปีที่แล้ว

    Soke nangila ilove you

  • @හිරු-ඥ8ඨ
    @හිරු-ඥ8ඨ 4 ปีที่แล้ว

    👍👍👍

  • @pradeeplahiru5786
    @pradeeplahiru5786 5 ปีที่แล้ว

    hemada satutin inna

  • @appkappk7051
    @appkappk7051 5 ปีที่แล้ว +1

    AMPARE.KELLO.KOLLANTA.TERUWAN.SARANAI.KUWET.SITA.CHANDRANI.AMPARA.KOKNAHARA.

  • @krishanthathisera4887
    @krishanthathisera4887 3 ปีที่แล้ว

    Apooo kahutu kali tikakne

  • @dilkikumari1524
    @dilkikumari1524 5 ปีที่แล้ว

    👌👌👌👌🎤🎤🎤📢📢📢

  • @shashikashashika6115
    @shashikashashika6115 4 ปีที่แล้ว

    Godak lasani

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 5 ปีที่แล้ว +1

    Supar

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +1

    😁😁😁😁

  • @mnera7875
    @mnera7875 5 ปีที่แล้ว

    Me rayan aiya neda live horizon

  • @ranjith2752
    @ranjith2752 5 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️

    • @idid8888
      @idid8888 5 ปีที่แล้ว

      Janaka silwa 😑😑😑😑😑😍

  • @marymaryam6498
    @marymaryam6498 5 ปีที่แล้ว

    💯💯💯💯💯👍👍👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว +3

    නියමයිසතුටින්ඉන්කකැමවගතමයිසංගිතයත්ඔහමතමයියතාර්තයදන්නමිනිසුන්

    • @upaliweje9347
      @upaliweje9347 4 ปีที่แล้ว

      Lassanai nada oya kamati nadda natanda

  • @tuktuklanka894
    @tuktuklanka894 5 ปีที่แล้ว +1

    පිස්සා ට බෙහෙත් දුන්නම ඔහොම තමයි දඟලන විදිය

  • @kpshantha9612
    @kpshantha9612 5 ปีที่แล้ว

    Ampare koheda me lassanai

  • @dinurishani9800
    @dinurishani9800 5 ปีที่แล้ว

    akane amparene kellone

  • @aishadeen1140
    @aishadeen1140 5 ปีที่แล้ว

    Yes 🙋‍♀️🙋‍♀️

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 3 ปีที่แล้ว

    දුක නිවන එකම දවස 🌟⭐⭐👍💘💘❤❤

  • @shalikafernando6986
    @shalikafernando6986 5 ปีที่แล้ว

    😂😂😂😂😂

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +1

    පටිටම තමයි ඉතින් 😃😃😃😃👌👌👌

  • @공용폰-v3s
    @공용폰-v3s 5 ปีที่แล้ว

    Mati pagana gode kaline

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 5 ปีที่แล้ว

    KOLBA .MAI

  • @dineskumarakumara1964
    @dineskumarakumara1964 3 ปีที่แล้ว

    Gaya.vava

  • @bagamanike951
    @bagamanike951 2 ปีที่แล้ว

    ठच

  • @padmaukwaththa3631
    @padmaukwaththa3631 4 ปีที่แล้ว

    8

  • @srjj2781
    @srjj2781 5 ปีที่แล้ว

    There are mad people in every village in Sri Lanka